Sidu | Episode 113 11th January 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 233

  • @amanimali5468
    @amanimali5468 8 ปีที่แล้ว +28

    අද සමාජයේ මිනිසුන්ට ගොඩාක් වටිනා ආදර්ශයක් දෙන ටෙලිනාට්‍යයක් ,thanks දෙරණ .

  • @rusarusa4630
    @rusarusa4630 8 ปีที่แล้ว +23

    අදත් කතාව ගොඩක් ලස්සනයි. ඉස්තුතීයි දෙරණට ඇත්තටම ලස්සන ගමක්

    • @sarahbalila8415
      @sarahbalila8415 8 ปีที่แล้ว +5

      කතාව ගොඩක් ලස්සනයි ඉස්තුතීයි දෙරණට...

    • @darmasirigunathilka968
      @darmasirigunathilka968 8 ปีที่แล้ว +1

      mage gama tama

    • @muddaavi1761
      @muddaavi1761 8 ปีที่แล้ว +1

      1234

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 8 ปีที่แล้ว +15

    බුදුසරණයි රාහුල හාමුදුරුවනේ අද ඔය ගමට විතරක් නෙමෙ මුලු ලංකාවටම විනාසෙ අද

  • @ThusithaPriyanathIII
    @ThusithaPriyanathIII 8 ปีที่แล้ว +4

    අපි පුන්චි කාලේ සරුන්ගල් ඇරියා වැවේ පිනුවා ගස් නැග්ගා කැලේ පිරුවා ඔයා හරි දිලුම් අපි තාමා එ අන්තිම පරම්පාරාව ,,, 😄

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    ගොඩක් පින් දෙරණ ..වචනයෙන් කියන්න බැරි වටිනාකමක් ..අපට අපේකමට .

  • @kelum7
    @kelum7 8 ปีที่แล้ว +3

    කොල්ලා දක්ෂයා 😀😀😀😀😀😀😀😀😀😀😀

  • @umani4812
    @umani4812 8 ปีที่แล้ว +5

    ව්හිලුවට වගේ ඇත්ත කිවේ...හි ඉතා වට්නාම කතාවක් ..අපේ දරැවන් ආසාවේන් බලනවා ..

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    සිඳු රටටම ආදර්ශයක්, ලොකු පොඩි ගිහි පැවිදි හැමෝටම. දෙරණට ජය.

  • @asokamalamala91
    @asokamalamala91 8 ปีที่แล้ว +3

    ලස්සනයි හැමොටම තෙරැවන් සරනයි

  • @lovelyhai7442
    @lovelyhai7442 8 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .කථාව

  • @s.s.pereira4764
    @s.s.pereira4764 8 ปีที่แล้ว +6

    kolla daksya baik padinda purudu kranee tarunita 😂😂😂😂

  • @jagathpriyathilaka2167
    @jagathpriyathilaka2167 8 ปีที่แล้ว +7

    තැන්කිවු දෙරණ 🙌🙌🙌🙌

  • @AshanWidyarathna_ashanmw
    @AshanWidyarathna_ashanmw 8 ปีที่แล้ว +2

    ආවා මේකටත් typical love බොලඳ හුචංකු

  • @SnehaChabi
    @SnehaChabi 8 ปีที่แล้ว +2

    ඒ පාලුව හරි නිදහස් මන් එකට ආසයි

  • @shinayashai7678
    @shinayashai7678 8 ปีที่แล้ว +11

    සිදු කතාවේ ඉස්සර ආසම පොඩි සෙට් එක බලන්න නමුත් දැං ආසම ඩිලුම් අයියාවයී තෙරුනි අක්කාවයි දකින්න

    • @harshisansala4357
      @harshisansala4357 8 ปีที่แล้ว +4

      Raja sulochana Pushparaj මාත් එහෙමයි

  • @deepanipriyanka5982
    @deepanipriyanka5982 8 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සන යි කතාව

  • @lahsmikasamanthisahmanthi5974
    @lahsmikasamanthisahmanthi5974 8 ปีที่แล้ว +2

    සියලු දෙනාටම සුභ පැතුම්
    කතාව ගොඩාක් ලස්සනයි
    ආදර්සමත් දේ බොහෝමයකි
    දෙරන නාලිකාවල
    ස්තුතියි

  • @chanchalasamanali4597
    @chanchalasamanali4597 8 ปีที่แล้ว +14

    dilum aiya teerunita okkoma kiyala dila kasada badi wage♥♥♥♥♥♥♥♥ gayani nangeta godak duka hitei neda ..pawww.

  • @chanychanyy8570
    @chanychanyy8570 8 ปีที่แล้ว +1

    🏃🏃Kolla daksaya 💃💃💃💃

  • @සමීරමංගල
    @සමීරමංගල 8 ปีที่แล้ว +2

    කොල්ල දක්ශය.....එක ඇත්ත...😂😂😂😂😂😂😂

  • @අහිංසකහදවත-ෆ5ග
    @අහිංසකහදවත-ෆ5ග 8 ปีที่แล้ว +3

    godak hodai.asawen balana kathawak.tnx derana👍💖💖🙌🙋

  • @ameshtishan101
    @ameshtishan101 8 ปีที่แล้ว +3

    කාර දියේ මලූ මිරි දියේ නැහැ 😀😀😀😀😀😀😀

  • @රැෂ්ඩි
    @රැෂ්ඩි 8 ปีที่แล้ว +3

    ඔව් දිලුම් අයියා පුරුදු කරා..හුම්ම්ම්.....
    ඉදිරියට යන්න යන්න දිලුම් අයියා පුරුදු කරයි හාද තේරැනි .....(කොල්ලා දක්ෂ යා හාද...)

  • @mohanmaduranga8556
    @mohanmaduranga8556 8 ปีที่แล้ว +3

    Thanks darana hada.

  • @chanchalasamanali4597
    @chanchalasamanali4597 8 ปีที่แล้ว +13

    nona etin ban geta yanne natiwa wahala udata yanneya*******hahahaaaaaaaaaaaaa

  • @anjanasilva7272
    @anjanasilva7272 8 ปีที่แล้ว +5

    දිළුම් අයියා තාත්තාට මාට්ටු😂😂

  • @එලබුවා-න2ග
    @එලබුවා-න2ග 8 ปีที่แล้ว +7

    දිලුමගෙ තාත්තට වැඩෙි මාටිටු තෙරැනිගෙ හුරතලේ නිසා.කොල්ලා දක්ෂයලු කියලා තාත්තා මාරැ උනා.

  • @sagithsankalpa5424
    @sagithsankalpa5424 8 ปีที่แล้ว +1

    වටිනා ආදර්ශ denwa ada katawen

  • @kumaragemunu881
    @kumaragemunu881 8 ปีที่แล้ว +1

    කොල්ලා දක්ෂයා... හාද නිලු 😊😊

  • @beenubeenu9686
    @beenubeenu9686 8 ปีที่แล้ว +1

    kolla aththatama dakshya.......😃

  • @shiranishirs3199
    @shiranishirs3199 8 ปีที่แล้ว +2

    thanks deranata asawen balana kathawak sidu

  • @suduaiya8148
    @suduaiya8148 8 ปีที่แล้ว +4

    aiyo 😄😄😄😄

  • @sunilshantha2025
    @sunilshantha2025 8 ปีที่แล้ว +1

    හීන් බබා සීයා පරාදයි වගේ දිලුම්ගෙ බොරුවලට..
    මේ කුබුරු ඔක්කොම අපේ..
    තෝරා...මෝරා..තලපත්..:-)

  • @HANPriyadarshani
    @HANPriyadarshani 8 ปีที่แล้ว +1

    adath kathawa godak lassanai ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @kausi82
    @kausi82 8 ปีที่แล้ว +1

    කොල්ල දක්ෂයා 😉😉😉

  • @gatarejinarathana5817
    @gatarejinarathana5817 8 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @shamalichandrika6328
    @shamalichandrika6328 8 ปีที่แล้ว +3

    අදමලීතනීදී😕😠😀😁😂👶👂👍💘💗✌👏👐

  • @sewwandi8351
    @sewwandi8351 8 ปีที่แล้ว +4

    කොල්ල දක්ෂය........ ..

  • @jjaya8083
    @jjaya8083 8 ปีที่แล้ว +1

    siyalu denagema ranganaya athi vishishtai mama suba pathanawa

    • @niroshiwarnakula5630
      @niroshiwarnakula5630 8 ปีที่แล้ว

      හැමෝටම හදවතින්ම සුබ පතනවා.ජයවේවා

  • @kumuduniarachchi6493
    @kumuduniarachchi6493 8 ปีที่แล้ว +3

    Ane matath thibuna me wage sundara lamakalayak kathawa godak lassanai

  • @chriskevin6764
    @chriskevin6764 7 ปีที่แล้ว +1

    teruni akkata gayani akka irisiya karanakota harima dukai

  • @indi107
    @indi107 8 ปีที่แล้ว +13

    හැම නායකයාම කලේ රට කන එක .ඉතින් කොහොමද රටක් නාග සිටවන්නේ......

    • @SriyapalatuwaSriya
      @SriyapalatuwaSriya 8 ปีที่แล้ว

      Chamaraindika Indika koheda halo Naga sitawanne mama vihiluwata wage aththa kiwuwr

    • @indi107
      @indi107 8 ปีที่แล้ว

      පැහැදිලි මදි..

    • @chanchalasamanali4597
      @chanchalasamanali4597 8 ปีที่แล้ว

      Chamaraindika Indika .hama nayakayama rata kanawa neda

    • @රැෂ්ඩි
      @රැෂ්ඩි 8 ปีที่แล้ว +2

      හුම්ම්

    • @chanchalasamanali4597
      @chanchalasamanali4597 8 ปีที่แล้ว +2

      M Rushdy .mokada mmmm ou kiyanna .ha.da

  • @asankapradeep6672
    @asankapradeep6672 8 ปีที่แล้ว

    kawadad sadata api lanwenne😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  • @monicafernando271
    @monicafernando271 8 ปีที่แล้ว +1

    දැන් එ් පාලුවට තමයි මං අාස හරි නිදහස්.....

  • @chanchalasamanali4597
    @chanchalasamanali4597 8 ปีที่แล้ว +16

    rijeya hadanne nandipala gedarin pita karanna wage ....ha.da

  • @pathumsameera2586
    @pathumsameera2586 8 ปีที่แล้ว +1

    හ්ම් හ්ම් කොල්ලා දක්ෂයා 😆

  • @surangaprasad7133
    @surangaprasad7133 8 ปีที่แล้ว +8

    දිලුමෝ උබ තෙරුනිගේ බයිසිකලෙත් පැද්දා එහෙනම් ආආආආආආආ....... ඉස්කෝලෙ මහත්තයෝ......කොල්ලා දක්ෂයා.......

  • @amalperera9591
    @amalperera9591 8 ปีที่แล้ว

    parisaraya araksha karaganna dena adarsaya bohoma wadagath....

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 8 ปีที่แล้ว +1

    meya wenas wela.loku kama..😯😔😔😔

  • @samankumara1184
    @samankumara1184 8 ปีที่แล้ว +1

    උදේ පාන්දරම ගියා පියතිලකයා ගාවට දා ගත්ත දෙකක් ගුඩුස් ගුඩුස් ගාල

  • @sandayadissanayekasinhala7208
    @sandayadissanayekasinhala7208 8 ปีที่แล้ว +2

    dilum wage Hoda hadihchi Taruna lamai Ada samajey hugak adui....

  • @sadamalisadamali191
    @sadamalisadamali191 8 ปีที่แล้ว +2

    terunita dilum akka baisikale yanna onawata boru kakul amaruwat avit wage teruni ohoma yan ohomayan 😉😉😉😉😉kolla dakshaya

  • @jinarajawansalage4729
    @jinarajawansalage4729 8 ปีที่แล้ว

    lassana aadarshamat kathaawa.hamadaamat balanawa

  • @hirukumarikuwait5895
    @hirukumarikuwait5895 8 ปีที่แล้ว +1

    godak lassanai.adath...thanks derana

  • @shanikanadeeshani1641
    @shanikanadeeshani1641 8 ปีที่แล้ว +2

    dennam therunige adambarakama aduwela....

  • @ujithaperera3736
    @ujithaperera3736 7 ปีที่แล้ว

    This drama has some very good hidden insite to the changes thats happening . i have to agree that most new kids dont enjoy the fun that most of us enjoyed 20 years ago

  • @kamalperera7685
    @kamalperera7685 8 ปีที่แล้ว +6

    ada gama witharak nemei ape hamudhuruwane..ada wenakota mulu ratama winnasa welaa thiyenne. eka thamai aththa.....

    • @futureman5439
      @futureman5439 8 ปีที่แล้ว +4

      ඒවා කිව්වට බෑ..අද සමාජය හරිම විච්චූරණයි.අද කාලේ ජීවත් වන බහුතර මිනිස් කොට්ඨාසයම හරිම කාර්ය බහුලයි.එනිසා එලෙස ජීවත් වන බහුතරයම උත්සහ කරන්නෙ අනෙකා යට කරගෙන හෝ තමා වෙත ලැබෙන උපරිම සම්පත් ලබා ගැනීමට.දුප්පත් මිනිසා තව තවත් ප්‍රපාතයටම යන අතරේ ඉහත කොට්ඨාසය ඕනෑම වනචර වැඩක් කරලා හෝ මුදල් පසුපසම හඹායාම පෙරටු කරගෙන ඇති නිසා තමයි මුළු මහත් රට ජාතියම වෙනස් වෙමින්,විනාශ වෙමින් පවතිනුයේ.
      එහෙත් ඒ අතර ඈත පිටිසර සුන්දර ගම්බිම් වල සුපිරි මානූශීය ගුණාංගයන්ගෙන් හෙබි ජනතාවත් නැතිවා නොවේ.

    • @nihalrodrigo5409
      @nihalrodrigo5409 8 ปีที่แล้ว

      Future Man 6.
      The

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 8 ปีที่แล้ว +1

    awwww denam ... nandipala kewa lanuwa haadaa

  • @nodakgchang2931
    @nodakgchang2931 8 ปีที่แล้ว +1

    thanks derana tv

  • @ck-cz3nt
    @ck-cz3nt 8 ปีที่แล้ว

    hemadema deshapalaneta aadila😭😭

  • @charithishara7078
    @charithishara7078 8 ปีที่แล้ว +7

    දිලුම් වැඩ්ඩා...කොහොම හරි තෙනුරි කෙලී ව දාගත්තා ඌ...අන්න ඒකයි අෆ්ෆා අපට තමා කෑල්ලක් වත් සැට් කොරගන්න බැරි

    • @prasannaherath6774
      @prasannaherath6774 8 ปีที่แล้ว +2

      Charith Ishar.උබ පෝන් හොරාගේ සෙට් එකේ එකෙක් නේ..වල් කොමෙන්ට් දානව උබ..හාද

    • @charithishara7078
      @charithishara7078 8 ปีที่แล้ว

      නෑ මම් එහෙම වල් කොමන්ට් දාන් නෑ මයි අෆ්ෆා...

    • @prasannaherath6774
      @prasannaherath6774 8 ปีที่แล้ว +1

      නැත්තෙ නෑ..උබ ඉදිරිපෙල වලත්තයෙක්...😆😆😆

  • @nirmaladamayanthi934
    @nirmaladamayanthi934 8 ปีที่แล้ว

    Ane ada kathawe soratha podi saduwa ne. Kathawa lassanai. Eth podi saduge hurathal katahada nethuwa kathawama palui wage.

  • @nilukasadamali902
    @nilukasadamali902 8 ปีที่แล้ว +1

    thenks derana. ..?

  • @jayanthidisanayaka1833
    @jayanthidisanayaka1833 8 ปีที่แล้ว +2

    හ්ම් හ්ම් කොල්ලා දක්ෂයා

    • @futureman5439
      @futureman5439 8 ปีที่แล้ว +2

      තෙරුණි නඟත් මුලදි මුලදී දිලුම් අයියට ගෑස් පෙන්නුවට දැන් තෙරුණි නඟත් එහෙම තමා.

  • @ධනුසංජනා-ර7න
    @ධනුසංජනා-ර7න 8 ปีที่แล้ว

    ලස්සනයි

  • @chatubudddika640
    @chatubudddika640 8 ปีที่แล้ว

    කොල්ලා දක්ශයා...
    හාද
    හාද.....

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 8 ปีที่แล้ว +1

    නන්දිපාලයො කාපන් දිරවන්නෙ නැති ලණුම දෙකක් දා ගත්තාම සේරම හරි

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 8 ปีที่แล้ว

    adoooo.... diluma athe mattu.... haiyooooo.... diluma ge ththath maru talk eka dunne.... kolla dakshaya

  • @poththubaba5539
    @poththubaba5539 8 ปีที่แล้ว +2

    dawasin dawasa kathawa godak lassana wenawa neda yaluwane

    • @hdksa7184
      @hdksa7184 7 ปีที่แล้ว

      poththu baba hi

    • @hdksa7184
      @hdksa7184 7 ปีที่แล้ว

      🍸🍸🍸

  • @ANJANALAKMAL
    @ANJANALAKMAL 8 ปีที่แล้ว

    දවසේ කියමන්
    "කොල්ල දක්ශයා"
    "නෑ නෑ සිදු , මම විහිළුවට වගේ ඇත්ත කිව්වේ "

  • @renukaabcon6091
    @renukaabcon6091 8 ปีที่แล้ว

    thanks deranaaa❤❤❤❤❤❤❤❤❤❤

  • @shamalichandrika6328
    @shamalichandrika6328 8 ปีที่แล้ว

    භරීලස්සනයී

  • @ratchratch4890
    @ratchratch4890 8 ปีที่แล้ว +3

    එකනම් ඇත්ත අපෙ හාමුදුරුවනනෙ

  • @gokkles
    @gokkles 8 ปีที่แล้ว +1

    Aspetto con ansia il prossimo epiodio

  • @shanishani7988
    @shanishani7988 8 ปีที่แล้ว +3

    man vihiluwata wage aeththa kiuwe ,,,,,

  • @nilma6912
    @nilma6912 8 ปีที่แล้ว +1

    Rahula hamuduruwonam aththatama hamuduru kenek wage.

  • @champiinoka408
    @champiinoka408 8 ปีที่แล้ว

    Harima asaven balanne

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 8 ปีที่แล้ว

    Hari hari sidu man wihiluwata wage atta kiuwe

  • @shanishani6679
    @shanishani6679 8 ปีที่แล้ว

    thanks so much derana

  • @rukmanjayasooriya885
    @rukmanjayasooriya885 8 ปีที่แล้ว +1

    කොල්ලා දක්ෂයා

  • @nalinwasanthawasantha9
    @nalinwasanthawasantha9 8 ปีที่แล้ว

    Kolla daksheya

  • @senarathrangana9608
    @senarathrangana9608 8 ปีที่แล้ว

    Kolla dakshaya....

  • @nandatissa3597
    @nandatissa3597 8 ปีที่แล้ว

    rahula hamuduruvonge loku pahadimak thiyanava............

  • @sampathjanaka9942
    @sampathjanaka9942 8 ปีที่แล้ว +5

    කරදීයෙ....මාලු......මිරි දීයෙ...නැ......👑👙😁😚😈 හාද ......???????

  • @manjuchamalsa1440
    @manjuchamalsa1440 8 ปีที่แล้ว +1

    gama witharak namei hamuduruwan e ratath winasa wenawa,

  • @randirandi6485
    @randirandi6485 8 ปีที่แล้ว

    thanx derana 💖💖💖💖💖

  • @chandralalmajuwana1408
    @chandralalmajuwana1408 8 ปีที่แล้ว +1

    kolla dakshaya.

  • @Tharinzbro
    @Tharinzbro 8 ปีที่แล้ว +2

    vee kapanne koi kaletada....

  • @yamunamudiyanselage5389
    @yamunamudiyanselage5389 8 ปีที่แล้ว +1

    Rahula hamuduruwo aettatama hamuduru namakda

  • @nilminiky8410
    @nilminiky8410 8 ปีที่แล้ว +1

    lassanai Kathava a atho avama athange pathi me aththo avama Me athange pathi

    • @Mali-om7jy
      @Mali-om7jy 8 ปีที่แล้ว

      එ පාලුව හරි නිදහස් ..මං එකට ආසයි

  • @dishanayka2139
    @dishanayka2139 8 ปีที่แล้ว

    harima lassanai

  • @රැෂ්ඩි
    @රැෂ්ඩි 8 ปีที่แล้ว +1

    "වි කපනවා නෙවෙයි තේරැනි ගෙයම් කපනවා"....හා,,,,ද,,,,

  • @chandanikumari7963
    @chandanikumari7963 8 ปีที่แล้ว +1

    හ්ම්ම් .....කොල්ලා දක්ෂයා...😀

    • @futureman5439
      @futureman5439 8 ปีที่แล้ว +2

      අපෝ ඔව්..කෙල්ලෝ ඉතින් මොකුත්ම නොදන්න කට්ටියක් කියලනේ හිතාගෙන ඉන්නෙ.

    • @lakshmipritimali4442
      @lakshmipritimali4442 8 ปีที่แล้ว

      Future Man u

  • @janakakumara1
    @janakakumara1 8 ปีที่แล้ว +3

    ළමයී ඉස්කෝලෙ ගිහීන් එන්නේ හවස්වෙලා ළමයින්ට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ දැන් සමහරු බනයී සෙල්ලම් කරල හරි යනවද කියල.. ළමයී ඉස්කෝලෙ ගිහීන් එන්නේ හවස්වෙලා ළමයින්ට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ පන්සලකට ගිහීන් බුදුන් වදින්න වෙලාවක් නැහැ දෙමාපියන් ළමයින්ව ආගම දහාමෙනුත් අයින් කරනවා.ළමයින්ට පරිසරයේ ලස්සන දකින්නේ නැහැ ඔවුන්ව පොත විසින් පාගාගෙන ඉන්නවා දෙමාපියනුත් ඒ පොතටම පෑගිලා ඉන්නවා ඊටපස්සේ ළමයින්ට තියෙන්නේ පොතක තිබුන දැනුම විතරයී ඊට පස්සේ ළමයී ලොකු වෙනවා හොදට ඉගෙනගෙන හොද හොද රස්සාවල් කරනවා සමහරු රට යනවා ගිහින් එහේ පදින්චි වෙනවා දෙමාපියෝ මෙහේ තනිවෙනවා සමහරු මහාලුමඩම්වල තනිවෙනවා තව සමහරු ඔවුන්ගේ දරුවන් බලාගන්න අම්මා ඒ ඒ රටවලට ගෙන්න ගන්නවා අම්මයී තාත්තයී දෙලොවක තනිවෙනවා දරුවන්ව අතින් අල්ලගෙන පොඩිකාලේ ඉදන් උගන්වන්න මහාන්සිවෙලා දෙමාපියන්ට මෙවැනි දේකට මුහුණ දෙන්න උනොත් වරද කා අතද? වැරදුනේ කොතනද? අපේ රටේ සමීක්ෂණයක් කරල බැලුවොත් පෙනේවී දෙමාපියන් මහාලුමඩම්වල මහාපාරවල්වල දාලම යන්නේ ඔය විදිහට දරුවන්ට උගන්වපු මිනිසුන්ම තමයී කියලා ඇයී ඒ? දරුවන්ව ආගම දහාමෙන් පරිසරයෙන් ඈත්කරාම දෙමාපියන්ට පෙරලා ඒකේ විපාකය එනවා අනිවාර්රයයී. කට පාඩම්කරලා ආගමට සමාර්ථ ගන්න ළමයී නමුත් ආගම ගැන දන්නේ නැහැ. ඉතිහාසයේ අපේ රටේ බිහීවුන උගත් බුද්ධිමතුන්ට ලස්සන ළමාකාලයක් තිබුනා ඒත් ඒ මිනිසුන් කවමදාවත් පිරිහුන ජාතියක් වුනේ නැහැ. ඒකාලේ අදවගේ මේ තරම්ම දෙමාපියන්ට සමාජයට ගරහන මිනිසුන් සිටියේ නැහැ අදවගේ අනාථ නිවාස තිබුනද? කෝ අද ඒ මහා සිංහලයෝ. අනාගතේ බිහිවෙන වුන්ට ජාතියක් ආගමක් ගැන හැගීමක් නැති වූවන් හැටියට උපදීවි උන් මහා තැන්වල වැජබේවි උන් රට පාලනය කරාවී රටේ ආර්ථිකය උන්ගේ ලග තියේවී අන්න එදාට පහාලින් එන රටට ජාතියට ආගමට ආදරේ මිනිසුන්ව උන් උපන්ගෙයීම මරල දමාවී. මේ අධයාපන ක්‍රමයේ වරදක් නුඔලට නොපෙනේද?

  • @ishanmadusanka581
    @ishanmadusanka581 8 ปีที่แล้ว +1

    haiyo wahakana seen eka.
    "kolla dakshaya"

  • @pradeepgihan1976
    @pradeepgihan1976 8 ปีที่แล้ว +1

    AAAAA..teruneta dan paen yannama ba vage .....dilum aiyage vahanema tamai.........he he he .....

  • @magepanaamma5939
    @magepanaamma5939 8 ปีที่แล้ว

    Rahula hamuduruwoo hari pin patai

    • @Srimathi-fg9on
      @Srimathi-fg9on 8 ปีที่แล้ว

      gama vitarakh naewei mulu ratama vinasai daesa paaluo nisa

  • @aa.s.d.pperera1059
    @aa.s.d.pperera1059 8 ปีที่แล้ว

    Lassanay kathawa

  • @sudarshiedirisingha1328
    @sudarshiedirisingha1328 8 ปีที่แล้ว +3

    dan baisikale yanna purudui wage

  • @රැෂ්ඩි
    @රැෂ්ඩි 8 ปีที่แล้ว +3

    මේ දිලුම් මහත්තයා "කරදියේ මාලු මිරිදියේ නැ, හා,ද..(තේරැනි ට මල පැනලා හා,,,ද...)