ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බලන්න එයා අතින් තල්ලු කරා මිසක් එක පාරක් ගැහුවෙි නැ ...වෙන අය හෙන්ඩුවෙන් අලියට ගහනවා ...එ අතින් මෙියා හොඳ කෙනෙක් බුදු සරණයි
ඔව් ඉතිං කැමරානේ හැම තැනම
@@NiroshaNirosha-u6f 🤭🤭🤭🤭🤭🤭
👍🌹.. වසරකට අලි 350 ක් මරණ කොට නැති පුපේ අමාරුව .. පෙළහරේ යනකොට මතු වෙනවා .. 😁😁 ..
@@SanjeewaUdayakumara-ub9krඅනේ මේ අලි නම් පට්ට සැපේ❤
😢௲kfurukyujri❤ygfjtffxzxkruhhjgjtgbtugfydurteirgrjetehrgrjrgetehrvej❤😊🎉😮😅🎉tejeg
මෙතන පව් කාරයා හොයාගන්න කමෙන්ට් බලන්න ආව මා වැනි අය සිටීද😂😂😂
Ekenma
හ්ම්ම් හ්ම්ම්
Hmmmm
Ow yako math
පවු කාරයා අයිති කාරයා වාහනේ හරියට හදලා na ඇත්ගොව්වා supiri
අලියට නගින්න මේ වාහනේ උස වැඩියි.. නැගීමට පහතින් තවත් ආධාරකයක් හයි කරානන් හරි ..මේක අලි හාම්පුතා දැනුවත් කලයුතු දෙයක්..පව් ඒ සතා හරි අමාරුවෙන් වාහනයට නගින්නෙ😢😢😢
Aliyata thiyena mole anith unta naha.😂
මේ හිංසාව වහා නවතා දැමිය යුතුය ජනපති තුමිනි ඔබේ අවධානය යොමු කරන්න
උඹට මතකද ඒ ගැන @@MrPeiris
Agree...lorry tattuwa usa wadi aliya ta ..
@@MrPeirisදෙවියන් වහන්සේ සතුන් මැව්වේ මිනිසාගේ ප්‍රයෝජනයට නොවේද 😪💔 Amen
අලියා ගේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් කෙටි වැඩියි 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි අලියාට ❤❤❤❤❤❤
ඇත්තටම සත්තුන්ට වදදෙන පව්කාරයො.
අනේ ඵ් මනුස්සයා හරි හොද කෙනෙක් වගේ කිසිම කර දර යක් කලේ නැ හෙන්ඩු වෙන් හම්බ කරන් කන සාතාට ආදර කරුණව දකින්න ඕනා පවට සත්තු වේලා ඉපදුනාට කොයි සතාත් මව් බීමට ණය නැ හැම සතෙක්ම මව් බීමට හම්බ කරලා දෙනවා ඵක තෙරුම් ගන්න බැරි කාලකන්නි තමයි හිරි හැර කරන්නෙ සියලුම සතුන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දුකෙන් මිදෙත්වා සාදු සාදු සාදු 👏👏👏👏
කැමරා නැතිනම් බලන්න තිබ්බා
@@NiroshaNirosha-u6fමුං පව් බම්. වටපිට කවුරුත් නොහිටියා නම් අලියව නංගනවා වහල උඩටත් එක පාරෙන්. මේක සාධාරනය කරලකමෙන්ට් කරපු උන් වගේ අති බහුතරය රටේ ඉන්න නිසා තමයි උදේ හවස පන්සිල් දෙන්න වෙලා තියෙන්නෙ🙏
Akanam atta kauruthi no heteyanm balnina thibuna ane ayata wane USA wadei ai thireni nathie ayata nagenina phasu vedeyata hadala denina pau sathiu 😢😢
🐘🐘🐘🐘❤😢🐘🐘🐘🐘
@@kapilaperera9669 පන්සිල් දුන්නත් කීයෙන් කී දෙනාද රකින්නේ 💔😪😪
ඒ සතාගේ අත පය සේරම ගැට ගහලා ,අනික මෙයාලව වාහන වලට නග්ගන්නේ පොඩි කන්දකට වගේ වාහනේ තියලා.මොන තරම් පව්කාර විදිහටද මේ මිනිස්සු හැසිරෙන්නේ😢😢😢
මට හිතෙන හැටියට මේ සතා වයසයි එයාට මීට වඩා පහසු කම් දෙන්න ඕන..❤❤❤සතාට..
අනිවාර්යයෙන්ම
Ohu p0w nheda dukkai balanna mokkkada miniya karanna had😢😢😢😢annhe
එ මනුෂ්‍ය පවු කාරයේක් නේවේයි පිං වාන්ත යේක් රැ නිදි මාරාගේන දේව් යන් වඩම් මාලා තමට කන්න අදින්න හබ කර දෙන අහිංසක සතාවත් අරක්සා කර ජාති ජාති අගම අරසා කර න යොද ම්නිසේ කි ජාති යේ පිනට ඔබට ඔය රක්සාවා ලැබ් තිබේනේ ඔබ රත්නත්‍රෙ පිහිට අලි බාසුනැ හේ ❤
ඔයා එළියට බැහැලා ගියොත් මඟදි මැරෙයි කියලා අම්මලා ඔයාව දම්වැලකින් ගැට ගහලා එයාලට ඕනෙ ඕනෙ තැන්වල අරන් ගියොත් ඔයාට මොකද හිතෙන්නෙ? වෙනස් කරන්න ඕනෙ ලංකාවෙ සියලු අලින්ගෙ ආරක්ශාව මිසක් එයාලගෙ නිදහස නෙවෙයි
@@sahasmiA 👍🏻
Beheth tikak ganin gihin@@sahasmiA
මේ අලියට නොගැලපෙන වාහනයක් එවන එකා තමා පවුකාරයඅලින්ව වාහන වල දාගන අරං යන එකත් මහ පව්කාර වැඩක්
Meka wahama wenaskaranna AKD
මෙහෙම හරි මේ සත්තු බේරිලා ඉන්නෙ මේ මිනිස්සු නිසා නැත්තම් කැලේ මරලා දාලා ඒ සතාගෙන් ගන්න පුලුවන් හැමදේම අරන් ගිහින් උන් පෝසත් වෙනවා ඔය පවු කාරයෝ ගගා කියලා කෑගහන ඔයාලා තමා පවු කාරයෝ පෙරහැර කියලා දෙයක් හරි තියන නිසා තමයි මේ සත්තු රැකිලා ඉන්නේ එයාලට වෙනම ඩොක්ටර්ස්ලා ඉන්නවා කන්න ලැබෙනවා බලාගන්න මිනිස්සු ගොඩක් මහන්සි වෙලා බලාගන්නෙ දං වැල් දාලා තියෙන්නෙ එයාලට හිරි හැර කරන්න නෙවෙයි සතා කියන කෙනා වෙනස් වෙන්න ඉඩ තියනවා තරහා යනවා ඉතින් ඒ වගේ වෙලාවක එයා කලබල වෙලා මිනිස්සුන්ට හානියක් කරයි කියලා බයට මේ මනුස්සයට පව් පිරෙන්නෙ නෑ පව්කාරයෝ කිලා කියන ඔයාලා තමා පව් කාරයො
නැරඹීමට සහ අදහස් දැක්වීමට කාලය ගත කිරීම ගැන ඔබට ස්තුතියි. ඔබගේ ප්‍රතිපෝෂණය අපට වැදගත් වේ.
ඔයා එළියට බැහැලා ගියොත් මඟදි මැරෙයි කියලා අම්මලා ඔයාව දම්වැලකින් ගැට ගහලා එයාලට ඕනෙ ඕනෙ තැන්වල අරන් ගියොත් ඔයාට මොකද හිතෙන්නෙ? වෙනස් කරන්න ඕනෙ ලංකාවෙ සියලු අලින්ගෙ ආරක්ශාව මිසක් එයාලගෙ නිදහස නෙවෙයි.
@@kingsexploits@Sahasmi_A 👍🌹.. ඔය පෙළ හැර ජේසු තුමා වෙණුවෙන් කළා නම් ඔය පුපේ අමාරු ඔක්කෝම ඉවරයි .. 👍🌹.. තොපේ මහා ජාන තීන එංගලන්තයේ අශ්වයෝ කරත්තේ බැඳලා .. මහ උන් නැඟලා යන්නේ කසෙන් ගගහා .. 👍🌹.. රේස් දුවන්නේ පිට අත ගාලා නොවේ .. කසෙන් ගහලා .. උගෙන් වැඩ අරං ඉවර වුනාම වෙඩි තියලා මරණවා .. 👍🌹.. දළඳා කරඬුව වඩම්මන කොට කොහොම තේජසක්ද ..? කාලා ඉන්න අමාරුයි ඉතිං .. 👍🌹😁🙆♀️🤔🤗 ..
@@sahasmiA හරියටම කිව්වා.. නිදහස නැති තැන මොන ආරක්ෂාවක්ද.. 😢
@@sahasmiAhriyatama kiwwa anika minissunta kohomath aithiyak na ehema saththu maranna .minissu mokkd ehema kranna thiyena sudusukama sbadahame dewal vinasa kenwat daduma sbadahamen labewa. Ethkot asadarane sadarane katha kranan ba
ඒ මනුස්සයට බැනලා වැඩක් නෑ මිනිහා කරන්නේ ඌට බාර දිපු ජොබ් එක.අනික බලපන්ලා සමහර එවුන් හැම එකටම අලියට හෙන්ඩුවෙන් ඇන්නට අර මනුස්සයා එක පාරක්වත් හෙන්ඩුවෙන් ඇන්නද කියලා.තොපි නිකන් එකෙක් කිව්ව පලියට රැල්ලට දිදි පව්පව් ගගා වැලලෙන්නැතුව හිටපියව් ඔච්චරම පව්නම් පෙරහැරවල් බලන්න යන එක නතර කරපන්. රැල්ලට දෙනවනම් පු..ත් දෙනවා මෙහෙ එවුන්නම්
Paw kiyanne aliya awidinne nathuwa uwa wahaneka dannyana ekama watinawane
උබට වැඩක් නෑනෙ බන් බලන එකෙක් බලලා ඕනි දෙයක් කමෙන්‍ට් කරයි උබ පු# දෙන්න එපා චාටර්
ඇත්ත කතාව
@@trfm3118ඉතින් යකො ඌට නිකන් ම transport එක හම්බුවෙන්නෙ😂
Att
මොනතරම් පවුද ,අසරණ සතාට වාහනයට නගින්න ශක්තිමත් බංකුවක් අවශ්‍යයි ,බලන්න අලියට උස වැඩී මේ වාහනය නැගගැනීමට .මේ අසරණ සතාට කතා කරන්න පුළුවන් නම් දුක කියයි . අසරණ අහිංසක සත්වයාට මතු මිනිසත්බව ලැබ උතුම් ධර්මාවබෝධය ලැබ සසර කෙටිවේවා .
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🌍⚔️☸️⚔️🌍බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼🌦️🤼♀️🧭🛳️🌦️🤼♀️🧭🛳️🌦️🤼♀️🧭🛳️🌦️🤼♀️🧭🛳️
Ali palaka tumata dirgayusa lebewa Teruwan saranai ❤🎉😊Alli puthe oyata me tirisan Atme sideways Alli puthe Andrei ❤❤❤❤
හස්ති පාලකතුමාට බුදු සරණයි
එයාවරදක්කලේනෑ.ලොරියටනන්ගනවවිතරයි.❤❤❤
ඒ ලොරියනම් අනතුරුදායකයි හරි වියදමක් කරන්න බැරි නම් අලි හදන්න එපා
Don't do hard work by human ! And Beautiful looking in Forest 🙏❤️🌞
ඹය අලියාගෙ දන්වැල.නැතුව..තමාගෙ.දරුවෙක්.සමාන.ඉන්න.සලස්සන්න.මල්ලි🙏
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me aliya e hamuduruwangeda...
අලියට කෝටුපාරක්වත් ගැහුවෙනෑ පව්කාරයෝලු😂😂😂ගංජ ඇටපිටිං ගහලද ගුලි දෙක දෙක කාලද😂😂😂
අනේද කියන්නේ
ඔයා එළියට බැහැලා ගියොත් මඟදි මැරෙයි කියලා අම්මලා ඔයාව දම්වැලකින් ගැට ගහලා එයාලට ඕනෙ ඕනෙ තැන්වල අරන් ගියොත් ඔයාට මොකද හිතෙන්නෙ? 😮වෙනස් කරන්න ඕනෙ ලංකාවෙ සියලු අලින්ගෙ ආරක්ශාව මිසක් එයාලගෙ නිදහස නෙවෙයි
👍🌹.. ඩොලර් මිටි පිටින් ගිළලා කිව්වා නම් තමා හරි ..🥶🥶
එකනේ
Maha naraka minissu eyala ...ethana idiye eka hoda manussayai..paw e asaranaya...budu saranai
බුදුසරණයි
Beautiful animal ,elephants are gentle giant .😍
Budusaranai davipihitai oyalata ale Panchayati golayetai
සමහරඋන්ට මලපනින්නෙ මෙ අලියා වාහනේක පටවන් අරන් යන එකට😂 අර අලි එක පිට එක තිරිසන් විදියට මරද්දි එව්න් silent..😂😂
People kill wild elephants. The elephants live in concrete jungle suffer too. Where is animal rights. This planet for everyone. Not only for human.
Me dasa wada...mathakada Thailand Muthu raaja😢
❤❤❤❤❤හොද කෙනේක් ගහන්නේ නෑ න හොදයි
lorryey eythaa nagina behind padiya paahathkeralaa thibbanang noproblem racyata ethulwenawaa❤❤❤
පවු ❤එයා හරි බයයි උඩට නගින්න.
Well done babes I love you❤❤
Ane me sathata here harak karanna apa pau deweyane budu saranai
They are really. Am v. sorry for the Elephant. May God protect it from such cruel people. May it find a very kind master and owner.
Thanks for taking the time and comment. I hope things will change here sooner.
Isnt that god created animals for humans needs 😪💔
අලියා ❤❤❤
හාමුදුරුවන් මේ පවුකාර වැඩ ගැන පළමුව සොයා බැලිය යුතුයි ..❤
භික්ෂූන් වහන්සේලා කවදා හෝ බාධා කරනු ඇතැයි ඔබ බැරෑරුම් ලෙස සිතනවාද? ඔවුන් උනන්දු වන්නේ ආගමක නාමයෙන් සර්කස් පවත්වා වැඩි මුදලක් උපයා ගැනීමට පමණි.
This is cruel! Elephants are not ours for our Greed or entertainment!Stop enslaving the elephants!😡
උස වැඩී වාහනයට නගින්න.තට්ටුව හදලා තිබුනානම් මේක බලන අපි පවු පුරෝගන්නේ නෑ.
Ali minissu maranawa Me moda aliyata ohoma wunata kamak na 🎉🎉🎉
Stop enslaving the elephants! 😢
එයා කීකරුයි. අලියට ලැබෙන ඒ පුන්චි තල්ලුව අලියට මහ මෙරක්. අලියට ඇත් ගොව්වාව විස්වාසයි. ඒක තේරුම් කරන්න තේරෙන්නේ නෑ 🐘❤️
munga kakul badala mun mhudata danna oni kale inna sathu
මෙතන ඉඳගෙන අලියෙක් ලොරියට පටවන එකයි, අලියෙක් පෙරහැරේ ගෙනියද්දි පව්කාරයෝලු.ගිනි දවල් කැලේ අලි දෙන්නා තුන්දෙනා මරද්දී පව්කාරයෝ කියලා බයින එකෙක්වත් කතා කරන්නේ නෑ.
Paw lalla usawadi😢😢😢😢
බුදු සරණයි
Budu saranai
Ape kadira paw eya😢😢😢❤
Hihcha malli❤❤❤❤❤❤ ela ela aaaaaa
Ane mahaththayo ayata naginna amaru ne usa wadi😢😢Pau karuna kara asarana sathunta wada nodi inna pin sidda wei🙏🇦🇪
අරූට හෙන ගහපන් පව් කාරයා ගගා වැලලෙන බැල්ලිගෙ පුතාලා ඉතින් ගිහින් අලියව උස්සලා වාහනේටා දාපන් 😅
Api wage pawkarayo thawath loke ne, me wage dewal dakinda. Ane ahinsaka asaranaya paw gewanawa.
Aliya kiyanne mara baya sathek
Not at all. Very gentle if you treat it gently.
@@kingsexploits I know,But I think Elephants live in jungle Because they have happy life....We want to happy life....Same as the Animals...Thanks
Yes. On rare occasions, we humans have to step in to protect all.
පව් ඒ සතා කොච්චර දුකක් විදිනවද 😢😢😢
Freedom Freedom Freedom 😢😢😢😢
Paw ahinsaka sattungen vada ganna aka tahanam karanda tiyenne
බුදුසරණයි අනෙ පව්
මොකද්ද මෙකේ තියෙන වැරැද්ද සමහරුන්ට අලි ඇත්තු පෙරහැරේ යරන් යන එක පව් වැඩක් ලූ එතකොට යාපනේ අපේ රටට අවෙනික දිවියෙක් මැරුවා එවට කවුද කතා කරේ අදටත් වල් උරොන්ට වගේ වන සත්තු ගාතනේ කරනවා එවට කවුරුත් කතා කරන්නෑහ් අපේ රටේ සාස්කෘතියට ඉවහල් වන සතෙක් අලි ඇත්තු කියන්නේ . දුටු ගැමුණු රජ කාලෙටත් එහයින් ඉදන් ඇත්තු අපිට සමිපවහ් ඉන්න සතෙක් . කැලේ හැදිලා කැලේ මිලින වෙලා යනවට වඩා ඒ පෙරහැරකට වගේ සහාබගි කරවලා ඒ සතාටත් සසර ගමන කෙරවර කරන්න කොච්චර පිනක් හම්බෙනවද . වැදලා කියන්නේ බොරුවට පව් කියන්න එපා පව් කියන්න ඔන දෙවල් තියෙනවා එවට පව් කියන්න ඔය කවුරුත් නෑහ් එවට විරුද්ධ වෙනවට අපිත් කැමති 🙏🌚
පෙරහැරේ ගෙනිච්ච ට කමක් නෑ. බලන්න මේ කරන වැඩේ හරිද..... මෙයාලගේ ඇඟ විශාල යි ඕන ඕන විදියට වාහන වලට නගින්න බෑ 🥺🥺🥺🥺🥺
එයා නගින්න බයයි කඩා වැටෙයි කියලා 😢😮වැටුණොත් එයාගේ වීදවන්නෙ 😢😮😢😮 සතෑන් කවදා වාහනවල ගිහින්ද බං එයාලට හුරැ කැලය ❤️🐘😘
Kalakanninta thareannadda a sathata naginna amarui kiyala
Aliyoo daha neme gaha okata
පව් අහිංසක සත්තු එයාලව නපුරු කරවන්නෙ මිනිස්සු ම තමයි 😢😢😢
❤❤ කොහොමද තල්ලුව දැක්කෙ අය මෙි පැත්තට
Budusaranai
Pau asarana saththu kalakanninta mole na duk Dena hati paukarayo
හක්ක පටස් කාල'හරි වෙඩි කාල හරි මැරිච්ච එකෙක්ගෙ video ekk dapan ඔය වෙනුවට 😅හුර්තල් wen nathuw😂😂
Bauddyo karanne asamath jathaka pau kara wadaDeviyanta barai me aparada😢😢😢😢😢
සතා යන්නේ කොහොමද ? Piti පස්සෙ කකුල් දෙක බැඳල .
Hmm
Ow ඒකනේ...😢
ai pau kraya kiynne kisi deyak ee manussaya kare na ne
Ane paw ahinsaka satha 😢😢
මිනිස්සු වෙලා ඉපදුනාට හිතන්න බෑ...එ අලියට තව පාත්කරපුවාහනය් ඕනෑ උනුත් වයස යනවා 😢
පවි අලියා එයාට ගොඩ වෙන්න අමාරු වුණත් ආයෙ ආයෙ උත්සහා කරනවා 😢😢
Pawukaraya aythi eka thamai
জয় বাবা সিদ্ধিদাতা গনেশায় নমঃ 🙏🙏🙏🙏🙏💗❤️❤️❤️❤️🌺🪷🪻🌼🌻 ভালো থেকো প্রভু সবাই
দেখার এবং মন্তব্য করার জন্য সময় দেওয়ার জন্য আপনাকে ধন্যবাদ. অনুগ্রহ করে চ্যানেলটিতে লাইক ও সাবস্ক্রাইব করুন।
Paw ahinsakaya😢😢😢
Ma wayangoda kapuru Aliya nada...ana makata walpola paraharadhi hodatama gahuwa....
Aliya passata avith me minihava paganakam balan hitapu mama.....😢😢😅😅
Why????
ඇත් ගොව්වගෙ වැරැද්දක් නෑ සතාගෙ අයිතිකාරයා තමා වැරදි අලි උසකට නගින්න බයයි ඒ ලොරියෙ පඩිපෙලක්වත් නෑ
යමෙකුට ඇඟිල්ල දිගු කිරීම පහසු ය, නමුත් ප්‍රශ්නයට මූලික හේතුව ඔවුන් ආගමික වතාවත් සඳහා භාවිතා කිරීමට අප තුළ ඇති දැඩි ආශාවයි. නැරඹීමට සහ අදහස් දැක්වීමට කාලය ගත කිරීම ගැන ඔබට ස්තුතියි.
@@kingsexploitsආගමික වතාවත් උදෙසා භාවිත වනුයේ මේවා පමණද😂😂😂
Good job
ඇත්තමචන්
එකට හෙනම වැදියන්😢😢😢
Katada😊
هذه السلاسل الملتفة حول الفيل مع هذا الرمح الحاد الذي يحمله هذا الرجل قاسي القلب ان هذا المخلوق في اشد مراحل انكسار النفس
صحيح أن البشر لم يعودوا بشرًا. شكرًا لك على مشاهدة الفيديو وتخصيص الوقت للتعليق. أطلب منك بكل تواضع الإعجاب والاشتراك بعد مشاهدة مقاطع الفيديو الأطول الأخرى.
Pitupassta damvel Dala muwath tallu karanna ona.lankawe satwa hisanaya
Thamval walin kakul gatahala naginna kochchara amaruda sattu samahara minisun nisa dukwidinawa hoda yahapath minissu eyalata udaw karanawa betagannawa
Thawa kakul dekath gata gahalane ..😢
පව් දැම්වැවලා බර වැඩ් නිසා වෙන්න ඇති අමාරු නැගගන්න
ගැලපෙන වාහනයක් දෙන්න. නගින්න බැහැ නේ. නැත්නම් නගින්න පුළුවන් විදියට හදන්න 😢😢😢
අනේ වාහනේ උස වැඩියි නේද පවු මැණික පරිස්සමින් යන්න ❤️❤️❤️❤️❤️බුදුසරණයි ❤️❤️
අනේ මන්දා.... අලි කියන සතා හරියට දුක් විඳිනවා.... කැලේ ඉපදෙන එ් සතාට කැලේම ජීවිතය ගෙවල මැරෙන්න තරම් වාසනාවක් නෑනෙ....
Какой Умненький😢 Но мне его Жалко! 🌹👋🥺👍❤
Я тоже. Спасибо за просмотр и время, потраченное на комментарий.
එයාට මීට වඩා පහසු ක්‍රමයක් මේ ලොරියට නිගින්න සපයලා දෙනවනම් හොදයි.හැබැයි ඔය දම්වැල් දාලා වද දෙනව ගගා කියවන ආම තමයි මේ සතෙක්ගෙන් කරදරයක් උනාම අයෙ සතාටම බනින්නෙ.කැලෑවකට වෙලා වෙඩි කකා නිකන් දුක් විදිනවාට වඩා හීලෑ අලි පාලනය හොදයි කියල මට හිතෙනවා,කොහොමත් තමන්ගේ පවුල නඩත්තු කරන්න අමාරු කෙනෙක් අලියෙක් හදන්නෙ නෑ නේ කිසියම් සාර්ථක වත්කමක් තියෙන්නම ඕනි නේද,වත්කම් පෙන්නන මේ සත්තු හදනවනම් ඒක කොහොමත් නොකල යුත්තක,එයාලට ඕනි සැප පහසුකම් ඔක්කොම දීලා අවිහිංසාවාදිව මේ සත්තු හදන එකේ වරදකුත් නෑ මේ කාලෙ එයාල කැලෑවේ කොහොමත් නිදහස් ජීවිතයක් නම් විදින් නැතුව ඇති මේ තිරිසන් දෙපා සත්තු නිසා😢
කතාව ඇත්ත. ඒත් ලොරිය ක් ගත්ත නම් හොඳයි නේද. මේ සතා අමාරුවෙන් ගොඩ වෙද්දී මොනා හරි උනොත් සතා ට විඳවන්න වෙනවා පව් 😢😢😢😢🐘💕❤️😢
Pwwwww yakada godawal ellala udata naginnalu
❤ahensaka sattu gahanna hodana darunu wanawa
That is true. They have faily good memory. Thanks,
අයියෝ පව් ඒ සතා
Ohoma karanna apa yoko sathata nida hasei inna dipiya
අලියට දැනෙන අවදානම මනුස්සයා නොතේරෙන තරමටම මුං තිරිසන්නු ද
Nodakin thopita yanna apayak na pau karayo
❤satha hondin bala ganilla minisune.pin aithi wei😢😢😢
😢😢😢😢aneputeoyatabudungesarnaiparessaminoyamyatatwattikakhodatakatakarannapaueyata🎉🎉
කව්ද පව් කාරයා 🤔🤔🤔,
This 🐘 elephant is very pitiful. Instead of living in the jung it's body is 🔗 chain and control by man😢 💔.
Unless the general perceptions and atitudues are changed, this abuse will continue. Thanks for taking time to watch and comment.
@@kingsexploits 😢 💔
Me ahinsaka satha beri velavath anith peththata vetunanam,e sathage mulu jivitha kalema othpala vela inna vei...eycyako munta theren nedda me vage sathek vahanekata goda karana vidiya.
පව් අප්පා ගොඩක් එයා වයසයි වගේ අනේ එයාටත් අසනීප එහෙම ඇති ඉතින් වාහනේට නැග ගන්නවත් බැහැ පව් දෙවියනේ මොනවා කරාටද එයා දුක් විදින්නෙ කැලේ හිටියනම් කොච්චර නිදහස්ද අනේ දම්වැල් ගොඩක් දාලා එයා අසනීපෙන් වගේ අනේ මගේ පැටියෝ ඊලග ආත්මය දිව්‍යමය ආත්මය ක් වේවා නීරෝගි වේවා තෙරුවන් සරණයි
උන් මහ පවුකාරයො ද නැතිනම් මිහිරක් ඒ සතාට පහසුකම් හදන්න බැරිද 😢😮
බලන්න එයා අතින් තල්ලු කරා මිසක් එක පාරක් ගැහුවෙි නැ ...වෙන අය හෙන්ඩුවෙන් අලියට ගහනවා ...එ අතින් මෙියා හොඳ කෙනෙක් බුදු සරණයි
ඔව් ඉතිං කැමරානේ හැම තැනම
@@NiroshaNirosha-u6f 🤭🤭🤭🤭🤭🤭
👍🌹.. වසරකට අලි 350 ක් මරණ කොට නැති පුපේ අමාරුව .. පෙළහරේ යනකොට මතු වෙනවා .. 😁😁 ..
@@SanjeewaUdayakumara-ub9krඅනේ මේ අලි නම් පට්ට සැපේ❤
😢௲kfurukyujri❤ygfjtffxzxkruhhjgjtgbtugfydurteirgrjetehrgrjrgetehrvej❤😊🎉😮😅🎉tejeg
මෙතන පව් කාරයා හොයාගන්න කමෙන්ට් බලන්න ආව මා වැනි අය සිටීද😂😂😂
Ekenma
හ්ම්ම් හ්ම්ම්
Hmmmm
Ow yako math
පවු කාරයා අයිති කාරයා වාහනේ හරියට හදලා na ඇත්ගොව්වා supiri
අලියට නගින්න මේ වාහනේ උස වැඩියි.. නැගීමට පහතින් තවත් ආධාරකයක් හයි කරානන් හරි ..මේක අලි හාම්පුතා දැනුවත් කලයුතු දෙයක්..පව් ඒ සතා හරි අමාරුවෙන් වාහනයට නගින්නෙ😢😢😢
Aliyata thiyena mole anith unta naha.😂
මේ හිංසාව වහා නවතා දැමිය යුතුය ජනපති තුමිනි ඔබේ අවධානය යොමු කරන්න
උඹට මතකද ඒ ගැන @@MrPeiris
Agree...lorry tattuwa usa wadi aliya ta ..
@@MrPeirisදෙවියන් වහන්සේ සතුන් මැව්වේ මිනිසාගේ ප්‍රයෝජනයට නොවේද 😪💔 Amen
අලියා ගේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් කෙටි වැඩියි 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි අලියාට ❤❤❤❤❤❤
ඇත්තටම සත්තුන්ට වදදෙන පව්කාරයො.
අනේ ඵ් මනුස්සයා හරි හොද කෙනෙක් වගේ කිසිම කර දර යක් කලේ නැ හෙන්ඩු වෙන් හම්බ කරන් කන සාතාට ආදර කරුණව දකින්න ඕනා පවට සත්තු වේලා ඉපදුනාට කොයි සතාත් මව් බීමට ණය නැ හැම සතෙක්ම මව් බීමට හම්බ කරලා දෙනවා ඵක තෙරුම් ගන්න බැරි කාලකන්නි තමයි හිරි හැර කරන්නෙ සියලුම සතුන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දුකෙන් මිදෙත්වා සාදු සාදු සාදු 👏👏👏👏
කැමරා නැතිනම් බලන්න තිබ්බා
@@NiroshaNirosha-u6fමුං පව් බම්. වටපිට කවුරුත් නොහිටියා නම් අලියව නංගනවා වහල උඩටත් එක පාරෙන්. මේක සාධාරනය කරලකමෙන්ට් කරපු උන් වගේ අති බහුතරය රටේ ඉන්න නිසා තමයි උදේ හවස පන්සිල් දෙන්න වෙලා තියෙන්නෙ🙏
Akanam atta kauruthi no heteyanm balnina thibuna ane ayata wane USA wadei ai thireni nathie ayata nagenina phasu vedeyata hadala denina pau sathiu 😢😢
🐘🐘🐘🐘❤😢🐘🐘🐘🐘
@@kapilaperera9669 පන්සිල් දුන්නත් කීයෙන් කී දෙනාද රකින්නේ 💔😪😪
ඒ සතාගේ අත පය සේරම ගැට ගහලා ,අනික මෙයාලව වාහන වලට නග්ගන්නේ පොඩි කන්දකට වගේ වාහනේ තියලා.මොන තරම් පව්කාර විදිහටද මේ මිනිස්සු හැසිරෙන්නේ😢😢😢
මට හිතෙන හැටියට මේ සතා වයසයි
එයාට මීට වඩා පහසු කම්
දෙන්න ඕන..❤❤❤සතාට..
අනිවාර්යයෙන්ම
Ohu p0w nheda dukkai balanna mokkkada miniya karanna had😢😢😢😢annhe
එ මනුෂ්‍ය පවු කාරයේක් නේවේයි පිං වාන්ත යේක් රැ නිදි මාරාගේන දේව් යන් වඩම් මාලා තමට කන්න අදින්න හබ කර දෙන අහිංසක සතාවත් අරක්සා කර ජාති ජාති අගම අරසා කර න යොද ම්නිසේ කි ජාති යේ පිනට ඔබට ඔය රක්සාවා ලැබ් තිබේනේ ඔබ රත්නත්‍රෙ පිහිට අලි බාසුනැ හේ ❤
ඔයා එළියට බැහැලා ගියොත් මඟදි මැරෙයි කියලා අම්මලා ඔයාව දම්වැලකින් ගැට ගහලා එයාලට ඕනෙ ඕනෙ තැන්වල අරන් ගියොත් ඔයාට මොකද හිතෙන්නෙ? වෙනස් කරන්න ඕනෙ ලංකාවෙ සියලු අලින්ගෙ ආරක්ශාව මිසක් එයාලගෙ නිදහස නෙවෙයි
@@sahasmiA 👍🏻
Beheth tikak ganin gihin@@sahasmiA
මේ අලියට නොගැලපෙන වාහනයක් එවන එකා තමා පවුකාරය
අලින්ව වාහන වල දාගන අරං යන එකත් මහ පව්කාර වැඩක්
Meka wahama wenaskaranna AKD
මෙහෙම හරි මේ සත්තු බේරිලා ඉන්නෙ මේ මිනිස්සු නිසා නැත්තම් කැලේ මරලා දාලා ඒ සතාගෙන් ගන්න පුලුවන් හැමදේම අරන් ගිහින් උන් පෝසත් වෙනවා ඔය පවු කාරයෝ ගගා කියලා කෑගහන ඔයාලා තමා පවු කාරයෝ පෙරහැර කියලා දෙයක් හරි තියන නිසා තමයි මේ සත්තු රැකිලා ඉන්නේ එයාලට වෙනම ඩොක්ටර්ස්ලා ඉන්නවා කන්න ලැබෙනවා බලාගන්න මිනිස්සු ගොඩක් මහන්සි වෙලා බලාගන්නෙ දං වැල් දාලා තියෙන්නෙ එයාලට හිරි හැර කරන්න නෙවෙයි සතා කියන කෙනා වෙනස් වෙන්න ඉඩ තියනවා තරහා යනවා ඉතින් ඒ වගේ වෙලාවක එයා කලබල වෙලා මිනිස්සුන්ට හානියක් කරයි කියලා බයට මේ මනුස්සයට පව් පිරෙන්නෙ නෑ පව්කාරයෝ කිලා කියන ඔයාලා තමා පව් කාරයො
නැරඹීමට සහ අදහස් දැක්වීමට කාලය ගත කිරීම ගැන ඔබට ස්තුතියි. ඔබගේ ප්‍රතිපෝෂණය අපට වැදගත් වේ.
ඔයා එළියට බැහැලා ගියොත් මඟදි මැරෙයි කියලා අම්මලා ඔයාව දම්වැලකින් ගැට ගහලා එයාලට ඕනෙ ඕනෙ තැන්වල අරන් ගියොත් ඔයාට මොකද හිතෙන්නෙ? වෙනස් කරන්න ඕනෙ ලංකාවෙ සියලු අලින්ගෙ ආරක්ශාව මිසක් එයාලගෙ නිදහස නෙවෙයි.
@@kingsexploits@Sahasmi_A 👍🌹.. ඔය පෙළ හැර ජේසු තුමා වෙණුවෙන් කළා නම් ඔය පුපේ අමාරු ඔක්කෝම ඉවරයි .. 👍🌹.. තොපේ මහා ජාන තීන එංගලන්තයේ අශ්වයෝ කරත්තේ බැඳලා .. මහ උන් නැඟලා යන්නේ කසෙන් ගගහා .. 👍🌹.. රේස් දුවන්නේ පිට අත ගාලා නොවේ .. කසෙන් ගහලා .. උගෙන් වැඩ අරං ඉවර වුනාම වෙඩි තියලා මරණවා .. 👍🌹.. දළඳා කරඬුව වඩම්මන කොට කොහොම තේජසක්ද ..? කාලා ඉන්න අමාරුයි ඉතිං .. 👍🌹😁🙆♀️🤔🤗 ..
@@sahasmiA හරියටම කිව්වා.. නිදහස නැති තැන මොන ආරක්ෂාවක්ද.. 😢
@@sahasmiAhriyatama kiwwa anika minissunta kohomath aithiyak na ehema saththu maranna .minissu mokkd ehema kranna thiyena sudusukama sbadahame dewal vinasa kenwat daduma sbadahamen labewa. Ethkot asadarane sadarane katha kranan ba
ඒ මනුස්සයට බැනලා වැඩක් නෑ මිනිහා කරන්නේ ඌට බාර දිපු ජොබ් එක.අනික බලපන්ලා සමහර එවුන් හැම එකටම අලියට හෙන්ඩුවෙන් ඇන්නට අර මනුස්සයා එක පාරක්වත් හෙන්ඩුවෙන් ඇන්නද කියලා.තොපි නිකන් එකෙක් කිව්ව පලියට රැල්ලට දිදි පව්පව් ගගා වැලලෙන්නැතුව හිටපියව් ඔච්චරම පව්නම් පෙරහැරවල් බලන්න යන එක නතර කරපන්. රැල්ලට දෙනවනම් පු..ත් දෙනවා මෙහෙ එවුන්නම්
Paw kiyanne aliya awidinne nathuwa uwa wahaneka dannyana ekama watinawane
උබට වැඩක් නෑනෙ බන් බලන එකෙක් බලලා ඕනි දෙයක් කමෙන්‍ට් කරයි උබ පු# දෙන්න එපා චාටර්
ඇත්ත කතාව
@@trfm3118ඉතින් යකො ඌට නිකන් ම transport එක හම්බුවෙන්නෙ😂
Att
මොනතරම් පවුද ,අසරණ සතාට වාහනයට නගින්න ශක්තිමත් බංකුවක් අවශ්‍යයි ,බලන්න අලියට උස වැඩී මේ වාහනය නැගගැනීමට .මේ අසරණ සතාට කතා කරන්න පුළුවන් නම් දුක කියයි . අසරණ අහිංසක සත්වයාට මතු මිනිසත්බව ලැබ උතුම් ධර්මාවබෝධය ලැබ සසර කෙටිවේවා .
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🌍⚔️☸️⚔️🌍
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼🌦️🤼♀️🧭🛳️🌦️🤼♀️🧭🛳️🌦️🤼♀️🧭🛳️🌦️🤼♀️🧭🛳️
Ali palaka tumata dirgayusa lebewa
Teruwan saranai ❤🎉😊
Alli puthe oyata me tirisan
Atme sideways Alli puthe Andrei ❤❤❤❤
හස්ති පාලකතුමාට බුදු සරණයි
එයාවරදක්කලේනෑ.ලොරියටනන්ගනවවිතරයි.❤❤❤
ඒ ලොරියනම් අනතුරුදායකයි හරි වියදමක් කරන්න බැරි නම් අලි හදන්න එපා
Don't do hard work by human ! And Beautiful looking in Forest 🙏❤️🌞
ඹය අලියාගෙ දන්වැල.නැතුව..තමාගෙ.දරුවෙක්.සමාන.ඉන්න.සලස්සන්න.මල්ලි🙏
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me aliya e hamuduruwangeda...
අලියට කෝටුපාරක්වත් ගැහුවෙනෑ පව්කාරයෝලු😂😂😂ගංජ ඇටපිටිං ගහලද ගුලි දෙක දෙක කාලද😂😂😂
අනේද කියන්නේ
ඔයා එළියට බැහැලා ගියොත් මඟදි මැරෙයි කියලා අම්මලා ඔයාව දම්වැලකින් ගැට ගහලා එයාලට ඕනෙ ඕනෙ තැන්වල අරන් ගියොත් ඔයාට මොකද හිතෙන්නෙ? 😮වෙනස් කරන්න ඕනෙ ලංකාවෙ සියලු අලින්ගෙ ආරක්ශාව මිසක් එයාලගෙ නිදහස නෙවෙයි
👍🌹.. ඩොලර් මිටි පිටින් ගිළලා කිව්වා නම් තමා හරි ..🥶🥶
එකනේ
Maha naraka minissu eyala ...ethana idiye eka hoda manussayai..paw e asaranaya...budu saranai
බුදුසරණයි
Beautiful animal ,elephants are gentle giant .😍
Budusaranai davipihitai oyalata ale Panchayati golayetai
සමහරඋන්ට මලපනින්නෙ මෙ අලියා වාහනේක පටවන් අරන් යන එකට😂 අර අලි එක පිට එක තිරිසන් විදියට මරද්දි එව්න් silent..😂😂
People kill wild elephants. The elephants live in concrete jungle suffer too. Where is animal rights. This planet for everyone. Not only for human.
Me dasa wada...mathakada Thailand Muthu raaja😢
❤❤❤❤❤හොද කෙනේක් ගහන්නේ නෑ න හොදයි
lorryey eythaa nagina behind padiya paahathkeralaa thibbanang noproblem racyata ethulwenawaa❤❤❤
පවු ❤එයා හරි බයයි උඩට නගින්න.
Well done babes I love you❤❤
Ane me sathata here harak karanna apa pau deweyane budu saranai
They are really. Am v. sorry for the Elephant. May God protect it from such cruel people. May it find a very kind master and owner.
Thanks for taking the time and comment. I hope things will change here sooner.
Isnt that god created animals for humans needs 😪💔
අලියා ❤❤❤
හාමුදුරුවන් මේ පවුකාර වැඩ ගැන පළමුව සොයා බැලිය යුතුයි ..❤
භික්ෂූන් වහන්සේලා කවදා හෝ බාධා කරනු ඇතැයි ඔබ බැරෑරුම් ලෙස සිතනවාද? ඔවුන් උනන්දු වන්නේ ආගමක නාමයෙන් සර්කස් පවත්වා වැඩි මුදලක් උපයා ගැනීමට පමණි.
This is cruel! Elephants are not ours for our Greed or entertainment!
Stop enslaving the elephants!😡
උස වැඩී වාහනයට නගින්න.තට්ටුව හදලා තිබුනානම් මේක බලන අපි පවු පුරෝගන්නේ නෑ.
Ali minissu maranawa
Me moda aliyata ohoma wunata kamak na 🎉🎉🎉
Stop enslaving the elephants! 😢
එයා කීකරුයි. අලියට ලැබෙන ඒ පුන්චි තල්ලුව අලියට මහ මෙරක්. අලියට ඇත් ගොව්වාව විස්වාසයි. ඒක තේරුම් කරන්න තේරෙන්නේ නෑ 🐘❤️
munga kakul badala mun mhudata danna oni kale inna sathu
මෙතන ඉඳගෙන අලියෙක් ලොරියට පටවන එකයි, අලියෙක් පෙරහැරේ ගෙනියද්දි පව්කාරයෝලු.ගිනි දවල් කැලේ අලි දෙන්නා තුන්දෙනා මරද්දී පව්කාරයෝ කියලා බයින එකෙක්වත් කතා කරන්නේ නෑ.
Paw lalla usawadi😢😢😢😢
බුදු සරණයි
Budu saranai
Ape kadira paw eya😢😢😢❤
Hihcha malli❤❤❤❤❤❤ ela ela aaaaaa
Ane mahaththayo ayata naginna amaru ne usa wadi😢😢
Pau karuna kara asarana sathunta wada nodi inna pin sidda wei🙏🇦🇪
අරූට හෙන ගහපන් පව් කාරයා ගගා වැලලෙන බැල්ලිගෙ පුතාලා ඉතින් ගිහින් අලියව උස්සලා වාහනේටා දාපන් 😅
Api wage pawkarayo thawath loke ne, me wage dewal dakinda. Ane ahinsaka asaranaya paw gewanawa.
Aliya kiyanne mara baya sathek
Not at all. Very gentle if you treat it gently.
@@kingsexploits I know,
But I think Elephants live in jungle Because they have happy life....
We want to happy life....
Same as the Animals...
Thanks
Yes. On rare occasions, we humans have to step in to protect all.
පව් ඒ සතා කොච්චර දුකක් විදිනවද 😢😢😢
Freedom Freedom Freedom 😢😢😢😢
Paw ahinsaka sattungen vada ganna aka tahanam karanda tiyenne
බුදුසරණයි අනෙ පව්
මොකද්ද මෙකේ තියෙන වැරැද්ද සමහරුන්ට අලි ඇත්තු පෙරහැරේ යරන් යන එක පව් වැඩක් ලූ එතකොට යාපනේ අපේ රටට අවෙනික දිවියෙක් මැරුවා එවට කවුද කතා කරේ අදටත් වල් උරොන්ට වගේ වන සත්තු ගාතනේ කරනවා එවට කවුරුත් කතා කරන්නෑහ් අපේ රටේ සාස්කෘතියට ඉවහල් වන සතෙක් අලි ඇත්තු කියන්නේ . දුටු ගැමුණු රජ කාලෙටත් එහයින් ඉදන් ඇත්තු අපිට සමිපවහ් ඉන්න සතෙක් . කැලේ හැදිලා කැලේ මිලින වෙලා යනවට වඩා ඒ පෙරහැරකට වගේ සහාබගි කරවලා ඒ සතාටත් සසර ගමන කෙරවර කරන්න කොච්චර පිනක් හම්බෙනවද . වැදලා කියන්නේ බොරුවට පව් කියන්න එපා පව් කියන්න ඔන දෙවල් තියෙනවා එවට පව් කියන්න ඔය කවුරුත් නෑහ් එවට විරුද්ධ වෙනවට අපිත් කැමති 🙏🌚
පෙරහැරේ ගෙනිච්ච ට කමක් නෑ. බලන්න මේ කරන වැඩේ හරිද..... මෙයාලගේ ඇඟ විශාල යි ඕන ඕන විදියට වාහන වලට නගින්න බෑ 🥺🥺🥺🥺🥺
එයා නගින්න බයයි කඩා වැටෙයි කියලා 😢😮වැටුණොත් එයාගේ වීදවන්නෙ 😢😮😢😮 සතෑන් කවදා වාහනවල ගිහින්ද බං එයාලට හුරැ කැලය ❤️🐘😘
Kalakanninta thareannadda a sathata naginna amarui kiyala
Aliyoo daha neme gaha okata
පව් අහිංසක සත්තු එයාලව නපුරු කරවන්නෙ මිනිස්සු ම තමයි 😢😢😢
❤❤ කොහොමද තල්ලුව දැක්කෙ අය මෙි පැත්තට
Budusaranai
Pau asarana saththu kalakanninta mole na duk Dena hati paukarayo
හක්ක පටස් කාල'හරි වෙඩි කාල හරි මැරිච්ච එකෙක්ගෙ video ekk dapan ඔය වෙනුවට 😅හුර්තල් wen nathuw😂😂
Bauddyo karanne asamath jathaka pau kara wada
Deviyanta barai me aparada😢😢😢😢😢
සතා යන්නේ කොහොමද ? Piti පස්සෙ කකුල් දෙක බැඳල .
Hmm
Ow ඒකනේ...😢
ai pau kraya kiynne kisi deyak ee manussaya kare na ne
Ane paw ahinsaka satha 😢😢
මිනිස්සු වෙලා ඉපදුනාට හිතන්න බෑ...එ අලියට තව පාත්කරපුවාහනය් ඕනෑ උනුත් වයස යනවා 😢
පවි අලියා එයාට ගොඩ වෙන්න අමාරු වුණත් ආයෙ ආයෙ උත්සහා කරනවා 😢😢
Pawukaraya aythi eka thamai
জয় বাবা সিদ্ধিদাতা গনেশায় নমঃ 🙏🙏🙏🙏🙏💗❤️❤️❤️❤️🌺🪷🪻🌼🌻 ভালো থেকো প্রভু সবাই
দেখার এবং মন্তব্য করার জন্য সময় দেওয়ার জন্য আপনাকে ধন্যবাদ. অনুগ্রহ করে চ্যানেলটিতে লাইক ও সাবস্ক্রাইব করুন।
Paw ahinsakaya😢😢😢
Ma wayangoda kapuru Aliya nada...ana makata walpola paraharadhi hodatama gahuwa....
Aliya passata avith me minihava paganakam balan hitapu mama.....😢😢😅😅
Why????
ඇත් ගොව්වගෙ වැරැද්දක් නෑ සතාගෙ අයිතිකාරයා තමා වැරදි අලි උසකට නගින්න බයයි ඒ ලොරියෙ පඩිපෙලක්වත් නෑ
යමෙකුට ඇඟිල්ල දිගු කිරීම පහසු ය, නමුත් ප්‍රශ්නයට මූලික හේතුව ඔවුන් ආගමික වතාවත් සඳහා භාවිතා කිරීමට අප තුළ ඇති දැඩි ආශාවයි. නැරඹීමට සහ අදහස් දැක්වීමට කාලය ගත කිරීම ගැන ඔබට ස්තුතියි.
@@kingsexploitsආගමික වතාවත් උදෙසා භාවිත වනුයේ මේවා පමණද😂😂😂
Good job
ඇත්තමචන්
එකට හෙනම වැදියන්😢😢😢
Katada😊
هذه السلاسل الملتفة حول الفيل مع هذا الرمح الحاد الذي يحمله هذا الرجل قاسي القلب ان هذا المخلوق في اشد مراحل انكسار النفس
صحيح أن البشر لم يعودوا بشرًا. شكرًا لك على مشاهدة الفيديو وتخصيص الوقت للتعليق. أطلب منك بكل تواضع الإعجاب والاشتراك بعد مشاهدة مقاطع الفيديو الأطول الأخرى.
Pitupassta damvel Dala muwath tallu karanna ona.lankawe satwa hisanaya
Thamval walin kakul gatahala naginna kochchara amaruda sattu samahara minisun nisa dukwidinawa hoda yahapath minissu eyalata udaw karanawa betagannawa
Thawa kakul dekath gata gahalane ..😢
පව් දැම්වැවලා බර වැඩ් නිසා වෙන්න ඇති අමාරු නැගගන්න
ගැලපෙන වාහනයක් දෙන්න. නගින්න බැහැ නේ. නැත්නම් නගින්න පුළුවන් විදියට හදන්න 😢😢😢
අනේ වාහනේ උස වැඩියි නේද පවු මැණික පරිස්සමින් යන්න ❤️❤️❤️❤️❤️බුදුසරණයි ❤️❤️
අනේ මන්දා.... අලි කියන සතා හරියට දුක් විඳිනවා.... කැලේ ඉපදෙන එ් සතාට කැලේම ජීවිතය ගෙවල මැරෙන්න තරම් වාසනාවක් නෑනෙ....
Какой Умненький😢 Но мне его Жалко! 🌹👋🥺👍❤
Я тоже. Спасибо за просмотр и время, потраченное на комментарий.
එයාට මීට වඩා පහසු ක්‍රමයක් මේ ලොරියට නිගින්න සපයලා දෙනවනම් හොදයි.හැබැයි ඔය දම්වැල් දාලා වද දෙනව ගගා කියවන ආම තමයි මේ සතෙක්ගෙන් කරදරයක් උනාම අයෙ සතාටම බනින්නෙ.කැලෑවකට වෙලා වෙඩි කකා නිකන් දුක් විදිනවාට වඩා හීලෑ අලි පාලනය හොදයි කියල මට හිතෙනවා,කොහොමත් තමන්ගේ පවුල නඩත්තු කරන්න අමාරු කෙනෙක් අලියෙක් හදන්නෙ නෑ නේ කිසියම් සාර්ථක වත්කමක් තියෙන්නම ඕනි නේද,වත්කම් පෙන්නන මේ සත්තු හදනවනම් ඒක කොහොමත් නොකල යුත්තක,එයාලට ඕනි සැප පහසුකම් ඔක්කොම දීලා අවිහිංසාවාදිව මේ සත්තු හදන එකේ වරදකුත් නෑ මේ කාලෙ එයාල කැලෑවේ කොහොමත් නිදහස් ජීවිතයක් නම් විදින් නැතුව ඇති මේ තිරිසන් දෙපා සත්තු නිසා😢
කතාව ඇත්ත. ඒත් ලොරිය ක් ගත්ත නම් හොඳයි නේද. මේ සතා අමාරුවෙන් ගොඩ වෙද්දී මොනා හරි උනොත් සතා ට විඳවන්න වෙනවා පව් 😢😢😢😢🐘💕❤️😢
Pwwwww yakada godawal ellala udata naginnalu
❤ahensaka sattu gahanna hodana darunu wanawa
That is true. They have faily good memory. Thanks,
අයියෝ පව් ඒ සතා
Ohoma karanna apa yoko sathata nida hasei inna dipiya
අලියට දැනෙන අවදානම මනුස්සයා නොතේරෙන තරමටම මුං තිරිසන්නු ද
Nodakin thopita yanna apayak na pau karayo
❤satha hondin bala ganilla minisune.pin aithi wei😢😢😢
😢😢😢😢ane
pute
oyata
budunge
sarnaiparessamin
oya
myata
twat
tikak
hodata
kata
karanna
pau
eyata🎉🎉