නපුරෙක්ට පෙම් කල ඈ ගණිකාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • short stories ,novels love stories ,real stories ...all reguarding arround the society ...
    was written by me....
    to enjoy ..
    have idea of society
    to understand of real life ..
    this stories ...
    so...
    welcome for our Novels stories channel ...
    ආදරණීය නවකතා කෙටිකතා ...
    කියවන්න අහන්න ...
    එන්න අපේ චැනල් එකට....
    සමාජය තුල ඇති සිදුවීම් ...
    නිර්මාණයක් වශයෙන් ඔබට ...
    ලබා දීමට ..
    රසවින්දනයක් එක්කම ලබා දීමට අප නිරතුරුව උත්සාහ කරන්නෙමු...

ความคิดเห็น • 15

  • @magedoni-tx1ow
    @magedoni-tx1ow หลายเดือนก่อน +3

    Lassana katawak harima dukai pau anae... mhe tani wana ganu kotaram adda... බුදු සරණයි

  • @Dewminihennayaka02
    @Dewminihennayaka02 หลายเดือนก่อน +6

    ආදරේ පෙන්නලා කෙල්ලව රවට්ටලා කෙල්ලගේ බඩට ළමයෙක් දිපු නිසයි කෙල්ල ඒ තරමටම අසරණ වුනේ ගෙදරිනුත් සරණක් නොවෙන කොට මහ පාරට වැටුනා සම්පුර්නයෙන්ම වැරදි කෙල්ලව අනාථ කරපු එක උ නිසයි කෙල්ලට මෙහෙම ඉරණමක් අත්වුනේ බොරු ආදරේ පෙන්නලා තමන්ගේ තත්ත්වේට ගැලපෙන්නේ නැති වුනාම මගින් අනාථ කරලා යන් එවුන් තමා වග කියන්න ඕනේ කෙල්ලට මැරෙන්න වුනෙත් ඒ කොල්ලා නිසයි ඒවගේ ජාරා කොල්ලොන්ටත් අනිවාර්යෙන්ම දඩුවම් හම්බවෙන්න ඕනේ..කෙල්ලව මගින් දාලා යන්නේ නැතුව ආදරෙන් බලා ගත්තානම් අද කෙල්ල ලස්සනට ජිවත් වෙනවා නැත්තම් කෙල්ලගේ ජිවිතේට එන්නේ නැතුව ඒ කෙල්ලව අනාථ නොකර හිටියානම් අද කෙල්ල වෙන විවාහයක් කරගෙන හරි ලස්සනට ජිවිතයක් ගත කරනවා වෙන්න තිබ්බා..එහෙම කොල්ලෝ අනිවාර්යෙන්ම විදවන්න ඕනේමයි කොහොමත් කොල්ලට බැ හෘද සාක්ෂියෙන් බේරෙන්න දැන් එයා හැම වෙලේම මතක් කර කර විදවනවා විවාහයට කලින් කෙල්ලගේ හැමදේම ඇරගෙන ඒයාව ආදරෙන් බලානොගෙන යුතුකමි ඉටු නොකර ඇත්හැරලා අවසානය මැරුනම මරණයේ යුතුකම හරියටම යුතුකම් ඉටුකරලා සාධාරණයක් කරාට වැඩක් නැ එයා නිසයි කෙල්ලට මැරෙන්න මේ තත්ත්වය උදා වුනේ..පව් කෙල්ල මොනවා වුනත්..

  • @TharinduSrinath-e7d
    @TharinduSrinath-e7d หลายเดือนก่อน +1

    Lassanai katawa❤❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z หลายเดือนก่อน

    ❤❤❤❤🎉 lassani

  • @MalarRaja-r2m
    @MalarRaja-r2m 24 วันที่ผ่านมา

    කෙල්ලෙක් ආදරය ඉස්සරා අවංක වෙද්දී කොල්ලෙක් එහෙම රවට්ටන්න එපා. පව් ඒ කෙල්ල ජිවිතේම කාලකන්නි වෙනවා.

  • @DSandya-et9cc
    @DSandya-et9cc หลายเดือนก่อน

    ආදරය කරන කෙනා ගැන විශ්වාස කර තමන්ගේ පුද්ගලික ජීවිතය හා පිරිසිදු බව පූජා කරන අහිංසක අසරණ කාන්තාවන්ට. සාධාරණය ඉටු කපාට පිං

  • @Sethinudamsith
    @Sethinudamsith หลายเดือนก่อน +1

    දූෂණය කරලා මරලා දාන උන් වගේම අනාථකරලා දාලා යන උන්ටත් දඩුවම් දෙන්න ඔනේ. ගෑනියි දරුවොයි එක්ක හොදින් ඉන්නවානේ ඒ කෙල්ලව අනාථකරලා.😢

    • @Dewminihennayaka02
      @Dewminihennayaka02 หลายเดือนก่อน +1

      ඇත්ත දැන් මේ කාලේ එහෙම අය කොච්චර ඉන්නවද එහෙම අනාත කරල යන එවුන් නිසා තමයි ඒ කෙල්ලට ඒ වගේ ඉරණමක් අත් වුනේ..😢 කොල්ලා කෙල්ලව රවට්ටන්නේ නැතුව හිටියානම් කෙල්ල හොඳ විවාහයක් කරගෙන හොඳට ජිවත් වෙන්න තිබ්බා..

  • @nevilfernando5615
    @nevilfernando5615 หลายเดือนก่อน

    ලමයාව රවින් ලගට ගන්න තිබුනා

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 หลายเดือนก่อน

    Mulinma daduwam karanna one Ravinta. Paw ahinsaka kella

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 หลายเดือนก่อน

    ආදර්ශමත් ...godak dukai

  • @rheataro3781
    @rheataro3781 หลายเดือนก่อน

    Adareta wancha karanna epa paw Ahinsaka kella saha daruwa

  • @chandrikailandari3441
    @chandrikailandari3441 หลายเดือนก่อน

    In this story may someone think he did something fair to girl who he abandoned. I don’t think so. He was a selfish basted who even thought about her before destroying her life.

  • @nayomiapsara509
    @nayomiapsara509 หลายเดือนก่อน

    Pissu kath wahaneta dala marina one kellawa antha karla giyapu ekane.mehema pissu kath liyanna epa.