වනිදු හසරංගට ලොකුම මල්ල | ශූරයොන්ට ලැබුනු මුදල් | Sri Lanka vs Pakistan Final Asia cup 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2022
  • #srilankavspakistan #asiacupfinal #asiacup2022 #srilankacricket

ความคิดเห็น • 95

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว +8

    අපේ කොල්ලන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා කියා මා එක සිතින් පුර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +2

    පුතුනේ මේ අහගන්න පුතුනේ ඔයාල සියලු දෙනාටම තුනුරැවන්ගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවට ජයවේවා.
    👍🏾🇱🇰👌🏾 එඩිතර වීරෝදාර අපේ සිංහල ක්‍රිකට් ශූරයනි ඔබ සැමට උත්තමාචාරය හෘදයාංගම ස්තුතිය මේ සමග ප්‍රණාමය කරමි.👌🏾🇱🇰👍🏾💪🏾💪🏾💪🏾💪🏾
    ඔබලා ගැන ඉතාම ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි. අපේ පූංචි ශ්‍රී ලංකාවට කීර්තියක් අභිමානයක් ජයග්‍රහණයක් හිමි කර ගත්තාට. 🇱🇰 🇩🇪

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว

    හැම ක්‍රිඩකයෙක්ටම දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ,වේවා ❤❤🔥🔥ජය වේවා 🇱🇰🇱🇰👍

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +8

    අනේ හොදයි ඔබ සැමට තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🌹🌹👌👌❤️❤️💞💞

    • @Dilan-ho8pv
      @Dilan-ho8pv ปีที่แล้ว +1

      🌸🙏 තෙරුවන් සරණයි 🙏🌸

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 ปีที่แล้ว +22

    සල්ලි කන්ද ලොකුම මල්ල මෙ වගේ වචන බාවිත නොකර වැදගත් හෙඩිලයින් යොදාගන්න / නිර්මානය හොද වෙන්නේ එතකොට -
    කන්ඩයමි ජය අපේ මානසික තත්වය ගොඩනැංවුනා ශ්‍රි ලංකා කන්ඩයමෙ ඇප කැපයුන සියලුම දෙනට සුබ පතනවා🏏🇱🇰🙏✌️

    • @chitraperera1025
      @chitraperera1025 ปีที่แล้ว +2

      ඔව්, මේ මිනිස්සු යූටියුබ් එකෙන්,සල්ලි හොයාගන්න ඕන දෙයක් තමන්ට අවශ්‍ය විදියට දමනවා.ඔය ක්‍රිකටස්ලා සල්ලි හම්බකරන්නෙ ගොඩක් මහන්සිවෙලා .එහෙම නැතිව පුටුරත්කර මහන්සි නොවී අනුන්ගේ ඕපාදූප ලියලාවත් අපේ 225 වගේවත් නෙවෙයි.ක්‍රිකටස්ලා වගෙ මහන්සි වෙන ජොබ් එකක්,වෙන නැහැ.ක්‍රිකට් ගැන ලියනවනම් ක්‍රීඩාව ගැන මිස ක්‍රිකටස්ලාගෙ පෞද්ගලික ජීවතය ගැන නොලියන්න.

    • @nadeerawitharana3225
      @nadeerawitharana3225 ปีที่แล้ว

      @@chitraperera1025 එකගයි යු ටියුබි චැනල් එක මහන්සිවෙලා කරාම කවිරැත් එක හා සමාකව රසවිදිනවා , අගාදයටමයි හැමදේම අරගෙස යන්න බලන්නේ දියුනුවක් නැත

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👌🏾👍🏾

  • @sriabeysinghe1062
    @sriabeysinghe1062 ปีที่แล้ว

    බුදුසරනයි අපේ ක්‍රීඩකයන්ට

  • @jeewankumara2311
    @jeewankumara2311 ปีที่แล้ว +1

    සියලු දෙනා පරිස්සමට එන්න බුදුසරණයි හැමෝටම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandanahe1134
    @chandanahe1134 ปีที่แล้ว +12

    මේ අනාවැකි සඵල වන කාලයක්.. නියත විවරණ ලැබෙන කාලයක්... මේ මොහොතේ අපට පෙන්නුම් කරමින් සිටින්නේ අනාගතයේ සිදුවන සුබ පෙර නිමිති බව පැහැදිලියි.. ආර්ථික අතින් සමෘද්ධිමත් යයි කියනු ලබන සිංගප්පූරුව පරාජය කරමින් අපේ දැල්පන්දු ක්‍රීඩිකාවන් ආසියාවේ කිරුළ දිනා ගනිද්දී. අපගේ ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනාගත්තේ ක්‍රීඩාලෝලීන් මවිත කරවමින්... අද මේ බිහිවී ඇති කණ්ඩායම එදා සිටි කණ්ඩායම් වලට වඩා හාත්පසින්ම වෙනස්ය.. ඔවුන්ගේ උසස් ගුණයන් මුළු රටටම පේනවා.. නමුත් ඒවා අපි පෙන්වා දෙන්නට ගියහොත් පෙර සිටි ක්‍රීඩකයන් හට කරන අවමානයක්... මේ සිදුවී තිබෙන්නේ විශාල විප්ලවයක්.. ඒ කිසි විටක සුළු කොට තැකිය නොහැකිය.. ඔබට නොපෙනුනාට විශාල පරිවර්තනයක් සිදු වෙමින් පවතිනවා.. මේ ආකාරයෙන්ම අපේ රටත් කවදා හෝ ළඟම දිනක දේශපාලනික වශයෙන් විශාල වෙනසකට ලක්වී අලුත්ම නායකයන් බිහි වී.. මේ රට ලෝකයේ අනිත් සුපිරි රටවල් අභිබවමින්.. ආර්ථික අතින් සමෘද්ධිමත් .... හොරකම් දූෂණ වංචා නැති..ලෝකයේ ඉතාමත් ප්‍රීතිමත් රාජ්‍යයන් අතරට පත්වීම මේ සියලු අනාගත පෙර නිමිති පෙන්නුම්කර සිටී.. එම නිසා සියලු ජනතාව මේ පිළිබඳව අවදියෙන් සිටිය යුතු කාලයක්.. අප සියලු දෙනාම රටේ අවසාන ජයග්‍රහණය ට දායක විය යුතුය.. කොටස්කරුවන් විය යුතුය

    • @Imesha359
      @Imesha359 ปีที่แล้ว

      Its true.

    • @snehaniru7685
      @snehaniru7685 ปีที่แล้ว

      මගේ පැතූමත් එයමයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 👍🏾🇱🇰👌🏾

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Anaa hodai hoda dayak karana sakthiya labeevaa tharuvan saranai davi pihitai deergayusa labevaa sadu sadu sadu

  • @thilinamahesh590
    @thilinamahesh590 ปีที่แล้ว +1

    Ape kollo kohomath daksai ape rata kala thiyenne desapaluwan wisin thawa duratath ehema wenna nodi hari thirana ganima සියලු ලංකාවාසී හැමදෙනා ගේම වගකීම i

  • @sumanavawathiewarna6985
    @sumanavawathiewarna6985 ปีที่แล้ว +2

    Sathutui theruwan saranai

  • @pauljewijesinghe7995
    @pauljewijesinghe7995 ปีที่แล้ว +2

    තරුණ ජවය...... රට පාලන තරුණ ජවය අනිවාර්ය... නාකි හැත්ත ගෙදර යවමූ........ ජනතාව අවදි වෙමු රට වෙනුවන් ජය ශ්‍රී ලංකා

  • @yusiru102
    @yusiru102 ปีที่แล้ว +3

    සල්ලී

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +3

    හොඳයි එයලා ඒකට සැහෙන්න කැපවීමක් කලා

  • @gamunuc
    @gamunuc ปีที่แล้ว +4

    This is how we can get Dollars to Sri Lanka ☝️🇱🇰👏🙏🥰

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +2

    සල්ලි.මල්ලට.වැඩිය.අ.ෙප්.සිංහ.පැටවි.වටිනවා..මහන්සිය..කැපකිරිම.ෙමිවා.වැදගත්..ෙතරැවන්.සරනයි.ම.ෙග්.මවි.බි.ෙමි.ලංකා.මාතාව.ෙග්..සිංහ.පැටවි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾👌🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @RaniRani-bc5og
    @RaniRani-bc5og ปีที่แล้ว +1

    Ana kohhara satutakda budu saranai

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +1

    Siyaludanata parissamin annahoru mankoola karayo rajakarana kalayak lankawa obasemata taruwan sarana jayawawa duppatunta vtarak pihitak wanna

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    ඒවා දරැවන්ගේ වාසනාවකොචිචර දුන්නත් කමක්නැ

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +1

    අපේ කොල්ලන්ගේ දහඩිය මහන්සියෙන් රටට ගේන සල්ලි......මෝඩ දේසපාලුවෝ මේවා සියල්ල විනාශ කරන විදිහට වැඩ නොකරන්නේ නම් හොදයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +3

    ගෙනාවම ඉහල තැන් වලට හොරා කන්නවත් බැරිය

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Ape maubimen me kala kanni palakayo ha225 iwat kara thatuna jawayakata sistam chaj aeka anuwa chandayak tiyala maubimata kenek tora gattot videas spi ape kridakayoi aekatuwela mau bima me nayen goda gani kiyala api hitanawa hamogema idiri darupara purata hida desayak hadanna hiru iwat unot apita ouluwa apita api inna meratinut kata karala sahanayak ganna puluwan kuweat hamoma arkatuwemu🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @kolitharathnayaka4483
    @kolitharathnayaka4483 ปีที่แล้ว +2

    මුදල් වලින් අපිට වැඩක් නැහැ එක එ ගොල්ලන්ට කොහොමත් හම්බෙන දෙයක් නෙ .අපිට ඔනී වුනෙ ලාංකිකයො හැටියට කප් එක අරගෙන අපෙ රට නැවතත් ක්‍රිකට් ඉහලින් ම ඉන්න ඔනී ගහන හැම මැච් එකක් ම දිනම්න ඔනි.එච්චරයි .කප් එක ගත්තානෙ .අපිට ඔනි එච්චරයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      මගෙත් අදහස ඒකම තමයි.👌🏾👍🏾🇱🇰 🇩🇪

  • @sandali.
    @sandali. ปีที่แล้ว +2

    🥰🥰🥰❤️🔥

  • @Deee-u1s
    @Deee-u1s ปีที่แล้ว

    Please remove the headline it is not suitable

  • @danushkasampath5815
    @danushkasampath5815 ปีที่แล้ว +1

    Dn oya dolar tikata kelinna balan ati kattiyama.....

  • @janakarajapksha5470
    @janakarajapksha5470 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 ปีที่แล้ว

    Malala gana hoyanna tama anna

  • @nadundissanayake8818
    @nadundissanayake8818 ปีที่แล้ว

    Car eka katada hambune

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +1

    අපි කොහොම සතුටුටින් ආඩම්බර වෙන්නද 🤔🤔 ලංකාවේ හොරු ඉන්නකම් නේද ,,, 😭😭😭😭

  • @komarikw3586
    @komarikw3586 ปีที่แล้ว

    Sathutui ape lankawe sinha pataunta labuna mudal

  • @lattalatta5617
    @lattalatta5617 ปีที่แล้ว

    Mage hadawatinma suba patum oyalata mamat enne dubai mata haro satutui

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um ปีที่แล้ว

    Aney oya lebena salliwalin EKA MANTHREELA DENNA EPA. Mung serama horu malli . Puluwannam hema hospital ekata beheth Aran denna . Kanna nethi minisunta kanna kema warga Aran denna. Anith salli tika oyala thiyaganna malliyo.

  • @chutiibro6238
    @chutiibro6238 ปีที่แล้ว

    ara wahanayak pennuwe eka katada hambune ethakota

  • @hansajapreneeth223
    @hansajapreneeth223 ปีที่แล้ว +1

    අම්බෝ සල්ලි ගොඩක් හම්බෙලා එතකොට අසියා කප් එක දිනුව සල්ලි ලංකාවට ද නැත්නම් srilanka cricket bord එකටද

    • @kamalpererea7627
      @kamalpererea7627 ปีที่แล้ว +2

      sri lankan ක්‍රිකටි bord එකට නෙමෙි මුන්ට යි, අමතිවරැන්ටයි!!

    • @sljobs7723
      @sljobs7723 ปีที่แล้ว +6

      @@kamalpererea7627 ගහපු උන් දිනපුවහම ගහපු උන්ට නැතුව උබට තෑගි දෙන්ඩ යෑ 😂😂😂

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว

      @@kamalpererea7627 ඇමති වරුන්ට දෙන්නේ මොන ලබ්බකටද

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha ปีที่แล้ว +1

      @@kamalpererea7627 Sri Lanka Cricket Board එකෙන් ප්ලේයර්ස්ලට දෙනව කොටසක්..දන්නැති පුකවල් කියන්නැතුව හිටපන්.

    • @kamalpererea7627
      @kamalpererea7627 ปีที่แล้ว

      @@SachinthaMadhushankha දන්න දේවල් තමා පොන්නයෝ කියන්නේ!!

  • @Yellow-fg4ud
    @Yellow-fg4ud ปีที่แล้ว +3

    ගොඩක් හොදයි අපි ඔබ සමගයි. පාකිස්තානය ගොඩක් හොද කන්ඩායමක්.ඉතින් ඔයාලගේ කන්ඩායම වාසනාවන්තයි 👌. අපේ පකිස්තාන් කොල්ලො දක්ශයි. වාසනාව තිබ්බේ නෑ. දක්ශතාවය නැති කන්ඩායමක් උවත් වාසනාව තිබ්බොත් ජයග්‍රහනය කරාවී 🔥🔥🔥🔥

    • @lps2352
      @lps2352 ปีที่แล้ว +3

      තාමත් උබලට ලැජ්ජා නෑනෙ බන්.යකෝ toss එකත් නැති වෙද්දිද වාසනාව කියන්නෙ.උබට ඕක කියන්න තිබුනා වාසනාවට ටොස් එක හම්බුනා නම්.අපෙ කොල්ලො දිනුවෙ උන් ටොස් එක වත් දිනුවෙ නැතුව.third class විදියට හැසිරෙන්න එපා😅😅😅😅

    • @anuruddaanu1674
      @anuruddaanu1674 ปีที่แล้ว +2

      උබේ පුපේ අරිනවවද පාකිස්තානයේ උන් 🤣

    • @Yellow-fg4ud
      @Yellow-fg4ud ปีที่แล้ว

      @@anuruddaanu1674 සුබ පතනවා.නමුත් මට සැකයක් තියෙනවා පකිස්තාන් කන්ඩායම තරගය පාවා දුන්නා කියලා.මොකද ලන්කා කන්ඩායම පකිස්තානය තරම් දක්ශ නෑ 😓😓

    • @FF-with-usha
      @FF-with-usha ปีที่แล้ว

      😀😀😀😀

    • @FF-with-usha
      @FF-with-usha ปีที่แล้ว

      😅😅😅😅😅

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว

    මෙවැනි මුදල් අපේ බුද්දිමත් නවනිවැපුම් කරුවන් ට ලැබෙනවා නම් මෙලහාකට අපී ලෝකයේ දියුණු ම නය නැති ජාතියක් ඒ වගේම ලොකයේ කීදෙනෙකු ට කොයිතරම් දේවල් ලැබෙයිද

  • @kamalpererea7627
    @kamalpererea7627 ปีที่แล้ว

    දැන් සැපද පුක දෙන වෙිසිගේ පුතාලට!!

    • @Dimuthu_K
      @Dimuthu_K ปีที่แล้ว +4

      Eyalata salli hambenakota oyata hena amarui wage neda uncle...

    • @kamalpererea7627
      @kamalpererea7627 ปีที่แล้ว

      @@Dimuthu_K ඔවි පුතා දුකයි . රටක සංවර්ධනයට ලැබෙන්නේ ඔිනැ දේවල් කොල්ලේ ටික සැපට කලා බිලා උන් විතරක් ජෝලිය ඉන්න එකාට

    • @lps2352
      @lps2352 ปีที่แล้ว +1

      @@kamalpererea7627 yako dollar enne ratata.ita psse unta denne sri lanka රුපියල්.ඇයි බන් ඔහොම හැම එකටම මිනිස්සුන්ගෙ කකුලෙන් අදින්නෙ.එකෙක්ට හම්බෙද්දි උබලට කහනවද

    • @kamalpererea7627
      @kamalpererea7627 ปีที่แล้ว

      @@lps2352 අැයි උඹට රෙදි හෙදුවම පඩි හමිබු වෙනවද!!

    • @lps2352
      @lps2352 ปีที่แล้ว +4

      @@kamalpererea7627 නැ බන්.මට මගේ රට ගැන කතා කරන්න කාගෙන්වත් පඩි ඕන නැ