රාජපක්ෂවරුන්ට බරපතළම අභියෝගයක් | ෆොනි නිසා SJB අවුලක| The Leader TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • The Leader TV - We Lead the Nation | Latest News from Sri Lanka.
    Watch Now - The Leader TV News - අපක්ෂපාතී වාර්තාකරණයේ සයිබර් මුද්‍රාව ..
    රාජපක්ෂවරුන්ට බරපතළම අභියෝගයක් | ෆොනි නිසා SJB අවුලක
    #anura_kumara_dissanayake #anurakumaradisanayaka #mahinda_rajapaksha #mahindarajapaksa #ranilwickremesinghe #ranil_wickramasinghe #sarath_fonseka #sarathfonseka #maithripalasirisena #patali_champika_ranawaka #namalrajapaksa #namal_rajapaksha #theleadertv #SriLanka #news #LKA #theleader
    Follow us
    Web - theleader.lk
    Facebook - / theleader.lk
    Twitter - / lk_leader
    TH-cam - / @theleadertv
    Instagram - / theleader.lk
    Tiktok - / theleadernewslk

ความคิดเห็น • 187

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 หลายเดือนก่อน +35

    රනිල්ව අනුප්‍රාප්තික ජනාධිපති කරල රාජපක්ෂල අවලංගු කාසි බවට දැනටමත් පත්වෙලා තියෙන්නේ😅 රනිල්ව රාජපක්ෂලට ඕන හැටියට නටවන්න නොලැබෙන බව තේරුම්ගත්තොත් හොඳයි 😅

    • @user36623
      @user36623 หลายเดือนก่อน +5

      ඕකෙ අනිත් පැත්ත තමයි හරි . ඊයෙ වජිර, දුසිල් ගිහින් රාජපක්ෂලා ලඟ දෙකට නැමිල සහයෝගය දෙන්න කියලා ඉල්ලුවා නේද. අද උදේ රනිලා මයිනාට ලියුමකුත් අනේ මට සපෝට් කරන්න කියලා නහයෙන් ඇඬුවා නේද. උන්ගෙ වැඩ ටික කරගත්තට පස්සෙ අන්තිමට බල්ලෙක්ට වගේ පයින් ගහලා එලියට දැම්මා. අරගලය පාවා දීලා රාජපක්ෂලා එක්ක ජැක් ගහපු රනිලා වගේ අවස්ථාවකදී කාලකණ්නි බලපෙරේතයන්ට මෙහෙම වෙන්න ඕනෙ.

    • @LeenusFernando
      @LeenusFernando หลายเดือนก่อน

      Hh​@@user36623

    • @hemanthaperera8731
      @hemanthaperera8731 หลายเดือนก่อน

      4g3hUg614i14

  • @prabanwsdb3499
    @prabanwsdb3499 หลายเดือนก่อน +11

    Nurses Uniform දැකල අපේ "පිරිමි නස්" , අර හාමුදුරුවෝ රනිලප්පු ඇතුලු නඩයට ටිකක් ඌයිය වෙලාලු.....
    ඒ නිසා CaFEE නෙස්කැෆේ ලු මේ ටිකේ බොන්නෙ......

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +31

    අනුර ට අත තියන්න කවුරු ආවත් ජයග්‍රහණය කරලා මිසක් අපි පස්සට යන්නේ නැ සහතිකයි

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q หลายเดือนก่อน +7

    2010,2015 දී මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයට හෙද නිළධාරි ගෙන ආවෙත් යුනිෆෝම් තමයි .(මුත්තෙට්ටුවේ ගේ වෘත්තීය සම්තියෙන් තමයි ගෙන ගියේ .) එදා පුලුවන් නම් අද මොකෝ බැරි .?

  • @psanjewa4
    @psanjewa4 หลายเดือนก่อน +11

    රාජපක්ෂවරැ කියන්නේ ඇයි , හොරු මිසක්😮 හොරු න්ට එච්චර ගරු කරන්න මොලේ හොද නැද්ද උබලට

  • @MadusankaSamarakoon
    @MadusankaSamarakoon หลายเดือนก่อน +8

    පුටානෝ නිල ඇදුම් ඇදන් ඉන්න පාසල් දරුවන් හා ගුරුවරුන් ඉස්සර කරගෙන කරන බස් බෙදන එක හරිද ලීඩර් අය්යණ්ඩි

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 หลายเดือนก่อน +4

    දැන් මුන්ට තියෙන #කේ අමාරුව හෙදියෝ යුනිෆෝම් දාල අපුඑක. ආණ්ඩුව කරන ප්‍රචාරක කටයුතු කොහොමද.

    • @somipalawellappili5824
      @somipalawellappili5824 หลายเดือนก่อน

      කොල්ලො ඒ ගැන බය වෙන්නෙපා .අමාත්‍යාංශයේ ලේකමිගෙන් අවසර අර ගෙන තමයි නිල ඇඳුමෙන් ඇවිල්ල තියෙන්නෙ

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +6

    හැම වේලාවෙම හැම තැනකදිම මුදුන්නො රාජපක්සලා. උන් වටේ ඉන්න වහලුන්ට නායකත්වයට එන්න තියෙන්නෙ භීතිකාවක්. එහෙම උන් කොහොමද මේ හරක් රටක් හදන්නෙ.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 หลายเดือนก่อน +6

    මුන් දකින කොට එන්නේ පුදුම තරහක් මූ ඕනෑ රට වලපල්ලටම දාන්න තවත් හරක් ඉන්නවා ද කුඹුරු මඩවන්න 😢😢😢

  • @aravinm7039
    @aravinm7039 หลายเดือนก่อน +8

    මුංට දෙයියන්නෙ හාල් කැවිල, එක එකා කාගන්නව.

  • @user-yc7dn3uu4y
    @user-yc7dn3uu4y หลายเดือนก่อน +19

    අනුර කුමාර කිව්වේ,මේ නයි පොලොංගු,එකම කොටේට නගින්න බලාගෙන තමයි,මේ රගපෑම කරන්නේ.

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv หลายเดือนก่อน +12

    Yes api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @IndrikaUdeni
    @IndrikaUdeni หลายเดือนก่อน +8

    දැන් රනිල් රාජපක්ෂ නෙමෙයි රනිල් වික්‍රමසිංහ .

  • @BKM-y2r
    @BKM-y2r หลายเดือนก่อน +18

    අර රනිල්ගේ උත්සවයට නිල ඇඳුමෙන් පාසැල් ළමයි සහභාගි කර ගැනීම වැරැදි නැද්ද.පාසැල් නිල ඇඳුම දෙන්නෙත් රජයේ මුදල් වලින්.තේරෙන්නේ නැති හින්දයි අහන්නේ

    • @user36623
      @user36623 หลายเดือนก่อน +5

      මනූෂ කියන පිස්සු බල්ලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සල්ලි වලින් musical show ගහනවා.

    • @rajinesumudu
      @rajinesumudu หลายเดือนก่อน

      Ranil ස්කොලේට යනකොට ළමයි coloured වලින් එන්න ද මචන් කියන්නේ. එයා තාම ලංකාවේ ජනාධිපති. මම රනිල්ට චන්දෙ දෙන්නේ නෑ. හැබැයි කවුරු කලත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයන් මචන්. උබලා පක්ෂ පාට පස්සේ යනකම් මේ රට හදන්න බෑ. අනුර කුමාර ඇවිල්ල කරපු හෙද හෙදියන්ගේ රැස්වීමට යුනිෆෝම් වලින් ගිය එක වැරදියි කියලා පිලිගනින් මචන්. මොකද එදා ඒ කරපු රැස්වීමට ආපු අයට සියළුම අයගෙ වියදම කරල තියෙන්නේ ආණ්ඩුවෙන්. මොකද අපේ බදු වලින් තමයි ඒ ඔක්කොම වියදම. මේ ඇත්ත තේරුම් ගනින් මචන්. 🙏

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 หลายเดือนก่อน +9

    උඹ ාකාච්චර රනිලට කඩේ ගියත් වැඩක් නැ .මාලිමාව දිනනවා

  • @jehanfernando5699
    @jehanfernando5699 หลายเดือนก่อน +4

    කෝ බං ෆොන්සේකා රනිල් ට එනව කිව්වෙ.....😂

  • @sansaraaranya2185
    @sansaraaranya2185 หลายเดือนก่อน +17

    රනිලට කඩේ යන ලීඩර් මල්ලි තමයි මේ නාමල් ගත්ත තීරණයෙන් අමාරුවේ වැටුනෙ 😂😂😂😂

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena หลายเดือนก่อน +2

      ලීඩර් මල්ලි අපේ එකෙක් වගේනෙ හිටියේ

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena หลายเดือนก่อน +2

      ඔය කුනුවෙච්ච් පොහොට්ටුවගැන කතා තව මස්සා 2යි

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +24

    පොන්සේකා නොවේ මොකා ආවත් අපි මාලිමාවට,,මේ පාර මුට ඇපත් නැ ,,මුත් පුතාNO වගේ මන්ද මානසික පිස්සෙක්. ජය වේවා තඹුත්තේගම රතු තරැවට ❤❤

  • @somipalawellappili5824
    @somipalawellappili5824 หลายเดือนก่อน +3

    පලයං උටටො යන්න හෙද සංගමෙ රැස්විම තිබිබෙ සෞඛ්‍ය ලේකම්ගෙ අවසරය ඇතුව.

  • @mathsacademywithasitha9667
    @mathsacademywithasitha9667 หลายเดือนก่อน +13

    අපි පවුල් පිටින් මාලිමාවට

  • @pushpakrathna2181
    @pushpakrathna2181 หลายเดือนก่อน +6

    අනුර නිතී කැඩුවා නම් පාසල් වලට ගිහින් දේශපාලනය කරන හැමෝටම නිතිය ක්‍රියාත්මක ව්ය යුතුයි

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 หลายเดือนก่อน +6

    ශ්‍රී ලංකාවන් නෑ කියලා හිතාගනිල්ලා

  • @turneyindrajith8967
    @turneyindrajith8967 หลายเดือนก่อน +13

    අහෝ සජිත්...අහෝ.. රනිල් රාජපක්ෂ

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz หลายเดือนก่อน +16

    සජිත්..යනු...මේ..ක්‍රමයේම...තවත්...දිගුවකි...76+5

  • @nihalperera8913
    @nihalperera8913 หลายเดือนก่อน +1

    Thx🙏🙏🙏🙏

  • @xtrausa2762
    @xtrausa2762 หลายเดือนก่อน +8

    පාසල් සිසුන්. නිසා අනික් අයටත් වැඩ වරදීද මහජන බදු මුදලින් අනවශ්‍ය විදියට වියදම් රටේ ප්‍රභූවරුන් සඳහා දැරීම නිත්‍යානුකූලද

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 หลายเดือนก่อน +7

    අනිත් හැම පක්ෂයක්ම රට කෑවා නේ

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 หลายเดือนก่อน +18

    මාලිමාවට ජය

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 หลายเดือนก่อน +18

    එක්කෝ මාලි මාව රට හදයි නැත්නම් විනාශම කරලා දායි

    • @wasanthakumara1386
      @wasanthakumara1386 หลายเดือนก่อน +1

      Neyh.sahodaraya.chandayak.demu

    • @tikka1967
      @tikka1967 หลายเดือนก่อน +2

      එහෙනම් දෙමු ...

    • @shriyaniherman8345
      @shriyaniherman8345 หลายเดือนก่อน +3

      විනාශ කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ

  • @lalranjith7320
    @lalranjith7320 หลายเดือนก่อน

    මේ විදියට ගියොත් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය වරදකට උසාවියෙ වැරදි කරු හෝ නිවැරදි කරු වෙන්න කලින් ජනාධිපති තීරනේ දෙයිවගේ. මොකද උසාවි නියෝග නිවැරදිද කියලා එයාට සැකයිනෙ.

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i หลายเดือนก่อน

    පක්ශයට දක්ශ මිනිහෙක් ගත්තෙ නෑ ඉන්න මිනිස්සුන්ට තැනක් දුන්නෙ නෑ හොරුන්ටම තනතුරු දීලා පරපූරම කෙලෝ ගත්ත

  • @suniljayaweera639
    @suniljayaweera639 หลายเดือนก่อน

    චන්ධය තියන්නට නියමවු
    කලේහී
    නීතීගරුක වනූ සැම හැම වේලේහී
    එනීසා මේයින් මතුවට හැමදේනාහී
    ආදර්ශය දෙනූ රටටම
    මනාහි
    Diyasen system

  • @sugathvikrama9821
    @sugathvikrama9821 หลายเดือนก่อน +4

    ජයවේවා මලිමාවට ❤❤

  • @bandula256
    @bandula256 หลายเดือนก่อน +1

    හොරු ඔක්කොම හෙළුවෙන් රනිල් සමඟ. දැන් ඉතින් රටම මාලිමාවට 🧭🧭🧭

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 หลายเดือนก่อน +1

    බොරු කයියක් විතරයි ..

  • @razmikareem3382
    @razmikareem3382 หลายเดือนก่อน

    නාමල් දන්නවා රනිල් kanawa කියලා. ඉතින් එයාට ධම්මික ව දාල පැරදිලා හරී ඡන්ද ගන්න ඕනේ., parliament එකට කලීන.

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s หลายเดือนก่อน

    ඔව් පාසැල් ළමුන් දේශපාලන රැස්වීම් වලට සහබාගී කර ගැනීමත් ලොකු වරදක්. දැන් කට්ටියට උණ ගැනිලා ඉන්නේ...😂😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +6

    ලීඩර් මල්ලි ඉවරයි. අද සද්දෙත් අඩු වෙලා 😂😂

  • @DouglasFernando-ys9mn
    @DouglasFernando-ys9mn หลายเดือนก่อน +2

    Malimawa jayawewa

  • @ariyadasahettiarachchi
    @ariyadasahettiarachchi หลายเดือนก่อน +6

    රනිල් සල්ලි නැහැ කියල පලාත් පාලන චන්දය නැති කළා වගේ දැන් හදනවා පොලිස්පති නැහැ කියල ජනාධිපති චන්දයත් කල් දාන්න . ඒ්වා කරන්නට ගිහිල්ල ඔහුට යන ඒන මං නැති වෙනවා

  • @Gamini-n9h
    @Gamini-n9h หลายเดือนก่อน +1

    රනිල් ❤❤❤

  • @Gamini-n9h
    @Gamini-n9h หลายเดือนก่อน +1

    රනිල් ❤❤❤❤

  • @dilaniperera7509
    @dilaniperera7509 หลายเดือนก่อน

    හෙදියන්ට බෙලාවක් කෝ ෂ්දුම් මාරු කර ගන්න ලෙඩුන්ගේ අත්‍යාවශ්‍ය රාජකාරි නිසාඔවුන්ගේඇදුම සමාන්‍ය ඇදුමක් වෙලා ඔය හෙදියො කොහේ ගියත් ඔය ඇදුමින් තමයි උත්සවා වලට පවා යන්නේ සමහරු දවස් දෙකේ ඔය ඇදුම දාගෙන. පව් ඒඅය ඔවුන්ගේ සේවය අනබිභවනීයයි

  • @user-sx5gi4my2n
    @user-sx5gi4my2n หลายเดือนก่อน

    මාලිමාවට. ජය. ජයවෙවා❤❤❤❤

  • @mariafernada345
    @mariafernada345 หลายเดือนก่อน

    Malimwata..Jaya...❤❤❤❤❤❤

  • @chamindachaminda4003
    @chamindachaminda4003 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 หลายเดือนก่อน +10

    අන්තිම තුරුම්පුව තියෙන්නේ මාලි මාව විතරයි ඒක හින්දා චන්දෙ දීපල්ලා

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 หลายเดือนก่อน

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @nilangaabeysinghe2045
    @nilangaabeysinghe2045 หลายเดือนก่อน +2

    Ranil , your the best

  • @Sanjushan
    @Sanjushan หลายเดือนก่อน

    මහින්ද හිතන්නෙ නාමල් රාජපක්ෂ කියන තමුන්ගේ පුතා ගැන හැර ශිරන්ති රාජපක්ෂ වන තම බිරිඳගේ පියාගේ සොයුරාගේ පුතා වන රනිල් වික්‍රමසිංහ ගැන නොවේ

  • @VijithaVimali
    @VijithaVimali หลายเดือนก่อน

    Malimawea ❤❤

  • @කාක්කා3436
    @කාක්කා3436 หลายเดือนก่อน

    රටට රාජපක්ෂ සාපයක් ඔය කාලකන්නි පවුල රටට 🙄

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po หลายเดือนก่อน

    Malimawata Jayawewa!!

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +3

    ලීඩර් මල්ලි ඉවරයි 😂😂

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena หลายเดือนก่อน

    පොහොට්ටුවේ ආසිරිවදෙන් එන ඔක්කොම එන්නේ රට කන්න

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน

    රාජපස්ස ලා අතින් අරන් පුකෙ තියා ගත්තා😂😂😂😂😂😂 හොද වැඩෙ රට කාපු හැතිකරෙ ට තොපි ඔක්කොම හෝදගෙනම යන්නෙ මෙදා සැරෙ

  • @susanthapeiris6480
    @susanthapeiris6480 หลายเดือนก่อน +4

    එකම බලාපොරොත්තුව මාලිමාව පමණි

  • @fullepisodes7708
    @fullepisodes7708 หลายเดือนก่อน +8

    රට ගැන හිතනවානම් රනිල් එක්ක එන්න.

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 หลายเดือนก่อน +1

      😂😂😂

    • @user36623
      @user36623 หลายเดือนก่อน

      රට ගැන හිතලා රට විකුණන පරයො එක්ක යන්න තොපිට මෝල්ද

  • @deepikamendis4530
    @deepikamendis4530 หลายเดือนก่อน

    මාලිමවට ජයවේවා ❤❤❤❤❤

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 หลายเดือนก่อน

    We want none Singhehaleis none Buddhist Candidate!🕊️🦋👍. Those who proved they were failure since 1948 .

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน

    රාජපස්ස ලට දිත්තදම්ම කර්මය පල දුන්නා .. කෝටි දාහක් වියදම් කරලා සොම්බියා එලවලා ගොටා ගෙනවා ... ගෝටා බන්දේසියක තියලා සොම්බියා ට දුන්නා ... රිදෙන්නම අරින්න ඔනෙ 😂😂😂😂😂😂

  • @susanthakumara2307
    @susanthakumara2307 หลายเดือนก่อน

    රනිල් මහත්තය පාසල් වලට ගිහින් පොඩිලමයි නිල අ‍zදුමෙන් ඉන්නෙ මේවට ගිහින් දේශපාලන කතාකියනව මේවා හොදයිද

  • @djddanuka
    @djddanuka หลายเดือนก่อน

    Thumbnail එකේ දැක්ක විදියට හිතුවේ NPP එක සීනි බදු වංචාවක් කරලා හරි නැත්නම් මහ බැංකුව කඩලා හරි කියලා 😂😂😂 TH-camrsලා මේ වගේ එළිපිට කඩේ යන එකත් next level එකේ වැඩක්😅😅😅

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 หลายเดือนก่อน +2

    Namal,rajapakshala ewarai.kala kam palade

  • @namaljeewananda3498
    @namaljeewananda3498 หลายเดือนก่อน +1

    හෙදියන්ට දැඩිව නිතිම ක්‍රියාත්මක කල යුතුයි

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 หลายเดือนก่อน

    දිනන්නේ මාලිමාව ජයවේවා රටටම ජයවේවා

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 หลายเดือนก่อน

    NPP🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 หลายเดือนก่อน

    පහ වසරේ ලමයින්ට මගේ මිතුරනි කියන්න හොදයි හෙදියොන්ට යුනිෆෝම් ඇදන් එන්න නරකයි අනේ 😂

  • @user-uc1qs5ki2b
    @user-uc1qs5ki2b หลายเดือนก่อน

    කඩේ යනවා redi නැතිව 😂😂😂

  • @lathalatha496
    @lathalatha496 หลายเดือนก่อน +1

    Thanks leader

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน

    දයාසිරියි ,හිටං හුටනුයි ගෑනියි මිනිහයි වගේ 😂😂 මුං ඔක්කොටම පිස්සු තද වීගෙන එන්නෙ 😂😂, පොහොට්ටුවොයි රනිලයි ගහන්නෙ ගේමක් අහුවෙන්න එපල්ලා ඕකුන් මිනිස්සුන්ගෙ අවධානය ගන්න මේ නාඩගං නටන්නෙ, අලියගෙ පුපේ අන්තිමට පොහොට්ටුව ගහනව අනිවාර්යයෙන්ම 😂😂

  • @JEA1965
    @JEA1965 หลายเดือนก่อน

    අනුර කුමාර තාම අපේක්සකයෙක් නෙවෙයි.
    දෙවැන්න
    ආයතන සංග්‍රහය අනුව සම්මේලනය ක් කියන්නෙ රාජකාරි නිවාඩුවක්.
    තුන්වැන්න අපේක්ශකයෙකු උනත්
    එයාට පමන්ක් හිමි වෙන
    විශේශ වරප්‍රසාදයක් තමයි තමාට චන්දෙය දෙන්න කියල ඉල්ලන්න තියෙන අයිතිය.
    හතර වැන්න තමයි
    රටක ඕනෑම පුරවැසියකුට
    දැනුම බෙදා දීමේ අයිතිය.
    පස්වෙනුව
    තම දේශපාලන බල අධිකාරයෙන් මෙහෙයවන වෘත්තිය සමිතිය තම පරිශ්‍රයක් තුල ආමන්ත්‍රණය කිරීමේ අයිතිය
    හයවෙනුව
    තමාගේ වෘතීය ප්‍රවර්ධන ය සඳහා සහභාගී වීමට නිල වශයෙන් පැළඳ සිටිය යුතුබව
    හත්වෙනුව
    මෙම ක්‍රමය පුරා වසර දහසයක් සම්ප්‍රදායක් ලෙස පවත්වාගෙන ආ බව.
    කෙටියෙන් කිව්වොත්
    රජය විසින් පිලිගත් රාජකාරි නිවාඩු ලබාදී රාජකාරියක් සේ පිළිගනුලබන
    සම්මේලනයකට
    ඒ වෘත්තීය සමිති සාමාජිකයින් විසින්
    රාජකාරි ස්ථානයෙන් බැහැරව
    තම වෘතීය සමිති සාමාජිකයින් ඇමතීම ට වෘත්තීය සමිති
    නිසි බලදාරියකුට
    නිල උත්සවයකට සහභාගී වීමට
    අයිතියක් ඇත.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน

    මම කියල තියෙන්නෙ මුං මැතිවරණය මෙහෙයවන හැටි ශාඛා ඡන්දපොලවල් වලට නියෝජිතයන් පත් කරන හැටි සැලසුම් කරා මේ වගේ ගිය සැරෙත් ඡන්දය වෙලාවෙදි හොර ඡන්ද පෙට්ටි දාගෙන තමයි 69 ලක්ෂෙකින් බලය ගත්තෙ. මේ සැරෙත් උන් ඒකම තමයි කරන්න හදන්නෙ. මේක මුලු රටටම ප්‍රචාරණය කරන්න ඕන මුං ඕනද ඡන්ද තිප්පොලේ ඇඟිලි ගහන්න. ඒකට පොලීසිය සහ නියෝජිතයො ඉන්නවා. මුං මොකටද ඒකෙ ඇඟලි ගහන්නෙ?

  • @sansaraaranya2185
    @sansaraaranya2185 หลายเดือนก่อน +1

    යසයි රනිලට 😂😂😂😂, ඇටෙත් නැතිව ගෙදර යන්න වෙන්නෙ

  • @user-bj3rq3eo5y
    @user-bj3rq3eo5y หลายเดือนก่อน

    Dear.ponseyka.if.we.are.moving.together.we.can.develop....our.country..you.are.the.hero.our.contry.some.of.politician.i.wish.you.may.be.president.of.our.cuntry.ok.

  • @Tharindudilshanfranando
    @Tharindudilshanfranando หลายเดือนก่อน

    රනිල් දිනන විදිහට කියන්න

  • @sherinfernando9263
    @sherinfernando9263 หลายเดือนก่อน

    Did NPP request the nurses to come in uniforms?

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 หลายเดือนก่อน +2

    මාලිමාට චන්දෙ දුන් නැත්තං

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv หลายเดือนก่อน +1

      මේ වෙලාවෙ ලොකු අවුලක් වෙයි නේ

    • @mangalikadias8223
      @mangalikadias8223 หลายเดือนก่อน

      ඇයි පුච්චලා මරන්නද

    • @mangalikadias8223
      @mangalikadias8223 หลายเดือนก่อน

      ඇයි මරන්නද

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv หลายเดือนก่อน

      @@mangalikadias8223 නෑ එතුමා අදහස් කරන්නෙ එහෙම උනොත් රටට ලොකු හානියක් වෙයි වගේ අදහසක් කියන්න කියලා මට හිතෙන්නෙ

    • @liyanageandrays1319
      @liyanageandrays1319 หลายเดือนก่อน

      මාලිමාවට චන්දෙ දෙන්නෙ නැත්නම් කියන්නෙ ඇයි බහුතරයක් මාලිමාවට තමයි චන්දෙ දෙන්නෙ

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 หลายเดือนก่อน

    රනිලා සොම්බියෙක්... සජියා මෝඩයෙක් අනුර විතරයි ඉතුරු❤

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน

    හෙද සංගමය තිබුන රැස්වීම ට අනුර පැමිනියේ කරුනූ දැන ගෙන තමයි ලීඩෝ බල්ලෝ කන ගූ ගානට කාපියව් තොපිට ඉදිරියේ වෙන දේ දැන ගනිව් 🐕😜

  • @shanthasoysa640
    @shanthasoysa640 หลายเดือนก่อน

    ෆොන්සේකා ගේ ගත යුත්තක් නැහැ

  • @virajvaas1620
    @virajvaas1620 หลายเดือนก่อน

    එකම විසදුම මාලිමාව පමනයි

  • @saliyatharanga1532
    @saliyatharanga1532 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤

  • @fullepisodes7708
    @fullepisodes7708 หลายเดือนก่อน +1

    රනිල් වික්‍රමසිංහ සමග රටෙ අනාගතය.

    • @liyanageandrays1319
      @liyanageandrays1319 หลายเดือนก่อน

      රනිල් හිටියොත් රට විනාශ වෙනවා

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 หลายเดือนก่อน

      Anagathya walapallata balu Ranil .

  • @wasanthakumara1386
    @wasanthakumara1386 หลายเดือนก่อน

    NPP.AKD.jayawewa.jayawewa

  • @leninambrose4594
    @leninambrose4594 หลายเดือนก่อน

    මොනවා උනත් නියමෙටම කියවනවා 🚼 රොබෝ කෙනෙක් වගේ 😆😆😆😊

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 หลายเดือนก่อน

    රනිල් කරයි පකක්😂

  • @isuruviraj2781
    @isuruviraj2781 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @dreamcenteruppsala4784
    @dreamcenteruppsala4784 หลายเดือนก่อน

    Now! Now everything is clear like 7:42 crystal . The real thing is; now!President Ranil can contest the presidency without Mahinda wind, that means the people /politicians who is ready to walk together with Ranil can take a good breath and come forward to walk with the leader Ranil to build SriLanka again.
    The natural thing happened and Ranil need to call everyone openly to join him , also he could say that he is not there to protect Mahinda wind.

  • @nanasthinking846
    @nanasthinking846 หลายเดือนก่อน

    AKD ❤❤❤

  • @shanthasoysa640
    @shanthasoysa640 หลายเดือนก่อน

    සහතික කන්නද,

  • @naradaedirisinghe1405
    @naradaedirisinghe1405 หลายเดือนก่อน +1

    You're lost

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 หลายเดือนก่อน

    බයිලා 😂😂😂😂😂😂

  • @user-bn9mr1qt6j
    @user-bn9mr1qt6j หลายเดือนก่อน +2

    Ranil tv 😂😂😂

  • @appuhamisir
    @appuhamisir หลายเดือนก่อน

    මාලිමාවට ජය❤

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 หลายเดือนก่อน +1

    මොනවා කරත් මාලිමාවට ඡන්දෙ දෙන්නෙ නැත්තං

    • @liyanageandrays1319
      @liyanageandrays1319 หลายเดือนก่อน

      මාලිමාවට චන්දය දෙන්නේ අපි හැමෝම

  • @sisiramunasingha8849
    @sisiramunasingha8849 หลายเดือนก่อน +1

    10/15 දැන් 5ක් ද එන්නෙ

  • @MinhajMuhammed-zo9zb
    @MinhajMuhammed-zo9zb หลายเดือนก่อน +1

    Api npp samaga

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 หลายเดือนก่อน +2

    ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ අපේක්ෂක විජේ රාජපක්ෂ තුමා ස්ථිර ජනාධිපති වෙනවා.