ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නමස්කාර වේවා ස්වාමීනී🙏🙏🙏🙏🙏දීර්ඝායු වේවා හොදින් තේරැම් ගන්න පුලුවන් බොහෝමයක් පින් කුසල් රැස්වේවා සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා
සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ හිමියනි ඔබ වදන් ඇසූ පමණින් නිවී නිවී යන අරුමය දුටුවෙම් 🙏🙏🙏
Anubudu piyanani mage namaskaraya wewa
අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
Samadhi saadhu saadhu 🙏🙏🙏
Saadhu saadhu saadhu 🙏🙏🙏
oba wahanseta nuwan suwa
Excellent
සැඟව තිබු ශ්‍රී සද්ධර්මය මේ කාලයේ අපහට මුලින්ම විවර කල වහරක අභයරත්නාලංකාර අපගේ අති පූජනීය ලොකු ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේගේ පාද සැමදා නමස්කාර කරමි...!_ () _ නමෝ බුද්ධාය , නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය ...!!!www.waharaka.com/%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA/%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B7%E0%B7%8F-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%AC/
sadu sadu sadu
Very good description
Sadu 🌸 sadu 🌸 sadu 🌸
Sadu sadu sadu
Sadu Sadu Sadu sadu
@F_dwSuwisi Gunaya සූවිසි ගුණය - වන්දනා ගමන යන්නේ නිවෙන්නට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
අනිච්චතාවය හෙවත් මගේ වසඟයේ පවත්වන්න බැරි බව දුකක්මයි. ඒ වගේම අනිත්‍ය තාවය වෙලාවකදී දුකක් විය හැකි අතර තවත් වෙලාවකදී සැපක් යහපතක් විය හැකි බව මනාව පැහැදිලියි.භව පච්චයා ජාති: බීමට බද්ධ වූ කෙනාට බේබද්දා කියන ජාතියත් සොරකමට ඇබ්බැහි වූ කෙනාට සොරා කියන ජාතියත් මිනිස් ඝාතන කරන කෙනාට මිනීමරුවා කියන ජාතියත් උරුම වන අතර සමාජයෙන් නින්දා අපහාස ලැබෙනවා. රජයෙන් නොයෙකුත් ආකාරයෙන් දඬුවම් විඳින්න සිදු වෙනවා. නමුත් සියලු සංඛත ධර්මයන්ගේ ධර්මතාවය වන අනිත්‍ය ස්වාභාවය නිසා භවය නිරෝධ කිරීමෙන් ජාතිය නිරෝධ කල හැකියි. හේතු පල දහමට අනුව හේතුව හැදුවොත් පලය ලැබෙනවා. බේබදු කමේ අන්තයට ගිය සමහරු එහි ආදිනව දැක එයින් අත්මිදී සෙස්සන්ටත් බේබදු කමින් මිදෙන්නට උපදෙස් දෙනවා. මිනීමරුවෙක්ව සිටි අංගුලිමාල අරිහතුන් වහන්සේ නමක් බවට පත් උනේ ඒ ධර්ම තාවයට අනුවයි. තවමත් "අනිත්‍ය නිසා දුකයි" කියමින් තමනුත් නිවන් මගින් ඈත් වී ශ්‍රාවකයන්ද මුලාවට පත් කරමින් සිටින දේශකයන් වහන්සේලාගේ ප්‍රඥාව අවදි වේවා! මේ ලැබී තිබෙන අති දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනය ලබා ගනිත්වා!! නිවනින්ම නිවෙත්වා !!!වැසී තිබූ නිවන් මාර්ගය විවර කරදුන් අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!! 🌸🙏🌸🙏🌸🙏🌸
Samadhi saadhu saadhu y 🙏🙏🙏
🙏🌼🙏🌺🙏💐
🙏🙏🙏
නමස්කාර වේවා ස්වාමීනී🙏🙏🙏🙏🙏දීර්ඝායු වේවා හොදින් තේරැම් ගන්න පුලුවන් බොහෝමයක් පින් කුසල් රැස්වේවා සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා
සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ හිමියනි ඔබ වදන් ඇසූ පමණින් නිවී නිවී යන අරුමය දුටුවෙම් 🙏🙏🙏
Anubudu piyanani mage namaskaraya wewa
අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
Samadhi saadhu saadhu 🙏🙏🙏
Saadhu saadhu saadhu 🙏🙏🙏
oba wahanseta nuwan suwa
Excellent
සැඟව තිබු ශ්‍රී සද්ධර්මය මේ කාලයේ අපහට මුලින්ම විවර කල වහරක අභයරත්නාලංකාර අපගේ අති පූජනීය ලොකු ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේගේ පාද සැමදා නමස්කාර කරමි...!
_ () _ නමෝ බුද්ධාය , නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය ...!!!
www.waharaka.com/%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA/%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B7%E0%B7%8F-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%AC/
Saadhu saadhu saadhu 🙏🙏🙏
sadu sadu sadu
Very good description
Sadu 🌸 sadu 🌸 sadu 🌸
Sadu sadu sadu
Sadu Sadu Sadu sadu
@F_dwSuwisi Gunaya සූවිසි ගුණය - වන්දනා ගමන යන්නේ නිවෙන්නට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
අනිච්චතාවය හෙවත් මගේ වසඟයේ පවත්වන්න බැරි බව දුකක්මයි. ඒ වගේම අනිත්‍ය තාවය වෙලාවකදී දුකක් විය හැකි අතර තවත් වෙලාවකදී සැපක් යහපතක් විය හැකි බව මනාව පැහැදිලියි.
භව පච්චයා ජාති: බීමට බද්ධ වූ කෙනාට බේබද්දා කියන ජාතියත් සොරකමට ඇබ්බැහි වූ කෙනාට සොරා කියන ජාතියත් මිනිස් ඝාතන කරන කෙනාට මිනීමරුවා කියන ජාතියත් උරුම වන අතර සමාජයෙන් නින්දා අපහාස ලැබෙනවා. රජයෙන් නොයෙකුත් ආකාරයෙන් දඬුවම් විඳින්න සිදු වෙනවා. නමුත් සියලු සංඛත ධර්මයන්ගේ ධර්මතාවය වන අනිත්‍ය ස්වාභාවය නිසා භවය නිරෝධ කිරීමෙන් ජාතිය නිරෝධ කල හැකියි. හේතු පල දහමට අනුව හේතුව හැදුවොත් පලය ලැබෙනවා. බේබදු කමේ අන්තයට ගිය සමහරු එහි ආදිනව දැක එයින් අත්මිදී සෙස්සන්ටත් බේබදු කමින් මිදෙන්නට උපදෙස් දෙනවා. මිනීමරුවෙක්ව සිටි අංගුලිමාල අරිහතුන් වහන්සේ නමක් බවට පත් උනේ ඒ ධර්ම තාවයට අනුවයි. තවමත් "අනිත්‍ය නිසා දුකයි" කියමින් තමනුත් නිවන් මගින් ඈත් වී ශ්‍රාවකයන්ද මුලාවට පත් කරමින් සිටින දේශකයන් වහන්සේලාගේ ප්‍රඥාව අවදි වේවා! මේ ලැබී තිබෙන අති දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනය ලබා ගනිත්වා!! නිවනින්ම නිවෙත්වා !!!
වැසී තිබූ නිවන් මාර්ගය විවර කරදුන් අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!! 🌸🙏🌸🙏🌸🙏🌸
Samadhi saadhu saadhu y 🙏🙏🙏
🙏🌼🙏🌺🙏💐
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏