ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියෙ අපේ තාත්ත රුපියල් ලක්ෂ 2ක විතර මාසයක් තුල ටිකට් ගත්ත 10000 2කුයි 1000 3කුයි වගේ තිබ්බෙ 80000 වගේ පාඩුයි කට්ටිය හිතුවට මේක තනිකරම ජාවාරමක් අයියෙ ගොඩක් අත්දැකීම් එක්ක කියන්නෙ🥺
Ekanam aththa . Mata hithenawa ekaathakin lotharai dinkum adeem walin minissunta nikan keeyak hari deela born jawaramak karanne kiyala .samahara wita oya minissu ewa ganna nisa wanna athi lotharai dinum adeem wala owwa danne....
@@ThiliniWarnakulasooriya nh mchn dinum adeem denawa eth itawada eken hambukarala
නගර 10 කින් එකම ජාතියෙ ටිකට් 10 ගානෙ ගත්තොත් අවම ලක්ෂ..5ක් වත් ඇදෙනවා ලග්න වාසනාව ඇදෙන චාන්ස් වැඩී ..👍
3400 පාඩු උනා 😂 මරු මරු පට්ට ඉලග පාර 10.000 ක ටිකට් ගමු එකම වර්ගෙන් ❤🎉
රුපියල් 40 ටිකට් එකක් අරන් ගහන මනෝපාර වටිනවා ඔක්කොමට වඩා 😂❤️
same 😂
Yes 😵💫
අනිව ඒක වෙනම ආතල් එකක්.
මං වගේ😂😂😂
Ow 😂
මගේ තාත්තා 1980 ගනන් වල ඉඳන් ගන්නවා මාත් ගන්නවා දැන්.. තාම වැඩිම ලැබිලා තියෙන්නේ රුපියල් 10000ක් පමණයි ඒකත් තාත්තාට ඉස්සර ගත්තු එකක් දැන් නම් ඇදෙන්නේම නෑ.. බොරු වැඩක් මෝඩ වැඩක් තනික සූදුවක් විතරයි ඇදෙන රුපියල් 40 100 අපි කරන්නේ ආයේ ටිකට් ගන්න එක අන්තිමට බැලුවම අපේම සල්ලිවලින් හීන පෙන්නලා වුන් සල්ලි කොටි ගණන් හම්බ කරගන්නවා පමණයි.. ඔයිට වඩා දිනුම් තියෙනවා පිට රටක ලොතරයියක් ගන්න පුළුවන් නම්..
ඒක මරු 😍 තව මේ වගේ අලුත් දේවල් කරන්න
ඔබෙි දැනුවත් කිරිමට ඉස්තුතියි 🙏
ලංකාවේනන් ඉතින් 1st තෑග්ග ඇදෙනවා කියන එක හීනයක්,ටිකට් ටික ප්‍රින්ට් කරන්නෙත් දිනුම් අදින එක රෙකෝඩ් කරාටත් පස්සෙද දන්නෙ නෑ😂
ටිකට් ගන්න එක මෝඩකමක් කියල තේරුම් ගත්තා නම් ඒ ඇති. මීට පස්සේ ඔවැනි මෝඩකම් කරන්න එපා......ස්තූතියි..
🤣🤣මම පන්දාහක් අරන් ගිහින් 45 000 ක් අරන් ආව ..බූරැවො ගහල.😁🤜❤️❤️
❤❤
😂😂😂😂😂😊
😵💫😵💫😵💫
😂😂😂😂😂 eka maru 🎉🎉🎉
😂😂😂😂😂😂
අපේ අත්තා ටිකට් ලංකාවේ ආව කාලේ ඉදන් මැරෙනකන් ගත්තා. ඒත් උපරිම දිනලා තිබූනේ 1000/=
මනුස්සයෙක්ට ලොතරැයියක සුපිරි තෑග්ග ඇදෙනවට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනවා ඒ මනුස්සයගෙ හිස් මුදුනට උල්කාපාතයක් කඩන් වැටිල මරෙන්න 😂 විහිලු නෙවෙයි 😅
අඩේ මම මේක දාන්න ආපු කමෙන්ට් එක.මේක ඇත්ත සම්භාවිතාවයක්.
ඒක ඇත්ත බන් 😂. Maths වල පාඩම තියෙනව.ඒක කරද්දි තේරෙනව
Sirawata
@@whimsiverse_officialmokkda ee padama 😹💔
ඔයාල කරපු විදිහ වැරදි.. ටිකට් ගන්න ඕනා එකම ජාතියේ එකම දිනෙකට තියන එවා.. එතකොට ඔය ප්‍රතිඵලය වෙනස් වෙනවා.. හැබයි එක්කට උදේම යන්න ඕනා ටිකකට් ඉවර වෙනන්න කලින්
Ow api e gana wadiya danan hitiye na❤️❤️
Next time කෝටිපති වෙමු 🥲❤
වී8 එකට ඇඩ්වාන්ස් එකත් දීලා ආවේ 🌝
Of course
කේතකයා
Ekanam hondai nathnam aparade
You boh are now became as lovely presenters❤❤❤
Thank you so much 😀
ආණ්ඩුව සල්ලි එකතු කරනවා 😂 මිනිස්සුන්ට දිනුමක් දෙන්නේ නෑ. ටිකට් ගන්න එපා බොරුවක් කරන්නේ. අර කෝටී ගානට කොයි වෙලාවේ හරි විදිනවා. මෙච්චර වංචා වෙද්දී ලොතරැයිය විතරක් බේරිලා තියෙයි ද.😅
ගොවිසෙත එහෙම තනි බොරුව.ටිකට් වල 1 ඉදන් 75 විතර වෙනකං අංක print කරලා තියනවා ඒත් දිනුම් අදිනකොට අර බෝල් එක ඇතුලට දාන්නෙ අංක බෝල 30ක් විතර
digatama karanna oya program eka niyamai. Canten eka
Good luck, Lovely couple 😂
🤭❤️😍
මරු ටිකට් එක ගත්තෙ " මහජන සම්පත". ඒකේ පිලිවෙලට බලන්නයි විකාර වැඩ වැඩි. ඒක ගන්න එපා. අසාධාරණ ටිකට් එකක්
ටිකට් ලොකුම වංචාවක්. අහුවෙන්ඩ එපා. දිනුම් ඇදලයි අච්චු ගහල තියෙන්නෙ. නොගෙන හිටපුවම හරි
ටිකට් වලින් නම් කෝටිපති වෙන එක හීනයක් 😹
🫢🫢🫢
වෙරි ගුඩ් යාලූවේ 💕🌹😌
Super. A different one ✨
Ane hemadama konde ohoma dannako akke oyta lassanai 😍😍😍
දවසක් ටිකට් එකෙ ඉලක්කම් හතරක් ඇදිල තිබ්බ. පස්සො බලද්දී දිනේ මාරුවෙලා 😅😅
Ammo eknm apitatayhe venava
මරු හැබැයි😂 හැබැයි සල්ලි තියේනම් 10000ක වගේ ගන්නකො ඊලග පාර😂❤ ආතල්
එකම වර්ගෙන් ගත්ත නම් ඔයිට වඩා සෙට් වෙනව ගොඩක් ❤
Ada maru vidiyo eka 😂😂
රජයේ සූදුව..🦊
නැ.නැහ් .නැහ්. නැහ් ..ඒකෙත් නැහ් නැහ් 😊😊😊😊😊..ප්‍රතිපල 😊😊😊🤣🤣🤣
අක්කි ඔයා ලස්සනයි අද
ඔයාල දන්නවද ? 🤭👉නිකමට හිතන්නකෝ ස්න්ක්යා 2ක ටිකෙට් එකෙක් තියෙනවා කියල ඒකෙ එකක 0 ඉදල 99 ට යනකන් තියෙන්න පුලුවන්. එතකොට එකෙන් එකිනෙකට වෙනස් සන්ක්යා තියෙන ටිකට් 100 * 100 = 1000000 ක් ගහන්න පුළුවන්.😦 ඒ ටිකට් රජයෙන් ඔය ගානම ගැහුව කියලත් හිතන්නකෝ ඒ කියන්නේ ලක්ෂ 10ක්. එතකොට ඒ ටිකට් එකක් දිනන්න තියෙන සම්බාවිතාව ලක්ෂ 10න් 1ක් විතරයි.😮 දැන් ටිකට් එකක සන්ක්යා 4ක් තියනවා එතකොට ඒක තව ගොඩක් වැඩි වෙනවා😲(100 *100*100*100 = 100000000 =මිලියන 100 ක් ). ඉතින් මේකෙන් රජය කොච්චර ලාභ ලබනවා ඇත්ද නේද?😪
ලන්කාවේ ටිකට් වලට තෑගි නෑ.මට දවසක් ලැබුනා ඒකම ටිකට් ඒක ඒකම තැන .අන්ක 6 යි අකුරයි දේකම සමානයි.ලන්කාවේ තාම කිසිම ටිකට් ඒකකට සුපිරි තැගී 2 ක් ගිහින් නෑ.කොහෝමද බෝරුව්.ගන්න ඒපා ටිකට්.
Ow apith ticket ganne na api experiment ekak kale😍😍❤️❤️
තව ටික කාලිකින් 100ක් ඇදුනොත් TV එකට ගෙනත් තෑගිදෙන්නෙ.. ඒතරම් තෑගි දුර්ලබයි….1st තෑග්ග ඇදෙනවට වඩා උබල දෙන්න USA ට්රිප්එකක් යනගමන් මරියානා ආගාදෙට වැටිමේ සම්බාවිතාව වැඩියි😂
😂😂
ඔව්ව්ව් දැන් නම් හොර කරනව වගේ සංවර්දන ලොතරැයි මණ්ඩලෙත්
මේක ජාවාරමක් .
Mai husbenuith mara tikat pisso api wadima eka parak 30000/=ka tiket aran 8000/= i thibbe kelinma lotharai mandaleta gihin gatthe . Kocchara gannawada
ඔය ටිකට් වල පිලිවෙලටම තියෙන්න ඕන ද අන්ක කොතනක තිබ්බත් හරිද
එකම ජාතියෙන් එකම දිනයකට අදින්න තියෙන ටිකට් ගන්න.එතකොටනෙ දිනන සම්බාවිතාවය වැඩී😊
කපුටන්ට ආප්ප අරන්🪰 ඩුන්නන්ම😂
Oya padukke Idan wewalpanawa wenakam tickets try klla balanna. Sure Adenawa
සල්ලි නෙ 😊😊😃😃😃
cupiriyak 😙💗
Ane thank you😍😍❤️❤️
Supurb video akg
ekama thanakin gathhte
මල්ලී තැඹිලි ගෙඩියට කපුටා වහල වගේ
ඔය වගේ comment එකක් දාන්න තරම් උඹේ මානසික මට්ටම ගැන හිතපන්කො
Anka 82 dakwa bola pramanaya.wedikarala. anisai dinum adu.
සූදුවක්
Girl oya lassanai ❤
ටිකටි ඇදෙනවා කියන්නෙ හාවා හද දකිනවා වගේ දෙයක්
ඕව ඇදෙන සම්භාවිතාව පට්ට අඩුයි... ඊට වඩා තමන්ගේ ගෙදර උඩට ප්ලේන් එකක් කඩා වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩියි කියනවා,මොනවා නැතත් ඔය ව්‍යාපාරයෙන් ස්වයංපෝශිත වෙන පවුල් දහස් ගණන් අපේ රටේ ඉන්නවානේ.. අනික රජයටත් එක්තරා විදිහක බදු ආදයම් මාර්ගයක්..
මොඩකම. එකම ජාතියෙ එවා විතරයි ගන්න ඔනෙ.එතකොට අදින්න තියන සම්බවිතාව වැඩී
අපරාදෙ අක්කෙ..😢ඔයිටවඩා හොදයි කාටහරිඋදව්වක් කරානම්
මෙ වගෙ හොර කපුවො ගැනත් එකක් කරමු
ටිකට් walin salli hoyanna widiya theruna (you tube) 5000ta padu nethuwa ethi hebi 😁❤
මම තමා top Fan❤
Top fan badge එක දෙනෝ ඔයාම්ට 🪪 ආ ගම්න 🤭
Liek 1k kare Mama ♥️😌
ආදරෙයි ❤️
Pahadili gasa kamak tiyenne lankawe tiket ahinsaka minihage rupiyal 40 huran kana
😢😢
Owa adennema nh bn ai okama gatte wena ekak ganna thibbanane 😂
😭😭😭
Beautiful couple 💑 😍 ❤
kauruth krapu nethi deyk maru maru
ඊට වඩා යූටියුබ් එකෙන් වීව්ස් අරගෙන හම්බකර ගන්න පුලුවන් වෙයිවගේ😂😂😂
Buru gahuwoth ethana inna ekek hari dininawa api dannawa oka adena ekek dakalama naa
මේ car එක ගැන review එකක් ගේන්නකෝ
පන්දහක ටිකට් අරන් 1600ක් දිනලා.ඒත් සතුටින්😂😂
Api sathutin eth🫢🫢
Nice contents
අනේ අක්කා අද ඔයාගේ මේකප් එක ටිකක් අවුල් වගේ.. 🙄🤢.. ඔයා නම් මේකප් නැතුවත් ලස්සනයි නේ.. 🌼🌼😘❤️🤩🤩👩🎤💓
Oyala Vlog eka video karanne mokenda
Zv E10 eken 😋
ita vda hodai 5000 ta gal bothalekui kottuvakui gththnm
Eka jathiyakin ganna mchan
දැන් ට්කට් වලට දිනුම් නැ ...
හදහන වගේ ඒවා ගන්න NLB අනික 1- 4 වගේ වෙලාවට ගන්න
😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🐸🐸🐸🐸🐸🐸
😅😅 අම්මොහ්
උඹට ඇදිලා තියෙනවද ජයමල්ල
ටිකට් කම්පැනියෙ උන් - මේ වගේ මොඩයො තමා අපිට ඔන
Oyala koheda enne🎉🎉
පාදුක්කේ 🫢
Gammak❤
Adarei 🤭❤️
Maru
මහජන සම්පත ගන්න එපා... 😢 හරිම අව්ල් ඒක
මන් අලුතෙන් ටිකක් එකක් ඔපන් කරනව 😌 කොටි පතියෙක් තමා.. හිගන සම්පත ටිකට් එක ඔයාලත් ගන්න හෙට ඉදම් 😌❤️
ගයිස් ගයිස් ගානව ගොඩක් වැඩි....
සූදුවක් ඕක.බුරුව ගහනව වගේ.වෙනස තියෙන්නෙ රා.ජ්‍ය.ය.අනුග්‍රහය ඇති නැති බව
5000 දහක වත් ලැබුණොත් ලොකු දෙයක්😅
Nivan Yana eka Leslie tikat adenavata wada
Next part eka one
😍😍❤️❤️
මට කොටි 2ක් අඩුනා italy tikat 1k
ටිකට් ගන්න උදේම යන්න මොකද හැමදාම ටිකට් ගන්න කෙනා අනුමාන කරනවා අංක යන රටාව එක්ක අද යන්නේ මේ අංකය කියලා ඉතිං ඒ අය උදෙන්ම ඇවිත් ඒවා ටික අරගෙන යවා. විශේෂයෙන්ම මහජන සම්පත. ඇත්තටම ටිකට් වල දිනුම් නෑ දැන් ඉස්සර වගේ. හැබැයි උදේ පාන්දරින් ගිහින් ටිකට් තේරෙන්න කලින් ගත්තනම් ඔයිට වඩා තව සියක් හරි වැඩිපුර දිනන්න තිබුනා.
ඒ 5000ට කොච්චර කන්න තිබ්බද
Ayyage උස කීයද
ටිකට් ගන්නවනම් උදේ 9ට කලින් ගන්න ඕනෙලු කියනව නේද
mahajan sampata gandama apa
ලන්කාව වටෙන්ම ටිකට් ගත්තොත් 5000ක ඇදෙයිද🥲
Lokuma wanchawa
ටිකට් ගන්නකොට දවල් 12ට කලින් අරගන්න
😭😭
😂 thawat badu gewamu
♥️♥️♥️♥️👍👌
🤭❤️
හෙන මොඩ ඩබලන් රැ හතට අටට විතර යකො පන්දහක ටිකක් ගන්න ඇවිදින මෙහෙම හරක් ලොවෙත් නැ ඉතින් 😂
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊
Lankawe tikat live adinne na ne
එකම වර්ගයේ ට්‍රයි කරල බලන්න..
❤️❤️
❤️👍
තව 5000ක් ගන්න ඔනනම් මේ විඩියො එක ටික්ටොක් දාමු😅
දාමු 🤭
mama 50000dahaka tikat baluwa 5000k withara thamai awe
අයියෙ අපේ තාත්ත රුපියල් ලක්ෂ 2ක විතර මාසයක් තුල ටිකට් ගත්ත 10000 2කුයි 1000 3කුයි වගේ තිබ්බෙ 80000 වගේ පාඩුයි කට්ටිය හිතුවට මේක තනිකරම ජාවාරමක් අයියෙ ගොඩක් අත්දැකීම් එක්ක කියන්නෙ🥺
Ekanam aththa . Mata hithenawa ekaathakin lotharai dinkum adeem walin minissunta nikan keeyak hari deela born jawaramak karanne kiyala .samahara wita oya minissu ewa ganna nisa wanna athi lotharai dinum adeem wala owwa danne....
@@ThiliniWarnakulasooriya nh mchn dinum adeem denawa eth itawada eken hambukarala
නගර 10 කින් එකම ජාතියෙ ටිකට් 10 ගානෙ ගත්තොත් අවම ලක්ෂ..5ක් වත් ඇදෙනවා ලග්න වාසනාව ඇදෙන චාන්ස් වැඩී ..👍
3400 පාඩු උනා 😂 මරු මරු පට්ට ඉලග පාර 10.000 ක ටිකට් ගමු එකම වර්ගෙන් ❤🎉
රුපියල් 40 ටිකට් එකක් අරන් ගහන මනෝපාර වටිනවා ඔක්කොමට වඩා 😂❤️
same 😂
Yes 😵💫
අනිව ඒක වෙනම ආතල් එකක්.
මං වගේ😂😂😂
Ow 😂
මගේ තාත්තා 1980 ගනන් වල ඉඳන් ගන්නවා මාත් ගන්නවා දැන්.. තාම වැඩිම ලැබිලා තියෙන්නේ රුපියල් 10000ක් පමණයි ඒකත් තාත්තාට ඉස්සර ගත්තු එකක් දැන් නම් ඇදෙන්නේම නෑ.. බොරු වැඩක් මෝඩ වැඩක් තනික සූදුවක් විතරයි ඇදෙන රුපියල් 40 100 අපි කරන්නේ ආයේ ටිකට් ගන්න එක අන්තිමට බැලුවම අපේම සල්ලිවලින් හීන පෙන්නලා වුන් සල්ලි කොටි ගණන් හම්බ කරගන්නවා පමණයි.. ඔයිට වඩා දිනුම් තියෙනවා පිට රටක ලොතරයියක් ගන්න පුළුවන් නම්..
ඒක මරු 😍 තව මේ වගේ අලුත් දේවල් කරන්න
ඔබෙි දැනුවත් කිරිමට ඉස්තුතියි 🙏
ලංකාවේනන් ඉතින් 1st තෑග්ග ඇදෙනවා කියන එක හීනයක්,ටිකට් ටික ප්‍රින්ට් කරන්නෙත් දිනුම් අදින එක රෙකෝඩ් කරාටත් පස්සෙද දන්නෙ නෑ😂
ටිකට් ගන්න එක මෝඩකමක් කියල තේරුම් ගත්තා නම් ඒ ඇති. මීට පස්සේ ඔවැනි මෝඩකම් කරන්න එපා......
ස්තූතියි..
🤣🤣මම පන්දාහක් අරන් ගිහින් 45 000 ක් අරන් ආව ..බූරැවො ගහල.😁🤜❤️❤️
❤❤
😂😂😂😂😂😊
😵💫😵💫😵💫
😂😂😂😂😂 eka maru 🎉🎉🎉
😂😂😂😂😂😂
අපේ අත්තා ටිකට් ලංකාවේ ආව කාලේ ඉදන් මැරෙනකන් ගත්තා. ඒත් උපරිම දිනලා තිබූනේ 1000/=
මනුස්සයෙක්ට ලොතරැයියක සුපිරි තෑග්ග ඇදෙනවට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනවා ඒ මනුස්සයගෙ හිස් මුදුනට උල්කාපාතයක් කඩන් වැටිල මරෙන්න 😂 විහිලු නෙවෙයි 😅
අඩේ මම මේක දාන්න ආපු කමෙන්ට් එක.මේක ඇත්ත සම්භාවිතාවයක්.
ඒක ඇත්ත බන් 😂. Maths වල පාඩම තියෙනව.ඒක කරද්දි තේරෙනව
Sirawata
@@whimsiverse_officialmokkda ee padama 😹💔
ඔයාල කරපු විදිහ වැරදි.. ටිකට් ගන්න ඕනා එකම ජාතියේ එකම දිනෙකට තියන එවා.. එතකොට ඔය ප්‍රතිඵලය වෙනස් වෙනවා.. හැබයි එක්කට උදේම යන්න ඕනා ටිකකට් ඉවර වෙනන්න කලින්
Ow api e gana wadiya danan hitiye na❤️❤️
Next time කෝටිපති වෙමු 🥲❤
වී8 එකට ඇඩ්වාන්ස් එකත් දීලා ආවේ 🌝
Of course
කේතකයා
Ekanam hondai nathnam aparade
You boh are now became as lovely presenters❤❤❤
Thank you so much 😀
ආණ්ඩුව සල්ලි එකතු කරනවා 😂 මිනිස්සුන්ට දිනුමක් දෙන්නේ නෑ. ටිකට් ගන්න එපා බොරුවක් කරන්නේ. අර කෝටී ගානට කොයි වෙලාවේ හරි විදිනවා. මෙච්චර වංචා වෙද්දී ලොතරැයිය විතරක් බේරිලා තියෙයි ද.😅
ගොවිසෙත එහෙම තනි බොරුව.ටිකට් වල 1 ඉදන් 75 විතර වෙනකං අංක print කරලා තියනවා ඒත් දිනුම් අදිනකොට අර බෝල් එක ඇතුලට දාන්නෙ අංක බෝල 30ක් විතර
digatama karanna oya program eka niyamai. Canten eka
Good luck, Lovely couple 😂
🤭❤️😍
මරු ටිකට් එක ගත්තෙ " මහජන සම්පත". ඒකේ පිලිවෙලට බලන්නයි විකාර වැඩ වැඩි. ඒක ගන්න එපා. අසාධාරණ ටිකට් එකක්
ටිකට් ලොකුම වංචාවක්. අහුවෙන්ඩ එපා. දිනුම් ඇදලයි අච්චු ගහල තියෙන්නෙ. නොගෙන හිටපුවම හරි
ටිකට් වලින් නම් කෝටිපති වෙන එක හීනයක් 😹
🫢🫢🫢
වෙරි ගුඩ් යාලූවේ 💕🌹😌
Super. A different one ✨
Ane hemadama konde ohoma dannako akke oyta lassanai 😍😍😍
දවසක් ටිකට් එකෙ ඉලක්කම් හතරක් ඇදිල තිබ්බ. පස්සො බලද්දී දිනේ මාරුවෙලා 😅😅
Ammo eknm apitatayhe venava
මරු හැබැයි😂 හැබැයි සල්ලි තියේනම් 10000ක වගේ ගන්නකො ඊලග පාර😂❤ ආතල්
එකම වර්ගෙන් ගත්ත නම් ඔයිට වඩා සෙට් වෙනව ගොඩක් ❤
Ada maru vidiyo eka 😂😂
රජයේ සූදුව..🦊
නැ.නැහ් .නැහ්. නැහ් ..ඒකෙත් නැහ් නැහ් 😊😊😊😊😊..ප්‍රතිපල 😊😊😊🤣🤣🤣
අක්කි ඔයා ලස්සනයි අද
ඔයාල දන්නවද ? 🤭👉නිකමට හිතන්නකෝ ස්න්ක්යා 2ක ටිකෙට් එකෙක් තියෙනවා කියල ඒකෙ එකක 0 ඉදල 99 ට යනකන් තියෙන්න පුලුවන්. එතකොට එකෙන් එකිනෙකට වෙනස් සන්ක්යා තියෙන ටිකට් 100 * 100 = 1000000 ක් ගහන්න පුළුවන්.😦 ඒ ටිකට් රජයෙන් ඔය ගානම ගැහුව කියලත් හිතන්නකෝ ඒ කියන්නේ ලක්ෂ 10ක්. එතකොට ඒ ටිකට් එකක් දිනන්න තියෙන සම්බාවිතාව ලක්ෂ 10න් 1ක් විතරයි.😮 දැන් ටිකට් එකක සන්ක්යා 4ක් තියනවා එතකොට ඒක තව ගොඩක් වැඩි වෙනවා😲(100 *100*100*100 = 100000000 =මිලියන 100 ක් ). ඉතින් මේකෙන් රජය කොච්චර ලාභ ලබනවා ඇත්ද නේද?😪
ලන්කාවේ ටිකට් වලට තෑගි නෑ.මට දවසක් ලැබුනා ඒකම ටිකට් ඒක ඒකම තැන .අන්ක 6 යි අකුරයි දේකම සමානයි.ලන්කාවේ තාම කිසිම ටිකට් ඒකකට සුපිරි තැගී 2 ක් ගිහින් නෑ.කොහෝමද බෝරුව්.ගන්න ඒපා ටිකට්.
Ow apith ticket ganne na api experiment ekak kale😍😍❤️❤️
තව ටික කාලිකින් 100ක් ඇදුනොත් TV එකට ගෙනත් තෑගිදෙන්නෙ.. ඒතරම් තෑගි දුර්ලබයි….
1st තෑග්ග ඇදෙනවට වඩා උබල දෙන්න USA ට්රිප්එකක් යනගමන් මරියානා ආගාදෙට වැටිමේ සම්බාවිතාව වැඩියි😂
😂😂
ඔව්ව්ව් දැන් නම් හොර කරනව වගේ සංවර්දන ලොතරැයි මණ්ඩලෙත්
මේක ජාවාරමක් .
Mai husbenuith mara tikat pisso api wadima eka parak 30000/=ka tiket aran 8000/= i thibbe kelinma lotharai mandaleta gihin gatthe . Kocchara gannawada
ඔය ටිකට් වල පිලිවෙලටම තියෙන්න ඕන ද අන්ක කොතනක තිබ්බත් හරිද
එකම ජාතියෙන් එකම දිනයකට අදින්න තියෙන ටිකට් ගන්න.එතකොටනෙ දිනන සම්බාවිතාවය වැඩී😊
කපුටන්ට ආප්ප අරන්🪰 ඩුන්නන්ම😂
Oya padukke Idan wewalpanawa wenakam tickets try klla balanna. Sure Adenawa
සල්ලි නෙ 😊😊😃😃😃
cupiriyak 😙💗
Ane thank you😍😍❤️❤️
Supurb video akg
ekama thanakin gathhte
මල්ලී තැඹිලි ගෙඩියට කපුටා වහල වගේ
ඔය වගේ comment එකක් දාන්න තරම් උඹේ මානසික මට්ටම ගැන හිතපන්කො
Anka 82 dakwa bola pramanaya.wedikarala. anisai dinum adu.
සූදුවක්
Girl oya lassanai ❤
ටිකටි ඇදෙනවා කියන්නෙ හාවා හද දකිනවා වගේ දෙයක්
ඕව ඇදෙන සම්භාවිතාව පට්ට අඩුයි... ඊට වඩා තමන්ගේ ගෙදර උඩට ප්ලේන් එකක් කඩා වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩියි කියනවා,මොනවා නැතත් ඔය ව්‍යාපාරයෙන් ස්වයංපෝශිත වෙන පවුල් දහස් ගණන් අපේ රටේ ඉන්නවානේ.. අනික රජයටත් එක්තරා විදිහක බදු ආදයම් මාර්ගයක්..
මොඩකම. එකම ජාතියෙ එවා විතරයි ගන්න ඔනෙ.එතකොට අදින්න තියන සම්බවිතාව වැඩී
අපරාදෙ අක්කෙ..😢ඔයිටවඩා හොදයි කාටහරිඋදව්වක් කරානම්
මෙ වගෙ හොර කපුවො ගැනත් එකක් කරමු
ටිකට් walin salli hoyanna widiya theruna (you tube) 5000ta padu nethuwa ethi hebi 😁
❤