Learn Korean Language with Conversations: Korean Dialogs in Sinhala Korian bashawa sinhalen mulasita

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Through this video, you can Learn Korean Language with Conversations: Korean Dialogs in Sinhala Korian bashawa sinhalen mulasita, epstopik book sinhala.
    south korean language
    korean lessons for beginners
    korean classes near me
    google in korean
    a in korean alphabet
    Job vacancies in South Korea
    Working visa in Korea
    The Employment Permit System
    Test of Proficiency in Korean
    ROAD TO KOREA Playlists :-
    01. හෝඩියේ සිට කොරියාණු භාෂාව මුල සිට මෙතනින් ඉගනගන්න (Learn Basic Korean Language for Beginners in Sinhala) 👉 • කොරියාණු භාෂාව මුල සිට...
    02. කොරියානු විභාගයට අවශ්‍ය විශය නිර්දේශයේ සියලුම ව්‍යාකරණ මෙතනින් ඉගනගන්න (Learn Korean Grammar in Sinhala) 👉 • කොරියාණු භාෂාවේ වියාකර...
    03. කොරියානු විභාගය ගැන සියලුම තොරතුරු (Korean Exam Informations & learning tips in sinhala) 👉 • කොරියාණු විභාගයේ සියලු...
    04. කොරියානු භාශා පෙළපොතේ සියලුම පාඩම් මුල සිට සරලව ඉගනගන්න (Learn Eps-Topik Korean Language Book Lessons in Sinhala) 👉 • කොරියාණු භාෂා පෙළපොත ම...
    05. කොරියානු භාශා විශය නිර්දේශයේ සියලුම ක්‍රියා පද සහ කොරියන් වචන (Learn Korean Vocabulary & Korean Verbs in Sinhala : basic korean words) 👉 • කොරියන් වචන සිංහලෙන්: ...
    06. පසුගිය කොරියානු විභාග වල සියලුම කොරියාණු භාෂා ප්‍රශ්ණ සහ පිළිතුරු (Eps-Topik Reading & Listening Questions with Answers) 👉 • කොරියාණු විභාගයේ ප්‍රශ...
    07. කොරියාණු භාෂාවට අමතරව කොරියාව ගැන ඔබ දැනගත යුතු සියලු තොරතුරු (korean news, korean rules, korean foods, korean drama, kpop music, bts, all about korea) 👉 • කොරියාවෙ තොරතුරු: Kore...
    ඒ වගේම ROAD TO KOREA WhatsApp Group එකට පහත ලින්ක් එකෙන් Join වෙලා Eps-Topik කොරියාණු භාෂා විභාගයට මුහුණ දෙන යාලුවන් සමග ඔයාගෙ දැනුම බෙදා ගන්නත් පුළුවන් :-
    chat.whatsapp....
    Subscribe to Road to Korea TH-cam channel for videos all about korea! 🔔
    / @roadtokorea (It's free)
    Also if you like my videos, don't forget to like comment and share my videos. Thank You!
    💱 PayPal Donations :- paypal.me/ROAD...
    🔴 ** BE MY FRIEND **
    ✔️ ️Facebook Page : / rtksrilanka
    ✔️ Facebook Group : / 1669380546615086
    ✔️ Personal Facebook Profile : / nirosh.jayanga.5
    ✔️ TikTok : tiktok.com/@roadtokorea
    #epstopik #koreanlanguage #koreansinhala #southkorea #කොරියන් #roadtokorea #koreanexam #dialogue

ความคิดเห็น •

  • @gayanharsha6300
    @gayanharsha6300 11 หลายเดือนก่อน +5

    ඊයේ xsam කරේ ලකුණු 180.කොරියන් ඉගෙන ගන්න පටන් ගත්ත චැනල් එකක්.ලොකු හයියක් උනා.ගොඩාක් ස්තූති අය්යේ

    • @ROADTOKOREA
      @ROADTOKOREA  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ජය වේවා 🙏❤️

    • @Supunmadusha
      @Supunmadusha 8 หลายเดือนก่อน

      Oyge numbare dennko

  • @buddikalakshan8378
    @buddikalakshan8378 2 ปีที่แล้ว +11

    දින ආව ලියන හැමෝටම සුබ පැතුම් පාඩම් කරල ගොඩ දාගනිල්ල බොක්කලා

  • @learnkoreanwithKorean
    @learnkoreanwithKorean 2 ปีที่แล้ว +6

    대화를 통한 한국어 공부 좋습니다. 👏👏👏

  • @namalanurudda4649
    @namalanurudda4649 2 ปีที่แล้ว +7

    පුලුවන්නම් එක් එක්‌ පාඩමෙන් ප්‍රශ්න හදලා දාන්නකෝ පිළිවෙලට ගොඩක් අයට වැදගත් වෙයි ප්ලීස් 🙏🙏🙏🙏🙏

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍❤️❤️❤️
    나다
    내다
    짜증을 내다 - කෝප වෙනවා
    화가 나다 - කේන්ති ගන්නවා
    මේ දෙකේ 나다 , 내다 ව්‍යාකරණ වල තේරුම මොකක්ද කියල දෙන්නකෝ🙏🙏
    ❤️❤️❤️

  • @buddhikamranga1536
    @buddhikamranga1536 2 ปีที่แล้ว +3

    කොරියන් පෙලපොත් සල්ලිවලට ගන්න තියන තැනක් කියන්න පුළුවන්නම් ලොකුම උදව්වක්

  • @hiruwa4266
    @hiruwa4266 2 ปีที่แล้ว +2

    අයියෙ ප්‍රස්න දෙදහෙ පොත නැතිව ඔය පොත විතරක් පාඩම් කරලා විබාගෙ ගොඩ දාගන්න පුලුවන්ද.ඔයා පාඩම් කලෙ මොන පොත්ද

  • @sltrending1355
    @sltrending1355 2 ปีที่แล้ว +2

    Korean class yanne natuwa padam okkoma youtube eken balagattoth exam eka liyanna puluwan weida
    Please reply

  • @BrokenHeart-mm6cu
    @BrokenHeart-mm6cu ปีที่แล้ว +1

    සර් කොරියානු වචන වේගයෙන් කියවිමට හුරුවිම සඳහා කරන්න ඔනේ දේ ගැන උපදේස් ටිකක් දෙන්න. ගොඩ වෙලා යනවා වචනයක් කියවන්න.

    • @chanukadinuk1618
      @chanukadinuk1618 ปีที่แล้ว

      පත්තර කියවන පුතා

  • @කලවම්බොලේ
    @කලවම්බොලේ ปีที่แล้ว +1

    සර් මට දැනගන්න පුලුවන්ද විෂය නිර්දේශ පොත ඇසුරෙන් ද විභාගයට සියලුම දෙබස් එන්නෙ

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 ปีที่แล้ว +1

    ela

  • @sameerasandaruwan5056
    @sameerasandaruwan5056 2 ปีที่แล้ว +1

    tattoo thiyana ayata koriyan yanna berida

  • @B_A_N_D_A_R_A
    @B_A_N_D_A_R_A 2 ปีที่แล้ว

    Oya pota kohenda ganna tiyenne

  • @dilharaharshaka9092
    @dilharaharshaka9092 2 ปีที่แล้ว

    aiya oya padam karapu widiya poddak kiyannko.

  • @ishannamal4870
    @ishannamal4870 2 ปีที่แล้ว +1

    0

  • @shashiproba8183
    @shashiproba8183 2 ปีที่แล้ว

    mge poth dennm