Kegalle | Unseen Kegalle | උතුවන් කන්දෙන් බතලේගලට | සංචාරයක ආරම්භය | 4K |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024
  • කෑගල්ල කේන්ද්‍ර කරගත් සංචාරයේ පලමු අත්දැකීම සොදුරු කදු මුදුන් කිහිපයක සිට විදීමට අපට හැකි විය. නුවර/කොළඹ ප්‍රධාන මාර්ගයේ කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශයන් වලදී නෙතට හසු වන සොදුරු කදු පර්වතයක් වන උතුවන් කන්ද මුදුනටත්, කඩුගන්නාව දුර්ගය තරණයේදී දකුණු පස බෑවුම අන්තයේ ඇති සීගිරි පර්වතයට සමාන හැඩ හුරුකමක් ඇති බතලේගල කදු මුදුනටත් යාමට මේ සංචාරයේදී අපට හැකි විය. මේ ආරම්භ වන්නේ අද සමාජයේ කතා බහට ලක් නොවෙන ඉසව්වක සහ කාරණාවක වටා ගෙතෙන සංචාරයක ආරම්භයයි. මේ එහි පළමු රූප රචනාවයි.
    ආයුබෝවන් මම දිනේෂ්

ความคิดเห็น • 545

  • @sagarapeiris1571
    @sagarapeiris1571 ปีที่แล้ว +357

    කාලෙකින් මුලින්ම දාන්න හිතුනා....සුපිරි ගමනක්....

    • @dularapiyumantha4795
      @dularapiyumantha4795 ปีที่แล้ว +5

      ලොක්කා 😌

    • @mmaxgames5777
      @mmaxgames5777 ปีที่แล้ว +6

      ලොකු පීරිස් අයියා ❤️

    • @thariyahariya401
      @thariyahariya401 ปีที่แล้ว +5

      අදනේ දන්නේ ඔයාගෙ නම...මාත් ඔආ වගේම නිහඩ වයිබ් එකේ ඉන්න එකෙක්❤️

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +1

      ලොකු අයියා 💚🙏🥹

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 ปีที่แล้ว +6

      ආයුබෝවන් ... 🙏💐❤️
      අපේ ලොකුපිරිස් අයියේ... 💐
      බලන්නම් මේ සුන්දරත්වය පිරි ගමනාන්තය... සොදුරුකම ❤️ඔයාලට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහන

  • @dileepnirmalkapukotuwa9651
    @dileepnirmalkapukotuwa9651 ปีที่แล้ว +10

    ජීවිතේ අවුරුදු හතළිහක් පිටුපසට ගියා. හැමදාම උදේට නුවරට ඉස්කොලෙට යනකොට වම් පැත්තෙනුත් හවසට දකුණු පැත්තෙනුත් දකින ඒ සුන්දර කඳු ගැටයට ඔබ තවත් සුන්දරත්වයක් එකතු කළා. නිව්යෝර්ක් නගරයට සීතලයි. හිම වැටෙන්න ඔන්න මෙන්න. ඒත් මගේ හිත මගේ රටේ සුන්දරත්වයෙන් තවමත් උණුසුම්. මගේ මවගේත් සොයුරියගේත් පාසලට චිරන් ජයතු!!!

  • @renukapriyadarshani6548
    @renukapriyadarshani6548 ปีที่แล้ว +4

    පුතේ ඔයගෙ විඩියො හරිම ලස්සනයි මම ඉස්සර හමදම බලන්නෙ බන කතා පුතෙ ඔයගෙ විඩියො නිකන් බවනාවක් වගෙ
    මගෙ ලොකු පුතත් ඔය වගෙ
    ඔයා පුතෙ කදු වල යද්දි පරෙස්සමින් යන්න ඔයාට සොබදහමෙ ආරක්ෂා ලබේවා
    😊😊😊

  • @samithas
    @samithas ปีที่แล้ว +5

    ගොඩක් පින් අයියේ මේ සොබාදහමේ සුන්දරත්වය පෙන්නනවට
    ස්තුතියි ආදරනීය කෑගල්ලේ ලස්සන ලෝකයට පෙන්නනවට හදවතේ සංචාරකයා dinesh❤❤

  • @gamingkenzoyt-s6o
    @gamingkenzoyt-s6o ปีที่แล้ว +14

    Ko Kegalle set eka❤❤

  • @santhaogh
    @santhaogh 11 หลายเดือนก่อน

    සුපිරි .. බොහොම ස්තුතියි DAP කණ්ඩායමට තවත් සොඳුරු සොබා දහමේ ඔබේ ඇසින් දුටු ඒ සුන්දරත්වය අපේ නෙත් මානයට ගෙනාවට ... සැමදා ජය .. පරිස්සමින් ... බුදුසරණයි සියළු දෙනාටම ..🙏

  • @SadewNimnada-rw9fg
    @SadewNimnada-rw9fg ปีที่แล้ว +6

    වැස්සෙ අයියගෙ වීඩියෝ එකක් බලන එක මාරම vibe එකක් ❤😇

  • @sandunianupama8256
    @sandunianupama8256 ปีที่แล้ว +12

    මුළු කෑගල්ලම පාරාදීසයක් තමයි ඉතිම් 😌💚🍃 "අලගල්ල,බතලේගල,උතුවන්කන්ද,ඕලු ඇල්ල,අසුපිනි ඇල්ල,හුලං කපොල්ල,දෝතල් ඔය" මේ සේරම 💙💚🍃

  • @CeylonParadise
    @CeylonParadise ปีที่แล้ว +29

    කෑගල්ලට සාදරයෙන් පිළිගන්නවා සහෝදරයා..ස්තුතියි කෑගල්ලේ ලස්සන ලෝකයට පෙන්නනවට. වෙලාවක කන්දක් නගින්නම හමුවෙමු. 😍🖤

  • @lifewithlatha710
    @lifewithlatha710 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි වීඩියෝ එක වැඩ අතරේ ටික ටික බැලුවා ජය වේවා

  • @HansaniDisanayaka-q8i
    @HansaniDisanayaka-q8i ปีที่แล้ว +15

    හදවතේ සොදුරු සංචාරකයා,
    සාදරයෙන් පිළිගන්නවා කැගලු පුරවරයට ❤❤

  • @uthpalaindeewari2964
    @uthpalaindeewari2964 ปีที่แล้ว

    බුදුදහමත්, ස්වභාවධර්මයත් රකිමින් යන මේ ගමනේ නිර්වානය තව දුර නොවේවා 🙏
    මල්ලි අපිත් ආසයි ඔයා එක්ක කතිකතාවක් කරන්න..රූප රාමුවක් නොකලත් බුදුදහමත් එක්ක සැගවුනු ඒ මං පෙත්,ඒ පුරාවුර්ත්‍ර ඔයා වගේ බුද්ධ පුත්‍රයෙක් එක්ක බෙදාගන්න අපි කැමතියි.අපේ මාතෘ භූමියේ අදටත් හෙලිදරව් නොවුන ඒ අතීතය. ප්‍රසිද්ධියේ නොකියන්නෙ සමහර විට ඒ දේවල් උපහාසයට ලක් වෙන්න පුලුවන් නිසයි.

  • @난너를좋아해-y4u
    @난너를좋아해-y4u ปีที่แล้ว +1

    ඔයා විදින්නේ මං ආසම ජීවිතය .ඔයාගෙ videos බලද්දී මාර සැනසීමක් නිදහසක් දැනෙන්නේ .

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +8

    පරිස්සමට සංචාරයේ යෙදෙන්න අයියේ .. ලස්සන රූප රචනාවක් බලන් ඉන්නව ❤💫🌿

  • @kithsinidayarathna3625
    @kithsinidayarathna3625 ปีที่แล้ว

    Api godak asawen balanawa...mamai ammai වැඩිපුරම ...dan api dennata tawa කට්ටිය ekathu wela..... Download karala pen eken tv balanne..niyamai..suba pathanawa....

  • @harshiEdirisingha
    @harshiEdirisingha ปีที่แล้ว +2

    සොබාදහමේ හිතවතානෙනි ..ඔබ ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...පිං..පිං..ගොඩක් ..අපිට ඔයා එක්ක ඔහොම හරි එක්ක යනවට..ආදරෙයි හැමදාම

  • @ishialo18
    @ishialo18 ปีที่แล้ว +34

    දිව්‍යමය ඖෂධය ❤️
    හැමදාමත් වගේ මානසික සුවය ලබා දෙන මේ සංචාරයන් සහ සංචාරක කණ්ඩායම ❤️🙏

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ... They are stress busters ...

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว +1

    Harema lassanae harema sundarae❤❤❤❤ jayawewa

  • @lasanthalaksiri3591
    @lasanthalaksiri3591 ปีที่แล้ว +1

    සුපිරි aiye

  • @난너를좋아해-y4u
    @난너를좋아해-y4u ปีที่แล้ว +1

    සුපිරි හදවතක් ඔයාට තියෙන්නේ .ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා .

  • @pabasaradil4295
    @pabasaradil4295 ปีที่แล้ว +3

    ඔයා නම් මාරයි .අපේ හදවතේ සංචාරකයා.💖

  • @harshanuwan1679
    @harshanuwan1679 ปีที่แล้ว +5

    වෙහෙස කාරී මනසට සැහැල්ලුවක් ගේනෙන හිත නිවෙන භාවනාවක් වගේ රූප රචනා අප වෙත ගෙන එන අපේ නිහතමානී සොදුරු සංචාරකයා DAP❤️❤️ අයියා . තෙරුවන් සරණයි අයියේ. බොහොම ස්තූති මේ සොබාදහම වෙනුවෙන් කැප වෙනවාට.

  • @kumariindrani7881
    @kumariindrani7881 ปีที่แล้ว +2

    ලස්සන රුපරචනාවක් සියලුම දෙනාට ස්තුතියි ❤❤❤❤❤

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga2639 ปีที่แล้ว +7

    අනේ ...හරිම සතුටුයි මාවනැල්ලට ආව එක නම් 😊💛😊.. 👌..බොහොම ස්තූතියි මාවනැල්ලට ආවට ලොකු පීරිස් ඇතුළු ඔයාලා හැමෝටම .... 🙏. අලගල්ල කන්දත් නගිමු නේද ... හරිම ආසයි දිනේෂ්ගේ ඇසින් අලගල්ලේ රූප රචනාවක් දකින්න.. 🙏🙏🙏

  • @lifewithlatha710
    @lifewithlatha710 ปีที่แล้ว +1

    දැන් තමයි වීඩියෝ එක හරියකට බලන්නේ ඇත්තටම ගොඩක් පරිස්සමෙන් මේ වගේ අවදානම් තැන් වලට යද්දි

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs ปีที่แล้ว +3

    අයියේ මම ඉන්නේ කුවේට් පුදුම සහනයක් ඔයාගෙ කතාව බොහොම ස්තූතියි හැමදාම ජයම වේවා අයියේ 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +3

    Parana yaluwoth ekka giya hoda gamanak parissamin subapathanawa❤❤❤

  • @indunildasanayaka7159
    @indunildasanayaka7159 ปีที่แล้ว +2

    Apith kegalle brother ...Thank you kegalle lassana loketa pennuwata.❤️❤️

  • @disnajeewandara4691
    @disnajeewandara4691 ปีที่แล้ว +2

    පරිසරය රකිම්න් ව්දින්න උගන්වන හදවතේ සංචාරකයා ....බොහෝම ස්තුතිය සියලු දෙනාට 👌👌👌

  • @සදහම්යාත්රා-ඹ2ශ
    @සදහම්යාත්රා-ඹ2ශ 9 หลายเดือนก่อน

    ස්තුති දිනේෂ් සහෝදරයා දුර රටක ඉදන් ඉපදුන නගරය දැකීමත් ඔබ එහි පැමිණීමත්

  • @JaniduSadu-zq8nv
    @JaniduSadu-zq8nv ปีที่แล้ว +1

    සොඳුරු ගමනාන්තයක්.......😍🥰🫶

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

    මේ පුදුමාකාර ලස්සන බලන්නට ඔබේ ඇසින් අප විදිනා මේ සොදුරු සුන්දරත්වය සතුටින් විදිනවා මාගේ ස්තූතිය ඔයාලා සැමට 🙏

  • @Nimna-නිම්න
    @Nimna-නිම්න ปีที่แล้ว +13

    හැම තප්පරේම විදින්න ඕන..
    මොකද,
    හෙට ඒ මොහොත යලි නොඑන්නත් පුලුවන්.💚🍃🍂🌎

  • @oshandhananjaya1120
    @oshandhananjaya1120 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි වීඩියෝ එකට මග බලාගෙන හිටියෙ එකක් දානකන්

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ඔයා ට සොබා දහම ආශ් ර්වාදයක් කරන්වා මෙවෙනි ගමනාන්තයන්‍ට බුදු සරනයි මල්ලි 🇰🇼🇱🇰
    අපි ත් මෙ කුවේට් ඒකෙ ඉදන් තාම යි මෙවා බලන්නෙ ඔයා ට පින් නොදැකපු දෙවල් අපමනයි ලස්සන 🇱🇰💕💕💕

  • @GihanGunasekara-im7sp
    @GihanGunasekara-im7sp ปีที่แล้ว +5

    කෑගල්ල කුරුනෑගල පාරෙ දේවාලේගමින් හැරිල ටිකක් දුර එද්දි මෝරගල කියල ලස්සන ගලක් තියේ..ගිහින් බලන්න දිනේශ් අයියේ....හදවතේ සංචාරකයා...🖤

    • @sagarapeiris1571
      @sagarapeiris1571 ปีที่แล้ว

      DAP පොඩි කාලේ එහෙ ගියා........❤❤❤❤ අපි දවසක යමු.....

    • @GihanGunasekara-im7sp
      @GihanGunasekara-im7sp ปีที่แล้ว

      @@sagarapeiris1571 අනිවාරෙන්ම දිනේශ් අයියෙ🖤💕

    • @dush_zxz
      @dush_zxz 5 หลายเดือนก่อน

      යන විදිහ කියන්න පුලුවන්ද

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ශෝයිම ශෝයි අයියා ස්තුතියි පරිස්සමින් බුදු සරණයි

  • @isurusampath3918
    @isurusampath3918 ปีที่แล้ว +2

    mara lassanai ekanam

  • @HasithaMadumal-e1m
    @HasithaMadumal-e1m 10 หลายเดือนก่อน

    කියන්න වචන නෑ අයියෙ .සොබාදහමෙ ලස්සන පෙන්නනව වගේම .ඔය එ පැහැදිලිකරලා දෙන විදිය. හිතට දැනනවා අපි එතන ඇත්තටම ඉන්නවා වගෙ ❤❤❤❤

  • @shakthimanamperi115
    @shakthimanamperi115 ปีที่แล้ว +3

    Adhath Supiriyak Dinesh Ayya And Team..!

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +3

    මාත් ඉපදුනේ කෑගල්ලේ ,,බතලේගල කන්ද නගිද්දි ඇහෙන ඒ කුරුලු සද්දේ අද වගේ මතකයි,ඒ කුරුලු සද්දේ බොහෝවිට හුරුපුරුදු කෑගල්ලේ විතරයි ,,ගොඩාක් ස්තුතියි සහෝදරයා ඔබ ඇතුලු සියලු දෙනාටම🙏❤️👍

    • @yashmika1479
      @yashmika1479 ปีที่แล้ว

      අපිත් හැමදාම දකින බතලේ ගල...

  • @nilukagamlath8866
    @nilukagamlath8866 ปีที่แล้ว +2

    Wooooooooow supar kegalla apenee ,,suba pethum sahodaraya

  • @preethisarojini2647
    @preethisarojini2647 ปีที่แล้ว +1

    New music is fantastic. Love it.

  • @KumuduniWicramasooriya
    @KumuduniWicramasooriya ปีที่แล้ว +5

    අපේ රටේ මෙවැනි සුන්දර ඉසව් බොහොමයක් දුටුවේ දිනේෂ් ඔබ නිසා ඔබ ස්වභාව දහම විදින ගමන් මිනිසුන් ස්වභාව දහම විදින්න ඇබ්බැහි කරවනවා ඔබ මේ ගන්නා වෙහෙස මහන්සියය හදවතින් ම ස්තුති තව තවත් මෙවැනි සොදුරු දසුන් ඔබගේ නෙත ගැටේවා

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว +2

    Video එකක් දාපු ගමන්ම බලන්න ලැබෙන එකක් වෙනම සතුටක්

  • @supunihansika4750
    @supunihansika4750 ปีที่แล้ว +2

    සුන්දර සැන්දෑ අහසක්..💓😍✨️🌿

  • @chandrikagurusinghe275
    @chandrikagurusinghe275 ปีที่แล้ว +3

    කෑගල්ලට ආව එක ගැන සතුටුයි. ළගටම ඇවිල්ලත් ඔයාලා දෙන්නව දෑහින්ම දකින්න, කතා කරන්න නොලැබුණ එක දුකයි..😔😔 කෑගල්ලේ සුන්දරත්වය මේ තරමින් හරි අනිත් අයට පෙන්නුවාට ඔයාලා හැමෝටම බොහෝම ස්තූතියි...🙏🙏💐❤

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 ปีที่แล้ว +3

    Dinesh aiyaa හදවතේ සංචාරකයා...🍃❤️

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. කියලා නිම කරන්න බැරි තරම් අති සුන්දර මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා video Eka. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු මනරම්, මනස්කාන්ත අපේ හෙළ බිම සදා වාසනාවන්. ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි.කිසිම දිනක නොදැකපු, ගොඩාක් ලස්සන පරිසර පද්ධති වල චමත්කාරය විඳිමින් සහ අනෙක් අයට බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන ලෝකය පුරා සිටිනා හැමෝම දැනුවත් කිරීම බොහොමත්ම වටිනව. අති විශිෂ්ට, දක්ෂ, ගුණ යහපත්, ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi ปีที่แล้ว +2

    හරිම සුන්දරයි දිනේෂ් අය්යෙ 🌍

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +2

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃❤😊

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +2

    Tanks දිනෙෂ් 👍👍👍❤️❤️❤️

  • @Mansahayaka
    @Mansahayaka ปีที่แล้ว +3

    දිනේෂ් අයියේ කෑගල්ලේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නන්න ආවට ගොඩක් ස්තූතියි ❤.තව සුන්දර තැන් බොහොමයක් තියේ ඒවත් මුලු ලෝකෙටම පෙන්නන්න 🙏🥀🥀🥀 .කෑගල්ලේ අපි 🙏☘️❤️.තෙරුවන් සරනයි 🙏🇱🇰

  • @wasanthakumari4695
    @wasanthakumari4695 ปีที่แล้ว +2

    අමිමෝ නිවාඩු දවසට හිතේ සැනසිල්ලෙ බලන්ට විඩියෝ එකක් තියනව කියන්නෙ කියල වැඩක්නැ ඉතින් ඔබගැන තෙරුවන්සරණයි පරෙස්සමින්

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +2

    ❤❤❤ pit tammy දිනේෂ් සහෝදරයා .adath hoda lassana roopa rachanayak apa wenuwen ඉතිහාසයට nea kam kiyana soduru adaviyak ..niyamay ජයවේවා

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 ปีที่แล้ว +1

    අදත් සුන්දර ගමනාන්තයක් ❤🎉🎉🎉👍👍👌👌

  • @kkjewwani3498
    @kkjewwani3498 ปีที่แล้ว +1

    මගේ හදවතේ සංචාරකයා දිනේෂ් පැතූමි ඹබ ඇතුළු කණ්ඩායම ළුහෙනම් අපේ ගමටත් ආවා අපේ ගමත් ලොවට අරනගිය ඹබ සැමට බොහෝමත්ම පිං බුදු සරණයි දෙවි පිහිටයි ජයවේවා මම 🇸🇦 සිට 🇱🇰🙏🙏🙏

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +4

    කාලෙකින් නේද කටහඩත් අහන්න ආසයි ලස්සන ගමනාන්තයක් පරිස්සමෙන් දිනේෂ් මල්ලී ඔයාලට තෙරුවන් සරණයි කවදත් අපේ හදවතේ සංචාරකයා DAP ❤

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 ปีที่แล้ว +1

    ඔයාගෙ vedio බලන්න ලගදී තමයි පටන් ගත්තේ අයියේ.හරිම ලස්සනයි.පරිසරය විදින අයට ඔයගෙ හැම vedio එකක් ම මනස සුවපත් කරන ඖෂධයක්.බුදු සරණයි ඔයා ඇතුළු කණ්ඩායමට.

  • @danushkaprabath6471
    @danushkaprabath6471 ปีที่แล้ว

    උතුවන්කන්දටනම් ගියා තාම බතලේගලනම් යන්න බැරිඋනා දැන් ඉතින් ගියාවගේ තමයි මේ වීඩියෝ එක බැලුවම ❤❤❤❤

  • @manojariyasinghe5331
    @manojariyasinghe5331 ปีที่แล้ว +1

    Hadawathata katha karana hadawathe soduru man saranna , ape gam palathata awith..❤ jawa wewa❤❤

  • @ishanmaduranga4112
    @ishanmaduranga4112 ปีที่แล้ว

    දිනේෂ් අයියා .හෙම විඩියෝ එකක්ම බලනවා.ඔයාගේ..❤ඔයාට ගොඩක් පින් මෙච්චර ලස්සන අපේ රට අපිට මෙහෙම හරී බලන්න සලස්සනවට..ජය 💐💐

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +1

    සොදුරු පාරාදීසයක ඉතා සුන්දර සන්චාරයක් ❤️

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada ปีที่แล้ว +2

    වචන නෑ කියන්න, අපේ ලක් මෑනියන්ගෙ 😍😍😍😍😇😇😇💪💪💪💪💪❤❤❤
    තෙරුවන්සරනයි සහොදරයිනේ !

  • @janitharahul3637
    @janitharahul3637 ปีที่แล้ว +1

    තවත් සුන්දර ගමනාන්තයක් 💖🍂 එක වීඩියෝ එකක් වත් ස්කිප් නොකර බලපු එකම චැනල් එක DAP ❤.

  • @charukahashan2182
    @charukahashan2182 ปีที่แล้ว +3

    Gamatama awith giya neh😌❤️

  • @sathsaraabesinghe
    @sathsaraabesinghe ปีที่แล้ว +2

    Apith kegalle.mekth lassana video ekk wei aniwaren❤❤️🔥🔥

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 ปีที่แล้ว +4

    වෙනදා වගේම ලස්සන රුපරචනාවක්... ඉතින් තවත් ඒ වගේම රටේ ලස්සන තැන් එකතු කරන් එන්න පරිස්සමෙන්... 🌻💚

  • @thilininsg3175
    @thilininsg3175 ปีที่แล้ว +1

    Dinesh aiya e wagema loku piris aiya oyala denna hadawathe redunu minisun dennek. Hadawathe soduru gaweshakaya dinesh aiya. . ❤❤ . Jaya wewa oyalata .aiye budu saranai oyalata . ❤

  • @dilrukshisanju3483
    @dilrukshisanju3483 ปีที่แล้ว +1

    Aiye ohoma aranayakat ennko.oya lagamai.කෑගලු පුරවරයේ ලස්සන

  • @sarathkumara9322
    @sarathkumara9322 ปีที่แล้ว +1

    ජය වෙවා දිනෙස් මල්ලි

  • @dhananjayaVbandara
    @dhananjayaVbandara ปีที่แล้ว +2

    අල්ලගල්ල කන්දෙයි බතලේගල කන්දෙයි දෙකේම කෑම්ප් කරා....ඒ ගත්ත අත්දැකීම් මේ වීඩියො එක බලද්දි තාමත් කන්ද උඩ ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා 🥹 Thanks Dinesh ayyh 🥹❤️‍🩹

  • @yashodhapeiris
    @yashodhapeiris ปีที่แล้ว +2

    ජිවත් වෙන්න office එන්නම ඕනෙද වගේ ඔක්කොම වැඩ පැටලුනු වෙලාවේ ..හොදම ඔසුවක් හම්බුනා😍😍..බෝහෝම ස්තුතියි හැමදාම වගේ දිනේෂ් අය්යේ ලොකු පීරිස් අය්යේ ..වීඩියෝ එකේ ඔක්කොම බලන්න ඕන නිස්කලංකව..එත් කොමෙන්ට් එකක් දාන්න ඕන ඊට කලින්..🥰

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    20:25 tanks කියලනම් මදි බොහොම පින් දිනෙශ් අයියා. ❤

  • @manjulaarambepola6790
    @manjulaarambepola6790 ปีที่แล้ว +4

    හරිම ලස්සන රෑප රචනාවක්, හැබැයි මීට වඩා ඔයාලගෙ පරිස්සම ගැන හිතන්න...
    තෙරුවන් සරණයි ...

  • @chamarajbgangoda8522
    @chamarajbgangoda8522 ปีที่แล้ว +1

    අයුබෝවන් මම දිනෙෂ් ...
    නියමයි අදත්....
    මටත් ආසයි අයියාව මුණගැහෙන්න මෙහෙම රවුමක් යන්න බලමු කවදාහරි...👍🇱🇰

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 ปีที่แล้ว

    කෑගල්ල නුවර පාර යනවා නම් අනිවාර්යයෙන්ම බලන්න හිතාගෙන යන ආසාවෙන් පේන්නේ නැති වෙලාම යනකන් බලන් ඉන්න කදු දෙකක් සරදියෙල් කන්ද සහ බතලේගල.කවද හරි යන්න ආසාවෙන බලන් හිටිය කදු දෙකක්.තවමත් ඒ ආසාව දැල්වෙනවා ඒකට තවත් පෙට්‍රල් හැලුවා අයියේ ඔයා❤ නියමයි හැමදාමත් වගේම ඉස්සරහට මේකේ අනික් වීඩියෝ එපි ටිකත් ඕනි ඉක්මනට.ඉතින් හැමදාමත්වගේ ජයවේවා 🔥💪❤

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +2

    හදවතේ සංචාරකයා + නිහඬ වීරයා❤❤❤ දෙන්නටමත් කණ්ඩායමටත් ස්තූතිය සහ සුබ පැතුම්... වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක්..❤❤ තෙරුවන් සරණයි

  • @pasindupasiya6608
    @pasindupasiya6608 ปีที่แล้ว +4

    අපේ ගම ❤❤

  • @SadewNimnada-rw9fg
    @SadewNimnada-rw9fg ปีที่แล้ว +3

    Ade අයියෙ,,අපි ඔය ලගමයි ඉන්නෙ, දන්නෙවත් නැ... උතුවන්කන්දට ඇවිල්ලා❤

  • @ShehanKavinda-x2n
    @ShehanKavinda-x2n ปีที่แล้ว +3

    ආසම ගමනක් දිනේශ් අයියා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ ..❤️මේ ස්වභාවධර්මයත් එක්ක යන ගමනට දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි🙏

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි මල්ලි දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @MareProductions
    @MareProductions ปีที่แล้ว +2

    මාවනැල්ල අරනායක පාරේ උස්සපිටියේ මගේ ගම...යන්න අයියේ බලන්න ලස්සන තැන් පිරිලා ..... බුලත්කොහුපිටිය,දේදුගල ,අසුපිනි ඇල්ල ,බෝගල ,අලගල්ලබතලේගල, දෙවනගල,මා ඔය ආරුක්කු පාලම..... සාමසාර නාය ගිය තැනට යන්න..එතනදී හිතට දැනෙනවා අමුත්තක් ......ගිහින්ම බලන්න එතැනට ....ගමේ හිටියනම් මුණ ගැහිලා වචනයක් කතා කරන්න පට්ට ආසම චරිතයක් ඔයාලා ....

  • @Max-dv2vk
    @Max-dv2vk ปีที่แล้ว

    මාරම ලස්සනයි අය්යා වීඩියෝ එක......අය්යගේ වචන ගැලපීම නම් perfect ....❤💥💘💥💥💥💘💕💥💘💥💘💥💘💥💘💥💕💕

  • @buddhikaranathunga3297
    @buddhikaranathunga3297 ปีที่แล้ว

    Ammage asawan itu karana adaraniya puthek oya.💖 Ammage ashirwadayath ekka thawa boho dura sancharaya karanna labewa.... 🙏🙏Oyala hamotama theruwan saranai!!! 🙏💐

  • @behappyalways9091
    @behappyalways9091 ปีที่แล้ว +2

    කස හඬ සරුයි...පෙරහැර විචිත්‍ර වන බව නිසැකයි !🎉🎉🎉ස්තූතියි 💚🌈🌈️🥳🤩

  • @oshandhananjaya1120
    @oshandhananjaya1120 ปีที่แล้ว +3

    1st Comment Eka Mage Oyalata❤❤

  • @sulochanihenayaka
    @sulochanihenayaka ปีที่แล้ว +2

    As soon as saw the video , felt very happy. 💚💚

  • @hashenchamindu98
    @hashenchamindu98 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ සීරිස් එකක පටන් ගැන්ම කියල තේරුනා...ඊලඟ වීඩියෝ එකත් මේ වගේම ලස්සන එකක් වෙයි අනිවාර්යයෙන්ම...ජයවේවා අයියේ😍❤️💯

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 ปีที่แล้ว +3

    Another lovely destination ❤

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne ปีที่แล้ว +1

    Hadawatha sancharakaya adarei ayya parisamata oyata budusaranai ma video ekath eakan balan hitiya adarei ayya ❤❤❤❤❤❤

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 ปีที่แล้ว +2

    තවත් සොඳුරු ගමනාන්තයක් ❤️❤️❤️❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +7

    සොබා දහමට ආදරය කරන අයවලුන් ගේ පාරාදීසය ❤️

  • @KaveeshaSandamini-cy3mt
    @KaveeshaSandamini-cy3mt 10 หลายเดือนก่อน +1

    ගැම්මක් 🤘🤘කෑගල්ල 🤘🤘

  • @madushankagamage8958
    @madushankagamage8958 ปีที่แล้ว +3

    අයියා..❤️💚

  • @ramanikoswaththa7283
    @ramanikoswaththa7283 ปีที่แล้ว +2

    අනේ මගේ ඉස්කෝලේ❤❤❤

  • @HadeanEon7917
    @HadeanEon7917 ปีที่แล้ว +1

    දිනෙෂ් අයියා ඔයාල අතපය තුවාල කරගෙන සල්ලි වියදං කරගෙන මේ කරන කැපවීමට ප්‍රතිඵල ඔයාලගේ සන්සාර ගමනේදී නො අඩුව ලැබෙයි, ඔයාලා හොයන මේ දුෂ්කරත්වයේ සුන්දරත්වය සන්සාරය පුරාවට ලැබේවා...සීතාවක අපේ ප්‍රාර්ථනාව...සමන් දෙවි පිහිටයි ...ලොකු පීරිස් අයීයා..ඔයාත් ගම්මක් තමයි..ජය....!💥✌

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 ปีที่แล้ว +2

    බලන් හිටිය ගමනක් 💚🌿✌️ ආයුබොහො වෙිවා