🔥අනියම් පෙම🔥|sinhala novels | new story | romance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @WishmiRan
    @WishmiRan 19 วันที่ผ่านมา +1

    ලස්සනයි.. ❤ඒත් ඇයට මීට අඩා හොද සාදාරණයක් දෙන්න තිබ්බ..😢

    • @SinhalaNovelsඑකතුව
      @SinhalaNovelsඑකතුව  19 วันที่ผ่านมา

      ගැහැනියකගෙ ඉවසීම ඉස්මතු කරන්න එහෙම ලිව්ව
      බොහොම ස්තූති ඔයාලගෙ අදහස් වලට 💜💜💜💜

  • @SinhalaNovelsඑකතුව
    @SinhalaNovelsඑකතුව  14 วันที่ผ่านมา

    අලුත් කතාවක් දාල තියෙනව ලමායි (🥶 කැලෑවක අතරමන් වූ රාග හීනය 🥵) th-cam.com/video/g0O0GuOQOjg/w-d-xo.htmlsi=rBofA2-MHLg1BoVR
    ගිහින් බලන්න ආසහිතෙයි 🥰

  • @Inokashamali-g7v
    @Inokashamali-g7v 7 วันที่ผ่านมา +1

    Rata giya hama minihama😢😢😢😢😢😢😢😢

    • @SinhalaNovelsඑකතුව
      @SinhalaNovelsඑකතුව  7 วันที่ผ่านมา

      හැමෝම ඉතින් එහෙමත් නෑ.. තව දරුපව්ල වෙනුවෙන් දහදුක් විදින තාත්තලත් ඉන්නව.. 🙂

    • @Inokashamali-g7v
      @Inokashamali-g7v 7 วันที่ผ่านมา +1

      @@SinhalaNovelsඑකතුව oya dukkitha athdakima math winda e venasakata tiyenne e gani pregnant une na. husband rata edala avth awrudu 2ta passe tama mn dana gatte awruddai masa 3k egani ekka edala tiyenne kiyala???? Me katawa kiyawaddi mage mulu sharerema gini gannawa wage danuna

    • @SinhalaNovelsඑකතුව
      @SinhalaNovelsඑකතුව  7 วันที่ผ่านมา

      @@Inokashamali-g7v මේකෙන් ඔයාගෙ හිත රිදුනනම් සමාවෙන්න. 🙏🙏🙏
      ඔයා ලස්සනට ජීවත් වෙලා පෙන්නන්න.. එයාට. එතකොට එයාට කවදම හරි දවසක තේරෙයි එයා කරපු වැරැද්දෙ බරපතලකම.
      ගෑනියෙක්ගෙ ජීවිතේ ලස්සන කරන්න පිරිමියෙක් ඉන්න ඕනෙම කියල නීතියක් නෑ, මේ ලෝකේ තනි ගැහැනිය තමයි වඩාත්ම ශක්තිමත් වගේම දයිර්ය වන්ත..🙂
      දුක් වෙන්න එපා ඔයා ඔයාට ආදරේ කරන්න..🥰😘

    • @Inokashamali-g7v
      @Inokashamali-g7v 5 วันที่ผ่านมา +1

      ❤2020 edala eya gedara ennawa man eyata samawa dunna😢 lamai denna nisa. Habai mage kadunu hitha ayeth hada ganna mata bari una nangi

    • @SinhalaNovelsඑකතුව
      @SinhalaNovelsඑකතුව  5 วันที่ผ่านมา

      @@Inokashamali-g7v දුක් වෙන්න එපා අක්කෙ. හැමදේම වෙන්න හොද විදියට කියල ඔයා හිතන්න. එයා වැරැද්දක් කරානම් දෙවියන්වහන්සේගෙන් ඒකට සමාවක් නෑ. කවද හරි ඒ පල විපාක ලැබෙනවාමයි.

  • @Nature_Studio_bee
    @Nature_Studio_bee 21 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @kvlions2009
    @kvlions2009 18 วันที่ผ่านมา +1

    meke thawa kotasak dannako

    • @SinhalaNovelsඑකතුව
      @SinhalaNovelsඑකතුව  18 วันที่ผ่านมา

      දෙන්නකො බලන්න පොඩි අදහසක්.. මන් තව එකක් හදල දාන්නම්

  • @NirmaliHewage-h6o
    @NirmaliHewage-h6o 21 วันที่ผ่านมา +1

    ගෑනු ඉවසනව වැඩී...😢