Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 771 | 28th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 373

  • @Div1234-v2h
    @Div1234-v2h 4 หลายเดือนก่อน +391

    මං විදේශ ගත වෙලා ඉන්නෙ . තාම රැකියාවක් ලැබුණේ නෑ.ඔයාලා හැමෝම මට ආශිර්වාද කරන්න .ගොඩක් පින්.🙏

    • @surangikakanchanamala8441
      @surangikakanchanamala8441 4 หลายเดือนก่อน +8

      ඉක්මනින් රැකියාවක් ලැබේවා ❤

    • @amkchandrika987
      @amkchandrika987 4 หลายเดือนก่อน +7

      ඉක්මනින් රැකියාවක් ලැබේවා 🎉

    • @kasunisithara5127
      @kasunisithara5127 4 หลายเดือนก่อน +4

      Budusaranay oyta ikmntma rakiywak labenna oni

    • @thariduudesh
      @thariduudesh 4 หลายเดือนก่อน +4

      ඉතා ඉක්මණින් ඔයාට රැකියවක් ලැබේ වා ❤

    • @MadhaviJayarathna
      @MadhaviJayarathna 4 หลายเดือนก่อน +4

      ඉක්මනට රැකියාවක් ලැබෙන්න් ඕනි ඔයාට.බුදුසරණයි

  • @Pinkibaby169
    @Pinkibaby169 4 หลายเดือนก่อน +701

    මානසික නිදහසක් නැති හැමෝටම මානසික නිදහස ලැබේවා කියලා ප්‍රාර්තනා කරන්න🙏🙏🙏

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 4 หลายเดือนก่อน +160

    සමහර පිරිමි ඉන්නවා මේ කතාවෙ ඉන්න ආයුස් වගේ ගෑනිව සැකකරන

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 4 หลายเดือนก่อน

      À1😂1

    • @ShamaliPiyadarhani
      @ShamaliPiyadarhani 4 หลายเดือนก่อน +1

      හ්ම්ම් 😊😊

    • @sudusudu-qk4qk
      @sudusudu-qk4qk 4 หลายเดือนก่อน +1

      ඕ ඇත්ත එපා වෙනව ජීවිතේ එතකොට 😢😢

    • @ruwansampath6774
      @ruwansampath6774 4 หลายเดือนก่อน

      ඇයි ගෑනු

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 4 หลายเดือนก่อน

      ඉන්නවා නෑ කිවෙ නෑනෙ

  • @samanthirathnayaka4347
    @samanthirathnayaka4347 4 หลายเดือนก่อน +37

    සෙබාට කෙල්ලො දකින කොට විජය ව ආරූඩ වෙන හැටි නම් බලන්න ලස්සනයි අනේ...😃😃😃

  • @gayanichandima253
    @gayanichandima253 4 หลายเดือนก่อน +81

    නේහා මල කෝලමක්.. ඇයි බං එච්චර ආදරය කරපු දිගැසිව බැන්ඳට මොකද වෙන්නෙ..කොහෙවත් ඉදන් ඇවිත් ඒකි ගිය උඩක් 😂

    • @MohammednawshadMohammednaheem
      @MohammednawshadMohammednaheem 4 หลายเดือนก่อน +4

      Digasi ge kata wachalai

    • @Senusenu5
      @Senusenu5 4 หลายเดือนก่อน +8

      ​@@MohammednawshadMohammednaheemනේහගෙ බෝක්කු කටයි,ස්නේහගෙ අනුන්ගේ කුරුලු කූඩු කැඩිල්ලයි හොදයි😂😂💔

    • @pramilaharshai923
      @pramilaharshai923 4 หลายเดือนก่อน +1

      නේහා ගේ විකාර වැඩි ....... බබා වගේ ඉඳන් නීර්වන්ට සද්දෙ දාද්දී දිගැසි කැලේ

  • @TharuAsha
    @TharuAsha 4 หลายเดือนก่อน +35

    රෙදිමෝල වත්තෙ උනත් දිගැසි හොදයිනෙ මේ නේහට වඩා...අපෝ කිසිම හැදියාවක් නැ...නිර්වාන් බැන්දොත් ඉන්න වෙන්නෙ ගොනා බූරුව වගේ තමයි ජීවිත කාලෙම....මොනා උනත් ස්නේහගෙ රොමැන්ටික් ගතියක් තිබ්බ. නේහගෙ කිසිම රොමැන්ටික් ගතියක් නැ..මල යක්සනී වගේ😂😂

  • @kushi784
    @kushi784 4 หลายเดือนก่อน +114

    අයුශ් ට මොලේ අමාරුව.අනා උබවත් මුගෙ ඔලුවෙ අමාරුව හොද කරලා දෙන්න

    • @KuwaitKuwait-c6g
      @KuwaitKuwait-c6g 4 หลายเดือนก่อน

      Ayushge aiya wage wegana enne.oyalata eka there na.😃😃😃😃😃

  • @JayanihasanthiUdarataralalage
    @JayanihasanthiUdarataralalage 4 หลายเดือนก่อน +17

    මං ආසම චරිත දෙකක් නේහගෙ තාත්තයි තාත්තගෙ යාලුවයි..❤❤

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 4 หลายเดือนก่อน +15

    මේ wow Madum නම් මහ මල විකාර ඇඩ් ගොඩක් නේ

  • @MohanKumar-dd6jv
    @MohanKumar-dd6jv 4 หลายเดือนก่อน +34

    මේ නෙහා රඟපාන විදිහට අපේ නංගිටත් රඟපාන්න පුළුවන්😂

    • @HjgBbv
      @HjgBbv 4 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂

    • @SudeshikaLakmali-z1c
      @SudeshikaLakmali-z1c 4 หลายเดือนก่อน

      Aththa eeka 😂😂

  • @MohanKumar-dd6jv
    @MohanKumar-dd6jv 4 หลายเดือนก่อน +29

    ඇඬියාව එපා වෙලා අයියෝ නේහා ඇති ස්නේහං ගියා වගේ මෙයාවත් යවන්නෝ😂😂

    • @لوبا
      @لوبا 4 หลายเดือนก่อน +1

      අම්මො හා😂

  • @Senusenu5
    @Senusenu5 4 หลายเดือนก่อน +24

    කො දැන් අර දිගැසි අවශ්‍ය දේට කතා කලහමත් කට වැඩියි කිව්ව අය😂😂 එච්චර අසාදාරන වෙච්ච දිගැසිවත් ඔහොම හැසිරුනෙනැනෙ.
    නේහගෙ බෝක්කු කට හොදයි.!😂🤣💔

  • @poojacherry4141
    @poojacherry4141 4 หลายเดือนก่อน +28

    වැඩකාරයාගෙ චරිතයනමි සුපිරිම සුපිරි ...ඒවනෙ විහිලු.👌👌👌👌👌👌👌🧡👌👌👌👌👌👌

  • @WasanthiKumari-e9g
    @WasanthiKumari-e9g 4 หลายเดือนก่อน +30

    බලන් ගිහාම නේහා රෙදිමොලවත්තට එහානෙ

    • @لوبا
      @لوبا 4 หลายเดือนก่อน +2

      ඒකනෙ

  • @MohanKumar-dd6jv
    @MohanKumar-dd6jv 4 หลายเดือนก่อน +49

    අධ්‍යක්ෂ තුමනි මේකේ කතාවේ නම වෙනස් කරමුද කියාදෙන්න ඇඩුම කියල😂😂

    • @lankacool1490
      @lankacool1490 4 หลายเดือนก่อน +3

      😅😅

    • @Priyadarsni
      @Priyadarsni 4 หลายเดือนก่อน +2

      😂😂😂

    • @DineshChamara-sc4if
      @DineshChamara-sc4if 4 หลายเดือนก่อน +2

      අහන් ඉන්න අඩන තරම් 😂😂😂

  • @shervinarsakularatne9374
    @shervinarsakularatne9374 4 หลายเดือนก่อน +17

    ප්ලොට් එක මොනා වුනත් රඟපාන්න බැරි කෙල්ලෙක්ව දාලා කරන පිස්සුව බලන අයටත් ඒ කෙල්ලටවත් හරි අසාධාරණයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 หลายเดือนก่อน +42

    නේහා.ඔහොම කේන්තිය අරන් බෑ පවුල් කන්න😂😂.ආයුස්ට .තියෙන්නේ මානසික ලෙඩක්.ඒක තමයි සැකේ.මම බැඳලා හිටපු එකත් ඔය වගේමයි.ලස්සනට ඇන්දත් වැරදියි හිනා වුණත් වැරදියි.ගෑනියක් එක්ක කතා කරත් වැරදියි.🤮😡😡දැන් නං හිතනවා අපායකින් ගොඩ.ආවා කියලා.දෙයියෝ මගේ මූණ දිහා බැලුවා🤲🤲සමන්දිනීත්.මොකට ඉන්නවද දන්නෑ ගෙදර යන්නැතුව.ඔයත් එක්ක හැමෝම ඉන්නවා.මට හිටියේ මම විතරයි.මම තනියම ගොඩාක් කෙනෙක්.දැන් හිතේ නිදහසින් ඉන්නවා😥😥දෙවියන් වහන්සේට පින් සිද්ධ වෙන්න🤲🤲🤲

    • @dedunudilhani548
      @dedunudilhani548 4 หลายเดือนก่อน +1

      හැමෝම එක වගේ නැහැ

  • @rasithasandaruwan6470
    @rasithasandaruwan6470 4 หลายเดือนก่อน +25

    මේ නාට්ටිය දෙන් මෙලෝ රහක් නේ බලන්න හිතෙන්නෙත් නේ

  • @samithnishshanka
    @samithnishshanka 4 หลายเดือนก่อน +14

    දිගැසිගෙ තාත්ත අනාට හපන් වෙයි. සෙබාගෙ ඇට දෙකෙන් අල්ලලා උස්සයි මෙර් සැරේනම්😂😂😂😂

  • @لوبا
    @لوبا 4 หลายเดือนก่อน +7

    නේහා රෙදිමෝලවත්තෙ වගෙ.
    පේනව නේද කවදාවත් කෙල්ලෙකුට අතීත විස්තර කියන්න එපා .ප්‍රහාර එල්ල කරන්න පුලුවන් වෙලාවට උන් ඒවයින් ගහනව..නේහා digesi gena කිව්ව ලස්සන 😂😂

  • @MAl-uv3ze
    @MAl-uv3ze 4 หลายเดือนก่อน +9

    අමිමෝ සොබා ලගදිම හොද කැමාක් දිගැසිගේ ලෝවෙිත් නැතිවෙින්න චිටි අචිචිට උන ගැනේන්නම දේයි වගේ😂😂😂😂😂😂😂😂😂😂

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 4 หลายเดือนก่อน +4

    අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ චිට්ටි මලසමයම මොන විදිහකින් හරි මේ කතාවෙන් අයින් කරන්න බඩ දගලනව අප්පා,වයසක මිනිස්සුන්ට අපහාසයක් මේ චරිතය,මටනම් එපාවෙලා තියෙන්නෙ ඒ චරිතය

  • @Skwsamanthi
    @Skwsamanthi 4 หลายเดือนก่อน +75

    නේහා එපා වෙනව..ආදරය කියන්නේ ජීවිතය නෙමේ බම්..තේරෙයි කල් යයි..

    • @akmaxtv8872
      @akmaxtv8872 4 หลายเดือนก่อน +3

      එක අතකට නිර්වාන් හරි

    • @KelumNadeeshan-nd3ol
      @KelumNadeeshan-nd3ol 4 หลายเดือนก่อน

      Hm hm

    • @KelumNadeeshan-nd3ol
      @KelumNadeeshan-nd3ol 4 หลายเดือนก่อน

      Hm

    • @Noizy113
      @Noizy113 4 หลายเดือนก่อน

      Kathawak bn meka😂

  • @لوبا
    @لوبا 4 หลายเดือนก่อน +6

    අනෙ මෙ නිර්වාන් උබ පාඩුවෙ හිටපන් .නේහත් බලෙන් එ කොල්ලගෙ හිතට රින්ගනව
    ස්නේහත් ඔක්කොම බලෙන් කරගත්තේ..
    කොන්ද කෙලින් තීරණ කරල නේහාට පාඩුවෙ ඉන්න කියපන් උබෙ කරෙ නොගිහින්😂
    ඒකිට හොද ඇමතිගෙ පුතා තමයි 😂

  • @Uday27108
    @Uday27108 4 หลายเดือนก่อน +19

    අය්යෝ අම්මා කෙහෙල් කොලේ දාලා බෙදපු බත් එකවත් කෑවේ නෑ නේද නිර්වාන්....🥺.. අවුරුදු 5ක්‌ වෙනවා අම්මගේ අතින් උයපු බත් කටක් කන්න බැරි උනා 😢

    • @MadusaNuwankumara
      @MadusaNuwankumara 4 หลายเดือนก่อน +2

      මං බැලුවෙත් ඒකමයි

  • @teclawijenayake6470
    @teclawijenayake6470 4 หลายเดือนก่อน +48

    අයුෂ් මේ තවත් ඔය කෙල්ලව මඩවන්න ලෙහෙස්ති වෙන්න එපා.අනාට කියල හොදවැයින් දෙකක් ඉල්ලල දෙනවා හොදේ.

    • @nimnirathnasiri7488
      @nimnirathnasiri7488 4 หลายเดือนก่อน

      Waha illuwa eke dunna nam iwarai 😂

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 4 หลายเดือนก่อน

      මෙලහකටත් ආයුෂ් කාලා අනාගෙන් හරි නිර්වාන්ගෙන් හරි අයිරා අමිමා නිසා තාම ඉන්නේ 😂

    • @desnapathmene1049
      @desnapathmene1049 4 หลายเดือนก่อน

      🤣👍

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 4 หลายเดือนก่อน

      😂

  • @kushi784
    @kushi784 4 หลายเดือนก่อน +50

    නේහා ත් සනේහා වගෙම අඩා ගත්ත ගමන්.වැලහින්නක් වගෙ...කට්ටිය ටිපර් වෙන්න එපා.මම සදලි ට නෙමෙ කිවුවෙ.එයා රගපාන චරිතෙට

    • @Voiceofthegod
      @Voiceofthegod 4 หลายเดือนก่อน +1

      ස්නේහට සමාන කරන්න එපා

  • @nimixcreation7308
    @nimixcreation7308 4 หลายเดือนก่อน +3

    අම්මෝ නේහා ...රෙදිමෝලවත්තේ දිගසි හොදයි😜

  • @DiluJanaka-hx8lv
    @DiluJanaka-hx8lv 4 หลายเดือนก่อน +10

    දිගැසි විතරයි නිර්වාන්ට හරියටම ආදරේ කලේ,නිර්වාන්ට පින නැ.ඒ වගෙ පිරිමි ඕන තරම් ඉන්නවා.

  • @DharshanaDubai
    @DharshanaDubai 4 หลายเดือนก่อน +8

    නෙහා කිසිම ඩාරමා එකට වැඩක් නැ නිර්වන් ඒ වගේ.. අනා නිසා කතා ව යන්නේ...

  • @sajiththaraka9124
    @sajiththaraka9124 4 หลายเดือนก่อน +26

    දරුවගෙ tatta Aryush nemei කියන එක samandinita amathaka වෙලා kendare baladdi

    • @Voiceofthegod
      @Voiceofthegod 4 หลายเดือนก่อน +3

      ඔවුනෙ 😂😂😂😂

    • @geethrukshan2277
      @geethrukshan2277 4 หลายเดือนก่อน

      සිරාවටම 😂😂😂😂😂😂😂😂

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 4 หลายเดือนก่อน

      Ou samandinita amathaka wela daruwage thaththa kalinma rata giya daruwath ekka kiyala.😂😂😂

  • @cpk6584
    @cpk6584 4 หลายเดือนก่อน +17

    මෙකෙ සමන්දිනට හරියන්නේ ලෝචනා ඉමාශි,හරි දනන්ජිහරි දෙන්නගෙන් එක්කෙන්ක් රෙදි මෝලවත්තේ කටකටset වෙන්න,,

  • @yamunahewage7166
    @yamunahewage7166 4 หลายเดือนก่อน +16

    Chitty දෙන්න ඕන වයස ගැන නොබලා digasiye...

  • @samithnishshanka
    @samithnishshanka 4 หลายเดือนก่อน +10

    මේක බලන දෙනියායෙ අය දාමු බලන්න like එකක්😂.

  • @ShamaliPiyadarhani
    @ShamaliPiyadarhani 4 หลายเดือนก่อน +5

    Wow මැඩම් මැදට පනිනවනේ 😁😁😁

  • @lakshmipriyangika
    @lakshmipriyangika 4 หลายเดือนก่อน +1

    සෙබා මාමා 🥰මරු 😀

  • @sandeepasanju8721
    @sandeepasanju8721 4 หลายเดือนก่อน +8

    නේහගෙ කට නේහට වඩා මුඩුක්කුවක හැදුනු දිගැසි වැදගත් විදියට කතාකරනව ජැසිරෙනව

    • @sonyabanda6543
      @sonyabanda6543 4 หลายเดือนก่อน

      දිගැසාව මේ ඒසාවන්ට සමාන කරන්න එපා !!!

  • @RasalBandara
    @RasalBandara 4 หลายเดือนก่อน +9

    අන්තිමටම මූ මයුමිට සෙට් වෙයි වගේ

    • @Priyadarsni
      @Priyadarsni 4 หลายเดือนก่อน

      එක තමයි මටත් පෙන්නෙ 😂

  • @ireshasadamali8566
    @ireshasadamali8566 4 หลายเดือนก่อน +11

    මෙි කතාවත් ඉවර වෙන එකක් නෙවෙි

  • @dmnskdissanayeka3076
    @dmnskdissanayeka3076 4 หลายเดือนก่อน +2

    ලොර්යර් කාරයාටත් අම්බානට සැලකුවානම් හොදයි

  • @nishadigunasekara283
    @nishadigunasekara283 4 หลายเดือนก่อน +1

    ආයුශ් වගේ පිරිමි ගෑනියෙක්ට ලබෙන්නෙ සංසාරෙ කරපු පවු වලට... මෙහෙම උන් ඉන්නව ඇත්තම ......

  • @medhavisahavya
    @medhavisahavya 4 หลายเดือนก่อน +30

    Waiting for Digasi and Deweni scene 😢😢😢😢

  • @MAl-uv3ze
    @MAl-uv3ze 4 หลายเดือนก่อน +3

    අප්පෝ මෙි නේහේයා බැදගත්තෝත් නිර්වාන්ට වෙින්නේ වහාකන්න දිගැසි හොදයි එ අතින් බලපුවාම

  • @لوبا
    @لوبا 4 หลายเดือนก่อน +2

    නිශ්ශන්කගෙ යාලුව ❤❤❤🎉🎉🎉🎉.❤❤❤✌✌

  • @uthpalaherath7014
    @uthpalaherath7014 4 หลายเดือนก่อน

    තේනුවර හොඳ මනුස්සයෙක් ❤

  • @randheerfernando1307
    @randheerfernando1307 4 หลายเดือนก่อน +2

    විනාඩියෙන් කතාව බැලුවා...
    😂

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug 4 หลายเดือนก่อน +2

    Thenuvara ankalge charithaya niyamai

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 4 หลายเดือนก่อน

    24/6/2
    *)ඉදිරියටම යමු
    ජයෙන් ජයම වෙිවා
    ලෝකයාම ඩබ සමගයි.
    👍👍👍👊👊👊👊👊

  • @musichub-m7g
    @musichub-m7g 4 หลายเดือนก่อน +23

    මේ අඩන මලහෝන්තුව අයින් කරන්න බැයිද

    • @rathayayavilasini644
      @rathayayavilasini644 4 หลายเดือนก่อน

      කෝ අද අඩන්නෙ නැහැ නේ😂

    • @sonyabanda6543
      @sonyabanda6543 4 หลายเดือนก่อน +1

      සැමන්දිනී🤢

  • @ranjanisilva4879
    @ranjanisilva4879 4 หลายเดือนก่อน +17

    නේහාත් ලෙිසි පඥසු බඩුවක් නෙමෙ

  • @alankaraalankaari312
    @alankaraalankaari312 4 หลายเดือนก่อน +2

    මේ .කතාව .මම .නම් .දැන් .බලන්නේ .පුරුද්දකට.වගේ .අනේ .මන්දන්නේ නෑ .මේ .සිරස .මොනවා .කරනවා ද.කියලා .😆😆😆

  • @chandaniperera5734
    @chandaniperera5734 4 หลายเดือนก่อน +18

    මෙි නිර්වාන් නිසා කේල්ලෝ කි දෙනෙක් අමාරැවෙි වැඩුනද

    • @DilhariDisna
      @DilhariDisna 4 หลายเดือนก่อน +7

      නෑ කෙල්ලො නිසා නිර්වාන් අමාරුවෙ වැටුන 😂😂😂😂

    • @anojad7275
      @anojad7275 4 หลายเดือนก่อน +2

      නිර්වාන් අහින්සකයි එහෙම නැත්තං නෝන්ජල් ඒනිසා කෙල්ලෝ එයාව use කරනවා

    • @RasanganiPushpakumari-ec7oy
      @RasanganiPushpakumari-ec7oy 4 หลายเดือนก่อน

      වැඩිච්ච එව්න්ගෙ මොනා තව වැඩෙන්නද😂

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake8267 4 หลายเดือนก่อน

    පවුල් පසුබිම නොබල කවදාවත් විවාහයක් කරගන්න හොඳ නැහැ. ඒව බලපාන්නෙ පසුවට.

  • @Hansitha111
    @Hansitha111 4 หลายเดือนก่อน +2

    කතාව ඔයීට වඩා creative වෙන්න නම් සටන් ජවනීකා ජන්ද ය ඉක්මනින් එන්න ඔනී අනා දිගෑසී ලව් ස්ටොඉරී Tractically වෙන්න ඔනී

  • @MaliKk-u3z
    @MaliKk-u3z 4 หลายเดือนก่อน +4

    ආයුෂ් ව හොද සැමියෙක් ව්දිහට ඇයි සමන්දනි ලග තියන්න බැරි

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 4 หลายเดือนก่อน +16

    නිහායි නිර්වානුයි මල හෝන්තු දෙකක් වැඩකටම චරිත දෙකක් චි..

  • @iranganimesh2280
    @iranganimesh2280 4 หลายเดือนก่อน +1

    අනා නිසා බලනවා මිසක් නැත්තන් මේකේ හැමදාම මාර ප්‍රශ්න 😅

  • @purnimadhubhashi1617
    @purnimadhubhashi1617 4 หลายเดือนก่อน +6

    Nehage acting 👌

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 4 หลายเดือนก่อน +1

    හේමාල් සම්බන්ධ කරගෙන සමන්දිනීව අයින් කරන්න ආයුශ් කරන ප්ලෑන් එකක් කියල හිතෙන්නෙ මට විතරද..

  • @SRMusicR
    @SRMusicR 4 หลายเดือนก่อน +6

    තාමත් ඔයාල රූ සරණා ඇහුවෙ නැද්ද,😁😁😁,,,😁😁😁😁😁, බැලුවෙත් නැද්ද,,,, 🫡🫡🫡🫡🫡
    How sad,,,,, 🤭🤭🤭🤭🤭
    අහාලා බලන්ටකෝ😍

  • @BandaraNarasinghe
    @BandaraNarasinghe 4 หลายเดือนก่อน

    මෙි කතාව මටනමි එපා කරේ නේහා සහ නිර්වාන් අලුත් චරිත දෙක

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 4 หลายเดือนก่อน +1

    Appo mekige adima නිසා කතාවත් එපා වෙලා තියෙන්නෙ

  • @لوبا
    @لوبا 4 หลายเดือนก่อน +1

    නේහා ගවුමෙන් අයින් වෙලා 👖 ඇදගෙන තවත් කොන්ඩෙ උස් කරල දාල .නියම 🐎 වගේ
    නිර්වාන් පොඩි තවත් 😂😂
    ඔන්න ඕකිවත් අයින් කරපන් චටිතෙන්..රට යවලා 😂😂

  • @yamuna.roshani
    @yamuna.roshani 4 หลายเดือนก่อน

    අපරාදේ බත් එක අපි කොච්චර අසාවෙන් ද මෙහෙම බත් එකක් දකින්නේ කන්න ආසවෙන් ඉන්නේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 4 หลายเดือนก่อน

      පස්සේ කන්න ඇති😁

  • @GeethikaMallawaarachchilage
    @GeethikaMallawaarachchilage 4 หลายเดือนก่อน +2

    කතාව ස්ක්ප් කර කර බලන අය කෝ

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 4 หลายเดือนก่อน +7

    Saasthareta වැරදුන දෙයක් තියනවා. Ammayi thaththayi ලඟදි රට yanawa kiyapu1 වැරදි. තාත්තා meweddi රට ගිහින් ඉන්නෙ 😂

    • @TVlogs12347
      @TVlogs12347 4 หลายเดือนก่อน

      ඒකනේ 😂😂😂

    • @TharuAsha
      @TharuAsha 4 หลายเดือนก่อน +1

      සාස්තරෙට කිවුවෙ අය්ර කියන්න කියපු ටිකනෙ..

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 4 หลายเดือนก่อน

    ඉදකින් කාතව ට්කක් යද්දී මැඩම් මම ඇතුලට එන්නද කියද්දී උස්සලා පොලොවෙ ගහන්න හිතෙනවා මට නලුවා ව😂😂😂😂😂

  • @nimnaindrani1008
    @nimnaindrani1008 4 หลายเดือนก่อน +1

    අායුෂ්.කියන.නමටත්.ලැජ්ජයි.කැත.චරියත්.දිල.තියෙන්නේ.දැන්.මේ.කතාවේ.කිඝිම.අගයක්.ලඝ්ඝනක්.නැ.එපා.වෙනවා.බලන්න

  • @nethliyacreation8326
    @nethliyacreation8326 4 หลายเดือนก่อน +1

    නේහා කියන චරිතෙට තියෙන්නෙ මානසික ලෙඩක්...

  • @Sunethrawijewardhana
    @Sunethrawijewardhana 4 หลายเดือนก่อน

    මේකට මොන යකෙක් වැහිලද උස්සල පොලවෙ ගහලා දැම්මනම් ඉවරයි සමන්දනියෝ

  • @janithpriyankara4812
    @janithpriyankara4812 4 หลายเดือนก่อน +1

    නෙහා දැන් නිර්වාන් යටත් කරගෙන ඉන්නෙ අප්පා

  • @LilaniGamage-wn5ge
    @LilaniGamage-wn5ge 4 หลายเดือนก่อน

    අනා ආයුශ්ට ඇමතිවානම් හරි යනවා.ආයුශ්ගේ ව්දියට

  • @SanjeewaUdayasiri
    @SanjeewaUdayasiri 4 หลายเดือนก่อน +2

    Niyami nirwan niyama wadan Tika 😢

  • @KapilaAdihetti
    @KapilaAdihetti 4 หลายเดือนก่อน

    සෙබස්තියන්ට නාකි ව්සේ..හරි වයසට කසාද නොබැන්දාම ඔහොම වෙනව සමහරැන්ට

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 4 หลายเดือนก่อน +2

    මට නම් කිසිම මානසික නිදහසක්නැ ආයුෂ් නිසා 🇰🇼🇱🇰🤣🤣🤣🤣🤣🤣🤣

  • @සුම්මා
    @සුම්මා 4 หลายเดือนก่อน +6

    සුපිරි බණ කතාව

  • @sonyabanda6543
    @sonyabanda6543 4 หลายเดือนก่อน +1

    නේහා, නිර්වාන්, සැමන්දිනී අයරා කැමති නැතිම චරිත !!!!

  • @rpwwasantha4234
    @rpwwasantha4234 4 หลายเดือนก่อน

    සෙබා පවු අනේ😂😂

  • @achinikaushalya2222
    @achinikaushalya2222 4 หลายเดือนก่อน

    අප්පෝ නේහාත් අඩනවා සමන්දිනිත් අඩනවා විනාඩි 10 ස්කයිප් කලා😮

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 4 หลายเดือนก่อน

    සමන්දිනිට හොද වැඩෙ තමන්ගෙ මිනිහා උනත් හැම වෙලෙම වැරදිම බලාගෙන ඉන්න බව දැන දැන දවල් හින බල බලා තනියම හිනා වෙන කොට කාට උනත් හිතෙනවානෙ මෙ මොකද කියලා විකාර වැඩි උනාම ඔහොම වෙනවා සමයන් සමන්දිනි කෙනෙක් එ

  • @Voiceofthegod
    @Voiceofthegod 4 หลายเดือนก่อน +6

    නෙහ ඕවර් ඇක්ටින් අඩන ගමන්..🤮🤮🤮🤮

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 4 หลายเดือนก่อน

    Apita ayushwa apa wela kiyanne ayush ge acting super.

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 4 หลายเดือนก่อน

    ආයුස්ටනමිමොලේ අමාරැවක් නෑ මෙ කතාව බලන අයටනමි මො⁣ලේ අමාරැව ඇති ආයස්ගෙ ගෑනි සමන්දරි වෙන මිනිහෙක්ව බදාගෙන ඉන්නව දැක්කම මොන මිනිහටද කේන්ති යන්නෙ නෑත්තෙ

  • @SAGA9204
    @SAGA9204 4 หลายเดือนก่อน +1

    නේහාගේ acting too much . Overacting

  • @Getup321
    @Getup321 4 หลายเดือนก่อน +2

    නෙහා ඕනවට වඩා වැඩි

  • @anojatharangani7166
    @anojatharangani7166 4 หลายเดือนก่อน +1

    නේහ එපා වෙනවා

  • @jananiparanagamage1537
    @jananiparanagamage1537 4 หลายเดือนก่อน

    නේහා හරි යන්නේ රෙදිමෝල වත්තටම තමා

  • @ManJalee-i8u
    @ManJalee-i8u 4 หลายเดือนก่อน

    නේහා නම් අප්‍රසන්නයි . ඕනවට වඩා වැඩී රගපෑම 😒😒😒

  • @donil9720
    @donil9720 4 หลายเดือนก่อน +2

    දෙනියයෙ මිනිස්සු

  • @mohammedmohammedmohammed6533
    @mohammedmohammedmohammed6533 4 หลายเดือนก่อน

    ගොඩක් ❤❤❤ලස්සනයි ❤❤❤❤❤බුදුසරණයි ❤❤❤♥️

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 4 หลายเดือนก่อน +1

    නේහා මානසික ලෙඩෙක්

  • @DharshanaDubai
    @DharshanaDubai 4 หลายเดือนก่อน

    සමාදිනිගේ පව්ලේ කෑවේ අයරියා.... අපරාදේ

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 4 หลายเดือนก่อน +8

    මෙ සමන්දනි බැලුවත් අඩනවා නැත්තන් කුස්සිය අස්කරනවා 😂😂😂😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 หลายเดือนก่อน +1

      එයා හැමදාම කුස්සියේමයි😅😅😅

  • @inokadamayanthi5114
    @inokadamayanthi5114 4 หลายเดือนก่อน +1

    Mamanam kamathi thenuwara ankalta harima hodai

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 4 หลายเดือนก่อน +1

    Apo samandinige kussi amma kama dakalama epa wela.samndini daruwage thatta lgta yai.ekne aushge thaththatath oni.

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 4 หลายเดือนก่อน +3

    Me කතාව dan malavikarayak .එකම තැන palvenava

  • @oliviyajatyan362
    @oliviyajatyan362 4 หลายเดือนก่อน

    නිර්වාන් නංගියෙක් වගේ නේහව බලාගන්නවාලු. පුංච් කාලේ ඉදලා එකට හැදුන දිගැසිට වෙඩි වැදුනා, කොටලා ගියා, වෙන්නඕන කරදර සේරම වුනා. නිකං වත් බැලුවේ නෑ.

  • @ssliyanage7306
    @ssliyanage7306 4 หลายเดือนก่อน

    මේ ඇත්තටම දෙනියායේ ඈයෝ සෙබසතියන් වගේම ද

  • @janithpriyankara4812
    @janithpriyankara4812 4 หลายเดือนก่อน +1

    නිර්වාන් පව්

  • @dammisilva823
    @dammisilva823 4 หลายเดือนก่อน

    Sebata ගැලපෙන්නෙ 😂😂😂😂cihhi ahhi