🔴🅻🅸🆅🅴 |Sunday Word & Worship With Pas JBS - ඉරුදින වචනය සහ නමස්කාරය| 15 DEC | Pas JB Samuel|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 5

  • @KVKLatha-mo8ny
    @KVKLatha-mo8ny ชั่วโมงที่ผ่านมา

    මන් දැන් තමයි ඉරිදා දේව මෙහෙය බැලුවේ පාස්ටර්.. හරි ආසයි පාස්ටර් කියලා දෙන දේව වචනය අහන්න. ගොඩක් හැගීම් බර වෙලා අද පාස්ටර් හිතට දැනෙන්න විස්තර කලා.... මට අසනීප නිසා එන්න බැරි උනා. ඒත් මන් අද මේ දැන් දේව වචනය ඉවර වෙනකම් බැලුව... මන් කවදාවත් ලෝකෙට මිශ්‍ර වෙන්නේ නෑ පාස්ටර්.. මන් හැමදාම මගේ යේසු තාත්තා ගේ දුව.. මගේ මේ හුස්ම ටික ගියත් මන් කවදාවත් ලෝකේ දරුවෙක් වෙන්නේ නෑ.... මගේ ජීවිතේ තමයි මගේ යේසු තාත්තා... යේසු තාත්තා ගේ ආදරය මට ගොඩක් දැනුන දේශනාව අහනකොට...මන් ජීවිතේ සතුටක් ලැබුවා නම එ ජේසු තාත්තා ගේ ආදරය ලග විතරමයි... එ ආදරය... එ සතුට දාල මන් කවදාවත් ලෝකෙට යන්නේ නෑ... මන් සනීප උන ගමන් මගේ ජේසු තාත්තා ගේ පාද පාමුලට එනවා.... ගොඩක් ස්තුතියි පාස්ටර්...

  • @ChandraRajapaksha-r4r
    @ChandraRajapaksha-r4r 9 ชั่วโมงที่ผ่านมา

    Amen Amen ❤❤❤

  • @SriniJayasinghe
    @SriniJayasinghe 10 ชั่วโมงที่ผ่านมา

    Ĥaleluya❤❤❤❤❤❤

  • @samaranathfernando7249
    @samaranathfernando7249 9 ชั่วโมงที่ผ่านมา

    Amen

  • @ShashiKalaa-zn4em
    @ShashiKalaa-zn4em 8 ชั่วโมงที่ผ่านมา

    Amen amen ❤❤❤