Big fish head curry! with coconut roti,perfect dinner for my family|village kitchen srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 247

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +27

    අනේ හරිම ලස්සනයී කියන්න වචන නැතිතරමි කුප්පි ලාමිපුවෙන් හිටපු කාලෙ මතක් උනා 👍❤️❤️❤️

  • @superH3108
    @superH3108 3 ปีที่แล้ว +9

    හොදට ඔය පොළොවේ තියන ගල්වැලි බොරලු පාගලා ඇවිදින්න. සමහරු ඔය දහස් ගණන් වියදම් කරල Spa වලින් කරගන්නේ ඕක තමයි. මේ ක්‍රමය ඊට වැඩිය ගොඩාක් සාර්ථකයි ඵලදායී ඒ විතරක් නෙමේ නොමිලේ කෙරෙන්නෙ.
    ඒ නිසා හැමදාම හැකි හැමවෙලේම සෙරෙප්පු නැතුව වත්තේ පිටියේ ඇවිදින්න. දකිනකොට දාන්න හිතෙනවානම්,ගේ දොරකඩින් සෙරෙප්පු කුට්ටම අයින් කරලා පාපිස්සක් තියන්න ගෙට ගොඩවෙනකොට යටිපතුලේ තියන වැලි, දුහුවිලි ගසලා ඇතුල්වෙන්න.
    උදේ පාන්දර ඔය පින්නේ ඇවිදින්න සෙරෙප්පු නැතුව.යටිපතුල හරහා ඔය පොළොවේ තියන ඒ ගුණදායක දේවල් ශරීරයට ගන්න. නගරයේ කොන්ක්‍රීට් වනාන්තර වල ජීවත්වෙන අපිවගේ අයට ඔය පරිසරය විදින්න පින්කරලා නෑ. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඕවා නැතිවුණ දවසට තමයි අගේ දැනෙන්නේ.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +11

    මාළු ඔලු කරිය මගේ ආසම කරියක් 😋 බලද්දිත් කටට කෙළ උනනවා. සතුටුයි. ජය වේවා..

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සරලයි 😍😍😍😍 මුං සව් කැද එකනම් බොන්න හිතුනා 😋😋😋😋😋 හරිම ලස්සනයි video එක 👌👌👌👌👌

  • @nuraishah1184
    @nuraishah1184 3 ปีที่แล้ว +8

    Fantastic fish head curry with coconut flat bread. So lovely to see, the whole family seated together and enjoying the meal. The moong dhall sweet porridge enriched with flatened rice, cashews, raisins, dates and jaggery is a surperb breakfast treat. You are so skillful in cooking. The background music is very soothing. You are living in a very peaceful place, surrounded by greenery, beautiful flowers, birds, squirrels, fresh breeze and sunlight. Setting sun and starry moonlit nights. A delightful place to visit. All the best. God bless.

  • @iranganihewage5833
    @iranganihewage5833 3 ปีที่แล้ว +4

    අනේ dear, මට ස්ටෝබෙරි ඇට ටිකක් එවන්න පුළුවන් ද, කඩේ තියෙන බෙහෙත් ගහපු ආනයනය කල ස්ටෝබෙරි වල ඇට පැල කරාට පැල වෙන්නේ නෑ.මට ස්ටෝබෙරි ඇට ටිකක් එවන්න පුළුවන් නම් ලොකු උදව්වක්. 😓

    • @hasinidissanayaka
      @hasinidissanayaka 3 ปีที่แล้ว

      Kaden strawberry gaththahama eka gediyak pothu erala poththa thama hitawanna oni. Strawberry wala eta thiyenne gediye poththe. Mama hitawala pelawela thiyanawa

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +5

    හරිම සුන්දරයි මුලු පවුලම එකතු වෙලා කෑම ගන්නවිට පුදුමම සුන්දර කමක් කියෙන්නේ. ඔයාලගේ මුලු පවුලටම බුදු සරණයි.

  • @sansunimadushika8376
    @sansunimadushika8376 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන පරිසරයක්...ගැමි පරිසරය තරම් ලස්සන සුන්දර තැනක් හිත නිවන්න කොහෙද තියෙන්නේ

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +15

    අනේ හරිම ලස්සනයි .පවුලම එකට කැම ගනිද්දි තියෙන සතුට ගැන කියලා වැඩක් නැ.බුදු සරණයි හැමෝටම.🙏❤

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 3 ปีที่แล้ว +7

    අපි නම් සව් කංජි හදන්නේ පොල් කිරි දාලා.

    • @niroshandavid
      @niroshandavid 3 ปีที่แล้ว

      Magulak kiyanawa.... mama sau kanji beela avurudu 30k wenawava
      .

  • @VIJJA_LIVE
    @VIJJA_LIVE 3 ปีที่แล้ว +1

    Ane oyala oya dana අමු ද්‍රව්‍ය සින්හලින් පෙන්නන්නකො

  • @mnzoysa8157
    @mnzoysa8157 3 ปีที่แล้ว +4

    නංගියෝ ඔයා අහුන්ගල්ලේ ද කොස්ගොඩ ද

  • @samanharsha3480
    @samanharsha3480 3 ปีที่แล้ว +2

    ඔයා dan reddai hettai amathakama කරලා dala නේද ඔහොම තමයි hari යනකොට e gami බව den ඔයාව දකිද්දී penna.ඒකයි දුක

  • @anjusm6053
    @anjusm6053 3 ปีที่แล้ว +5

    In this generation! People still live peacefully/happily, where there is no electricity,mixer,electric stove....so on😅 and I love to be like this n happy to watch videos like this too.you people really living legendary LiFe ❤️❤️❤️❤️

    • @riyazaa
      @riyazaa 2 ปีที่แล้ว

      th-cam.com/channels/kUcUtM108NyyiyEfcBTehg.html

  • @chandanahewage993
    @chandanahewage993 3 ปีที่แล้ว +4

    කෙල ගිලෙනව අප්ප එංගලන්තෙ ඉන්න අපිට මේ සැප නෑනේ

  • @janakapriyant2112
    @janakapriyant2112 2 ปีที่แล้ว

    කරියනම් හොදයි එ උනාට අර මාලු හෝදපු වතුර අර පැල වලට දාපුවම සත්‍තු හාරනවනෙ😄😄😄

  • @amithaperera1176
    @amithaperera1176 3 ปีที่แล้ว +4

    සින්හලෙනුත් නම් දානවනම් හොදයි නේද.

    • @slj3145
      @slj3145 3 ปีที่แล้ว

      ne, suddo balanawanm lankawata hodai 💖

  • @ShaneD1237
    @ShaneD1237 3 ปีที่แล้ว +1

    You're inspiration making videos are Traditional Me and Poorna nature girl?am I right?

  • @sharmi9891
    @sharmi9891 3 ปีที่แล้ว +10

    Besides all the delicious food, i have to give my compliments to the person who is filming the nature. Thank you for ahowing us the treasures of nature.

    • @riyazaa
      @riyazaa 2 ปีที่แล้ว

      th-cam.com/channels/kUcUtM108NyyiyEfcBTehg.html

  • @madhu5741
    @madhu5741 3 ปีที่แล้ว +1

    මන් මාලු කන්නේ නම් නෑ
    ඒත් ඒකේ පාට කන්න කන්න කියනවා.
    බුදුසරණයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න හොදේ

  • @anyone328
    @anyone328 3 ปีที่แล้ว +1

    Very beautiful country lovely people's... Good luck sister God bless you r family ... am from Pakistan 🌺💐💐💐🌺🌺

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි හරිම ලස්සනයි ❤

  • @sathyaprasannavenkat8239
    @sathyaprasannavenkat8239 2 ปีที่แล้ว +1

    Really u don't have electricity there 😳then where do you charge ur camera, phone....how do you edit......
    ....yummy food u prepare 😍🤩👌

  • @josemorejon9976
    @josemorejon9976 2 ปีที่แล้ว +2

    me admira ver como en algun lugar de este universo existen paraisos terrenales donde su gente vive de sus tierras con sus costumbres y esa felicidad reflejadas en sus rostros.me gustaria algun dia pasar por ese EDEN.Donde es ese lugar tan HERMOSO.

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 3 ปีที่แล้ว +6

    Thank you for the lovely dishes feel like eating soon 😝😋

    • @riyazaa
      @riyazaa 2 ปีที่แล้ว

      th-cam.com/channels/kUcUtM108NyyiyEfcBTehg.html

  • @nivanilaishram1710
    @nivanilaishram1710 3 ปีที่แล้ว +2

    I wish i could live like your place so clam and peacful surrounded by nature

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +3

    Yummy Foods 🍲 and
    Wonderful Nature. Nice 😍 ❤️

  • @wombatone5577
    @wombatone5577 3 ปีที่แล้ว +4

    I love your garden and earthen home and kitchen. Wonderful cooking!

    • @riyazaa
      @riyazaa 2 ปีที่แล้ว

      th-cam.com/channels/kUcUtM108NyyiyEfcBTehg.html

  • @krishanmax1884
    @krishanmax1884 3 ปีที่แล้ว +1

    ඔන්න මම්ත් ඔයගෙ video බලන්න පටන් ගත්තා

  • @arapurayiljoseph3466
    @arapurayiljoseph3466 3 ปีที่แล้ว +3

    നെയ്യ്മീൻ തല കറി വേച്ചു

    • @binus5460
      @binus5460 3 ปีที่แล้ว

      ചൂരതലയല്ലേ

  • @juliefernandes8249
    @juliefernandes8249 3 ปีที่แล้ว +3

    Feel like to come over your place very smart cooking God bless you..

  • @Unknown-ru6gs
    @Unknown-ru6gs 3 ปีที่แล้ว +2

    I like the night cooking part❤️

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +2

    ,සුබ පතනවා අක්කි.ගොඩාක් ලස්සනයි

  • @irshadspacials
    @irshadspacials ปีที่แล้ว

    Wow 😯 my favorite Fish head curry so delicious looking the best video ❤ #irshadspecials

  • @kimberlyrichardson4760
    @kimberlyrichardson4760 3 ปีที่แล้ว +3

    Yesss🤩🤩🤩 You are such a pretty lady and the kids adore u

  • @banubanu7915
    @banubanu7915 3 ปีที่แล้ว +1

    Hy mam ...very nice place....i like much yr daughter...l like cooking 😄😍.

  • @sivamsubramaniam7194
    @sivamsubramaniam7194 ปีที่แล้ว

    your guava looks awesome, cant find in malaysia, feels watery in my mouth

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +1

    නියමයි දෝණි .....අපිත් එනෝ ඔය කෑමවල රස බලන්න .....😊❤🤗

  • @Cookwithhusbandlk
    @Cookwithhusbandlk 3 ปีที่แล้ว +2

    harima lassanai akke. hemadama wage.. theruwan saranai akke...

  • @sunilsgarage6042
    @sunilsgarage6042 ปีที่แล้ว

    Food is another word but background music just awsome

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    මෙ මොන පලාතද. මාතර පැත්තද. නැතිනම් වෙන පලිතක්ද. කියන්න පුලුවන්ද. මට හොද හකුරු ටිකක් ගන්න. මොකද මගේ මහත්තයට⁣ ( සුගර් තියනවා ) ඒ නිසා අපි හොද හකුරු හොයන්නේ. තරහ නැතිව කියන්න පුලුවන්ද. මම හැම වීඩියෝ එකක්ම බලනවිට හොද හකුරු දැක්කොත් අහනවා. කවුරැවත් කියන්නේ නෑ. මොකද පලාත දන්නවනමි අපිට කාටහරි කියල ගෙන්න ගන්න. නැතිනමි අපි ලංකාවට ආවම ගිහිල්ල හොයල ගන්න. ඔබතුමිය කැද එකට දානවා දැක්ක ඒ තමයි හොද කිතුල් හකුරු. ඔයාලට බුදු සරණයි .

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 3 ปีที่แล้ว +1

    This video not clear

  • @jib23df
    @jib23df 3 ปีที่แล้ว +1

    we love srilankan food too. new friend here sending support and it's done:)

  • @parisgoytrie4519
    @parisgoytrie4519 2 ปีที่แล้ว

    Cooking in the dark and making this video it’s no good what’s the use

  • @gangagurung3825
    @gangagurung3825 3 ปีที่แล้ว +1

    Good village I like shree Lanka from nepal

  • @sajinasunil8700
    @sajinasunil8700 3 ปีที่แล้ว +1

    Everything is beautiful ❤️ . But I do wish that you don’t blur the scenes so much

  • @tj1944
    @tj1944 3 ปีที่แล้ว +1

    I like the coconut roti recipe but minus the shallots and garlic, I don't eat them but I will make it for family and friends. Thanks for sharing.

  • @sunilu.ajinadasa3515
    @sunilu.ajinadasa3515 3 ปีที่แล้ว +1

    Such a bliss. Thanks for the lovely recipe.

  • @jesuschristloves8727
    @jesuschristloves8727 3 ปีที่แล้ว +1

    Thank you Sister.Congratulations. God bless You.

  • @hansanikariyakarawana7047
    @hansanikariyakarawana7047 3 ปีที่แล้ว +2

    Man godak asawen balanne oyage video ❤️❤️

  • @ක්රීෂොක්කැල්ලපත
    @ක්රීෂොක්කැල්ලපත 3 ปีที่แล้ว +2

    හදනගමන් කන්නෙ නැ ❤️

  • @rahmath4753
    @rahmath4753 ปีที่แล้ว

    മലയാളികൾ ഇണ്ടോ ഇവടെ 😁

  • @dark._universe
    @dark._universe 3 ปีที่แล้ว

    How beati ful enviorement like it very much , 😄😄 love from Pakistan 💞💞🇵🇰🇵🇰🇵🇰🇱🇰🇱🇰🇱🇰

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.අලුත් කෑම ටිකක් තියෙනවා.ඔයාලට කන්න පුලුවන්ද කියලා ටිකක් බලලා යන්න එන්න.

  • @surangamanomani8792
    @surangamanomani8792 3 ปีที่แล้ว

    Harinm sinhalen Danna ona kama wala nam mokada API English nemine

  • @indikamanori6823
    @indikamanori6823 3 ปีที่แล้ว +1

    Harima lassanai nande video eka nangivai mallivai mathak kara kiyanna

  • @SithuminaGroups
    @SithuminaGroups 3 ปีที่แล้ว

    සියල්ල සුන්දරයි. මා චැනලයේ සුභ පැතුම් ද පිරිනමමි.

  • @shameezworld6424
    @shameezworld6424 2 ปีที่แล้ว

    മലയാളികൾ ആരുമില്ലേ??

  • @parisgoytrie4519
    @parisgoytrie4519 2 ปีที่แล้ว

    Sorry we cannot see your Cooking

  • @dilinithusharika5975
    @dilinithusharika5975 3 ปีที่แล้ว

    Harima lassanae digatama vedio karnna

  • @rootv7525
    @rootv7525 3 ปีที่แล้ว

    Ape akkage kama lassanata penawa wagema rasai

  • @sameeraperera7001
    @sameeraperera7001 3 ปีที่แล้ว +1

    ජයවේවා 🤜🤛

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว

    ලස්සනයිපරිසරෙන්සුන්දරයිපවිලටමබුදුසරනයිදෙවිපිටයි💕💕💕💕

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว

    අලුත් කෑම අලුත් විදියට උයන්න පුරුදුවෙමු .ඇවිත් බලමු අලුත් කෑම.

  • @sujeewajayasinghe470
    @sujeewajayasinghe470 3 ปีที่แล้ว

    කවුද ada ගොඩක් කට්ටිය inne kama කන්න ....අපිට na නේද ...හොඳයි ....හොඳයි ....

  • @vishwanihapuarachchi5110
    @vishwanihapuarachchi5110 3 ปีที่แล้ว +1

    Oyage,,,gama,,,,koheda

  • @svenkatesh5028
    @svenkatesh5028 3 ปีที่แล้ว

    Hi I am from India tamilnadu doing import export business I want to visit Sri Lanka and know about the culture I love srilanka anyone help me

  • @shaniishara6162
    @shaniishara6162 3 ปีที่แล้ว +1

    Adath lassana video ekak wenada wagema rasavinda

  • @dropattieramsammy1462
    @dropattieramsammy1462 7 หลายเดือนก่อน

    God bless always 🙏 ❤️

  • @beatricezain8234
    @beatricezain8234 3 ปีที่แล้ว

    Harima asa hithuna okkoma kama walata hoda pramithiyata hadanawa hodata rasata thiyenawa kiyala kiyanna puluwan Hadana piliwela dakama.
    Sawkada walata damma siyaluma ingrédients kiyanna puluwanda karunakarala.bohoma sthuthi ❤

  • @oneindian2137
    @oneindian2137 3 ปีที่แล้ว

    Very soothing background music
    Loved it🤗🤗

  • @mohammednazriff1895
    @mohammednazriff1895 3 ปีที่แล้ว +1

    I will try this Sago recipe

  • @ashennethsarag.h.ashenneth9497
    @ashennethsarag.h.ashenneth9497 3 ปีที่แล้ว +1

    WOW super video

  • @sahinmelaid
    @sahinmelaid 3 ปีที่แล้ว +1

    I love your fire stove.

  • @dark._universe
    @dark._universe 3 ปีที่แล้ว

    I want to live in this type of place , my mind is ful of tension I need to live this type of place .

  • @jlokumanage
    @jlokumanage 2 ปีที่แล้ว

    I love fish 🐟🐟🐟 you have to send me some to England.☺️

  • @MPwerasekara
    @MPwerasekara 3 ปีที่แล้ว

    Aurudu charithra karannko.aswena inne .me video balanakota hithanne othana innwa kiyla.akka.bs

  • @ramanisusanthaweerathungaw4999
    @ramanisusanthaweerathungaw4999 3 ปีที่แล้ว

    Lassanai hamadama karanna oya laga nelum seeds thiyena wada palayak hari thiyenawanam mata. Dennakoo Ramani Jayamanna no403 pollambegoda ussapitiya

  • @dtssuma4140
    @dtssuma4140 3 ปีที่แล้ว

    හරිම රසයි ඔයා vedio එකක් දානකන් මමත් පුතාත් බලාගෙන ඉන්නේ ඔයාට බුදුසරණයි

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 ปีที่แล้ว

    Sudulunu puchchala damme rotiyatada .ada pahadili madi kama hadana eka.oya wenadata godak pahadiliwa karanawa.fast wadi ada.malu saha roti gana..sthuthi oyata..

  • @manoridevika775
    @manoridevika775 3 ปีที่แล้ว

    Oyage gama koheda

  • @mohammadnalim3530
    @mohammadnalim3530 3 ปีที่แล้ว

    english words not clear

  • @sllooks
    @sllooks 3 ปีที่แล้ว

    Adath harima apurui. Theruwan saranai hamotama., 💕💕💕💕💕💐💐💐💐💐💐

  • @niroshandavid
    @niroshandavid 3 ปีที่แล้ว

    Wow...... kiyanna wachana naha bro.... avu 30k me UAE .llllll.....

  • @feezabanu9778
    @feezabanu9778 3 ปีที่แล้ว

    Aesi videos upload karo .very nice👌👌 plzzzzzz

  • @padminikindelpitiya9483
    @padminikindelpitiya9483 3 ปีที่แล้ว

    Thanks Nangi aluth video ekak dammata Malu Olu kanna math asai Habai oyata wage aluth malu Apada Naha Sinhala auruddata aluth kaama daanna oyage kama math haduwa rasai issara Podi
    kale Apith padure wadiwela bathkaawa Eka Le mthak Ina oyata Duwa Puta athulu paule Samar’s theruwan saranai

  • @sajeewakandasamy3134
    @sajeewakandasamy3134 3 ปีที่แล้ว +2

    Thank you sister ....my favorite fish head curry 👍👍👍👍👍👍👍👍👍🥰🥰🥰😍

  • @gamisara
    @gamisara 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iparanagama7465
    @iparanagama7465 3 ปีที่แล้ว +1

    මමි පැනිරස වැඩිය කන්න එපා..

  • @lanka7467
    @lanka7467 3 ปีที่แล้ว

    I just saw your video today. Congratulations

  • @isuriwaru4244
    @isuriwaru4244 3 ปีที่แล้ว +1

    Your videos remind me of my childhood. Thank you so much 💓💓💓

    • @riyazaa
      @riyazaa 2 ปีที่แล้ว

      th-cam.com/channels/kUcUtM108NyyiyEfcBTehg.html

  • @indranifernando263
    @indranifernando263 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌

  • @fernandosherin8635
    @fernandosherin8635 3 ปีที่แล้ว

    Mayomi akka ada kama haduwa madi wage danuna ne. Eth hadapu tika hondai kanda ekath niyamai wage. Akka ape poorna ge adahasuth ekathu karala da oyage oya lassana kussiya haduwe. Ehema ahuwata tharaha nane. Oyala ta suba aluth auruddak wewaa.

  • @deepamunasinghe1985
    @deepamunasinghe1985 3 ปีที่แล้ว

    Thank you 🙏 young lady I am going to make this mung kanji for a Dane
    May the triple gem bless you

  • @chantiralegawiknesvaran4707
    @chantiralegawiknesvaran4707 2 ปีที่แล้ว

    Super

  • @kumariranathunga1929
    @kumariranathunga1929 3 ปีที่แล้ว +1

    24like magen

  • @jh4803
    @jh4803 3 ปีที่แล้ว

    The video would have been much better if it had more light...
    Looks so good though

  • @dsofroniou6799
    @dsofroniou6799 6 หลายเดือนก่อน

    😊😅😊😊😅😅😅😅😅😅😅

  • @nadeeshaniwijesiri
    @nadeeshaniwijesiri 3 ปีที่แล้ว

    Akke dawasak idala ynda endada.? Asay dekkama. ❤️❤️❤️