WHITENING INJECTION UNBOXING

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @Meleenawijerathne
    @Meleenawijerathne 3 ปีที่แล้ว +137

    ඇත්තටම මාරම හොද කෙනෙක් ඔයා මල්ලි...පින් ඔයාට.බොරැ කියන්නැති එකම ලොකු දෙයක්

  • @luckygirl7413
    @luckygirl7413 3 ปีที่แล้ว +131

    ලංකාවේ පලවෙනි වතාවට මෙහෙම අවංකව විඩියෝ කරන කෙනෙක් දැක්කමයි. 🤗🤗🤗🤗🤗🤗🤗

  • @lovestatus8628
    @lovestatus8628 3 ปีที่แล้ว +178

    උපදීන ආත්මයක් පාසා ඔබගේ මේ අවංක භාවයට ඔබ පතන ලස්සන ර ැවක් ලැබේවා...❤❤🤗

  • @surajlakshan5363
    @surajlakshan5363 3 ปีที่แล้ว +191

    හොයපු වීඩියෝ එකක්. ලංකාවෙ පලවෙනි වතාවටද කොහෙද. මේ වගේ vlog එකක් කරන්න . ගොඩක් සතුටුයි

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว +12

      ow neda

    • @rangachanaka1733
      @rangachanaka1733 3 ปีที่แล้ว +14

      අත්තටම විශාල් උබ නියමයි නොදන්න උන්ට ඇත්ත්කීවා හැමදාමත් අපට ඇත්ත කියාදියන් මේව විදගන්න ක්‍රමය කොහෙන්ද කොහොමද ගන්නේ මිල කීයද විදගන්න ඕන doctors ලා කවුද කොහෙද ඉන්නේ සේරම අපේ set එකට details දියන් මචෝ බලාගන ඉන්නවා අපි උබේ video එනකම් ජය වේවා

    • @dedunudiwya9194
      @dedunudiwya9194 3 ปีที่แล้ว +2

      Aka nm aththa thank you ❤️❤️❤️❤️❤️❤️

  • @dewmibhagya2575
    @dewmibhagya2575 3 ปีที่แล้ว +40

    අම්මෝ අය්ය ඇත්තටම ඇත්ත කියන කෙනෙක් දැක්කමයි ... ඉන්ජෙක්ශ්න්න් එක ගැන තව විස්තර විඩියොඑක්කින් දාන්න... බුදු සරනයි

  • @Ima2325
    @Ima2325 3 ปีที่แล้ว +60

    හරිම නිහතමානී නිරහංකාර කෙනෙක්.මොකද පැහැදිලිව ඇත්ත කතාකරන එකම ඇති💕

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว +4

      Thank you soo much dr

    • @HabishaFawaz
      @HabishaFawaz ปีที่แล้ว

      @@tharushavishal how can we purchase this??
      What is the price of the product now??

  • @hansa2001
    @hansa2001 3 ปีที่แล้ว +120

    ගොඩක් අය injection ගහලා සුදු වෙලා , media ඉස්සරහට ඇවිල්ලා කියන්නෙ සුදුහදුන් කහා ගාන්නෙ එනිසා සුදු උනා කියලා මොලෙ තියෙන කෙනෙකුට පෙන්වා එ අය ට ඔහොම ස්වාභාවික දෙවල් වලින් සුදු වෙන්න බැ කියලා.එඅතින් ඔයා ඇත්ත ම පෙන්වන නිසා ගොඩක් වටිනවා...සුදුවෙන්න හොයන අයට මෙක ගොඩක් වටිනවා💯😃🤘

  • @r.h972
    @r.h972 3 ปีที่แล้ว +221

    ඇත්තටම දැං ඉන්න නලු නිලියො එක පාරට සුදු උන කෙල්ලො මාර කුහකයි ඉරිසියයි..ඇත්ත කියන්නෙ නෑ කවදාවත් නලු නිලියොත් කියනව කොහොඹ කහ ගාල සුදු උනේ කඩල පිටි පේස් පැක් ගාල සුදු උනේ කියල කොහෙන් හිනා වෙන්නද මේවට උන් ග්ලූටොතයන් ගහගෙන හොදට සුදු වෙලා අනිත් එව්න් ලස්සන වෙයි සුදු වෙයි කියල ඉරිසියාවට කහ සුදු හදුන් වෙනිවැල් ගෑව කියනව..ඇත්ත ඒකයි.ඒත් යටි හිත දන්නව උන්ගෙ..අනේ ඉතින් උඹල කොච්චර කල් ඕව ඉලුවත් අපේ පාටට කිට්ටු වෙන්නවත් බෑ කියල..ඔය කලු හම ලස්සනයි ගගා වැලලෙන්න හදන හැම එකාම සුදු වෙන ග්ලූටොතයන් නිකං දෙනව කිව්වොත් නොගහ ඉදී.අනේ ආච්චිගෙ රෙද්ද..තමයි..කලු හමක් පැහැදිලි වෙනසක් කරල සුදු කරන්න පුලුවන් ග්ලූටොතයන් වලටයි බ්ලීචින් වලටයි ඒත් බ්ලීචින් රසදිය ඇගට විසයි අතුරු ආබාධ එනව චාටර් වෙනව ... ඒත් ග්ලූටොතයන් හොදයි.ඒත් ගහපු එව්න් කියන්න බයයි.පැහැදිලි ඊර්ෂ්‍යාව නිසා

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว +8

      aniwaryayen dr

    • @windy5483
      @windy5483 3 ปีที่แล้ว +15

      නියම කතාව ඒක තමයි ඇත්ත... හෙන කුහක මිනිස්සු ඉන්නේ.. ඉරිසියාව..

    • @ruhana5275
      @ruhana5275 3 ปีที่แล้ว +4

      💔😒atta thamai

    • @wasanthaperera4232
      @wasanthaperera4232 3 ปีที่แล้ว +3

      😅 Ow paththara wla ehm kattiy kiyl tyennem oya ktha tma.

    • @sigithisigithi9439
      @sigithisigithi9439 3 ปีที่แล้ว +10

      අම්මප ඇත්ත.මමත් ඔයාගෙ කතාව අනුමත කරනවා dr.

  • @shehariliyanasuriya9325
    @shehariliyanasuriya9325 3 ปีที่แล้ว +24

    ඔයා බොලු නේද අයියා බබෝ කියන්නේ😢😢 අල සස්සන සුදු නිළි අක්කා නං කිව්වෙ ගොඩක් වතුර බීලා සස්සන උනා කියලා😢😢(😂💔) මගේ මතය නම් තමන්ගේ උපන් හමේ පාට තමයි ලස්සනම කියන එක.මාත් තලෙළු කෙනෙක්. මොනවා උනත් ලස්සන සුදු කෙනෙක් දකිද්දී ආස හිතෙනවා නේ😅. තමන් කැමති දේ කරන්න තමන්ට සම්පූර්ණ අයිතිය තියන නිසා මේ video එකේ නම් කිසිම වැරැද්දක් නෑ. ලොකුම දේ අවංක වෙච්ච එක. නරක comments එයි කිව්වට එකක් වත් නෑ. ❤❤😅

  • @dinushapramodani2153
    @dinushapramodani2153 3 ปีที่แล้ว +13

    ඔයා විතරයි ඇත්ත කිවුවෙ
    පලවෙනි පාරද කොහෙද මෙහෙම video එකක් ආවේ thanku .😍😍

  • @vimudishiwanthika2373
    @vimudishiwanthika2373 3 ปีที่แล้ว +15

    ඇත්තටම ලංකාවේ පලවෙනි පාරට තමයි මෙ වගේ විඩියෝ එකක් දැක්කේ මම, අනිත් අයට දෙයක් කියල දෙන අය ගොඩාක් අඩුයි එ අතරින් ඔයා ගොඩක් හොද කෙනෙක් අයියේ.. ☺️👍👍

    • @perera2005
      @perera2005 3 ปีที่แล้ว

      ඔව්.. පුලුවන්ද වෙලාවක මහරග පිලිකා රොහලට ඇවිල්ලා බලන්න ඉන්ජෙක්ෂන් ගහලා skin cancer හැදිච්ච කියක් ඉන්නවාද කියලා.. වෙලාවක එන්න🙂😄😄

  • @S.Dilee_Videos
    @S.Dilee_Videos 3 ปีที่แล้ว

    👍👌💝aiye athtama sathutui...apita godak udau venva me videos and aiye Mona dey karath parissamin

  • @ravindyar635
    @ravindyar635 3 ปีที่แล้ว +17

    සතුටුයි මෙ වගේ අයත් ලංකාවේ ඉන්න එකට ❤️

  • @Mr.srinath
    @Mr.srinath 3 ปีที่แล้ว

    Ane dewiyane aiye oya lassana welama merennada yanne.eka ithin oyage kemeththa...mata kiyanna thiyenneth aiye oyata budu saranai kiyana eka witharai..🙏🏻🙏🏻🤝🤝🤝🏻🤝🏻🤝🏻

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +63

    විශාල් අයියා හැම දේම ගේන්නේ එයාම try කරල බලල නිසා අවුලක් නෑ..ඒ නිසා sure එකක් තියෙනවා..හැම දේම කියල පෙන්නල දෙනවා .

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว +3

      thank you soo much dr

    • @Vidu2000
      @Vidu2000 3 ปีที่แล้ว

      @@tharushavishal upatinma sudu aya oka gahuwoth mokda venne?

  • @SachinthaDilhani-cy4nt
    @SachinthaDilhani-cy4nt ปีที่แล้ว +1

    Malliya oyata oka use karapu doctor kiyanna pls mata box ake nama kiyanna oyat kisima karadryk wenna epa hamadama dewiyange arakshawa labewa aththama kiyna oyt bs❤️ raththaran

  • @rangachanaka1733
    @rangachanaka1733 3 ปีที่แล้ว +22

    ඇත්තටම මචන් very good උබ තමා මම දැකපු නියම බියුටීෂන් ඔව් මචන් උබ නියම කොල්ලා මුන් ඔක්කොම youtube channel වලයි t.v චැනල් වලයි ගහන්නෙ බයිලා නෙ

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว +1

      😍😍😍♥️

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +3

      කොල්ලෙක්නෙ.ගෑනු කුහකයි. ඉරිසියායි

    • @rangachanaka1733
      @rangachanaka1733 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 good

  • @harshiharshani7574
    @harshiharshani7574 3 ปีที่แล้ว +20

    ගොඩාක් අය injection ගත්ත කියල කියන් නැතුව ක්‍රිම් වර්ග හදුන්වලා දෙනවා..ඔයාගේ ඊලග vlog එක එනකන් බලන් ඉන්නවා මල්ලියෝ 🥰🥰

  • @chathurikathilakarathne495
    @chathurikathilakarathne495 3 ปีที่แล้ว +5

    නියමයි විශාල්. Hamoma oya wage naha.eth oya athatama oyage experience eka share kala. Godak sthuuthi. Eka ekkena kamathi widiha wenas eka nam atha.math hamawelema balanne chuttak hari pata wadi kara ganna. Kawru kiwwath hamoma asa sudu wenna 💜💜

  • @hashunimsara2997
    @hashunimsara2997 3 ปีที่แล้ว +27

    අනේ ශොයි ඔයා.වටිනම දේ තමා ඔයා ඇත්ත කියන එක.ඔයාගේ වීඩියෝ වල තියෙන කිසිම දෙයක් ට්‍රයි කරන්න බය නෑ. 🙂❤️❤️

  • @thenugashehantha6866
    @thenugashehantha6866 3 ปีที่แล้ว +23

    අයියෙ ඔයා නම් මාර හොදයි වෙන අයනම් ඔවා කියන්නෙ නැ මාත් විස්තර හොය හොය හිටියෙ තැන්ක්ස් තැන්ක්ස් ගොඩාක් අයියෙ ❣️❣️❣️

  • @malithkumarakumara739
    @malithkumarakumara739 2 ปีที่แล้ว

    Mama oyage video nitarama balanawa kellek wage kata karanna epoo hesirenna epoo video walata hari kemathi godak watinawa awanka kollek👍

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 3 ปีที่แล้ว +23

    Honest but මේ දේවල් කරන්න ඕන නෑ කියලයි මගේ අදහස

    • @binalidasanayake9177
      @binalidasanayake9177 3 ปีที่แล้ว +1

      Ekangai..👍

    • @binalidasanayake9177
      @binalidasanayake9177 3 ปีที่แล้ว +1

      @@irehakarunaratne8395 අනේ යාලු ඒක මගේ පෞද්ගලික අදහසක් නෙ...අනික මේකෙ උඩින්ම comment කරපු කෙනාට reply එකක්නෙ මම දැම්මෙ...ඒ කියන්නෙ එයාගෙ මතේටයි මම එකඟ...ඔයා මගෙන්ම ඒක ඇහුවෙ ඇයි කියලයි මට නොතේරෙන්නෙ...වරදක් කිව්ව නෙවෙයි..මම කිව්වෙ නිකන්ම මගේ අදහස විතරයි...☺️☺️☺

    • @binalidasanayake9177
      @binalidasanayake9177 3 ปีที่แล้ว +1

      @@irehakarunaratne8395 Ane sorry yaalu..mata aththama ehema deyak gananm experience ekak na..mn igena gann kenek thaama...Ehema karanawanm ithin aththatama sadaranai ape paththen...mn kiwwe waradi wadak kiyana adahasen newei...mewa ithin angata hondak nane..ekai...wena deyak newei...budu saranai oyaata...😘☸️

    • @kanchanalakmini1836
      @kanchanalakmini1836 3 ปีที่แล้ว +3

      මාත් එකගයි😐 සල්ලි දීලා ලෙඩ ගන්න ඕන නැහැ ලස්සනට ඉන්නත් ආසයි හැමෝම අනික ඒක එයාලගෙ අයිතිය හැබැයි ඉතින් හැම දේම ගැන සැලකිලිමත් වෙනන ඕන☺☺

  • @mihikathaurumaya
    @mihikathaurumaya ปีที่แล้ว +1

    Aiye me glutathione pack ekak genna ganne kohomada kiyannako, price kohomada.

  • @anujagajanayaka1571
    @anujagajanayaka1571 3 ปีที่แล้ว +4

    මල්ලියෝ ඔයා ගොඩාක් හොද කෙනෙක්.කිසිම දෙයක් හන්ගන්නෙ na.බුදු සරණයි ! ඔයාට පරිස්සමෙන් ඉන්න......💖💖💖💖💖

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +2

    අනෙ අයියේ ඔයා හරි නිහතමානීයි....හැමදාම ඒ නිහතමානීකම තියා ගන්න....ඔයාට් හරීයට් අර ටික් ටොක් කාරයෝ මඩ ගහල තිබ්බා ඒක දැකපු වෙලේ තමා ආයම channel එක හොයන් ආවෙ බලලා යන්න.😁😊😊😊

  • @nippayo7997
    @nippayo7997 3 ปีที่แล้ว +23

    මෙව්වා මෙහෙම ඕඩර් කරලා ගහන්න එපා මෝඩ කලු ගෑනු ටික🤣...නවලෝකෙ ගහනවා මන් හිතන්නෙ...පිලිගත් තැනක් හරහා දෙන තැනකින් ගහගනියව්...

  • @sheharadilshan9416
    @sheharadilshan9416 2 ปีที่แล้ว +1

    Gemmak thama broo.ada thama set une👌👌👌🌹🌹🌹❤️❤️❤️❤️

  • @kavindyathathsaranee8552
    @kavindyathathsaranee8552 3 ปีที่แล้ว +9

    අයියෙක්ද මල්ලියෙක්ද නම් දන්නෙ නැහැ.ඒත් දරුවෝ ඔයාට ඕව ඕනි නැහැ . ඇත්තටම ඔයාට තියනව real asian කොල්ලෙක්ට තියෙන්න ඕනි ලස්සන skin එක.අපරාදෙ ඒක නැති වෙයි දැන් ඉතින්.මට නම් දුකයි.ඒත් ඔයා මේ කරපු හෙලිදරව්ව නම්,ඔය ගැන වද වෙන අයට හොඳ මග පෙන්වීමක්.Good job!

  • @nilushipramodi9598
    @nilushipramodi9598 3 ปีที่แล้ว

    Parissamin ...oya awankawa karanna hadana wedeta budu saranai. Meka gena okkoma visthara vedio walinma karanawanam hodai

  • @sigithisigithi9439
    @sigithisigithi9439 3 ปีที่แล้ว +17

    Meka තමයි ලංකාවේ me wage open කතා karapu පළවෙයි video aka.ඔයාට pin මල්ලි .ඇත්තමයි මමත් ආසාවෙන් enne මේකට .ath dan ලංකාවේ නෙවෙයි enne.

  • @anjana-9045
    @anjana-9045 3 ปีที่แล้ว +1

    අනේ මට කියන්නකෝ මේ දේ ට උත්තරේ
    මගේ හම ගොඩක් සුදු කරන්න ඕන නෑ . සාමාන්‍යයෙන් පොඩ්ඩක් සුදු වෙන්න ඕන නම් injection එකක් දෙකක් වගේ විදගන්න පුලුවන් ද??

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว +13

    මගේ පාට තමා හොඳම😂නිකං ආවේ කියල යන්න!

  • @dineshakalyani3666
    @dineshakalyani3666 3 ปีที่แล้ว +1

    Woow super thank u soo much ,mokadda me medicine box eke nama mokadda ?

    • @KandyanAesthetics
      @KandyanAesthetics 3 ปีที่แล้ว

      Japan platinum 110,000/-
      Snow white 95,000/-
      Glutax 75,000/-
      call or whatsapp for more details 0758634274 thank u 🥰

  • @shailaasal935
    @shailaasal935 3 ปีที่แล้ว +3

    හරිම සතුටුයි මල්ලි..ගොඩාක් ස්තූතියි.. . මාරම වටිනවා මේ සේවය.❤️🌹🥂

  • @WijeshinhaWijeshinha-nw5xe
    @WijeshinhaWijeshinha-nw5xe 11 หลายเดือนก่อน

    Oyata jesu pihitai .lassana wena hathi hamothama dunnatha❤

  • @nithurankothge4378
    @nithurankothge4378 3 ปีที่แล้ว +11

    අවංක කමයි හිනාවයි නිසා තමයි හැමදාම ලස්සන වෙන්නෙ ඔහොම 💟💪

  • @chutimenike7769
    @chutimenike7769 3 ปีที่แล้ว

    Saffron aka kiyak weawada malli

  • @creations2025
    @creations2025 3 ปีที่แล้ว +5

    ,ඇඟේ සුදු කබර තියෙන කෙනෙක්ට මේ ඉන්ජෙක්ශන් එක පාවිච්චි කලොත් මුළු ඇඟම එකම පාටක්...ඒ කියන්නෙ දුඹුරු පාට නැතිව සුදු පාටම කර ගන්න බැරිවෙයිද ඇයියේ...අනේ හරියට හොයලා කියන්නකෝ...plz..🙏

    • @korianapi4445
      @korianapi4445 3 ปีที่แล้ว +1

      m.th-cam.com/video/HaxL53mVs0s/w-d-xo.html
      meka balanna

    • @nilaniperera8128
      @nilaniperera8128 3 ปีที่แล้ว

      puluwan

  • @ShanuAnu-bg8cg
    @ShanuAnu-bg8cg 3 ปีที่แล้ว

    Ane ayye Ada thm mn oyge vedio ekk bluwe..ekth ahnben dkke..godk sthuuthy oyt...

  • @charitharanasingha7006
    @charitharanasingha7006 3 ปีที่แล้ว +12

    ඔයාට ඔයාගෙ body එක maintain කරන්න මාසෙකට කොච්චර ගානක් යනවද අප්පා

  • @hashinimenaka763
    @hashinimenaka763 3 ปีที่แล้ว +2

    Wow . Hoyapu video ekk ane aiye Oya treatments iwra wenknam updates denna. Before after photo dnna puluwn nm filters noda. Hethuwa samahara ayta glutathione injection ghuwata Ehma effect ekk na kiynwne.

  • @dhanushkanuwan930
    @dhanushkanuwan930 3 ปีที่แล้ว +44

    "ඔයා එන්න මගේ ගාවට මම ගහන්නම් මම එහෙම කියන්නේ නෑනේ ", " තමන් ගැහුවනම් තමන් ගැහුවා කියල කියන්න ඕන" 😁😁😜😜 ඒ ටික මරු 😜😜

  • @pabakumari3285
    @pabakumari3285 3 ปีที่แล้ว +2

    Oyata budu sarani ..maliyo..hinwa lasnai...dakkath hina yanwa oyawa..

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +9

    Maharagama pilika rohala pathe ahema ynna unoth akath hangan nathuwa vdo akk dapan bn. Vdo aka supiri. Fatta. Kynna wachana na. Ape lankawe unta comment denna ona ahema. Supiri bro.. 😄 🤣 😂 😆 😄 🤣 😂 😆

    • @thakshilashiwanthi
      @thakshilashiwanthi 3 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ🤣🤣

    • @decorationsmk1176
      @decorationsmk1176 3 ปีที่แล้ว +1

      @@thakshilashiwanthi ow machan 😄 🤣 😂 😆 😄 🤣

    • @roselily4763
      @roselily4763 3 ปีที่แล้ว +1

      Ratakata giya kalak💔

    • @dilmiperera8827
      @dilmiperera8827 3 ปีที่แล้ว

      එහෙනම් ලංකාවෙ නිලියො සේරම පිලිකා රෝහලේ ඉන්න ඕනේ 😂😂

    • @decorationsmk1176
      @decorationsmk1176 3 ปีที่แล้ว +1

      @@dilmiperera8827 Niliyo oyata kyalane hospital yanne 😄 🤣 😂 😆 😄 🤣 😂 😆 😄 🤣 😂 😆

  • @kuwaitlocal2705
    @kuwaitlocal2705 3 ปีที่แล้ว +1

    කොහෙන්ද ගන්නේ kiyada gana man ඉන්නේ කුවේට් වල 🙏🙏🙏

  • @nethmi4136
    @nethmi4136 3 ปีที่แล้ว +26

    අයියා අයියගේ experience එක share කරගත්තු එක නම් නියමයි. ඒත් අයියම video එකකින් කියල තියනවා injection ගහන්න එපා එහෙම කියලා. ඒත් ඔයා දැන් ගහනවා🤔

  • @themiyashevon8428
    @themiyashevon8428 3 ปีที่แล้ว +2

    Wow beautiful skin colour and I like aiya's way of talking and cute vedio 😍🙈

  • @dulanji1539
    @dulanji1539 3 ปีที่แล้ว +8

    ආදරෙයි අයියා ...ඔයා හරී ශෝක්

  • @maxfunwithsujithfernando9770
    @maxfunwithsujithfernando9770 3 ปีที่แล้ว

    Matath malliya asai eka vidha ganna ekata udhawu karanna puluwandha

  • @elishavanderwall4651
    @elishavanderwall4651 3 ปีที่แล้ว +14

    This is an amazingly honest man. You are the coolest.! ❤️

  • @nithyadulanjalee6636
    @nithyadulanjalee6636 3 ปีที่แล้ว

    Ayye oya injection eken parmanant sudu wenwad kiynnko nethnm repeat krnn onid.. reply plz

  • @ujithavidusara533
    @ujithavidusara533 3 ปีที่แล้ว +7

    ලංකාවෙ තියෙන හොද ෂැම්පු ගැන video එකක් කරන්නකෝ🙏🙏

  • @KaviduPiumal-bs3yq
    @KaviduPiumal-bs3yq 5 หลายเดือนก่อน

    අය්යා ඔයානම් මාරඉ ආ 🤓ආ තව ලස්සනයි ආ 😘

  • @ziton6699
    @ziton6699 3 ปีที่แล้ว +20

    වැදගත් දෙයක් 😌👍 අතුරු ආබාධ තියනවද හමේ පාට පවත්වගන්න දිගින් දිගටම ඉන්ජෙක්ශන් ගහන්න ඕනෙද කියලා එහෙම දැනුවත් කරන්න 😁🤝❤️

    • @ishupunsara5717
      @ishupunsara5717 3 ปีที่แล้ว +1

      අනේ ඔව් මටත් දැනගන්න ඔන

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 3 ปีที่แล้ว +2

      අතුරු ආබාධ තමයි සුදු වෙන එක.gulutothayon වැඩිපුර ගත්තම සුදු වෙනවා.දිගටම maintain karanna oni.

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 3 ปีที่แล้ว +2

      අයියො දැනටමත් ඔයා සුදු වැඩියි😂😂😂

    • @ziton6699
      @ziton6699 3 ปีที่แล้ว +1

      😐😂

  • @kollureappuhamilageashadeshini
    @kollureappuhamilageashadeshini 2 ปีที่แล้ว

    මල්ලි මේක ගන්න tiyenne කොහෙද .ගාන කීයද.

  • @Ima2325
    @Ima2325 3 ปีที่แล้ว +20

    අනේ අයියේ insta & fb නැති කෙනෙක්ට ඔයාව contact කරගන්න විදියක් නැද්ද?

  • @sherryyapa4226
    @sherryyapa4226 3 ปีที่แล้ว

    Niyamai,
    Matat wisthara ewanna, kohomada oka genna ganne

  • @KandyanAesthetics
    @KandyanAesthetics 3 ปีที่แล้ว +7

    Glutex ekata selain ochchara danne naha. 20-25 ml dammama athi. Ehema nethuwa selain mix nokara direct denna puluwannam results ieta wada wadi.hoda result ekak ganna okata palladium ekak mix karala denna puluwannam color eka godak hoda wenasak ganna puluwan. A wagema dawasata aduma wathura liters 3k wath bila ushna kema noka caffeine nogena trtmnt karana kale parissam wenna one. Trtmnt 2kak athara parathare dawas 5k nam hodai ❤
    Mona color ekaka skin ekak thibbath api hamoma lassanai 😍

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 10 หลายเดือนก่อน

    Ayiye mn injection box ekk genna gena innee..ane mata thama doctor කෙනෙක් hoya ganna amaru una..kurunagala hari අනුරාධපුර hari thamai hoya ganna one.ane kiyanna පුළුවන් d කොහොමද hoyaganne කියලා .google eke search කරලා බැලුවත් හොයා ගන්න බැරි වුන..

  • @decorationsmk1176
    @decorationsmk1176 3 ปีที่แล้ว +10

    Ane ambooo. Mage nm agath akka hiriwatila gya. Sudu wenna mehema awadanm dewal kranna onada ban. Obata mole hoda nadda. Me vdo aka gana hodai kyla comment dana unuth innawane. Ratakata gya kalak.😆 😂 🤣 😄 🤣 😂

  • @maf..sharmila6443
    @maf..sharmila6443 3 ปีที่แล้ว

    aiyooo whitening injunction wala mona mona sid effects thiyanawada danne ne. ස්වභාවිකත්වයට අභියෝග karanna apita be.ahema අභියෝග karanna giyoth aniwaryen ake ඵලවිපාකත් labenawa..kawada hari leddu wela thamai nawathinne.

  • @nilminiperera2580
    @nilminiperera2580 3 ปีที่แล้ว +34

    මේකට අතුරු අබාද නැද්ද විශාල්. බුදුසරණයි ඔයාට malli පරිස්සමෙන්.

    • @jesialwis1063
      @jesialwis1063 3 ปีที่แล้ว +1

      තව විස්තර ඕනේ ඕකේ.

  • @thegodofrevenge1998
    @thegodofrevenge1998 3 ปีที่แล้ว +2

    දෙයක් කියන්න ඕන..
    මෙයා glutathione injections ගැන videos කලාට glutathione කියන්නෙ මොනාද කියලවත් විද්‍යාත්මක දැනුමක් නැ...
    එහෙම දැනුමක් නැතිව මිනිස්සුන්ට මේක හොදම දෙයක් විදියට හදුන්වලා දෙන එක නම් හරිම වැරදී...
    මොකද සුදු වෙනවා කියපු ගමන් මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැනෙ...
    ඔයා මේ video එකෙ කියන්නෙ සුදු වෙනවා කියලා විතරයි .....ඒක නිසා biological science ගැන දැනුමක් නැති මිනිස්සු කෙලින්ම මෙවට යොමු වෙන්න පුලුවන්.....
    ( මොනාව හරි දෙයක් උනොත් ඔයා වගකීම බාර ගන්නවද?)
    but ඔයලාට එක දෙයක් කියන්නම් ළමයි
    ,glutathione injections වලින් කරන්නෙ අපෙ සමේ තියන මෙලනින් වර්නයක අඩු කිරිමක්...
    එතකොට තමා ඔය තලඑලලු සමේ තියන දුඹුරු පාට නැති වෙලා සුදු පාටක් එන්නෙ.......
    මෙලනින් වර්ණකය අපෙ සමේ තියෙන්නෙ හිරු එලියෙන් එන UV කිරණ වලින් ආරක්ශා වෙන්න.....ඒක සමට හොද කිරණයක් නෙමෙ .....
    ඝර්මකාලාපීය රටක් (වර්ශයේ සෑම දිනකම අකන්ඩව තද හිරු එලිය ලැබෙන)නිසා තමයි යුරෝපීය රටවල මිනිස්සුන්ගෙ සමට වඩා අපෙ සමෙ මෙලනින් ප්‍රමානය වැඩි වෙලා තියෙන්නෙ....එක අපෙ සමේ ආරක්ශාවට ගොඩක් වැදගත්...
    අපි සමේ මෙලනින් මට්ටම ඔය විදියට අඩු උනාට පස්සෙ හිරු එලියේ තියන UV කිරන වලට නිරාවරන උනාම...
    1.සමේ පිලිකා ඇති වෙනවා......
    2.තවද glutathione අධි මාත්‍රවක් එක දිගට කාලයක් තිස්සෙ ගැනීම නිසා අක්මාවට යම් බලපැමක් ඇති වෙනවා....
    glutathione සම සුදු කිරීමට යොදා ගත්තට තවම දිර්ඝ කාලින අතුරු ආබාධ තියනවද? ඒ මොනාද ? කියලා හොයාගෙනවත් නැ......
    එමනිසා ඔබ ලොකු අවධානමක සිටින බව හොදින් සිහි තමා ගන්න.....!!!

    • @rashid4896
      @rashid4896 3 ปีที่แล้ว

      Well said ❤

    • @kanchanalakmini1836
      @kanchanalakmini1836 3 ปีที่แล้ว

      වටින කමෙන්ට් එකක් හැබැයි අර ඉන්ජෙක්ෂන් එක ගැන අහපු කමේන්ට් තරම් මිනිස්සු ගනන් අරන් නැහැ... මම හිතනවා එහෙම උනානම් ඒවට වගේ මේකටත් රිප්ලයි තියෙයි.... අනේ මන්දා මිනිස්ස් ගොඩක් යන්නෙම වැරදි පාරවල් වල තෙරීම් ගොඩක් තමන්ට නොගැලපෙන දේවල්😥😪 සමහරු මට බනී ඔව් මගෙත් වැරදීම් වෙනවා හැබැයි මේ වගේ ඕන නැති අනවශ්‍ය දේවල් වලින්ම් නැහැ....

    • @roselily4763
      @roselily4763 3 ปีที่แล้ว

      Gonnunta hondai ithin sudu wena injection 🤣lankwe gonnunta visheshayen.mun dannewath nathuwa athi melanin kiynne monwda kiyla.🤣.ara eka lankwe sir kenek kivve sudu weeme rahasa 🤣maithree krnna ethkota sudu wenwalu.🤣.ewage gon adahaas vishwasa krna ratak meka.😀😀mun me krnneth owage videos dala minissunge warnyen usas pahath kiyla manina eka.ekta thma kiynne colorism kiyla..eka kochchra naraka wadakda kiyla hihla blnna

  • @lankanbrothers2457
    @lankanbrothers2457 3 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා....❤️❤️

  • @vinibeauty7713
    @vinibeauty7713 3 ปีที่แล้ว +4

    Mewa ganna eka e e kenage kemetta. Et deiyane tamanta lebuna rupe swabawikawa lassana karaganna. Mewa karala cancer hedila duk widina dawasata terei serama. සොබාදහම ta pitin jeewatg wenna gyoth hari yanne ne manussayinta

    • @roselily4763
      @roselily4763 3 ปีที่แล้ว

      Mewata hondai kiyna unuth innwaneh ithin💔

    • @boltw.w.w7376
      @boltw.w.w7376 2 ปีที่แล้ว

      Cancer ekata behethak tamai glutathione kiynne,eken cancer hadenne na

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 ปีที่แล้ว

    Mekanam Sira Video ekak bro.... mama dekala nahe kauruth meka mehema karanawa..

  • @chturngabandra2152
    @chturngabandra2152 3 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම මචන් brother උබ සුපිරි බන් ඇත්තම කිඋවා බන් එල වෙන උන් බොරු කියනවා නේ ❤️

  • @theshalasjc70
    @theshalasjc70 3 ปีที่แล้ว

    Malli oyagema mul video akaka thibba injection aka sadakalika nea itawada hodai kiyala

  • @Senushie
    @Senushie 3 ปีที่แล้ว +5

    අනෙ ඇත්තම මෙහෙම වීඩියො එකක් කරපු එක ගොඩක් වටිනව අයියෙ

  • @shaliniapsara3234
    @shaliniapsara3234 3 ปีที่แล้ว +1

    MEWAYE GODAK SIDE EFFECTS TIYANAWA. PANADOL PETHAK BIUWATH APITA SIDE EFFECTS TIYANAWA. ME WAGE DEWAL WALA KOCHARA ATHIDA? MEWA WINDAWANAKOTA OYALATAMA TEREI. E NISA PULUWAN TARAM ME DEWAL WALIN AATH WENNA

  • @motivetionlovespechmadaras5077
    @motivetionlovespechmadaras5077 3 ปีที่แล้ว +23

    මෙයාගේ කටහඬ dancing කවිදු ගෙ ව්ගේ😁🙂

    • @SA57hha
      @SA57hha 3 ปีที่แล้ว

      Anna hriii matn hoya hoya hitiye me katahada hodata ahala puruduyi karu wageda kyala dauyi mathak une

  • @himansimiyushara8020
    @himansimiyushara8020 2 ปีที่แล้ว

    Api kohomada....hoda prodauct ekak thoragnne....mama ahanne fake injec en nadda aiye.....api kohomada pak ekak genna ganne poddk kiyala dennako aiye😘❤️

  • @fdo547
    @fdo547 3 ปีที่แล้ว +3

    අයියෙ මට දැනගන්න පුළුවන් ද... අපිට අවශ්‍ය සුද ලැබුනට පස්සෙ අපි ඒක නවත්තනවනෙ ඊට පස්සේ ජීවත කාලයම ඒ සුද තියෙනවද🙂

    • @piumihansika6002
      @piumihansika6002 3 ปีที่แล้ว +1

      Ne aya kalen kaleta gann oni. Maintain karann oni

    • @chamariperera9312
      @chamariperera9312 3 ปีที่แล้ว

      මාස 6යි තියෙන්නෙ.ඊට පස්සෙ ආයෙ හිටිය පාටම තමයි.ඊට පස්සෙ කට්ටිය අහනවා මොකෝ කලු වෙලා කියලා😅😅😅

    • @shalikahalpawattege2838
      @shalikahalpawattege2838 3 ปีที่แล้ว

      Naha chutta kalayai ayeth kalin patata harenawa...aye gahanna ona...salli thiyena ayata hodai

    • @dulanji1539
      @dulanji1539 3 ปีที่แล้ว

      @@chamariperera9312 aththakda ane mekaa..masa 6 da thiyenne....

    • @chamariperera9312
      @chamariperera9312 3 ปีที่แล้ว

      @@dulanji1539 ඔව්.බොරු වැඩක්.මගෙ යාලුවෙක් විද්දා.මුලින් ලස්සන පාටක් ආවා.ටික කාලයක් යද්දි හිටපු පාටමයි.මේක විද්දම අවුවෙ යන්න හොදනෑ.suncream ගාන්න ඕන.මාර වදයක් ඒක.ගගක මුහුදක නාන්න බෑ.අවුවෙ යන්න හොද නැහැනෙ.මාස 6න් ආයෙ විදින්න ඕනෙ.සල්ලි තියනවනම් අවුලක් නෑ.ලස්සනට ඉන්න හැමෝම ආසයිනෙ.

  • @environmentprotectiondivis7980
    @environmentprotectiondivis7980 3 ปีที่แล้ว

    Niyamai.et prais ekai ganna puluwan thenakui kiuwanan godak ayata wedagath wei.thanks

  • @TechDotSL
    @TechDotSL 3 ปีที่แล้ว +14

    අඩේ ඕක නවත්තාම් බන්.😥උබේ පලවෙනි විඩියෝ එකෙ කටහඩයි දැන් කටහඩයි අංගචලනයයි සසදලා බලපන් උබටම තේරෙයි😥😥

  • @prasangaherath747
    @prasangaherath747 5 หลายเดือนก่อน

    අයියේ මමත් ගන්න හිටියේ ..එයාලා කියනවා අපිට තනියම ඉන්ජේක්ශන් කර ගන්න පුළුවන් කියලා ..එහෙම කරන්න පුළුවන් ද? ඉන්ජෙක්ශන් එක තනියම කර ගන්න වීඩියෝ එකක් ඕනී

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 ปีที่แล้ว +7

    අයියව හම්බවෙන්න ක්‍රමයක් නැද්ද ප්ලීස් ❤️

  • @int8990
    @int8990 3 ปีที่แล้ว

    Ane malli kohenda gathe me injection eka godak hodaida gana kiyada apitath ganne kohenda kiyanawada thanks malli danuwath karata pls kohenda ganna ona widhiya gana kiyanna

  • @ishanisaranga
    @ishanisaranga 3 ปีที่แล้ว +10

    මේකෙ අතුරු ප්‍රතිඵ්ල නැද්ද
    ඕනම කෙනෙක්ට සුදුසුද?

  • @isharasewwandi597
    @isharasewwandi597 3 ปีที่แล้ว +1

    Ane oya godaak hodai aiye attamai.godaak aya boru kiyna loke..oya aththa kata karna eka kochchra watinawda...parismin satutin enna.😘😘👍

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame 3 ปีที่แล้ว +15

    අයියා පිලිකවක් හාදගන්න යන්න වගේ සුබ පැතුම්...😐 මේක බලල අර ගන්න ලන්කාවේ අයටත් congratulations ... 😐😐😐😐

    • @binalidasanayake9177
      @binalidasanayake9177 3 ปีที่แล้ว +4

      Ane thamai..hariyata nikan sudu minissu witharak wage lassana...mona unath natural widiya thamai lassanama kage unath...😋

    • @iwannabeyourendgame
      @iwannabeyourendgame 3 ปีที่แล้ว +4

      @@binalidasanayake9177 මමත් කොල්ලෙක්.මට natural look එක හොදයි. ඔව කරන ලන්කවේ උන්ට අනුකම්පා කරනවා. ලන්ක්වෙ හම කලු වෙන්නේ මෙලනින් සහ නිවර්තන කලාපිය රටක් නිසා. මෙලනින් වෙනස් කලොත් අනිවරෙන් පරිසරික සාදක නිසා පිලිකා සහ රොග ශුවර්..😊🤗👌 පිලිකා විතරක්මත් නෙවෙයි තව දෙවල් වෙනවා... - Student -

    • @binalidasanayake9177
      @binalidasanayake9177 3 ปีที่แล้ว +3

      @@iwannabeyourendgame අනිවාර්යයෙන්..."සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ" කියන එක අපේ මිනිස්සු අමතක කරන්න යන්නෙ නැත්නම් තමයි ඉතින් හොඳ..😥

    • @boltw.w.w7376
      @boltw.w.w7376 2 ปีที่แล้ว +1

      හ හාහා😄😄glutathione kiyanne cancer patients lata cancer eka saneepa wenna gahana behethak,eken cancer ekk hadenne na eken

  • @televisionsl4085
    @televisionsl4085 3 ปีที่แล้ว

    අනේ අයියෙ eyebrows වවාගන්න මොනවද තියෙන්නෙ..ප්ලීස් කියන්න කෝ

  • @nimesharanathunge6597
    @nimesharanathunge6597 3 ปีที่แล้ว +7

    Honest u tuber⚪

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว

    Oya kunuharpa gahala Cancer hadena hatith poddak kiyapan samanalaya

  • @kavinidarshi9073
    @kavinidarshi9073 3 ปีที่แล้ว +10

    අයියේ ඔයා හරහම අපිට ගෙන්න ගන්න බැරිද මොකද ඔයා කියනවා නම් sure

  • @nilnethu121
    @nilnethu121 9 หลายเดือนก่อน

    Injection. Gagne. Kohimada. ...kohenda. Gagne. Price. Pls

  • @සෙත්පිරිත්-ත5ග
    @සෙත්පිරිත්-ත5ග 3 ปีที่แล้ว +6

    සුපිරි ඔයා 😍😍💜️

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 3 ปีที่แล้ว +1

    ඔය set එකෙන් dose කියක් ගන්න පුළුවන්ද මල්ලී...සහ ගාන කියද ඔය box එකටම...කොහෙන්ද ගන්න තියෙන්නෙ

    • @KandyanAesthetics
      @KandyanAesthetics 3 ปีที่แล้ว

      Japan platinum 110,000/-
      Snow white 95,000/-
      Glutax 75,000/-
      call or whatsapp for more details 0758634274 thank u 🥰

  • @nimashadevindi2686
    @nimashadevindi2686 3 ปีที่แล้ว +10

    Aiya you look so fair n beautiful.
    Don't harm yourself anymore 😭

  • @BILLA-yk9kx
    @BILLA-yk9kx 3 ปีที่แล้ว

    Ane oya ewa gaththe kohamada kiyannako...kiyak unada...mkd mama instragm nh

  • @malshanmaduranga6973
    @malshanmaduranga6973 3 ปีที่แล้ว +7

    කාලෙන් කාලෙට boost කරන්න ඕනෙද අයියෙ? පර්මනට් ද?

  • @yasararajapaksha7241
    @yasararajapaksha7241 3 ปีที่แล้ว

    Oya koheda nda gatte malli..

  • @prasannadilshan7350
    @prasannadilshan7350 2 ปีที่แล้ว

    අයියෙ මෙ ඔය සුදුවෙන ක්‍රමය වයස බලපානවද .

  • @advice3
    @advice3 3 ปีที่แล้ว +18

    ලස්සන වෙන්න මෙච්චර දේවල් කරන කොල්ලොත් ඉන්නවද 🙃

    • @රටවටා-ශ6ඡ
      @රටවටා-ශ6ඡ 3 ปีที่แล้ว

      Ai ara dinil senhiru kiyala actor kenek inne eyath owa gahalalu sudu wune

    • @advice3
      @advice3 3 ปีที่แล้ว

      @@රටවටා-ශ6ඡ 😅ඔවාගෙ අතුරු ආබාධ තීනවලු

    • @advice3
      @advice3 3 ปีที่แล้ว +1

      @@රටවටා-ශ6ඡ oy kiwwt pse baluwa etharam suduth kathai 🙃

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว

      @@රටවටා-ශ6ඡ ඇයි අර මොයින් ඛාන් ,,,එතකොට නිලියෝ ඔක්කොම ගහලා ඉන්නේ

    • @advice3
      @advice3 3 ปีที่แล้ว

      @@sanjubandara305 😅

  • @thilininisansala5711
    @thilininisansala5711 3 ปีที่แล้ว

    Mta danagnn puluwnda carrat jus dinapata bimta gattata kamakndda kiyla? E wgema eken sama pahapath kara gann puluwnda kiyla? Plzz mlii

  • @pasindurashmika2394
    @pasindurashmika2394 3 ปีที่แล้ว +29

    සෙල්ලම් බඩු පෙට්ටියක් වගෙ😀

  • @imashi_6516
    @imashi_6516 3 ปีที่แล้ว +2

    1st veiw
    1st comment
    1st like

    • @tharushavishal
      @tharushavishal  3 ปีที่แล้ว +2

      Thank youuu

    • @shakirafernando641
      @shakirafernando641 3 ปีที่แล้ว +1

      මේ ඉන්ජෙක්ෂන් එකේ හැම විස්තරයක්ම අපිට කියන්න අපිත් ආසයි දැන ගන්න අයියා මේවා පාවිච්චි කරපු අයනම් කියන්නේ සුදු හදුන් කහ ගාල සුදු උනා කියලනේ 😆එත් ඔය එහෙම නෑ හැමදේම අපිට තේරෙන විදිහට විස්තර කරලා දෙනවා 🙂☺️මේ ඉන්ජෙක්ෂන් එකේ මිලත් කොහෙන්ද මේ දේ කර ගන්න පුළුවන් කියලත් ප්‍රතිපල කොහොමද කියලත් අපිට ඉක්මනින් කියන්න හොදේ ☺️☺️💐

  • @sujithkumarasujith193
    @sujithkumarasujith193 3 ปีที่แล้ว +4

    කියක් වෙනවද aiye. කොහෙන්ද ගන්නේ 🙏

    • @KandyanAesthetics
      @KandyanAesthetics 3 ปีที่แล้ว

      Japan platinum 110,000/-
      Snow white 95,000/-
      Glutax 75,000/-
      call or whatsapp for more details 0758634274 thank u 🥰

  • @anomapriyadarshani2916
    @anomapriyadarshani2916 3 ปีที่แล้ว

    Oya glutex price kiuwe nehene.