දින 38කින් සුපිරි ආදායමක් | Broiler Chicken | Milmolac | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @gp7211
    @gp7211 หลายเดือนก่อน

    1000 හදන්න කුඩුව කොච්ර සයිස් වේන්න ඕනිද?

    • @farminnovationsolutions
      @farminnovationsolutions  หลายเดือนก่อน

      විස්තර සඳහා 0117 133607 අමතන්න

  • @prasannapeiris9406
    @prasannapeiris9406 4 หลายเดือนก่อน

    රතු බිත්තර වලට හදන rir කිකිළියන්ට දෙන්න පුළුවන්ද

    • @farminnovationsolutions
      @farminnovationsolutions  4 หลายเดือนก่อน

      සාර්ථකව දැනට බිත්තර කිකිළියන් සඳහා ගොවිපළ වල මෙම නිෂ්පාදනය භාවිතා කෙරෙනවා

  • @dushmanthakasunthara1892
    @dushmanthakasunthara1892 3 หลายเดือนก่อน

    මං කුලියාපිටියේ.සත්තු 1000 වගේ දාලා අලුතින් පටන් ගන්න හිතන් ඉන්නේ .කුලියාපිටිය අවට මිල්මොලැක් පාවිච්චි කරන කෙනෙක් ව සම්බන්ධ කරල දෙන්න පුලුවන්ද.ෆාම්1ට ගිහින් බලන්න..මේ ෆාම්1 තියෙන්නේ කුලියාපිටිය මගුලාගමද

    • @farminnovationsolutions
      @farminnovationsolutions  3 หลายเดือนก่อน

      අලුතින් පටන් ගන්න ඕන නම් 0114214499 කතා කරලා උපදෙස් ගන්න

  • @widushanperera8825
    @widushanperera8825 หลายเดือนก่อน

    අලුතින් පටන් ගන්න කෙනෙක්ට මුල ඉදලා ඔක්කොම කියලා දෙනවද අපිත් පටන් ගන්න ඉන්නෙ ලබන මාසෙම

    • @farminnovationsolutions
      @farminnovationsolutions  หลายเดือนก่อน

      ඉදිරියේදී එහෙම වැඩසටහනක් ඇරඹෙනවා! දිගටම රැඳී සිටින්න!!

  • @prasannapeiris9406
    @prasannapeiris9406 4 หลายเดือนก่อน

    බිත්තර දාන ගම් කිකිළියන්ට දෙන්ඩ බැරිද

  • @Mikiya21
    @Mikiya21 2 หลายเดือนก่อน

    Playam bn minissu rawattannatuw😂

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      ඔය ලෙඩේට නම් ඉස්පිරිතාලෙකට ගිහින් බේත් ගන්න ඕන මිල්මොලැක් නම් හරියන්නේ නෑ ඉතිම් 🤣