"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.09.19 - TV Derana"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @maarafernando
    @maarafernando หลายเดือนก่อน +12

    මාත් මගේ බිරිඳත් නුගේගොඩ රැළිය බලලා ගෙදර ආවේ රෑ 10.30 ට විතර! අපි දෙන්නටම වයස අවුරුදු 74 ක් වෙනවා. මාස දෙකින් දෙකට සායනයට යනවා. මැරෙන්න ඉස්සර අපේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබාදෙන්නැයි අපේ වෑයම! මාලිමාවට කෝටියක් අපි දෙන්නත් එයින් දෙන්නෙක්! මාලිමාවේ ජය ලක්වැසි ජනතාවගේ ජය වන බව ඒකාන්තයි!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 หลายเดือนก่อน +3

    සුබඋදැසනක් වෙිවා

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 หลายเดือนก่อน +1

    🎉🌹🎉🌹🎉🌹🎉🌹🎉

  • @AngelangelKenedey
    @AngelangelKenedey หลายเดือนก่อน +1

    Hama school ektama honda ugath guruwaru Dammam nam Mey targyat iwarei

  • @kasunnuwan8288
    @kasunnuwan8288 หลายเดือนก่อน

    මොන චංදයක්ද ඒ ... ගනන් කරන්නත් අමාරුයි ඔයාලට 😅

  • @AngelangelKenedey
    @AngelangelKenedey หลายเดือนก่อน

    Hama gamkama tiyana iskoola walta honda ugath kollo kello dammuwanm iskoola targaya iwarei . Job prsneth iwarei. Aei munta ehema hitanna bari😮😮😮

  • @MagnaSolda
    @MagnaSolda หลายเดือนก่อน

    Apitatha apa daruwo Dala hamadama ma ratawal gana wadakarakam karanna bha apitatha Hoda ratak oni apa daruwanta jiwatha wanna

  • @Sanikamanel1234.Jayesinshe
    @Sanikamanel1234.Jayesinshe หลายเดือนก่อน +1

    කැලණි ගඟෙන් නයෙක් එයිද දන්නෑ නේ😅😅😅😅

    • @maarafernando
      @maarafernando หลายเดือนก่อน

      දෙරණින් කළ උදවුව අපට මතකයි එදා

  • @AngelangelKenedey
    @AngelangelKenedey หลายเดือนก่อน

    Laminta puduma pressure ekek mey targa. Hondama dey hama gamakatama honda guruwaru dammanm mey hondama pasala gamey padala wenva. Meka hitanna bari hark inna ratk😂

  • @MagnaSolda
    @MagnaSolda หลายเดือนก่อน

    Paadam desapalana kala ubalane Yako kattiyama ekathuwala.danwatha apa rata hadaganna dila thopi tika akulagana palayau hattha.

  • @AngelangelKenedey
    @AngelangelKenedey หลายเดือนก่อน

    Bangali puduma minissu lankwe minussu gannwata wada adu PADI illanwa .hugak welavaka lankwe minussunta job nati wenva .bangali adu PADI walta wada karanwa.

  • @Atahualpa-king
    @Atahualpa-king หลายเดือนก่อน +2

    ලියාපදිංචි චන්ද ලක්ස 170 කින් චන්ද ලක්ස 140 ක් බාවිතා කිරීමට නියමිතයි
    ලක්ස 140 ට වැඩිපුර වැටෙන සැම චන්දයක්ම අනුර කුමාර සදහා ප්‍රකාස වන ඇත එය ලක්ස 5කට ආසන්න වනු ඇත.
    රනිල් සහ පොඩි මයිනා ලක්ස 20 - 25 ක් පමණ චන්ද ලබා ගනු ඇත.

    ලක්ස 20 ක් 25 ක් චන්ද අපතේ යන අතර .
    දෙවැනි මනාපය සියයට 3 කටත් අඩුවෙන් නිසා ,
    පළමු මනාපය ලක්ස 5ක පමණ පරතරයකින් අනුරකුමාර ජයගතහොත් ,
    අනුර කුමාර නිසැකවම ජනාදිපති වනු ඇත.
    අවම වශයෙන් අනුර කුමාර ලක්ස 63 ක් චන්ද ලබා ගත යුතුය.
    උපරිම වශයෙන් සජිත් ලබා ගන්නේ ලක්ස 57 ක් චන්ද පමණි.

    • @maarafernando
      @maarafernando หลายเดือนก่อน

      නිධන් හොරා දිනයිද? ලාමක ටින් ටින්