ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ
සාධු සාධු සාධු උතුම් භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු සත්බුදු රජාණන්වන්සේලා උදේසා උත්තම ධාතුන් වහන්සේලාට උදේසා සකසා නිම කර පුජා කර එ උතුම් සත්බුදු සිරි ඉන්දක සමන් සෑරජානන් වහන්සේට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි🪔🪷🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🙏🙏🙏
ජීවිතේ දැකපු ලස්සන ම විහාරස්ථානය. මේවගේ පිංකම් දකින්න ඇස් පින් කරලා තිබුනා. දුර සිටම සතුටු සිතින් වන්දනා කරමි. තෙරුවන්සරණයි🙏
සාදූ.....සාදූ.....සාදූ......🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය......🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේලා ඇතුලු පින්වතුන් මෙවන් පින්බිමකට ශ්‍රම යෙන් දායකවී රැස්කර ගත් කුසලය මම දානුමෝදන්වීමි
සාධු සාධු සතුටු සිතින් අනුමෝදන් වෙමි... 🙏සම්මා සම්බුදු සසුන බැබලේවා 🙏🙏🙏
සාධු සාධු සාධු ගෝතම බුදු සසුන බොහෝ කල් සුරෙකේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය 💐💐💐💐🙏🙏🙏🙏
🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻
උතුම් භාග්‍යවතුන් වහන්සේගේ , උතුම් රහත් වහන්සේලාගේ උත්තුම ධාතුන්වහන්සේලා වැඩ සිටින උත්තම සෑයට මාගේ නමස්කාරය වෙවා. නමෝබුද්ධාය. ❤❤❤
සාදු සාදු සාදු අනුමෝදන් වෙමි මේ වාසනාවන්ත පිංකම කොහෙද මේ පුණ්‍යභූමිය තියෙන්නේ
සාධූ! සාධූ!! සාධූ!!!ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම ස්වාමීන් වහන්සේලාට පින් සිදුවේවා! නිවනින්ම සුවපත් වේවා! 🙏🙏🙏
අසිරිමත් සුන්දර දසුනක් සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මේ උතුම් පුන්‍ය භුමියට මාගේ උත්තම නමස්කාරය වේවා !!!!
සාධු! සාධු! සාධු! හැම විටම මෙවන් දසුන් දැනගැනීමට ලැබෙනවා නම් සිත් සතන් කෙතරම් නිවී සැනසෙයිද? මෙවැනි උත්තම පින් කම් කරගන්න බොහෝ පින් තියෙන්න ඕන. දුර සිට අනුමෝදන් වෙමි.මමත් ඔය වැනි පින්කම් කර ඇති බැවින් මහත් සතුටක් ලබනවා.හැම අතින්ම සම්බන්ධ වන සියළු දෙනාටම ලැබෙන පින් තක්සේරු කරන්න බෑ.උතුම් ස්වාමීන් වහන්සේලා සියළු දෙනාටම බොහෝ පින් සිදුවේවා!!! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය වේවා!!!
ඒ භාග්‍යවත් වු ධාතූන් වහන්සේලාරැස් විහිදුවමින් වැඩ සිටින උතුම්සිරි ඉන්දක - සමන් සත්බුදුමහ සෑරජාණන් වහන්සේට...මාගේ නමස්කාරය වේවා.!නමෝ බුද්ධාය.!!!උතුම් තෙරුවන් සරණයි.!!!
බුදු හිමි වෙනුවෙන් ඉදි වූ සිද්ධස්ථාන,🔆 ආරාක්ශා කිරීමටත්, 🔆 අලුත් වැඩියා කර සංරක්ෂණය කිරීමටත්, 🔆 අලුතින් ඉදි කිරීමටත් නන් අයුරින් දායක වන සියලු දෙනාට ලෞකික ලෝකෝත්තර වශයෙන් සෙතක්ම වේවා! 🙏☸️🙏සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වාසනාවන්ත වේවා! 🌼🙏🙏🙏🌼
මා දැකපු ලස්සනම පන්සලක් මෙවැනි පන්සලක් නිර්මාණය කරන්න ශ්‍රමයෙන් උදව් කරපු සෑම දෙනාම ලොකු පිනක් කරගෙන තියෙනවා ඒ ශ්‍රමය දකිනකොට මමත් එතන හිටියා නම් කියා හැඟීමක් ආවේ මෙවැනි පන්සලක් දකින්නත් ලැබුණු පිනක් තිබුණානේ කියා සිතෙනවා සාදු සාදු සාදු.🙏🙏🙏
ඇත්තමයි ❤
සාදූ සාදූ 🙏තෙරුවන් සර්ණයි අනේ අපිත් හරිම ආසයි මේ විදිහට උදවු උපකාර කරන්න එන්න , අනේ විස්තර ටික දාන්නකෝ මේ පිළිබදව , 🙏🙏
සාදු සාදු සාදු......🙏🙏🙏 සත්පුරුෂ ඇසුර නිසා බොහෝ දෙනෙකුට පිං රැස්කරගන්න ඇතිද.... 🙏🙏🙏Mahameunawa asapuwa ape loku swaminwahansa athulu maha sagaruwanana magea namaskaraya wewa....🙏🙏🙏
සාධු ! සාධු ! සාධු !
සාදු සාදු සාදු බොහෝ කලක් මේ සෑ රජාණන් වහන්සෙ වැජඹේවා.,
Me serajanan wahanse wenuwen dayaka wenna kemathi eth enna widihak ne mudalin hari sambanda wenna kemathi.danna kenek innawanam kiyannako ginum ankayak me seya namin thiyenawanam godak pin. 🙏🙏🙏
සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
සාදූ....
නමෝ බුද්ධාය සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏 🙏 🙏 තෙරුවන් සරණයි
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 anumodami 🙏🙏🙏
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 Sathutu Sithin Anumodan wemi 🙏🙏🙏 Apage Gurudewoththama Kalyana Mithra Pinwath Loku Swamin Wahanse Athulu Siyaluma Pinwath Swamin Wahansa lata Niduk Nirogi Chirajeewanaya Labewa 🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ සාදූ .....🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
රේන්ද වලින් හදලා වගෙයි! 🙏🙏🙏
🙏🙏🙏sadu sadu sadu
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Ane apith ada yanawane mema uthum sayata awasan wath kireemata. Puduma sathutak thiyenne. Apage loku S,wahanseta pinsinduwannata apata boho pin raskaraganna awasthawan udauna. Apa monatharam pinwanthada.🙏🙏🙏🌻🌻🌻
සාදු සාදු සාදු 🙏🙏🙏
💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐
Sadu sadu anumodanwemi.
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
Sadhu sadhu sadhu ❤
Sadu sadu sadu.apitath me pin anumodan wewa.........
*NAMO BUDDHAYA!!!**JAYA DHARANI*
Sadu sadu
🙏🌼
SADU SADU SADU 🙏 🪷
🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සාදු සාදු සාදු
Namo buddhaya…….!!!
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🌸🌸🙏🌸🌸🌸🙏🌸🌸🌸🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏namo buddhaya
🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸
❤🙏❤🙏❤
🙏🙏🙏💖💖💖
Sadhu!Sadhu! Sadhu!
අනේ සාදු සාදු සාදු...පුදුම සතුටක් දැනෙන්නේ මේ සෑය මෙහෙම විරාජමානව අහස් ගැබේ සුදෝ සුදු පාටින් බලද්දී..මීට අවුරුදු 14 කට කලින් මන් මේ සැයේ වැඩ කරන්න ගියේ..එතකොට මන් ගොඩක් පුංචි..සිමෙන්ති වලට අත් හිල් වෙනකං ඒ කාලේ වැඩ කළා..ඒ මතකයි අද සෑය තියන විදියයි දැක්කම ඇස් වලට කදුළු එනවා..මගේ පුංචි කාලේ ඉඳන් මේ වෙනකං අපේ ජීවිත පිනෙන් පිරෙව්වේ මේ උතුම් සෑය..අදත් මන් උපරිමයෙන් වැඩ කළා.ඒත් හිතට මදි..පුදුමාකාර සතුටක් දැනෙන්නේ මේ වැලි කැටයක් ගානේ අපි පින් කරගත්තා නේ කියල මතක් වෙද්දි...කොහේ කොහේ ගිහින් විනාශ වෙන්න තිබුණු ජීවිත ද මේ සෑය පුංචි කාලේ ම අපිව ඒ පව් වලින් ගලවා ගත්තේ කියලා දැනෙද්දී ඇති වෙන්නේ සන්වේගයක්..මේ පින් අපි කරගත්තේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසයි..ඒ සියලු ම පින් අපගේ ගුරු දෙවිදුන් ට අනුමෝදන් වෙත්වා..සාදු සාදු සාදු..🙏🙏
සාදු !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ! පින්වත් ඔබට කියන්න පුලුවන්ද කොහොද මේ තැන මේ පුන්‍ය භූමිය තියෙන්නෙ කියලා. පින් ඔබට 🙏
@@shyamaleesandamalee2108 බණ්ඩාරවෙල ඇල්ල මාර්ගයේ කුඹල්වෙල
4:53 @@shyamaleesandamalee2108බණ්ඩාරවෙල, කූඹල්වෙල
අනේ සාදු සාදු අනුමෝදන් වෙනවා ඒ පිං❤
@@shyamaleesandamalee2108බණ්ඩාරවෙල තියෙන්නෙ✨️
උදවු කරන්න කැමතියි සම්බන්ධ වෙන්න පුළුවන් විදිහක් කියන්න
🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
Me pansala koheda thiyenne matath asai udu wenna
බණ්ඩාරවෙල මහාමෙව්නාව භාවනා අසපුව කුබල්වල
Koheda me viharaya tiyenne
Ella
කුඹල්වෙල, බණ්ඩාරවෙල ඉඳල 6km වගේ
නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 💐💐💐
සාදු. සාදු සාදු.❤❤❤
සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ
සාධු සාධු සාධු උතුම් භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු සත්බුදු රජාණන්වන්සේලා උදේසා උත්තම ධාතුන් වහන්සේලාට උදේසා සකසා නිම කර පුජා කර එ උතුම් සත්බුදු සිරි ඉන්දක සමන් සෑරජානන් වහන්සේට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි🪔🪷🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🙏🙏🙏
ජීවිතේ දැකපු ලස්සන ම විහාරස්ථානය.
මේවගේ පිංකම් දකින්න ඇස් පින් කරලා තිබුනා.
දුර සිටම සතුටු සිතින් වන්දනා කරමි. තෙරුවන්සරණයි🙏
සාදූ.....සාදූ.....සාදූ......🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය......🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේලා ඇතුලු පින්වතුන් මෙවන් පින්බිමකට ශ්‍රම යෙන් දායකවී රැස්කර ගත් කුසලය මම දානුමෝදන්වීමි
සාධු සාධු සතුටු සිතින් අනුමෝදන් වෙමි... 🙏
සම්මා සම්බුදු සසුන බැබලේවා 🙏🙏🙏
සාධු සාධු සාධු ගෝතම බුදු සසුන බොහෝ කල් සුරෙකේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය 💐💐💐💐🙏🙏🙏🙏
🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻
උතුම් භාග්‍යවතුන් වහන්සේගේ , උතුම් රහත් වහන්සේලාගේ උත්තුම ධාතුන්වහන්සේලා වැඩ සිටින උත්තම සෑයට මාගේ නමස්කාරය වෙවා. නමෝබුද්ධාය. ❤❤❤
සාදු සාදු සාදු අනුමෝදන් වෙමි මේ වාසනාවන්ත පිංකම කොහෙද මේ පුණ්‍යභූමිය තියෙන්නේ
සාධූ! සාධූ!! සාධූ!!!
ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම ස්වාමීන් වහන්සේලාට පින් සිදුවේවා! නිවනින්ම සුවපත් වේවා! 🙏🙏🙏
අසිරිමත් සුන්දර දසුනක් සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මේ උතුම් පුන්‍ය භුමියට මාගේ උත්තම නමස්කාරය වේවා !!!!
සාධු! සාධු! සාධු! හැම විටම මෙවන් දසුන් දැනගැනීමට ලැබෙනවා නම් සිත් සතන් කෙතරම් නිවී සැනසෙයිද? මෙවැනි උත්තම පින් කම් කරගන්න බොහෝ පින් තියෙන්න ඕන. දුර සිට අනුමෝදන් වෙමි.මමත් ඔය වැනි පින්කම් කර ඇති බැවින් මහත් සතුටක් ලබනවා.හැම අතින්ම සම්බන්ධ වන සියළු දෙනාටම ලැබෙන පින් තක්සේරු කරන්න බෑ.උතුම් ස්වාමීන් වහන්සේලා සියළු දෙනාටම බොහෝ පින් සිදුවේවා!!! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය වේවා!!!
ඒ භාග්‍යවත් වු ධාතූන් වහන්සේලා
රැස් විහිදුවමින් වැඩ සිටින උතුම්
සිරි ඉන්දක - සමන් සත්බුදු
මහ සෑරජාණන් වහන්සේට...
මාගේ නමස්කාරය වේවා.!
නමෝ බුද්ධාය.!!!
උතුම් තෙරුවන් සරණයි.!!!
බුදු හිමි වෙනුවෙන් ඉදි වූ සිද්ධස්ථාන,
🔆 ආරාක්ශා කිරීමටත්,
🔆 අලුත් වැඩියා කර සංරක්ෂණය කිරීමටත්,
🔆 අලුතින් ඉදි කිරීමටත් නන් අයුරින් දායක වන සියලු දෙනාට ලෞකික ලෝකෝත්තර වශයෙන් සෙතක්ම වේවා! 🙏☸️🙏සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වාසනාවන්ත වේවා! 🌼🙏🙏🙏🌼
මා දැකපු ලස්සනම පන්සලක් මෙවැනි පන්සලක් නිර්මාණය කරන්න ශ්‍රමයෙන් උදව් කරපු සෑම දෙනාම ලොකු පිනක් කරගෙන තියෙනවා ඒ ශ්‍රමය දකිනකොට මමත් එතන හිටියා නම් කියා හැඟීමක් ආවේ මෙවැනි පන්සලක් දකින්නත් ලැබුණු පිනක් තිබුණානේ කියා සිතෙනවා සාදු සාදු සාදු.🙏🙏🙏
ඇත්තමයි ❤
සාදූ සාදූ 🙏තෙරුවන් සර්ණයි අනේ අපිත් හරිම ආසයි මේ විදිහට උදවු උපකාර කරන්න එන්න , අනේ විස්තර ටික දාන්නකෝ මේ පිළිබදව , 🙏🙏
සාදු සාදු සාදු......🙏🙏🙏 සත්පුරුෂ ඇසුර නිසා බොහෝ දෙනෙකුට පිං රැස්කරගන්න ඇතිද.... 🙏🙏🙏
Mahameunawa asapuwa ape loku swaminwahansa athulu maha sagaruwanana magea namaskaraya wewa....🙏🙏🙏
සාධු ! සාධු ! සාධු !
සාදු සාදු සාදු බොහෝ කලක් මේ සෑ රජාණන් වහන්සෙ වැජඹේවා.,
Me serajanan wahanse wenuwen dayaka wenna kemathi eth enna widihak ne mudalin hari sambanda wenna kemathi.danna kenek innawanam kiyannako ginum ankayak me seya namin thiyenawanam godak pin. 🙏🙏🙏
සාධු ! සාධු !! සාධු !!!
🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
සාදූ....
නමෝ බුද්ධාය සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏 🙏 🙏 තෙරුවන් සරණයි
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 anumodami 🙏🙏🙏
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 Sathutu Sithin Anumodan wemi 🙏🙏🙏
Apage Gurudewoththama Kalyana Mithra Pinwath Loku Swamin Wahanse Athulu Siyaluma Pinwath Swamin Wahansa lata Niduk Nirogi Chirajeewanaya Labewa 🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ සාදූ .....🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
රේන්ද වලින් හදලා වගෙයි! 🙏🙏🙏
🙏🙏🙏sadu sadu sadu
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Ane apith ada yanawane mema uthum sayata awasan wath kireemata. Puduma sathutak thiyenne. Apage loku S,wahanseta pinsinduwannata apata boho pin raskaraganna awasthawan udauna. Apa monatharam pinwanthada.
🙏🙏🙏🌻🌻🌻
සාදු සාදු සාදු 🙏🙏🙏
💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐
Sadu sadu anumodanwemi.
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
Sadhu sadhu sadhu ❤
Sadu sadu sadu.apitath me pin anumodan wewa.........
*NAMO BUDDHAYA!!!*
*JAYA DHARANI*
Sadu sadu
🙏🌼
SADU SADU SADU 🙏 🪷
🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සාදු සාදු සාදු
Namo buddhaya…….!!!
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🌸🌸🙏🌸🌸🌸🙏🌸🌸🌸🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏namo buddhaya
🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸
❤🙏❤🙏❤
🙏🙏🙏💖💖💖
Sadhu!Sadhu! Sadhu!
අනේ සාදු සාදු සාදු...පුදුම සතුටක් දැනෙන්නේ මේ සෑය මෙහෙම විරාජමානව අහස් ගැබේ සුදෝ සුදු පාටින් බලද්දී..මීට අවුරුදු 14 කට කලින් මන් මේ සැයේ වැඩ කරන්න ගියේ..එතකොට මන් ගොඩක් පුංචි..සිමෙන්ති වලට අත් හිල් වෙනකං ඒ කාලේ වැඩ කළා..ඒ මතකයි අද සෑය තියන විදියයි දැක්කම ඇස් වලට කදුළු එනවා..මගේ පුංචි කාලේ ඉඳන් මේ වෙනකං අපේ ජීවිත පිනෙන් පිරෙව්වේ මේ උතුම් සෑය..අදත් මන් උපරිමයෙන් වැඩ කළා.ඒත් හිතට මදි..පුදුමාකාර සතුටක් දැනෙන්නේ මේ වැලි කැටයක් ගානේ අපි පින් කරගත්තා නේ කියල මතක් වෙද්දි...කොහේ කොහේ ගිහින් විනාශ වෙන්න තිබුණු ජීවිත ද මේ සෑය පුංචි කාලේ ම අපිව ඒ පව් වලින් ගලවා ගත්තේ කියලා දැනෙද්දී ඇති වෙන්නේ සන්වේගයක්..මේ පින් අපි කරගත්තේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසයි..ඒ සියලු ම පින් අපගේ ගුරු දෙවිදුන් ට අනුමෝදන් වෙත්වා..සාදු සාදු සාදු..🙏🙏
සාදු !!! 🙏🙏🙏
නමෝ බුද්ධාය !
පින්වත් ඔබට කියන්න පුලුවන්ද කොහොද මේ තැන මේ පුන්‍ය භූමිය තියෙන්නෙ කියලා. පින් ඔබට 🙏
@@shyamaleesandamalee2108 බණ්ඩාරවෙල ඇල්ල මාර්ගයේ කුඹල්වෙල
4:53 @@shyamaleesandamalee2108
බණ්ඩාරවෙල, කූඹල්වෙල