සමහරවිට කොස් වලින්ම අපිට ගොඩ එන්න පුළුවන් වෙයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @asirinanayakkara3974
    @asirinanayakkara3974 2 ปีที่แล้ว +7

    වැඩසටහනත්, ව්‍යවසායක ව්‍යවසායිකාවනුත් ඉතාම ඉහලින්ම අගය කරනව , දිරිය කතුනි ඔබේ ඉදිරි අරමුණු ද සාර්ථක වේවා ...🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 ปีที่แล้ว +3

    ඔබසැමට බුදු සරනයි .ඔබලාට ජයවේවා ..

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි ඔබ වැනි අපේ සම්පත් අපේ රටේ අපේ දේ රටට පමනක් නොව පිටරටටත් ගෙනයාම ගැන!
    කාලෝචිත ඉතාම හොඳ දැනුවත් කිරීමේ හා උනන්දුකරවීමේ ඉතාම විශිෂ්ඨ වැඩසටහනක්!
    තෙරුවන් සරණයි !
    🙏👏👏⭐🥇⭐👏👏🙏🌝❤🇱🇰

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි මමත් කැමතියි ඔයාලත් එක්ක කතා කරන්න

  • @pushpasamarasingheachchige6256
    @pushpasamarasingheachchige6256 2 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි, අපි අපේ දේට මුල්තැන දෙමු. ඔබටත් ගමටත් රටටත් ලෝකයටත් වැඩදායී ඔබ සැමට තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว

    මගේ රටට ඉක්මනින් සහනයක් ලැබේවා සියලු කරදර දුරු වී දළදා හිමි සරණයි සියළුම දෙව් පිහිටයි 🙏

  • @madurangaweeratunga2158
    @madurangaweeratunga2158 2 ปีที่แล้ว +2

    කාලිනව කල හොද වැඩසටහනක්

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 ปีที่แล้ว +2

    දිරියෙන් ලොව ජය ගන්නා කාන්තාවන්ට ජය වේවා

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 2 ปีที่แล้ว +4

    අන්න හොද වැඩ

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 2 ปีที่แล้ว +6

    දෙශිය නිශ්පන්දන දියුණු කරොත් අනුන්ගෙ ණය බලගෙන ඉන් නැතුව ඔවයින්ම දියුණු වුනැකි

  • @anurasiriwardan1334
    @anurasiriwardan1334 2 ปีที่แล้ว +1

    Great 👍

  • @annurud
    @annurud 2 ปีที่แล้ว +1

    So inspiring, I am proud of all the ladies and every entrepreneur that was featured in this program. One thing I noticed all of you are passionate about what you are doing and have the mindset to face any challenges that comes your way. Not to mention a really smart and forward-thinking bunch. Thanks, Wasanthi for this program.

  • @saumyawarnakulasooriya3287
    @saumyawarnakulasooriya3287 ปีที่แล้ว

    ❤❤❤

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +1

    අනෙ තෙරැවන් සරණයි දිරිය කාන්තා වන්නට 🙏🙏🌷🙏🙏

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว

    Super 👍

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 ปีที่แล้ว

    This is an excellent program and I am proud of this program.

  • @kumarirathnayake8632
    @kumarirathnayake8632 2 ปีที่แล้ว

    Good program to encourage people. Thanks Derana

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว

    An excellent program , get permission from the Gov. Authorities , plant kos trees, mee trees, and valuable traditional trees , and also trees are necessary to make organic fertilizer such as wetamara( Girisedia) , morronga, along the high way without waisting the land. Thank you.

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว

    Dear Sugathi
    Since you have a factory to make your products you can expand to make other things. Example: you have 60 villagers helping finding Jack fruits. You can start a dairy farm with villagers. All the left over Jack fruits can feed the cows. Again cow manure can use for fertilizer. I heard Jack trees needed to trim and expose to the sun so the fruits will come on the trunk of the tree. It is easy to pluck the fruits without climbing. Imagine 60 families providing you milk. Their children have fresh milk to drink and you get the rest. In this milk crisis you can get it done. First find few families can take care of cows.
    I am not living in the country. Hope to hear all of your success.
    Once in a while eating an ice cream is ok. It is good to encourage children to have different types of yogurt, withdifferenttypesof fruits. It is healthy. Ice cream has sugar, triglyceride can cause children diabetes. I heard Sri Lankans are suffering from diabetes. $ will go to purchase medicine from other countries. If you can make ice cream with no sugar but with fruits like woodapple, pasionfruit, Anoka, ugurassa, Lovi ex..to make a healthy generation of people. I am so proud of all of you.
    Thank you!

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 2 ปีที่แล้ว

    Lankawe apita ganna puluwn kohenda mewa??

  • @lumbinigunasekara7618
    @lumbinigunasekara7618 2 ปีที่แล้ว

    Matath me gana wisthara dana ganda ona..mata number ekak dendako

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ปีที่แล้ว

    කොහොමද කොස් වලින් ගොඩ ඵන්නේ කොස් කිරලද?😁

    • @brjperera
      @brjperera 2 ปีที่แล้ว

      නෑ අටු කොස් හදලා

    • @imashisansala8428
      @imashisansala8428 ปีที่แล้ว

      උඹලා කාගෙ දරුවොද බං

  • @gayashangayashan5863
    @gayashangayashan5863 2 ปีที่แล้ว

    Api kawadada manika owa kawe api phos ne.dan ethi guu th puchan kanna wenawa meke enna eunta

  • @egodagemedi5793
    @egodagemedi5793 2 ปีที่แล้ว

    Diriya kathun wadi wadiyen labewa

  • @kankanagarathnam893
    @kankanagarathnam893 2 ปีที่แล้ว

    1st view
    1st comment
    1st like

  • @fsmr2539
    @fsmr2539 2 ปีที่แล้ว +1

    Aparaadhe bn dhammika peni godagihin thibbanam adha api india japanayata naya dhena ratak wela ethi....🤣😪