Wayanna Sithare | H.R Jothipala | Without Voice | වයන්න සිතාරේ වයන්න ඔබේ | Music Family | Karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #musicfamily
    Badan Pe Sitare Lapete Huye | Mohammad Rafi | Prince | Shammi Kapoor, Vyjayanthimala | Wayanna Sithare | H.R Jothipala| වයන්න සිතාරේ වයන්න ඔබේ | Music Family | Karaoke | Without Voice
    ----------------------------------------
    1969 ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල, ' ප්‍රින්ස්' චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "බදන්පෙ සිතාරෙ" ගීතය මෙම ගීතයට පාදක වීඇත
    Film: Prince
    Song: Badan Pe Sitare Lapete Huye
    Singers: Mohammad Rafi
    Lyrics: Hasrat Jaipuri
    Music Director: Shankar Jaikishan
    ----------------------------------------
    ගායනය - එච් ආර් ජෝතිපාල
    ගී පද - කරුණාරත්න අබේසේකර
    ප්‍රින්ස් නම් හිංදි චිත්‍රපටයට
    මොහොමඩ් රාෆි ගැයු
    Badan Pe Sitare Lapete Huye
    ගිතයේ සිංහල ගීතයයි.
    MusicFamily ------------------
    Nisha Gamage (Mother)
    Dilushara Gamage (Father)
    Sathsara Gamage (Sun) Keyboard Podda
    Methsara Gamage (Sun) Pad Podda
    New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE

ความคิดเห็น • 14

  • @colambagerandika6098
    @colambagerandika6098 ปีที่แล้ว +1

    Supiri ..jaya wevaa

  • @jagathlakshman879
    @jagathlakshman879 ปีที่แล้ว +1

    harima lassanai.. oyala siyaluma dena harima dakshai.. hakiyawa dinendinama wadiweea.. siyalu yahapth katayuthu sarthak weewa,, budu saranai

  • @shirazrafique5749
    @shirazrafique5749 11 หลายเดือนก่อน

    Wonderful, Very talented kid on the music box

  • @socloseto3933
    @socloseto3933 ปีที่แล้ว

    Excellent 👍👍👍👍👍

  • @troublegamer2483
    @troublegamer2483 ปีที่แล้ว

    superb brooooo👍

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว

    ගොඩාක් කාලෙකින් අනේ හරිම ලස්සනයි පුතේ ❤️❤️❤️❤️ සුමන සමන් දෙවිපිහිටයි🇱🇰 🇮🇹

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගීතය ඉදිරිපත් කරාට ස්තූතියි ඔයාලට මල්ලි මට හිම්නැති පෙමකට ගීතය කැරොකෙ ලබාදෙන්න හොඳ ද ඔයාල කැරොකෙ ඉදිරිපත් කර ඇති සියලුම ගීත ලස්සනයි 🌷 🌷🌷 🌷🌷🌷 🌷🌷🌷🌷 🌷🌷🌷🌷🌷🌷 🌷🌷🌷🌷🌷🌷🌷 ❤️🐦

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว

    Oya dathata budu saranai puthe

    • @PradeepGodallawaththa-sz6md
      @PradeepGodallawaththa-sz6md 10 หลายเดือนก่อน

      Sinduwa kanawa kiyanna giya eka amaruwe wiweka kala dekak labenawa tea ekak bonna wela jothige orjinal eke ehema na hariyata rtak eka denta barinam wadak na

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 21 วันที่ผ่านมา

    Ela

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 5 หลายเดือนก่อน

    1969 ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල, ' ප්‍රින්ස්' චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "බදන්පෙ සිතාරෙ" ගීතය මෙම ගීතයට පාදක වීඇත.
    මේ සඳහා ඇසුරු කරගෙන ඇත්තේ ධානි නම් රාගයයි.
    ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
    මම ආදරෙයි කියන්නම්, මල් වැහි සීතල, පෙම් පහන නිවී, නංගී නංගී රූපිකා,
    ආනන්ද සාගරේ, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.

  • @ruchirasandakelum5077
    @ruchirasandakelum5077 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @colambagerandika6098
    @colambagerandika6098 11 หลายเดือนก่อน

    තරිදු නැගෙන යාමෙ..සිසිල දැනෙන යාමෙ...සින්දුව track eka daannako..

  • @sunilguna202
    @sunilguna202 8 หลายเดือนก่อน

    තව ටිකක් පුහුණු වෙලාඹය සින්දුව දමන්න අවුල් ගොඩයි