මොබයිල් සමාගම් ගැසූ වංගුව - මේක නීති විරෝධී වැඩක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 47

  • @smith4591
    @smith4591 2 ปีที่แล้ว +12

    කලින් මගේ 1300 ක ඉන්ටර්නෙට් බිල ගිය මාසේ ඉවර වෙනකොට 1600 වෙලා ආවේ. 2%ක් නෙවේ, 25% විතර වැඩිවීමක් ඒක.

  • @ratawenuwen6830
    @ratawenuwen6830 2 ปีที่แล้ว +12

    Dialogue,Mobitel තමා මේවාට වගකියන්න ඕනා

  • @samanthapushpakumara4202
    @samanthapushpakumara4202 2 ปีที่แล้ว +1

    පාවිච්චි කරන එක නවතතමු

  • @dilshangamage5171
    @dilshangamage5171 2 ปีที่แล้ว +3

    Finally... I mean finally... It looks like Sri Lankan media is on the right track. Hope this continues...

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 2 ปีที่แล้ว +9

    උන්ගෙ ආයතන වල ලාබයෙන් ගෙන් ගෙවිය යුතු 2.5 උන් ජනතාවගෙන් අයකර ගෙවීම වැරදි වැඩක්. උන් ගේ බර දරන්න ඕනි උන්ගෙ ලාබයෙන්

    • @nirmalfernando3701
      @nirmalfernando3701 2 ปีที่แล้ว

      ඕවට දෙන්න උත්තර හදං ඇත්තෙ..
      කියයි අනිත් ඒව ඔක්කොම ගනං ගියා ලාභයක් නෑ කියල..බොරුනං බලන්නකො..
      බස් ගැමුණුගෙ හාල් ඩඩ්ලිගෙ තියරියට ආණ්ඩුවටත් කට උත්තර නැතිවෙනව..😊

  • @knowledgepower7809
    @knowledgepower7809 2 ปีที่แล้ว +5

    Yako සමාජ ආරක්ෂණ කියල thopi අපිව nomara මරනවා ne yako

  • @lakilakshitha8719
    @lakilakshitha8719 2 ปีที่แล้ว +1

    දැන් ඉතින් ඇන්ටනාවක් හයිකර ගන්න තියෙන්නෙ Tv බලන්න😀

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +3

    අද මේ රටට වෙලා තියෙන දේ තමයි බලය තියෙන එකා එය අනිසි ලෙස පාවිච්චි කරලා පුළුවන් විදිහට ජනතාවගේ මුදල් මංකොල්ල කනවා .

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +3

    විදුලි සන්දේස නියාමන කොමිසම කියලා ඒකක් තිබුනට මෙලෝ රහක් නැ දුරකතන සමාගම් ජනතාව සූරගන කැවේ අද ඊයේ නෙවෙයි ඒත් ගන්න ක්‍රියාමාර්ගයක් නැ නිකමට හිතන්න එක සමාගමක් කියනවා අපිට මිලියන දෙකක් පාරිබෝගිකයෝ ඉන්නවා කියලා ඉතින් ඒමිලියන දෙකෙන් දවසකට එක රුපියල ගානේ ඇරපුවාම කොහොමද දවසකට මිලියන 2ක් ඔටෝ ඇවිත් ඔබට මේක වෙලානැද්ද ඔබ ඒකට කතා කරාද කාටද කතා කරේ මොකද්ද ලැබුනු පිලිතුර ......... අන්තර් ජාල සබදතා ගැනත් එහෙම මයි ඔබට ඔය කියන වේගය ලැබුනද......... අපිට අවශ්ය වේගයට අපි ගෙව්වට අපිට එය නොලැබෙනවා නම් ,ඔවුන් ඒ වෙගය සදහන් කරලා තියනවා නම් අපට එය නොලැබෙනවා නම් ලාබය කාටද් ඉතින් ඔය කොමිසම මොකද කරන්නේ නීති රීති වලට මොකද වෙලා තියෙන්නේ... වරද කොතැනද.................

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 ปีที่แล้ว +8

    බොරු කියන්න එපා. දුරකථන සමාගම් මිනිස්සුන්ට කොයි තරම් නම් ආදරෙයිද..ඒකනෙ ඒවගෙ නම් කිය කියා ගහන ගහන පදේට මිනිස්සු නටන්නෙ..

  • @tharakakonara8526
    @tharakakonara8526 2 ปีที่แล้ว +7

    දහස් ගනනින් වැඩි වෙන දේවල් මිනිස්සුන්ට දැනෙන් නෑනෙ නේද රු 30 40 වැඩි උනාම තමය් හූරන් කන්නෙ නේද ..... අනේ මේ වගේ කඩේ යන හරක් තාම ඉන්නවනෙ

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +4

    සකල සිරින් පිරි සිරි ලංකාවේ
    කිරි තේ (වහ ) එක රැ 100.
    වී කිලෝ 1 රැ 85 යි.

  • @kalidunethmina5562
    @kalidunethmina5562 2 ปีที่แล้ว +1

    දේසපාලයකයෝ හොරකම් කරද්දි😂 නීති විරෝධි නැහ්😂💔

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 2 ปีที่แล้ว +5

    Everything under Mafia.

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +5

    හැම හුත් ™@ ගණන් dollar 350ට මංකොල්ල කන්න බලන් ඉන්නවා. තොපිට ඒවනවා dollar ටිකක් නැමිලා වරෙන්.

  • @nirmalfernando3701
    @nirmalfernando3701 2 ปีที่แล้ว

    අර දාපු ග්රැෆික් ඇනිමිෂනේ එක
    කොහෙන්ද ඉස්සුවෙ ..හිරු..

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 2 ปีที่แล้ว +10

    මිට වඩා වැඩි උණ එවට මොකද කියන්නේ?

  • @ariyarathnasudesh3758
    @ariyarathnasudesh3758 2 ปีที่แล้ว +5

    තොපි පකයල හදන්නෙ අපිට අරින්න බයිල ගහන්නෙ හැම පකයම

    • @nirmalfernando3701
      @nirmalfernando3701 2 ปีที่แล้ว

      දැන්ද නැගිට්ටෙ..😆

  • @nisaljayasinghe1577
    @nisaljayasinghe1577 2 ปีที่แล้ว

    CAPTION දාන කවිකාරයා තොරණකට යවන්න.pls

  • @harshanuwan692
    @harshanuwan692 2 ปีที่แล้ว +1

    බද්ද නම් මොකක් හරි කියහන්කෝ... අලුත්ම සංගමය " සමස්ත ලංකා කොමුනිකෂන් සංගමය " 🤣.... අන්තිමට බලපුවම සල්ලි දීල .....බඩු හා සේවා ලබාගන්න අපිට තමයි සංගමයක් නැත්තේ ..............😂

    • @nirmalfernando3701
      @nirmalfernando3701 2 ปีที่แล้ว +1

      ඉතින්දාගන්නකො මල්ලි
      බඩු සංගමය කියල එකක්..
      එකෙන්ම සභාපතිකම ගන්න පුලුවන්නෙ..😆

  • @Justiceandlaw
    @Justiceandlaw 2 ปีที่แล้ว +3

    ඉතින් තොපි අර රෙද්දට මේ රෙද්දට කිය කියා තව තව බදු ගහන්නේ මොකටද බදු නොගහා හිටපියව්කෝ එතකොට ඉවරයිනේ ඒ වගේම මේවා නියාමනය කරපියව් අර දියුණු රටවල වගේ එහෙම කරපුවහම සේවා සපයන්නත් පාරිභෝගිකයත් දෙන්නම රැකෙනවා....
    මොකද ගහපු ගහපු බදූ වලින් මෙච්චර කාලයක් ලංකාවේත් උනෙ ලෝකයේ තියෙන සම්මතයට අනුව බදු ගෙවන්නා ගෙවූ මුදලේ ප්‍රතිලාභියක් වෙච්ච එකද නැතුව බැද්දෙන් පඩි ගන්න හොරා ගන්න එකා එකෙන් උපරිම චුන් එකක් ගත්ත එකද?
    රජයේ කියන සක්කිලින්ට කරගන්න දෙයක් නැතිව ගිය කාලේ රාජ්‍ය සේවය අඩු කරන්න උන් සියලු උත්සාහ ගත්තා මොකද මුන්ට පිනා කන්න අපේ සල්ලි නැතිව උන් මරු විකල්ලෙන් හිටියේ හැබැයි මේ වෙනකම් ඔය කියපු උන්ගෙන් රට ගිය එකෙක්,එහෙම අඩු වෙච්ච එකෙක් නම් නෑ වැඩි උනා මිසක්..
    හැබැයි රස්සා අහිමි වෙලා ව්‍යාපාර කඩා වැටිලා කරගන්න දෙයක් නැතිව රට ගිය අපේ සාමාන්‍ය ජනතාව එවන විදේශ විනිමයෙන් යැපෙන්නේ කොහොමද කියලානම් දැන් උන් උදම් අනනවා....

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +2

    තේ යාරෙයි,මීටරෙයි දෙකම එකම ගානද ?

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl 2 ปีที่แล้ว +1

    Dialog gasaa kema

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 2 ปีที่แล้ว +1

    This is Srilanka .... lets see what action TRC take against providers .... whether they will say now providers have requested and permission granted .... or deny any increase ....

  • @Truth_is_01
    @Truth_is_01 2 ปีที่แล้ว

    කෝටි ප්‍රකෝටි ගනන් මංකොල්ල කන ඒවත් එක්ක මේව තියල බලද්දි මේව මුකුත්ම නැහැ.
    දේශපාලකයන් කරන මංකොල්ල කෑම් ජනතාව අතරට ගෙනවිත් ජනතාව දැනුවත් කරා කියල ජනතාවට කරන්න පුළුවන් දෙයක් නැහැ .
    ආයුද ඔසවල රට විනාශ කරන්න හදපු ත්‍රස්තවාදය නැති කරන්න ජීවිත පූජා කරන්න ලැහැස්ති වුනු යුද හමුදාව ඇයි මේරට විනාශ කරන දේශපාලකයන්ව විනාශ කරන්න ට ජීවිත පූජා කරන්න ලැහැස්ති නැත්තේ ?

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭

  • @sanjumax
    @sanjumax 2 ปีที่แล้ว

    😥😥

  • @chandracantisiriwardana1372
    @chandracantisiriwardana1372 2 ปีที่แล้ว +3

    dialog wala bila hadena hati hitaganda ba

  • @udayaherath1074
    @udayaherath1074 2 ปีที่แล้ว

    Shortees ekai tea ekai rs 250 I lankawe noddakio

  • @namikcool
    @namikcool 2 ปีที่แล้ว +1

    Lamainta kanna bonnavage denag online igana genath ivarai mevage kanabonadeval bill serama vedikarala ahinsaka minisunta mokak da karanna hadanna me anduva

  • @slcryptoschool360
    @slcryptoschool360 2 ปีที่แล้ว

    dialog bangawewa

  • @TenSrilanka2684
    @TenSrilanka2684 2 ปีที่แล้ว

    Kirithe eka 100kata sadaranava denavada kiyala issella hoyapalla

  • @kandyasanka4170
    @kandyasanka4170 2 ปีที่แล้ว +1

    Rajaye huththe mobitel kala kannith huran kanawa asarana minssunwa..

  • @bandulasenevirathna3433
    @bandulasenevirathna3433 2 ปีที่แล้ว

    බොර දියේ මාළු බාන එක ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානය ගෙන හැර දක්වන ලක්ෂණයක්.... (බේකරි කර්මාන්තය, ප්‍රවාහන සේවා....) දුකයි....කැතයි....

  • @samanthapushpakumara4202
    @samanthapushpakumara4202 2 ปีที่แล้ว

    තොපිට අරින්න ඔනෙ පු..

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 2 ปีที่แล้ว

    EtiSALAT wadi karala

  • @Wap486
    @Wap486 2 ปีที่แล้ว +1

    yako mita kalinuth kiri tea eka 100 thama....muta pissu...dan eka 100 karala bambu gahannada....70 k wath karanna one..

  • @rajapakshamadushanka8812
    @rajapakshamadushanka8812 2 ปีที่แล้ว

    Itin yako t eka tibbet 100ta tamai

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 2 ปีที่แล้ว

    Mun mara gahillak gahanne mahathyo

  • @akindnimdiya8212
    @akindnimdiya8212 2 ปีที่แล้ว

    495.dilaog work and learn. Eka tibba den eka 637 ane mnda

  • @dhanushumesha304
    @dhanushumesha304 2 ปีที่แล้ว

    495 ------>657