Hi friends, *Trees are very important for the survival of our life. Trees produce the oxygen we breathe, they’re a healthy source of food for us to eat, and they’re just downright beautiful to look at! We can't live without trees. Human life is impossible without trees But some of them are really dangerous! Trees bring death to human. So if you ever see any of the plants from this video, make sure to stay as far away from them as possible. SO LET'S GET TO KNOW THE TREES BETTER AND LIVE..... මේ මිහිතලය මත ඇති ශාක අතරින් බොහොමයක් ශාක ඖෂධීය ශාක වුවද ඒවායේ විවිධ කොටස් විෂ අධික විය හැකිය. මරණය පවා සිදු විය හැකියි. මේ ශාක විනාශ කිරීම නොව ශාක පිළිබඳය නිවැරදි අවබෝධයෙන් සිටීමයි වැදගත්. Most Dangerous Trees In Our Home Garden. ඔබේ ගෙවත්තේ විවිධ වර්ගයේ ගස්වැල් තිබෙන්නට පුළුවන්. නමුත් ඒවායින් බොහෝමයක් විෂ අධික, භයානක ගස්වැල් විය හැකිය. සැළකිලිමත් වන්න මේ ගස්වැල් පිළිබදව. 1. නියගලා - GLORIOSA SUPERBA. 2. කනේරු - OLEANDER. 3. අත්තන - DATURA STRAMONIUM. 4. කදුරු - I) දිවි කදුරු - PAGIYANTHA DICOTOMA. II)වෙල් කදුරු - CERBERA MANGHAS. III)ගොඩ කදුරු - STRYCHNOS NUX VOMICA . 5. හොඩල - ADENIA PALMATA. 6. ඒන්ජල් ට්රම්පට් - ENGEL TRUMPET / BRUGMANSIA. 7. කැපුම්කිරිය - EUPHORBIA HIRTA. 8. එඩරු - RICINUS COMMUNIS. 9. ඔළිද - ABRUS/ ABRIN/ ROSARY PEA. 10.හබරල වර්ග - ALOCASIA MACRORRHIZA. Most Dangerours trees In The World |ලෝකයේ භයානක , විෂ අධික ශාක. - th-cam.com/video/3YiOhTMlNUU/w-d-xo.html Join with Lokayo channel for more videos - th-cam.com/channels/volFb580xycY6CMiYmIdSg.html Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe and click bell icon to watch my new uploaded videos. විඩියෝව නැරඹූ සියල්ලන්ටම ස්තූතියි. මගෙ අලුත් විඩියෝ නැරඹීමට මාව සබ්ස්ක්රයිබ් කර බෙල් ලකුණත් ඔබන්න අමතක කරන්න එපා.
Thank you very much. valuable info. is the oleander flower plant also a type of kaneru? I really love those flowers. Thanks again.
Vatina qaanuweth kiriemak.thankk you
Thank good job
ස්තුතියි දැනුවත් කරාට
ස්තුතියි
ස්තූතිය !!!🙏🙏🙏
Thanks
Aththana male chuti kellak ape mama podi kale kewalu ita passe ayata pissu hedunalu ..amma thama kiwwe
වටිනවා
ඕමාන් සුමුදු ඉතා වැදග් ස්තූතියි
Hi friends,
*Trees are very important for the survival of our life. Trees produce the oxygen we breathe, they’re a healthy source of food for us to eat, and they’re just downright beautiful to look at! We can't live without trees. Human life is impossible without trees But some of them are really dangerous! Trees bring death to human. So if you ever see any of the plants from this video, make sure to stay as far away from them as possible.
SO LET'S GET TO KNOW THE TREES BETTER AND LIVE.....
මේ මිහිතලය මත ඇති ශාක අතරින් බොහොමයක් ශාක ඖෂධීය ශාක වුවද ඒවායේ විවිධ කොටස් විෂ අධික විය හැකිය. මරණය පවා සිදු විය හැකියි. මේ ශාක විනාශ කිරීම නොව ශාක පිළිබඳය නිවැරදි අවබෝධයෙන් සිටීමයි වැදගත්.
Most Dangerous Trees In Our Home Garden.
ඔබේ ගෙවත්තේ විවිධ වර්ගයේ ගස්වැල් තිබෙන්නට පුළුවන්. නමුත් ඒවායින් බොහෝමයක් විෂ අධික, භයානක ගස්වැල් විය හැකිය. සැළකිලිමත් වන්න මේ ගස්වැල් පිළිබදව.
1. නියගලා - GLORIOSA SUPERBA.
2. කනේරු - OLEANDER.
3. අත්තන - DATURA STRAMONIUM.
4. කදුරු -
I) දිවි කදුරු - PAGIYANTHA DICOTOMA.
II)වෙල් කදුරු - CERBERA MANGHAS.
III)ගොඩ කදුරු - STRYCHNOS NUX VOMICA .
5. හොඩල - ADENIA PALMATA.
6. ඒන්ජල් ට්රම්පට් - ENGEL TRUMPET / BRUGMANSIA.
7. කැපුම්කිරිය - EUPHORBIA HIRTA.
8. එඩරු - RICINUS COMMUNIS.
9. ඔළිද - ABRUS/ ABRIN/ ROSARY PEA.
10.හබරල වර්ග - ALOCASIA MACRORRHIZA.
Most Dangerours trees In The World |ලෝකයේ භයානක , විෂ අධික ශාක. -
th-cam.com/video/3YiOhTMlNUU/w-d-xo.html
Join with Lokayo channel for more videos -
th-cam.com/channels/volFb580xycY6CMiYmIdSg.html
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe and click bell icon to watch my new uploaded videos.
විඩියෝව නැරඹූ සියල්ලන්ටම ස්තූතියි. මගෙ අලුත් විඩියෝ නැරඹීමට මාව සබ්ස්ක්රයිබ් කර බෙල් ලකුණත් ඔබන්න අමතක කරන්න එපා.
ඇත්තටම ගොඩක් වැදගත් විඩියෝ එක. නියගලා , කනේරු . ඒවා කාලා සියදිවි හානි කරගත්ත අය ගැන අහලා තියෙනවා මම. මේ ශාක ගැන නොදන්න අයටත් මේක ගොඩක් වැදගත් . ස්තූතියි .
good video sis 👍👍👏👏
හ
O
👍👍👍👍👍👍👍
Mey okkoma awey batahiren neda ? Habai samaharak.🙏
Aka niyamai man wasu
අමු බොරු දාන්න එපා අපේ ලංකාවේ මේ අවුශද පැල මරා දාන්න එපා
Hari itin owa wisa wenne kewotne.
අම්මො ඔලිද වැලක් තියෙනව එක අයින් කරන්න ඔනෙ එඩරුත් තියෙනව හැම තැනම ඒන්ජලුත් තියෙනව ගොඩක් වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුති දැනුවත් කලාට
හේ
Godak pin
Podei kalaevathugaanae giyaa paasalata olida adaru .kiri hoyanna .thuvala valata kapum.kirith dammaa lae navathinna
මම ඔළිද කනවා
Me sangete srwanayata badawak
😍
මොන මෝඩ කතාවක්ද මේ කියන්නේ මෙකි එඩරු කියන්නේ බෙහෙත් ශාකයක් මේකිට පිස්සු
👍👍
Congratulations, 40ks 😇
Thank you 😁😊🙇🙇🙇
Thank you.
@@vinitharanaweera8192 🙄🙄
❤️
Yako oitava bola .පිට rata gas tiyanakota.boru dane
yako ape aurudu 70 parani gahak thiyanawa siyala gedara a minissu marunnane.dan siyage wayasa 71
Koo den lankawe maduruthala heengheda babila
Wadagath vidio akak
Thank you so much.🙇🙇
Pissuda ban mee serama biheth jathi kisima kenek mewa wadha karagNn epa
😍😍💝😘😘💖👍💚
yako minissun rawattanna apa modi
🙏🙏🙏🙏🙏👍🌷🌷🌷🌷🌷🌷🌺🌺🖐️🌹
I Kuu
🙄🙄🙄
Ez
@@arunajayarathna1875 👍👍
Me okkoma beheth jathine boru dewal Danna epa
Beheth nam kala balanna mokada wenne kiyala
මොනවද බෙහෙත්
අත්තන වල ඔය කියන තරමි විෂ තියනවමි අර චීනේ මිනිස්සු ඔනේ තරමි අත්තන ගෙඩි කන්නෙ
Thanks
අමු බොරු දාන්න එපා අපේ ලංකාවේ මේ අවුශද පැල මරා දාන්න එපා