DEVA - EGOIST Reaction by CMB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 201

  • @chamidusreimal-j5w
    @chamidusreimal-j5w หลายเดือนก่อน +27

    තල්ලෙ ගෑවෙන්නෙ නැති වෙන්න reezy කියල කිව්වම කියවෙන්නෙ easy කියල😊
    hithapanko devage thinking ..................

  • @veganElephant-j9b
    @veganElephant-j9b หลายเดือนก่อน +48

    Deva මරු උගෙ fan base එක හින්දා එපා වීගෙන යනවා

  • @Hapiya_
    @Hapiya_ หลายเดือนก่อน +22

    ගෙවෙන්නෙ භීෂනෙ අවසන් ජවනිය
    ඒ කියන්නෙ 🧭 එනවා කියන එක දේවා මාක්ස්වාදය එක්ක වාමාංශික චින්තනය ගැන රැප් වල කියනවා පලවෙනිවතාවට වාමාංශික පක්ෂයක් රට පාලනය කරන්න යන්නෙ කියලා හිතෙනවා එහෙම උනොත් මේ භීෂනෙ ඉවර වෙනවා කියලා කියන්නෙ 🧭❤️

  • @_mihirxn
    @_mihirxn หลายเดือนก่อน +57

    මං හැම Artist කෙනෙක්ගෙම rap අහනවා....හැබැයි DEVA ගේ rap අහලා තෙරුන් ගන්ඩ බැරි ගොඩක් උන් කියනවා උගෙ rap cringe කියලා ....කෙල්ලො හෙලුවෙන් වට කරන් rap එකක් කරානන් එවා තාමා rap😅

  • @yashannisitha9423
    @yashannisitha9423 หลายเดือนก่อน +15

    15:56 every amma be like. 🥰

  • @Akiyuu69
    @Akiyuu69 หลายเดือนก่อน +8

    Deva-topic එකේ තියේ track ඔක්කොම වන්නි,සක්විති,භීෂණේ ඒවා එහෙම

  • @dileepasanju3010
    @dileepasanju3010 หลายเดือนก่อน +19

    මචං. ෆ්‍රීකිගෙ overdose2 album එක ඕනෙමයි. ඒකට කවුරුත් තවම reaction,review කරලා නෑ.

    • @thescorpion69
      @thescorpion69 หลายเดือนก่อน

      මම කීපසැරයක් ඉල්ලුවා. මුන් ඒක දෙන්නෑනෙ 😒

    • @miyurunishara3783
      @miyurunishara3783 หลายเดือนก่อน

      මුන් ඒවා ගෙන්නැ බන් කොච්චර ඉල්ලුවත් 😒

    • @thescorpion69
      @thescorpion69 หลายเดือนก่อน

      @@miyurunishara3783 ow bn

  • @Dhananjayadilxzy
    @Dhananjayadilxzy หลายเดือนก่อน +10

    Deva/cobra ගැන දැනගත්තෙ CMB නිසා ❤

  • @NimnaNishshanka
    @NimnaNishshanka หลายเดือนก่อน +18

    "එපා කාගෙවත් කර" කියන්නෙ ,reezy කියන්නෙ "reezyගේ කරේ හරි ගොඩයන්න තිබ්බනම්, ම්ම් ආසද මැණික.... " කියල 🙄

    • @30night13
      @30night13 หลายเดือนก่อน +5

      නමල්ගේ කරෙන් යන්ඩ ගියානේ මැණික

    • @janiviranjiwa8123
      @janiviranjiwa8123 หลายเดือนก่อน

      මුන් දෙන්නට ඒක තේරෙන්නෙ නැ 😂😂😂😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 หลายเดือนก่อน

      @@janiviranjiwa8123
      එක බාර් එකක් මඟහැරුනා කියල puka දෙන්නෙපා hutto...😁

    • @NimnaNishshanka
      @NimnaNishshanka หลายเดือนก่อน

      @@30night13 බයියොනේ මැණික... 😹

  • @gamingwithlucky2003
    @gamingwithlucky2003 หลายเดือนก่อน +13

    YUKTHIYA - Migzzy Minblaster x Isha Nasty x Chiza | Funky Diss
    mekth one

    • @uditha8488
      @uditha8488 หลายเดือนก่อน +1

      Meka ona ✌️

    • @ceylonharsha1097
      @ceylonharsha1097 หลายเดือนก่อน

      Eka maru ❤

  • @alwaysediting2488
    @alwaysediting2488 หลายเดือนก่อน +6

    devaa on fireee

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 หลายเดือนก่อน +8

    රාවණා කතාව කියන්නේ colombo no1 එකේ

  • @Xludymusick
    @Xludymusick หลายเดือนก่อน +20

    රැපෙන් ගිණි දුන්නෙ [DEVA]🗿💗💥

  • @Shan19XX
    @Shan19XX หลายเดือนก่อน +5

    සිංහල RAP වල කඟවේනා "DEWA"

  • @Hapiya_
    @Hapiya_ หลายเดือนก่อน +4

    ධර්මාදික රමනය ඇරෙන්න අනිත් ටික topic channel එකේ තියෙනවා❤️

  • @pramukathanoj7195
    @pramukathanoj7195 หลายเดือนก่อน +2

    Deva 🗣️

  • @akshanze370
    @akshanze370 หลายเดือนก่อน +9

    ඇස් තුනේ උකුස්සා ගරුඩා මූ උකුස්සා represent කරනවා සාම්පල් එහෙම ඇහිලා නැද්ද.😎 මූට diss back කරන්නෙ නෑ බං බයයි මුට.

    • @veganElephant-j9b
      @veganElephant-j9b หลายเดือนก่อน +3

      😂

    • @thescorpion69
      @thescorpion69 หลายเดือนก่อน +1

      පාන්දරින් ඉස්කොලෙට එකේ උකුස්සගෙ sound effects දානව තමා

    • @akshanze370
      @akshanze370 หลายเดือนก่อน

      @@thescorpion69 album එක අවෙත් ගරුඩා කියලා ඒකෙ හැම තැනම දානාවා

  • @MsVinul
    @MsVinul หลายเดือนก่อน +14

    අම්බෝ යාන්තන් ඇති. හොඳ එකක් දුන්නා❤

    • @cmb-reacts
      @cmb-reacts  หลายเดือนก่อน +1

      🚀

  • @sasiruthathsara
    @sasiruthathsara หลายเดือนก่อน +3

    ගන්දර කියන්නෙ මාතර තියෙන ගමක් ( එල කොල්ලො කෙල්ලො , සීන් එක තියෙන , බොක්කට බොක්ක දෙන & same vibe පිලියන්දල )

  • @WijayarathnaBandara-v1d
    @WijayarathnaBandara-v1d หลายเดือนก่อน +2

    Costa ge driveway onna❤

  • @marzz_x
    @marzz_x หลายเดือนก่อน +8

    Deva forever ❤ මුගෙ වචන තේරුම් ගන්න අපේ ශබ්දකෝස මදි 🎉❤

  • @rdkdownsouth369
    @rdkdownsouth369 หลายเดือนก่อน +6

    ගන්දර කියන්නෙ මාතර වැල්ලෙ ගමක් 🤝 දන්න තරමින් South Side එකේ. වෙන කොහෙ හරි තව ගන්දරක් තියේද දන්නෙ නෑ

    • @DanujaSampath-i6w
      @DanujaSampath-i6w หลายเดือนก่อน +1

      මාතර කිට්ටුව 😒ගමක් තමයි වැල්ල ලග

  • @spniro8767
    @spniro8767 หลายเดือนก่อน +2

    Prabhage dahama ooneee❤

  • @nimashmilanka554
    @nimashmilanka554 หลายเดือนก่อน +4

    Humble dial mumble කරන්න ගත්තම බලපන්කෝ 💔

  • @4ZOOZ
    @4ZOOZ หลายเดือนก่อน +6

    EGOIST = Selfish 😅

    • @thescorpion69
      @thescorpion69 หลายเดือนก่อน +3

      Egoist කියන්නෙ මාන්නය අධික වගේ තෙරුමක් නේද

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 หลายเดือนก่อน

      ​@@thescorpion69ow

  • @darbukalk2276
    @darbukalk2276 หลายเดือนก่อน +1

    saralawama underrated king deva bn bars music capacity diss okkoma next level maru

  • @Akiyuu69
    @Akiyuu69 หลายเดือนก่อน +7

    ඇස් තුනේ උකුස්සා = ගරුඩා

  • @Whitex_MALIYA
    @Whitex_MALIYA หลายเดือนก่อน +22

    We need a reaction for the weeknd's songs.🖤

    • @Shashika-n4k
      @Shashika-n4k หลายเดือนก่อน +2

      Starboy ❤

  • @wrndjsjkskks
    @wrndjsjkskks หลายเดือนก่อน

    Deva❤️

  • @vikumlakshan5724
    @vikumlakshan5724 หลายเดือนก่อน +6

    Reezyta wada nm mu fire 🔥

  • @gamingripx2431
    @gamingripx2431 หลายเดือนก่อน

    Deva❤

  • @Itznikz07
    @Itznikz07 หลายเดือนก่อน +3

    10:40 kiynne greenroom gana newei ekko naspatti enna kiylth mu awe nathi eka gana ( freaky ara stage nagga scene ekth ekka) nathnm deva salliwalata political wada krnne na kiyl

  • @ghostyt581
    @ghostyt581 28 วันที่ผ่านมา +1

    Mai Mara prasangaya (Reprise) eka one 🤍🌿

  • @skirostudio
    @skirostudio 29 วันที่ผ่านมา

    Nice 🔥

  • @veganElephant-j9b
    @veganElephant-j9b หลายเดือนก่อน +3

    Carti ගෙ whole lottta red ඕනේ පස්සේ එන්න තියෙන එකත් ඕනෙ ❤

  • @himanthadinuja3773
    @himanthadinuja3773 หลายเดือนก่อน +2

    Ado react kra neh ubala ❤

  • @manojprabhath7748
    @manojprabhath7748 หลายเดือนก่อน

    Ape pathuman.. new rap drill team.. ❤ ahala balalama dhanna.. supiri.. 👍👍

  • @AshanUdayanga-z7k
    @AshanUdayanga-z7k หลายเดือนก่อน +3

    කන්නඩි දාන එකා නෙවෙයි අනික මොකක්දො එකක් ඇගට අරන් තියෙන්නෙ මන් හිතන්නෙ උට ලෙඩක් 😂😂😂

  • @mr_master5836
    @mr_master5836 หลายเดือนก่อน +2

    Kagawena reaction ekak oni😊

  • @Itznikz07
    @Itznikz07 หลายเดือนก่อน +1

    Boiizz ❤

  • @ShehanKaveesha-b1f
    @ShehanKaveesha-b1f หลายเดือนก่อน

    Tnx buddy ❤

  • @NiroshaDamayanthi-t6u
    @NiroshaDamayanthi-t6u หลายเดือนก่อน +2

    Colombo no 1 එකේ රාවණ කුල සීන් එකේ

  • @noiceyt3734
    @noiceyt3734 หลายเดือนก่อน

    God jokerge ආශ්වාස oona ❤

  • @TruckingWithshima
    @TruckingWithshima หลายเดือนก่อน +6

    ඔටුන්න මුට දේන්න වේයිද😢

  • @thimansankalpa
    @thimansankalpa หลายเดือนก่อน +1

    (G) INNAKK 🔥;

  • @mr_master5836
    @mr_master5836 หลายเดือนก่อน +2

    Kagawena reaction ekak oni

  • @THEGAMER-pv9xg
    @THEGAMER-pv9xg หลายเดือนก่อน +2

    44 kalliyai drill team lage parna ගින්න sinduwt react karmuda

  • @Buddi_27
    @Buddi_27 หลายเดือนก่อน +3

    Rawana scene eka Colombo no 1

  • @stefanevons9004
    @stefanevons9004 หลายเดือนก่อน +2

    ගන්දර කියන්නෙ මාතර බෝඩර් එකක් ❤️‍🩹

  • @Isuru_JAY
    @Isuru_JAY หลายเดือนก่อน +3

    Anith country wala rapper kenekwa diss karaddi e rapper use karana journa ekenmai diss karnne, deva th reezywa diss karnne reezyge styles ektama

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz 12 วันที่ผ่านมา

    දිව වදින්නැද්ද උඩ තල්ලෙ Reezy කියලා කියන්නෙ Reezy ගෙ pronunciation වෙනස් හින්දා. 🙂

  • @shamikanimsara4027
    @shamikanimsara4027 หลายเดือนก่อน

    මචං dope skain ගෙ Aduru kuti rap eka react කරමු

  • @DOPE62992
    @DOPE62992 หลายเดือนก่อน +4

    Crowd eka solid thm math hitiya ,baby ge track eken passe reezy kapuwa

  • @Keshinawa24
    @Keshinawa24 หลายเดือนก่อน +1

    Ahenne nane🌚 thanks ikmnta dhunnata habai🌝

  • @stefanevons9004
    @stefanevons9004 หลายเดือนก่อน +1

    දේවා වන්නියෙ ඉදියට ඉපදුනෙ මාතර ගන්දර කියලා උ එ කියන්නෙ ආයෙ Review එහෙකදි fans ලටත් කිව්ව නම් හොදයි නේද Devas Fans ලට😁

  • @ThilinaChathuranga-fp4rm
    @ThilinaChathuranga-fp4rm หลายเดือนก่อน

    Migz mindblster rap ek dl bro

  • @RaSi-hs9vw
    @RaSi-hs9vw หลายเดือนก่อน +2

    💗😌

  • @spn31
    @spn31 หลายเดือนก่อน +1

    EGO1st

  • @Akiyuu69
    @Akiyuu69 หลายเดือนก่อน +9

    Reezy යාලුවා නිසා උබලා උගෙ පැත්තට අදිනව වගෙ 😅එහෙම සෙට් නැ reaction කරනවා නම් එක පැත්තකට අදින්නැතුව කරා නම් හරි හැබැයි ❤

  • @darbukalk2276
    @darbukalk2276 หลายเดือนก่อน +1

    namalge seen eka man digin digatama e dawas wala ubalatai aviztai kiwwa thopi kanakata gatte nane

  • @RashmithaSandeep
    @RashmithaSandeep หลายเดือนก่อน +5

    "Did I ever tell you what the true definition of insanity is? Insanity is doing the same f**ing thing, over and over again, and expecting s**it to change. That is crazy."
    -Vass

  • @SmokeWRLD999
    @SmokeWRLD999 หลายเดือนก่อน +1

    Reezyge math ahanawa bn math ara political featuring ekata kain 😂😂

  • @shadowhero-j8z
    @shadowhero-j8z หลายเดือนก่อน +1

    ubalage audio poddak upgrade karananna good luck boiz 🥳

  • @denvermarlon779
    @denvermarlon779 หลายเดือนก่อน

  • @DopeDanger
    @DopeDanger หลายเดือนก่อน +2

    ගන්දර කියන්නේ ඩො මාතර තියෙන්නෙ

  • @Hapiya_
    @Hapiya_ หลายเดือนก่อน

    ❤️❤️
    deva pissuwk

  • @uditha8488
    @uditha8488 หลายเดือนก่อน +1

    Yukthiya dnna

  • @samidujayarathne421
    @samidujayarathne421 หลายเดือนก่อน +1

    Godak point hithalama mis krnw mun රීසිට puca den nisa 😂😂 Avizge reaction ek balko eke godak point touch wenw mun maga arina

  • @RanthulaChenitha
    @RanthulaChenitha หลายเดือนก่อน

    Bo sedkid tath ekak oneee ❤

  • @ceylonharsha1097
    @ceylonharsha1097 หลายเดือนก่อน +1

    Migzylage aluth eka oni ❤

  • @binodyasiru3432
    @binodyasiru3432 หลายเดือนก่อน

    Waasi🤟

  • @EnoshLalantha-cf4hn
    @EnoshLalantha-cf4hn หลายเดือนก่อน

    Prasa kg cairo ge aluth rap eka ona brothers

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 หลายเดือนก่อน

    ❤❤

  • @udulainduja
    @udulainduja หลายเดือนก่อน

    anthima verse eka nikan smokioge thanthra eke verse eka wage ne

  • @Ramxa257
    @Ramxa257 หลายเดือนก่อน

    ඇස් තුනෙ උකුස්සා කියන්නෙ ගරුඩා❤.ඉලාග era එක වෙන්න පුලුවන්😢

  • @SahanKanishka-ze5wv
    @SahanKanishka-ze5wv หลายเดือนก่อน

    💀🖤⚡

  • @dilansmith6665
    @dilansmith6665 25 วันที่ผ่านมา

    Deva ගන්දර එකෙක්ද 😕. ගන්දර ගැන කියල තිබුන track කීපයක

  • @THEGAMER-pv9xg
    @THEGAMER-pv9xg หลายเดือนก่อน +1

    Evi song ekath karmu

  • @RaSi-hs9vw
    @RaSi-hs9vw หลายเดือนก่อน +2

    Eraa deva ta ghpu diss ekth one💗

  • @dileepasanju3010
    @dileepasanju3010 หลายเดือนก่อน +1

    Polo G?

  • @PradeepMenaka-ib2jn
    @PradeepMenaka-ib2jn หลายเดือนก่อน

    𝙳𝙴𝚅𝙰💯❤

  • @RuvinduDewmina
    @RuvinduDewmina หลายเดือนก่อน

    🥵🔥

  • @EnoshLalantha-cf4hn
    @EnoshLalantha-cf4hn 25 วันที่ผ่านมา

    Koo brothers Prasa kg ge rap eka tawama dunne naththe

  • @techedue6151
    @techedue6151 หลายเดือนก่อน +1

    Reazy නාමල් ට ගහපු සිංදුව මොකද්ද කියපංකෝ

    • @DeshanSathsara-18
      @DeshanSathsara-18 หลายเดือนก่อน +1

      නාමල්ගෙ මේ පාර ඉලෙක්ශන් කැම්පේන් theme song එකේ රීසිගෙ පාර්ට් එකකුත් තියෙනවා

    • @techedue6151
      @techedue6151 หลายเดือนก่อน

      @@DeshanSathsara-18 thanks ✨

  • @Yazziru
    @Yazziru หลายเดือนก่อน

    ado Lashan thanks rap artistla gana dapu mage fb post eka share krata. Adarei♥

  • @krishanthadimuthu2516
    @krishanthadimuthu2516 หลายเดือนก่อน

    අඩෝ... 🔥🔥🔥🔥🔥🔥

  • @ceylonharsha1097
    @ceylonharsha1097 หลายเดือนก่อน +2

    නාමල්ට පුක දෙන්නෙ rezzy 😅

  • @tsm4889
    @tsm4889 หลายเดือนก่อน +1

    Weeknd ge playboi carti aluth eke (m/v) avila ekata onaaaaaaaa

    • @cmb-reacts
      @cmb-reacts  หลายเดือนก่อน +1

      👀

    • @tsm4889
      @tsm4889 หลายเดือนก่อน

      @@cmb-reacts ☠️

  • @shadowhero-j8z
    @shadowhero-j8z หลายเดือนก่อน +2

    man nm kiyanne ubala dennath gahapn kaatahari diss ekak

  • @Sunrizeツ
    @Sunrizeツ หลายเดือนก่อน

    යාලු මට හුරුනෑ දකුන මම වමත්, Alpha Gang හැදුවා මාව වගේ මවක්
    මං දැක්ක රැප් හීනේ හැබෑවුනේ නැත්නම් මං කපනවා ඔට්ටුයි උඹ කියන කනක්
    mekata sambandaida oke monahari😂

  • @Tharindu1230
    @Tharindu1230 28 วันที่ผ่านมา +3

    17:10
    වෑහ් උබ මෝරලා මදි සුදූ - Deva
    අඅ මටත් ඕනේ කෙල්ලෙක් වගේ බෙලා
    Reezy
    Reezyගෙම Reverse trck 1k මේක❤️
    Deva Talented 💀❤

    • @Gamingpoddah
      @Gamingpoddah 24 วันที่ผ่านมา

      රීසි කියන්නෙ බොළඳ එකෙක්.

  • @upekz
    @upekz หลายเดือนก่อน

    මොකක්ද ඔය කියන reezy නාමල්ට කරපු ට්‍රැක් එකෙ නම 😐

  • @Hetti1217
    @Hetti1217 หลายเดือนก่อน +1

    Deva rep karana eka nawathtgala trep krne wgee

  • @manushalakshan6241
    @manushalakshan6241 หลายเดือนก่อน

    Deava 24 awulanawa qwa.Qwa wagema kara 😼❤️

  • @VNR-ei8rq
    @VNR-ei8rq หลายเดือนก่อน

    zanyge rookada rap eka onee

  • @pulindu_
    @pulindu_ หลายเดือนก่อน

    Delivery na kiyapu unta ridennama deela me para nm 😅

  • @kavidudilshan3938
    @kavidudilshan3938 หลายเดือนก่อน

    Meke lyrics koheda thiynne 😒

  • @Hapiya_
    @Hapiya_ หลายเดือนก่อน

    ඇයි දේවා වන්නි එකේ ඔක්කොටම ඩිස් කරලා ඩිස් කරලා නෑ කිව්වෙ 😁❤️❤️

    • @chamidusreimal-j5w
      @chamidusreimal-j5w หลายเดือนก่อน

      na uu eeek aamak widiyata danmma kiyala kiwwe

  • @shadowhero-j8z
    @shadowhero-j8z หลายเดือนก่อน

    dan reezyge reply dis tika awahama 🤯🤯🤯🤯

    • @chamidusreimal-j5w
      @chamidusreimal-j5w หลายเดือนก่อน +1

      uu kohomada bn lesiyen meeka therumwath ganne, meeka therun gannama kariyata hena kal yayi , reply karoth deva gaawatawath enna ba bn rezzyta

    • @shadowhero-j8z
      @shadowhero-j8z หลายเดือนก่อน +1

      @@chamidusreimal-j5w ane nikan paleyn bn yanna devata puka denne nethuwa

    • @chamidusreimal-j5w
      @chamidusreimal-j5w หลายเดือนก่อน +1

      @@shadowhero-j8z ane huttto reyl siddi blpnko pako puka denna oennam hama huththtama devata hodi hodi ganna epyi , mama newee huttto ubai rezzyge wahalek wela inne

    • @chamidusreimal-j5w
      @chamidusreimal-j5w หลายเดือนก่อน +1

      @@shadowhero-j8z eww modaya

  • @cartoonbro8446
    @cartoonbro8446 หลายเดือนก่อน

    Lil rome ekk karapanko