ඔන්චිල්ලා පදින්න ගිහින් උඩින් ගිහිල්ලා අල්ලපු ගෙදරට වැටුණ ගයත්‍රි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2023
  • Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023-10-07
    මෙතැනින් සම්පූර්ණ වැඩසටහන නරඹන්න 👉👉 • 🔴Live | Siyatha Tharu ...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 9

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 10 หลายเดือนก่อน +25

    ගයත්‍රි ඇත්තටම ලස්සනයි හරිම ජෙනුයින් ලුක් එකක් තියෙන්නේ. එයා කතා කරන කොට expressions so cute. Attractive. ටිකක් රාණි මුකර්ජී වගේ. කට හඬත් ඒ වගේ. අනිත් එක අපි පොඩි කාලේ ඉඳන්ම එයා රඟපානවා ඒත් තාමත් හරිම young looking.

  • @user-ht1me8xo9g
    @user-ht1me8xo9g หลายเดือนก่อน +1

    රංගන අයියා, නියම වැඩසටහන් ටිකක්.වැඩියෙන්ම ලස්සන රංජන් අයියගේ වැඩ සටහන් තමයි ....එයා කතා කරන කොටත් හිනා යනවා.
    අර 03G, එක හෙවිවේ හිර ගෙදරදි...,ඒ කියන්නේ ඇදුමි නැතුවද ඉදල තියෙන්නේ. එයා නමි නියමයි ඒ වගේ චරිත වලට..පවු අනේ. නැවත ඒවගේ සුන්දර වැඩසටහන් ඉදිරිපත් කරන්න.ඔයාට ස්තුතියි.

  • @rangageetha6486
    @rangageetha6486 9 หลายเดือนก่อน +2

    Mnnam ගොඩක් ආස නිළියක් garthri..ane ඔයාට karly hair ගැලපෙන් ne..rebonding tama ගොඩක් ලස්සනට penne

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 10 หลายเดือนก่อน +17

    අනේ මන්දා මට මේ ගෑණු කෙනා ඉස්සර ඉදලම පේන්න බෑ .කටට කරන විගඩම් නිසා අප්පිරියයි වගේ.මිනිස්සු හෑල්ලු කරන්න නෙවෙයි කිව්වේ.ඒත් හරි අප්‍රසන්නයි මෙයාව.😂.

  • @soni581
    @soni581 10 หลายเดือนก่อน +14

    ගයත්‍රිට wavy hair ගලපෙන්නැහැ ..මුණේ මහත පේනවා ..

  • @user-ni4nl4di3k
    @user-ni4nl4di3k 10 หลายเดือนก่อน +3

    😮😮😮😮😮 ketha kata

  • @dayinlife5614
    @dayinlife5614 10 หลายเดือนก่อน +5

    ගයත්‍රිට මක් වෙලාද මේ

  • @Sherwood671
    @Sherwood671 10 หลายเดือนก่อน +3

    Israel continued its bombardment of the Gaza Strip overnight, hitting residential buildings and reportedly killing at least two Palestinian journalists.

  • @sawanikumara2696
    @sawanikumara2696 10 หลายเดือนก่อน +2

    😂