online seminar |පොඩ්ඩන්ගේ ශිෂ්‍යත්ව ගණිත ගැටලු සම්මන්ත්‍රණය|චින්තක රන්මිණි | Chinthaka Ranmini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024
  • #online seminar |පොඩ්ඩන්ගේ ශිෂ්‍යත්ව ගණිත ගැටලු සම්මන්ත්‍රණය|චින්තක රන්මිණි | Chinthaka Ranmini
    #online,#seminar,#maths,
    ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය
    සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹
    ඔබ කළ යුතු වන්නේ...
    දරුවාගේ නම , 2022 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 0202 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි .
    සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්....
    3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 2.00 - 3.30
    සෑම ඉරිදාම සවස 2.00 - 3.30
    4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30
    සෑම ඉරිදාම සවස 3.30 - 5.30
    5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00
    සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00
    6 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00
    සෑම ඉරිදාම සවස 5.30 -7.00
    *ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
    *ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම.
    *මනෝ විද්‍යාත්මක දේශන.
    *සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්.
    මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් )
    දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා ..
    Follow us
    / chinthaka-ranmini-1058...
    Visit us
    ithaksalawa.com
    Official whatsapp numbers
    0713730202
    0714192436

ความคิดเห็น •