Ane marama lassni ada Video eknm🥹❤️ e view ek puduma tharam lassniiii😍😍 digatm mehem ewa arn ennko. Wend wagem adarei akki & aiya❤️ -Ishhhh🖤 (anthimtm balpu film ek mokkd?🥲)
We live in Australia. We often watch your TH-cam videos. Your programs can do a great service to the society. Do you know how? When you travel, point out the garbage and plastic bottles that pollute the environment, give that understanding to everyone, young and old, and point out the value of protecting the environment. This will be a great service to the country and people. thank you
මේ කපල් එකට ආදරෙ අය මේ කොනට 😊❤️
ආදරෙයි ❤
❤
වෙන වැඩ නෑනෙ කපල් වලට ලවු කරන්න තරම් 😂
කපල් එකටම බැ.. ඕනනම්
😂
❤❤😂
පට්ට මැචින් කපල් එකක් ❤
ආදරෙයි ❤️
ඇත්තම කිව්වොත් TH-cam channel වලින් මං ආස කරනම ආදරේ කරනම තුන් දෙනෙක් ඔයාලා තුන් දෙනා ❤❤❤❤❤
ආදරෙයි ❤️
ඔයාල දැක්කම හිතෙනවා අනේ අපිටත් මෙහෙම ඉන්න තිබ්බනම් කියලා හැමදාම මේ වගේ සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට❤
ආදරෙයි ❤️
Ravidu lassana wela.....😊ada volog ekath harima lassanayi......❤ps inna...🎉adareyi.....❤❤❤
ආදරෙයි ❤️
Appata siri mawanella 😮 apith gammata inne mawnelle...
Patta patta oyaalaa mawanellatath awa ne,ohommama bathalegala naginna thibbe,aniwaa bathaleegala vlog ekk genn....👍👍👍
ඊළඟ දවසක යං 🤭
සුපරී අක්කෙ❤❤හැමදාමත් මේ වගේ වීඩියෝ ඕන❤❤
ආදරෙයි ❤️
බුදු සරණයි .....! සතුටින් ඉන්න.....❤
Ane marama lassni ada Video eknm🥹❤️ e view ek puduma tharam lassniiii😍😍 digatm mehem ewa arn ennko. Wend wagem adarei akki & aiya❤️ -Ishhhh🖤 (anthimtm balpu film ek mokkd?🥲)
ආදරෙයි 🤭🤭🤭
අනේ ඔයාලා නුවර ඇවිත් නේද.. මට 10 වෙනිදා ඉදන් කිසිම vlog එකක් බලන්න බැරි උනා.. මොකද අවුරුදු නිසා වැඩ තමයි ඉතින්.. ඔයාලා නුවර ආපු බව දන්නවනම් අපේ ගෙදරත් එක්කන් එනවා අනේ... ❤❤❤❤බයික් එකේ ගමන මරු අනේ.. මගේ මහත්තයාගේ ගම මින්නේරියේ අපි කොළඹ ඉදන් මින්නේරියේ යන්නේ බයික් එකේ.. පොඩි අවුලකට තියන්නේ කොන්දවල් රිදෙනවා.. අපි මග නතර වෙවී යනවා.. එහෙම යන එකත් මරු අනේ ❤❤❤❤
Adarei hemadama sathutin inna sapunige hinavata mama harima asai❤
ලස්සන ආදරණීය couple 💑 එකක්... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා... vlog eka maru❤ අද රවිදුත් ඉන්නවා නේ සුපිරි ❤️
පට්ට..❤❤❤🔥🔥🔥🔥
🤭🤭🤭🤭
අක්කියො අද වීඩියෝ එකත් සුපිරි 👍 දෙන්නටම ආදරෙයි ❤️
ආදරෙයි ❤️
ඊළඟ Vlog එක මොකක්ද ඕනේ 🤭🤭
Baby food challenge එකක් දාන්නකෝ ☺️❤
බේබි පුඩ් චැලේන්ජ් එකක්
Colour food challenge akak karannako red patin
😁පුඩ් චැලේන්ජ් එකක්
24 for hour baby food challenge akak karannnako
හරිම ලස්සනයි අක්කේ🥰🥰😍
ආදරෙයි ❤️
Neyamae akkiyoooo bs dp dalada samidu pehetae ❤❤❤❤adaraiiiii
ආදරෙයි ❤️
දැන් නම් රවිදු නිසාම තමා ආසාවෙන්ම විඩියො බලන්නේ ආදරෙයි තුන් දෙනාටම❤❤❤❤
මේ වගේ vlog තව ඕනි කියන අය කෝ❤
💖
ආදරෙයි ❤️
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ආදරෙයි ❤️
මේකනම් මරූ...ලස්සනයි 😍😍❤️❤️❤️
ආදරෙයි ❤️
Athatama lassani. Thakyou duwa. Ape hithath niwenawa.
සුපර්..තෙරුවන් සරණයි ඔයාලාට..
තෙරුවන් සරණයි
අනේ අක්කියෝ ඔයාලා කුඋල් දොඩම් බීපු තැන තමා අපෙ ගෙවල් තින්නේ ❤අදත් වීඩියෝ එකක් ලස්සනයි 😚❤🩹🫶🏼
ආදරෙයි ❤️
Hemadamath adare parissamen inna bs😍😍😄😄
ආදරෙයි ❤️
Akke ayye adarei godak ❤❤❤❤❤❤ oyalage video balanna mn mara asai ❤❤❤❤❤❤
ආදරෙයි ❤
muthukelina newei muthukeliyawa akki ❤❤
Thank youu 🤭
අනේ මං හරිම ආදරෙයි ඔයාලට..නුවර එනවා කියලා දන්නවනම් මං නුවරට හරි එනවා බලලා යන්න...අක්කි ඔයා නම් හරිම cute...අර swimming pool එකේ හුස්ම අල්ලන් හිටපු එක බලල මට හිනාව නවත්ත ගන්න බෑ..අම්මත් අහනවා පිස්සුද කියලා ගමටම ඇහෙන්න හිනා වෙන්නෙ කියලා
තුන්දෙනාම ලස්සනයි
හැමදාම ආදරෙන් ඉන්න
ලස්සනයි ❤ maru adath ❤
ආදරෙයි ❤️
අදත් ලස්සන යි නංගී video එක.. ආදරෙයි ❤❤
ආදරෙයි ❤️
දැක්ක ලස්සනම කපල් එකක් ආදරෙයි අක්කි අයියේ💓💓💓
ආදරෙයි ❤️
Beautiful view and beautiful video ❤ adarei 3 denatama🥰🇦🇪🇱🇰
ලස්සනයි නංගි ❤❤
ආදරෙයි ❤️
Adath video eka lassanai ❤❤❤
ආදරෙයි ❤️
Mn oylge TH-cam blnna gtte aluthin mn me vedios ela blnna kematima Kena kaveesh ta eya lassnta cam eka blgena Katha krnwa .lassna handsome kollek
Cute sapuni akke man oyata harima adarei ❤oyalage vlog harima lassanai
ආදරෙයි ❤️
නංගි මාම හැම දාම බලනවා ඔයාගෙ වීඩියෝ. බුදු සරණයි ❤❤❤
❤❤❤❤❤❤❤ ලස්සනයි මේ vidio එකත්
ආදරෙයි ❤️
ආදරෙයි මැනීක❤❤❤
ආදරෙයි ❤️
Maru ane oyala denna❤❤❤
ආදරෙයි ❤️
Wow 😍❤
🤭🤭🤭
Niyamai🎉 adarei dennatama
ආදරෙයි ❤️
We live in Australia. We often watch your TH-cam videos. Your programs can do a great service to the society. Do you know how? When you travel, point out the garbage and plastic bottles that pollute the environment, give that understanding to everyone, young and old, and point out the value of protecting the environment. This will be a great service to the country and people. thank you
Thank you for your valuble idea ❤
අනේ මම ඔයාලා තුන් දෙනාට ආදරෙයි ❤❤❤❤❤
akki marama lassanai anith dennth ehm thami😁 mama ogollonge hama video ekk m blnw .. sapu akke oyt plwnd ilaga video eken mage nm mathk krnn plss🙃 nama sarani😚😚😋
Hi Sarani ❤️ Issaraha video ekaka mathak karannamko 🤭
thank you akiiyo
😋😋😋
Anee hoda akkekui aiya kenkui dennt thniym gihn enjoy krnn tibbne ehm nthuw ravidu aiywath eylge enjoyable dewl wlt gnnw .hrim shoi sapu akke kavi aiye ❤adrei 3 denatm
ආදරෙයි ❤️
ජීවිතේ ලස්සන කාලයක් ගෙව්ව පැත්තක්❤
Shok ane oyala denna me lagakadi idan mn oylge video dskke mara asawen balanawa hamadam sathutin inna akkiyo oyala❤
ආදරෙයි ❤️
Niyama cuple ekak ..adarei dennatama ❤️
ආදරෙයි ❤️
e vlog eka nam maru.❤❤adarei 3denatama
ආදරෙයි ❤️
💜️💙 ඒ හවස් වරුවෙ කන්ද මුදුනට පේන අහස "ලැවෙන්ඩර්" පොතේ පිට කවරෙ වගේමයි. 🌳🌸🦋
🤭🤭🤭🤭
Oyala ape paththata avith thiyenne.api moragolle❤❤
ඔයාලා දකින මේ ලස්සන සුන්දර අත්දැකීම් අපිත් එක්ක හරිම නිහතමානීව බෙදාගන්නවට ගොඩක් ස්තූතියි ❤❤❤❤❤
මැරිලත් පැයක් ආදරෙයි ❤❤
ආදරෙයි 🤭
අපි නම් වූවෝ තමා පදින්චි❤❤❤❤❤❤
තේ බිලා කන්න එපා කලා බොන්නත් එපා අපෙ
ශරිරයට හොද නෑ❤❤❤
අයියෝ 😢
නැන්දා 😢😂
maru nanda 😂😂
මේ මොන පොඩි හුකන්න්නෙද😅
Ane waradila sorry
අනේ ලස්සනයි අනේ ඔයාලගෙ වීඩියෝස්.😊 ඔයාල ඊලගට පුඩ් චැලේන්ජ් එකක් ගේන්නකෝ ගේන්නකෝ❤😢please
කරමූ 🤭
Pink food chellenge ekak ona 💞💕
Akkalage videos thama dan asama balanna palaweni dawasema godak asa hithuna❤
ආදරෙයි ❤️
කෝ හලෝ අඋරුදු බ්ලොග් එක සුබ අලුත් අඋරුද්දාක් වේවා ❤
Mini Vlog එකක් ගේනවා 😢
Marama lassanai, math yanna inne
Sapu akke oya gatha La fresh ake scurb aka hodi da ❤
ඒක හොඳයි 🤭
❤Sapu akka enna enna lassana wenawa❤
ආදරෙයි ❤️
SUCH A BEAUTIFUL COUPLE ! ❤😮
ආදරෙයි ❤️
Harima ලස්සනයි akka and ayya ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ❤
පුෂ්පකුමාර neni😂😂😂n chandrakumara 😂❤
Wow maru ayya & akka ❤
ආදරෙයි ❤️
Hemadamath adare parissamen inna bs❤❤
ආදරෙයි ඔයාටත් ❤️
හරිම ලස්සනයි❤
ආදරෙයි ❤️
1st commet❤❤
ආදරෙයි ❤️
Ane ape awataya bas ekath yanawa😊😊
me ilaga video ekata apiria kama kana video ekak danako❤
කරමූ 🤭
ආදරෙයි අක්කා, අයියා , රවිඳු අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ❤️
Thank you Akka and Ayya ♥️♥️♥️♥️
Wow super ❤❤❤❤❤
ආදරෙයි ❤️
Gammac thama ❤
ආදරෙයි ❤
Muthukeliyawa wewa
ඔව්ව් ඒක වැරදුනානේ 😢
@@kaveeandsapu 😜 😚
❤❤සුපිරි ආදරේ 2ට
ආදරෙයි ❤️
ඔය දෙන්නා ගොඩක් ලස්සනයි❤❤❤❤
ලස්සනයි ❤❤❤
ආදරෙයි ❤️
Harima lassanai, parissamin, Budu saranai
ආදරෙයි ❤️
සා මරු 😍🥰
ආදරෙයි ❤️
akki enawa kiyala dannae wanam ape gedara enna kiyana wane ❤❤
අයියෝ 😢😢
me wahema hamadama sathutim innna ❤❤❤
Waaaaaw❤
ආදරෙයි ❤
Traveling vlog tikak oni❤
කරමූ🤭
අපිත් බයික් එකේ ගියා අපේ පැටියා එකක් ගිය පාර වෙසක් එකට අනුරාධපුර ඔයාලට දාළදා සමිදු පිහිටයි
ඔයාල මට ආදරෙයි ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤මම නම් ආදරෙයි ❤❤❤❤ ඔයාල හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
Congratulations for fast 39.5K subs❤🎉💐
Thank you so much 😀
Magen 6veni comment eka❤❤❤
ආදරෙයි ❤
ෂොයි අනේ
ආදරෙයි ❤️
ඊළඟට colour food challenge ekkak karanna purple colour ❤❤❤❤
කරමූ 🤭🤭
Lassanai 🥰
ආදරෙයි ❤️
ape gama mawanalla.
🤭🤭🤭
Ape gama thma❤️
building eke idan aatha balanakota view eka lassana unata, aatha idan building eka diha balana kota katha kohoma athda. oya wage kale kapala gahana thadi building nisa me lankawa kochara katha wenawada??
ඔය තියෙන්නේ සංසාරිනී මුල් කොටස් වල තියෙන තැනක් තමයි ඔතන ❤️😍
ඔයාලා නුවර පැත්තේ ගිය එකේ සෙම්බු වත්ත කියලා එකක් තියෙනවා මාතලේ පැත්තට වෙන්න වගේ මාරම ලස්සනයි ඒ පැත්ත අක්කි❤️❤️
දවසක යං
@@kaveeandsapu ❤️
කිතුල් කන්ද mountain resort එකක් තියෙනවා පාදුක්ක පැත්තේ මාරම ලස්සනයි කොළඹ දිස්ත්රික්කයේ මෙහෙම තැනක් තියෙනවා ද කියලා හිතාගන්න වත් අමාරුයි ඒ තරම් ලස්සනයි පුංචි කණ්ඩලම කියලත් කියනවා ඔයාලා එතනට ගිහින් වීඩියෝ එකක් කරන්නකො,day outing පැකේජස් එහෙමත් තියෙනවා
අපි එතනට ගිහින් තියෙනවා 🤭 ආයේ යං
@@kaveeandsapu vedio එකක් කලේ නෑනෙ
කෑම කාලා ඉවර වෙච්ච ගමන් පැණි රස හෝ පලතුරු කන්න එපා කෑම දිරවන්න යනවා වගේ පැණිරස හා. පලතුරු. දිරවන්නට හුගක්ම වැය කරන්න ඕනේ මට හරියට මතක නැහැ. මොනවද කියලා ...එතකොට තමයි සුගර් හැදෙන්නේ එක එක ලෙඩ හැදෙන්නේ කාලා අඩුම තරමේ පැය භාගයක් වත් ඉදලා කන්න ඒ වගේම කාපු ගමන් නාන්න එපා .... ආදරේ නිසයි කියන්නේ හරි බුදු සරණයි මම කොස්ගම.... ඩුබායි වලට ආවා අවුරුදු දෙකකට ❤❤❤❤❤❤❤❤❤
Good morning 🌞🌄☀️🌻😊😃😴