News 1st: Lunch Time Sinhala News |(21-08-2024 ) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 162

  • @jayanathaponso9603
    @jayanathaponso9603 2 หลายเดือนก่อน +1

    හොදටම බයවෙලා

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @Aluthrata2024
    @Aluthrata2024 2 หลายเดือนก่อน +28

    මේ සියල්ලේම අවසානය මාලිමාවේ ජයග්‍රහණය පමනයි❤❤

  • @RoshanpradeepManamperi-sy3tr
    @RoshanpradeepManamperi-sy3tr 2 หลายเดือนก่อน +4

    Minissunge prashna Katha karanna thena me minissunge prashna dodawanawa....❤❤❤malimawata jayawewa.

  • @LallKumara-m1o
    @LallKumara-m1o 2 หลายเดือนก่อน +2

    ස්තුතිය ඔබට

  • @hansikulathunga7739
    @hansikulathunga7739 2 หลายเดือนก่อน +6

    Npp jaya wewa❤

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 2 หลายเดือนก่อน +3

    Malimavata kootiyak. Janapathi Anurai 2024 Sep. 22🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🌹🌹🌹🌹🌹

  • @niroshansandaruwan3166
    @niroshansandaruwan3166 2 หลายเดือนก่อน +1

    ❤️මලිමවට ❤️

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 หลายเดือนก่อน +11

    ඔලුගෙඩි කොච්චර පැන්නත් ගම් මට්ටම ,බිම් මට්ටම මාලිමාවට .... මෙය සත්‍යකි

  • @InduKumar-g8n
    @InduKumar-g8n 2 หลายเดือนก่อน +2

    malimawata jaya wewa anura sahodarayata jaya wewa ❤❤❤❤❤❤

  • @Gamidujayawardhana
    @Gamidujayawardhana 2 หลายเดือนก่อน +1

    Sajitha jaya wewa

  • @christofernando5640
    @christofernando5640 2 หลายเดือนก่อน +3

    AKD is our leader....

  • @anomaimbulana7839
    @anomaimbulana7839 2 หลายเดือนก่อน +9

    රනිල් මොන තුරුම්පු ගැහුවත්, සාගල මොනවා කීවත්, ගම් මට්ටමේ අපි මාලිමාවට , අපේ ගම්වල චන්ඩි දැන් බයවෙලා, බොරළු, වැලි කපමින් හිටපු චන්ඩ් දැන් වෙව්ලනවා ඒ වගේ තමයි. ඉහල උනුත්. බයවෙලා, මාලිමාවට ජය නියතයි. ජයවේවා ❤❤❤

  • @MahindaSuraweera-cg4jo
    @MahindaSuraweera-cg4jo 2 หลายเดือนก่อน +17

    මාලිමාව ට ජය වෙවා.....

  • @smithmartine4928
    @smithmartine4928 2 หลายเดือนก่อน +2

    Anura should be next president from NZ

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +3

    තලතා.වෙනුවට .රංජන් .ගේන්න

    • @ruwanthilaprasanna927
      @ruwanthilaprasanna927 2 หลายเดือนก่อน

      රන්ජන් sjb එකට වැඩ කරන්නේ නෑ

  • @wijethilakawijethilaka8178
    @wijethilakawijethilaka8178 2 หลายเดือนก่อน +1

    අනුර කුමාරට පමණක්ම ඡන්දය දෙන්න. පක්‍ෂ මාරුකරන එවුන්ට හොඳ පාඩමක් උගන්වන්න.

  • @Dhammarathanaampegama
    @Dhammarathanaampegama 2 หลายเดือนก่อน +1

    Malimawata jaya wew

  • @nishaannishaan4352
    @nishaannishaan4352 2 หลายเดือนก่อน

    Malli mawa tamai Jaya wewa 🎉🎉🎉💪💪💪💪👌👌👌

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 หลายเดือนก่อน +3

    අවමංගල රැළියට ආරංචියි කට්ටිය තණකොළයි පිදුරුයි පුන්නක්කුයි ලෑස්ති කරලා පාර අයින්වල තියලලු කන්න දෙන්න මී හරක්ට . ජයවේවා මාලිමාවට .

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +2

    සජිත්ට ,ජයනියතයි❤❤❤❤❤❤

    • @Ananda-n1f
      @Ananda-n1f 2 หลายเดือนก่อน

      TISSA. Attanakakage sapayak
      Vadila. SAJIYA. VISIKVENAVA
      NPP .😊

  • @nihalbandula8247
    @nihalbandula8247 2 หลายเดือนก่อน +3

    තලතාට කවුද ඕක ලියලා දුන්නේ කියවන්න ජනාධිපති කීයක් දුන්නද ඕක කියවන්න 😂😂😂😂😂😂

  • @crazy_tigers
    @crazy_tigers 2 หลายเดือนก่อน +1

    සිරසට අපේ ආචාරය.

  • @dhammikasamarasinghe9535
    @dhammikasamarasinghe9535 2 หลายเดือนก่อน +6

    මොකද පාපය? මේ කුණු හොරු එළව්වමු

  • @renukaperera-g1t
    @renukaperera-g1t 2 หลายเดือนก่อน

    Yes 👍

  • @anurasanjiwa-oh3wi
    @anurasanjiwa-oh3wi 2 หลายเดือนก่อน

    කරැනේ උඹට නිවන් සුව

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +2

    ඒ.දවස්වල .රෑට .රෑට .සිරිකොටත.ගියේඔිිකයි.මහමැතිවරණයේදී .අපි .පාර්ලිමෙිින්තුවට .ගෙන්නේ.රනවිරැවෝ .සජිත්ට .ජයනියතයි❤❤❤❤❤❤

  • @mishararoshani9290
    @mishararoshani9290 2 หลายเดือนก่อน

    ❤❤❤❤ මිනිස්සුන්ට ජයවෙිවා npp❤❤❤❤❤❤❤ AKD ජයවෙිවා ❤

  • @wijethilakawijethilaka8178
    @wijethilakawijethilaka8178 2 หลายเดือนก่อน +1

    අපේ රටේ බහුතර පිරිසකට පිස්සු.

  • @manelsirisena6167
    @manelsirisena6167 2 หลายเดือนก่อน +1

    Thanks sirasa.malimawata jayawewa.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 หลายเดือนก่อน +2

    හොරකම වන්චාව නැති කරන්න ඔනනම් මාලිමාව දිනවමු

    • @US-zo1hc
      @US-zo1hc 2 หลายเดือนก่อน

      නැති කළොත් හොඳයි ලේ විලක් නොකර

  • @Dhammarathanaampegama
    @Dhammarathanaampegama 2 หลายเดือนก่อน +1

    Ane karuna karunawen kiyannam puluwannam api oyata udaw kala pacha karaya monawada oba kale puluwannam anna illann redda galawa

  • @Gamidujayawardhana
    @Gamidujayawardhana 2 หลายเดือนก่อน

    Sajithata jaya wewa

  • @renukaperera-g1t
    @renukaperera-g1t 2 หลายเดือนก่อน

    👍

  • @amabey68
    @amabey68 2 หลายเดือนก่อน

    පොඩි මයිනා හොරා කෑවා මදිද මූන්ට ලැජ්ජා නැතිකම මහා මුදලි කමට වැඩි යෙන් ලොකුයි අනූර❤❤❤ අපේ ජනාධිපතිතුමා ❤

  • @HimaliKurera
    @HimaliKurera 2 หลายเดือนก่อน

    Mlimawata jayawawa

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f 2 หลายเดือนก่อน +1

    තලතා.ගිය...අනිත්.අයවත්.පලවා..හැරීමට.සුදානම්.වෙමු

    • @US-zo1hc
      @US-zo1hc 2 หลายเดือนก่อน

      ඔක්කොම යන එක හොදායි 😂

  • @kapilakumara8412
    @kapilakumara8412 2 หลายเดือนก่อน +1

    සජිය බබා වගේ කතා කරන්නෙ හොදට බලන්න සම්පූර්න ම අනුරව කොප්පෙ ගහාල

  • @Wijesinghekodippiliges
    @Wijesinghekodippiliges 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා!

  • @gayanisrima4202
    @gayanisrima4202 2 หลายเดือนก่อน +1

    තලත කොයි පැත්තට ගියත් සමගි ජනබල ⁣පක්සයට කිසිම පාඩුවක් නැහැ.
    තලතා රත්නපුරේ ඇමති.වෙලා හි කාලෙවත් මන්තුිරි වෙලා හිටියත් රත්නපුරේ පාරක්වත් හැදුවේ නැහැ.
    රත්නපුරේ ඇමතිල හය හත් දෙනෙක්.හිටියත් රත්නපුර නගරය කිසිම දියුණුවක්.වි නැත

    • @PDsunilSunil
      @PDsunilSunil 2 หลายเดือนก่อน

      HAMA THANATAMA OKA THAMAI UTHTHARAYA

  • @wijethilakawijethilaka8178
    @wijethilakawijethilaka8178 2 หลายเดือนก่อน

    දිනල ඉවරයි නාමල්

  • @nishanthajayawickrama270
    @nishanthajayawickrama270 2 หลายเดือนก่อน

    AKD victory ✌️ 100%,

  • @Crypto-Tourism-Trade
    @Crypto-Tourism-Trade 2 หลายเดือนก่อน

    Jayawewa!!

  • @sunilpremachandra224
    @sunilpremachandra224 2 หลายเดือนก่อน +1

  • @NihalAsurappulige
    @NihalAsurappulige 2 หลายเดือนก่อน +13

    සජී බබා ඔයා හොරු අල්ලන්න කලින් ඔයා මාන්චුවක් දාගෙන තනියෙම හිරේ ගිහින් වැරැද්ද හදාගෙන ආදර්ශයක් දෙන්න රටට ඔයා කෝටි 1100 හොරා කෑව නන්ගි හොර සල්ලි අච්චු ගැහුව ඔයාගෙ අබුව අර සැලුන් එකේ බලෙන් ඉන්නව සල්ලි නොදී ඔයා අල්ලන හොරු හොරු අල්ලන්නනම් අනුර තමයි එකෙන්ම

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 2 หลายเดือนก่อน +3

      Horuth ekka eka mitata Puthano

    • @Hemanthaherath-h8b
      @Hemanthaherath-h8b 2 หลายเดือนก่อน +4

      දැන්වත් හොරු හැත්ත එලවන්න මාලිමාවට එකතු වෙමු ❤❤❤

    • @mishararoshani9290
      @mishararoshani9290 2 หลายเดือนก่อน +1

      හොරැන්ට සිරසත් කඩෙ යනවා😂😂😂😂😂😂 . මාලිමාවට ජයවෙිවා මිනිස්සුන්ට ජයවෙිවා npp❤❤❤❤❤❤❤ AKD ජයවෙිවා

    • @malcolmfernando6987
      @malcolmfernando6987 2 หลายเดือนก่อน

      100% we agree. Sirasa is out of senses. ​@@mishararoshani9290

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 2 หลายเดือนก่อน +1

    මෙි ගෑණු නින්දෙන් ඇහැරිලා වගේ මොනවද මෙි කියවන්නෙ . එ.ජා ප අයින්වෙලා වසර කිපයක් ගිහිල්ලාද මෙයාට කල වැරැද්ද තේරැමි ගන්න. ගියාට කමක්නැහැ . ගිහිල්ලා හිටපු තැනට අවලාද කියන්න එපා. ඒ පහත් කිුයාවක් . දැන් අයින්වෙලා රනිල්ට එකතුවෙයි.

  • @MOHEMEDFALEEL
    @MOHEMEDFALEEL 2 หลายเดือนก่อน

    ❤ රට කාපු එක්කෙනා ආයෙත් රට හදන්න බලය ඉල්ලනවා. ඔහු තමයි කීවේ free wifi, bracelet

  • @bandararathnayake575
    @bandararathnayake575 2 หลายเดือนก่อน

    සියල්ලම නිසි ලෙස සිදුවෙමින් පවතී

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 หลายเดือนก่อน

    තලතාට කීයක් ගෙව්වාද ? ඩොලර්ද ? රුපියල් ද ?

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 หลายเดือนก่อน +1

    Thalatha,
    Good decision.
    Stay home and vote for NPP , the compass 🧭

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn 2 หลายเดือนก่อน

    Npp❤❤❤

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 หลายเดือนก่อน +1

    නාමල්ට අනුරාධපුරයෙන් පුටු ගානටවත් සෙනඟ එයිද ?

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน +1

    Thalana thalatha ගියා හෙට රනිල් ළඟට ගියොත් රනිල් මුරුංගා ඇත්තේ තියෙනවා hu hu hu

  • @sampathpallegoda1189
    @sampathpallegoda1189 2 หลายเดือนก่อน +3

    අනුර තමයි man .....එකෙන්ම

  • @titiya7125
    @titiya7125 2 หลายเดือนก่อน

    සඡිත්ට මොලේ නෑ.ඒකයි වෙනස ක් බලාපොරොත්තු වෙන් මාලිමාව ට අපේ ඡන්දය ස්ථිරයි

  • @rajithranawaka3097
    @rajithranawaka3097 2 หลายเดือนก่อน

    මාරිමාවට ජය වේවා ..මල්පොහොට්ටු ටෙලිපොන් ගැස් ..බංග වේවා.. රට විනාස කරපු පනින ගෙබි හැතිකරේට සාප වේවා .සොබාව දහමෙන් දඩුවම් ලැබේවා .

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +3

    සජිත්ට .ලැබෙන .මුදල් .වියදමිකරන්නේ .පාසල් .දරැවන්ට .අනිත් .අය .වියදමිකරන්නේ .කරන්නේ .යුටියුබිි .වලට .ඒනිසා .සජිත්ට .මඩරැලක්එයි .බුද්දියෙන් .සිටිනු .ජයනියතයි❤❤❤❤❤❤

    • @chandrapathmakumaradealwis5696
      @chandrapathmakumaradealwis5696 2 หลายเดือนก่อน +1

      සහෝදරී විසින් හොර සල්ලි අච්චු ගහපු එකට විරුද්ධ ව ගන්න ක්‍රියා මාර්ගය කියන්න.

  • @rajithranawaka3097
    @rajithranawaka3097 2 หลายเดือนก่อน

    මාරිමාවට ජය වේවා ..මල්පොහොට්ටු ටෙලිපොන් ගැස් ..බංග වේවා..

  • @wijethilakawijethilaka8178
    @wijethilakawijethilaka8178 2 หลายเดือนก่อน

    මෙවුන්ගේ රඟපෑම් අප්පිරියයි.

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 หลายเดือนก่อน

    කාංචන ඒක අදාල කෙනා බලාගනී.ඔයා කහින්නැතුව ඉන්න .

  • @manimanale8609
    @manimanale8609 2 หลายเดือนก่อน

    Hodae. Pana. Pana. Ena😊😊😊😊

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 หลายเดือนก่อน

    හරි හරි තලතා උඹ පනින්න පෙර සිතා බලනු

  • @SarathSarath-s4m
    @SarathSarath-s4m 2 หลายเดือนก่อน

    මොනවටද දෙනවා කිවෙි.

  • @anurasanjiwa-oh3wi
    @anurasanjiwa-oh3wi 2 หลายเดือนก่อน

    කෝමද සජ්ත් තලතගේ වැඩ

  • @thilakarathnabandara3455
    @thilakarathnabandara3455 2 หลายเดือนก่อน +2

    පේනව දා.....ස් ගාන පුටුහිස් මාලිමාවට නියත ජය

  • @manimanale8609
    @manimanale8609 2 หลายเดือนก่อน

    Amme. Atad. Okoma. Akai

  • @prassannaudugama3398
    @prassannaudugama3398 2 หลายเดือนก่อน +3

    කොහොමත් තව දවස් 30 විතර පසු මංත්‍රිවරු නෙවෙයි ඔයාලා ..

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 2 หลายเดือนก่อน

    තලතාත් පවිතුත් දැන් හොද යාළුවෝ හරි ෂොක් දුවන කොච්චියට තලතා බෙල්ල තිබ්බ මුද ල්වලට වෙන්න අැති

  • @MOHEMEDFALEEL
    @MOHEMEDFALEEL 2 หลายเดือนก่อน

    මාලිමාව දින වීමට අවශ්‍ය පසුබිම දැන් පොළවේ සැකසෙමින් පැවති. දැන් කුලප්පුවු හොරු ටික එහාට මෙහාට පිල් මාරු කරමින් සිටි. අපි කතිර ගහන දවස එලඹෙන තුරු අපි බලා සටිමු

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 2 หลายเดือนก่อน

    අැයි යකෝ රනිල් අවු50කට වැඩිය කරල තමයි රටට කෙලවල දැම්මෙ උඹලට අාරක්ශා ව දෙන්න ජනතාවට වුවමනානැත

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 2 หลายเดือนก่อน

    මේ ලෝකෙ කොතනකවත් නැති නපුංසක දේශපාලන දර්ශනයක් ද මේ සජිත් උන්නැහේ කියන විදියට සමගි ජනබලවේගයට තියෙන්නෙ. එක අතකින් එහෙම නොවිත් බැහැනෙ එකාට එකා ගැලපෙන්නෙ නැතිව වටේට දැන් ඉන්න සෙට් එක දිහා බලනකොට .

  • @michaelgeorge262
    @michaelgeorge262 2 หลายเดือนก่อน +2

    මානුෂික ධනවාදය තාත්තා කියල දීපු තියරි පුතානෝට😂😂😂😂

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 2 หลายเดือนก่อน

    Ranil akka hamaniyan talato

  • @thilakarathnabandara3455
    @thilakarathnabandara3455 2 หลายเดือนก่อน

    යැපි යැපි යාරක්සා වෙලා හරියන්නෑ ජනතාව ආරක්සා කරන්ඩ ඕනැ යකෝ

  • @JayanthaDimbulana-tk7xr
    @JayanthaDimbulana-tk7xr 2 หลายเดือนก่อน

    Ane Thalatha mahathmiya oba katinda katha karanne

  • @n2cellular
    @n2cellular 2 หลายเดือนก่อน

    THALATHA PAU

  • @sumithsuraweera506
    @sumithsuraweera506 2 หลายเดือนก่อน

    රිසාක්.
    යටට ඇඳලද

  • @SandunMadhushantha
    @SandunMadhushantha 2 หลายเดือนก่อน

    වටේම ඉදපු හොරු ටික එකතු කරන් දැන් වංචාව දුෂණය නවත්තනවලු 🤪🤪🤪

  • @sumithsuraweera506
    @sumithsuraweera506 2 หลายเดือนก่อน +1

    කරු .තෝ .කරු නෙවෙයි.
    කැටපොල් කරු

  • @NilminiSooriyaarachchi
    @NilminiSooriyaarachchi 2 หลายเดือนก่อน +3

    මාලිමාව දිනන බවට පෙර ලකුණු තමයි තලතාගේ ඉවත්වවීම.

  • @rohanamendis998
    @rohanamendis998 2 หลายเดือนก่อน

    ලොන්ත ගැනි

  • @snsnada9360
    @snsnada9360 2 หลายเดือนก่อน

    දැන් තමා මේ ගෑනුන්ට ජනතාව ගැන අනුකම්පාව හිතිල තියෙන්න.උඹලා හිටියත් එකයි ගියත් එකයි.උඹලගෙන් ජනතාවට වුන සෙතක් නෑ.

  • @ahmedirshan3782
    @ahmedirshan3782 2 หลายเดือนก่อน

    ane thalatha athukorala obathumiyage eda madhya ahaddi ada eyi ranil hambawenna awe kiyala oba thumiyata kiyanna thibunane gaanake ganna awe kiyala

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 2 หลายเดือนก่อน

    සාගල හා සියබලා පිටිය මහත්මයන්ට නය ගැනීම හැර වෙන විකල්පයක් ගැන සිතන්නවත් නුවනක් නැති බව නම් සක් සුදක් සේ පෙනේ😅😅😅😂

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 2 หลายเดือนก่อน

    Ahnduve antima diwruma 😮

  • @rukmalt
    @rukmalt 2 หลายเดือนก่อน

    සජියට පිස්සුඩ බන්

  • @abdulrahmangunasekara8536
    @abdulrahmangunasekara8536 2 หลายเดือนก่อน

    RIP hitha hikmanatam lagavevaaaaa sombiyata

  • @amabey68
    @amabey68 2 หลายเดือนก่อน

    රනිල් හොරා😂

  • @srinathfernando7263
    @srinathfernando7263 2 หลายเดือนก่อน

    THALATHA RANiL. ODOKKUWE

  • @srinathfernando7263
    @srinathfernando7263 2 หลายเดือนก่อน

    THALATHA KIYANNE WAL WE......

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน

    Npp,,, AKD,,,, 70%******* Aniwa....❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌💜️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️💜️❤️❤️💜️

  • @MerinaRohini
    @MerinaRohini 2 หลายเดือนก่อน

    තලතා මංත්‍රි දුරයෙන් අස්වීමට ඉස්තුතියි . අපි ඔබ කැමති නැත .ලොකු උදවුක් ඔබ අස්වීම. අපි ඔබ ගේ පච අසන්න කැමති නැත .

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 2 หลายเดือนก่อน +2

    මුං ඔක්කොටම දැන් තමයි ජාතියාලෙ පක්ෂාලේ ඔක්කොම හැදිලා තියෙන්නේ එහෙට පයිනම් මෙයට පනිනවා රනිල් ජනාධිපති වුනහින්ද තලතට දැන් ආදරයක් හිතිලා පුදුම දේශපාලඥයෝ උඹලා තව හිටියත් නැතත් මාසෙන් ගෙදර ජනතාව ඔය කාලකන්නියට මුලා වෙන්න එපා මාලිමාවට සහයෝගය දෙන්න දූෂිතෝ මුලින් උපුටා දාලා දරුවන්ට අනාගතයක් හදමු බුද්ධිමත් ජනතාවට මාලිමාවට ජය වේවා

    • @Crypto-Tourism-Trade
      @Crypto-Tourism-Trade 2 หลายเดือนก่อน

      Malimaweda sitinne rata dushanaya karapu balawega. Ape anagathyen awurudu 10k ussapu JVP Eka

    • @chularathnaherath9056
      @chularathnaherath9056 2 หลายเดือนก่อน

      Yako riyala 79 baduganan kohada adu apey salli co hal 240 riyal 79 I bandula nidida gamwala kadawalwalata gihin balpan gabimoono

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 2 หลายเดือนก่อน

    තලතා රගපෑම ...😂😂😂😂😂

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน

    Kanchana බයිලා කියනවා api අහනවා

  • @UpulpriyadarshanaHerathmudiyan
    @UpulpriyadarshanaHerathmudiyan 2 หลายเดือนก่อน

    Pala pala rahuman

  • @PriyanthaSudath-yd1gu
    @PriyanthaSudath-yd1gu 2 หลายเดือนก่อน +9

    අනේ තලතා නෝනෙ ඔය ඕක්කොගේම මන්ත්‍රීකම් තව මාසයයි

  • @senakaperera2798
    @senakaperera2798 2 หลายเดือนก่อน

    Nodaken mun okko.a keyana katha 😂😂Sajeya 😂😂Ranil 😂😂 duwanna wenne 22 uadeta ❤❤❤ malemawata jaya weva ❤❤❤

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 หลายเดือนก่อน

    ඉෂාක් රහුමාන් කියනවා "බෙරි" අයට චන්දෙ දෙන්න එපාලු .මොනවද මූ කියන්නෙ

  • @darmawathi1880
    @darmawathi1880 2 หลายเดือนก่อน

    යකෝ සජිත් ඒමදාස මහත්තයා විනය අගක් ගත්තු ගරු විදිහට හැසිරෙන්න එයාගේ කණ්ඩායම ඇතුලේ මේ මාධ්‍ය වලට ගිහින් ගුටි බට කට ගහගත්තට ඒ රජෙක්ට් වෙන්නට මහත්තයා ඔය ඉතින් ඔක්කොම ටික රනිල් ගොඩක් විඳ ගත්තනම් හොරු ටිකත් එක්ක ඔය මොකුත් නෑ. ගුටිකක් මරා ගත්තත් එහෙනම් වගේ ඒවා එකක්වත් නෑ. දැන් අර එක්කෙනෙක් 2015 මහින්දලම අර රත්නපුරේ ඒවා එහෙම මතක් වත් නෑ. උඹලට පේන්නේ මේ ගහගන්න ඒවා විතරයි නේද හදන්නෙ බං