අභිධර්මය 04 - සිත බෙදෙන හැටි | 2020-05-16 | Abhidharma Lesson 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 46

  • @rockstar-nw4uv
    @rockstar-nw4uv 10 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 ปีที่แล้ว +2

    ධර්ම පිපාසය සංසිඳුවා ගැනීම මේ කල පිනෙන් ඔබ වහන්සේ ට උතුම්ම නිර්වාණ සුවය ම ලැබේවා ලැබේවා.... සාදු සාදු සාදු.

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    සියලු සිත් නිවි සැනසේවා!!!
    තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
    සාදු සාදු සාදු!!!
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴

  • @thilakgunasekara8899
    @thilakgunasekara8899 ปีที่แล้ว +4

    ගෞරවනීය ස්වාමින්වහන්සේටත් ,කැලුම් මහතා ඇතුළු සහසම්බන්ධ වූ සියලුම දෙනාට අනේකවාරයක් ස්තූතියි,පින්සිද්ද වේවා .

    • @rockstar-nw4uv
      @rockstar-nw4uv 10 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏

  • @sarangavirajini1548
    @sarangavirajini1548 10 หลายเดือนก่อน

    මෙම ගැඹුරු ධර්මය සරල ව කියා දෙන ඔබවහන්සේට බොහොම පින් .🙏🙏🙏

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 ปีที่แล้ว +8

    අනේ හරි වටිනවා හාමුදුරුවනේ ගොඩක් පින්

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාමත් පැහැදිලිව දේශනාව පවත්වනවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @lakshmiliyanage-hc4og
    @lakshmiliyanage-hc4og ปีที่แล้ว +1

    Gawreweneeya Swaminvahansete me athmayeme.Nivanshakshath weva.

  • @chandimamanchanayaka9875
    @chandimamanchanayaka9875 3 ปีที่แล้ว +4

    This is the best abidarma programme i came across, thank you so much for uploading
    සාධු සාධු සාධු

  • @mallikaherath8297
    @mallikaherath8297 2 ปีที่แล้ว

    ගව්රවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඉතා දිගු කාලයක සිට අභිධර්මය ඉගෙන ගැනීමට උත්සාහ කළත් හරිහැටි වටහා ගනීම අසීරුවිය දැන් වැටහෙනවා දායක වන සැමට සසර පුරා පින් පිරේවා

  • @ranjanperera7391
    @ranjanperera7391 10 หลายเดือนก่อน

    Obavanseta behavinma pin sadu sadu sadu

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว

    සාදු සාදු ස්වාමීනි මාගේ සාස්තෲන් වහන්සේගේ නිර්මල සද්ධර්මය බොහෝ කාලයක් පවතීවා ...!!!

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු 👨‍👩‍👧🌷🌸🏵️🌼🌹🙆💐🥀🙏🙏🙏

  • @DhammaChakkhu921
    @DhammaChakkhu921 9 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏

  • @dineshpathirana2474
    @dineshpathirana2474 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @EN_HYPEN_Z
    @EN_HYPEN_Z 3 ปีที่แล้ว

    අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේට

  • @chamindajayalath5270
    @chamindajayalath5270 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Adikari1985
    @Adikari1985 4 ปีที่แล้ว +4

    🙏🙏🙏 මේ උතුම් ධර්ම දේශනාවන් දිගටම upload කරන්න.

  • @uamarasinghe1
    @uamarasinghe1 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ....!!! 🙏🙏🙏

  • @kamanimendis1474
    @kamanimendis1474 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @devikadissanayake283
    @devikadissanayake283 3 ปีที่แล้ว

    Sadu ,sadu sadu .

  • @chamindasalgahawaththa6887
    @chamindasalgahawaththa6887 ปีที่แล้ว

    🌼🌼

  • @lakmalbashi5639
    @lakmalbashi5639 3 ปีที่แล้ว

    Sadu sadu saduuu 🙏🙏

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 5 หลายเดือนก่อน

    සාධූ,සාධූ,සාධූ

  • @gaminiabeyasekera6478
    @gaminiabeyasekera6478 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mallikavithanarachchi7514
    @mallikavithanarachchi7514 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @darshanediriweera4056
    @darshanediriweera4056 4 ปีที่แล้ว +3

    මම හිතන් හිටියෙ "සක්වල" කියල කියන්නේ "එක හිරු ගෙන් සහ එක සඳු ගෙන් ආලෝකමත් වන ප්‍රදේශයක්" කියල. නමුත් මෙම තිස් එක තලයටද 43:25 "සක්වල" කියල කියන එක මම අහල නැහැ. අනිත් එක " ලෝක ධාතුව" හා "සක්වල" දෙකම සමාන තේරුම් ද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @pauranikatheravadaya9955
      @pauranikatheravadaya9955  4 ปีที่แล้ว +5

      ඔබට මේ ගැන ස්වාමින් වහන්සේගෙන්ම සක හැර දන ගත හැකි අවසථාවක් පවතී. මෙමෙ වැඩසටහන සෑම සෙනසුරාදාවකම ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 ට zoom තාක්ෂනය ඔස්සේ සජීවීව පැවැත්වේ . වැඩ සටහනින් අනතුරුව (zoom meeting ක්‍රමයට ) ස්වාමින් වහන්සේ සමග දහම් ගැටළු සාකච්චාවක් ද පැවැත්වේ. ඔබට මෙමෙ වැඩ සටහනට සම්බන්ද වීමට අවශ්‍ය නම් forms.gle/p5dygJGKSC7Am72C9 මෙමෙ ලින්ක් එකට ගොස් ලියාපදිංචි වන්න. එවිට ඔබට වැඩසටහනටසම්බන්ද වීමට අවශ්‍ය ලින්ක් එක email මගින් එවනු ලැබේ.
      තෙරුවන් සරණයි .

  • @mohanhome6119
    @mohanhome6119 4 หลายเดือนก่อน

    ,🙏🙏මෙච්චර හොද වැඩ සටහනක් ඇතුලේ , AD දාලා නිකාං වර්චස් කරලා

    • @DSD394
      @DSD394 10 วันที่ผ่านมา

      නොදැන චෝදනා කරන්න එපා.ඒක පිටින් වෙන දෙයක් .

  • @asidisi6082
    @asidisi6082 8 หลายเดือนก่อน

    52:00

  • @sujathaaberathna521
    @sujathaaberathna521 3 ปีที่แล้ว

    Abidarmaya. 7

  • @maliniSamarasinghe
    @maliniSamarasinghe ปีที่แล้ว

    Bubu T5

  • @oshadac
    @oshadac 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nuwanhit
    @nuwanhit 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rasikahennedige2801
    @rasikahennedige2801 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyanthiwilamune7774
    @priyanthiwilamune7774 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @applebanana6057
    @applebanana6057 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bseries8661
    @bseries8661 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sudarmanchandrasena9052
    @sudarmanchandrasena9052 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Rohinieify
    @Rohinieify หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @DSD394
    @DSD394 10 วันที่ผ่านมา

    🙏🙏🙏