හෙනරාජ තෛලයට අග්නි පූජාව දෙමින් පොඩි හාමුදුරුවෝ රටටම කල විශ්මිත අනාවරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 89

  • @ChandaniKumari-hp8qo
    @ChandaniKumari-hp8qo 6 วันที่ผ่านมา +25

    සමහර කමැන්ට් දකිද්දී සිංහල කියන මනුස්සයා මේ තරම්ම කුහකද කියලා හිතුනේ මට විතරද? චිවරයක් දරාගෙන මේ කරනේ ලොකූ කර්තවයක්, අපේ හෙලයන්ගෙන් ගිලිහිලා නැතිවෙල යන අපෙ හෙළ තෙල් බෙහෙත් වල ශ්ක්තිය ,බලය නැවත අනාගතයට ගේනවා.පුදුමාකර සතුටක් දැනෙනවා ගරුතර අපෙ හමුදුරුවනේ .ඔබ වහන්සේ ගොඩාක් අයට පිහිට උන කෙනෙක්.මෙ තෙල් වරග වලින් ගොඩාක් ප්‍රශ්න තිබුන අය ලොකු සෙතක අරන් තියනවා.අපේ දේවල් වචනයෙන්වත් විනාකමක් දෙන්න බැරි තරම් මිනිසුන් දුර්වල වෙලා.මේවගෙ පාරම්පරික තෙල් වර්ග හරියාකාරව හිඩින්ව දැකබලාගන්න ලැබීමත් වාසනාවක්.ඔබ වහන්සේට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා.

    • @emilatukorala3720
      @emilatukorala3720 6 วันที่ผ่านมา

      👍👍👍

    • @SandaLasantha
      @SandaLasantha 4 วันที่ผ่านมา +1

      ඒක ඇත්තක්..අපේ හාමුදුරුවන්ගේ පිහිටෙන් අපිටත් ලොකු පිහිටක් තියෙනවා...උන් වහන්සේ මේ විශ්වයටම ආශ්චර්යයක් ...දීර්ඝායු ඔබ වහන්සේ ට....

    • @chithraguruge6288
      @chithraguruge6288 4 วันที่ผ่านมา

      👍🌹

  • @defnimejenta6640
    @defnimejenta6640 6 วันที่ผ่านมา +7

    මුදල්ම පසුපස හබා නොයන කරුනාවන්ත හිමි නමක් අපිට පිහිට උනා🎉 තෙරුවන් සරනයි

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 6 วันที่ผ่านมา +8

    බොරුවට ගුරුකම් කරන අයට ,මේ ස්වාමීන් වහන්සේ හොඳ ආදර්ශයක් දෙන්නේ.තෙරුවන් සරනයි ඔබවහන්සේ ට

  • @Sathyalakshmee
    @Sathyalakshmee 3 วันที่ผ่านมา +1

    උතුම් හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටෙන් සැම දෙනාටම සිරි සෙතක් ම වේවා 🙏🙏🙏💖👩‍👧

  • @MenukaDilhani-u8i
    @MenukaDilhani-u8i 3 วันที่ผ่านมา

    මුදල් පසුපස හබානොයන කාරුනාවන්ත හිමිනමක් අපට පිහිටවුනා එ වගෙ පිං වන්ත හිමි නමක් මුන ගැසුන එක මා ලැබු භාග්යක් උතුන් උ බුදුසසුනෙ වැඩ හිදින පිංවන්ත හිමි නමක් චීරාක් කාලයක් බුදු සසුනෙ බැබලෙවා තෙරුනුවන් වහන්ස

  • @chamilasilva7312
    @chamilasilva7312 วันที่ผ่านมา

    ජයම වේවා..අපේ හාමුදුරුවනේ

  • @bosathtv5351
    @bosathtv5351 5 วันที่ผ่านมา +2

    ඔක්කෝම හොඳයි,
    මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සම්‍යක් දෘෂ්ටිය ඇතිව මෙවා කළා නම්.
    තෙරුවන් සරණයි !

  • @JanakaPardeep
    @JanakaPardeep 6 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේට නමස්කාර වේවා!

  • @rksadunnn-dj9ct
    @rksadunnn-dj9ct 5 วันที่ผ่านมา +1

    අපෙ හමුදුරුවනෙ 100 / 200 ඔබ වහන්සෙ හරි බුදුසරණ යි

  • @samankumara1181
    @samankumara1181 6 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවො ංහාද කල්පනාකාරීව ඉන්න සර්පයින් ඉන්නවා යක්ක බුදු ස්වාමි න් ට ❤❤❤❤ංහ්ලයට ජය

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 3 วันที่ผ่านมา

    Beautiful.long life and long protect to our venerable hamuduruwo.❤❤

  • @indaraniopatha9810
    @indaraniopatha9810 6 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @PushpaJayasinghe-po5lk
    @PushpaJayasinghe-po5lk 6 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා ඔබවහන්සේට ……🙏🙏🙏

  • @nishanthakumara6158
    @nishanthakumara6158 5 วันที่ผ่านมา +1

    බුදුසරණයි අපේ හාමුදුරැවනේ.

  • @nuwankumara600
    @nuwankumara600 8 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @kdissa-j2s
    @kdissa-j2s 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලු දෙනාට

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @manjulabandara5
    @manjulabandara5 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @ashaadhikari9641
    @ashaadhikari9641 6 วันที่ผ่านมา

    Theruwan saranai sawamin wahanseta niduk nirogisuwaya lebewa.devipohitai.

  • @vijithamalani4676
    @vijithamalani4676 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DarashanaFernando
    @DarashanaFernando 6 วันที่ผ่านมา

    Teruwan saranai devip ape pinvath hamaduruwanta.godak pin obavahnseta

  • @KekirawaSmart
    @KekirawaSmart 3 วันที่ผ่านมา

    Tharuwan sarani oba wahanseta

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p 6 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබවහන්සේ සම්පත්

  • @wijerathnemenike2877
    @wijerathnemenike2877 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට බුදුන්ගේම සරණයි

  • @malikajayalath3036
    @malikajayalath3036 6 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ransiriwickramasinghe6475
    @ransiriwickramasinghe6475 4 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.!!!!!!!!!

  • @amsadikari386
    @amsadikari386 5 วันที่ผ่านมา

    Yahapathakma Wewa Samata

  • @RevDhammananda-j1v
    @RevDhammananda-j1v 6 วันที่ผ่านมา

    ආසිර්වාද වේවා

  • @NamalKamala
    @NamalKamala 6 วันที่ผ่านมา

    Teruwan saranai

  • @lalithakumari4132
    @lalithakumari4132 4 วันที่ผ่านมา

    සමහර හාමුදුරු ගොල්ලෝ නිදන් වලින් ගත්ත තෙල් විශාල මුදලකට විකුනද්දි..පොඩි හාමුදුරුවෝ මේ විදිහට තෙල් හිදලා ගන්න එක ජනතාවට කරන ලොකු මෙහෙවරක් .. අනේ පොඩි හාමුදුරුවන් ට තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @kdissa-j2s
    @kdissa-j2s 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏. 🌹🌹🌹🌹🌹

  • @SachinthaVirajini
    @SachinthaVirajini 4 วันที่ผ่านมา

    Hamuduruwane matubudubawalabei mata kise diunuwakna mata rakiyawe diunuwak labaganna thel monawada thiyenne pinsiduwei budubawa labei

  • @nalinkariyakaranage8503
    @nalinkariyakaranage8503 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 4 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @nanayakkarag.a.p.2795
    @nanayakkarag.a.p.2795 5 วันที่ผ่านมา

  • @shanthasanjeewa
    @shanthasanjeewa 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunwenura5460
    @sandunwenura5460 3 วันที่ผ่านมา +1

    අතීතයේ එන සිරිතට නම් මේ කරන විදිය සම්පූර්ණයෙන් වැරදියී..බෙහෙත් කොටන්න ඔන ඔන නරයෙක් නොවන කෙනෙක් ,එ කියන්නේ මළ ආත්මයක් ලවා, ලිපට ගිනි ගන්නෙ හෙනයක් ගසකට ගස්සවා එ ගින්දරින්, අනික මෙතන කිසිම කෙනෙක් හිස් වාඩම්, මුකවාඩම් බැදගෙන නෑ..මේක තනිකරම බොරු වැඩක්

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AmaliAmali-y5l
    @AmaliAmali-y5l 3 วันที่ผ่านมา

    Ane.me.hamuduruvo.kochchara.guna.yahapathda.ai.mehems.apahasa.karanne

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 6 วันที่ผ่านมา

    ❤❤🎉🎉🎉🎉❤❤❤

  • @ruwanjanaka7043
    @ruwanjanaka7043 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @anushikaramanayaka6008
    @anushikaramanayaka6008 6 วันที่ผ่านมา

    Ape hamuduruwo.me hamuduruwange thel hariyatama hari.

    • @illuminatisatan5551
      @illuminatisatan5551 6 วันที่ผ่านมา

      තක්කෙටමද කියන්නේ ? සහොදරිය මිත්‍යාවෙන් ඇස් වැසී ඇති තාක් නුවණැස පෑදෙන්නේ නැත එයයි යථාර්තය.

  • @beyondthelove...9438
    @beyondthelove...9438 6 วันที่ผ่านมา

    මෙකේ සම්පුර්න විඩියො එකත් දාන්න තෙල් හදලා ඉවර වෙලා

    • @illuminatisatan5551
      @illuminatisatan5551 6 วันที่ผ่านมา +2

      හා හා මිත්තරයා තෙල් හදන කම් බලාගෙන ඉන්න එපා තෙල් කඩයට ගියා නම් එක එක මිල ගනණ්වලට හොදම පොල් තෙල් තියෙනවා ගන්න.

  • @dulajjsandeepa6950
    @dulajjsandeepa6950 4 วันที่ผ่านมา

    අවසානයේ මොරසූරන වැසි වැටුනද?

    • @sugandhipuja8628
      @sugandhipuja8628 4 วันที่ผ่านมา

      ඔව් චැනල් එකේ තව වීඩියෝ තියනව මේ සම්බන්ධව, බලන්න

  • @deepahansamali3959
    @deepahansamali3959 6 วันที่ผ่านมา

    Me thel kiyak weida ganana

  • @sugandhipuja8628
    @sugandhipuja8628 4 วันที่ผ่านมา

    මේ සඳහා සම්බන්ද උන පුද්ගලයන් කිසිම ආකාරයකින් එකදු වචනයකින් හෝ දෝශාරෝපණය කරනව දැක්කෙ නෑ, හේතුව උන්වහන්සේ එය ඔය කියනා ආකාරයෙන්ම ඒ කාර්යය මැනවින් නිමාකල නිසා, රැල්ලට විවේචනය නොකර සත්‍ය අසත්‍ය සොයාබැළුවනම් වටිනව,

  • @psamobile6339
    @psamobile6339 4 วันที่ผ่านมา

    hela paramparawak thejamana lesa wirajamana wana wagai.

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 4 วันที่ผ่านมา +2

    චීවරයක් දරාගෙන බුදුහිමි අනුමත නොකල දේවල් කරන එකයි වැරැද්ද. එක ගලවල තියල ඕන නාඩගමක් නටාගන්න. හැමදේටම සාදු කාර දෙන ගොබ්බ සේනලාට නම් ඔබ වීරයෙක්

    • @psamobile6339
      @psamobile6339 4 วันที่ผ่านมา

      athithaye wadasiti weda kama hela kam kara maha yathiwaru oya ahala nadda. wedakam kara bikshun wahansela ahala dakala nadda. hamadetama garahana eka anuwanakam bolw. wedakama wadath galapenne bikshuwata.

    • @KasunLiyanage-m7g
      @KasunLiyanage-m7g 4 วันที่ผ่านมา

      Ohoma msg danne හොර කපුවො

    • @sarathsudusinghe2452
      @sarathsudusinghe2452 4 วันที่ผ่านมา

      @psamobile6339 යතිවරයගෙ කාර්‍යය බුදුහාමුදුරුවො විස්තර කරලතියෙනව ඊට එහා මොන සමාජ සත්කාරය කලත් ඒක බෞද්ධධර්මයට එකඟ නෑ

  • @nishanthakumara6158
    @nishanthakumara6158 5 วันที่ผ่านมา

    මෙ කරන දේ ඇත්තද

  • @manojruwan4244
    @manojruwan4244 6 วันที่ผ่านมา +1

    බුද්ධ චීවරයක් දරන් මොනවද මේ කරන්නේ.ඔයිට වඩා බලගතුයි ඉතිපිසෝ ගාතාව ඔප්පු කරලා පෙන්නන්නම්

    • @UniverseCraft-h6o
      @UniverseCraft-h6o 6 วันที่ผ่านมา +1

      බුද්ධ චීවරය දරපු අය තමයි ඉතිහාසයෙ මේ රට ආරක්ෂා කරන්න මූලික වුනේ.. ඒ ඉතිහාසයේන් පැවත එන යම් පිළිවෙත් තමයි මේ

    • @sahanpradeep1377
      @sahanpradeep1377 6 วันที่ผ่านมา +1

      පෝන් නොම්මරේ දෙන්න මම තුවක්කුව අරං එන්නම්

    • @nuwanchamara3470
      @nuwanchamara3470 5 วันที่ผ่านมา

      matathe ehema hithenawa

  • @nishanthakumara6158
    @nishanthakumara6158 5 วันที่ผ่านมา

    අනේ කොහෙද මෙ කියනවද

  • @vishu438
    @vishu438 6 วันที่ผ่านมา +4

    හෙන රාජ තයිලය හෙනයක් ගස්සල එන ගින්නෙන් තමයි හදන්නෙ. ඒක පෙන්වන්න පුලුවන්ද. අර සුමනවන්ශ හාන්දුරුවො කිව්ව වගේ. හෙන ගින්න ගත්තෙ කොහොමද. මන්තරයකින් ද.

    • @SirisumanaSadahamarana
      @SirisumanaSadahamarana 6 วันที่ผ่านมา

      th-cam.com/video/Xjt6IB6dNFU/w-d-xo.htmlsi=8kIjSB1bz9qixrA0

    • @UniverseCraft-h6o
      @UniverseCraft-h6o 6 วันที่ผ่านมา

      සම්බන්ද වෙලාම බලන්න තිබ්බේ

    • @user-yl2gc5bg4e
      @user-yl2gc5bg4e 5 วันที่ผ่านมา

      Mahathmaya man nan danne na Henayak Gasslada e ginna gatte kiyla! Namuth hondata mathaka tiyaganna Akuna kiynne Swabawika Sansiddiyak, Namuth Swabawikawama Akunak gassa ganna oni kiyana kathawa walangu wenne atheethayata, Akuna apita kruthimawa niramanaya karaganna puluwan Arc ekakin hari spark ekakin hari, maha loku dewal newei, habai swami wahnase karana de nam Loku deyak mage danume hatiyata!!! Honda Uthsahayak, Sarthaka wewa kiya itha sithin prarthana kranawa !!!!

    • @wathsalarohini8474
      @wathsalarohini8474 5 วันที่ผ่านมา

      Gonek wenna epa pako.. Gaththa nisane hadanne puka nodi hitapan

    • @vishu438
      @vishu438 5 วันที่ผ่านมา

      @wathsalarohini8474 උඹල ගොන්නු උනාට අපි ගොන්නු නෙවෙයි.ඒ නිසයි අපි ප්‍රශ්න කරන්නෙ. ගොන්නු තමයි එක පාර පිලිගන්නෙ. ගින්දර ගන්නෙ ගෑස් ලිපෙන්වත් ලයිටරයෙන් නෙවෙයි.. ඕක හෙන රාජ තෙල.. හෙනයකින් ගන්න ඕනෙ. ගත්තෙ කොහොමද. ඒකත් පෙන්වන්න ඕනෙ. එතකොට තමයි පිලිගන්නෙ.. උඹල වගේ ගොන්නු ඒව බලන්නෙ නෑ..ඕනෙ එකකට සාදු කියන ජාතියෙ හරක්.

  • @CSP2150
    @CSP2150 6 วันที่ผ่านมา

    බෞද්ධ ද හින්දු ද

  • @dansuhkakasunjith671
    @dansuhkakasunjith671 6 วันที่ผ่านมา +1

    අහු වෙන්න එපා ඕවට.. මොඩ හරක් 😮

    • @rksadunnn-dj9ct
      @rksadunnn-dj9ct 4 วันที่ผ่านมา

      Ane nikan palayan modayo

  • @Ballageburuwa
    @Ballageburuwa 6 วันที่ผ่านมา +2

    සුමන වංශ හාමුදුරුවෝ තරම් මට නම් පවුද්ගලිකව හරියන්නේ සෙට් වෙන්නෑ..මේ හාමුදුරුවෝ ලගදි කරලියට ආපු හාමුදුරු කෙනෙක් නෙ. සුවනවංශ හාමුදුරුවො වගේ අද්දැකීමෙන් තනිව ඉගනගත් කෙනෙක් නෙවෙයිනේ.. කතාවෙන්ම තේරෙනෝනේ ඒගැන වැඩිය දන්නෑ කියලා..😂😂

    • @SirisumanaSadahamarana
      @SirisumanaSadahamarana 6 วันที่ผ่านมา

      th-cam.com/video/Xjt6IB6dNFU/w-d-xo.htmlsi=8kIjSB1bz9qixrA0

    • @UniverseCraft-h6o
      @UniverseCraft-h6o 6 วันที่ผ่านมา +2

      @@Ballageburuwa කයියය, වැඩයි කියන්නේ දෙකක්. ඒ භූමියට ගිහින් සම්බන්ද වෙලා බැලුවනම් ඔහොම කුහක comments දාන්නේ නැහැ ඔබ

  • @janithchamara5370
    @janithchamara5370 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @emilatukorala3720
    @emilatukorala3720 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitagunawardana5701
    @sitagunawardana5701 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @CSP2150
    @CSP2150 6 วันที่ผ่านมา

    බෞද්ධ ද හින්දු ද

    • @UniverseCraft-h6o
      @UniverseCraft-h6o 6 วันที่ผ่านมา

      දෙකම නෙවෙයි

  • @makadurewimalasiri9557
    @makadurewimalasiri9557 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaniig5350
    @nandaniig5350 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SurprisedLavenderFields-nt8tq
    @SurprisedLavenderFields-nt8tq 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @rusirucharuka7363
    @rusirucharuka7363 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏