ලංකාවේ හිටියනම් | Chooty Malli Podi Malli | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 68

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 3 ปีที่แล้ว +4

    ඒක හරිම නියමයි. ඇත්තටම වෙන්නෙත් ඕකම තමයි

  • @DAYAN_W
    @DAYAN_W 4 ปีที่แล้ว +12

    විහිලුවක් උනත් ඕක තමයි ලංකාවේ යථාර්ථය

  • @sahanchinthana5049
    @sahanchinthana5049 4 ปีที่แล้ว +9

    කාලෙකින් හොඳ එකක්😍❤️ කාල් මාක්ස්ට නම් දෙන්න ඕන දුවන්න😂😂😂🤦🏻‍♂️🤦🏻‍♂️

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 3 ปีที่แล้ว +4

    ඇත්තටම ,ලංකාවේ දක්ශම ප්‍රහසනවේදීන් දෙපල ඔබ දෙපලයි. ඉතාම වැදගත් ආද‍ර්ශයක් සෑම කතාවකින්ම දෙනව. රට හදන්න කියල පාර්ලිමේන්තු යවපු ලොකු තැන්වල ඉන්න මෝඩයින්ට මේ කතාටික ඇහුවත් ඇති .

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි බොහොම ස්තූතියි දෙරණට 🙏🙏🙏😀😀😀😀🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mhbjt523
    @mhbjt523 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු......🙏🙏🙏
    කොටුවෙ හාමුදුරුවන්ගෙ කාලීන බන අහන උන් මේක අහපල්ල..🤣🤣

  • @buddikabuddika2145
    @buddikabuddika2145 4 ปีที่แล้ว +8

    හරියටම හරි.
    මමත් ගොඩ ගියේ ලංකාව ගොඩ නොදා. 8විතරයි පාස්
    ඉන්ජිනේරු බුවාල මම ගාව දෙකට නැවේනවා

  • @sampathp.r9461
    @sampathp.r9461 4 ปีที่แล้ว +13

    සහතික ඇත්ත..ලංකාවේ සිස්ටම් එක ඕකම තමයි

  • @samanthapkumara3632
    @samanthapkumara3632 4 ปีที่แล้ว +1

    Niyamai.හිනාව ekka loku tokkak..me wage දේවල් karanna puluwan oya dennata vitarai...jaya

  • @aralk3140
    @aralk3140 4 ปีที่แล้ว +2

    මේ වීඩියෝ සීරීස් එක දිගටම ඕනෙ

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +8

    හොද වෙලාවට මේ එක්කෙනෙක්වත් ලංකාවේ ඉපදුනේ නැත්තේ එකෙනම් තාමත් ලෝකය ගල්‍යුගේ වගේ ඇති...😂😂😂මේවගේ වැඩ්ඩෝ ලංකාව තුල ඉන්නවා..හරියටම කිව්වොත් වෙන්නේ පැලේ මතුවෙච්ච ගමන් පාගලා මරනවා වගේ නිෂ්පාදනයක් ඉදිරිපත් කරපු ගමන් ඌව පාගලා තලලා දානවා..

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 20 วันที่ผ่านมา +1

    හිනාවෙන්න නෙවෙයි, ඕක තමයි ඇත්ත. රේ. විජේවර්ධන ,සේනක බිබිලේ ඇතුලු රටට අහිමි වූ සම්පත් ප්‍රමාණය අපමණයි.

  • @hasthakajayaratne7795
    @hasthakajayaratne7795 3 ปีที่แล้ว +4

    සිරා කතාව ,හිනාවෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බෑ

  • @krishanlakmal8130
    @krishanlakmal8130 4 ปีที่แล้ว +7

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියමම පැතිකඩ ( හැමදාම ජාතියක් විදිහට පස්සට යාම )

  • @avishkabandara910
    @avishkabandara910 ปีที่แล้ว

    😄😄විහිලුනෙවෙ අැත්තටම ඔක ඔහොමතමා හිටියනම්😄😄

  • @ithackers515
    @ithackers515 2 ปีที่แล้ว +1

    ade patta athal oiii😂😂😂😂

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 4 ปีที่แล้ว +3

    ඒ මොකද මැදින් හූ කියන්නෙ??😂😂

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 4 ปีที่แล้ว +2

    හොද වෙලාවට මේ මිනිස්සු ලංකාවේ නොහිටියේ.. ඇත්තම කතාව මේක. යක්ඛ පුත්තු 3දෙනෙක් unlike කරලා...

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว

    මේ ටික ඇති ලංකාවට මෙහෙම වෙලා තියන දේ තේරුම් ගන්ට 😥😥😥

  • @rev-hh3ku
    @rev-hh3ku 2 หลายเดือนก่อน

    Meka nm sirama kathawak 😂❤

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 2 ปีที่แล้ว +1

    Lankawe Aththama Siddiya

  • @shamilagamage8950
    @shamilagamage8950 3 ปีที่แล้ว +1

    Sahathika aththa.

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 ปีที่แล้ว +2

    Good one as always 👏😅

  • @tharushadias
    @tharushadias 7 หลายเดือนก่อน

    ඇත්ත කතාවක්.. මමත් සිංදුවක් හදලා හරි ආසාවෙන් ගිහින් දෙරණ එකට දුන්නා play කරන්න.. දවස් දෙකක් විතර call කරලා follow-up කලා ප්‍රතිචාරයක් නෑ.. දැන් අවුරුද්දක් වෙනවා.. මම හිතන්නෙ තාම සිංදුව අහනවා ඇති 😂

  • @DushanMW
    @DushanMW 4 ปีที่แล้ว +3

    දුක හිතුනා :(

  • @yaninyanin7820
    @yaninyanin7820 2 ปีที่แล้ว

    Very interesting!)

  • @dude2759
    @dude2759 4 ปีที่แล้ว +3

    කාල් මාර්ක්ස් ලංකාවේ ඉදියනම් ඔය කතාව වෙනව අනිවාර්යයෙන්

  • @dinithm726
    @dinithm726 4 ปีที่แล้ว +2

    ........ ------supiri------- .......

  • @chch1604
    @chch1604 4 ปีที่แล้ว +4

    Sad Reallty

  • @TheADD.
    @TheADD. 4 ปีที่แล้ว +1

    GreatTruth

  • @sahanprasanna77
    @sahanprasanna77 ปีที่แล้ว

    Ammooo 😂

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +10

    ඔබ තුමන්ලාට බෙහෙවින්ම ඉස්තූතී රට හොදයි රටේ බහුතරයක් අපේ දේ අගයන්න බැරි කුහක මිනිස්සු හොදම උදාහරණය කොරෝනා පැනියට උනෙත් ඔයිම දේ තමයි

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 ปีที่แล้ว

      ඇත්තටම කොරෝනා පැණියට මොකද උනේ.
      මම නම් හිතන්නෙ ලංකාවෙ මිනිස්සු කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ කවුරු හරි කියන දෙයක් පස්සෙ දුවනව. ඒක නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

  • @trishanpeiris4247
    @trishanpeiris4247 4 ปีที่แล้ว +1

    This is true sir.

  • @rathagaya-theautomania6778
    @rathagaya-theautomania6778 4 ปีที่แล้ว +1

    මේක අහලා හිනාවෙන්න නෙවෙයි අඩන්න වෙන්න .......

  • @maheshlakmal4162
    @maheshlakmal4162 2 ปีที่แล้ว

    Meka nm sira kathawak

  • @osambiham2677
    @osambiham2677 4 ปีที่แล้ว +1

    Na sira kathawa

  • @kelumkularathne6947
    @kelumkularathne6947 4 ปีที่แล้ว +6

    Corona පැනියට නේද මේ

  • @anurasenarathna1703
    @anurasenarathna1703 4 ปีที่แล้ว +1

    Very true !!

  • @randilinnersoul
    @randilinnersoul 4 ปีที่แล้ว +1

    ammo eka

  • @chamindhadissanayaka2941
    @chamindhadissanayaka2941 4 ปีที่แล้ว +2

    Meka තම attha

  • @dilharajayawardhana2508
    @dilharajayawardhana2508 4 ปีที่แล้ว +1

    Really

  • @driveincanada9713
    @driveincanada9713 9 หลายเดือนก่อน

    😂😂😂❤❤❤

  • @chamindhadissanayaka2941
    @chamindhadissanayaka2941 4 ปีที่แล้ว +1

    👌👌👌

  • @prasannakamaradiwela2011
    @prasannakamaradiwela2011 3 ปีที่แล้ว +1

    නිය මයි මෙවා තමා කරන්න

  • @Jigsawjourney-w1x
    @Jigsawjourney-w1x 4 ปีที่แล้ว +1

    ❤️💯

  • @prasannaarachchi6561
    @prasannaarachchi6561 4 ปีที่แล้ว +1

    Hariyatama hari lankawe ohoma thama.

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 4 ปีที่แล้ว +1

    this is truth.

  • @Ayodhya9439
    @Ayodhya9439 3 ปีที่แล้ว +1

    🤣👍🏽

  • @chamildushan4211
    @chamildushan4211 4 ปีที่แล้ว +1

    👍

  • @samanthapkumara3632
    @samanthapkumara3632 4 ปีที่แล้ว +1

    Man ahapu hondama වැඩසටහන

  • @erangawelikala5687
    @erangawelikala5687 4 ปีที่แล้ว +1

    meke thawa kotas keepayak karanna.

  • @VirageVlogs
    @VirageVlogs 4 ปีที่แล้ว +1

    Sirawatama meka thama wenne😵

  • @danuskadanuska7920
    @danuskadanuska7920 4 ปีที่แล้ว +1

    👍👍👍👍🤣🤣🤣💐

  • @ishankaelpitiya8542
    @ishankaelpitiya8542 2 ปีที่แล้ว

    Kisi wereddakne. Lankawa ohoma thama......

  • @hasarathnayaka7606
    @hasarathnayaka7606 4 ปีที่แล้ว +2

    පුදුමයක් na kombuwe inne okkama වලව්වේ walan hodana un thama

  • @upulupul3865
    @upulupul3865 4 ปีที่แล้ว +2

    Lankaway hitiyanam baduma tama pinguttera parlimentuway ambatteyo tike nohitinne oonanam kohomade

  • @dabullasigiriya4372
    @dabullasigiriya4372 4 ปีที่แล้ว +2

    Niyametama dila thiyenaw shot eka🙏🙏🙏🇮🇱🇮🇱

  • @mahimainduwara
    @mahimainduwara 4 ปีที่แล้ว +3

    සිරා සිද්ධි යකෝ

  • @dumindaasela85
    @dumindaasela85 4 ปีที่แล้ว +1

    Korona paniya kesewathath,Light way rail eke container geniyanawa kiyapu ayane

  • @Niro1aur
    @Niro1aur 4 ปีที่แล้ว +1

    පඬි උනාට ගොන්

  • @bennavaratne5111
    @bennavaratne5111 3 ปีที่แล้ว

    Mewage gon program hondai 69 ysta
    Mokkakda umbalage aimekka.
    Anithayath modayo karandad?
    Mewage prigramm harriyata thiyenawa chine minusunwa. Vihiluwen tihiyagsnainnda.
    Meka mha pawu waddak
    Dannawane.marichi kunuwechi nayek kelaniya pansale thiyagena baudda janathawa danagassuwa.
    Langadi mutra purawapu mutti gangawalata damma.
    Itapasse paniyak gennawa.
    Anudaradapura nigra karanaw moleta sambanda pissu gsnniyek
    Media hadanne minisunwa pisso karanda

    • @chanyona.4077
      @chanyona.4077 2 ปีที่แล้ว

      Thooth meewaye kiyana jaathiye gon minihek neda? amana mongalaya, thoge ammata kiyapan paraya

  • @ThilanJayasekara
    @ThilanJayasekara 4 ปีที่แล้ว +1

    චූටි මල්ලියි පොඩි මල්ලියි ඔයිට හොඳයි දිලිත්ගේ ගූ පුච්චං කෑවනම්. සල්ලි ගෙව්වා පලියට හාම්පුත්තුන්ගේ ඕනි ගූ ගොඩක් අදින්න එපා ඕයි.

    • @chanyona.4077
      @chanyona.4077 2 ปีที่แล้ว

      A umbath A wage chrithayak neda? ane mongalaya, beheth ganin asaneepa karayo, nedakin, mokata ipadenawada mun.

  • @Ayodhya9439
    @Ayodhya9439 3 ปีที่แล้ว +1

    🤣👍🏽

  • @rifansaleem8944
    @rifansaleem8944 ปีที่แล้ว

    👍