මහ බැංකු හොරා සහ දුවට සුපිරි පාඩමක්!!!😮Sinhala film review|sinhala film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2024
  • මහ බැංකු හොරා සහ දුවට සුපිරි පාඩමක්!!!😮 Sarkaru Vaari Paata (2022) Sinhala film review| sinhala film review new| film review sinhala sinhala film review new | Recap |film review sinhala new sinhala film review new | recap |film review sinhala new
    චිත්‍රපටයේ නම 👉Sarkaru Vaari Paata (2022)
    00:00 Review Intro
    00:55 Review in Sinhala
    23:06 Ending Explained
    ඕනෙම අලුත් පරණ films / series එකක් ගන්න join වෙන්න teleග්‍රෑම් group එකට 👉 t.me/CinemaPlusSL
    මේක ගන්නේ මෙහෙමයි 👉 How to download tutorial video link - • Video
    Cinema Plus වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු. අපි ලෝකේ ඕනම නාට්‍ය කථා මාලා සහ චිත්‍රපට ගැන සමාලෝචන නාලිකාවක්.... ඉතින් එන්න අප සමග එක්ව නොදුටු තැන් සොයා යන්න!
    Hello
    What we are doing in this video is, reviewing your movie. We are discussing the good parts of your film. If you(for the producers and directors) do not want to make this movie review, kindly email us at the following email address and we will remove your video soon.
    Thanks for the Understanding
    ------------------------------------------------------
    ✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
    ✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    ✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    Sarkaru Vaari Paata (2022) Ending explain
    Sarkaru Vaari Paata (2022) Film review
    Sarkaru Vaari Paata (2022)Sinhala film review
    Sarkaru Vaari Paata (2022) film review sinhalen
    Sarkaru Vaari Paata (2022) subtitles
    sinhala film review channel
    film review sinhala new
    sinhala film review new
    FIlm new sinhala
    Politics
    para dige
    Ranil
    mahinda
    rajapaksha
    Kiya denna adare tharam
    #Sarkaru_Vaari Paata_(2022)
    #sinhalareview
    #review
    #sinhalafilmreview
    #endingexplain_sinhalareview
    #sinhalareview
    #filmexplain
    #moviereview
    #filmreview
    #englishfilmsinhalen
    #englishinhalasubtitles
    #magic
    #holman_video
    #holman
    #holman_katha
    #holmankatha
    #cartoonsinhala
    #ghoststories
    #thriller
    #koreandrama
    #korean
    #koreansubtitles
    #koreansinhalanews
    #koreansinhalateledrama
    #koreansinhalareview
    #koreansinhalamovie
    #koreansinhalasubmovie
    #holman
    #sinhala
    #sinhala movie
    #sinhala reviews
    #horror
    #sinhalahorror
    #sinhalathriller
    -------------------------------------------------------
    Fair Use Copyright Infringement
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship, and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
    This video has no negative impact on the original works (it will be positive for them)
    ✔ This video is also intended to teach.
    ✔ I only used video bits and pieces to get the point across where I needed to.
    ✔ It is not translatable by nature.
    We make these videos with the intention of educating others in a motivational/inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
    If You Have Any Problem Send An Email To Contact
    cinemaplus001@gmail.com.
    Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
    Thank you for understanding!
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 221

  • @miyurulakkhana3
    @miyurulakkhana3 ปีที่แล้ว +18

    මේක මරු මේ වගේ ඒවා තව ඕන 🥰✌

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      අනිවාර්යයෙන්
      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @actressfanclub7967
    @actressfanclub7967 ปีที่แล้ว +24

    ඇත්තටම අපේ රටට උනේ මේකද😮

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +1

      හ්ම්ම්ම්

  • @thusanranathunga4447
    @thusanranathunga4447 ปีที่แล้ว +53

    ඇත්තටම වැදගත් චිත්‍ර පටයක්... නැවතත් එකක් දාන්න.

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් 🤗😇
      ගොඩාක් thanks brother comment එකට
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗😇

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e ปีที่แล้ว +3

      Ow

    • @indimarajapaksha3883
      @indimarajapaksha3883 ปีที่แล้ว +2

  • @blueskytv92
    @blueskytv92 ปีที่แล้ว +46

    උත්සාහ අගකරනව
    නිකම්ම චිත්‍රපටය රිවිව් කරනවට වඩා මෙලෙස මිනිසුන්ගේ ඇස් අරවන්න කටයුතු කරන එක ගැන බොහෝම සතුටුයි. තවත් මෙලෙසින් ම මිනිසුන්ගේ දැස් විවර කළ හැකි නිර්මාණයක් ඉදිරිපත් කරන්න.

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් සතියේ දාන film 4n 2ක් වත් අනිවාර්යයෙන් සමාජයට දෙයක් දෙන්න අපි try කරනව
      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e ปีที่แล้ว +3

      Ow

  • @isharaedirisinghe9389
    @isharaedirisinghe9389 ปีที่แล้ว +6

    Review ekakata ehaa ගිය විස්තරයක් මේක නම්...❤

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Thank you... ❤️
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @sandyapriyanka8813
    @sandyapriyanka8813 ปีที่แล้ว +7

    නියම film එකක් ඒක නම් 😘 හරිම ආසාවෙන් බැලුවා 😘❤

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Thank you ❤️
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @samithalakshan9343
    @samithalakshan9343 ปีที่แล้ว +11

    අඩේ පට්ට ෆිල්ම් එක 🔥

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      🤗🤗🤗ගොඩාක් thanks brother comment එකට
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗😇

  • @amodyaperera4637
    @amodyaperera4637 ปีที่แล้ว +6

    Hoya hoya hitiye film ekak ❤️

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ගොඩාක් thanks brother comment එකට
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗😇

  • @Bejiya
    @Bejiya ปีที่แล้ว +7

    හොදට වැඩේ කරනවා බ්‍රෝ welldone

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Thank you ❤️
      හැමදාම එන්න...😇😇

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 ปีที่แล้ว +13

    Film එකට වඩා අපේ රට ගැන කියපු එකනම් ඇත්ත ඔය බැංකු වල ඉන්න උන් පොඩි මිනිහට මොනතරම් මානසික වදයක් දෙනවාද වාරික දෙක තුනක් ගෙවාගන්න බැරිව ගියොත්...ෆිනෑන්ස් කාරයො ඊට හපන් අල්ලපු ගෙදරටත් ගිහිල්ලා කියවනවා..ටයි දාගත්ත පොලී මුදලාලිලා .

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඔව්. ඒක ඇත්ත. හැම දේම ගලාගෙන යන්නේ පහළම තැනින්. 😥
      හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන් මිනිස්සුන්ට තමයි ❤️
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @isurukannangara-vz9xw
    @isurukannangara-vz9xw ปีที่แล้ว +8

    අපේ රටේත් මේක කරා නම් හරියටම හරි මිනිසු එකතු වෙලා...

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      අනිවාර්යෙන් සහෝ
      ❤️
      හැමදාම එන්න... 😇😇

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +4

    ඇත්තටම aiye ඔයාට සුබ පතනවා. ඒ film එක මාරු ගොඩක් වැදගත් film එකක්. Aiye පුළුවන්නම sekan show film එක දෙන්න pluwnnda apita බලන්න.

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ගොඩාක් Thanks comment එකට
      හරි අපි දෙන්නම් ☺️☺️
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න

  • @nalinrangajith212
    @nalinrangajith212 2 หลายเดือนก่อน +1

    සුපිරි..

    • @cinemaplusSL
      @cinemaplusSL  2 หลายเดือนก่อน

      Thank you ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว +1

    Supiri no 1

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Thank you ❤️
      හැමදාම එන්න...😇😇

  • @SANDEEPANI781
    @SANDEEPANI781 7 หลายเดือนก่อน +1

    Niyamai Review eka❤🎉

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน

      Thank you ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @thusithagayam704
    @thusithagayam704 ปีที่แล้ว +3

    👍👍

  • @sirinama6679
    @sirinama6679 ปีที่แล้ว +7

    උත්සාහය අගය කරනවා තවත් හොඳ ට්‍රයි කරන්න

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ගොඩාක් thanks brother comment එකට
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗😇

  • @isithsajith6801
    @isithsajith6801 ปีที่แล้ว +1

    supiri film ekak ona

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      දෙන්නම් 😁
      ❤️
      හැමදාම එන්න... 😇😇

  • @sledither
    @sledither 7 หลายเดือนก่อน +2

    නියමයි cinema plus 😊❤❤❤ දිගටම කරගෙන යන්න ❤

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️
      Thanks Comment එකට
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🎥
      - cinema plus අපි ❤️

  • @actressfanclub7967
    @actressfanclub7967 ปีที่แล้ว +11

    Mahesh bhabu❤

  • @hansimuthukumara9190
    @hansimuthukumara9190 ปีที่แล้ว +10

    ලස්සන කතාවක් ❤️

  • @janithpradeepkumara7519
    @janithpradeepkumara7519 ปีที่แล้ว +1

    Oyanm supiri

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ❤️
      හැමදාම එන්න... 😇😇

  • @christinehenderling7666
    @christinehenderling7666 ปีที่แล้ว +16

    This film should be shown on our film halls. Also in all our TV channels.
    It's so much a valuable film that each and every person should watch.

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Yeah exactly ❤️
      Thanks for the comment and come again 😇

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 11 หลายเดือนก่อน +1

    සුපිරියි.ෂෝ.එක.දෙපාරක්.බැලුවා.නැවතත්.මේ.ලංකාවේ බයියන්ට.හැදෙන්න.මේ.වගේ.දෙමළ තෙලිගු.ෂෝ.ඉදිරිපත්කරන්න.ස්තුතියි ඔබට.ජයවේවා

    • @cinemaplusSL
      @cinemaplusSL  11 หลายเดือนก่อน

      ගොඩක් thanks comment එකට ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @milankamanula1921
    @milankamanula1921 6 หลายเดือนก่อน +1

    සුපිරියක් බදර් ❤❤

    • @cinemaplusSL
      @cinemaplusSL  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @mhmdnaasir
    @mhmdnaasir ปีที่แล้ว +6

    Keerthy suresh super.💖💖💖

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඔව්...❤️
      හැමදාම එන්න... 😇😇

  • @sathyasrinath5763
    @sathyasrinath5763 11 หลายเดือนก่อน +1

    Good explain ❤

    • @cinemaplusSL
      @cinemaplusSL  11 หลายเดือนก่อน

      Thank you ❤️❤️
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @manuraniyomal
    @manuraniyomal 7 หลายเดือนก่อน +2

    රිවිව් එකනම් පට්ට. එව්නාට තවත් බොරැ කියන්න එපා බං මහ බැංකුව කොල්ල කෑවා කියලා.

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน +1

      😇
      Thanks Comment එකට
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🎥
      - cinema plus අපි ❤️

  • @eeshanipawanika377
    @eeshanipawanika377 ปีที่แล้ว +5

    niyama kathawak

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +1

      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

    • @mohamedshameer9987
      @mohamedshameer9987 ปีที่แล้ว +1

      Hello

  • @sirinama6679
    @sirinama6679 ปีที่แล้ว +16

    මේ චිත්‍රපටිය තව කෙනෙක් review කරල තිබ්බා ඒක ඉස්සෙල්ලා ඔයා බලන්න එතකොට තේරේවි එකේ මේකෙ අතර වෙනස

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +3

      හරී
      අපේ අනිත් වීඩියෝත් බලල අදහස් දෙන්න තව හොද නරක 🤗🤗😇❤️

  • @S_HEHAN
    @S_HEHAN 10 หลายเดือนก่อน +1

    සුපිරි

    • @cinemaplusSL
      @cinemaplusSL  10 หลายเดือนก่อน

      Thank you ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @bimalmadusanka7581
    @bimalmadusanka7581 ปีที่แล้ว +3

    ❤️❤️❤️👌

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ❤️
      හැමදාම එන්න... 😇😇

  • @WMWskg
    @WMWskg ปีที่แล้ว +3

    Voice ek supiri aaa💗💗💗

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +1

    Thank you 🙏

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ගොඩාක් Thanks Brother comment එකට
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 😎

  • @ireshasandamali8644
    @ireshasandamali8644 11 หลายเดือนก่อน +1

    නියමයි

    • @cinemaplusSL
      @cinemaplusSL  11 หลายเดือนก่อน

      ගොඩක් thanks ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว +3

    Super

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      🤗❤️
      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @Fast_animation
    @Fast_animation ปีที่แล้ว +5

    Oh

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      🤗🤗🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න
      කලින් වීඩියෝ බලන්නත් අමතක කරන්න එපා 🤗

  • @user-pw3en4kc3k
    @user-pw3en4kc3k 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน +1

      ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @sripali231
    @sripali231 ปีที่แล้ว +3

    👍🥰

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      🤗🤗😇😇😇
      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ❤️
      හැමදාම එන්න... 😇😇

  • @user-pw3en4kc3k
    @user-pw3en4kc3k 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน

      ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @MG_TIGER
    @MG_TIGER ปีที่แล้ว +2

    ❤️‍🔥

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @jayantha1317
    @jayantha1317 ปีที่แล้ว +1

    👍❤️😃

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ❤️
      හැමදාම එන්න... 😇😇

  • @chathuraeranga
    @chathuraeranga ปีที่แล้ว +1

    nice movie🖤

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ගොඩාක් Thanks 😇
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න

  • @dilankalahiru1144
    @dilankalahiru1144 ปีที่แล้ว +1

    👍❤️

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @ravijayanandana2794
    @ravijayanandana2794 5 หลายเดือนก่อน +1

    Ape minissunta meka hoda adarshayak....

    • @cinemaplusSL
      @cinemaplusSL  5 หลายเดือนก่อน

      ගොඩක් thanks comment එකට ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @PinkiPinki-qt4oy
    @PinkiPinki-qt4oy หลายเดือนก่อน

    ඇත්තටම කතාවක්

    • @cinemaplusSL
      @cinemaplusSL  หลายเดือนก่อน

      ස්තුතියි.👍👍👍❤❤❤🙏🙏🙏
      සුපිරිම මූවීස් බලන්න දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.🤗🤗🤗👍👍❤❤❤❤

  • @wijayabanndara4849
    @wijayabanndara4849 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      🤟🤟🤟🤟
      ගොඩාක් Thanks comment එකට
      හැමදාම එන්න ☺️
      අපේ අලුත් ..පරණ වීඩියෝ බලන්නත් set වෙන්න..

  • @user-iv8fq6tq3b
    @user-iv8fq6tq3b 4 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉❤❤

    • @cinemaplusSL
      @cinemaplusSL  3 หลายเดือนก่อน

      ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @jemunidesilva3789
    @jemunidesilva3789 ปีที่แล้ว +1

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      🤗❤️
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @tv_bazzare_Mevan
    @tv_bazzare_Mevan ปีที่แล้ว +11

    සුපුරියාක්❤❤

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🤗❤️😇

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 ปีที่แล้ว +4

    🙏❤🇱🇰

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @hirunikaveesha2003
    @hirunikaveesha2003 7 หลายเดือนก่อน +1

    🎉

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน

      ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 5 หลายเดือนก่อน +1

    🎁🎁🎁

    • @cinemaplusSL
      @cinemaplusSL  5 หลายเดือนก่อน

      ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @sachithkanishka239
    @sachithkanishka239 ปีที่แล้ว +4

    daya gamage bol naya wage.. ranilge golaya.. :/

  • @rasikaherath4120
    @rasikaherath4120 ปีที่แล้ว +3

    ❤👍

    • @rasikaherath4120
      @rasikaherath4120 ปีที่แล้ว

      @jadsoasdasdlasdaossadasdlasdoa okay

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +1

      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @chandimabandara1995
    @chandimabandara1995 ปีที่แล้ว +3

    Lankawe...Enne wahallu...
    Diyasen kumaraya avilla kanna adinna denakam Bala enna Gobba jathiyak sinhalayo ..

  • @user-dl6tn9tv5h
    @user-dl6tn9tv5h 5 หลายเดือนก่อน +1

    නියමයි හැමදාම.👍👍

    • @cinemaplusSL
      @cinemaplusSL  5 หลายเดือนก่อน

      Thank you ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

    • @user-dl6tn9tv5h
      @user-dl6tn9tv5h 5 หลายเดือนก่อน +1

      අනිවාරෙන් @@cinemaplusSL

  • @nandanikumari2367
    @nandanikumari2367 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ වගේ උන්ට හෙන ගහන්න ඕන ..
    ඒත් මේව අපේ රටේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නෙනෑ ඒකයි දුක 😢

    • @cinemaplusSL
      @cinemaplusSL  11 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත. මිනිස්සුන්ට දැනෙනවා. හැබැයි තාම අපේ මිනිස්සු හිතින් හරි කෑලි කෑලි වලට බෙදිලා ඉන්නේ. අපි එකතු වෙන දවස ලගම එනවා. එදාට මේ හැම දේම වෙනස් වෙනවා. ඒ දවස එනකන් අල්ලගෙන ඉමු 🤗
      ගොඩක් thanks comment එකට ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +3

    Aththatama ape minisdu ekamuthu unanam munta natanna wenna

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඒක හරි
      අපි එකමුතු නැති උනාම ඕන කෙනෙක්ට අපිව නටවන්න ලෙසි
      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @pradeepchathuranga9659
    @pradeepchathuranga9659 ปีที่แล้ว +3

    Thamath api parakku na,apith me de karanam hodai kiyala hithenawa,

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඔව් මොකක් හරී කරන්න ඕන.
      ❤️
      හැමදාම එන්න...😇😇

  • @Alone_traveler274
    @Alone_traveler274 ปีที่แล้ว +6

    කොලිවුඩ් නෙවෙයි ටොලිවුඩ්

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +1

      හරී 🤗😇❤️
      හැමදාම එන්න අපේ films බලන්න

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 ปีที่แล้ว +1

    ඇත්ත පොඩිමිනිහා කොහොම හරි ගෙවනවා

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඔව්. හැමෝගෙම රැස් පොඩි මිනිහට විතරයි.
      ❤️
      හැමදාම එන්න...😇😇

  • @janushasulakshani7997
    @janushasulakshani7997 ปีที่แล้ว +2

    Mahi wage tharuna hadak awashyai .maragena merenna unt eka wage nayakayek haraha strong minissu awashyai 😊

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ම පිරිසකට හොඳ නායකයෙක් ඕන. හොඳ නායකයෙක් පත් කර ගන්න එක මිනිස්සුන්ගේ වගකීම. ඊලඟට ඒ නායකයා එක්ක දිගටම ඉදල කරන හොඳ දේවල් වලට සහයෝගය දීලා වැරදි දේවල් වලට විරුද්ධ වෙන එකත් මිනිස්සුන්ගේ ම වගකීමක්. තනියම නායකයෙක්ට රටක් හදන්න බැහැ. ❤️
      හැමදාම එන්න අපේ videos බලන්න...😇😇

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +1

    ඕක.මම.මගේ.පලමු.ප්‍රකාශය.වසයෙන්.කියා.තිබෙනවා.ස්තුතියි මේ.දෙමළ.චිත්‍රපට.අපේ.ලංකාවට.ගැලපෙන්න.හදපු.ඒවා.බව.අපේ.රටවැසියන්.දැනගතයුතුයි

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Thank you comment එකට...❤️ 🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @damithasankafans7781
    @damithasankafans7781 ปีที่แล้ว +7

    ලංකාවෙ මහ බැංකුව කවුරුත් මංකොල්ල කෑවෙ නෑ බොරු දේවල් සමාජ ගත කරන්න එපා..

    • @MohamedOsama-hp4qq
      @MohamedOsama-hp4qq ปีที่แล้ว +1

      Ai bol naya. Badumkarà. Mega hora kapuwa neweida. Komis. Page. Allas tender. Contrhth. Vali permit. Bar licence. Kudu. Athanol, aththa hanganna comment danna epa. Buruwo

    • @damithasankafans7781
      @damithasankafans7781 ปีที่แล้ว

      @@MohamedOsama-hp4qq උබලා නිකං පත්තර බලලා බැදුංකර හොරා කෑවා කියනවා 😹 බැදුම්කර කියන්නෙ මොනවද කියලා වත් දන්නවද.. බැදුංකර හොරා කන්න අලගෙඩි කොස්ගෙඩි නෙවෙයි.. බැදුම්කර ආයෝජනයන් උනේ.. ආයෝජන ආදායමක් ඕනි ඕනි වෙලවට පෙන්නන්න බෑ.. ඉල්ලපු වෙලෙ පෙන්නන්න බැරි උන නිසා හොරා කෑවා කියනවා.. ඒ ආයෝජන ආදායම් ගිය අවුරුද්දෙ මුල හම්බ උනා.. තොපිට මුලිම්ම ගෝටාගෙ කාලෙ කන්න නැති උනාම කන්න දුන්නෙ ඒ සල්ලි වල තමයි.. ලංකාවෙ එදා ඉදං අද වෙනකං තිබ්බ ආන්ඩු හොද වැඩී තොපිට.. හිගන හැත්ත්

    • @damithasankafans7781
      @damithasankafans7781 ปีที่แล้ว +1

      @@MohamedOsama-hp4qq පක තමයි.. ඔය එකෙක් වත් හොරා කෑවෙ නෑ රාජ්‍යසෙවකයො තරං 😹

    • @nimanthaimesh3639
      @nimanthaimesh3639 ปีที่แล้ว

      Ane hutto hora kewa thma uba mokekd ponnaya ne kynne

  • @nethindu8424
    @nethindu8424 ปีที่แล้ว +1

    ඒක superb review එකක් mchn.❤ film name eka mokkd

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Film Name
      Sarkaru Varu Paata
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න

  • @MANOJ_DHARMAPRIYA
    @MANOJ_DHARMAPRIYA ปีที่แล้ว +3

    up

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +1

      ❤️❤️
      හැමදාම එන්න අපේ films බලන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +4

    අපිත් හොරා කමු 🥴👍🏻

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +2

      විහිළුවට වත් ඕවා කියන්න එපා සහෝ. උන්ට නැතත් අපිට නීතිය අකුරට 😅😅
      ❤️
      හැමදාම එන්න...😇😇

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +4

    කොහේද..අපේ රටේ බත්කන හරක් අදටත් ඉන්නවා.මේ පාහර දේශපාලුවෝ න්ට කඩේ යන බලු හැත්ත නිසා අවංක හොඳ මනුස්සයත් අමාරැවෙ.මේ ටිකම නේද අපේ රටටත් වෙලා තියෙන්නෙ.එදා මහ බැංකුව කොල්ල කද්දි රටේ මිනිසුන්ට තේරැම් කරල දුන්නනම් අද වගේම මිනිස්සු පාරට බහිනව.ඇයි එදා නිහඬ උනේ. වයසක අපේන් බදු අරන්...ලයිට් බිල් වැඩි කරල.අපි හූරගෙන කනව.මුන්ට පනුවෝ ගහල මැරෙන්න ඕන.හැමෝගෙම ඇස් ඇරේවා.

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත. අපේ ගොඩක් මිනිස්සු කොච්චර කිව්වත් එයාලගේ මතේ වෙනස් කරගන්න කැමති නැහැ. තාමත් එහෙම අය ඉන්නවා.
      ❤️
      හැමදාම එන්න...😇😇

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Arjun mahendran..alosiyas ..maha bankuwa..ajith niwad kabral..Colombo supiri mahal niwasa sankiiirna kiipayak...deshapalakayin saha unge putthu sewakayo riyaduro deshapalakayinge hora ganu gananawak...mendis arakku saha pathala marayo

  • @sachinhirantha6446
    @sachinhirantha6446 ปีที่แล้ว +2

    Bro mn mehema kiuwata aulak ganna epa oyala oya dana review kotas piliwelata dagena yanna nathara kara kara kada kada danna epa oyala oya film eka therum karanawa wage apita balanna pahadiliwa hoda kotas thoragena danna puluwan premanayak danna wadipura danna puluwannm eth hodaii kathawa madadi kotas nathara we've gall weddi thami epa wenna oyala review hodata karanawa God job👌👌👍😇

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +1

      හරි
      අපි දිග වැඩි කරන්න උත්සාහ කරන්නම්
      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ film බලන්න

    • @sachinhirantha6446
      @sachinhirantha6446 ปีที่แล้ว

      @@cinemaplusSL aniwarenma hama dama api oyalath ekka thamii oyalata uparima sup eka api denawa mokada me film review api hithana tharam lesii pahasu deyakk newaii me oyala mahansi wena mahansii villa api oyalata wagema film balama apita pahadiliwa hama dema therum karana me dakwana sahayogayata..apen oyalata hisa nama acharaya..God luck..👌👌🙏👍👍💪💪

  • @nilangaherath8318
    @nilangaherath8318 ปีที่แล้ว +3

    Daya gamage wage porak utath bol Naya wage kapala damme

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      හ්ම්ම්ම්... 🤗
      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 5 หลายเดือนก่อน +1

    1:01 movie review 😂❤

    • @cinemaplusSL
      @cinemaplusSL  4 หลายเดือนก่อน

      ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 8 หลายเดือนก่อน +1

    Harimaduksitankatavak. Rataadrsa th katavak

    • @cinemaplusSL
      @cinemaplusSL  8 หลายเดือนก่อน

      Thank you ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @priyankara6126
    @priyankara6126 ปีที่แล้ว +5

    Maha benku hora 🤭😂

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      එන්න අල්ලන්න 🤗🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න

  • @sahanmadusanka9122
    @sahanmadusanka9122 ปีที่แล้ว +5

    මහ බැංකු හොරාට ලමයි නෑ නේ😂

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว +2

      ඒකට නම් මම මොකුත් කියන්නෙ නැහැ. 🤐 මොනවා උනත් මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන අඩුපාඩු වලට මොකවත් කියන්න එපා brother. ❤️
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @sami4324
    @sami4324 7 หลายเดือนก่อน +1

    මේ film එක සින්හල හඬ කවලා නැද්ද තියෙනවා නම් link එක දෙන්න කෝ please

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน

      අපි හඩකැවීම් කරන්නේ නම් නෑ. තාම review විතරයි 🥺
      ගොඩක් thanks comment එකට ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @janithpradeepkumara7519
    @janithpradeepkumara7519 ปีที่แล้ว +1

    Meka balahalla

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Thanks Brother
      ❤️
      හැමදාම එන්න... 😇😇

  • @nuwangipethaliyagoda236
    @nuwangipethaliyagoda236 ปีที่แล้ว +8

    Mahesh Babu 🤍

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      🤗😇❤️
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න
      කලින් වීඩියෝ බලන්නත් අමතක කරන්න එපා 🤗

  • @priyangamadushani8092
    @priyangamadushani8092 ปีที่แล้ว +1

    Film wala hero etiyata aththatama kondak thiyana pirimi ne neda ape rata gana minissu gana dukai mata mathak une wasanthawa ape minissunta hodak wewai parthana karanawa

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      Film වල ඔහොම උනාට ඇත්තට තනි මනුස්සයෙක්ට ලොකු දෙයක් කරන්න අමාරුයි. අපි එකතුවෙලා මේක වෙනස් කරන්න ඕන
      ❤️
      හැමදාම එන්න...😇😇

  • @ruwinilakshani6578
    @ruwinilakshani6578 ปีที่แล้ว +1

    Lankaweth krnn oni me demai.horakapuwa gewankn minissu gaththapu naya gewanne nathuwa inn oni.ekata ethin hamoma ekathuwenna ona.

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඔව් මොකක්ම හරි දෙයක් කරන්න නම් ඕනි. නැත්නම් හැමදාම තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ලොකු ලොකු මිනිස්සු කරන දේවල් වලටත් වන්දි ගෙවන්නේ පොඩි මිනිස්සු 😐
      ❤️
      හැමදාම එන්න...😇😇

  • @Randomlifetorelax
    @Randomlifetorelax 7 หลายเดือนก่อน +2

    මහ බැංකු හොරාට දුවෙක් නෑනෙ

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน

      ශුවර්ද 😁
      ගොඩක් thanks comment එකට ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @kingsleynissankamallawaara9783
    @kingsleynissankamallawaara9783 ปีที่แล้ว +2

    Ape rate minissuth ehema karana dawasa udawewa

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      අනිවාර්යෙන්. මේක වෙනස් වෙන දවස ලගම එනවා.
      ❤️
      හැමදාම එන්න...😇😇

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 10 หลายเดือนก่อน +1

    අපේ රටේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙ නැති එකනෙ කරුමෙ 😢😢

    • @cinemaplusSL
      @cinemaplusSL  10 หลายเดือนก่อน

      හ්ම්ම් ඒක ඇත්ත
      Thanks comment එකට😇
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🎥

  • @mystyle1721
    @mystyle1721 ปีที่แล้ว +1

    Lankawe inne Horu Kandayam deka thunak Araksha Karana, Unta Kade Yana, Unwama balayata gena janathawak😏 So mewage Sean's indiawe Film ekakin vitharak balala Ahinsaka Sathutak gamu ☺️ Giya aurudu 5 bankuwa kadala hora kapu Ekawa Janadipathi karala thiyana Ekenma Hithagannako lankawe inne thanikarama Horu vitharai kiyala 😏soooooo So sad about Srilanka,Loka vinasayata kalin Lankawa thama mulinma vinasa wena rata 🙏

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      කාලයත් එක්ක මිනිස්සු තේරුම් ගන්නවා, ඉගෙනගන්නවා සහෝ. මිනිස්සු වෙනස් වෙනවා. අපි බලමු. මේක වෙනස් වෙන දවස එනවා. එදා දවස වෙනකං අපිට පුලුවන් හැම දේම කරමු. අපිට නැතත් කාට හරි හෙටක් උදාවෙනවා ❤️
      හැමදාම එන්න අපේ videos බලන්න...😇😇

  • @KESHANCHAMINDA
    @KESHANCHAMINDA ปีที่แล้ว +1

    බේල් නාය කියාන්නැ මේනවා ද

  • @dasunshiwantha1453
    @dasunshiwantha1453 7 หลายเดือนก่อน +1

    1111

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน

      ❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +4

    කලෝච්තයි...ඔන්න සබ් එකකුත් දුන්නා...

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      😇❤️😇
      ගොඩාක් Thanks comment එකට 🤗
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 🤗

  • @isurugamage780
    @isurugamage780 ปีที่แล้ว +1

    plz name

  • @SKPREDAKSHAN
    @SKPREDAKSHAN 7 หลายเดือนก่อน +1

    අපි නයක් ගන්න ගියාම හැම රෙද්දක්ම ඔනි ලොකු මිනිහෙක් ගියාම එන්න සර් වඩිවෙන්න ලොන් එක ඇප්ප්‍රොවල් කර සර් 😢😢😢😢

    • @cinemaplusSL
      @cinemaplusSL  6 หลายเดือนก่อน

      ගොඩක් වෙලාවට එහෙම තමා. අපේ මිනිස්සු පව් ඉතින්. දියුණු වෙන්න හදන එකාටම තමා ඔක්කොම ප්‍රශ්න එන්නේ 😐
      ගොඩක් thanks comment එකට ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @user-qk6gv6vn2q
    @user-qk6gv6vn2q 7 หลายเดือนก่อน +1

    ගාන නිකන් සැර වැඩි වගෙ නැද්ද 😂

    • @cinemaplusSL
      @cinemaplusSL  7 หลายเดือนก่อน

      ගාන ගැන හිත හිත මේවා කරන්න බෑ 😅🙏❤️
      Thank you ❤️❤️😍
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @GdjdjHdhd-ez6tc
    @GdjdjHdhd-ez6tc ปีที่แล้ว +1

    Ane matah dennko film ek

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      අපේ ටෙලිග්‍රෑම් එකේ තියනවා...
      ❤️
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @LifeTales-kx3gk
    @LifeTales-kx3gk 9 หลายเดือนก่อน +1

    Ranilta duwek nane 😂

    • @cinemaplusSL
      @cinemaplusSL  9 หลายเดือนก่อน

      🤫😅
      ගොඩක් thanks comment එකට ❤️❤️🤗
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @islam_makhachev_00
    @islam_makhachev_00 ปีที่แล้ว +1

    J

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ❤️
      ගොඩාක් Thanks comment එකට
      හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න 💪😎😎💪

  • @user-jk4ok7yy9w
    @user-jk4ok7yy9w ปีที่แล้ว +1

    Balanna bane ane film eka

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඇයි ඒ? 🤔 full movie එක ඕන නම් අපේ ටෙලිgram එකෙන් ගන්න..❤️❤️
      හැමදාම එන්න අපේ videos බලන්න... 😇

  • @sunendramudunkotuwa5424
    @sunendramudunkotuwa5424 6 หลายเดือนก่อน

    අද රටේ තත්වේ අනුව මිනිසුන්ගේ මොලේ පැදෙන්න මේවගේ එව්වම දාන්න.

    • @cinemaplusSL
      @cinemaplusSL  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍👍👍👍
      ස්තුතියි කමෙන්ට් එකට හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න.❤❤❤❤

  • @lalinpriyanath687
    @lalinpriyanath687 ปีที่แล้ว +1

    Balanna be ne

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඩව්න්ලොඩ් කරලද? Brother

  • @sachinhirantha6446
    @sachinhirantha6446 ปีที่แล้ว +2

    Ape rate koheda bn konda pana thiyena un inne thanikarama konda pana nathi ponna wesaka ballo baliyone inne boruwata uthgosana karanawa ita passe ekk dennekta kiyak hari hora kapu salli tikk visik karama unta euwa amathaki sakklili hathtgata thanunge bada kata puro ganna wesige haththakne bn ape rate sinhalaya kiyanne ko ekamuthu kama..ekamuthu kama thiyenawa ekkwa pagala laga inna ekata henagahala palayan kiyala thamunge bada kata puro gannanm sakkili hathtga..rate palakayo newai bn meuwalata waga kiysnna one ape rate inna gon hathtga thunk nodakin.😡😡😡🖕🖕🖕🖕

  • @shanuR918
    @shanuR918 ปีที่แล้ว +1

    Subtitles Sinhala dala full movies dennko

    • @cinemaplusSL
      @cinemaplusSL  ปีที่แล้ว

      ඒ ගැන කතා කරගෙන යනද
      ලගදීම දෙන්නම් 🤟
      ගොඩාක් Thanks comment එකට
      හැමදාම එන්න ☺️🤟