බල්ලට සිවුර පෙරවපු විශ්ව බුද්ධ දන්නවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 7 หลายเดือนก่อน +12

    අපේ මෝඩ සිංහලයාට තේරුම් ගන්න ශක්තිය නැහැ විශ්ව බුද්ධි හාමුදුරුවෝ කියන්නේ පටිට චාරිතයක් අවංකව චාරිතයක් පන්සල් වල ඉදගෙන සිවුර දා ගෙන කරන්නේ බලු සේරම හාමුදුරුවරැ කතාව ඇත්ත විශ්ව බුද්ධි හාමුදුරුවෝ හරියටම හරි විශ්ව බුද්ධි හාමුදුරුවන්ට මම හිස නමා ගරැ කරනවා හැමදාම ඇත්ත කතා කලාට ..දයකයන්ට ගහන්න ඔනේ ගු දලා කොස්සට..පන්සල් වල ඉන්න හාමුදුරුවන්ට ..වරද දුටු තැන ගහලා එලවන්නෙ නැහැ අනේ පවු කියලා තව හුරතල් කරනවා .මටනමි දැන් සංඝයාලාව .පිලිකුල් ..දකිද්දි ..විශ්ව බුද්ධිව නෙරපලා ඇරියා ..එතකොට අනිත් හාමුදුරුවරැ .දැනටත් .පන්සල් ඇතුලේ වල්කමි කරනවා ඇයි ඒඅයව..නෙරපලා..අරින්නෙ නැත්තේ ඇයි විශ්ව බුද්ධි හාමුදුරුවෝ විතරක් දැන් ඉන්න හාමුදුරුවරැ හරිම වනචරයි ..සාසනයට කනවා කාලකාන්නි මෙන්න මෙි අයවයි නෙරපලා අරින්න ඔනේ නමුත් ඇත්ත කතාකරන අයට අද සාමාජයෙ ඉඩක් නැහැ ..විශ්ව බුද්ධි අපේ හාමුදුරුවනේ මම ඔබවහන්සෙට හිස නමා ගරැ කරමි ඇත්ත ඔබවහන්සෙ කිව්වා සියට 95 ඉන්නෙ බුද්ධාගමෙි මිනිස්සු හිරගෙදර..එයට හේතුව තමයි අපේ පන්සල් වල ඉන්න හාමුදුරුවරැ..හරි ධර්මයක් ජනතාවට දිලා නැහැ බුද්ධාගමෙි මිනිස්සු හරියට පව් කරනවා..ධර්මයක් .ඇට ලේ මස් නහර වලට වැදිලා නැහැ මෙි ඛවුද්ද ජිවිතවලට වග කියන්න ඔනේ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ .පිනට කාකා..නිදි..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 7 หลายเดือนก่อน +4

    අපිත් කියන්න ම් විශ්ව බුද්ද කවුද කියලා , ඔහු බුදුන් පියානන් වහන්සේ ගේ , දරුවෙක් , , ඇත්තටම ,සසර නවත්වපු කෙනෙක් , 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 ලංකාවේ මිනිස්සුන්ට රහතන් වහන්සේ අදුනගන්න බෑ ,

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 7 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි පුතේ ඔයාට සියලු පැතුම් ඉටු වෙිවා ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilkulathilaka2371
    @sunilkulathilaka2371 7 หลายเดือนก่อน +5

    Supiri චරිතයක් wamu viswa

  • @nalanikularathna1641
    @nalanikularathna1641 7 หลายเดือนก่อน +4

    විශ්ව බුද්ධ අති විශිස්ට චරිතයක්..🙏🙏🙏

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 7 หลายเดือนก่อน +7

    ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනී නෑ... මේ නිවේදකයා අසාර්ථකයි .

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබට.

  • @KalumDisanayaka-td3uc
    @KalumDisanayaka-td3uc 7 หลายเดือนก่อน

    අනගාරික ධර්මපාල තුමන්ගේන් පස්සේ දැක්ක හොදම ජාතික විරයා 🫡

  • @Navan1993h
    @Navan1993h 7 หลายเดือนก่อน +1

    #සම්මාවෙසක්

    • @alone-h7o
      @alone-h7o 7 หลายเดือนก่อน

      😂😂

  • @Gijukulu
    @Gijukulu 7 หลายเดือนก่อน

    ලස්සනයි

  • @kosalagalagedara3778
    @kosalagalagedara3778 7 หลายเดือนก่อน

    Namaskaara weewa nubawahanseta

  • @ලෙජන්ඩ්WITHනිශාන්ත
    @ලෙජන්ඩ්WITHනිශාන්ත 7 หลายเดือนก่อน

    බුදුන්ගේ දේශනා ගැන,ධර්මය පිලිබදව අවභෝදයක් තියෙන මිනිස්සුන්ගෙන් ඕන ඔය ප්‍රශ්නය අහන්න.

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 7 หลายเดือนก่อน

    Good Job 🙏🙏🙏

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 7 หลายเดือนก่อน

    Prasna ahanna dau eka hari na na. Viswa Budda niyamai atta kiuwe toe top

  • @krishanthahmd2586
    @krishanthahmd2586 7 หลายเดือนก่อน

    විශ්වය අදුනගන්න ඒ රසය විදින්න ඕනකම දැනෙන්නේ කී දෙනාටද ???

  • @NiroyBandara
    @NiroyBandara 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @SakuVithanagee
    @SakuVithanagee 7 หลายเดือนก่อน

    💚💚

  • @TheTerribleevents
    @TheTerribleevents 7 หลายเดือนก่อน

    අපේ පැත්තෙ ආවද❤

  • @SachinthaD.MSachinthaBandara
    @SachinthaD.MSachinthaBandara 7 หลายเดือนก่อน +1

  • @MaheshaDisna
    @MaheshaDisna 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChandiIdda
    @ChandiIdda 7 หลายเดือนก่อน +1

    Ohu muniwarayekmai,
    Kawada hari ohu sadguru, mooji, roopat Vani lokayata darshanaya Dena munvarayek venavamai

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 7 หลายเดือนก่อน

    ව්ස්වබුද්ද තෙරුම් ගන්න ලෙසි නහ්.වෙසක් සදපායලා අලුත් දවස ක් උදා වී ලා අදුරදුරුව්ලා ආලොකය න් පිරි ලා ..

  • @godeeclips
    @godeeclips 7 หลายเดือนก่อน

    මේ වගේ විඩියෝ නම් මේක විතරක් ඇති wage.😢

  • @roycearthur8060
    @roycearthur8060 7 หลายเดือนก่อน

    😅 ❤👍💯

  • @Nalani277
    @Nalani277 7 หลายเดือนก่อน +1

    💚🙏🙏🙏😌

  • @slgrungesick
    @slgrungesick 7 หลายเดือนก่อน +1

    ප්‍රතිශතයක් විදිහට හොඳයි නේ 🖤

  • @vishuwithnature
    @vishuwithnature 7 หลายเดือนก่อน +3

    Yo yo

  • @mouliyahampath9888
    @mouliyahampath9888 7 หลายเดือนก่อน

    😢😢😢😢

  • @sahanakalanka
    @sahanakalanka 7 หลายเดือนก่อน +1

    ❤️💫

  • @mallikakabral2562
    @mallikakabral2562 7 หลายเดือนก่อน

    Oba ta. Pissu. Kiyanna. Ayata. Kavada. Hari. Taravi. Pissu. Untamai. Kiyala

  • @navindilshan1393
    @navindilshan1393 7 หลายเดือนก่อน

    නිවේදනයකයා අමු ගොබ්බයෙක්😂. මූට තෙරෙන් නෑ හරියට කරන්න . 😅😅

  • @gimhanigimhani1741
    @gimhanigimhani1741 7 หลายเดือนก่อน

    😂

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 หลายเดือนก่อน

    🙏