EPS Topik පසුගිය පේපර් 20 ක ප්‍රස්ථාර ප්‍රශ්න සාකච්ඡාව 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2023
  • 🛑🛑🛑කතා කරපු පේපර් භාගත කර ගැනීමට
    Google Drive Link 👇
    drive.google.com/drive/folder...
    감사합니다
    경희 한국어 | Get it Korean Book Download Free Link 👇
    koreanpasala.blogspot.com/p/g...
    Also, please LIKE, SHARE and COMMENT on our videos! We really appreciate it. Thanks! Thank you for watching this video.................................🤗
    #eps_topik_exam
    #eps_topik
    #Korean_OL
    #아_어_주세요ව්‍යාකරණය
    #고කොරියන්_ව්‍යාකරණය
    #도Grammar
    #안Grammar
    #Bogahapelesse_Hamuduruwo
    #으세요_Grammar
    ##으세요_Grammar_Sinhala
    #에서_Grammar
    #하고_Grammar
    #고_싶어하다_Grammar
    #고 싶어하다 _Sinhala
    #경희_한국어_문법_1_pdf
    #한자어_숫자
    #Get_it_Korean_Grammar_1
    #한국어문법 #KoreanGrammar #epstopik #Korean_sinhala
    #순수_한자어_숫자
    #Native_korean_Number
    #Sino_Korean_number
    #한국어
    #korean_sinhala
    #배우기
    #කොරියන්_ව්‍යාකරණ
    #korean_sinhala
    #한국어
    #කොරියන්_සිංහල
    #koreangrammar
    #korean_Sinhala
    #epstopik
    #කොරියන්_ව්‍යාකරණය
    #කොරියන්_බස
    #korean_in_sinhala
    #korean_dinhala_channel
    #korean_sinhala_class
    #korean_Grammar
    @Bogahapelesse Hamuduruwo
    #කොරියන්
    #Korean_OL
    #Korean_AL
    #කොරියන්_AL
    #කොරියන්_OL
    @everyone

ความคิดเห็น • 235

  • @suduappo4805
    @suduappo4805 ปีที่แล้ว +12

    හැම wachenatama සිංහල තේරුම සහිතව ඉදිරිපත් keranna පුළුවන් නම් ලොකු උදව්වක් අපේ හාමුදුරුවනේ මේ keranna දේ සැහෙන වටිනවා 🙏🙏🙏🙏

  • @supunlahiru6714
    @supunlahiru6714 2 หลายเดือนก่อน +3

    ගොඩක් පිං ඔබ වහන්සේට

  • @sppromate2886
    @sppromate2886 ปีที่แล้ว +4

    Godakkkk asawen baluwe hamudurwone 😍 hodat theruna.hamuduruwo uttra denna kalin okktma uttra dunna...😍 Godakkk pin hamudurwone hodat therunaaaa 🙏🏻🙏🏻🙏🏻

  • @anupamasankalpa9376
    @anupamasankalpa9376 ปีที่แล้ว +4

    බොහොම වටින්වා හාමුදුරුවනෙ 😊

  • @AjithPrasannaKumara-lb3sc
    @AjithPrasannaKumara-lb3sc 11 หลายเดือนก่อน +2

    Theruwan saranai හාමුදුරුවනේ

  • @halpitahvmh4182
    @halpitahvmh4182 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබවහන්සේට.......

  • @sunilgunasinghe4873
    @sunilgunasinghe4873 ปีที่แล้ว +2

    ස්තූතියි ... හාමුදුරුවනේ .....🙏🙏🙏

  • @fitnesscentral7016
    @fitnesscentral7016 ปีที่แล้ว +2

    හොදටම තේරුනා.. බුදු සරණයි හාමුදුරුවනේ !! 🙏🙏🙏

  • @hasinikanchana7051
    @hasinikanchana7051 ปีที่แล้ว +3

    ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏

  • @shanakamaduranga1346
    @shanakamaduranga1346 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි 👍👍👍👍👍👍

    • @user-ry4ud5lg6v
      @user-ry4ud5lg6v 11 หลายเดือนก่อน

      Hamuduru namakata ohomada bn sthuthi eketh piliwelk tiynwa koriywata yanwanm hamdema igena ganna

  • @tharakamadhusanka3866
    @tharakamadhusanka3866 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @bignews235
    @bignews235 ปีที่แล้ว +3

    බුදු සරණයි....🙏🙏🙏

  • @bogahapelessehamuduruwo
    @bogahapelessehamuduruwo  ปีที่แล้ว +4

    pdf eka drive.google.com/file/d/1NyRcbTot6Zi-jtRbDnMJ9eyssG0kMxX1/view?usp=drivesdk printout එකක් ගන්න.

  • @ishikuraagirl2651
    @ishikuraagirl2651 ปีที่แล้ว +2

    දැනුමක් ගත්තා....ස්තූතියි 🙏

  • @damithpriyankara2085
    @damithpriyankara2085 ปีที่แล้ว +1

    ගොඩක් පිං 🙏🏻🙏🏻

  • @tilshankahandawala3429
    @tilshankahandawala3429 10 หลายเดือนก่อน +2

    ගොඩක් පින් හාමුදුරුවනේ.😊

  • @ayeshaprasadani-qt1be
    @ayeshaprasadani-qt1be ปีที่แล้ว +2

    Teruwan saranai godak pin

  • @dewanaautoservicebeliatta911
    @dewanaautoservicebeliatta911 ปีที่แล้ว +4

    ජෙද ප්‍රශ්නත් ටිකක් කරන්න හාමුදුරුවනේ පින් ඔබ වාහන්සෙට

  • @hmdhennayaka7677
    @hmdhennayaka7677 ปีที่แล้ว +3

    හැම විඩියොවක්ම හරි අසාවෙන් මම බලනවා.

  • @sarangayd3634
    @sarangayd3634 ปีที่แล้ว +2

    බුදුසරනයි.

  • @randulalakshan9131
    @randulalakshan9131 ปีที่แล้ว +2

    Godak therenwa hamuduruwane..🙏🙏

  • @user-bb9ru1ls3d
    @user-bb9ru1ls3d ปีที่แล้ว +2

    සුබම වේවා❤

  • @Lake-my5xj
    @Lake-my5xj 8 วันที่ผ่านมา +1

    ගොඩක් පිං ❤

  • @chinthakaasanka3849
    @chinthakaasanka3849 ปีที่แล้ว +3

    선생님 감사합니다🙏🙏🇰🇷🇰🇷

  • @dilanprasanga3408
    @dilanprasanga3408 ปีที่แล้ว +2

    감사합니다 ❤

  • @dilankasandanayaka2692
    @dilankasandanayaka2692 ปีที่แล้ว +4

    මේ මගපෙන්වීමට ඔබ වහන්සේට බොහොමත්ම පිං 🙏🇰🇷❤️

  • @saumyapremarathne-ul7tl
    @saumyapremarathne-ul7tl ปีที่แล้ว +2

    Hamuduruwane godak watinawa me video apita.

  • @piushanjayaweera6203
    @piushanjayaweera6203 ปีที่แล้ว +1

    감사합니다 ♥

  • @Nirasha429
    @Nirasha429 8 หลายเดือนก่อน +6

    ඔක්කොම හොදටම තේරුනා🇰🇷👌 හාමුදුරුවන්ට කලින් මම උත්තරය හෙව්වා පස්සෙ තේරුම් කරනකොට බැලුවා 20/20 ම හරි ගියා🎉

  • @user-ru2if1mo9k
    @user-ru2if1mo9k 2 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ඔබ වහන්සේට.. ගොඩක් වැදගත් ඔබ වහන්සේගේ චැනල් එක.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @sajithpriyankawickramaarac4169
    @sajithpriyankawickramaarac4169 ปีที่แล้ว +2

    godak pin ape haamuduruwane

  • @manjulaprasad1792
    @manjulaprasad1792 ปีที่แล้ว +2

    Godak pin hamduruwane

  • @bogahapelessehamuduruwo
    @bogahapelessehamuduruwo  ปีที่แล้ว +22

    🔴යාළුවනේ,
    5වෙනි ප්‍රශ්නයේ පිළිතුර 2 එන්නේ..12 වෙනි ප්‍රශ්නයයේ පිළිතුර 3 එන්නේ .මේ ප්‍රශ්න දෙක ගැන විවිධ අදහස් ඉදිරිපත් කර ඇත..සතුටුයි ඒ ගැන..👼
    කට්ටිය අදහසක් එකතු කරමු.🤗
    🔴තව කරුණක් ප්‍රස්ථාර වලට භාවිතා වෙන වචන පාඩම් කරන්න දුන්න කොටසේ 24 වෙනි වචනයට තේරුම ලෙස " ප්‍රමාණය වඩාත්ම වැඩියි." ලෙස නිවැරැදි කර ගන්න..😌👼

    • @sajithmadushan9514
      @sajithmadushan9514 ปีที่แล้ว +2

      Pdf eka denawada hamuduruwane

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  ปีที่แล้ว +7

      @@sajithmadushan9514
      pdf eka drive.google.com/file/d/1NyRcbTot6Zi-jtRbDnMJ9eyssG0kMxX1/view?usp=drivesdk printout එකක් ගන්න.

    • @pubudumadhushanka9449
      @pubudumadhushanka9449 ปีที่แล้ว +2

      12 ta pilithura 3 thamai hambuduwne

    • @user-rd7ic2fk7j
      @user-rd7ic2fk7j 10 หลายเดือนก่อน +2

      ow 5t 2ka. 12ta 3 thmayi.. Me dekema kotas 2k ekathu krala 70%k vithara wenwa kyla enne uththare. E deka hri.

    • @buddikaanura686
      @buddikaanura686 6 หลายเดือนก่อน +1

      Mamath comment ekak demma swamin wahansa ae Gena. Den thamai really eka dekke. Dennam hithata hondai

  • @user-nw8wi6rp6b
    @user-nw8wi6rp6b ปีที่แล้ว +2

    Godak watinw me vedios❤❤❤❤❤

  • @Tsssdggdfft
    @Tsssdggdfft ปีที่แล้ว +1

    Me video eka ptn gnnkota wada video eka iwara wenkota mta loku dnumk awa godk pin❤️

  • @user-cz2un3qx3i
    @user-cz2un3qx3i 3 หลายเดือนก่อน +2

    තේරුනා හොදින් . ස්තුති

  • @user-eg5io5ky6v
    @user-eg5io5ky6v 6 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ආපේ හමූදූරුවනේ

  • @dineshcbasnayaka1622
    @dineshcbasnayaka1622 ปีที่แล้ว +3

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ💙🙏

  • @buddhikahansini7978
    @buddhikahansini7978 8 หลายเดือนก่อน +3

    24) 수가 가장 많다 = ප්‍රමාණය වඩාත් වැඩියි... ලෙස නිවැරදි විය යුතුයි.. ❤

  • @rumeshnilanha8826
    @rumeshnilanha8826 ปีที่แล้ว +2

    supiri wadak

  • @sampathsudarshana8162
    @sampathsudarshana8162 ปีที่แล้ว +1

    Kamsahamnida ❤❤❤

  • @Hashansrimal123
    @Hashansrimal123 ปีที่แล้ว +3

    Godak pin hamuduruvane..😍12veni ekata 3kiyala hithenne hamduruvane...🙌🙌🙌

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  ปีที่แล้ว +3

      ඔව්..ඔයාගේ පිළිතුර හරි .ගොඩක් අය ඒ ගැන විමසිලිමත් වෙලා තිබ්බා සතුටුයි.👼,5වෙනි ප්‍රශ්නයේ පිළිතුර 2 එන්නේ..12 වෙනි ප්‍රශ්නයයේ පිළිතුර 3 එන්නේ මේ පිළිතුරත් වැරදිනම් ඔබේ අදහස ඉදිරිපත් කරන්න.👼🙂

    • @Hashansrimal123
      @Hashansrimal123 ปีที่แล้ว +1

      🙌🙌🙌😍

  • @buddikaanura686
    @buddikaanura686 6 หลายเดือนก่อน +1

    Swamin wahansa godak pin me karana upakaarayata.

  • @sppromate2886
    @sppromate2886 ปีที่แล้ว +2

    Mt hithena widihat pepar ake lesima prshane me prashne kiyla hamudurwone 😍

  • @erangaharshana7726
    @erangaharshana7726 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි, හිස් තැන් පිරවීම ප්‍රශ්න ටිකක් පැහැදිලි කරල දෙන්න .

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 ปีที่แล้ว +18

    හාමුදුරුවනේ මම ඔබ වහන්සෙගේ පේපර් කට්ටල කිහිපයක් ම pdf print out අරගෙන ඒ පේපර් මුලින්ම කරල තමයි ඔබ වහන්සෙගේ youtube චැනැල් එක හරහ පේපර් එක හරි වැරදි බලාගන්නෙ ඔබ වහන්සෙට ගොඩක් පිං මොකද මම ක්ලාස් එකකට සම්බන්ධ වෙලා නෑ youtube එකෙන් නිසාම ප්‍රස්තාර 20 න් 16 ක් හරි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakmalirajapaksha3677
      @lakmalirajapaksha3677 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @rajashthann2112
    @rajashthann2112 ปีที่แล้ว +2

    hudata therenawa godak pin

  • @chandanisujiwa1335
    @chandanisujiwa1335 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි !!!🙏🙏🙏🙏🙏

  • @Nadeeka123-jb1xu
    @Nadeeka123-jb1xu 2 หลายเดือนก่อน +1

    Godak pin hamuduruvane

  • @NadeekaDarshani-ju8mv
    @NadeekaDarshani-ju8mv ปีที่แล้ว +1

    Kamsahamnida hamuduruvane

  • @rangamadhushantha3250
    @rangamadhushantha3250 23 วันที่ผ่านมา +1

    Prasthara tike vigraha poddak weradiy godak ewage

  • @KittyPinkey
    @KittyPinkey 4 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @sachikobbekaduwa1293
    @sachikobbekaduwa1293 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 ปีที่แล้ว +3

    🙏

  • @shashisitinamaluwage-ks5wm
    @shashisitinamaluwage-ks5wm 10 หลายเดือนก่อน +2

    20/20✔🌼 16 min

  • @apenona514
    @apenona514 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ කැලන්ඩරෙන් එන ප්‍රස්න ඔරලෝසු ප්‍රස්න කරන්න 🙏🙏🙏ගොඩක් හොදයි

  • @sandamalis648
    @sandamalis648 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @janithlahiru2567
    @janithlahiru2567 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @Chandima839
    @Chandima839 ปีที่แล้ว +3

    මේ ක්‍රමයනම් ගොඩක් හොදයි...ප්‍රශ්න ගොඩක් කෙරෙනවනෙ..පින් සවාමින්වහන්ස...

  • @chamarajn5746
    @chamarajn5746 ปีที่แล้ว +3

    🙏😍🙏

  • @dilu4429
    @dilu4429 ปีที่แล้ว +1

  • @buddikaanura686
    @buddikaanura686 6 หลายเดือนก่อน +3

    (5) 4 pilithura Ena widiha therune na swamin wahansa

    • @pasangikairoshini-nd9lr
      @pasangikairoshini-nd9lr 23 วันที่ผ่านมา

      ඒකෙ අවුලක් තියෙනව තමයි අනිත් හැම උත්තරේටම සම්පූර්ණ ප්‍රස්තාරෙන් එකතුව ගත්තට අන්තිම උත්තරේට 10-12 විතරයි ගත්තෙ.සම්පූර්ණ ප්‍රස්තාරෙ ගත්තම 70% වැඩි.😂

  • @lachithadeshan3082
    @lachithadeshan3082 หลายเดือนก่อน +1

    පිං අපේ හාමුදුරුවනේ

  • @keerthirathna5585
    @keerthirathna5585 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @hasinthasumudu
    @hasinthasumudu ปีที่แล้ว +3

    බෙහෙත් thundu ගැන ..කියලා දෙන්න ..

  • @rumeshnilanha8826
    @rumeshnilanha8826 ปีที่แล้ว +3

    😍😍😍😍😍

  • @lahiruishara2710
    @lahiruishara2710 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sureshindragith9077
    @sureshindragith9077 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @madushan777
    @madushan777 ปีที่แล้ว +4

    12 ප්‍රශ්නෙත් 1 උත්තරේ හරි හාමුදුරුවනේ. පැය 10ට වඩා වැඩ් කිව්වම 10-12 සිගාන් සහා 12ට ඉසං අයත් එකතු කරන්න ඔන මොකද එයාලත් පැහැදිලිවම පැය 10ට වඩා වැඩ කරනවා. එ දෙක එකතු කරහම 70% එනවා. එතකොට 1 උත්තරේ හරි. වැරදි එක මොකක්ද කියලා ඔනම නම් පැහැදිලි කරන්නම්.

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  ปีที่แล้ว

      😇 හරි,5වෙනි ප්‍රශ්නයේ පිළිතුර 2 එන්නේ..12 වෙනි ප්‍රශ්නයයේ පිළිතුර 3 එන්නේ මේ පිළිතුරත් වැරදිනම් ඔබේ අදහස ඉදිරිපත් කරන්න.👼🙂

    • @madushan777
      @madushan777 ปีที่แล้ว +4

      මට ඔබ වහන්සේ සමග කිසිදු ගැටලුවක් නැහැ. මට ඕන වුණේ වැරැද්ද පෙන්නන්න විතරයි.
      ඔබ වහන්සේ මේ කරන වැඩේ ඉගෙනගන්න ළමයින්ට ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න ❤️
      (සමහර වචන වල ඔබ වහන්සේ කියන තේරුම් වැරදියි ඒකෙන් කාට හරි හානියක් වුනොත් අවුල් නිසා කමෙන්ට් කරන්න හිතුණේ)

  • @milansenadheera9189
    @milansenadheera9189 ปีที่แล้ว +1

    5 weni prashneta uththaraya 2

  • @nissankaamith9687
    @nissankaamith9687 ปีที่แล้ว +2

    EPS topik walta tiyena Viyakrna tika short krla video ekk halada danna puluwanm eka loku deyk hmuduruwanee..

  • @milanpushpakumara6684
    @milanpushpakumara6684 ปีที่แล้ว +3

    ❤️🇰🇷

  • @nalinthadilshan8679
    @nalinthadilshan8679 ปีที่แล้ว +1

    12 ta pilithura 4. dawasata paya 12 ta wadaaa wada karana pirisa inne 29.6. namuth pilithure kiyanawa 30 pamana innawa kiyala.

  • @UNU919
    @UNU919 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ 5 veni prasne pilithura harida. 1 neda hari pilighura

  • @madukarachchi8771
    @madukarachchi8771 ปีที่แล้ว +1

    මේ මග පෙන්වීමට ඔබ වහන්සේට පිං. 🙏🙏🙏

  • @lakmalmaduwantha6583
    @lakmalmaduwantha6583 ปีที่แล้ว +2

    Thwath me wagma prsthra 30 vithta pepr akk gna ktha kramuda..

  • @janakadilmijanaka316
    @janakadilmijanaka316 ปีที่แล้ว +2

    හාමුදුරැවනේ 5 ප්‍රශ්නය 70 ඉන්නවා නේ

  • @thilinilaksitha4425
    @thilinilaksitha4425 ปีที่แล้ว +1

    12 weni prasnayata pilithura3

  • @user-pc2po9en6z
    @user-pc2po9en6z 3 หลายเดือนก่อน +1

    20/18😊🎉❤. 11 xsam

  • @user-jn3sr8gj3k
    @user-jn3sr8gj3k หลายเดือนก่อน

    5 prashne waradi sadu

  • @hversion5730
    @hversion5730 ปีที่แล้ว +1

    Yaluwane kiyannathuwa ළමයි kiuwanan hari hamuduruwane.

  • @user-jn3sr8gj3k
    @user-jn3sr8gj3k หลายเดือนก่อน

    5 eke hari uththare 2

  • @nilangaherath8318
    @nilangaherath8318 ปีที่แล้ว +1

    Hamauduruwane 5weni eke answer eka waradi me eke answer eke 3neda..dawasakata 10kata wada wadakarana kattaiya prthisahatha ekathu karama 70%wediya innawane40.9+29.4

    • @sajithpriyankawickramaarac4169
      @sajithpriyankawickramaarac4169 ปีที่แล้ว +1

      5,12 Prashna dekema

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  ปีที่แล้ว +1

      Answer eka hari man dila tiyenawa newatha balanna hodata.. 3 enna vidihak na hari eka newene ahanne weradi eka tama answer ekata denna oni

    • @realtv3220
      @realtv3220 ปีที่แล้ว +1

      1 neda uththare

    • @nilangaherath8318
      @nilangaherath8318 ปีที่แล้ว +1

      Hari hari humudruaane theruna parsne aul karagaththa bohoma pin ape hamuduruaane

    • @madushan777
      @madushan777 ปีที่แล้ว +1

      Machan uba denuma hodai 5 weni eke 4 weni uththare hari eke kiyanne peya 10ta wediya weda karana aya 70% vitara kiyala ethakota 10-12 atara weda karana ayai 12ta wediya ayai ekathu karama e gana enawa. Uba hari machan. Uba gena sathutui. Hebei 3th hari machan. Uttare man vitarai danne 😃

  • @heshanbandara6610
    @heshanbandara6610 4 หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwane bohoma pin hamuduruwane🙏 2 di 절반이 하루에 8 시간을 일을 합니다 ehenam ethanadi 이상 이하 Katha mouth na kelinma kiynne 8 시간 methanadi 8 시간 이상 kiyala awanm e uttareth hari kiyanna tibba neda hamuduruwane? 🙏 Dan itin uttare 2 bohoma pin hamuduruwane🙏theruwan saranai hamuduruwane🙏🙏🙏🙏🙏

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ මට පොඩි අපහැදිලි තැනක් තියේ . හාමුදුරුවන් මුලින් පෙන්නන ප්‍රස්ථාර ප්‍රශ්ණ වලට වැඩිපුර භාවිතා වෙන වචන යටතේ එන 24වෙනි වචනය 수가 가장 많다 කියන්නේ ප්‍රමාණය වඩාත්ම වැඩි කියලා නේද ? .

  • @ThusaraPerera-kz6cc
    @ThusaraPerera-kz6cc 3 วันที่ผ่านมา

    12 answer eka harida saadu

  • @sdlccreation5785
    @sdlccreation5785 5 หลายเดือนก่อน +1

    12 වෙනි ප්‍රශ්නෙට උත්තරේ හරිද , දවසට පැය 10කට වඩා වැඩියෙන් වැඩකරන මිනිස්සු ,
    පැය 10ත් 12ත් අතර 40.9ක් ඉන්නවා,පැය 12ට වැඩියෙන් 29.6ක් ඉන්නවා
    එහෙම බැලුවම පැය 10ට වඩා වැඩියෙන් වැඩ කරන අය 70%ක් පමණ ඉන්නවා නෙහ්

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว +1

    Vedio eknm gdak watinwa..🙏..hbai 24 weni wchneta dila tiyna sinhla teruma werdi neda?

  • @pradeeplakshan7768
    @pradeeplakshan7768 10 หลายเดือนก่อน +1

    5 uththaraya 1 wenna ona

  • @vcharuka1481
    @vcharuka1481 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනෙ 12 වෙනි ගානෙ උත්තරය එන්න ඕන 3 නෙවෙයිද 1 වෙනු උත්තරෙ නිවැරදී නේද පැය 10 වැඩියෙන් වැඩකරන අය 70% පමන ඉන්නවා කියලා කියනවා පැය 10/12 අතර 49.9% පැය 12ට වැඩි 29.6% එතකොට ඔක්කොම පැය 10ට වැඩි අය 70.5 %

  • @MiyuruPrasanga
    @MiyuruPrasanga หลายเดือนก่อน +1

    Wedipura bawita wena washana විස්තර karana eke 24 weni eka adui kiyala kiyanne.eka weradiiii.......

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  หลายเดือนก่อน

      Ow....eka mistake ekak..☺️🤝👀 hada ganna.🇰🇷🤝😘

  • @pasindumadushanka3060
    @pasindumadushanka3060 ปีที่แล้ว +1

    ඔබ වහන්සේව සම්බන්ද කර ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද හාමුදුරුවනේ.

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  ปีที่แล้ว

      WhatsApp ekata massage ekak dala tiyanna oyata ganna puluwan Time ekak ekka.

  • @a.p.6548
    @a.p.6548 ปีที่แล้ว +1

    12 weni prashnayata uththara 3

  • @dilumasanka898
    @dilumasanka898 ปีที่แล้ว +1

    4weni prasneta pilithura 2본 nemida hamuduruwane이메일을 보낸다는 응답이 가장 적습니다

  • @toyotashell5036
    @toyotashell5036 11 หลายเดือนก่อน +1

    බොගහපැලැස්ස කිවේ බඩල්කුඹුරේ
    බොගහපැලැස්සද හාමුදුරුවනේ..

  • @lahirurandika9062
    @lahirurandika9062 9 หลายเดือนก่อน +1

    ප්‍රස්ථාර 24 වචනේ එන්න ඕනේ වඩාත් වැඩි කියන එක, මේකේ තින්නේ අඩුයි කියලා

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  9 หลายเดือนก่อน

      Ow mistake ekak comment ekak dala tibba weradi kiyala eka hada ganna.

    • @lahirurandika9062
      @lahirurandika9062 9 หลายเดือนก่อน +1

      @@bogahapelessehamuduruwo hari😘

  • @amiladeshapriya7258
    @amiladeshapriya7258 ปีที่แล้ว +1

    수가 가장 많다 කියන්නේ හමුදුරු⁣වනේ (අඩුද /වැඩිද.)

  • @chandanisujiwa1335
    @chandanisujiwa1335 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ online panthiyata sambanda wenne කොහොමද ?

    • @bogahapelessehamuduruwo
      @bogahapelessehamuduruwo  ปีที่แล้ว

      Online clz karan na ..0782026236 whatsapp number massage ekak danna group ekata add karanam

  • @srinathrathnayaka529
    @srinathrathnayaka529 ปีที่แล้ว +1

    4වෙනි එකේ 2වෙනි උත්තරය හරි, එ්ත්පැහැදිලි කිරීමේදි වැරදුනා නේද

  • @indikasampath2926
    @indikasampath2926 4 หลายเดือนก่อน

    Hamuduruwane 15weni පිළිතුර therenne na