Finding breakfast🧆 from backyard |අතීත ගැමි උදෑසනක්| Village life before 21st century
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
- Through this channel, food from around the world is cooked in traditional Sri Lankan ways using Sri Lankan spices. I am bringing you how to prepare even new types of food in a rustic way with a rustic taste. Also I show how the people of our country used to cook and live in the traditional way.
Some opportunities of the current lifestyle are also presented here. However, I create videos by giving priority to the past, tradition and customs.
Don't think that all this is 100% the past. I would also like to say that there are some flaws and differences due to an attempt to recreate the past from the present.
Please read today's note before watching my video. It helps to increase your entertainment.
To watch my all videos :- / @udaratamanike-ceylon
Music : Udarata Manike theme music ©️
also added some music from youtube music library
All rights reserved by Udarata Manike ®️
Rustic way , Traditional cooking , Village cooking , Traditional lifestyle , Village lifestyle , Traditional cooking style , Village cooking style , Ceylon tradition , Early ceylon lifestyle , Village events ,Cook with nature , Natural ingredients , healthy food, Srilankan style and Early ceylon customs are the main points in this channel
Today's note 👇 අද කතාව
This is how rural women in our country spent their morning time. This has changed and become more complicated nowadays. But I love this simple quiet life.
The sounds from the surroundings are usually the sounds heard in the morning in a village and at night the chanting of pirith takes place in the houses and temples of the villages. They are finished in the morning. They are what you hear at the beginning of the video.
The food in this video has not been altered at all and is shown as eaten in the past.
කදු අතරින් ඈතින් ඇහෙන පිරිත් අලුයමට පෙර අවසන් වී හීනියට ඒ හඩ වියැකී යමින් තිබුනා.
ගැමි ගෙවල් වල උදේම අවදිවෙන කුකුල්හාමිගේ හඩ තොරතෝංචියක් නැතුව ඇහෙන්න ගත්තා.
අදුර මකන්නට රැයක් දවාලපු ලංතෑරුම තම රාජකාරිය අහවර කරන්න මග බලාගෙන හිටියා.
ඉතිං ඔන්න ඔය විදියට උඩරට කදුකරයේ අතීතයේ තවත් එක ලස්සන දවසක් උදාවෙමින් තිබුනා.
Today's note 👇 අද කතාව
This is how rural women in our country spent their morning time. This has changed and become more complicated nowadays. But I love this simple quiet life.
The sounds from the surroundings are usually the sounds heard in the morning in a village and at night the chanting of pirith takes place in the houses and temples of the villages. They are finished in the morning. They are what you hear at the beginning of the video.
The food in this video has not been altered at all and is shown as eaten in the past.
කදු අතරින් ඈතින් ඇහෙන පිරිත් අලුයමට පෙර අවසන් වී හීනියට ඒ හඩ වියැකී යමින් තිබුනා.
ගැමි ගෙවල් වල උදේම අවදිවෙන කුකුල්හාමිගේ හඩ තොරතෝංචියක් නැතුව ඇහෙන්න ගත්තා.
අදුර මකන්නට රැයක් දවාලපු ලංතෑරුම තම රාජකාරිය අහවර කරන්න මග බලාගෙන හිටියා.
ඉතිං ඔන්න ඔය විදියට උඩරට කදුකරයේ අතීතයේ තවත් එක ලස්සන දවසක් උදාවෙමින් තිබුනා.
A new breakfast recipe for me. I have never seen this before. Super 🍳 👌 ❤❤❤ 🎉🎉🎉
කෝ අද කතාව බාගෙටනේ කිව්වේ..මොනවද ඒ ලිප්ට දැම්මේ..😮
@@sithmimuthukawindi2807ඒ පොල් කුඩු වේලපුවා ලමයෝ.ලිප ලේසියෙන් අව්ලවා ගන්න පුලුවන් එතකොට 🙂
එයා මාර මහන්සියක් වෙලා තියෙනවා මේ concept එකට. ඒ මැටි ගේ හදන්න අර වතුර ගල් පීල්ලෙන් එක එක වටපිටාව .. කෙනෙක්ට දෙයක් දෙන්න වෙලා තියෙන මහන්සි හොඳට පේනවා. ගැමි පරිසරය , අතීත ගැමි ගෙදර , ගමේ ගොඩේ හැදුන ගස්වැල්, ඒ හැම දේම ඉස්මතු කරලා තියෙනවා උපරිම සාධාරණයක් කරලා.
මෙයා කරන්නෙ එයාගෙ චැනල් එක ගොඩ දාගන්න ඇක්ට් එකක් තමයි. ඒත් අතීතේ අපේ පරණ මිනිස්සු ජීවත් උන පරිසරය , ඒ වටපිටාව , සංස්කෘතිය එළියට ගෙනියන එකට respect කරනවා. අපිත් අලුත් පරම්පරාවල අය. එහෙම අයට අපේ පරණ කම, හෙළ කම දකින්න පුළුවන් මේකෙන්.
බොහොම ස්තුතියි. 💝
E vibe ek mara lassanai
Mama mage puthage school ekata gami geayak haduwa marama mansiyak wenna una ekata
මේ චැනල් එක තව ටික කාලෙකින් ලංකාවේ හොදම තැනකට එනවා. Congratulations අක්කා
Thank you 🥰
❤
Asai me oya aththatama inna gedarada akko naththan vedio karannama hada gathha place ekakda
අනේ මේ සරලකම ගැමිකම ඉස්සර අපිට තිබුණා අපි පුංචි කාලේ අපි නිදියාවේ මේ පැදුරුවල ගොම මැටි ගාපු බීම මේ විදිහටම තිබුන ඒ ලස්සන කාලය අපිට කිසි දෙයකින් අඩුවක් තිබුණා කියලා දැනුනෙවත් නෑ හරිම සුන්දර ජීවිත අපිට තිබුණේ ගමේ මේවා දකිනකොට ඇත්තටම මේ විදිහට ජීවත් වෙන්න පුදුම ආසාවක් දැන් හිතෙන්නේ🎉🎉🎉❤❤❤ හරිම සරලයි ලස්සන හිත නිවන වීඩියෝ
අපිටත් ❤❤❤❤
Ou ane aththamai
හිත සැනසෙනවා. පුදුම ලස්සනයි. මාත් ආසම මේ වගේ ඉන්න. හරිම නිදහස්. ඇත්ත්ටම මේ කන්ටෙන්ට් එකෙන් හිත පිස්සු වට්ටනවා. හරිම ලස්සනයි. කියාගන්න වචන නෑ. පිරිසිදු නිස්කලංක ජීවිතයක්
බොහෝම ස්තුතියි.
අද තමයි අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ...ඒ සරල ජීවිතේට මමත් ගොඩක් ආසයි..මේ වගේ වීඩියෝ වලින් අපේ පැරණි අතීතය මතක් කරල දෙනවට ගොඩක් ස්තූතියි..❤
අපි හැමෝම හැම වැඩක්ම කරන්නෙ ජීවිතේ සතුටින් ඉන්නයි. සතුට කියන වචනය එක්කම බැදුනු දෙයක් තමයි නිදහස කියන්නේ. ඉතිං කලබලකාරී ජීවිතෙන් මිදිලා මොහොතකට හරි ලස්සන කොලපාට සොබාදහමත් එක්කම අපි ආසා කරන්න රස කෑමක් රසවිදින්න කොයි කවුරුත් කැමතියි. ඒක කාගෙත් මානසික සුවයට හේතු වෙනවා. මම මගේ සතුට විදීම සැනසීම දකින විදියට මම කැමති ඒ ලෝකය මම ඔබ වෙනුවෙන් මේ විදියට වීඩියෝ වලින් ගොඩ නගනවා.
බොහෝම ආදරෙන් බොහෝම වෙහෙස මහන්සියෙන් මේ වීඩියෝ නිර්මාණය කරන්නෙත් එඩිට් කරන්නෙත් වීඩියෝ කරගන්නෙත් උයන්නෙත් අස්පස් කරන්නෙත් ඔක්කෝම කරන්නේ මම විසින්මයි. ඉතිං ආදරෙන් මේ නිර්මාණ කරන්නේ මම වගේම වින්දනයක් ඇති තවත් කෙනෙකුගේ සිතට සහනයක් සැනසීමක් ගෙන දෙන්නයි. මේ මම කැමති මම විදින ජීවිතයයි. මම ලෝකෙ කොහේ ගියත් කෙදිනක කොතැනක ජීවත් වුනත් මම මගේ චූටිම ඉඩකඩ නිදහස් සාමකාමී සොබාදහමර බර වින්දනයක් සහිතව කෙසේ හෝ නිර්මාණය කර ගන්නා අයෙක්.
මම වීඩියෝ නිර්මාණය කරන්නේ සිත් නිවන්න මිස සිත් කෝප කරගෙන සිත් දවාලන්න නෙවෙයි . එය අවභෝධ කරවීමට මේ සටහන මේ විදියට එක් කරන්න හිතුවේ. නිර්මාණයක ඇති සුන්දරත්වය විදීමට තරම් යහපත් වූ නිවුනු සිත් සැමට ලැබේවා. දැවෙන ගැටෙන සිත් සුවපත් වේවා. මං ආදරෙන් උඩරට මැණිකේ.
@udarataManike-Ceylon
දකිනවාට වඩා ඔබ දැනෙනවා
සිහිනයක් වගේ ළඟ ඉන්නවා
සගවන්න බැරි ආදරේ හිතෙනවා
මල් හිනාවක් මුවෙි පිපෙනවා😊
නියමයි සුන්දරිය. මමත් උඩරැටියෙක්
❤
ආය ඔය ලුංගි රෙද්ද අඳින්නෙපා 🙂💔
චැනල් එකටත් ඔයාටත් god bless...!
Respect ❤🍀
කැරලි කොන්ඩය
හිත
නිවන හිනාව
ලස්සන රූපය🌸
සුබ පැතුම් මගෙන්
සුභ උදෑසනක් වේවා සහෝදරී, අද කාලේ ගොඩාක් ස්ත්‍රී අය හැමෝම නෙමෙයි අඩ නිරුවත ලොවටම පෙන්වමින් , විශේෂයෙන්ම කලා කාරිනියන් ගොඩාක්ම මේකෙන් ගොඩ යන්න දඟලන අතරේ ඔයා මේ විදිහට යම්කිසි කෝණයක් අනුගමනය කර සීමාවන් සහිතව නිර්මාණය කරන ලද මෙම විඩීයෝ ව ගැන ඇත්තටම සතුටුයි.ඔයාට ජය පතනවා, ඒ වගේම ඔයා දැන් කාලයේ තරුණියක් විදිහට මේ දැන් යන මේ නිරුවත් ස්භාවය අභාවයට පත් කරන්න උත්සාහ කරන්න.අපගේ ගැලපීම් වලට අනුව ත් අපගේ සංස්කෘතිය සහා සදාචාර ධර්මයන්ට ගැලපෙන අයුරින් ඉදිරියටත් නිර්මාණය කරන්න..... හිතන්න .
මැණිකෙගේ නිර්ව්‍යාජී ගැමි කම උතුරනවා ! ඒවා බලලා අපේ හිත් වල සතුටත් උතුරණවා! දළදා සමිදුන්ගේම පිහිටයි !
දළදා සමිදු පිහිටයි
@@UdarataManike-Ceylonහරිම ලස්සනයි නංග.මං දැක්ක ලස්සනම වීඩියෝ එක.ඔයානම් මාරයි.ටිකක් බිසී නිසා කමෙන්ට් නොදැම්මට මම වීඩියෝ බලනෝ ඔක්කොම ඔයාගෙ ❤❤ good luck
හරිම සුන්දරයි ගොඩක් ලස්සනයි අපේ අතීතය අපිට ආයෙත් මතක් කරවන වීඩියෝවක්
අහම්බෙන් වීඩීයෝ එක දැක්කෙ.. හරිම ලස්සනයි අක්කේ... අක්කත් ලස්සනයි ගමත් ලස්සනයි... මේ කොන්ක්‍රීට් වනාන්තර වල ගෙවන ජීවිත වලට වඩා ගමක ගෙවන ජීවිතෙ කොච්චර නිදහස්ද.. නිස්කලංකද..😢❤
💝
හිනාව හංගගෙන රඟපානවා. ලස්සනයි දුව
ඉස්සර අපෙ අත්තම්මගේ ගෙදර වගේ.පොඩි කාලෙට ගියා ආයේම.ලස්සන වැඩක් මැණකේ 💙
අහම්බෙන් දැක්කේ අද හරිම ලස්සනයි කවදාහරි හොදම youtube නාලිකව වේවි ලංකාවේ ❤
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ ඔයාට තවත් ඉස්සරහට යන්න ලැබේවා congratulations ❤
Wow your ayurvedic medicine doctor 🌹🌹🇮🇳👌👍
ඔයාගේ videos හරිම creative...බලන්න ආස හිතෙනවා.❤️
මම අද මේ චැනල් එක දැක්කේ . මාත් ආසයි ගැමි ජිවිතයට.ලස්සනයි ඔයාගෙ කතා🥰
සුභ උදෑසනක්.......... සිතේ සතුට රැදී ලස්සන දවසක් නංගියා..........😍🙋🏻
හරිම ෂෝක් නංගියා......... සුන්දර දවසක උදාව හරිම ලස්සනට ඔයා මෙ බලන අපිට ආසාවෙන් බලන්න අරගෙන ආවා......... මෙහෙම බලද්දී නොදැනීම ඉස්සර චූටි කාලෙ ගමේ ගෙදරට සිත දිව්වා නිකම්ම.........ගම තරම් සුන්දරද වටපිටාවක් අපිට කොහෙවත් නෑ....... ඒ වගෙ කාලයක් ආයිත් එන්නේ නෑ........... ඔයාගේ මෙ දෙවල් බලද්දී ඒ කාලෙ හිතට තදින්ම දැනෙනවා............ බොහොම ස්තුතියි..... නංගියා......මෙ දෙවල් අරගෙන එනවාට... සුභ දවසක්..........💐💐💐💐💐😊😍🙋🏻
මේක ලස්සන act එකක්..අවෘදු ගානක්ම ඒ ජීවිතේ වින්දා..පිටස්තරයෙක්ට ඒක හරිම ලස්සන කතාවක් උනාට දුක් ගැහැට එමටයි..ඒත් මේ කාර්‍ය බහුල ජිවීතේට වඩා සිතට සැනසුම ගොඩයි..!
මේක තමා අපේ සිත නිවන ජීවන රටාව අපි දැන් දුවන්නෙ මිරිගුවක් පස්සෙ
මතකය අවුරුදු 27ක් 28ක් එහා පැත්තට යනවා.. අපේ චූටි කාලේ.. ඉස්සර අපේ මහගෙදර.. පොල්ලතු ගෙදර.. ගේ ඉස්සරහ වී බිස්ස... කුඹුරු හේන් එක්ක ඔට්ටු උන නෑදෑයෝ.. කාලය ගෙවිලා ඔක්කොම වෙනස් වෙලා.. සමහරු ජීවතුන් අතරත් නෑ.. පරණ ගෙදර තිබ්බ තැන් ගරාවැටිලා.. සියල්ල අනිත්‍ය වෙලා ගිහින් ❤😥
අඩේ ඒක 🥰🌱🌸
Oya wage tama issara ape game gewal.apith oya sundaragemi jeewithaya ape punci kale hondata vindala tiyena nisa bala na hari aasai.
This the best.❤
Thank you 😊මම නම් කැමතිම ඔයාගෙ වටු බිත්තර හොයන්න ගිය එකයි වෙල් කක්කුටු එකටයි 💝💪 සුභපැතුම් ඉදිරි වැඩකටයුතු වලට.
Lassanama lassana concept akak.jaya wewa
ගැමි ජීවිතේ ආස හිතෙනවා අක්කෙ ❤️❤️
කියන්න දෙයක් නෑ වැඩේ සුපිරි. ❤❤
Aththatama lassana video ekak
Adarei manike
First time viewer of your channel . Hope you will be popular soon!
Thank you 💝
අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ නංගී 👌👌 පුදුම තරම් ලස්සනයි ❤️ ඒ වගේම හදවතින්ම සුභ පතනවා වගේම ගොඩාක් අගය කරනවා අපේ සිංහල සාම්ප්‍රදායික ගැමි ජීවිතය මේ විදිහට හරි නූතන පරම්පරාවට දැක ගන්නට සලස්වන දරන ප්‍රයත්නට...👏👏👏👏👏👏👏👏 බොහොම ස්තුතියි 🙏
බොහෝම ස්තුතියි.
ලස්සනයි අවබෝධයයී එකතු උනාම ඒ මිනිස්සු හරියට බබලනවා අක්කී වගේ 🧚♂️
Thank you Nangiyo 💝 ආදරෙයි
අනේ...කියන්න වචන නෑ...love this❤❤
Godak lassanai marama creative content ekak ❤me langadi novel ekak kiyewwa eka gana hitha hitha innakotamai me video eka dakke ekath me wage life style ekak gana issara kale thibba ekagei concept ekath ekka giya love story ekak
Lassana jeewitayak❤❤❤
ලංකාවේ හොදම යූ ටියුබර්ස්ලා අතරට ඔයා එන්න ඕනි..ඕනිමයී
( from 6 kalliya )❤
Thank you hansiyo 💝💝💝💝💝💝
Me ala වර්ගය mokadda
Artichock kiyana ala wargaya@@biyagamancpa
Marama lassanai.mage jivitheth mehema gewapu kalayak thibuna.
Niyamai 😊
Harima lassanai duwa,hithata loku sanasimak danenawa .mehema jiwath wena minisdu aththatama godak sathutin jiwath wenawa athi,thawath mewage lassana vidio karanna තෙරුවන් සරණයි
මෙහෙම ඇත්ත එක චැනල් එකක් තියෙනවා සින්හල නෙමේ මීටත් චාම් . මේ අක්කටත් ජයෙන් ජය ❤
හරිම ලස්සන වටිනා වීඩියෝ එකක්.
අනෙ මන්දා අක්කා... ඔයා නම් මරු wish you'r all the best..and you'r channel 🎊️🎉️🥰
ආදරෙයි 💝
❤ Udarata te amo 😊
Ammo lassana math godak asai me game widiyta❤❤❤
මෑණිකෙට නිලමෙ කෙනෙක් හිටියොත් තවත් ලස්සන ට තියෙයි 😊
වත්සු ❤️
කව්ද ඒ වාසනාවන්තයා?
❤ Udarata ! Respiras amor y belleza por todos tus poros❤
Que felicidad que armonia
ඒකනම් සුපිරි .මට අතීතය මතක් උනා😢😢
Duwage video balanakota Telly nattiyak balanawa wage lassanai.....pirith sadder.. harima shok.
Tunuruwan saranai duwata ❤
තෙරුවන් සරණයි 🙏
Menna kello ratakk watinawa manika oya
Marama lassani akke oyage weda. Oyath lassani 🙏🙏🙏👍❤️❤️
❤issara kale mathak una lassanai 🎉
අනේ හරි ශෝයි. ඒ වගේ ඇත්තටම ගැමි ජීවිතේකට ආස හිතෙනවා. දුෂ්කර උනත් ලස්සනට තියෙන්න ඇති ඉස්සර කාලෙ ඩිජිටල් ලෝකයක් අහලකවත් නැති, දැන් කාලෙ තියෙන සැප පහසුකම් නැති උනත් මානසික නිදහස උපරිම තියෙන්න ඇති 🥺🥰🥰 හැබැයි දියබත් හදන්නෙ නං ඔහොම නෙවී. 😁♥️♥️♥️
අද තමයි මම මේ චැනල් එකට එකතු උනේ ශෝක් අනේ ❤❤❤
Very pleasant of olden days life of village. Sleeping in palm mats wake up in early morning, hurricane kerosene lamps and also your preparation of new dish are really touching one's heart and trigger it to past olden days memory..remarkable one Udarata...
My pleasure 💝
Akkichchaaa ❤️✨️
Woww shok ane mehem inna tiynawanam mara nidhas❤
Congratulations wathsala..harima lassanai❤❤❤❤
💝 thanks dear
❤Sudu manike
video edit maru.issara video vibe ekama thiyanawa
ආටි චොක්කා. ආසම කෑමක්
wow nice idea and good content girl ,keep it up cheers !
අදයි.දැක්කේ.මම.මෙිවිඩියොඑක..ඔන්න...අදඉන්බලනවා
Eka super wathsu❤❤❤
අපේ කම පිලිබිබුවන ලස්සන වැඩක්.නලු නිලියන්ගෙ බාගෙට ඇදෙගෙන නැ..හරිම සංවරයි.පොශ් විදිහට ගැරුප්පුවෙන් කන ඒව බලපු අපට ,අපේ කැම,පිලියල
කරන ඒ ලස්සන විදිහහරිම ලස්සනයි මේ වගේ ලස්සන ඒව තව බලන්න ආසයි.සුබපැතුම්
බොහෝම ස්තුතියි.
Nice content ♥️ this was an another vibe , keep it up 💐
Godak lassanai .me koheda lassana paththak kaalekata kalin baluwa amasan film aka mathak una me veedeyo aka dakkama suba pathum nangi dawasaka anka 1 chanal akak wei me chanal aka
💚
Anee harima ලස්සනයි ස්වභාවිකයි හිතට පුදුම සතුටක් athiwenawa
අපේ මැණිකෙ❤❤❤😊 ලස්සනයි ගැමි කම උතුරනවා😍
Very nice video from india 🇮🇳🇮🇳🇮🇳🙏
Marama duka hithena atheethekata yanawa me vedeo eka dakkma.ape achchila seeyala lamai,munupuro minipiriyo watakaragena me wage parisarayaka jeewathuna.hariyata pawl jeewitha genichcha sathutin saralawa hemoma ekata.e lipe unusuma wate hemoma ekathu wenawa.e kale kochchara lassanada.api jeewithe windinne monawada kiyl hithenawa.
අනේ හරි ලස්සනයි
ඇත්තටම එහෙම ජීවත් වෙන්න තියෙනවනම් හරිම සුන්දරයි. ලස්සනයි අක්කේ❤
අනේ ඔයා හරි ලස්සන ගැණු ළමයෙක්. ❤❤❤ මං වගේම කොන්ඩේ ගුලිය ගහල 😊 එහෙම ලස්සනයි.
Hari lassanai vlogs oyage ❤
Keep it up gurly ❤❤
Your video is awesome..truly healing
Damn, I want to live in this kind of a life so badly... Imagine having a wife like Udarata Manike and living in an environment like this.. Feels like HEAVEN❤❤....our lives used to be so simple...look what we are going thru right now..Meetings ...arguments ...work..work...work..running a never ending rat race...
Appreciate the effort you put into these videos. Udarata menike... Seeing a beautiful soul like yours feels like a meditation.
Thank you 💝
Me oyage aththama jeewithe da.hari lassanai saralai❤❤❤
ලෝකෙට ගෙනියන අපේ හෙළ සංස්කෘතිය. කොච්චර වටිනවද......
අපේ අ තී තය. සුන්දරයි. දුෂ්කරයි.
හැබැයි සැනසීමයි.....
මේ වගේ දැනුවත්. කිරීම. වටිනවා නංගියෝ.....
මමත් ආද ර ණීය. උඩරැටියෙක්.....
අපේ පොඩි කාලේ මතක් උනා.ස්තූතී💐
අනේ හරිම ලස්සනයි ❤
Love this❤
Woow nice content 🥰🥰 marama lassana vibe ekak ❤️❤️❤️
Thank you 💝
Your Daily morning routine works, preparation for the breakfast is really Super 👌. I have never seen this breakfast before in my life. Beautiful video 📹. Lot's of love from India 🇮🇳 ❤❤❤ 🎉🎉🎉
Thank you so much 🙂
So very beautiful and relaxing
මාරම ලස්සනයි ❤
Ane niyamai...asai dakkahama
ගොඩක් ලස්සනයි.❤❤ ජයවේවා..❤️❤️
Ada thamai issallama beluwe lassanai nangi
මේක මාරයි...අපේ දේ්..අපේ අතීතය.අපේ සැහැල්ලුව...මාර life 1ක් තියෙන්න ඇති...මේ ගැමි ගේ කොහොමද හැදුවේ..මේ surroundings පරන කාලේ වගේ හදන්න කොච්චර කාලයක් ගියාද?
ලස්සනයි මැණිකෙ❤ඇත්තටම ගැමි ගෙදරක ආයෙමත් ඉන්න තියනවානම්....
ලස්සනයි
අනේ හරිම ශෝක් ❤මට හිතාගන්න බැරි මේ ඇත්තම ජීවිතේද?නැත්නම් වීඩියෝ වලට විතරක් හදපු එකක්ද❤ අද කාලෙ මේ වගේ ගැමිකමක් 😮නියමයි ...කවදාහරි ඉදිරියටම යන චැනල් එකක්..බුදු සරනයි❤
💝
ගොන් කමේ උපත 😂
@@ishankd2561😂
@@ishankd2561කියලා වැඩක් නෑ.අපේ කට්ටියගේ හෑලී දැක්කම හිනා යනවා.මේ කෙල්ල ගෙදර එක්කන් යන ලයින් එකක් තියෙන්නේ.😂😂😂😂
ඈත අතීතයේ සුන්දර කම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි..
මාත් ස්වබාදහම විදින්න ගොඩාක් කැමති..
ඇත්තටම ලස්සන වැඩක් කරලා තියෙන්නේ.
දැක්ක ගමන් සබ්ක්‍රයිබ් කරා..
ඔයත් ලස්සනයි මැණිකේ..
හිත නිවෙනවා..❤
Thank you 💝
Wow amazing..!
අනේ ඒ වතුරපාර ❤️😊
Harima lassanai ❤
මාරම මාරම මාරම ලස්සනයි ❤❤❤❤❤