සමස්තය තුල විදර්ශණා ඤානය | nirodaarana@gmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මෙම නාලිකාවේ ඇති දේශනාවලට හොඳින් සවන්දී ඒ පිලිබඳ ගැටළුවක් ඇත්නම් යොමු කරන්න: nirodaarana@gmail.com
    බණ
    niwana
    mindfulness
    dhamma
    bana
    nirodaarana
    සිත
    todaybana
    ධර්මය
    විදර්ශනාව
    banatoday
    අසාරත්වය_දැකීම
    හට_ගැණීමට_හේතුව
    රූප
    වේදනා
    සංඥා
    සංඛාර
    විඤ්ඤාණ
    ස්කන්ධ
    චන්දරාගය_ගොඩනැගීම
    අවිද්‍යා_පච්චයා_සංඛාරා
    අවිද්‍යා_සමුදයා - රූප සමුද‍යෝ
    අවිද්‍යා
    ලෝභ
    තන්හා
    ද්වේශ
    මෝහ
    කර්ම
    නිබ්බන්ති
    උදය_වැය_ඥාණය
    චුල්ලහස්තිපදොපම_සූත්‍රය
    ජාති
    පටිච්චසමුප්පාදය
    ලෝක_විග්‍රහය
    විශ්ව_සම්භවය
    සූත්‍ර
    කර්මස්ථාන_විග්‍රහ
    භාවනාව
    නිවන්_මගේ_ගැටලු
    නිවන් මග
    රූපස්කන්දය
    අනිච්ච
    ත්‍රිලක්‍ෂණය
    ක්ලේශය
    meditation
    nivan
    niwana
    rahathun
    damma
    patichchasamuppadaya
    paramita
    suthra
    buddha
    sangha
    theruwan
    Sri Lanka
    srilanka
    Sinhala
    සිංහල බණ
    sinhalabana
    Sinhala Bana
    Bana Sinhala
    Sri Lanka bana
    අද බණ
    ධර්මදේශනය
    ධර්ම දේශනාව

ความคิดเห็น • 54

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +15

    අති ගාම්භීර පැහැදිලි කිරීමකට සම්බන්ධ වෙන්නට හේතු සැකසීම ම අතීත කුසල විපාකයක්මයි.
    මේ දේශනාව තුලින් අපිට අපගේ ප්‍රග්ණා ඇස පූර්ණ කරගන්න ට පිටුවහලක් වූවා. වීරිය වඩමු.
    මෑණියන් වහන්සේට නිරතුරුවම
    සියලු දෙව්යන්ගේ රැකවරණය , ආරක්ෂාව ලැබේවා.
    නිදුක් වේවා. නීරෝගි වේවා. කායික සුවයෙන් සුවපත් වේවා.
    අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේ නමස්කාර කරන්නෙමි...
    තෙරුවන් සරණයි...

  • @monikawijeratne2135
    @monikawijeratne2135 ปีที่แล้ว +4

    මෙය නම් හැබෑම ආශ්චර්යය ක්. ඔබ වහන්සේගේ ට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @deepalokahimi8535
    @deepalokahimi8535 ปีที่แล้ว +18

    පින්වත් මෑනියන් වහන්සේ නිරෝගි වෙවා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා සියලු යහපත උදාවෙවා සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වාගේ ලොවෙහි බොහෝ කල් බැබළේවා බුද්ධානුභාවය ධම්මානුභාවය සංඝානුභාවය ලැබේවා.තෙරුවන් සරණයි.

  • @ramyadiyabalanage5417
    @ramyadiyabalanage5417 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නමස්කාර වෙවා මෑණියන් වහන්ස .

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +10

    පින්වන්ත සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා !!

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි මැණියන් වහන්ස නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikarajapakse727
    @mallikarajapakse727 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මෑනියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය.

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ! ආනන්තරික සමාධියෙන් එපිට ඇති විදර්ශනාව නම් ක්ශනයක් ක්ශනයක් පාසා හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා නාම රූප ධර්මතාවයේ/ ක්‍රියාවලියේ සත්‍ය දැකීම, එතුලින් රාග ද්වේශ මෝහ හට නොගන්නා තැන , එතනයි අපේ වැඩ නිමා වී ඇති තැන; නිවීම ! 🙏🌹

  • @sumanaaththanayake1777
    @sumanaaththanayake1777 ปีที่แล้ว +2

    🙏🙏🙏මට මාහමුවිය එහිකෙනෙක් හෝ දෙයක් නොපවතී.කල්‍යාන මිත්‍ර ඔබ වහන්සේට නම්ස්කාර කරමී🤗🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +3

    🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ................

  • @rathnabaranewijeratne9885
    @rathnabaranewijeratne9885 ปีที่แล้ว +5

    Maniyani,
    First time I heard very clear and understandable "Vidarsa" Bawanawak.
    Please continue this episode and give us more opportunities to develop our mind until we achieve our final goal of supreme state of " Nirwana".
    Sadu, Sadu, Sadu 🙏🙏🙏

  • @kavindyadissanayake5786
    @kavindyadissanayake5786 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ගෞරවණීය තෙරණින්වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @swarnasilva8996
    @swarnasilva8996 ปีที่แล้ว +2

    🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏
    සුවපත් වේවා ....

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු...නමස්කාර වේවා මැනියනි . සියලුම ආයතන තුලින් අපව ක්‍රියා කරවන්නේම අපේ සිත බව හොදටම වැටහුනා මැනියනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +1

    මේ දැනෙන බුද්ධ ස්වභාවය
    වන්දනා කරම් වන්දනා වේවා ,
    ආර්‍ය යන් වහන්ස ,ලෝසතුන් දුකින්
    මුදාලනු පිනිස බොහෝ කල් වැඩ සිට්වා !!!

  • @user-df9cd5eq8z
    @user-df9cd5eq8z 6 หลายเดือนก่อน

    නමස්කාර වේවා පින්වත් මෑණියන් වහන්සේට ❤❤❤

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 หลายเดือนก่อน

    uhum Kalyana mithra maniyan wahansa.....
    Mage namaskaraya weva....
    🙏👍🙏👍🙏

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ගලන ගගකි දිවියම සොභාදහමෙ මගෙ මට මම අදාලම නොවන හෙතුන් පට්ටිච්චව එතෙක් වද්දට හසු නොවි තෘන කන්න දිය සුලි අතිනොවිමට සතියෙන් විකුර්තිය ප්‍රකුර්තිවන තෙක් මම කෝ මොනව කරන්න්ද සොභදහමෙ ඓතිය එතනටම හෙතුන් පටිච්ච සම්බුත හෙතු භන්ගා නිරුද්දති තෙක්

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 ปีที่แล้ว +2

    Mema watina desanawata awadanaya yomumireemata asuna sabda badawak una meniyani .karunakara mema vidarsana dekma venama episod ekakin labadenna .obawahanseg e pada namaskara karami
    Sadu sadu sadu

    • @rathnabaranewijeratne9885
      @rathnabaranewijeratne9885 ปีที่แล้ว +1

      I really appreciate and support for the request made by Gunapala Dissanayake .
      Meniyani, First time I heard very clear " Vidharsana" Bawanawak.
      Please give us more opportunities to develop our mind until we realise ultimate "Nirwana"🙏🙏🙏 by being away from the same "MIND"🙏🙏🙏

  • @asokachandani3138
    @asokachandani3138 ปีที่แล้ว

    පෙර ලොකු කුසලයක හේතුවක් වසයෙන් මෙවන් දර්මය ක් අසන්නටලබුනේ උතුම් බුදු දිය නියටමාගේ නමස්කාර ය වේවා නමස්කාර ය වේවා නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m 27 วันที่ผ่านมา

    Sadu...sadu...sadu...

  • @surangidassanayake9764
    @surangidassanayake9764 ปีที่แล้ว

    Namaskaraveva gauraneeya Meniyanvahansa 🙏🙏🙏🙏🙏

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏obata nirogi suwayama labéwa

  • @chandrikagamage5384
    @chandrikagamage5384 ปีที่แล้ว +1

    Namaskara wewa theranin wahanse

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa

  • @princijayatunga6201
    @princijayatunga6201 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @devikaudayangani7975
    @devikaudayangani7975 ปีที่แล้ว

    නමස්කාර වේවා ....🙏🙏🙏

  • @indikaalwis9944
    @indikaalwis9944 ปีที่แล้ว

    H❤❤❤

  • @janakiejayasekara413
    @janakiejayasekara413 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ❤❤❤

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @indrapremalatha-nh7vx
    @indrapremalatha-nh7vx ปีที่แล้ว

    Obavahnsea deasanakala me desanaven labu sanasilla s
    iulu loka siulu satvayatmlabeva'

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @chathuranipeiris2063
    @chathuranipeiris2063 5 หลายเดือนก่อน

    180 බලන විදිහ කියා දෙන දේශනයක link එකක් දාන්න්කෝ...🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว

    sadhu sadhu sadhu

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927 ปีที่แล้ว

    🎉🎉🎉

  • @importsupervisorfitsaviati3262
    @importsupervisorfitsaviati3262 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduraabeysingha540
    @maduraabeysingha540 ปีที่แล้ว

    Tokuobotz

  • @princijayatunga6201
    @princijayatunga6201 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indranipushpa376
    @indranipushpa376 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shanthiwarnasuriya8384
    @shanthiwarnasuriya8384 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @moonapali6704
    @moonapali6704 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Kumii9
    @Kumii9 ปีที่แล้ว

    🙏🙏🙏