ගිය අශුද්ධ ආත්ම නැවත එනවාද? ‍යක්ශ ආත්ම 7 ක් එනවා කියන්නේ ඇත්තද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 201

  • @shanihettiarachchi7070
    @shanihettiarachchi7070 2 ปีที่แล้ว +15

    ඔබවහන්සේට ස්තූති වේවා මගෙ පියණනී...පාස්ටර් ඔබ යක්ශයින් දුරු කරන අයුරු ඇස් දෙකින්ම දැක ගන්නට ලැබීම භාග්‍යයක් ..ඔබ තරම් කාරුණික අයෙක් මං දැක්කෙ නෑ.ඔබගෙ මෙහෙයට වටිනාකමක් දෙන්න වචන මදි..අහිංසක ජීවත කීයක් නම් ඔබ නිසා එළිය වෙලා තියෙනවා ද..?ඔබව මැවීම පිළිබඳ දෙවියන්වහන්සේට ස්තූති ප්‍රශංසා කරනවා..ඔබගෙ කැප කිරීමට ස්තූතියි ..!!!

    • @bhashinipeiris2350
      @bhashinipeiris2350 2 ปีที่แล้ว +1

      අනර්‍ර්ග,දේව පනිව්ඩය නිසා ස්තති පාස්ටර්

    • @ov.hansanissikasamman3458
      @ov.hansanissikasamman3458 2 ปีที่แล้ว

      දෙවියන් වහන්සේට ස්තූති වේවා මෙවැනි තේරුම් ඇතිව. යක්ෂයාගේ ක්‍රියා ගැන ඔහු ගැන තේරුම් ගන්න. ඒ තූලින් දේව වචනය. පාවිච්ච් කරමින් ඒ අනුව යන්න දුන්න. ම ග. පෙන්වීම. මගින් පීවිතය ජය ගැනීමට උපකාර කිරීම ගැන ස්තූති

    • @shanihettiarachchi7070
      @shanihettiarachchi7070 2 ปีที่แล้ว

      @@bhashinipeiris2350 මං හුගක් පීඩා වින්ද අනවින කොඩිවින නිසා..ජීවිතේ එපා වෙලා මැරෙන්න තරම් දුකක් හිතේ තිබ්බ .ඒවයින් හෙම්බත් වුණා ..පාස්ටර් මාව සුව කළා..මං විතරක් නෙවේ දෙවියන්වහන්සේ ආශිර්වාදය නිසා පාස්ටර්ගෙ කරුණාව නිසා හුගක් දෙනා ආපහු ජීවිතේ ලබනවා..දෙවියන්වහන්සේ කරුණාව දැක්කෙ පාස්ටර්ගෙන්..ස්තූතියි දෙවියන්වහන්සේ කරුණාව පාස්ටර් තුළින් හැමදාම දකිනවා..🙏

  • @naliratnayake6792
    @naliratnayake6792 2 ปีที่แล้ว

    ආමේන් දෙවියන් වහන්සෙට ස්තුතිවේ ජෙසුපිහිටයි පාස්ට🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥✝️✝️✝️

  • @alhamazain6707
    @alhamazain6707 2 ปีที่แล้ว

    🙏🙏🙏🤲🤲👏👏👏එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි ආමේන් ඔබට ජේසු පිහිටයි ❤

  • @nimaliathukorala509
    @nimaliathukorala509 2 ปีที่แล้ว +1

    Dewiyanwahanseta sthuti wewa. Pastor oba hodata pahadiliwa desana karanawa. Dewiyanwahanse bohose ashirwada karana sekwa. Jesu pihitai pastor

  • @p.mdilshani1299
    @p.mdilshani1299 2 ปีที่แล้ว

    ජෙසු පිහිටයි පාස්ටර් .හරිම සරලව කියල දෙනවා .❤️❤️❤️❤️

  • @nonanona5375
    @nonanona5375 2 ปีที่แล้ว

    දෙව්දුන්ටස්තුති වේවා ආමේන්
    ජේසු පිහිටයි පාස්ටමේ දේශනා ව
    හොදට තේරුණා. හැම දේශ නවකම් මම අහනවා. මට‍ සුවයලැබෙනවා
    🙏දෙව්දුන්ටස්තුති ප්‍රසංසා වේවා
    ආමේන්. හලෙලුයියා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @هلاوشتبي-و2ج
    @هلاوشتبي-و2ج 2 ปีที่แล้ว

    ස්තුතියි දේව ගැනි තුමනී ජෙසුගෙ නාමයෙන් ගොඩක් තේරුම් ගත්තා ස්තුතියි පාස්ටර්

  • @mapalalaniruwanpali9457
    @mapalalaniruwanpali9457 2 ปีที่แล้ว

    ආමෙන්,දෙවියන්වහන්සේට ස්තුති වෙවා. ජේසු පිහිටයි පාස්ටර්,සියලු දෙවල් සරලව කියා දෙන ඔබතුමා ටත් ස්තුති .

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว

    පාස්ට අපිට අවශ්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම ගොඩක් ස්තූතියි දේවියන් වහන්සේට ස්තූති වේවා

  • @fatimapirdus8394
    @fatimapirdus8394 2 ปีที่แล้ว

    ජේසු පියණනි ඔබට ගොඩක් ස්තුතියි ජේසුනි

  • @rceducation9803
    @rceducation9803 2 ปีที่แล้ว

    ආමෙින් ආමෙින් .දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා .ජේසු පිහිටයි පාස්ටර් .🙏🙏🙏🙏🙏

  • @nalani.silva.5639
    @nalani.silva.5639 2 ปีที่แล้ว

    Thanks god. Jesuni sthuthi. ඔබගේ wachanaya nisa. Amen. God belss pastor. Dewa karunawa sama kalhima wewa.

  • @madushikathilakasiri76
    @madushikathilakasiri76 2 ปีที่แล้ว +5

    දෙවියන් වහන්සේ ගේ වචනය අපගේ ජීවිතය යහපත් කරන්න සරල විදිහට කියලා දෙන ඔබ තුමාට ස්තුතියි පාස්ට ❤️ආමෙන් හලෙලුයා හලෙලුයා

  • @deepthisovis1644
    @deepthisovis1644 2 ปีที่แล้ว +1

    Jesu pihitai pasterge deshanawala pehedili Kereem ithamath
    Lassanai godak dewal igenagaththa

  • @amarakaluarachchi9446
    @amarakaluarachchi9446 2 ปีที่แล้ว

    Wedagth panividayak sthuthi paster thanks jesu pihitai 🙏🙏🙏🙏

  • @damayanthineesha4793
    @damayanthineesha4793 2 ปีที่แล้ว

    Godak සතුටුයි pastor ඔබගේ දැනුවත් කිරීම සම්බන්ධ ගොඩක් හොඳින් පැහැදිලිව කියලා dunna

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි අන්දකාරය පහව යයි හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ⛪✝️🙏🙏🙏🙏

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 ปีที่แล้ว

    මේක නම් හරිම වටින දේශනාවක් pastor. Praise the lord

  • @swarnaweerasooriya1443
    @swarnaweerasooriya1443 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා ඉගැන්වීමක්. දෙවියන්වහන්සේට ස්තූති වෙිවාා.

  • @smbandara7915
    @smbandara7915 2 ปีที่แล้ว

    අපේ රටේ පාලකයන් සියල්ලක්ම අසුද්ද ආත්මයන් මෙහෙයවන බව අපට හොදින් පේනවා

  • @manelfernando7609
    @manelfernando7609 2 ปีที่แล้ว

    Jesu pihitai Pastor godak vatina harima Pahadiliwa kiyala dunna deviynwahansege karunawa Sadhatama Oya Samga wewa

  • @renukadamaynthe3671
    @renukadamaynthe3671 2 ปีที่แล้ว

    ආමේන්...! දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා ! ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්රසන්සා වේවා හලේ ලුයියා දේව වචනය අහන්න දැන ගන්න ලැබිම පාස්ට ජේසු පිහිටයි

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +1

    Thank you paper god bless you 👍

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 2 ปีที่แล้ว

    පාස්ටර් ගොඩක් ඉස්තුතියි හැමදාම අපිව දැනුවත් කරන නිසා ජෙසුපිහිටයි සුබ දවසක් ආමෙන්

  • @subodhalakshani6391
    @subodhalakshani6391 2 ปีที่แล้ว

    හාලේලුය දෙවිදුනි ඔබට ප්‍රසංසා වේවා මහිමය වෙවා ස්තුති වේවා

  • @riosk575
    @riosk575 2 ปีที่แล้ว

    ආමෙින් 🙏🙏
    ඉස්තුතී වෙිවා වචනය නිසා 🙏🙏
    ජෙසු පිහිටයි පාස්ට 🙏🙏

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว

    pastor karana me sewayata godak uthum sewayak haleluya 🙏🙏🙏 දෙවිඳුන්ට නමස්කාර wewa amen 🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว

    ඇත්තටම පිය තුමා ඒ කතාව හරි පැහැදිලියි හොද ඉගන් විමක් ඉස්තුතියි දෙවියනේ ඉගන්විම ගැන පියතුමා ශත්තිය දෙනවාට

  • @chandimathushari9085
    @chandimathushari9085 2 ปีที่แล้ว

    ස්තූතියි ස්වාමිනී

  • @chandinichandini6020
    @chandinichandini6020 2 ปีที่แล้ว

    ප්‍රසන්සා වේවාජෙසුනි.

  • @aprilpatio3573
    @aprilpatio3573 2 ปีที่แล้ว

    ආමේන්.හාලෙලුයා🙏🙏🙏💙💙💙

  • @navodya9575
    @navodya9575 2 ปีที่แล้ว

    හලේලුයියා හලේලුයියා අමෙින් ස්තූතියි පියාණනි ඔබට. ස්තූතියි පාස්ට ඔබ කරන සේවයට. හොඳින් දෙව වචනය පැහැදිලි කරා ස්තූතියි යේසු පිහිටයි පාස්ට ඇතුළු සියලු දෙනාටම

  • @cahameewickrama6062
    @cahameewickrama6062 2 ปีที่แล้ว

    ස්තුතිය pastar ඔබ තුමා me කරන සේවාව ඉතා උතුම් .ape අම්මා ඔබ තුමාගේ දේවස්ථානය me සතියේ ආවා .ගොඩක් සුව ලැබුණා .amen amen amen.oba තුමාගේ දේවස්ථානය 🙏 .ගොඩක් balawath.jesu පිහිටයි

  • @dineshsuranga261
    @dineshsuranga261 2 ปีที่แล้ว

    ඔබගේ සෙවය ට ස්තූතිය පස් ආකාරසෙවය ගැන දැනගන්නට කැමති යෙසු පිහිටයි

  • @raniakhter985
    @raniakhter985 2 ปีที่แล้ว

    Amen Amen Amen Jess pihitai faster wadagatma daasana apita kiyala danawata..🙏🙏🙏🙏🙏

  • @ramaniperera7100
    @ramaniperera7100 2 ปีที่แล้ว

    AMEN AMEN HaleluiyaThankYo

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl 2 ปีที่แล้ว

    ජීවමාන mage jesuswanseta prasansa wewa estuti wewa amen amen

  • @bhethmagenilmini2687
    @bhethmagenilmini2687 2 ปีที่แล้ว

    Jesu phitai pastor 🙏🙏🙏deviyan whanseta prasansa wewa

  • @sh6r7ruhu29
    @sh6r7ruhu29 2 ปีที่แล้ว

    Halelluiya
    Jesus.jeewamanai.amen.swameinta.prasansawewa.sthuthi.wewa.
    Sarwabaladarei.dewidun.nisa.amen.amen🙏🙏

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว

    Amen swargika piyanani obata sthuthi obage namayata prsansa wewa mahimaya wewa gaurawa wewa. .
    Jesu pihitai pastor obawa deviyan wahanse bohoo asirwad karana sekwa amen haleluya. ..

  • @stephankevin9314
    @stephankevin9314 2 ปีที่แล้ว

    කරුණාවන්ත දෙවි පියාණන්ට ප්‍රශංසා වේවා… Thank you Pastor 🙏 ජේසු පිහිටයි හැමෝටම... ❤️🙏

  • @piumikumari9834
    @piumikumari9834 2 ปีที่แล้ว +1

    ආමෙන් ප්‍රසංසා වේවා මහිමය වේවා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට තැන්ක්ස් pastor සැම විටම මඟ පෙන්වා ආශිර්වාද කරන නිසා තැන්ක්ස් God bless you and family ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @amarananayakkara7449
      @amarananayakkara7449 2 ปีที่แล้ว

      හුඟාක් ලස්සනයි dheeshnaawa jesu පිහිටයි ☦️ pastor 🙏

  • @Wilthsa
    @Wilthsa 2 ปีที่แล้ว

    Jesu pihitay Pastor . God bless you .🙏🙏💎❤️

  • @nimalranjith4647
    @nimalranjith4647 2 ปีที่แล้ว

    Ada egenvema godak godakma watina baibal padamak 🎉💗👑 thank you jesus Amen thank you pastor god bless pastor and your female☺☺☺☺☺

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 ปีที่แล้ว +2

    මගෙ ජේසු ජිවමනෛ....මගෙජේසු ජිවමනෛ🙏🙏🙏🌷🌷දේවගෙතිතුමනි ඔබට ස්තුති වේවා ....දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා ක්‍රිස්තුනි ඔහුට ඔබේ හස්තය තෙබුව මෙනව පියානනි ඔහුගේ බිරිඳ ටත් දරුවන් ටත් ඔබේ අශිර්වඩය දුන මෙනව ස්තුති පියානනි අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷💕💕

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว

    Thank You Very Much Pastor. Jesu Pihitai

  • @kgkkiribathgodage468
    @kgkkiribathgodage468 2 ปีที่แล้ว

    ලස්සනයි හරිම වැදගත් පනිවිඩයක් දන්නේ නැති බොහෝ දෙවල් දැන ගත්තා ජේසු පිහිටයි පාස්ටර්

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว

    හලෙලුයියා ආමෙන් ජෙසුපිහිටයි පාස්ටර් ජීවමාන සර්වබලදාරි මහෝත්තම දෙවිපියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා මහිමයත් ගෞරවයත් ihaleliluî ආමෙන්

  • @නෙතුලියශෝධා
    @නෙතුලියශෝධා 2 ปีที่แล้ว

    ආමේන් ආමේන් හාලේලූයියා. පාස්ටට අනේක වාරයක් ස්තුතියි දෙවියන් වහන්සේගේ වචනය අපට තේරුම් ගන්න පුලුවන් ආකාරයටම පැහැදිලි කරනවට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 2 ปีที่แล้ว

    ආමේන් ආමේන් හලලුයියා..පාස්ටර් දෙවියන් දුන් මහගු දායාදයක් ඔබ දෙවියන් වහන්සට ස්තූතී වේවා ප්‍ර්සන්සා වේවා...පාස්ටර් ජේසුපිහිටයි ...❤️❤️🙏🙏

  • @krishmagayani9920
    @krishmagayani9920 2 ปีที่แล้ว

    Amen Amen deviyan wahanseta presansa wewa god bless you and your family pastor 🙏🙏🙏

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 2 ปีที่แล้ว

    Thank you pastor God bless 🙏🙏🙏💓💓

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว

    ජිවමාන දෙවියන් වහන්සේ ට ස්තුතියි මෙවැනි දේව දාසයෙක් අපට ලබාදුන් නාට ස්තුතියි අසුද්දාත්ම බලවෙිග වලට පාස්ට මම ත් බිය නොවි ජිවිතය ගතකරන දේව වචනයට අනුව වෛරය නොකර ඉවසිමෙන් පිුතියෙන් මා ජිවිතය ගතකරන දේව දරැවෙක් පාස්ට අැදහිල්ලේ පියානන්ට ඉස්තුති යි ප්‍රසංසා වෙිවා ආමෙන් ආමෙන් ආමෙන් ⛪⛪⛪✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanirox1327
    @ishanirox1327 2 ปีที่แล้ว

    ජෙසුපිහිටයි පාස්ටර්

  • @ymbmenik3294
    @ymbmenik3294 2 ปีที่แล้ว

    Jesu pihitay pastor ape jeewitayata alokaya genena deshana labadena nisa mama dambullen

  • @chandaninimali1578
    @chandaninimali1578 2 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා

  • @buddisanjana9807
    @buddisanjana9807 2 ปีที่แล้ว

    Deviyan vahanseta sthuthi weva Amen ✝️🙏✝️

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 2 ปีที่แล้ว +1

    පාස්ටර් ගොඩක් ස්තුතියි දෙවියන්වහන්සේ ගේ වචනය තුලින් අපට දුන්නාවු දැනුම ලබා දුන්න නිසා ❣️❣️❣️

  • @වින්සර2363
    @වින්සර2363 2 ปีที่แล้ว +4

    පාස්ටර් ඔඛතුමා දෙවියන් වහන්සේ දෙන්නාවූ වචනය ලස්සනට පැහැදිලිව අවංකව අපහට කියා දෙමින් කොයි ආගමක සිටියත් දෙවියන් වහන්සේ තුලට එන්න හදවතක් ලබා දෙන නිසා ඔබ වහන්සේගේ ස්තුතිවේවා මහිමය වේවා ගෞරව වේවා හාලේලුයීයා

  • @samadifrenando4141
    @samadifrenando4141 2 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ස්තූතියි වේවා🙏🙏 පාස්ට තුලින් සුදාත්මයානන් වහන්සේ අපිට මග පෙන්නපු නිසා ස්වාමීන්වහන්සේ අසිර්වාද කරන සේක්වා ජේසු පිහිටයි පාස්ට

  • @airanganiyapa8293
    @airanganiyapa8293 2 ปีที่แล้ว

    Amen thank you pastor godak de denagaththa

  • @malanimalani787
    @malanimalani787 2 ปีที่แล้ว

    ආමෙින් ස්වාමින්වහන්සේට පුසංසා වේවා ජේසුනි මාගේ පාපයෙන් මා පිරිසිදු කල මැනව සියළුම ගෘවුරවය මහිමය වෙිවා ජේසු පිහිටයි පාස්ට

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 2 ปีที่แล้ว

    වටිනා..දෙශනයක්..ඝ්තුතියි.මටත්..දෙහි.කප.කප..ඉදල.අැති.වෙලා..තියෙනනෙ.......

  • @janishatishani9203
    @janishatishani9203 2 ปีที่แล้ว

    මගේ ජේසු ජීවමානයි. හලේලුයියා. ආමෙන්🙏🙏🙏🙏🙏

  • @dammiabeydeera8144
    @dammiabeydeera8144 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පාස්ටර් .මගේ දෙවියන් වහන්සේ ට ස්තූතියි ඔබ වැනි ඇත්ත කියාදෙන දේව ගැතිවරයෙකු මට පෙන්නල දුන්නට..ඔබයි මන් තෝරන් ඉන්න නායකත්වය දෙන දේවගැතිවරය මගේ.ආදරෙයි ගොඩාක් .ජේසු පිහිටයි ....

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 2 ปีที่แล้ว

    ජීවමාන දෙවියන්වහන්සේ ගේ කල්වාරි ලේවලින් මාව වසාලන්න පියාණෙනි හැමදාම ස්තුතියි යේසුනි හලෙලුයියා ආමෙින් ❤❤❤

  • @sriyanimallika3726
    @sriyanimallika3726 2 ปีที่แล้ว

    දෙවියන් wanseta maimaya වේවා jesu පිහිටයි pastor baibaigen ඇත්ත ugannawat eka ගැඹුරු වචන සරලව අපිට theran විදියට 🙏🙏🙏🙏🙏🙏

  • @priyanperera2398
    @priyanperera2398 2 ปีที่แล้ว

    .ස්තුතියි

  • @manelperera6820
    @manelperera6820 ปีที่แล้ว

    Amen haleluiya.🙏🙏🙏🙏🙏

  • @gayanialwis9897
    @gayanialwis9897 ปีที่แล้ว

    Hama dema sadaranawa hithala me desana ahana apita hithata barak nathuwa therum aran jivithe hadaganna pastor oba thuma loku meheyak karanawa...aththatama jesuni obata barai methumanwa...jesu pihitai

  • @nilanthipathirana7364
    @nilanthipathirana7364 2 ปีที่แล้ว

    Adara mage dewe piyanene oba wahanse dunnau galawema nesa thank piyanene me anaraga dawa wachanaya nesa thank jasune oba wahansege dasayata thawa thawa wisdom duna manawa. God bless you pastor

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว

    ආමෙන් හාල්ලෙලුයියා . ස්තුතියි මගෙ දෙවියන් වහන්සේට . ඔබතුමාගේ අනර්ඝ දේශනා සහ සේවාව අගයමි . ජේසු පිහිටයි රැකවරණයි දේවාශීර්වාද වේවා පාස්ටර් !!! 🙏🙌🙌🙌

  • @devikasreeyani8381
    @devikasreeyani8381 2 ปีที่แล้ว

    Aman halaluya thank you jesus halaluya God bless you pastor jesu pihitai

  • @nilukalaksmi5497
    @nilukalaksmi5497 2 ปีที่แล้ว

    Amen jesuni ඔබ බලවත් thank you pastor ඔබ dawiyan wahansge බලවත් dawa dasayak 🙏🙏🙏

  • @chandinichandini6020
    @chandinichandini6020 2 ปีที่แล้ว

    ආමේන් ආමේන් ආමේන්

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 ปีที่แล้ว

    අමෙන් හල්ලෙලුඉයා දෙවියන් වහන්සේta ප්‍රසන්ශා වේවා 🙏🙏🌷🌷🙏🙏🌷🌷දේවගෙතිතුමනි ඔබ කියාදෙන දේව වචනය තුළින් මගෙ ජිවිතය ශක්තිමත් කලා ඔබට ස්තුති වේවා 🙏🙏🌷🌷💕💕❣️❣️💖💖💙💙ඔබේ සිය පව්ලට දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා ඔබ සිතන පතන සියල්ල සාර්තක වේවා දේව වචනය මුලු ලොකෙටම උගන්වන්න ශක්තිය ලෙබෙවා අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷💖💖❣️❣️

  • @raniakhter985
    @raniakhter985 2 ปีที่แล้ว

    Amen Amen Amen Jess pihitai . wadagatma daasanawak istutii faster..

  • @channakaishanka3498
    @channakaishanka3498 2 ปีที่แล้ว

    Amen. Jasu pihitai pastor.

  • @feliciaadams4843
    @feliciaadams4843 2 ปีที่แล้ว

    8denek eka share kala. May dewa washanayata Thankyou . Dinen dina aluth washanayen wardan wenanawa. God bless you & your family.

  • @wajirafernando7672
    @wajirafernando7672 2 ปีที่แล้ว

    godak vatina desanavak! Thank you pastor 🌹

  • @sureshkumara2451
    @sureshkumara2451 2 ปีที่แล้ว

    godak watinawa me deshanaya

  • @malibeatrice668
    @malibeatrice668 2 ปีที่แล้ว

    Amen. Swameen wahanseta siyalu mahimaya wewa 🙏🙏

  • @damayanthirathnayaka3802
    @damayanthirathnayaka3802 2 ปีที่แล้ว

    Thank you Lord Jesus
    Thank you pastor
    God Bless you
    🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @ildikakumari7836
    @ildikakumari7836 2 ปีที่แล้ว

    Amen amen amen jesu pihitai pastor 🙏🙏🙏dewa wachnaya Nisa sthtuti wewa amen 🙏🙏🙏🙏🙏

  • @NelenOrerah
    @NelenOrerah 2 ปีที่แล้ว

    ඡේසු..පීහීටයී..පාස්ට..අමෙන්...අමෙන්...අමෙන්...පාස්ට....ඡෙසූ.පීහීටයී

  • @sudarmasirithunga7184
    @sudarmasirithunga7184 2 ปีที่แล้ว

    amen amen 🙏🙏thank you pastor

  • @nilukasadamali5024
    @nilukasadamali5024 2 ปีที่แล้ว

    Jesu pihitai pasta aththa sakthaya kiya dena nisa obathumata anika warayak sthuthi obathumage desanawala ahala mage hithata godak sathutak sasemak danawa pasta sthuthi wawa jewamana deviduge namayen amen amen hsleluiya samidune anika warayak sthuthi karami

  • @lakshminadeesha6072
    @lakshminadeesha6072 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම් හරිම සරලයි... ඔබ‍ට තවත් දේව ආශීර්වාදය නොඅඩුව ලැබේවා 🙏🙏🙏..

  • @sumithrasumithra3979
    @sumithrasumithra3979 2 ปีที่แล้ว

    PRUSE THE LORD AMEN AMEN.

  • @dileepdissanayake6722
    @dileepdissanayake6722 2 ปีที่แล้ว

    Mahimaya wewa piyanani..!Jesu pihitai pastor...

  • @Jennierubyjane_secret_youtube
    @Jennierubyjane_secret_youtube ปีที่แล้ว

    ස්තුතියි

  • @podivideo9575
    @podivideo9575 2 ปีที่แล้ว

    Deviyan wahanseta sthuti wewa 🙏🙏🙏

  • @ashokaswarnamali7243
    @ashokaswarnamali7243 2 ปีที่แล้ว

    Amen glory be the God God bless you

  • @champikasooriyabandara7799
    @champikasooriyabandara7799 2 ปีที่แล้ว

    Godaak Watena Desanawak ..Thank you.Pastor..Mewa Sakthimath kala nesa Anika waarak Devepiyananta I Thuthi pudami..Jesu pihiti..Pastor..

  • @sasinitharanga
    @sasinitharanga 2 ปีที่แล้ว

    Amen 🙏 God bless ✝️

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 ปีที่แล้ว

    Amen brother. Praise the lord

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +1

    හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා අහස පොලව මැවු දෙව්දුනේ ඔබ ගේ නාමයට ප්‍ර්‍රසංශා වේවා මහිමය වේවා පාස්ට දාන් පාට පාට බයිබල් පාඩම නැද්ද ස්තුතිය පාස්ට හැම අතින්ම අප දානුවත් කරන නිසා

  • @dumindapushparathna5654
    @dumindapushparathna5654 2 ปีที่แล้ว

    mahimayawewa jesunigood morning paster

  • @gangaperera9171
    @gangaperera9171 2 ปีที่แล้ว

    sthuthi dewi piyaneni obage wachanaya igena ganna dunnawu maga pewneemata.
    pastor sthuthi apata me deshana saralawa pahadiliwa therum karala dena nisa.god bless you pastor!