Chocolate Jelly Island Cake (චොක්ලට් කේක්, දිවයිනක් සමගින් පැහැදිලිවම, සරලවම)
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ย. 2024
- ඔයාලට අද අරගෙන ආවේ චොක්ලට් කේක් එකක් මත නිර්මාණය වුනු දිවයිනක කේක් එකක්..මේ අදහසුත් අරන් ඔයාලගේ අදහසුත් එකතුකරලා ලස්සන නිර්මාණයක් කරන්න
Cooking Made Simple පහසුයි රසයි
Janani Gurusinghe
/ jananigurusinghe2015
හරිම ලස්සනයි අක්කේ ❤ කියන්න වචන නෑ මෙච්චර පැහැදිලිව ලස්සනට පුංචි දෙයක්වත් හංගන්නේ නැතුව කියාදුන්නට බොහොම පිං අක්කේ ❤
ඔයාටත් ස්තූතියි ආදරණීය නංගී ❤️❤️
හරිම ලස්සනයි අක්කේ♥️ ගොඩාක් ස්තුතියි හැමදෙයක්ම සරලව කියා දුන්නට😘
හරිම ලස්සනයි අක්කෙ .. ඇත්තම දූපතක් වගේ 🤩
ස්තූතියි නංගී ❤️❤️
Harima lassanai 🥰🥰🥰 godak pahadiliwa kiyala dunnata godaak sthuthi.
මේ දවස්වල හදන්න බලා බලා හිටියේ මේ ජෙලි කේක් එක . ඔයා ඒකට ලොකු උදව්වක් කලේ අක්කේ . ගොඩක් ස්තූතියි 🙏
සතුටුයි , ස්තූතියි ඔයාටත් ❤️ හදලා ෆොටෝ ගේන්න හොදේ
හරිම ලස්සනයි, පිළිවෙලයි ජනනි.ගොඩාක් ස්තූතියි ඔයාට...❤️
ඔයාටත් ස්තූතියි මදූ ❤️
Harima pahadili godaaak sthuthi miss...
Amazing. Your cake designs are very creative. Thanks for all.
රුවින් සපිරි රසය පිරුණු කේක් රැගෙන අප වෙත එන සොයුරියේ දයාබරව💖 ඔබට කියමි මෙය නම් කෙලෙසක කන්නද නිවුන සිතින් බලා හිඳිමි සොයුරියේ💖💖💖
ස්තූතියි ආදරණීය මනීශා ❤️❤️
හරිම ලස්සනයි අක්කා 💗💗
හරිම ලස්සනයි ..බටර් අයිසින් එකක් හරියටම හදා ගන්න විදිහ පැහැදිලි කරලා දෙන්නකො.රෙසිපි එක්කම..👍👍👍❤️
හරිම ලස්සනයි ..පැහැදිලිව කියලා දෙනවා
ස්තූතියි නංගී ❤️❤️
Harima lassanai akke, aththatama dupathakata giya wage
ස්තූතියි නංගී ❤️❤️
Maarama lassanai...
බොහොම ස්තූතියි 🥰
Very creative ......Excellent job
Wow akki. පුංචි දුපතකට ගියා වගේ, ❤️
ස්තූතියි ගයනි නංගී ❤️❤️
ජෙලටින් ගන්නවනන් පවුඩර් එක කොච්චරක්ද දාන්නෙ ?
Harima lassanai akke..aluth adahasak..well done akke🍰🍰🍰🍰
Hari lassanai janani
ස්තූතියි නිශාන්ති
Harema lassanai nangei, pen oyata
Fantastic 👍👍😍
Thank you ayye
Me nirmanaya kochchara wela ealiye tiyaganna puluwanda
Matath danaganna oni
Miss mata danaganna puluvan da me vidiyata hadapu cake ekak paya kiyak eliye thiyanna puluvan da kiyala prij aken එළියට gaththama diya venne nedda
Biscuit walata colourin dagtta widiya kiynnko mis
Harima lassanai akke
ස්තූතියි නංගී ❤️❤️
අක්කෙ කොච්චර වෙලාවක් මේ කේක් එක එලියෙ තියාගන්න පුලුවන්ද ?
harima lassanai akke ❤️❤️
ස්තූතියි නංගී
ඔන්න අක්කෙ ආසාවන් බැලුවා.
ස්තූතියි නංගී ❤️❤️
ස්තූතියි,ලස්සනයි කේක් එක.
ස්තූතියි ශශිකා ❤️
මට දැනගන්න ඕනී මේ ජෙලි1 දිය නොවි කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද??
හරිම ලස්සනයි අක්කේ මට කියන්න පුලුවන්ද ඉතාලියේ තියෙන ඔයා මේ කේක් එකට ගත්ත food coloring jel එකේ නම
Cake hadanna asa apita me nirmanaya kiyala dunnata godak pin akkeeee....harina lassanaiiiii....akke wilton food colours italy wala kohenda ganna tiyenne akkeeee....❤️🙏❤️
ඔයාටත් ස්තූතියි නංගී ❤️❤️ කේක් බඩු කඩවල තියෙනවා , ඒ වගේම online order කරන්නත් පුලුවන් නංගී
God bless you akka
Nangi ❤️❤️
ගොඩක් පැහැදිලියි ..ඒ වගේම ලස්සනයි ..මට පොඩ්ඩක් කියන්න මේ චීස් කේක් ට්‍රේ එකෙන් කේක් බෝඩ් එකට අපිට මාරු කරගන්න පුලුවන් නේද ..බොහොම ස්තුතියි ..
ස්තූතියි , ඔව් ඩෙකරේට් කරන්න කලින්ම බෝඩ් එකක් තියාගන්න චීස් කේක් ට්‍රේ එක උඩින් ❤️ එතකොට ඔයාට පහසුයි
@@JananiGurusinghe බොහොම ස්තුතියි ඔයාට .
niyamai akke,,
ස්තූතියි නංගී ❤️❤️
Wow....
Thank you ❤️
Akke kohomada maluwo athulata dala hadane
ෆොන්ඩන්ට් මාලුවෝ හදලා තියලා ඊට උඩින් ජෙලි වක්කරන්න නංගි
Me kapana kotas wlin 2kg na ne එතකොට costumee illuwe 2kg nm mokdda krnne
කපන කොටස් වලින් තමා කදු ගැට හදලා තියෙන්නේ 😊 කේක් අඩුවෙලා නෑ
Meka apita dummy akata unath krnn puluwanda
Meka hadanna jelly paclets wala thiyana jelly hadala dagena cake eka hadanna puluwanda
Pls kiynnkoo
පුලුවන් , තව ජෙලටින් වෙනම ජෙලි පැකට් එකට එකතුකරන්න නැත්නම් ලස්සනට එන්නේ නෑ..හොදට ජෙලි ලේයර් එක සෙට් වෙන්න ඕනේ ඔයාට පැහැදිලි නේද ❤️
@@JananiGurusinghe
Hari
Thank u very much
wow yummyy😋😋😋😍
Thank you
Biscuits tika colour kare kohomada miss air brush ekakinda
Me cake eka room temperature eke kochchara welawak thiyanta puluwanda diyawen nadda
Oyai cake ekai dekama lassanai miss
Amazing 🤩🤩
Thank you nangi ❤️
very beautiful akka
Thank you nangi ❤️
Sure man hadanawa meka hubbyge bday ekata feb 16
Wooow 😍
Me cake eka eliye thiyana puluwanda jely eka diya wenawada
නෑ දියවෙන්නේ නෑ හොදට සෙට් වෙන්න අපි ජෙලටින් දැම්මනේ ❤
Wow
Thank you
Biskat kudu pata miskarala valanavada kudu vaga ganna
Thank you godak lassanai
Lunaaaaaaaa
Ciao Guilia 🥰
Lassanai
Mis mata ikmanin pilithurak ona.mama dan me cake eka hadanagaman.mm dapu jelatin mishranaya kake ekata uragattane.ekata mokada karanne.plz😢😢😢😢😢
මම දැන් දැක්කේ මේ කමෙන්ට් එක..ඔයා හරියට චොක්ලට් ගනාච් එකෙන් කේක් එක කවර් කරානම් ජෙලි එක උරාගන්නේ නෑනේ..පැය 19ක් කමෙන්ට් එකට..ඔයා දැන් මොකද කරගත්තේ
If we leave this cake in room temperature (not refrigerated ), jelly will get melted?
Thank you so much ❤❤
❤
Thank you akka
Nangi ❤️❤️
Thank you❤🌷
❤️❤️
ජෙලි දාද්දි කේක් එක දියවෙන්නේ නැත්ද
පුදුම ලස්සනයි අක්කේ..😍❤😗මේ ජෙලි දාද්දි කඩේ ජෙලි පැකට් එකක් දාන්න බැරිද අක්කේ...
Wow