ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උඩු සිතත් යටි සිතත් අතර සංවාදයේ අරුත නියමාකාරයෙන් දැනෙන පරිදි වූ ද්වි-තල පටිගත කිරීම, මෙහි ස්ටීරියෝ තාක්ෂණයෙන් මනාව කුළුගන්වා ඇත. ඔබතුමාට බෙහෙවින් තුති. නිරතුරු ආයුරාරෝග්‍ය සුව පතමි.
පිරිමියකුගේ උඩු සිත සහ යටි සිත අතර කෙරෙනෙ සාකච්ඡාවක් වක් වන මෙය ද්වි තල පටිගත කිරීමක් වන අතර එයට පලමු තලයේ පටිගත කිරීමේදී මිනිසගේ උඩු සිත පවසන දෙයද දෙවන තලයේදී යටි සිතේ අදහසද නිරූපනය කර ගායනා කරයි.. එවකට මෙය පර්යේෂණාත්මක ගීතයක් විය
එකල මේ නම නොමැති උවත්, සවුන්ඩ් ඉන්ජිනියර් ලෙස ප්‍රවීණ රංගන ශිල්පී යූ. ආරියවිමල් මහතා නොසිටින්නට මෙය මෙලෙස බිහි වන්නෙ නෑ.ඔහු තමයි, ඔහුගේ ඕනෑකමට, පද රචනය්ට අනුව, මෙය සමාන්තර ලෙස තැටි 02 ක් හරහා පටිගත කොට යළි 02 එක තැනකින් මිශ්‍ර කරන්නෙ.එවන් කලක අද මෙන් නොව, මෙය කළ නොහැක්කක්.
pahadili kereemata sthuthi..🙂
@@fathimahussen3957 ❤
Mechanism of sound recording....its in 1979 era....
ඒ සංගීත දැක්ම අග්‍රගන්‍යයි....
පදරචනය ,සංගීතය ,ගායනය ලස්සන නිර්මාණයක් ....
Wow
athatama obathumage geetha atharin wenasma geethayak. udu sitha ha yathi sitha padaka karaganimin nirmanaya wuu apuru geethayak.
පතිවත රකිනා කුල කුමරීමම ඔබ රැක ගනිමී...ඒක තමයි තමුන්ගෙ ප්‍රියම්බිකාව වෙනුවෙන් ස්වාමිපුරුෂයෙකු විසින් කලයුතු උපරිමය, ඇය වෙනුවෙන් දියයුතු උපහාරය වන්නෙත්...රැක ගැනීමෙන් අදහස් වන්නේ බාහිර උවදුරු වලින් ආරක්ශා කරගන්නව පමණක්ම නෙවේ එවන් කාන්තාවකගෙ සදාතන ප්‍රේමය බාහිරට යා නොදී තමා විශයෙහිම රදවාගන්නව කියන එකත් අන්තර්ගතයි
Agaya karamu nubage adahs garu atiwa.
Atthenma tahmath vedinwa me giya
❤
Beautiful!!lovely song ❤🎵
❤❤❤
Mama Oct28 da hoyala ara gaththa.me mul geeya nevei neda.
උඩු සිතත් යටි සිතත් අතර සංවාදයේ අරුත නියමාකාරයෙන් දැනෙන පරිදි වූ ද්වි-තල පටිගත කිරීම, මෙහි ස්ටීරියෝ තාක්ෂණයෙන් මනාව කුළුගන්වා ඇත. ඔබතුමාට බෙහෙවින් තුති. නිරතුරු ආයුරාරෝග්‍ය සුව පතමි.
පිරිමියකුගේ උඩු සිත සහ යටි සිත අතර කෙරෙනෙ සාකච්ඡාවක් වක් වන මෙය ද්වි තල පටිගත කිරීමක් වන අතර එයට පලමු තලයේ පටිගත කිරීමේදී මිනිසගේ උඩු සිත පවසන දෙයද දෙවන තලයේදී යටි සිතේ අදහසද නිරූපනය කර ගායනා කරයි.. එවකට මෙය පර්යේෂණාත්මක ගීතයක් විය
එකල මේ නම නොමැති උවත්, සවුන්ඩ් ඉන්ජිනියර් ලෙස ප්‍රවීණ රංගන ශිල්පී යූ. ආරියවිමල් මහතා නොසිටින්නට මෙය මෙලෙස බිහි වන්නෙ නෑ.
ඔහු තමයි, ඔහුගේ ඕනෑකමට, පද රචනය්ට අනුව, මෙය සමාන්තර ලෙස තැටි 02 ක් හරහා පටිගත කොට යළි 02 එක තැනකින් මිශ්‍ර කරන්නෙ.
එවන් කලක අද මෙන් නොව, මෙය කළ නොහැක්කක්.
pahadili kereemata sthuthi..🙂
@@fathimahussen3957 ❤
Mechanism of sound recording....its in 1979 era....
ඒ සංගීත දැක්ම අග්‍රගන්‍යයි....
පදරචනය ,සංගීතය ,ගායනය ලස්සන නිර්මාණයක් ....
Wow
athatama obathumage geetha atharin wenasma geethayak. udu sitha ha yathi sitha padaka karaganimin nirmanaya wuu apuru geethayak.
පතිවත රකිනා කුල කුමරී
මම ඔබ රැක ගනිමී...
ඒක තමයි තමුන්ගෙ ප්‍රියම්බිකාව වෙනුවෙන් ස්වාමිපුරුෂයෙකු විසින් කලයුතු උපරිමය, ඇය වෙනුවෙන් දියයුතු උපහාරය වන්නෙත්...
රැක ගැනීමෙන් අදහස් වන්නේ බාහිර උවදුරු වලින් ආරක්ශා කරගන්නව පමණක්ම නෙවේ එවන් කාන්තාවකගෙ සදාතන ප්‍රේමය බාහිරට යා නොදී තමා විශයෙහිම රදවාගන්නව කියන එකත් අන්තර්ගතයි
Agaya karamu nubage adahs garu atiwa.
Atthenma tahmath vedinwa me giya
❤
Beautiful!!lovely song ❤🎵
❤❤❤
Mama Oct28 da hoyala ara gaththa.me mul geeya nevei neda.