මිනිස්සුන්ට පාඩමක් උගන්නපු ගින්න - කලබල වූ මිනිස්සු හතර වටේ දුවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 วันที่ผ่านมา +10

    ඉතාම විශිෂ්ඨයි.මහ බැංකු පිපිරීමේ‍දී මම එ අවට .මම දැක්කා ඉතාම කණගාටු තත්වයන් හා එවැනි අවස්තාවකට සූදානම්‍ නොවූ තත්වයක්.පිටකොටුවේ‍ නාට්‍ටහාමි රැකියාව කරන වීර මිනිසුන් තමයි ජීවිත ගලවගන්න ආරක්ෂක අංශවලට උදව්‍ වුනේ.සුනාමි වලදීත් අප අනපේක්ෂිත සූදානම්‍ නොවූ අඥාව හැසුරුනු නිසාත් බොහෝ අය ආපදාවට ලක් වූවා.මෙය දිවයින පුරා සිදුකරන්න.ජනතාව ආරක්ෂාවට ඩතා වැදගත්.

  • @Kanthiherath-y4t
    @Kanthiherath-y4t วันที่ผ่านมา +18

    අම්මෝ ඒකත් ලේසි නැහැ. මම ප්‍රර්ථනා කරනව හැමෝටම සාර්ථකව පුහුනුවීම් කටයුතු අවසන් කර රටට හොද සේවයක් කීරිමට ශක්තිය ධෛර්යය නිරතුරැවම ලැබේවා . තෙරැවන් සරනයි. සියලු දෙවිරැකවරනයි. ❤🎉

  • @indrajithupul6395
    @indrajithupul6395 วันที่ผ่านมา +11

    Good training programme 👍

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 22 ชั่วโมงที่ผ่านมา +1

    Good. Thanks for all participants.

  • @meragalmalani2016
    @meragalmalani2016 วันที่ผ่านมา

    Great job ❤❤ ❤❤ budusaranai hemotama

  • @nilukahewadawage
    @nilukahewadawage วันที่ผ่านมา +1

    හැමදාම phitata ana dawiwaru❤❤🙏

  • @ceylondhanush4870
    @ceylondhanush4870 วันที่ผ่านมา +3

    Training. Very good

  • @jagathprasanna3760
    @jagathprasanna3760 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් පුර්ව සූදානම් තිබිය යුතුයි....

  • @sandunjanaka3301
    @sandunjanaka3301 วันที่ผ่านมา

    Great job

  • @indrajithupul6395
    @indrajithupul6395 วันที่ผ่านมา +1

    👍👍👍

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 วันที่ผ่านมา +1

    ♥️♥️♥️🙏

  • @praneetheranga7587
    @praneetheranga7587 วันที่ผ่านมา +1

    ඇමැති ල ගේ 🔥🔥🔥බල ගේ න

  • @Jagoo-f2m
    @Jagoo-f2m วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @jagathprasanna3760
    @jagathprasanna3760 วันที่ผ่านมา

    ඔව් මට මතකයි 90 ගනන්වල බෝම්බයක් කිව්වාම ඒක බලන්න යන්න ලගට ගිය මිනිස්සු ඉන්න රටක්

  • @ireshadesilva2271
    @ireshadesilva2271 วันที่ผ่านมา +5

    ට්‍රෙනින් එකක්ද?

  • @sameeraabeyrathna5511
    @sameeraabeyrathna5511 วันที่ผ่านมา +5

    ගිණි ඇවිලිලා සේරම අලු උනාට පස්සේ තමයි වැඩ්ඩෝ පඩ දාල බහින්නේ.එ වෙන කොට වටේ ඉන්න අහිංසක මිනිස්සුන් ටික ගින්නත් නිවලා මිනිස්සු ටිකත් බෙරගෙන ඉවරයි..මුන්ගේ පඩ ශෝ ව්තරයි😂😂😂😂

    • @manjulaprasad-xr1kc
      @manjulaprasad-xr1kc วันที่ผ่านมา +3

      කබ්බෝ ඉතින් කතා කියයි...කරන උන් තමා ඒක දන්නේ

  • @suminda8308
    @suminda8308 วันที่ผ่านมา +4

    ගිනි ගත්තත් අන්ඩුවට බනින වු ඉන්න රටක් ලංකාව කියන්නේ

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 21 ชั่วโมงที่ผ่านมา +1

    Hane amme raga pamakda math hodata baya una😂😂😂😂😂

  • @stellawitharns183
    @stellawitharns183 วันที่ผ่านมา

    මොනවා කියනවද මන්ද මෙි මිනිස්සු මෙිකටත් වයිරයෙන් කාතාව

  • @chandimaharshani995
    @chandimaharshani995 วันที่ผ่านมา

    drill ekak neda

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj วันที่ผ่านมา

    Ape Unnam Mare Yakku 😂😂😂😂

  • @thusithasajeewa3654
    @thusithasajeewa3654 วันที่ผ่านมา

    Hodata train wenna kollo,issarahata tawa wada tiyenawa.

  • @piyasiliwaduthanthri2113
    @piyasiliwaduthanthri2113 วันที่ผ่านมา

    AMMO BAYA UNA THARAM. OK BUDUSARANAI APE RATATA.

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 วันที่ผ่านมา

    හැමතැනම gini gnna hethuwa hoyanna me tike

  • @amilaliyanage4145
    @amilaliyanage4145 วันที่ผ่านมา

    Meka suhurupaye airforce drill ekak paya 1 maraka

  • @supunwijekoon3780
    @supunwijekoon3780 วันที่ผ่านมา +1

    Koheda kinda manda mukuth ne.
    Ehuwoth dasa athe😂😂😂

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh วันที่ผ่านมา +6

    විශ්වයට ස්තූතියි 🙏 පචයා පන්නනතුරු මිනිසුන්ට ගිනි ඇවිලෙන්නේ ?

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q วันที่ผ่านมา

      😅😅😅😅😅😅
      අනේ හරකෝ මේක පෙර පුහුණුවක්.
      😅😅😅😅😅
      අන්න උඹලගේ පුතානෝට නම් ඇත්තටම ගිනි අරංලූ 😅😅😅

    • @SandhyaNissanka
      @SandhyaNissanka วันที่ผ่านมา

      මෝඩ කමට බෙහෙත් නෑ නෙ

    • @thamarageethani7581
      @thamarageethani7581 วันที่ผ่านมา

      කවුද බොල පචයා

    • @hfv2751
      @hfv2751 วันที่ผ่านมา

      Kauda pachaya

    • @strongwoman946
      @strongwoman946 วันที่ผ่านมา +2

      මොිඩයෙක් කියයි😂😂😂😂😂😂

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s วันที่ผ่านมา

    Mokad me wenne

  • @sanathkahadugoda119
    @sanathkahadugoda119 วันที่ผ่านมา +1

    ආන්ඩුව අධාර්මිෂ්ඨ වෙනකොට මෙවැනි දේවල් සුලබයි. අධම්මිකරාජ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියනවා

    • @Raama.z0
      @Raama.z0 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @DiasH-o4s
      @DiasH-o4s วันที่ผ่านมา +3

      Ammge redda

    • @SadnaPerera-q4y
      @SadnaPerera-q4y วันที่ผ่านมา +2

      හිටපු ආන්ඩුව නේ ඒකනේ ලොවෙත් නැති වෙන්න පැරදුනේ😂😂😂😂😂😂😂

    • @jayasenamenuwarage7752
      @jayasenamenuwarage7752 วันที่ผ่านมา +1

      පහත්වෙලා බලපන් යටට ඇදලලදකියල

    • @sanathkahadugoda119
      @sanathkahadugoda119 วันที่ผ่านมา +2

      @@jayasenamenuwarage7752 දැන් රෙද්දේ රෙවිලා ඉදගෙනත් උබලා තාම කඩේ යනවද බං