IC පරීක්ෂාව Integrated Circuit Sinhala (32E) සිංහලෙන්ම Basic Electronic Sinhala SL CRACK Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 158

  • @KasunNishshankaECL-F--
    @KasunNishshankaECL-F-- 3 ปีที่แล้ว +11

    Electronic නමි sl crack තමයි...❤️❤️❤️

  • @piyumalcathuranga6745
    @piyumalcathuranga6745 3 ปีที่แล้ว +6

    Aiya amplifier hadan hati kiyala danwada

  • @chanakaherath2282
    @chanakaherath2282 3 ปีที่แล้ว +7

    ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි ...!!!

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට
    මං දැනට පොඩි පොඩි රෙපෙයාර් වැඩ කරනව
    ඒ නිසා මේ වීඩියෝ ගොඩක් වටිනවා
    ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @ranjithkumara159
    @ranjithkumara159 3 ปีที่แล้ว +4

    Electronic course ekakin wath ganna bari danumak tamai oba tuma denne. Budu saranai

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +5

    ජය වේවා සර්.

  • @devmoorthi
    @devmoorthi 3 ปีที่แล้ว +6

    බොහොම පින් ඔබතුමාට ගුරුතුමනි! 🙏

  • @wasanthavajira
    @wasanthavajira 3 ปีที่แล้ว +6

    Good job, praticaly kohomada bord ake thiyeddi check karana vidiya kiyala dunnoth hodai.
    Thank you

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්ථක වේවා

  • @ajithjayathilaka1855
    @ajithjayathilaka1855 3 ปีที่แล้ว +3

    Godak pehedilei..... ස්තුතියි!!

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 3 ปีที่แล้ว +2

    Wade Lassanai Mama Kamathi egena gaththa dewal godak Thanks

  • @tharakadinuwan2798
    @tharakadinuwan2798 3 ปีที่แล้ว +1

    මාර විදියට ඔයාගේ දැනූම අපිට වටිනවා.
    අනේ දිගටම විඩියෝ දන්න.
    ස්තූතියී. ❤️❤️❤️❤️❤️

  • @ruwankumara4852
    @ruwankumara4852 3 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි sir.

  • @jayanthaub3345
    @jayanthaub3345 2 ปีที่แล้ว +1

    නියමයි සුපිරියි අපි දිගටම ඉන්නව ස්තුතියි

  • @ravindudilhara7398
    @ravindudilhara7398 3 ปีที่แล้ว +1

    Niyamatama ugannanawa, budusaranay👍👍

  • @nadithchanaka7797
    @nadithchanaka7797 2 ปีที่แล้ว +2

    ඉලෙක්ට්‍රොනික් නම් Sl crack තමයි ඒකට වෙන විකල්ප නැත.. දිගටම කරගෙන යමු.. ඔයා නිසා නොදන්නා ගොඩාක් දේවල් හරිම ආශාවෙන් මම ඉගෙන ගත්තා.. ඉලෙක්ට්‍රොනික් වලට පිස්සුවෙ වගේ ඇබ්බැහි උනේ ඔයා නිසා.........

    • @piyasenamaddumaarachchi
      @piyasenamaddumaarachchi ปีที่แล้ว

      Ithinkthinkthethethethethethethethe1thethethethethethethethethethethethethethethethethethethethethethethe 22:43 I think I can you get a chance to the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same time as a result of the same 7❤❤th

  • @gayantharaka9262
    @gayantharaka9262 3 ปีที่แล้ว +6

    නියමයි අයියෙ ..

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 ปีที่แล้ว +1

    S l crack electronic video series එක මගින් අපවෙත ඉදිරිපත් කරන ලද හැම වීඩියෝවක්ම හරිම පැහැදිලි අන්දමින් ක්‍රමවත් . හරවත්. නැනවත් ලෙස ඉතාමන්ම හොඳ
    අවබෝධයක් ලැබෙන ආකාරයට ඉදරිකරනබව කිවයුතුමයි.

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    දිගටම කරන්න
    ගොඩක් වටිනව
    ඔයා දෙවි කෙනෙක් වගේ

  • @kumarabandara1415
    @kumarabandara1415 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මගේ ප්‍රශ්නයට පිලිතුරු දුන්නට.ඔයාට තෙරුවන් සරණ යි

  • @yonathanpadulkage3940
    @yonathanpadulkage3940 3 ปีที่แล้ว +2

    Godak watinawa aiye 😍 God bless you

  • @thusithapradeep490
    @thusithapradeep490 3 ปีที่แล้ว +5

    ආයූ බෝ වේවා ...

  • @shanthaupathilaka414
    @shanthaupathilaka414 2 ปีที่แล้ว +1

    Mama oyage vidio aka baluwa mama godak danuma awa math ka.athi igana ganna mama danata gadara electrnic karagena yanawa a athara oyalagen mewath iganagannawa obata theruwan saranai

  • @nishanthanishantha7112
    @nishanthanishantha7112 3 ปีที่แล้ว +1

    Theruwan saranai lassanata pehedilikara aiye

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා..

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen9889 2 ปีที่แล้ว +1

    Sir I am new comer to this subject learn lot thank you

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දෙයක්.. බොහොම ස්තුතියි ඔබ‍ට 🌹🙏

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +1

    හදවතේ ගුරැතුමා🙏

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 3 ปีที่แล้ว +3

    Thanks sir

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 3 ปีที่แล้ว +2

    Ayyeeeee ela ela 😍😍😍😍😍😍😍😍😍😍😍😍 niyamai

  • @gayantharanganath3610
    @gayantharanganath3610 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි යි. Gread job.

  • @chathuramalinga5985
    @chathuramalinga5985 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි අයියෙ, නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 😎

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +3

    සූපිරි

  • @gudk5239
    @gudk5239 3 ปีที่แล้ว +2

    ෆට්ටයි 👉👌👌👌👌එකෙන්ම 👉👉💖💖💖💖👈👈 හොදයි සර් , හොදටම තේරුම් ගන්න පුලුවන්, සර් කියල දෙන ක්‍රමයට. ගොඩක් ස්තුතියි . ආදරෙයි එකෙන්ම 👉💕💕💕💕💕💕👈 තෙරුවන් සරණයි .! පුන්චි ඉල්ලීමක් තියනව සර් කියන්න , හොද power full subwoofer amp එකක් හදමුකො සර් ඉදිරියේදී .. 😃😃

  • @vijithakandambi260
    @vijithakandambi260 3 ปีที่แล้ว +1

    Hemadamath jayawewaa....budu sarani....

  • @nimanthasandun9281
    @nimanthasandun9281 3 ปีที่แล้ว +2

    Supiri sl crack ela

  • @mohomedriham2471
    @mohomedriham2471 3 ปีที่แล้ว +2

    Bohoma vatinava mea channel eka saaho!

  • @JanakaBandara-he7zk
    @JanakaBandara-he7zk 3 ปีที่แล้ว +2

    Niymatma theruna ayiya supiri ❤👍👍

  • @ravinathbro9182
    @ravinathbro9182 3 ปีที่แล้ว +3

    ආඩිනො කොඩ්හදනවිදිය විඩිඔ එකක් කරන්න👩‍🏭👩‍🏭👩‍🔧👩‍💻👩‍💻👩‍🚒

  • @sunilkariyawasam2152
    @sunilkariyawasam2152 3 ปีที่แล้ว +1

    බුදු සරණයි හරිම පැහැදිලියි

  • @fazilzahir1722
    @fazilzahir1722 3 ปีที่แล้ว +3

    1st part please

  • @munasinghedissanayake1349
    @munasinghedissanayake1349 3 ปีที่แล้ว +1

    Aiye oyakiyaladenade hondin awabodawenawa oyatabudusaranai devipihitai.

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 ปีที่แล้ว +7

    හොඳ දේ හොදයි නොකිය වෙන මොනවා කියන්නද.

  • @prasan2255
    @prasan2255 3 ปีที่แล้ว +2

    සුපිරි 👍👍👍

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    ඔන්න subscribe කරල තියෙන්නෙ අයියේ

  • @nisansalamadu3025
    @nisansalamadu3025 3 ปีที่แล้ว +2

    Super...

  • @ajithyoutube5217
    @ajithyoutube5217 3 ปีที่แล้ว +2

    Patta ala a

  • @anandapremasiri6284
    @anandapremasiri6284 ปีที่แล้ว +1

    Supir hoda danmk labna

  • @dilikpasindudilikpasindu3838
    @dilikpasindudilikpasindu3838 2 ปีที่แล้ว

    හහොදටම තෙරෙනවා නියමයි 👍👍👍👍❤️❤️❤️

  • @realdrumboy3552
    @realdrumboy3552 3 ปีที่แล้ว +1

    Kiyala dena eka hodatama therenawa.digatama karagena yanna ayye.❤

  • @smalwis1185
    @smalwis1185 3 ปีที่แล้ว +1

    Itamath daksha guruwarayek godak deval igena gathta

  • @Ravindu_swan
    @Ravindu_swan 3 ปีที่แล้ว

    එල හරි ලස්සනයි වැ⁣ඩේ ජය වේවා 👍👍👍👍

  • @lakshansameera6171
    @lakshansameera6171 3 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 ปีที่แล้ว +2

    S l crack utiub video series චැනල් එ⁣කේ ගුනාත්මක භාවය හරිම ඉහලයී.

  • @sudathsanjeewa6783
    @sudathsanjeewa6783 2 ปีที่แล้ว +1

    Niyamai...

  • @KRCMOBILE
    @KRCMOBILE 3 ปีที่แล้ว +1

    කියන්න තියෙන්නෙ එක දෙයයි.කියන දේ හරියටම තේරෙන විදියට කියල දෙනව ඔයා.

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka 3 ปีที่แล้ว +2

    super broo

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 2 ปีที่แล้ว

    Niyamay ayyea oyagea vidiyo

  • @pramudhathsika7062
    @pramudhathsika7062 ปีที่แล้ว +1

    arduino uno eke ic eka replace karala use karanna puluwanda

  • @sarathananda2936
    @sarathananda2936 7 หลายเดือนก่อน

    පිං සිදුවෙනව මහත්මයා

  • @ashantharanga5554
    @ashantharanga5554 3 ปีที่แล้ว +1

    Mata oralosuvak hadanavidiha cd4026icaken korala dennako. Thanks for you tube channel

  • @pathumprabath8450
    @pathumprabath8450 3 ปีที่แล้ว +1

    Thank you

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 ปีที่แล้ว +1

    බොහොමයක් පින්

  • @ruwanwije9484
    @ruwanwije9484 3 ปีที่แล้ว +1

    good luck

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว

    පට්ටම bro 🔥🔥🔥

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 ปีที่แล้ว

    Theruwan sarani..

  • @sumithwickramasingha7139
    @sumithwickramasingha7139 2 ปีที่แล้ว +1

    Thank you sr

  • @samanmadushanka2602
    @samanmadushanka2602 2 ปีที่แล้ว +1

    Niyamai

  • @ccs398
    @ccs398 3 ปีที่แล้ว +1

    Ela

  • @asithaprasanna6881
    @asithaprasanna6881 ปีที่แล้ว

    Mama kamathi aiye oya kiyaadena vidiyata thanks

  • @kamal92606
    @kamal92606 3 ปีที่แล้ว +1

    Good 👍

  • @thusharaperera7631
    @thusharaperera7631 3 ปีที่แล้ว +2

    LED watch eka hadamuko....

  • @thilinarajapaksha275
    @thilinarajapaksha275 3 ปีที่แล้ว +2

    Sir mama oyage video tika download keragatha ekata Kamal na needa? Oya godak hodeta Keyala denawa ...digatama vedio keragena Yanna...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว

    ආදරෙයි හොඳේ ජය වේවා

  • @rajarataagro6229
    @rajarataagro6229 3 ปีที่แล้ว +1

    sl track සියලුම කටයුතු සාර්ථක වේවා

  • @chamikakeshan9067
    @chamikakeshan9067 ปีที่แล้ว +1

    Thanks 🤪🤝💯

  • @prasannakumara6159
    @prasannakumara6159 3 ปีที่แล้ว

    සුපිරි

  • @nalingunapala6776
    @nalingunapala6776 3 ปีที่แล้ว

    Oyata sasera purawetama pin lebenawa Sampath me technic kiyala denevata. Oya Anuradhepureda?.

  • @samanpushpakumar4016
    @samanpushpakumar4016 3 ปีที่แล้ว +1

    Vary good

  • @asmithbro2444
    @asmithbro2444 3 ปีที่แล้ว +1

    ❤️oya waddek ayya❤️

  • @ishandammika8200
    @ishandammika8200 3 ปีที่แล้ว

    Godak watinawa

  • @nipuna832
    @nipuna832 3 ปีที่แล้ว +1

    Data sheetවල Pin connection හොයන්නෙ කොහොමද?

  • @shalikasilva72
    @shalikasilva72 3 ปีที่แล้ว

    Mama aluthin ekathu une.bohoma watinawa sir.laptop repair gena karanna sir.

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 3 ปีที่แล้ว +1

    Bs parissmin weda karanna

  • @krishanthawijesinghe8754
    @krishanthawijesinghe8754 3 ปีที่แล้ว

    Supar eganwimak bohoma ස්තුතිය

  • @ruwanchamara138
    @ruwanchamara138 3 ปีที่แล้ว +1

    Ic eke input output check karannath puluwan neda

  • @kumarawmpu3846
    @kumarawmpu3846 3 ปีที่แล้ว +1

    Ic gena thawath pahedili karanka ser.. ic namber ekata thawa ic ekak galapanna puluwanda.

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka 3 ปีที่แล้ว +2

    1st comment

  • @nipuna832
    @nipuna832 3 ปีที่แล้ว +1

    PCBවල වතුර රැඳුනහමත් සහ වෙන Componentsවල Shortඑකක් තිබුණහමත් IC අසාමාන්‍ය විදිහට රත් වෙනවා.

  • @thusithakumara2991
    @thusithakumara2991 2 ปีที่แล้ว

    අයියේ පුළුවන් නම් හැම කම්ෆරන්ට් එකකම එක ඩේටා ෂීට් එකක් විස්තර කරලා දෙන්නකෝ සමහර ඒවා තේරුම් ගන්න අමාරුයි පාඩමක් විදියට කරන්න

  • @sanathkumarabandara6126
    @sanathkumarabandara6126 3 ปีที่แล้ว

    keep going bro

  • @chandanachandana7905
    @chandanachandana7905 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @kasundhanushka5586
    @kasundhanushka5586 3 ปีที่แล้ว

    Thanks brother

  • @danukamahavaasala3188
    @danukamahavaasala3188 2 ปีที่แล้ว +1

    👍

  • @thivaminaperera9917
    @thivaminaperera9917 3 ปีที่แล้ว

    සුබපැතුම් sir

  • @trfendyou1048
    @trfendyou1048 3 ปีที่แล้ว

    Passeemedi bouth eken viduliya vadinne ai??

  • @dinethgodamulla458
    @dinethgodamulla458 3 ปีที่แล้ว

    ekata in put eka deela out puteka enwada balannabaida

  • @manojsameera2232
    @manojsameera2232 3 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @sarathkumara4204
    @sarathkumara4204 3 ปีที่แล้ว

    අය්යෙ ඔයට මොකද උනෙ ඔයා දිපු දනුම අපිට හුගක් වටිනවා සර් අතර මග නවත්තන්න නම් එපා සර් අපි අමරුවෙ වටෙනව සර්ට හුගක් පින්

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว

    👍thanks