හිතේ වෙහෙස නිවෙන බණක් | පින් සිතුවිල්ල (2022-09-14)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරැවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @gdsssuk5350
    @gdsssuk5350 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේ ලා නිදුක් නිරෝගී වේවා 🙏 🌸 🌸 🌸 දිගාසිරි වේවා 🙏 🙏 🙏

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 2 ปีที่แล้ว +17

    ☸️ විමුක්තායතන ☸
    1. ධර්මය ශ්‍රවනය.
    2. ධර්මය සිහිකිරීම.
    3. ධර්මය සජ්ජායනය කිරීම.
    4. භාවනා කිරීම.
    5. ධර්මය දේශනා කිරීම.
    සාදු🙏 සාදු🙏 සාදු🙏
    🌸 නමෝ බුද්ධාය! 🌸

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය
    පරම පුජනීය කල්‍යාණමිත්‍ර අපගේ ගුරැදෙවොත්වම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් අංකුඹුරෙ අමිතදීප ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว

    සංවිධානය kala siyalu denatama පින්වත් ස්වාමීන් wahanseta උතුම් නිර්වචනය අවබෝධ වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්ස නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +1

      🙏🙏🙏 සාදූ !!! 🙏🙏🙏
      🪔🪔🪔🪔🪔🪔

  • @faisu3217
    @faisu3217 4 หลายเดือนก่อน

    නමෝ 🙏💐🙏💐අපගේ .පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 💐🙏💐🙏🙏💐💐💐🙏💐🙏💐🙏💐💐

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +4

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +2

    🙏🌹🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ 🙏නමස් 🙏කරය🙏වේවා 🙏🙏🙏ඔබ 🙏වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🌹🌹🌹🙏🙏

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +1

      🙏🙏🙏 සාදූ !!! 🙏🙏🙏
      🌸🌸🌸🪔🌸🌸🌸

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @nishadhivimansika2375
    @nishadhivimansika2375 ปีที่แล้ว +1

    සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @nimaninimani4971
    @nimaninimani4971 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @k.s.b4443
    @k.s.b4443 ปีที่แล้ว

    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌹🌹🙏🙏
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය. !!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
    🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පින් උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! 🙏
    සැමට උතුම් තෙරුවන් සරණයි !
    පින්වත් සැම සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
    සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ස්‍රවනය වේවා !
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කිරීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදූ !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මමත් අනුමොදම් වෙනව,අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් සිදුවෙවා,තෙරුවන් සරණයි.

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +5

    සාධු ..සාධු ..සාධු ...
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ ගෞරව නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ...

  • @sujanidamayanthi5902
    @sujanidamayanthi5902 2 ปีที่แล้ว +3

    Sadu saduu saduu🙏🏾

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු..තෙරැවන් සරණයි,සවාමීන්වභන්ස....

  • @nilanganichampa4399
    @nilanganichampa4399 11 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu pinwath swamin wahanset theruwn saranai sadu sadu sadu 🙏🙏🙏

  • @dr_demel
    @dr_demel 2 หลายเดือนก่อน

    ගෞරවනීය පින්වන්ත ස්වාමින් වහන්ස ධර්මය ශ්‍රවණය තුළින් ම යි මම ද සිත හදාගන්නේ. ඔබ වහන්සේට බොහෝ ම පින් සිදුවේවා 🙏🙏🙏🙏 මේ ධර්මය ශ්‍රවණය කළ පින් මා හටත් මාගේ කල්‍යාණ මිත්‍රයින්ට ත් උතුම් නිර්වාණය සුවයම වේවා 🙏🙏🙏

  • @dinushasandamai632
    @dinushasandamai632 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපමණක්ම පින් සිදු වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya4173
    @maleewanigasooriya4173 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +3

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @hpganulawathi4692
    @hpganulawathi4692 ปีที่แล้ว

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී

  • @lakmininadeeshani3638
    @lakmininadeeshani3638 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankahapuarachchi1673
    @lankahapuarachchi1673 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ...
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 ปีที่แล้ว +1

    🙏

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏

  • @shamalishamali5773
    @shamalishamali5773 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼

  • @vindyajayawardene5434
    @vindyajayawardene5434 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මටද සියලු සත්වයෝහටද මා ධර්මය ශ්‍රවණය කළ පිනෙන් වහා වහා ධර්මාවබෝධයට අවැසි ප්‍රඤාව ලැබේවා 🙏

  • @ganganijayathilake7178
    @ganganijayathilake7178 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @hiruninishadini6637
    @hiruninishadini6637 ปีที่แล้ว

    අසනීප නිසා මං ගොඩාක් දුක් විදින කෙනෙක් ස්වාමීන් වහන්ස මං හිත හදාගන්නේම මේ බණ පද අහලයි 🙏🙏🙏

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 ปีที่แล้ว

    Namo budhaya..
    Sadu..sadu...sadu...

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 💛💫✨️🙏

  • @nimeshaharshani5833
    @nimeshaharshani5833 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dinushasandamai632
    @dinushasandamai632 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 ปีที่แล้ว

    Sadu sadu sadu. Pinwath swamin wahanseta theruwan saranai.

  • @SakunthalaKumari-t9c
    @SakunthalaKumari-t9c 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @harshani5171
    @harshani5171 2 ปีที่แล้ว +1

    සාදූ ....සාදූ .....සාදූ.....🙏🙏🙏

  • @indramalani1658
    @indramalani1658 ปีที่แล้ว

    Sadu sadu sadu .🙏🙏🙏🌷🌷🌷

  • @maheshbandara5815
    @maheshbandara5815 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    Sadu..sadu..sadu..!!!

  • @achinikodithuwakku3320
    @achinikodithuwakku3320 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @subodhinigalhenage9092
    @subodhinigalhenage9092 2 ปีที่แล้ว +2

    🙏🌼🙏🌸🙏🌼🙏🌸🙏🌼🙏🌸🙏🌼🙏🌸

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว

    Pinwath swaminwahanseta Ithama Ikmanbawayakadeema Uthum Chathu Sathya Awaboda Wenatchee!

  • @nethunethu1299
    @nethunethu1299 ปีที่แล้ว

    loku senasimak lebuna.. 🤗🤗🌸🌸🌸🌸🌸

  • @a.n.j.3219
    @a.n.j.3219 2 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว

    "වෙහෙස නිවූ බණක්"
    උත්තම තුණුරුවනමයි වෙහෙස නිවා දනන් සිත් සනසන්නේ

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    අපාය අපාය
    දුර්ජනයන් පිරුනු අපාය

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    නිවන් දැකීම මෙලොව වශයෙනුත් ප්‍රයෝජනවත්ද ?

  • @pradeepsanjeewaherath9300
    @pradeepsanjeewaherath9300 ปีที่แล้ว

    🙏🙏🙏🌼

  • @vineethavitharana5042
    @vineethavitharana5042 ปีที่แล้ว

    Saadhu !!!

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @sujathameegalla9448
    @sujathameegalla9448 ปีที่แล้ว

    🌷🌷🌷

  • @maduwijesinghe583
    @maduwijesinghe583 ปีที่แล้ว

    🌹❤️🙏

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    ස‍ංසාරය කියන්නේ මේ සමාජය නැමති මඩ ගොහුරව මයි

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว

    🤔🏞🙈🌃😜👊

  • @hemasandasili1762
    @hemasandasili1762 ปีที่แล้ว

    l

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @GayanSasika
    @GayanSasika 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.......

  • @AnuRanaweera-b1z
    @AnuRanaweera-b1z ปีที่แล้ว

    Sadu sadu sadu

  • @amaliperera1508
    @amaliperera1508 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 2 ปีที่แล้ว +1

    🙏🌺🙏🌺🙏

  • @ushansandaru2149
    @ushansandaru2149 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @irenewss8571
    @irenewss8571 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @asiriherath1838
    @asiriherath1838 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..!!!

  • @ليليا-و6ص
    @ليليا-و6ص ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @VirajSenanayaka96
    @VirajSenanayaka96 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @irenewss8571
    @irenewss8571 6 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹

  • @sandyad.6129
    @sandyad.6129 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nta9045
    @nta9045 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimanthanadeeraka4635
    @nimanthanadeeraka4635 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vinichandrawikramasinghe4498
    @vinichandrawikramasinghe4498 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kavinethmi1518
    @kavinethmi1518 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yahampathamarasinghe2714
    @yahampathamarasinghe2714 ปีที่แล้ว

    🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว

    🙏🙏🙏

  • @theekshani1237
    @theekshani1237 ปีที่แล้ว

    🙏🙏🙏

  • @devindi7885
    @devindi7885 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ishanirangana9017
    @ishanirangana9017 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏