ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දීර්ඝායුෂ වේවා....බෝහෝ මින්සුන්ගේ සිත සුව පිනිස තව තවත් යතිවරු පහල වේවා.ගෟෙතම සමිමා සමිබුදු රජානන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා
අති උත්තරීතර වූ කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ උත්තම ගුණයන්ට මාගේ නමස්කාරය වේවා!!!සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏, නිවනම නාතයි. නිවනම වෙත්වා!
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදූ 🙏🙏🙏
Mage ma nussayswa othana thiyagena inna ubalata niwana nemei apayatawath yanna hamba wenne mage manussayanwa othanini gedara ewapalla
Budu saranai
🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
Sadu sadu sadu sadu..
🙏🙏🙏 🙏
මේ හාමුදුරුවන් වහන්සේ වැඩ හිදින පන්සල කොහෙද .. දන්න කෙනෙක් ඉන්නවද ... කියන්නකෝ ..
ඉන්ගිරියෙ - හොරණ
Sadu sadu sadu 🧖🏻♀️🌼🌺
ඉන්ගිරිය,
th-cam.com/play/PLKr-lYdiK6lIExchpqzV7r9x46JoKU-CT.html
Puthey darmayai obayi kiyala gogal ekey gahanna.lipinaya namberaya okkoma enawa.
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
🌹🌹🌹🌹🌹🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️
සාධු සාධු සාධු !!!
උපදීම ත් දුකනම් මනුෂ්‍ය ආත්මයක් අපට ලැබුනෙ ඇයි නිවන් පල ලබන්නමද?
ඔව් ඉපදීම දුකයි හැබැයි මනුෂ්‍ය ආත්මය ඉපදීම නෙවෙයි. එය මහා පිනක් . පිනක ප්‍රතිඵලයක් හෙතෙම අත්භව අපි පරිහරණය කිරීමේදී මනසේ ඉපදෙන ජාතියයි දුක එයයි අපට දුක ගෙන දෙන්නේ. රාග ,ද්වේෂ, මෝහ, වලින් අපි ඇසුරු කරන ලෝකය අප විසින් අපි කැමති ජාති, අකමැති ජාති, කැමති නැති, අකමැති නැති ජාති ගොඩනගා ගැනීමයි දුක ගෙන දෙන්නේ. ඒ නිසයි මේ ජාති ක්ෂය කරලා නිවන් දකින්න කියන්නේ නිවන් දකිනවා කියන්නෙ සම්මා දිට්ඨියට පත් වෙන එකයි. සම්මා දිට්ඨිය කියන්නෙ රාග ද්වේශ මෝහ දුරු කළ සිතින් අරමුණු ඇසුරු කිරීමේ ස්වභාවයයි එතකොට ලෝකෙ ජාති පවතිනවා කැමති, අකමැති ස්වභාවයක් නැහැ. ඒ ජාතියයි දුරු කරන්නේ .ඒ ජාතිය දුරු කරන්න ඕනේ. මනුෂ්‍ය ස්වභාවයක් ලබලා ඒ ජාති ඉපදීමයි දුරු කරන්න ඕනේ. මොකද තිරිසන් ලෝකය සත්ත්වයන්ට එය කරන්න බැහැ හැබැයි මනුෂ්‍යයන්ට තිරිසන් සතුන් වගේ අරමුණු ඇසුරු කිරීමට පුළුවන් තිරිසන් සත්වයන්ට මනුෂ්‍යයන් වගේ අරමුණු ඇසුරු කරන්න බැහැ එමනිසා තම තමන් විසින් හිතා ගන්න ඕනි මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තිරිසනුන් සේ ලෝකය ඇසුරු කරනවද සම්මා දිට්ඨියට පත් ව මේ ජාති දුකින් මිදී සැනසීමෙන් ජීවිතය ගෙවනවද කියලා. හොඳමයි තෙරුවන් සරණයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.
දීර්ඝායුෂ වේවා....බෝහෝ මින්සුන්ගේ සිත සුව පිනිස තව තවත් යතිවරු පහල වේවා.ගෟෙතම සමිමා සමිබුදු රජානන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා
අති උත්තරීතර වූ කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ උත්තම ගුණයන්ට මාගේ නමස්කාරය වේවා!!!
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹
🙏🙏🙏, නිවනම නාතයි. නිවනම වෙත්වා!