Best of Anura Senanayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2017
  • Best of Anura Senanayaka
    Subscribe My New TH-cam Channel
    Channel Link : / channel
  • เพลง

ความคิดเห็น • 91

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +10

    ඔබට සහ තාජුඩීන් යන දෙදෙනාම දැන් එලොව ඉදන් මුණගැසේවි... අනුර සේනානායක එතකොට ඔබට මොනවාද හිතෙන්නේ ?

    • @sex61994
      @sex61994 ปีที่แล้ว +3

      මේකෙ ආලවන්ත කමෙන්ටු දපූ පිංවතුන් ඒ කාලේ රහත් වී සිටි නිසා කිසිවක් දන්නේ නෑ.....
      රාජපක්ෂ රාක්ෂයින්ට වන්දිභට්ටකම් කරමින් පොළිස්පති පුටුවේ සිහිනය දකිමින් එහි හිදගන්නට බලාපොරොත්තු වී සිටි අයෙක්
      ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු අතුරුදන් වූ වෝ ඔබට හමුවන්නට පුලුවන් ඇතැම්විට ඔවුන් මුණනොගැසෙන්නට ද පුලුවන් මක්නිදයත් ඔවුන් ඔබ තරම් පවු නොකල නිසා අපායේ ඔවුන්ට "නවාතැනක්" නොවන නිසා..
      කටහඬ කොපමණ හොද වුවද මනුදම් නොහොද නම් ඉන් ඵලකයක් නැත.

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน

      ​​​​@@sex61994ඒක තමයි මේ හාල්පාරුවා ඉපදිලා ඉන්න තැනකටත් හෙණ හතම ගහන්න ඕන මේ පර බල්ලා ගේ ගෑනි දරුවන්ටත් හෙණ හතම ගහනවා

  • @kapilakumara
    @kapilakumara 3 ปีที่แล้ว +14

    නිවන්සුවය ලැබේවා ..මේ සින්දු මෙතුමා කිව්වේ කියලා දන්නේත් නැති උනාට පස්සේ..😥😥

  • @bandulapri
    @bandulapri 3 ปีที่แล้ว +9

    ගොඩක් දුකයි,ආසම කල ගීත ටිකක් ..ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා ...!!!

  • @user-vh2tx2ct3q
    @user-vh2tx2ct3q 2 หลายเดือนก่อน

    ගොඩක් හොද මනුස්සයෙක් ...නිවන් සුව ලැබේවා !!

  • @padminiweerasinghe6216
    @padminiweerasinghe6216 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට නිවන් සුවය පතමි .

  • @amaldias6248
    @amaldias6248 3 ปีที่แล้ว +6

    His songs CDs were available in all P. Stations. They were sold to the wrong doers by force.

  • @lakmalilakmali6311
    @lakmalilakmali6311 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි
    ඔබ තුමාට
    🌷🌹❤️💚😍👍

  • @udarakandy
    @udarakandy 3 ปีที่แล้ว +2

    මෙතුමා ගීත ගායනා කරල තියනව කියල මම දන්නෙ අද...
    හොඳ මහත්මයෙක්.
    නිවන් සුවය ලැබේවා..

  • @malhandiya
    @malhandiya 3 ปีที่แล้ว +5

    ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයකුට අවමන් අපහාස කල මානසික පීඩනය දුන් සැම සාප වේවා.උන්ටත් දැඩි චිත්ත පීඩා ගෙන දේවා..

    • @gamageviraj7696
      @gamageviraj7696 ปีที่แล้ว

      😂😂😂

    • @laksila7367
      @laksila7367 2 หลายเดือนก่อน

      හරියටම හරි

  • @luckyhettiarachchi796
    @luckyhettiarachchi796 3 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා !

  • @dafnimichael9273
    @dafnimichael9273 3 ปีที่แล้ว +2

    Niwan suwa labewa. ❤️❤️🙏

  • @amithiven5160
    @amithiven5160 4 ปีที่แล้ว +3

    What a nice song and great meaning. God bless you

  • @nissansalanawarathne7398
    @nissansalanawarathne7398 3 ปีที่แล้ว +7

    May he attain the supreme bliss of nibbana!!!

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 ปีที่แล้ว +1

    Niwan suwa labewa 🙏🏻

  • @suranganigd5312
    @suranganigd5312 3 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ඔබට....

  • @kushanrathnayake6710
    @kushanrathnayake6710 3 ปีที่แล้ว +4

    නිවන් සුව

  • @ahamedrizan1161
    @ahamedrizan1161 3 ปีที่แล้ว +3

    Such a lovely voice

  • @tharusithgee6112
    @tharusithgee6112 3 ปีที่แล้ว +2

    නිවන් සුවය ලැබේවා ඔබතුමන්හට .....

  • @jintakajinthak4021
    @jintakajinthak4021 5 ปีที่แล้ว +4

    sri ඔබ i p කාලේ මට මතක් වෙනවා බුදු සරණයි

  • @roaanweerasinha216
    @roaanweerasinha216 18 วันที่ผ่านมา

    Lassana katahanda.lassana rupaya.habaie keruwe katha wada.

  • @vineethapusselle1236
    @vineethapusselle1236 3 ปีที่แล้ว +7

    නිවන් සුව අත්වේවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි...!

  • @lahandapurage
    @lahandapurage 5 วันที่ผ่านมา

    Sahara වගේම Sunflower සමග cassette 1 කරානම් නොදන්නා අය අතර ගීත හා මෙතුමා වඩා ජනප්‍රිය වෙනවා

  • @laksila7367
    @laksila7367 2 หลายเดือนก่อน

    මෙතුමා වැලිකඩ පොලිසියෙ ois ලෙස සේවය කාලේ පොලිස් සිරමැදිරියේ හිටිය පුද්ගලයකු ඔහු (මෙතුමා ගයපු බව නොදනි )සදකිදූරු ගීතය ගයා ඇත. මෙතුමා පසුව ඔහුව නිදහස් කර ඇත

  • @amaldias6248
    @amaldias6248 3 ปีที่แล้ว +4

    Before IP Now RIP

  • @nishanthasamarasinghe1617
    @nishanthasamarasinghe1617 3 ปีที่แล้ว

    මම පොඩ් කාලේ මේ සින්දුව අහලා තියෙනවා රුපවාහිනී ආපු කාලේ නිවන් සුවය ලැබේවා ඔබ තුමාට

  • @ganeshaberathna3420
    @ganeshaberathna3420 3 ปีที่แล้ว +10

    නිවන්සුව ලැබේවා

  • @hasithaprasad2683
    @hasithaprasad2683 2 ปีที่แล้ว

    Lassanai 👍👍👍

  • @mangalabandara8438
    @mangalabandara8438 3 ปีที่แล้ว +2

    Niwan suwa

  • @user-ph2lz6hp1e
    @user-ph2lz6hp1e 11 หลายเดือนก่อน

    Obathuma rajapaksala kade giye ai obathumata niwan suwa

  • @jintakajinthak4021
    @jintakajinthak4021 5 ปีที่แล้ว +4

    sir ඔබ I.P මට මතක් වෙනවා බුදු සරණයි

  • @ruwanwlr9388
    @ruwanwlr9388 4 หลายเดือนก่อน

    Sindu kiya kiya mini maruwa

  • @gayansameera5074
    @gayansameera5074 6 ปีที่แล้ว +1

    lassanai ane thank you budusaranai Nayana padmini DoHA Qatara 😄😍❤❤❤❤❤❤👍💕💕💕💕💕💕💕💕💕👍👍👍💕💕💕💕💕💕💕

  • @umarmihilal7211
    @umarmihilal7211 ปีที่แล้ว

    Good mucic good voice.

  • @pathumsaranga237
    @pathumsaranga237 3 ปีที่แล้ว

    Niwansuwa labewa😥

  • @thusharaprasad8471
    @thusharaprasad8471 3 ปีที่แล้ว

    When l were childhood heard this songs many i loved them but i can not believe yet that what happened you

  • @oni7925
    @oni7925 4 ปีที่แล้ว

    He wish he remained as a singer than being a policemen. Such a lively collection of songs

  • @dumaft394
    @dumaft394 8 หลายเดือนก่อน

    සහරා

  • @SaA-bn8ik
    @SaA-bn8ik 10 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🌹🌹👍

  • @nihalperera1575
    @nihalperera1575 9 หลายเดือนก่อน +2

    As a result of going behind Rajapakse family he lost his life and soul????

  • @anuramandakini7139
    @anuramandakini7139 ปีที่แล้ว

    Please sing my dearest children........

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 ปีที่แล้ว +1

    මේ දක්ශ කලාකරුවාව සිරිසේන, රනිල්, සජිත්, අනුර කුමාර, සම්බන්දන් ජහපාලු පාන්ඩුවෙන් හිරේ දාල මරල දැම්ම. උන්ට සාපවේවා.

    • @jj-ts3rg
      @jj-ts3rg ปีที่แล้ว

      අනේ හුකාපං

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +1

    සහරා මියුසික් වලට එදා ඉදලම අහල තියනව. අද දන්නෙ දන්නෙ මෙතුමා පොලිස් දෙපාර්තමේන්තුවේ කියලා.

  • @lakmal304
    @lakmal304 3 ปีที่แล้ว +2

    Dan thama danneth sing karanne kawuda kiyala

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 3 ปีที่แล้ว

    Niwan suwa obata

  • @ArunaKrishantha
    @ArunaKrishantha 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dmgamini3390
    @dmgamini3390 2 ปีที่แล้ว

    Sasara wasana thura siyalu yahapathama salasewa

  • @dineshgihan2069
    @dineshgihan2069 3 ปีที่แล้ว

    👍👍👍👍🙏🙏

  • @dineshbroo.3762
    @dineshbroo.3762 ปีที่แล้ว

    🤟🤟🤟

  • @thushnira
    @thushnira 3 ปีที่แล้ว

    Sahara

  • @sex61994
    @sex61994 ปีที่แล้ว +2

    ඔබ රාගම පොළිසියේ ස්ථානිධිපතිව සිටි සමයේ රාගම තුෂාරා ලී බඩු සාප්පුවේ හිමිකරුගේ භාර්‍යාව ඔබගේ ආදරණීය "ප්‍රියාදරිය" වූ බව රාගම වාසීන්ට ප්‍රසිද්ධ රහසක්....
    "මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා".....
    එකල ඔබ ඒ ගීය ගයන්නේ ඒ මතකාවර්ජනය නිසා වන්නට ද ඇති.
    හොද හඬක් තිබු පමණින් යම් අයෙකුට හොද ගතිගුණ පිහිටන්නේ නැත......
    හොද ගීත ගැයූ පමණින් හොද මනුදම් යමෙකු සතුවන්නේ ද නැත.
    රාජපක්ෂ රාක්ෂයින්ට ආවඩමින් ඊලග පොළිස්පති පුටුවේ හිද ගන්නට ඔබ බලාපොරොත්තු සහගතව සිටි බව බොහෝ අයට නොරහසකි. අවාසනාවන්ත ලෙස පිළිකා මාරයාගේ ගොදුරක් වූ ඔබ මෙරට පසුගිය රාජපක්ෂ දුර්දාන්ත පාලන කල සිදු වූ ඝාතන සහ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ඔවුන් ඔබේ ගොදුරු බවට ඉහත සදහන් අය පත් වූවද ? දෛවය විසින් ඔබට දඩුවම බොහෝ පිරිසක් අනුමත කලේ ඔබේ ගරුත්වය තනතුර ඔබ විසින් කෙලෙසා ගත් නිසාය.
    අවසානයේ මෙසේ ලියා තබමි...
    කිසිවෙකුත් මෙවන් ක්‍රියාවන් හී නිරිත නොවේවා.....!!
    කිසිවෙකුට මෙවන් විපතක් සිදු නොවේවා.....!!

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi2410 3 ปีที่แล้ว +1

    Muderer during MR's regime..

  • @jintakajinthak4021
    @jintakajinthak4021 5 ปีที่แล้ว +1

    sir ඔබ අයිති කාලේ I.P මතක් වෙනවා

    • @GeeRashoghayalk
      @GeeRashoghayalk  5 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් සඳහා ස්තූතියි.

  • @ashokahegoda1040
    @ashokahegoda1040 ปีที่แล้ว

    කුරුලු පොඩිත්තෝ ගීතයේ කැරොකේ එක දාන්න පුලුවන්ද .

  • @-omg123
    @-omg123 2 ปีที่แล้ว +1

    Minimaru balla. Thajudin wage ahinsalayo ki denek marala adda. Mu Dan inne avichi narakadiye sakkiliya

  • @kalana0
    @kalana0 5 ปีที่แล้ว +1

    👌 sir දෛවය කෙතරම් සරදමක් කරනවා ?

    • @GeeRashoghayalk
      @GeeRashoghayalk  5 ปีที่แล้ว +2

      That's true.

    • @lakmalilakmali6311
      @lakmalilakmali6311 5 ปีที่แล้ว +1

      හ්ම්ම් එතුමා තමයි
      ගොඩක් අය දන්නෙ නෑ

  • @vinodsanjaya9342
    @vinodsanjaya9342 2 ปีที่แล้ว

    Niwan Suwa Labewa

  • @dinshapelithanthri2285
    @dinshapelithanthri2285 4 ปีที่แล้ว +1

    Dan methuma asanipen

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว +5

    මරාලට කඩේ ගිහින් කරපු අපරාද කොච්චරක්ද

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว

    පරිනත පොලිස්. නිලදාරියෙක්. නිවන්. සුව. ලැබෙිවා,

  • @maharoofimtiyas5122
    @maharoofimtiyas5122 3 ปีที่แล้ว +2

    Rest in Peace. Yahapalanaya killed him.

  • @NalinUdawatta
    @NalinUdawatta 3 ปีที่แล้ว

    Rajapakshalata kade yama nisa rajapakshalage murders walata support kireema nisa awasanawantha iranamakata lak unath oba thuma ape mathakaye hamadama radena sonduru kalakaruwek saha daksha police niladaariyek..oba thumata niwan suwa niyojya police pathi thumani...

  • @pb3636
    @pb3636 4 หลายเดือนก่อน

    දැන් සැපද

  • @chanasl1453
    @chanasl1453 3 ปีที่แล้ว +5

    සක්කිලියෙක් මකබෑවුනා ජයවේවා

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 3 ปีที่แล้ว +2

      මේ වගේ තිරිසනුත් ඉන්න්වනේ .නොදකින් තොපි වගේ සක්කිලි ඉන්න රට අපිටත් ඉන්න සිද්ද උනානෙ. කෙනෙක්ගෙ හොද දේකට ගරු කරන්න බැරි. ඕවා තොපිට සහජයෙන් එන ඒවා.

    • @janaks100
      @janaks100 ปีที่แล้ว

      @@nilanthirajasingha3858 sakkili sakilli ma tmi yako

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน

      CHANASl ඒක සුපිරි මේ පර බල්ලා ඉපදිලා ඉන්න තැනකටත් හෙණ හතම ගහනවා

  • @leopoldherath2942
    @leopoldherath2942 3 ปีที่แล้ว

    You may attain nibbana.

  • @dmgamini3390
    @dmgamini3390 2 ปีที่แล้ว

    Awasanawen thora jeevithayak laba yali ipadewa

  • @susanthasama5602
    @susanthasama5602 2 ปีที่แล้ว +4

    අනුර සේනානායක කියන මේ පර 🐕 ට මෙහෙම වුන එක හොඳම හොඳ වැඩේ මේ පර 🐕 IPADILAA ඉන්න TANAKATA පවා හෙන 7ම ගහපන්

  • @gamageviraj7696
    @gamageviraj7696 ปีที่แล้ว

    Ammage redda janapriya gon pakaya

  • @nmshow861
    @nmshow861 3 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා