Punchi Dawaswala - Sujatha Aththanayake Karoke Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Track: Punchi Dawaswala
    Artist: Sujatha Aththanayake
    Lyrics: Ajantha Ranasinghe
    Music: Sarath Dasanayake
    Lyrics Video: Pramuka Sithijaya
    ඔර්ජිනල් ගීතය රස විදින්න මේ Link එක බලන්න
    • Punchi Dawaswala - Sec...
    Lyrics
    පුංචි දවස්වල නින්දට යද්දී
    පීතු පාදං නමා මහං කියලා
    වැන්ද දෙපා යලි අදත් වඳින්නම්
    මංගල ගමනට යන්න අවසරයි පියාණන්නේ
    මල් බෝනික්කන් පූසි පැටව් ටික
    පාට ගවුම් පොඩි අද තනි වෙනවා
    මල් බෝනික්කන් පූසි පැටව් ටික
    පාට ගවුම් පොඩි අද තනි වෙනවා
    පියාණනේ ඔබෙ ආසිරි විඳ විඳ
    ඉරනම් ගමනක් යන්නට යනවා
    පියාණනේ ඔබෙ පුංචි කුමාරිය
    පුංචි මනාලිය මේ යන දවසේ
    එපා අඬන්නට එපා අඩන්නට
    පුංචි මුණුපුරෙක් කැන්දන් එන්නම්
    මා හෙට දවසේ
    පුංචි දවස්වල නින්දට යද්දී
    පීතු පාදං නමා මහං කියලා
    වැන්ද දෙපා යලි අදත් වඳින්නම්
    මංගල ගමනට යන්න අවසරයි පියාණන්නේ
    Facebook
    www.facebook.c...
    Sujatha Aththanayake All Karoke Songs
    Sanda Rajiniyani
    • Sanda Rajiniyane - Suj...
    Sande Gan Iwure
    • Sanda Gan Iwure - Suja...
    Nandage Thurulle
    • Nandage Thurulle - Suj...
    Guwan Thotille
    • Guwan Thotille - Sujat...
    Rantharu Punsada
    • Rantharu Punsada Gilun...
    Punchi Dawaswala
    • Punchi Dawaswala - Su...
    මෙම ගිතයේ සියලු ම අයිතිවාසිකම් ගීතය ගායනා කළ පද රචනය කළ සහ සංගීතවත් කළ ශිල්පීන් අතර පමණක් බව සලකන්න මෙම ගී අනුවාදනයන් අන්තර්ජාලයට එක් කිරීම තුළින් අයතා මුදල් ලාබ ලැබිමක් නොලබන අතර මෙම ගිත වීඩියෝ වල යමකිසි ගී පද මාලාවක් ව්කුර්තී වී හෝ යම් ශිල්පියකු ගේ නාමයක් වැරදියට සදහන් වී ඇති නමි ඒ පිළිබඳ අප නාලිකාව වෙනුවෙන් මා සමාව අයද සිටින බවත් මතක් කරමු මෙය හුදෙක් කැරෝකේ ගීත භාවිතා කර ගායනා කරන සහ ගීත පුහුණු වන්නන් සදහා පමණක් වෙන්වූ නාලිකාවක් බව සිහිපත් කර සිටිමු

ความคิดเห็น • 11