Very true. People will realise the reality very soon. Anura is not a person capable of building a country. මෙහෙම කියන එකත් හොද නෑ. මොකද අපි මාස 6 ක් වත් බලන්න ඕනේ. හැබයි මේ පත්කල ඇමති ලාගේ හිස් බව කතාවෙන් ම පේනවා.
Yes can you comprehend what he is saying. It's a raving of a lunatic. He has misread the JJB. It's indeshiperable. බයියෝ, don't fall prey into predators any more. Any one who has right mind can't approve of his statement. V can't really call it a statemen. It's none sense. Not even worth reading. But l can't let him cheat ignorant people in the country. V have to set them on loop.. don't witness day dreams. U can't ruine the jjb government as u miss it's also a day dream to u. U are malicious Man
ඇත්ත කතා කරල මිනිස්සුන්ව දැනුවත් කරාට බොහොම ස්තූතියි සහෝ... දිගටම කරගෙන යන්න. ජයවේවා !
සම්පුර්ණයෙන්ම ඇත්ත කතාව. මේ ප්‍රතිපලයෙන් පෙන්නුවේ දෙවෙනි වතාවටත් ලංකාවේ මිනිස්සු බහුතරයක් දේශපාලනය කියන දේ දන්නේ නෑ ඇත්තටම මෝඩ විදියට දේශපාලනයෙදී තීරණ ගන්නේ. මේ දෙවෙනි වතාව ගෝටාභයට කතිරේ ගහපු සේරම අනුරට කතිරේ ගැහුවා. දෙවෙනි වතාවටත් ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩ කමයි මේ ප්‍රදර්ශනය කරේ. එදා ඉඳන් jvp අයනම් කමක් නෑ එහෙම නැති ලක්ෂ ගානක් මේ චන්දෙ දුන්නේ බුද්ධිමත් කම නිසාද නෑ දේශපාලනිකව හොඳටම ඇන්දුන නිසා... මේකයි සත්‍ය.
@@DewanAdithya සහතික ඇත්ත❤️
අසීමිත බලය විනාශයේ මුලයි... 2/3 ලැබුනා. දැන් කලින් හිටපු අයට බැනලා වැඩක් නැහැ. මෙච්චර කාලයක් වේදිකා උඩ කියූ දේ දැන් ප්‍රායෝගිකව කරලා පෙන්විය යුතුයි..
Atta😀
@@Mokobalanne-q3p.. tta.
මේක අමුතු රටක් ස්වබාදහම මුන්ගේ heluwa ලෝකේ ඉස්සරහ galavimata නියමිතයි අපේ විවස්ථාවට නම් අත තියන්න එපා රටේ තියෙන්නේ නිර්මාණය කරපු ආර්ථික අර්බුදයක් විතරයි
පැවැත්මක් නෑ
අසීමිත බලය මෝඩයෙකුට ලැබුනොත් තමයි විනාසශ වෙන්නෙ.
කෝටි ලක්ශ 40 ක් විදේශ ණය ගත්‍ත. ඉන් ලක්ශ 10 කවත් ගොඩනැගූ වත්කම් පෙන්වපල්ලකො කයිවාරු නොගහ.
එහෙම කියන්න එ පා දනට මෙයාල කරන හරි ඉදිරියෙදි තවත් හෙදේවල් පෙනෙයි ජයවෙිවා❤❤❤❤❤❤
කතාව සහතික ඇත්ත. ඔබට මාගේ ප්‍රණාමය. 🙏♥️
ShtekaattKtva....mihrkta...kihrkaktu.una..
සහතික ඇත්ත ඔබට බුදු සරනයි
🤣🤣🤣🤣🐮🐮🐮🙄
Meya.paw.aney.dukaiii😢
මුන් කොරන්න බැරි උනහම කියයි අවුරුදු 76 ක් කරපු දෙවල් අපි කොහොමද වෙනස් කරන්නේ කියලා 😂😂😂
76 වසරක් අපේ රට හොදට දියුණු කරලා තියෙනවා, මුන් අපරාදේ හොද මිනිසුන්ට මඩ ගැහුවා e අයගේ. කිර්තිනාමය විනාස කරා මුන් para හැත්ත
Aniwa eka thama kiyanne
අනිවාර්යයෙන් මේක මුන් කියන එක කියනවාමයි,අනලා තියෙන්නේ හැදාගන්න බැරී විඩියට කියයි,විශාල බලයක් දුන්නු එකත් හොදයි,නැත්නම් කතාව අනිත් පැත්ත ගහනවා සුලු බලයක් තියාන වැඩ කරන්න බෑ කියලා,
76 වසර ක ශාපය තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. එදා සිට මේ බලය ලබා ගන්නා තුරු ම කෙරුවෙ එදා පැවති රජය වල් විසින් රට සංවර්ධනය සඳහා ගත් තීරණ වලට එරෙහිව රට පුරා උද්ගොෂණ කරපු එක තමයි. දැන් බලය සීමාව ඉක්මවා ලැබිලා තියෙන්නේ කටින් වගෙම ක්‍රියාවෙනුත් කිරීමට කාලය එළඹ ඇත
ඔව් ඇත්ත තමයි😂
මන් කල්පනා කරන්නේ සහොදරයෝ දුන්න් සල්ලි වලින් මෙච්චර කල් පොදු වැසිකිළියක් වත් හැදුවේ නැත්තෙ ඇයි?? අඩුම ගානේ බස් හොල්ට් එකක්. බොරුව තමා කොයි කාගෙත් රැවටීම 😢
ඇත්ත,මෙයත් දේශපාලනයේ ඉන්නේ අවුරුදු ගානක්නෙ ඒත් මෙයා මිනිස්සු වෙනුවෙන් කරපු එක වැඩක්වත් කාටවත් කියාගන්න බෑ.අච්චර බලය ඇතුවත් නැතුවත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු සජිත්ටවත් රට වැටුණු වෙලාවේ යන්තම් හරි ඒක ගොඩගත්ත රනිල්ටවත් නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නෙ මේ කටින් බතල හිටවන කයියනායකට
තොපිට රෙන්ඩ ලැට් හදන්න තමා අපි jvp එක ගෙනවෙ බලන් හිටපන් ලැට් වලට වැටෙන්නෙ නැතුව
@@chameerasadaruwan3073 ඒකනම් කථාවෙන්ම තේරුනා. Go get a life plsss 🤣🤣
@@chameerasadaruwan3073 මේක ඉතින් ජෙප්පන්ගෙ හැටිනෙ මොකක් හරි කිව්වහම වෙන මොකක්හරි තේරුමක් නැති දෙයක් කියලා මගඅරිනවා😂
ඔව් එයාලා ඡන්දෙ දීලා පාරට බහියි...මම ඡන්දෙ දුන්නෙත් නෑ ( මොකද මම බොරුව කියන දේට කැමති නෑ, ඡන්දෙට කලින් පෙන්නන රඟපෑම් වලට අහු වෙලා ඡන්දෙ දෙන්නෙත් නෑ.හොරු අල්ලලා ඇප දෙන්නත් එපා...ඒක තේරුමක් නෑනෙ ...රජය සැප්තැම්බර් භාර දෙද්දී තියෙන අවම බස් ගාස්තුව සහ බඩු මිලවල් වැඩි කරන්නත් එපා.)...හැබැයි රට අවුල් ,අපේ බලාපොරොත්තු ඉෂ්ඨ උනේ නෑ කියලා කට්ටිය පාරට බැස්සොත් මම නං පාරට බහින්නෙත් නෑ...එයාලාම බේරගත්තාවෙ ගෙනාවානං.මොකද දැන් මාලිමා ආණ්ඩුව ඡන්දෙ දීලා ගෙනාපු අය එයාලා වරදක් කලොත් රටට වගකියන්න ඕනි.මේ පාර නං ඉතිං ගිය පාර ගෝඨාට දුන්න එකෙක් හොයන්න නැති උනා වගේ නෑ නෑ කියන්න බෑ...මේවායෙ වැලලෙන්න හදපු උන්, ඔෆිස් වල වැලලෙන්න හදපු එවුන්,පාරෙ වැලලෙන්න හදපු එවුන් ඔක්කොම note අපිට...ඒ නිසා උන්ව අමාරුවෙ නොදා හරියට මාලිමා ආණ්ඩුව ගෙනිච්චොත් සතුටුයි.
ඔයාගෙ මතේ තමයි මමත් ඉන්නේ ..ඇහැටවත් දැකපු නැති මිනිස්සුන්ට ජන්දේ දුන්නේ ..දවසක මිනිස්සු පාරට බැස්සත් ඒවා වලට යන්නෙත් නැහැ ..
දුක වැඩි කමට හෑලි ලියවෙනව තමා දැන් 🤣
මමත් ඔය මතයෙහි තමා ඉන්නෙ ❤❤❤
@@isiwsravithange5846කියලා වැඩක් නෑ..... දැනගෙන හිටිය උන් ඔය කොලේ මෙච්චර කාලයක් හොඳට..... 🤣🤣🤣🤣මුන්ට තියෙන්නෙ දැන් බලාගෙන ඉන්න බැරි අමාරුව...... 🤣🤣🤣🤣
Aniwaryen api.chande dunnet na.wadawarjana aragala karannet na ..ehema winasayak.unot.chandr dipu ayata gutykanna wei.nodeepu.ayagen...et ehema winasayak nowee janadipathitumata hondin ratapalanaya karanna labewa kiyala patanwa mkda me rata ape .ape anagata daruwange
ඇත්ත මුන් කවදත් ආණ්ඩු කැඩුව මිසක් කරන්න දුන්නේ නැනේ රටවිනාසකරාමිසක් මුන්ගේ බයිලතමයි මුන්ට කරුමේපලදෙනවාමයි
ස්වභාවධර්මයෙන් දඩුවම් දෙයි. කාලයට ඉඩදීලා බලාගෙන ඉමු කළබල නොවී .
Munwa makabewila යන්න ඕනෑ ...kaalakanni බොරුව තමා තියෙන්නේ
මන්ත්‍රී ල 90% ක් JVP ඒ අය දකුණට යන්න ලෑස්ති නෑ. අනුරට ද කුණට ජෙප්පො හරවන්න බෑ. වමට හැරුනොත් ජුලි චන් කල්ලිය ආන්ඩුව වට්ටනවා එතකොට ජාතිකවාදීන් ඕනැ වෙනවා enemys ලා යාලුවො වෙනවා
ඩයස්පෝරා ගේම් එකට ජනතාව මුහුණට මුහුණ කීර්ති ව්ජේබාහුල බිහිකලේ JVP එක තමයි
දැන් තුනෙන් දෙක බලය තියොනෙනේ දැන් ඉතින් පොරොන්දු ඉටු කරන්න .අපි උපරිම බලේ දුන්නෙ ඒකයි විදායක ක්‍රමය අහෝසි කරන්න හොරු අල්ලා බඩු මිල අඩු කරන්න රටේ නීතිය හරියටම ස්තාපිත කරන්න .
Tawama. Terun. Na. Minisunta.
මේ කතාව කරපු දාපු කෙනාගෙ කටෙ රත්තරං දාන්න ඕනෑ ,ඇත්ත කතාව
Very true. People will realise the reality very soon. Anura is not a person capable of building a country. මෙහෙම කියන එකත් හොද නෑ. මොකද අපි මාස 6 ක් වත් බලන්න ඕනේ. හැබයි මේ පත්කල ඇමති ලාගේ හිස් බව කතාවෙන් ම පේනවා.
Raththaran bolayak danna oone ugure hirawenna
අනිවාර්යයෙන්.. පොරොන්දු දෙනකොට පරිස්සම් වෙන්න තිබුනා...
පැහැදිලි කිරීම හොඳයි . ඒත් මේ රටේ ඉන්න වැඩිහිටි ප්‍රජාව නොදන්න වාද, එයාලට බැරී උනාද තමුන්ගේ දුවා දරුවන් ට මෙය වටහා දෙන්න. කොහේද ඉතින් ව්ශ්වව්ද්‍යාල වලට ගාල් කරන්න එක වසරේ ඉදන් ඇදන් ගියාට සමාජ දැනුම දෙන්නේ නෑ දෙමව්පියෝ දැන්. ඉතිං සීයයට ගානින් පොඩි උනත් ව්ශ්වව්ද්‍යාල වලට ගොඩ වෙන සියල්ල න්ම වගේ මුන්ගෙ මේ බොරූ ව්ප්ලවය ට අහුවෙලා රටම කුරැවල් කරනවා .ඒකේ අග්‍රඵලය තමයි මේ හැත්තෑ හයේ සාපය. ඒත් මේ පාරින් ඉවරයි. ඉවර වෙද්දි රට ආයෙමත් නැගිට්ටන්න පුලුවන් වෙයිද දන්නේ නැ. පැහැදිලි කිරීම ට නම් ස්තුතියි .👍❤
Kiyala wadak na gon banak
ඔබ තුමා කවුද කියලා මම දන්නේ නැහැ. මේ කියන හැම දේම සහතික ඇත්ත. ඔබ තුමාට බොහොම හොඳ කියවීමක් තියෙනවා. කිසිම දෙයක් නොකරපු මෙයාලට ඇයි මෙහෙම ඡන්දෙ දුන්නෙ කියන එක විශාල ප්‍රශ්නයක්.
Meka videsha kumanthranayak me rata vinaasa karanna hadanne asal wasi rata, eyala sirasa saha swarnawahini milata aran inne
එක ඇත්ත අපේ රටේ උන්ට කිසිම දෙයක් දන්නේ නෑ ති උන් තමා හොද සජිත් ලා ගේවල් දුන්නා මහින්දලා සංවර්ධනය කලා එවැ ඉදගේ ත වැඩක් නොකරපු උන්ට දුන්නා ගවයින්
ඒක උඔට ප්‍රශ්න යක් වෙන්නෙ උඔ වගේ හාල් පාරුවො මෙපමණකල් මේ රට පක්ෂ දෙකක් විසින් කෑව බව දන්නෙ නැති නිසා ඒබව 6800000 ක් ජනතාව දන්න නිසයි රට කෑව පක්‍ෂ දෙකම පරාද කලේ
මෙික රැල්ලක් විතරයි
කතාව ඇත්ත jvp එකට චන්ද දුන්නේ පොහොට්ටුවේ උන්ට චන්ද දීලා කිරිබත් කලා.. තාප්ප වල බලි ඇදල.. කෙලව ගෙන වෛර යෙන් ඉන්න උන්..
වේදිකාවේ කියපු හිත නිවෙන කතාවලට මිනිසු ඇන්දුනා....මුන්ගෙ කටවල් වැහෙන්නම සොබා දහම දුන් ජයක්....යන දවස වැඩි ඈතක නෑ.....👐
Peraluna paththa hodai kiyanawane neda e wage thama😂😂
මුන්ට කිසි දෙයක් කරන්න බෑ මුන් දන්නේ විනාශ කරන්න විතරයි ඒවා මුන්ට ඡන්දේ දීපු උන් දන්නෙත් නැහැ
Ane pala malimawata irisiuaka karannathuwa thopi thami rata kanna goni gedi denne
සිත නිවන කතා 😂
පල පල හුත්තිගෙ පුතා පුක දෙන්නෙ නැතුව
අපේ රටේ මෝඩයින්ට මේ ටික තේරුම් ගන්න බැහැනේ .එයාලගෙ දේශපාලන දැනුම නැහැ. අපි එයාලට කියද්දි කීවේ උන් හරියට කරේ නැත්නම් උන්වත් එළවනවලු. උන්ට මේ රට සෙල්ලමක් වගෙයි. මුන් දන්නෙ නැහැ ඇත්තටම කිසිම වැඩක්.කයිය ගහන්නයි ,වැඩ කඩාකප්පල් කරන්නයි විතරයි දන්නේ.
අවු.76 කොරපු හරිය මදිද? රටම හොරාකාලා හිගමනට ඇද දමපු බව තොපි දන්නැද්ද? තොපි වගෙ අමන කුහක මූසල සක්කිලි අවලං හැත්ත.
දෙයියනේ මට තනියෙම හිතුන දේම ඔබ හෙලි කරනවා. පුදුමයි . ඔබට ස්තුතිය . නමුත් මම නම් හිතන්නෙ කෙලෙහි ගුනයක් නැති මිනිස්සුන්ට උපදෙස් දෙනවාට වඩා හොදයි පැත්තකට වෙලා ඉන්න එක.
ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත ඔය කඩාකප්පල් කාරී දේවල් පුරුදු කලේ ජේ වී පී අය ඔවුන්ගේ විනාශය වැඩි ඈතක නොවේ 😢
දාපු කණ්ණාඩියෙහි පාටින් පෙනේ. එහෙත් ඒ හරි පාටම නොවේ.
එය එසේම වේවා.
Well said.continue.
ඇත්තටම ඔබතුමා හොඳ පැහැදිලි කමක් කෙරුවේ ඔබතුමා රැඳී සිටින්න ජනතාව දැනුවත් කරන්න ඔබතුමාට ස්තූතියි
තමන්ගෙ වාසියට ජ්‍යෝතිෂ්‍යය සත්‍යයකි. එහෙත් එය පැනවීමක් මිස වෙන්නක්ම යයි කිව නොහැක.
අනිවාර්යයෙන්ම ඇත්ත කියන්නේ .❤❤👍
අපිනම් ඡන්දෙ දුන්නෙ සහන බලාගෙන නෙමෙයි චන්දෙ නොදීපු උන්ට තමයි හදිස්සිය
එහෙනම් ඉතිං ඔයත් මාලිමා වහලෙක්.... උද්දච්ච මොඩයෙක්
ඔය මොන උනත් අපි මාලිමාවට කියනවා නේද උන් තමා නියම වහල් වූ
සියට සීයක් හරි
මේ ගෝටාභය ෆිල්ම් එකේ පාර්ට් 2
මේ ෆිල්ම් සීරියස් එක කවදා ඉවර වෙයිද දන්නෙ නෑ.😂😂😂
ආයුබෝවන් .අද තමයි ඔබ තුමාගේ චැනල් එක දැක්කේ.සබ් කලා. ඇත්තටම ඔබ කතා කරන දේ ඉතා හරවත්ව වැදගත් ව්දියට හරි පොයිට් එකට කතා කරනවා. මොනා උනත් ඔයාගේ කතාව 1000% හරි. හිතට දැනුනා. පට්ට කතාව 🙏❤
Monawada oyata therune?
ඔබට බොහොම ස්තූතියි පුතේ. මගේ ඇහැට කඳුලක් ආවා ඇත්තටම. ඔබේ පැහැදිලි කිරීම් දකින රටට ආදරය කරන හැම දෙනාම මේ කතාව ඩවුන්ලොඩ් කරල තියාගන්න. තව මාස කීපයකින් මේ කියනා දේවල් වල ප්‍රගතිය බලා ගන්න පුලුවනි. ඔබට තෙරුවන් සරණයි පුතේ.
බලමු.නියම ටොක්එකපුතා
👉 "අයියෝ සිරිසේන" චිත්‍රපටයේ 2වෙනි කොටස "අයියො අනුර" දැන් පෙන්වනවාද? 2015දි සිරිසේන ජනාධිපතිට අන්දවා NGO හරිනිව දාල බාගෙට කරපු බටහිර කුමන්ත්‍රණය මේ පාර මාලිමාවෙන් අනුරව ජනාධිපතිට අන්දවා හරිනිට අගමැතිකම අරන්දීලා හොඳටම කරයිද? පසුව ලොක්කට ගේමක් දීලා හරිනි ජනපති වෙලා ලංකාව ලොවෙත් නැති වෙන විදිහට අනාගමික ගනිකා වෘත්තියේ යොදවයිද? හරිනිට අගමැතිකම නොදී විජිතට දීලා අනුරට දැන් මේ උගුලෙන් පණ බේරාගන්න ඇහැකිද? තව පැත්තකින් මාලිමාකොටි ඩීල් අනුව උතුරෙන් හමුදාව සහ පංසල් අයින් කරන්න කියල ගින්නක් ඇවිලෙනවා. 1965දි ඇමරිකානු කොන්ත්‍රාත්තුවකට විජේවීර ජවිපෙ බිහිකලා නම්, දැන් ඒ වැඩේට වෙලාවයි. සදාම්, ගඩාපි වැන්නන් ඉවර කරපු ඇමරිකාවට මේවත් වැඩද? රට ගිනිතිලා, බෙලිකපලා, බොරුකියලා, රවට්ටලා ඇවිත් අන්තිමට NGO චන්ද ගේම ගහපු තැනම ජවිපෙටත් කර්මය පලදෙයිද? 🥴🤌
100% කතාව ඇත්ත.
හරියට ම හරි මගේ කතා වම්‍යි
එක අතකින් හොදයි මෙහෙම උන එක. නැත්තම් ජෙවීපි කරන්නෙම රට විනාස කරන එක දැන් ඒ අය කරපුවා ඒ අයම විදවයි
අනේ.පල.පල.පල.
Sanyamayen katha.kaloth hondai neda boss😮😮
දැන් බලමු ලාල්කාන්තයාට දෙන උසාවි නියෝගය මොකක්ද කියලා රටම දන්නවානේ බීලා වාහනේ එලවලා දෙන්නෙක් යට කරපු එක ඇස් ඇරන් බලන් ඉමු පුලුවන් විදිහට ජනගත කරන්ඩ
දැන් එයා ඇමති වෙයි.එයාලා රහසින් වත් පව් කල අය නෙමේ.ඔහොම කියන්න වත් එපා අපායෙ යයි😂
@@gayanichandima253😂😂😂
ඇට අට ලක්ෂය ගොඩක් පින් 2 කයියෙක් රජ කරාට කටින් රට හදන්න බැ කියලා තේරේයි 😂
දූෂිත, මජර, දේශපාලනයට තිත තැබූ අනුර සහෝදරයාට අපේ ප්‍රණාමය ❤❤
😂😂😂😂😂😂
Malimawata jayawewa.
Kuhakayo tika tika Eli bahinawa😢
අනිවාර්යයෙන් ❤
හැදෙනවා නම්, මේ කියලා තියෙන දේවල් ටික බොහොම වටිනවා...
කතාව ඇත්ත....
නියම ඇත්ත. සරල විදියට ඉදිරිපත් කලා.❤
Atta ❤
සම්පුුර්ණ ඇත්ත.ඔබ කියන දේ එසේම වේවා!
කතාව සහතික ඇත්ත මෝඩයන්ට දැනුවත් කලාට ස්තුතියි
දීපු පොරොන්දු ඉටු කරන එක ලේසි නෑ.මුන් 3/2 ක බලයක් දුන්නෙ නිකන් නෙමෙයි.ලේසි පහසු දෙයක් නෙමෙයි රට කරවනවා කියන එක
අපේ rate බත්කන හරක් කොමියුනිට් වචනේ තේරුම වත් දන්නේ නැ රැල්ලට. චන්දේ දීලා තව ටික දවසකින් පාරේ බෝඩ් එල්ලන් කෑගහයි හැංගෙන්න තැන් නැ රටත් ඔක්කොම. විකුණලානේ 😂😂😂🎉🎉😂😂
පචය බලමු හෙට අනිද්දා 😂😂😂😂
මමත් ඕක අනිවාර්‍යෙන්ම ගෙදර කිව්වා. මේ චන්දෙ විශවාස ට දීලා නෑ. තරහට දුන්නු එකක්.😮😮😮😮😮😮
ජනාදිපති තුමා සුභ උපන්දිනයක් වෙිවා ජයෙන් ජයවෙිවා රට ගොඩ ගන්න ඔබ තුමාට❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
හොඳ කියවුමක් අපි බලන් ඉන්නවා අලුත් ආණ්ඩුව කියපු දේවල් කළොත් හොඳයි
Yes can you comprehend what he is saying. It's a raving of a lunatic. He has misread the JJB. It's indeshiperable. බයියෝ, don't fall prey into predators any more. Any one who has right mind can't approve of his statement. V can't really call it a statemen. It's none sense. Not even worth reading. But l can't let him cheat ignorant people in the country. V have to set them on loop.. don't witness day dreams. U can't ruine the jjb government as u miss it's also a day dream to u. U are malicious Man
දැනුම තිබුන අය කල දේවල් හොදටම දැක්කා
පුදුම කුහක කමක්නේ මේක. Project කරානම් හිටපු උන්ගේ සාක්කු පිරෙයි.
@@sriyaniekanayake5752 මේකෙ වැඩ්හරියක් කොමෙන්ට් දාල තියෙන්නෙ මාලිමාව නිසා කෙලවිච්චි අය😂
💯
උං විතරයි සැපවින්දේ
ඔබට පට්ට ❤❤❤❤❤❤❤❤❤ යතාර්ථය මිනිසුන්ට වේලාසනින් පෙන්වා දීම ගැන .
කතා කරපු ඔබතුමාට මම ස්තුති කරනවා රටෙි උගත් මිනිස්සු මෙචිචර ඉන්නවා නමුත් පාර්ලිමන්ටි එක කියන්නේ වැදගත් තැනක් එ්වාට දැන් ඉන්න තරුණ පරමිපරාව අපහාස කරනවා දැන් තරුන පරමිපරාව අමිම තාත්ත වත්ගනන් ගැනිමක්නැ
ඔබතුමා කියපු දේ මමඅනුමත කරනවා ඔය ජන්දේදිපු එවුන්ම හෙට අනිද්දම පාරට බහියි හරි කලබල කාරයෝ ඉක්මන් කොටයි ඉවසිම තරුන අයට නැ අපිටකනගාටුයි මෙිවෙන දේවල් වලට අපිට නිහඬවිම හැර වෙන කරන්න දෙයක් නැ
මේ මාලිමා හෙවත් ජේවීපී තක්කඩින්ට කරන්න පුලුවන් මොනවාද...? මුං තමා කාලයක් තිස්සේ මේ රට වරින්වර විනාශ කරේ. අනුර කුමාර ඇතුළු පිරිස ඒ කරපු පව් වලට වන්දි ගෙවන්න තමා මේ පාර කැපිලා තියෙන්නේ....
මේක ජන වරමක් නෙවෙයි....
ජේවිපියේ මළගම තහවුරු කිරීමක්....
Balamu balamu danma oya gana kiyanna baa😀
උඹට දවල් මින් පෙනේ ද. Or u are witnessing hellfire in a reverie
පල... පල... සට්ටැඹියා... තෝ කියපිය බලන්න මේ රටේ ධනය හොරාකාලා රට බංකොලොත් කරපු උන්ද එතකොට මේ රට කොරන්නේ... උන් කොරන්නේ උන්ගේ පවුල් වලටයි.. උන්ගේ කල්ලි වලටයි... ඒක තමයි උන් කලේ... ඒක දැනගන් සට්ටැඹියා...😂😂😂
Mahindaa ranil hire yanakota ubalata ninda yai
@@janakailukkumbure4890 ජෙවිපෙට මාලීමාවට රට කරන්න බැරි නම් උඹ කරපන්කෝ පකෝ ගිහිල්ලා... උඹ දැනගන් නාකී ලොන්තා ඒ අය මොනතරම් ලස්සනට තම පක්ෂය සංවිධානය කරලා ජනතාවගේ පූර්ණ කැමැත්ත මත ඡන්දය අරන් හොරු 40 ක් හිටපු කැබිනට් එක පන්නලා දාලා තුන්දෙනෙක් විසින් රටක පාලනය මොන තරම් ලස්සනට අරන් යනවද පරයෝ...
උඹට උඹේ ගෙදර ගෑනු දරුවෝ ටිකවත් හරියට පාලනය කර ගන්න පුලුවන්ද කියලා හිතලා බලපන් සට්ටැඹියෝ..🤣🤣🤣
රට ක් කරන්න ලේසි නැත. කරල බලන්න. 😢😢😢
Uba karapan enam..tama kare nane.karanna deela kiyahan.ubalage pakshe awa nam hodaida
buruwa
ගොඩ ඉඳන් පීනන හැටි කියලා දුන්නට වැඩක් නෑනේ නේද .මේ කරපල්ලාකො බලන්න
Aththa kathawa oya hari
සම්පූර්ණ ඇත්ත අපි කිව්වා මුල සිටම බලය අරගෙන ගෙදර යන්න වෙනවා ෂුවර් 😢 පච කෙලලා බොරුව සංදර්ශන කුණුමඩ වෙෙර ය වපුරලා ගත්ත බලය තාවකාලික යි බොරුවට ආයුෂ නැත 😂jvp මේ දුන්න අවස්ථාව සදහටම දේශපාලන අතුගාලා දැමීමක් විය හැකිය 😮😮
Ane palayan booruwa
@ බුරවන් දැක්විම සමග ඇන්දිම අන්දවෙගෙන යාම 🤣🤣🤣🤣🤣🐃🤮🤮🤮🤮🤮
ඇත්ත මේ කට්ටිය බලයට ආවෙ අනිත් අපේක්ෂකයන්ට මඩ ගහලා ඔවුන්ගෙ චරිතය ඝාතනය කරලා
Booruwo inne delf walane😂😂
Very good programme.. Today we live because of the works done by people in past 75 years.
මාලිමාවටනිවන්සුව
😂 දුකට කියන කතා සහෝ මේ
කටෙ රත්තරන් දමන්න ඔනෙ.
කල කල දෙ පල පල දෙ.
නැත්නම් ස්වභාව ධර්මය බොරු
කටේ මසුරං නෙවෙයි රෙන්න ඕනෙ සක්කිලි බල්ලගෙ
අනිවාර්යයෙන්ම ,බේබිලාට,හාමුලාට ,💩 නැව් ගෙනාපු උං ට,,බෙහෙත් කියල වතුර විදපු උංට ,පල දෙනවාමයි ,උංට උඩගෙඩි දුන්න අයටත් එක්කම
Karla wanchawalata parisaraya daduwam Diyase nada
Ow Ow😅😅😅
උබ ජවිපේ,මාළිමාව ගැන දන්නේ නෑ තව ඉගනගනින්..😂
Ane palayan yanna gono
පල ගවයා
මාලිමාවේ හැටි දන්නැත්තං අඳුර කුමාරට කියපන්කෝ ජනාධිපති විධායක බලය අයින් කරන්න කියලා එතකොට හරණිට නෙ බලය ඉන්නේඑහෙම කරයිදඑහෙම කරයිද ඔයගොල්ලන්ගේ අනුර කුමාරඑහෙම කරලා පඹයෙක් වගේ ඉඳීදකවදාවත් එහෙම වෙන්නෙ නෑඔය මාලිමාවේ ගවයෝ බලයට තණ්හාවයිචන්දෙ දුන්නෙත් ගවයෝ ටිකක් නේ
මාස 6 න් ඔක්කොම කපෝති 😂😂😂😂😂
Ohoma boru kiyannepa bro😂
අනිවාර්යයෙන් 😂😂😂😂😂
දුකට කියන සී පද 😂😂😂😂😂
ඇයි ඇත්ත කියනකොට බයයිද ?.@@Mokobalanne-q3p
Aniwaryen
සොයුර මේ වන විට ඔබට 480 කමේන්ට්ස් ලැබී තිබෙනව. මේක තමයි බුදුරදුන් කියා දුන් අටලෝ දහම.හොද නරක. දිවා රැය. අව්ව වැස්ස. 68 ලක්ෂ යකට දිවැස් පහල වීනැත. සුබවාදීව සිතා රජයට ඒ ගමන යන්න ඉඩ හරින්න.හොද නරක කර්මයට බාර දෙන්න. ඉස්තුයි.
ඔබ කව්ද කියල මම නොදන්නෙමි නමුත් කතාව ඇත්ත
බොරු කියපුට අය ඇත්ත ඉස්ස්සරහ පරදින්න වෙනවමයි
වේගයෙන් ඉහලට යන ඕනෑම දෙයක් ඒ වේගෙන්ම පහලට එනවානේ...රැඳෙන්න බෑ..
මාලිමාවේ මිනිස්සු පුදුම විදිහට වහසිබස් දොඩවනවා අනුන්ව හෙලා තලනවා ...එය තාවකාලික ආශ්වාදයකි....
ඔය ආශ්වාදය අනුන්ට ගරහලා නින්දාකරලා අනුන්ගේ විනාශය ප්‍රාර්ථනා කරලා නම් භුක්ති විඳින්නේ එහි අවසානය ඒ තියුණු ආයුධය තමන් පැත්තටත් හැරෙනවා...
බලය ඉතාම තාවකාලික බව ඉතිහාසය පුරාම අපි දැකලා තියෙනවනේ...
1970 UNP පක්ෂය ආසන 8 ට වැටුනා..නැවත 1977 මැතිණිගේ පක්ෂයට විපක්ෂය පවා අහිමි උනා...මේ තමා ලංකාවේ දේශපාලනය ...
ලෝකේ කිසිම රටක රතු බලකොටුවක් මාක්ස්වාදී රජයක් දුර ගිහින් නෑ..
ලංකාවේ මිනිස්සු..සැබවින්ම අඥාන අදූරදර්ශී තීරණ අරං තමන්ගෙම වල තමන්ම කපාගන්නා අයයි
ස්තුතියි ❤️සහෝදරයා
එහෙම කිය.ලා වත් ආතල් එකක් ගනිං
@@samsamarakon4574oya corona vaccines gattada?
සහතික ඇත්ත❤
@@samsamarakon4574මේ මනුස්සයා කියන එකට ජෝක් කරන්නෙ නැතුව ඒ මනුස්සයෙක් කියන්නේ මොකක්ද කියල
දැන්වත් තේරුම්ගන්න බලන්වා. තොපි වගේ මෝඩයෝ හින්ද තමයි 2020යි 2024යි.කටින් බතල හිටවන රට වනසන ආණ්ඩු පත්වුණේ.
Perfect explanation. ඔබ කී දේ ස්ථිරවම සිදු වේවි. පාහර බයියෝ තමයි මහා හෙනේ 😡😡😡😡😡
සිරාම වැඩේ අනුරයට උනේ කාකුලෙන් ඇද්දා කියන්න වීපක්ෂ කුත් නැ නේ කෙලව ගන්න එක අඩේන්නම කෙලව ගන්නවා
ඇඩෙන්නම කෙලවගන්නවා 😂😂😂
තූ තොපි වගේ ජාතියක්..... රජයකට කෙලවෙනවා කියන්නෙ රටටම කෙලවෙනවා කියන එක..... තොපි මේ බලාගෙන ඉන්නෙ රටට කෙලවෙනකන්ද.... පක්ෂ ලොකුයි රටට වඩා,,,, කාලකන්ණින්ට..... 🤮🤮🤮🤮
කලොත් හොදයි අපි කකුලෙන් අදින් නෑ හැබැයි ඔබ තුමා කියන්නේ සහතික ඇත්ත.
Absolutely right. I new that
කතාව ඇත්ත.
කොච්චර බොරු කීවද.
මිනිසුන් n. P. Pඑකට චන්දෙ දුන්නේ හරිනි. නිලන්තීඅම්බිගා වාගෙ ගැනු නිසා මිස ජ. වි. පෙ ප්‍රතිපත්ති වලට නොවේ
අනිවාර්යයෙන්ම ඇත්ත ඕවා කිවවහම කට්ටිය ටිපර් වෙනවා දැන් අපායේ ඉන්ටවල්
😂😂😂😂Apaye.. 🇱🇰👹🕳️👍😀🤣 Enterwel. 🎉🙃🙃😆🤭🤮
මාලිමාට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
උගතෙක් විදිහට දැන් මට කියන්ඩ පුළුවන්, ලංකාවේ 68 ලක්ෂයක් මීහරක් ඉන්නවා කියලා
Atta kathawa
Aththa kathawa eka therenna tika kalayak yanawa
ඇත්තමතමයිසර්
හරියටම හරි.
Lakshayak aduwela 😂
හරියටම හරි නියම කතාව ඔන්න ඕකයි
ඔබගේ කතාව ඉතාම පැහැදලියි
දේසපාලන දැනුමක් තියන එවුන් රට කොරපු හරිය දැක්කා අපි....... ඔයා කඩේයන අය හරියට රට කෙරුවනම්.... මාලිමාව බලයට එන්නෙ නෑනේ..........
වැඩවර්ජන න්ම් ආයෙත් එන්නේ නෑ මොකද ,උන්මනේ වැඩ වර්ජන කෙරැ වේ ,
අනිවාර්යයෙන්ම ඇත්ත අපි බලමු.
රටට කෙලවෙනකම් බලන් ඉන්න මිනිස්සු...............😢😢😢😢
කොපි පොත් ටිකක් වත්
මිනිසුන්ට බෙදනව දැකල නැ
වියයුතු දෙයක්. තමන්ගෙ වල තමන් ම කපා ගත්තා.
Each wards are wery Correct Thank you .
කතාව ඇත්ත. කියපු දේවල් කරලා පෙන්වන්න
Chande Deepu ayata Kisi kalabalayak na ayi oyata kalabale ane nika hitapan.kathu kana ayo
ලංකාවේ උන්ට ඕන වහ වහාම විසදුම්. ඒක ඉගැන්නුවේ ජෙප්පොන්ම තමයි.ඔබ නිවැරදිව විග්‍රහ කරනවා.
සහතික ඇත්ත
ඔවුන්ට අවශ්‍ය රටට යහපතක් කිරීමට නොවේ.නීත්‍යානුකූලව රටට ජනතාවට ද්‍රෝහි කම් කරන්න අවශ්‍ය පාර හදාගත්තා. ජනතාව අවදියෙන් සිටින්න. ඊනියා කාරයින්ට අවශ්‍ය දේවල් රටතුල ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන්න.
ඇත්ත කතාව මාත් හිතුව කතාව ගැන මොලේනම් වැඩ කරන්න වෙයි ගොඩක් බැරි වෙන් නැ
අයවැය ගෙනාපූවම කොහොමත් පාරේ😂😂
👍👍
ඇත්ත, මේ අය සතුටු කරන්න අමාරුයි.
ලංකාව පුදුම රටක්.රට වැටෙනකන් බලන් ඉන්නේ ලංකාවේ එවුන්මයි.කුහක හැත්ත චන්දේ දුන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉදපන්.😂😂😂
😮
කතාව ඇත්ත,ඒ රට වැටුනොත්,කවුරු ආවත් කරන්න බැ,,අපි කකුලෙන් නොඅදිමු ,
පැරදුණු ,අයගෙ හිත් හදන්න දාපු කතාවක් මේක 😂😂😂😂😂😂😂
බැරි උනොත්..... "76 අවුරුද්දක් තිස්සේ.." කතාව කියලා දානවා.🤣
අනේද කියනෙ.මුන් කියනවා අවුරුදු 76ක් කාපුවා මාසෙන් දෙකෙන් හදන්න බැහැ කියලා.මෙහෙම ගියොත් ඊළඟ මැතිවරණය වෙද්දි මුං කියයිඅවුරුදු හැත්තෑ හයක් කාපුවා කාපුවා අවුරුදු හතරයි මාස එකොළහෙන් හදන්න බෑ අපිටත් 76 ක්ම ඕන කියලා 😂😂😂
@@ChalanaHasthi123
කොහොමද මුං අර්බුදය වෙලාවේ ආවා නං.🤪
@@RuchiraDesilva-l9z එහෙනම් මේ වෙනකොට Npp කියල එකක් තියා ලංකාව කියල එකක්වත් ඉතුරුවෙන්නෙ නෑ.
අනුරට පල දෙන්නෙ රනිල් ට නින්දා කරපු ඒවට
බිලියන ගණන් කජු කාපු එක බොරු ද?
අනිවාර්යෙන්. සර්. ස්තුතියි. දැනුවත්. කලාට. 👍👍👍👍👍
මේ කතා කරන බල්ලටද සර් කිව්වෙ😂😂😂
පරිප්පුව කන්න වෙනව චන්දෙ දුන්නෙ උන්ට නොදුන් උන්ටයි දෙගොල්ලන්ටම
බුදුන් වහන්සේ දේශනා කල නිර්මල සිරි සද්ධර්මය තේරුම් අරගත්තා නම්, හේතුඵල දහම ට අදාළ
මටත් ඕක හිතුනා 🥲🤧
මගෙත් හිත හදා ගන්න තැනක් හොය හොය හිටියෙ ඇති යාන්තම් ඔබතුමාව හම්බ උනෙ අපි ඔක්කොම රටට කෙල වෙනකම් බලන් ඉමු
ආර්ථිකය හරියාකාරව හැසිරවිය නොහැකි වුවහොත් අවසානය...
සහතික ඇත්ත සහෝ ❤❤❤❤
කවුරු උනත් කථාව ඇත්ත
අර.සජිත් .කරගෙන.ආපු.සුහුරැ .පන්ති .කාරන.ඒකකරන්න.ඉඩ.දෙන්න.අපේ.දුප්පත් .පාසල් .දරැවන්ට .යහපතක්.වෙන්න.දාපු.නිතිය.අයින්.කරන්න.කුහක.වෙන්න.එපා.මෙිි.අපේ.දරැවෝ .කියල.හිතන්න.
ඒ මනුස්සයට ඒක කරන්නත් බැරි වෙන්න මුං නීති හැදුවද? එච්චරයි තව මේ මනුස්සයට කරේ නැත්තේ
ඔබගේ මතය හරියටම හරි ලංකාවේ මිනිසුන් ගැන කනගාටුයි
Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
කකුලෙන් ඇද කල පවු පස්සෙන් එනවාමයි.