අති විශිෂ්ට ප්‍රහාරක මල්ටිරොල් Combat ජෙට් යානාවක් , සතුටුයි අපේ පුන්චි රටට මෙවැනි ඩෙල්ටා යානාවක් තිබීම පිලිබදව !!!
දැන් එකක්වත් නැ...අපේ කොළඹ තරම්වත් නැති සිංගප්පූරුවට ප්‍රහාරක යානා 50 ක් විතර තියෙනවා ..😪😪
@@rapcranasinghe3152eka cancel , us millions 40ta sign kale contract kale
Den eka cancel
කියන්න වචන නෑ මේ චැනල් එක කරන ඔයත් මාරම මීටරයක්... ❤🎉
වටිනා තොරතුරු රැසක් සහිත ගුනාත්මක වීඩියෝවක්.
ඒ වගේම අපේ ජාතියක් ලෙස අප ගන්නා සමහර තීන්දු තීරණ පිළිබඳ ඔබේ මතයටත් මම එකඟයි..🙏❤️
ඉතාම සාර්ථකව වීඩියෝ එක ට කරුණු ඇතුලත් කරගෙන තියෙනවා . සාරවත්ම කරුනු දැක්කා ..ස්තුතියි ❤
අපේ රටේ ගොඩ දෙනෙක් දන්න නමක් මම එහෙම කිව්වේ ගොඩ දෙනෙක් හරියට යානාව දැකලා නැති උනාට පොඩි හෝ යානා සද්දෙකට කියන්නේ කෆීර් එකක් ගියා කියලා...
එතරම් ප්‍රසිද්ධියක් උසුලපු ගුවන් යානාවක් .....
නැවත ගුවන් යානාවක් ශ්‍රී ලංකා උඩු ගුවනේදි කවදා දකින්නට ලැබේද යන්න සැකය ගොඩ දෙනෙකු සතුව පවති...😢
සුපිරි පැහැදිලි කිරීමක්❤❤❤❤❤
ගොඩාක් වටින තොරතුරක් 💐💐
The narrator's skill is remarkable. We are proud of such talented individual.
සුපිරි විඩියෝ එක...
ප්‍රංශ Dassault ගුවන් යානා නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ යුදෙව් ජාතිකයෙක්
වීඩියෝ එක සුපිරි ♥️ මිග් යානා ගැනත් වීඩියෝ එකක් ඕනෙ ✈
ආදරෙයි නැනස හදවතින්ම♥️
Video eka සුපිරි 😊
බොහොම හොඳයි
අන්තිම ටික වැදගත් 👍
මිග් 27 යානාව ගැනත් මෙ වගේ විස්තරයක් ගේන්න .
සුපිරි තමයි නියමයිනේ කෆිර් ඡෙටි.යානා ..👍👍👍
ඊශ්‍රායල් කියන්නෙම පිස්සුවක්. ලොකේ වැඩිම නොබෙල් හිමි රට.
Vedio එක සුපිරි ❤
@@dill2474
යුදෙව් ආගමේ, ක්‍රිස්තියානි දහමේ නිජභූමිය ඊශ්‍රායලය, ජේසුස්වහන්සේද යුදෙව්වෙකි
ඇත්තටම මම Review එකකින් බලාපොරොත්තුවන්නේ මේකයි.
නැතුව site එකක තියෙන spec sheet එකක් කියවන එක නෙවෙයි. ඒක අපිටත් ලේසියෙන්ම කරගන්න පුළුවන්නෙ.
Thumbnail එක දැක්කම තවත් බොරු views ගන්න හදපු video එකක් කියල හිතල යන්න හදද්දි තමයි නැණස එකේ video එකක් කියල දැක්කෙ. ඒක නිසයි බැලුවෙ.
දැන් තමයි එතකොට kfir එකේ නියම කතාව දැනගත්තෙ. ඒ වගේම ඊශ්‍රායලයේ ඉතිහාසය පිළිබඳවත් යම් කරුණු ප්‍රමාණයක් දැනගත්තා.
බොහොම ස්තූතියි මේ අගනා video එකට!
ලොකු ගවේෂණයකින් තොරතුරු සොයාගෙන,
බොහොම වැදගත් කරුණු රාශියක් කැටිකරපු video එකක්.
ඉදිරියටත් මෙවන් අගනා video ගේන්න.
ශ්‍රීලංකාවේ මෑත කාලීන යුද්ධ පිළිබඳව පැහැදිලිව හා විශ්වාසවන්තව තොරතුරු ගෙනෙන දැනුම් ගබඩාව මේ නැණස නාලිකාවයි.
ඉදියේදී උපදින දරුවන් රටේ ඉතිහාසය සොයද්දී මේ නාලිකාව මූලාශ්‍රයක් බවට පත්වේවි.
අපේ රටේ යුධ ඉතිහාසයෙන් පසුව ලෝකයේ යුධ ඉතිහාසය පිළිබඳවත් මෙවන් ගවේෂණාත්මක, අපක්ෂපාතී video මාලාවක් ගෙන එන මෙන් ඉල්ලාසිටිනවා. ඒ වගේම ශ්‍රීලංකාවේ භාවිතා වූ මෙවන් සියලුම ආකාරයේ අවි පිළිබඳ සවිස්තරාත්මක වැඩසටහන් ගෙන එනමෙන් ඉල්ලාසිටිනවා.
එතෙක් මගබලන් ඉන්නවා.
බොහොම ස්තූතියි !
බොහොම ස්තුතියි ඔබේ ඇගයීමට සහ දිරිමත් කිරීමට. උසස් ඝණයේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අප සෑම විටම කැප වෙනවා.
🇮🇱 දීපු ලනු අපි හොඳට කෑව.. උන් පාවිච්චි කරෙ මිරාජ් කියල එකක්..
Thanks a wise video !
Kafir fighter Jet එක කියන්නෙ අපේ හිත් වල හැමදාම රැදෙන සුපිරි යානයක්. ❤️❤️❤️🔥🔥🔥අපේ SLAF එකෙ best ම fight jet එක. Video එක ගොඩක් හොදයි.😍😍👍
ආදරෙයි කෆීර්❤❤❤
An Excellent video .
So kfir is a shadow of dessault mirage 5🎉🎉 brilliant documentary as always, may we see kfirs back in the air soon with advanced avionics and weapons 🎉🎉🎉🎉
අන්තිමට කියපුටික....
ඔලුව විකාර වෙනවා.
ඒත් මොකක්ම හරි හේතුවකට kfr එක අපිට වැඩකරා❤. ඒකට අපි ණයගැතී. ම්ම්... හේතුව අපේ විශිෂ්ඨ ගුවන් නියමුවෝ වෙන්න ඇති නේද🎉
@@mish510 🤣🤣🤣 Motor gliders, single engine, Cesna wage ewada Air Craft kiwwe? 🤣🤣🤣🤣
@@shanukds1971 1960 Surface-to-air missiles da Air Defense tiyenawa kiwwe? 🤣🤣🤣🤣
Israel කියන්නේ ❤️🔥
Brother c7 model ekata air to air refuel system ekak ne...eka pddak correct una nm hodai.but full video ekama සුපිරි.ජය වේවා
Super!!
අපේ රටට කාලකන්නි දේසපාලන නායකයෝ බිහි නොවන්නට අපේ රට ඉර්සයලය පරාදඉ ,
කාලකණ්ණි දේශපාලුවන් බිහි වුනේද මේ සමාජයෙන්ම තමයි . එසේ නම් මුලු සමාජයේම වෙනසක් විය යුතුයි 👍
@@pluspro9397 ow game inna hora rate naayakayo karanne ape unmane
@@azanmalikmoozan7145 e wagema thamaishulu jathika parayo yatikuttu wedan walin ape rata bedanda katayuthu nokala nam itath wada diyunui.
@@azanmalikmoozan7145 e wagema soma hamuduruwo gathanaya nokala nam thawath hodai
Woow perfect 👍
Legend is back ❤❤
මං බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එක!!. හිතුවටත් වඩා වීඩියෝ එක හොදයි!!. Thanks insight ණැනස 😍😍!!!.
කෆීර් යානා තුනක් මේ අවුරුද්දේ අන්තිම වගේ upgrade කරලා ඉවර වෙනවා! ඊට පස්සේ ඒ ටික fly කරන්න ගනී.තවත් ගුවන් යානා දෙකක් ඊළග අවුරුද්දෙ upgrade කරන්න ගන්නවා. මේ සේරම upgrade කරන්නේ NG(next generation) model එකට!😎😍.
nice explanation..
❤
මේ ප්‍රහාරයක යානා වගේම මේ යානා පදවපු ලාංකික ගුවන් නියැමුවන් අති විශිෂ්ඨයි
💕💕💕
Fantastic disclose 👍
ඔයා නිලේටම ගහනෝ .
කවුරැත් කතා නොකරපු Mathruka .
සුබ පැතුම්🙏👍💀
කෆීර් එක කල් පැනපු ගුවන් යානාවක් c10 කියන අලුත්ම මාදිලිය රටවල් කීපයක පාවිච්චි කරනව...
❤️👍🇱🇰
ලෝකෙ තියන සුපිරි ප්‍රසිද්දම භාන්ඩයක් තමයි Kafir කියන්නෙ . ❤️🔥🔥
neha Kafir kaynne den obselete jet ekak, diyunu ratawal godak use krnne dan 5th gen ewa
👍
💪💪👍👍❤️❤️❤️
12 years with this kfir❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤
අති විශිෂ්ටයි
✈️✈️✈️✈️♥️♥️♥️
ශ්‍රි ලන්කා ගුවන් හමුදාවට su - 35 වගේ යානා ගෙන්වීමට කාලය එලැබ ඇත
අනුර සහෝදරයා ජනාධිපති වෙච්චි ගමන් F35 යානා සීයක් ලංකාව ට ලබාදීමට විදෙස් ගත ප්‍රජාව සූදානමින්
දැන් ඉතින් ඕකත් නෑනේ😢😢දැන් වෙන රටවල් වල ඒවා කින්ඩි දාලා යනකම් බලන් ඉමු
මේවා 4th generation එකට upgrade කරන ගමන් ඉන්නේ!!. මේ අවුරුද්දේ අන්තිමට කිහිපයක් fly කරයි!
mig 27 video akak genna...good..🤩🤩🤩🤩🤩👍👍
ලෝක දේශපාලනයේදී චන් දය දීම හා ආරක්‍ෂක කටයුතු වල සහයෝගිතාවන් යනු කාරණා දෙකක්.
නැවක්.ගැන video ekak one
බොහොම ඉස්තූතිය මයත්තාය!
ඔබට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ සියලුම හමුදා මෙහෙයුම් ආවරණය වන වීඩියෝවක් කළ හැකිද?
රුසියා යුක්‍රෙනය යුද ගැටුම ගැන වීඩියො කරන්න එහෙම කෙරුවොත් එලම තමා
Kfir C2 also a multirole combat fighter air craft. MIG-27 is a ground attacking air craft
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️❤️❤️
ඊර්ශාලයට 1984 හෝ 85 දී ලංකාවෙිි නියෝජිතයන් පිරිසක් ගියා ,දියුණු අවි රජයට ලබාගැනීමට ,ඒ සමිිබන්ධ ඊර්ශාල ඔත්තු කරුවෙකු බටහිර මාධ්‍යවල ප්‍රකාශයක් පසු කාලීනව ලංකාවෙිි ආන්දෝලනයකට හේතු වුණා .
අපේ තිබුනේ කෆීර් C2 Air to Air ඇටෑක් බෑ..
දැන්ලෝකේ යුධ ගුවන් යානාවල 5වෙනි පරම්පරාව පහුකරමින් ඉන්නේ ..
අපි පුළුවන් හැම රටකින් ම අපිට ගැලපෙන විවිධ ප්‍රහාරක ගුවන් යානා මාදිලි මිලදී ගැනීමට කටයුතු කරන ගමන්ම අපේ ම ගුවන් යානා මාදිලි නිශ්පාදනය කරන්න අවශ්‍යයි.
එහෙම කරොත් විතරයි අපිට රටක් විදිහට ඉහළ ස්ථාවරත්වයක් ලෝකය තුළ පවත්වා ගන්න පුළුවන් වෙන්නේ.
ලෝකය හයවෙනි පරම්පරාවට යද්දී අපි හතරවෙනි පරම්පරාවේ ඉඳලා හරියන්නේ නැහැ.
Navy warships gana video akk
යුදෙව්වන් කපටියෝ.. ඒ වගේම හිතක් පපුවක් නැති යක්ෂයන්... පන උනත් දෙන්න වගේ ඉන්නේ උං ඒ උනාට..
Ane to danna labba to use karana fb ekath hoyagatta yudew jatikayek tamai usa wala hitiyata
@@dill2474 Uba danna paka tamai Jews la gena. "යුදෙව්වන් කපටියෝ.. ඒ වගේම හිතක් පපුවක් නැති යක්ෂයන්"
අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. සුභ පැතුම්... 🙏
T-64 tank eka gana video ekak gennako
Superb
ලංකාවෙ තිබ්බ Kafir එකට air to air attack කරන්න බෑ. ලංකාවෙ තිබ්බ ජෙට්ස් වලින් F7 jet එකට විතරයි මට මතක විතර ඒ හැකියාව තිබ්බෙ
ඔව්. ලංකාවේ සමස්ථ අවශ්‍යතාව එක්ක සැලකුවොත්, ඒ ඔප්ෂන් එක ලංකාවට අවශ්‍ය උනේ ඉතාම සීමිත අවස්ථාවකදී බවයි මගේ අදහස.
Ape rate supiri fighter jet akak hadana dawasak awoth a athi ❤
කවමකවදාවත් වෙන්නෙ නෑ ඒක නම්.. මෝටර් සයිකල් එන්ජිමක්වත් හදන්න ලංකාවේ බෑ තවමත්..
Lankavat f 35 .f16 sukoi 57 wage eva kavada ek weida 😢???kalayat galapenn update wenn one Airfoce ek dn Rata bankoloth vimath ek thama pran eva us kra kra innva
Nanasa uncle, kafir jets wala upgrades tika iwarawela ewa nawatha sewayata enne kawadda?
මේ අවුරුද්දේ අන්තිමට යානා තුනක් වගේ fly කරයි. ඉතුරු jet ටික ඊළඟ අවුරුද්දේ දී upgrade කරන්න ගන්නවා.
කෆීර් ආපහු හදනව කිව්වම ගොඩක් සතුටුයි. ඒකත් 4 th gen ඒත් ලංකාවෙ කෆීර් air to air බැරි නිසා නේද මිග් 27 ගෙනාවෙ?
Mig-27 ගෙනාවේ Air to ground capability එක වැඩි කරගන්න!. Kfir කියන්නේ multirole fighter එකක්!
Kuru Kohoma Mona Chokar Bilar Gehuwath......Delta Wing Fighter Jets Wala Air Manuverbilities Etharma Duruwala Theanaka Thiyenne......Russiyarwa Nipada Uo Mig - 27 ( Flooger ) Yarnar Wea Supermaneuverbilities Hekiyarwa Gatthoth Ahasata Polawa War Gea Durasthaiee Kifer C2 Yarnawa Mokada Air To Air & Air To Ground Targets Walata Patta Superieema Yarnarwa Russian Mig -27 Bawa Lowatama Oppu Kalar Thiyanawar Mokada Mig-27 Yarnarwa Sathua Thiyana Owntama Arvenika Uoo ‘‘ Geomatrics Wings ’’ Pin Point Accuracy Attacks Walatama Kiyarpuma Baduma Thamiee......Den Ape Kauru Hariee Pandithyek Kfir Aka Russiyarnu Mig-27 Hathata Wadar Hodiee Kiyalar Kiyanawar Nam Mata Uoo Ta Kiyanna Thiyenne Okkomatama Esellar ‘‘ Areodyamics ‘‘ Geana Egana Ganin Kiyalar Thamiee Sinhalen Kiyanne ( Vaaru Gathika Vidiyarwa ) Kiyalar Thamiee ...... Mama Weradinam Aya Niweradee Kireemata Obata Awastharwak Tibena War .....Margea Denumea Hetiyata Israeli Kafir Ratawal 5 Hak Pamaniee Seawayata Yodar War Gatthe........Namuth Yuda Lowa Patta SupeMig -27 Yarnarwa Lowa Watar Ratawal
ඊශ්‍රායලය double game gahannath hari dakshai. 👍🏻
✌️🤟❤️
Mig 27 please
Dan serama ground නේද
Background music එක නමි අවුල්..ඒත් තොරතුරැ වටිනවා ❤❤
අවසානයේ කළ යොජනා ව උචිතය.
Ammata sidi pattane
No other nation has ever been exiled from their land to be returned back to it..
The God of Israel has said it before and done it TWICE..
It is not the mind of the Jews that keeps is safe, but the God is Israel.
Coming few years it will be interesting how God will fulfill His promises to His people..
Khafir 3rd generation NE den 6 generation fighters enda inne
කෆීර් එකක් ලෝකෙ පලවෙනියටම decoration එකක් විදිහට පාවිච්චි කලෙත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවම තමා😂
Machan saralawa kiyanawa nam, super sonic Israel 🇮🇱 wala hadannne nh...
Hadapuwa aragena modified karala e ratatama vikunanawa 😅😅😅😅
Attha ekai mehe thiyena....
ඇමරිකවේ තියන B21ජෙට් එක තරන් ඔය මොකටව්ත් යන්න බෑ
😮Mig 27 29 ganath kiyanna
Rate mechchara prashna thiddi yudde gena Katha karanna oya wena ratakada a?
යූටියුබ් අවකාශය මගේ නෙමෙයි, ඔබගේ අදහස් වලටත් සෑම විටම ඉඩ පවතී. ඉතිං එය භාවිතා කර ඔබේ අදහස් සමාජගත කරන්න
Kafir fighter jets export kare Sri Lanka, colombia witharai, US walata yawala thiyenne testing walata witharai
Kifer C-2 Fighter Jets Ape Rate Meatiee Moolluoo Set Aka Oluwa Udar Thiyar Gatthar.... Meama Jets Parvichchi Karana. Ratawal Ethar( Sulu Ratawal ) Magea Denmume Hetiyaya Ratawal 5 K Wath Meama Fighter Jets Parvichchi Kalar Karanne Neaha.. Memar Yarnarwata Upatha. Labbar Dun France Yawath Parvichchi Karanne Neaha.... Mana Danna Vidihi Yata Kifer C-2 Yar Nar Parvichchi Karanne Sri Lanka, Colombia Sahar Ecuador Ya Pamaniee
..... Israel Sahar america Wa Wath Mea Kafir C-2 Active Duty Walatar Yodar Ganne Neaha..... Kifer C-2 Lion Kurb ( Sinha Petawar) Koheth Sarthaka Yarnarwak Nowea Mokadar Adika Nadatthu Piree Weaya Nisar... France Mirage Yarnawak Amu Amu Wea Copy Kale Israeli Pamanak Nowea.... Dukunu Africa Wa Pawar Kifer C-2 Heada Ya Delta Wings Types Fighter Jets Anuruwa. Copy Kala Guwan Yarnar Wa Headin Uoo Yea " Atlas Cheetah" Yanuweniee.....
.
E wagema F 35 eka American 🇺🇸 lagen salli walata aragena modified karala thiyenne pissu hedennna.....
F35 ekata Israel 🇮🇱 wala den kiyanne #ADIR kiyala
In the year 1990 they stop building this aircraft, SL bought shit cheap very well retired bulls
අතිවිසිස්ටයි
අනේ පුළුවන්නම් ඔය දැන් තියෙන කෆීර්.මිග්. Mi 24 හෙලිකොප්ටර්. ඔය මොකකින් හරි 225 ඉන්න වෙලාවක් බලලා පාර්ලිමේන්තුවට ගහලා දාපියවුකෝ අළු ටිකවත් හොයාගන්ඩ බැරි වෙන්ඩ.💣💣💣💣💣💣💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
ඕක 1986 වගේ ගත්තා නම් සුපිරි , චන්දිකා කුමාරතුංග කාලේ තමා මේක ගෙනාවේ , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️