අපේ ජනාධිපති අද හොරණ ජනතාව අතරටම-ආරක්ෂක අංශ අම්මෝ ජනතාවගේ උණුසුම්ම ප්‍රතිචාර ජනාධිපතිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 141

  • @dineshperera2599
    @dineshperera2599 วันที่ผ่านมา +25

    ලංකාවේ පිනට පහළ උනු ජනාධිපති අනුරට බුදුසරණයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 วันที่ผ่านมา +18

    ඔබ ඇතුළු පිරිස ට විතරයි මෙ රට හදන්න පුළුවන් ඔබලා සියලු දෙනාට ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා එකයි ජනතාව ගේ පැතුම🎉🎉

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 23 ชั่วโมงที่ผ่านมา +10

    අපේ පින්වත් ජනාධිපති තුමනි..අපි පන මෙන් ආදරෙයි...ඒ නිසා ගොඩාක් පරිස්සමි වෙන්න...ඔබ තුමා නැත්නමි මෙි රට ගොඩ ගන්න කෙනෙක් නැ...සත්තයි..මෙි ස්වභාදහමෙි ආශිර්වාදය නිරතුරුවම ලැබෙිවා ඔබ තුමාට...නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තියම ලැබෙිවා...යහපතක්ම වෙිවා..මවටද තුණුරැවනේ සරණින් ඉක්මන් සුවය ලැබෙිවා..🙏❤️

  • @Rmd289
    @Rmd289 วันที่ผ่านมา +27

    ආයේ මොනාද ඉතින්..පළාත් පාළන ආයතන ටිකත් හේදිලාම මාලිමාවට ..❤❤❤❤❤❤

  • @capitalland1071
    @capitalland1071 วันที่ผ่านมา +21

    ♥️♥️♥️ පරක්කු වෙලා හරි රටේ වාසනාවකට පත් වු නායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 วันที่ผ่านมา +13

    මාලිමාවට ජය රටට අනුර සහෝදරය ජය මාලිමාවට ජය අපේ ජනපති තුමා ජය අපී ඔබ සමග වැඩටික හරීයට කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf วันที่ผ่านมา +26

    මේවා දකින ගව පට්ටි වලට මාරම ,මාරම ,මාරම හිතේ අමාරැයි අප්පාාාා , මොනා කරන්නද මචන්ලාාාාාා⁣ දුක තමයි ! AKD ජයවේවා !GODBLESS ,TAKE CARE/

  • @villagemother-or3vi
    @villagemother-or3vi วันที่ผ่านมา +26

    ආදරෙයි ජනාධිපතිතුමනි ❤❤❤

  • @chandanahemapala1839
    @chandanahemapala1839 วันที่ผ่านมา +9

    ජයවේවා anura ජනාධිපති සහෝදර ඔබට ජයවේවා

  • @CYRILSENEVIRATNENONICKNAME
    @CYRILSENEVIRATNENONICKNAME วันที่ผ่านมา +19

    ජාතියේ පිනට පහලවූ සමිපතක්.ආරක්ෂා කරන්න.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 21 ชั่วโมงที่ผ่านมา +3

    මෙහෙමත් ආදරයක් සෙනෙහසක් අපේ මැණිකට 💎💕💕💕

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 วันที่ผ่านมา +9

    අපේ ආදරනිය ඡනාධිපතිAkD හදනවා රට ලොවෙත් නැතිවෙන්න

  • @84K3L
    @84K3L วันที่ผ่านมา +16

    ඇරිස්ටෝටල්:"මම දේශපාලන විද්‍යාව නිර්මාණය කරනවා"
    සිලින්ඩර් බයියෝ: "රනිලුත් ඕක කරන්න හිටියේ"🤣🤣

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw วันที่ผ่านมา +4

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 16 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රටෙි අහිංසක දරැවන්ගේ හෙට දවසෙ අනාගතය සුරක්ෂිත කරන එකම නිහතමානී සොදුරැතම මිනිසා අනුර ජනාධිපති සහොදරයායි
    ආදෙරෙයි ආදෙරෙයි හැමදාම මුළු රටම ආදෙරෙයි

  • @Rmd289
    @Rmd289 วันที่ผ่านมา +5

    සුපුරුදු අනුර ❤ නැවතත්..💖💖💖💖

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 20 ชั่วโมงที่ผ่านมา +1

    අපේ පිනට උපන් ජනාධිපති තුමණි ඔබතුමා ල්ක්මාණිට දායාද කල ඒ පින්වත් මෑණියන්ට බොහොම පින් , නිදුක් නීරෝගී භාවය උතුම් දළදා සමිඳු පිහිටෙන් නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 17 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි ඔබ තුමාට බුදු සරණයි විශ්ව ශක්තිය ලැබේවා.

  • @manelamarasekara5929
    @manelamarasekara5929 20 ชั่วโมงที่ผ่านมา +2

    තුරැනුවන්ගේම සරනයි ජනාධිපති තුමාට ❤❤❤❤❤❤

  • @Rashanranasinghe
    @Rashanranasinghe วันที่ผ่านมา +6

    විශේෂයක් කරලා හොරු අල්ලන්න ඕනේ නෑ. මේ ස්වභාදහමට හැමදේම පේනවා.ලගදිම එනවා නඩු නැතුව දඩුවම් දෙන කාලයක්. වැරදි කල හා කරමින් පවතින අය ට බේරෙන්න නම් බැරිවෙයි.

  • @upendramadduma8621
    @upendramadduma8621 วันที่ผ่านมา +11

    අපේ ජනාධිපති සහෝදරයා ❤️

  • @priyanthakumara443
    @priyanthakumara443 วันที่ผ่านมา +5

    විශ්වාස වන්ත ජනපති....❤❤❤

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 วันที่ผ่านมา +3

    ❤❤❤ jaya wewa සහෝදරයා horu අල්ලන්න .rata හදන්න

  • @srimadeepani2321
    @srimadeepani2321 21 ชั่วโมงที่ผ่านมา +2

    Oya ජනාධිපති තුමා ආරක්ෂා කරන්න ...

  • @umayanganasenuri1111
    @umayanganasenuri1111 วันที่ผ่านมา +8

    ජනපති තුමනි පරිස්සම් වෙන්න

  • @ChandaniPerera-b5u
    @ChandaniPerera-b5u วันที่ผ่านมา +5

    කැමරාව දිහා හරියට බැලුවේත් නැ මගේ ඡනාධිපතිතුමා 🥲🫶

  • @DishalAyash
    @DishalAyash วันที่ผ่านมา +4

    AKD ජයවේවා

  • @rasalcooray644
    @rasalcooray644 19 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා මාලිමාවට💪💪💪💪💪💪💪❤

  • @SandayaLal
    @SandayaLal วันที่ผ่านมา +9

    ජනාදිපති තුමාගෙ අත අල්ලන්න පොරකනවට වඩා,ආයුබෝවන් කිවුව නම් හොදනැද්ද එතුමාට ගවුරව යක් තිබිය යුතුයි .🤔

  • @dineshnewmal2244
    @dineshnewmal2244 วันที่ผ่านมา +7

    පට්ට ආදරයක් තියෙන්නෙ ඔය ආදරය ඔයවගේ තියාගෙන හොරැටික ඇතුලට දාලා මිනිමරැවෝ
    ඇතුලට දැම්මනම් අපිට ඇති

  • @senurisansala8068
    @senurisansala8068 วันที่ผ่านมา +2

    ප්‍රාදේශීය සභාවට. තරගයක්. බලයට ඈති කෑදරකම. JVP eakata jaya

  • @chameladilu780
    @chameladilu780 18 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අපේ ජනාධිපති තමාව ආරක්ෂා කරන්න ❤❤❤❤

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 วันที่ผ่านมา +6

    AKD excellent .....good job

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 21 ชั่วโมงที่ผ่านมา +1

    මිනිසුනේ ඔය මනුෂ්‍යයාට නිදහසේ ඉන්න දෙන්න ඔහු ආරක්ෂා කිරිම අපගේ වගකිමක්

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e 3 ชั่วโมงที่ผ่านมา

    ලාල් මහතාටත් ජය වේවා ඔබ කරන සේවයට ස්තූතියි

  • @srimadeepani2321
    @srimadeepani2321 21 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ...ඔහොම karana යන්න ..

  • @shaunalwis
    @shaunalwis 23 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාව තාමත් ඔබ සමගයි දැකීමට සතුටුයි, එසේ වුවත් ආරක්ෂක ප්‍රතම කොට සිතන්න. එය රටට කරන මාහැඟි වැඩක් වෙනුවෙන්.

  • @KuttigeSilva
    @KuttigeSilva วันที่ผ่านมา +2

    ආන්ඩුව වැඩ කරනකොට ,සිලිංඩර් ටෙලිෆෝන් ,පොහොට්ටු බයියෝ කියනව,අපි ඕක කරන්න හිටියලු ,උං දැන් හීනෙං.දොඩවනව

  • @disnaw992
    @disnaw992 22 ชั่วโมงที่ผ่านมา +1

    මෙතුමාට රට ගොඩ නගන්නට ලොකු උවමනාවක් තියනවා.ඒකට අපි ඵකතු වෙමු පෙළ ගැසෙමු

  • @deepikathotahewa
    @deepikathotahewa วันที่ผ่านมา +2

    දැන් ඉතින් අනොත් එවුන් රැස්වේම් 100000 තිබ්බත් වැඩක් නැත😢

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e 3 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර සහෝදරයාට ජය වේවා

  • @priyanthaperera7965
    @priyanthaperera7965 วันที่ผ่านมา +6

    A k d ❤❤❤

  • @zongmobile5521
    @zongmobile5521 วันที่ผ่านมา +2

    We love u Anura.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT วันที่ผ่านมา +2

    රටෙි ජනතාව ගේ හදවතේ නායක අනුර කුමාර දිසානායකයි.

  • @Badboyry-n3p
    @Badboyry-n3p วันที่ผ่านมา +1

    Akd me rata goda gaththoth ghandi thumata wage nomakena gawrawayak thiyewi ithihasaye❤❤❤❤❤❤❤❤

  • @LasanthaPerera-c9c
    @LasanthaPerera-c9c วันที่ผ่านมา +1

    මේ ලොක්කා ඔයාට ඕන විදිහට දැන් සෙල්ලම් කරන්න බැහැ . ඔයාව ගෙනාවෙ අපි අපේ රටේ දරුවන්ගේ අනාගතය හදන්න තියෙනවා . කරුණාකරල මහජනයා අතර ගැවසෙන එක සීමා කරන්න අපේ රට , අපේ ජීවිත කාලකණ්ණි නොකර

  • @forwardlog
    @forwardlog วันที่ผ่านมา +2

    Great 👍 lal🎉

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 20 ชั่วโมงที่ผ่านมา +1

    අපේ නායකයා ආරක්ෂා කරගන්න ඇස් දෙක වහේ ඔය පෝන් සෙල්ෆි නම් සුදුසුම නැහැ නේද

  • @johndeer1473
    @johndeer1473 วันที่ผ่านมา +1

    Mr lal eda wage maruwata wade karanawa hodai ohoma yan❤❤❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 10 ชั่วโมงที่ผ่านมา

    මේකනම් එච්චරම හොඳ වැඩක් නෙවෙයි,එතුමාගේ ආරක්ෂාව මීට වඩා දැඩිවිය යූතුයි, හතුරෝ හැමතැනම උන් දැන් මරු විකල්ලෙන් දඟලනවා,ආරක්ෂාව පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න ප්ලීස්😢😢😢

  • @suniljayantha7799
    @suniljayantha7799 วันที่ผ่านมา +2

    Janadipathithumani Api Oba samagai. Rata hadanna wedikalayak yanne nehe.minisunge Olu hadanna thamai tikak kal yanne.Ekath Obathumata puluwan.Hebei horu. mankollakarayo.wanchakarayo.doosakayo.mineemaruwo.tikata danduwam denna heki Ikmanin.Ethakota Janathawata wishwasaya Ethi wenawa.jayawewa.👏👏👏👏❤️❤️😊😊

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 วันที่ผ่านมา +5

    You are hero 🦸 ❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 วันที่ผ่านมา +1

    We love our president ❤❤❤❤ for ever from cyprus

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 วันที่ผ่านมา +1

    Well done brother and well said brother

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 ชั่วโมงที่ผ่านมา

    නිහතමානී පවුල ක්

  • @lashmandg1300
    @lashmandg1300 วันที่ผ่านมา +3

    Good 👍👍❤❤❤

  • @sudathmalawenna1713
    @sudathmalawenna1713 วันที่ผ่านมา +1

    Lal mahathaya,sudamahaththaya adatath wenas nowi anura sahodaraya ekka innawa❤❤

  • @rizvifalul7277
    @rizvifalul7277 วันที่ผ่านมา +1

    Apey janadipathi ❤❤❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 19 ชั่วโมงที่ผ่านมา

    Thewarak paruma amathi thuma waga .jathawaga duka hadunana hoda dakmak thiyana akd sahodara janadipathi ❤❤❤❤❤❤❤bs

  • @rosiranasinghe504
    @rosiranasinghe504 วันที่ผ่านมา +2

    ආදරණිය මිනිසාා

  • @senarathmahipala7945
    @senarathmahipala7945 วันที่ผ่านมา +1

    මෙ වැඩෙ නම් හොඳ නෑ ජනාධිපති තුමාගේ ආරක්ෂාවට

  • @seethaperera7364
    @seethaperera7364 วันที่ผ่านมา +1

    මෙන්න ජනාධිපති මෙහෙම තමයි යින්ඩ ඔනෙ.

  • @IndikaSubasini
    @IndikaSubasini 17 ชั่วโมงที่ผ่านมา

    Mama kuwait ❤❤❤❤❤❤❤ akd

  • @Asankajaliya-h1k
    @Asankajaliya-h1k 23 ชั่วโมงที่ผ่านมา

    budu ammo lal Api baya una

  • @dd_silva
    @dd_silva 17 ชั่วโมงที่ผ่านมา

    Love AKD president ❤❤❤❤❤❤

  • @Asokawijerathna
    @Asokawijerathna 21 ชั่วโมงที่ผ่านมา

    Ape ratata pahala una dewathawek aiyooo baye be arakshawa denna ohuwa reka ganna neththan okkoma kanapita horunta jaya wenne budu saranai hemotama

  • @travelwithchuti2874
    @travelwithchuti2874 22 ชั่วโมงที่ผ่านมา

    Old is Gold
    Anura is back ❤❤❤

  • @abdulrahman7085
    @abdulrahman7085 วันที่ผ่านมา

    Onna ape Rate niyama janatypaty kalag hitiye baiyo show kaaraya un mokkuda mental ape Rate niyama janatypaty ❤❤❤❤❤

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 8 ชั่วโมงที่ผ่านมา

    Kanthawanta jaya wewa malimawata Jaya

  • @MuthuporuthotageAnyonySrimathP
    @MuthuporuthotageAnyonySrimathP วันที่ผ่านมา +1

    හැම එකාම කරට අත දාගන්නවා යකෝ මේ රටක ජනාධිපතිකෙනෙක්.ජනාධිපති කියන තනතුරට ගෞරවයක් දීපල්ලා.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊

  • @Mubarak.mubarak.mubarakmubarak
    @Mubarak.mubarak.mubarakmubarak วันที่ผ่านมา

    Lal bro 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 วันที่ผ่านมา

    Jayaweawaa N.P.P from Paris

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 วันที่ผ่านมา

    Akd ❤❤

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne วันที่ผ่านมา

    AKD🎉🎉🎉Lal sahodaraya🎉

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @RoshanGuruge-u8y
    @RoshanGuruge-u8y วันที่ผ่านมา

    Good❤❤❤

  • @kumaribandara9275
    @kumaribandara9275 วันที่ผ่านมา

    Wish you a long life our brother President AKD

  • @pristleyweerasinghe826
    @pristleyweerasinghe826 วันที่ผ่านมา

    Super Star!

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත วันที่ผ่านมา +2

  • @ShanthiariyamalaJayabalamarasi
    @ShanthiariyamalaJayabalamarasi 21 ชั่วโมงที่ผ่านมา

    Ape daruvo pita ratata naya kaarayo venna denna epaa budu saranai

  • @LiMilano
    @LiMilano 18 ชั่วโมงที่ผ่านมา

    Lal.ayya.saund.eka.poddak.apsat

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p วันที่ผ่านมา

    දිනුවට පස්සේ මේ කව්රුත් අවශ්‍යය නැ, ආයේ චන්දෙ හින්දා මේ වටේ යන්න පටන් අරන් ආයේ 😄

    • @amilaruwan991
      @amilaruwan991 วันที่ผ่านมา

      අපි බලන්න ජනපති තුමා එන්න ඔිනා කියලා අප සිතන්නේ නැහැ.අපේ ජනපති තුමා රටට සියලු මහජනයට වැඩ කලා නම් ඇති.ඒ විශ්වාසය අපට තිවනවා එතුමා මේ රට හදනවා.අපේ ජනපති සහෝදරයට ජය රටට ජය.

    • @AnojaKumari-c2u
      @AnojaKumari-c2u วันที่ผ่านมา

      ඉදකින් තොපි වගේ කාලකණ්නි

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w วันที่ผ่านมา

    👍👍👍👍👍👍🇱🇰🌹🌹🌹

  • @TrendLK
    @TrendLK วันที่ผ่านมา

    මෙනොද ලාලෝ තොගේ sound මෙලෝ රහක් නෑ ... ගනිනකො හොද ෆොන් එකක්

  • @Asankajaliya-h1k
    @Asankajaliya-h1k 23 ชั่วโมงที่ผ่านมา

    E manusayage dewal eya karagani ekane api chande dunne uba ammo ganatiwa idapan ban

  • @srilankanraja9338
    @srilankanraja9338 วันที่ผ่านมา +3

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👌👌👌🌹🌹❤️❤️

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 วันที่ผ่านมา

    මොන කෙහෙම්ම ලද්ද මේ සෙල්පි පිස්සුව

  • @chathu-w6r
    @chathu-w6r วันที่ผ่านมา

    දාපිය අන්න අරෙහෙ මිනිස්සු යටවෙලා දුක් විදින ඒවා හුරතල් වෙන ලබ්බවල් නෙවේ... ශාපයක් ඉවරයි සේරම

    • @SamanLashman
      @SamanLashman วันที่ผ่านมา +2

      Ubata dukade

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s วันที่ผ่านมา +4

      උබට කැහිල්ල වගේද මේවා බලද්දි😂😂

    • @chathu-w6r
      @chathu-w6r วันที่ผ่านมา +1

      @@Ayodyanimsara-f2s අපට ඉතින් මින් ඉදිරියට ආතල්ම විතරයි 😂

    • @chathu-w6r
      @chathu-w6r วันที่ผ่านมา +1

      @@SamanLashman අපිට මොන දුකද බන්... ආතල්ම තමයි... 😂

    • @mrsaviya6507
      @mrsaviya6507 วันที่ผ่านมา

      Atta bn guu jepponta revila inne guuuu laalatai

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @nandanagalhenage9023
    @nandanagalhenage9023 วันที่ผ่านมา

    🙏

  • @MalkanthiYamuna
    @MalkanthiYamuna วันที่ผ่านมา

    Ane api danne nahne aip enwa dannawanm

  • @priyanthafernando5511
    @priyanthafernando5511 วันที่ผ่านมา

    ❤🎉

  • @DjfKfjf
    @DjfKfjf 22 ชั่วโมงที่ผ่านมา

    Palath palana chandeta para kapannea ekenma siyaluma chanda NPP thamae Rate pinata pahala unea

  • @mhdhass4475
    @mhdhass4475 วันที่ผ่านมา

    dan ithin prashansha athi ne.... wada nam thama slow....

  • @Methlini
    @Methlini 20 ชั่วโมงที่ผ่านมา

    ඔය සෙල්ලම.හොද.නැහැ.ජනපති.තුමාව මරල.කන්නතරම්.තරහෙන්.ඉන්නව.ඇති.පෙලක්.අය.ඇයි.පරිස්සම්.නොවෙන්නේ.

  • @sudathar1238
    @sudathar1238 วันที่ผ่านมา

    Kooninne thopita witharak nowe apitath rajek inne

  • @SamanLashman
    @SamanLashman วันที่ผ่านมา

    Janadipathi thuma me minissunta udaw karanna ony anura janadipathi kare colomba gampaha dakune kalutta minissu

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg วันที่ผ่านมา

    Lal punchi chande enawa... KO anik ayage wada?