බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ස්වකීය පෙරභවය පිළිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Reincarnation Of Ananda Maitreya Thero
    For Copyright Matters Please Contact Us At : onworldarts@gmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

ความคิดเห็น • 493

  • @Alex955G
    @Alex955G 5 ปีที่แล้ว +93

    මමත් මගේ දෙමව්පියන් සහ මගේ සහොදරයත් පිං කරලා තියෙනවා ඔබවහන්සේට දාන වේලක් පිලියෙල කර දෙන්නට.. ඔබවහන්සේ ගොඩ කාලයක් අපේ ගමේ පංසලේ ( ශ්‍රී චන්ද්‍රසේකරාරාමයේ පන්නිපිටියේ ) වැඩසිටියා. ඒකාලයේ ඔබවහන්සේ ටිකක් අසනීපයෙන් වැඩසිටියේ. ඒත් අපිට දහම්පාසලේ දී ඔබවහන්සේ අපිට ගොඩක් පාඩම් ධර්මය ඉගැන්වූවා. මට අදවගේ මතකයි මමත් මගේ මවත් අපේ පංසලේ නායක නාහිමි සමග ඔබවහන්සේගේ වැඩසිටි කුටියට එනකොට ඔබවහන්සේ භාවනාව වඩමින් සිටියේ ඇත්තටම මගේ ඇස් මට අදහගන්න බැරිඋනා ඔබවහන්සේ භාවනාව වඩනකොට ශරීරය ටිකක් පාවෙමින් පුටුවෙන් තිබුනේ.. මට හිතාගන්න බැරිඋනා. ඇත්තටම ඔබවහන්සේ මතු බුදුවෙන්න ඕනී 🙏

    • @ePumma
      @ePumma 3 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @samanratnayake8156
      @samanratnayake8156 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @m.kalindu1576
      @m.kalindu1576 3 ปีที่แล้ว

      කොහොමද පාවෙමින් තිබ්බේ බ්‍රො

    • @r.ksamitha8587
      @r.ksamitha8587 ปีที่แล้ว +1

      ඔබ ගොඩක් පිං කරපු කෙනෙක් උන්වහන්සේව සියැසින් දැකගන්න

  • @h.m.pereramuriel9535
    @h.m.pereramuriel9535 3 ปีที่แล้ว +6

    ආනන්ද මයිත්රී බෝසතාණන් වහන්සේට මම අදත් පින් අනුමෝදන් කලා ......
    අපේ ගුරු මණ්‌ඩලයේ ගුරු වරියක් දානමය ආරාධනාවක් කිරීම සඳහා අප කීපදෙනෙක් සමග බලන්ගොඩ ආනන්ද හිමියන් බැහැ දැකීමට ගියා ...
    ඒ දිනවල මම ඉතාම අසීරු කාලයක් ගතකළේ ........
    අප සියලු දෙනාම සමගම උන්වහන්සේ හොදින් කතාබහ කලා ......
    එකවරම මගේ දිහා බලාගෙන උන්වහන්සේ ඇසුවා ඔබතුමිය ලොකු ප්‍රශ්නයක නේද ඉන්නේ කියලා ....
    අපේ ගුරු මණ්‌ඩලයේ අයත් පුදුමයට පත් උනා ...
    මට කීවා කොලයක් අරගෙන මේක ලියාගන්න කියලා ....පොඩි ගාථාවක් දී මට වදාළේ ප්‍රශ්න ඇතිවන සෑම විටම වෙය සිහිපත් කර ගන්න කියලයි ....
    හරීම පුදුමයි අදටත් ඒ ගාථාව නිසා මම හොදින් ඉන්නවා ....
    හැමදාම මල් පහන් පූජා කර උන්වහන්සේට මම බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. .......
    උන්වහන්සේ පතන්නාවූ උතුම් බුදු බවම ලැබේවා

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada 6 ปีที่แล้ว +104

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් වූ ශ්‍රී සම්බෝධිය ඒ අයුරින්ම උදා අත්කර ගැනීමට හැකිවේවා!

  • @ye2972
    @ye2972 5 ปีที่แล้ว +33

    සාදු සාදු සාදු..
    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී නාහිමියනි
    ඔබ වහන්සේට පතනා බෝදියකින් බුදු බව ලැබේවා...

  • @Nimala80
    @Nimala80 7 ปีที่แล้ว +271

    ඔබ වහන්සේ මතු බුදුවී,සියලු සතුන් මේ දුක්ඛිත සසරෙන් මුදවා ගන්නා සේක්වා........!!!

  • @nuwandanushka1388
    @nuwandanushka1388 6 ปีที่แล้ว +18

    මතු බුදු බව පම්න් යන කටුක සංසාර ගමනේ ඔබ වහන්සේ හට පෙර පහලවුනු සියලු බුදුන්වහන්සේලාගේ පිහිට අාරක්ෂාව ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!

  • @methjayawardhana3923
    @methjayawardhana3923 4 ปีที่แล้ว +32

    අනේ මා කල සියලු පින් පලදී මට මෛත්‍රී බුදුන් දවස හෝ වහ වහා නිර්වානය ලැබේවා....🙏🙏

    • @Explorehorizon1994
      @Explorehorizon1994 2 ปีที่แล้ว +4

      ඔහොම මෛත්‍රී බුදුන් දවසම නිවන් දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්න එපා.යම් විදියකින් ඔයා කරපු ප්‍රාර්ථනාව ඉතා බලවත් වෙලා සහ මොකක් හරි ක්‍රමයකින් මේ භද්‍ර කල්පයේ 5 වන අන්තඃකල්පයේ මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ බුදු සසුන මගහැරුනොත් ඔබට නිවන් දකින්න වෙන්නෙ ආයෙම "මෛත්‍රී" නමින් මතු බුදුවන බුදු කෙනෙකුගේ බුද්ධ ශාසනයකම පමණයි.ඒක නිසා දෙයක් ප්‍රාර්ථනා කරනකොට නිවැරැදිවම ප්‍රාර්ථනා කරන්න.

    • @heshalithirikawala
      @heshalithirikawala 2 ปีที่แล้ว +1

      Balangoda ananda maithree hamuduruwo kiyanne budu bawa pathana hamudurunamak

    • @SIGNSTUDIO
      @SIGNSTUDIO 2 ปีที่แล้ว +1

      🙏 ඔබේ පැතුම ඉටු වේවා 🌙💛 🙏

    • @vimukthikaweeshvara
      @vimukthikaweeshvara ปีที่แล้ว

      🙏

  • @manojsanjeewa3921
    @manojsanjeewa3921 4 ปีที่แล้ว +22

    මතු උපදින ආත්මයෙදි බුදු බවට පත් විමට සියලු කුසල් දර්මයන් ඉවහල් වේවායි මා පාර්ටනා කරමි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏.

  • @prasanganihansana8991
    @prasanganihansana8991 6 ปีที่แล้ว +34

    ඔබ වහන්සේ යළිත් බුදු දහම නගා සිටුවීම සඳහා මෙලොව ඉපදෙවා කියා මම පතනවා....

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 ปีที่แล้ว +15

    ඔබවහන්සේ ට බුදු බව අත්වේවා ..!මටත් භාවනා කරලා සිත දියුණු කරගෙන යහතින් ඉන්න ලැබේවා

  • @maneljayawardana32
    @maneljayawardana32 3 ปีที่แล้ว +7

    ආනන්ද-මෛත්‍රී හිමිට බුදු බව ලැබේවා!

  • @thirdumpire7350
    @thirdumpire7350 4 ปีที่แล้ว +13

    2019 / 08 වැනි මාසයේ නැවතත් ශ්‍රී ලංකාදීපය තුළ ඉපදුනු ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණය, නිරෝගී බව , දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +64

    මේ වීඩියෝව අහනවිට මට ගොඩක් ඇඩුනා කොයිතරම් දුකයිද කොයිතරම් පින්වන්ත හිමිනමක්ද මතුබුදුබව ලැබේවා සාදු සාදු සාදු

    • @priyaya9067
      @priyaya9067 3 ปีที่แล้ว

      පතන, බුදුබවඑලෙසම,,ලැබිවා, ස⁣ාදුසාදු,නැවතත්,මව්,බිමෙඉපදේවා

    • @priyaya9067
      @priyaya9067 3 ปีที่แล้ว +1

      සමිදුන්, බුදු වනවිට,කිරි පිඩු,දානය, දෙන්නට,මට,ලැබේවා,සාදු,සාදු,සාදු

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +8

    බුදු ගුන අනන්තයි .....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ වහන්සෙගේ පෑර්තනාව එ අයුරින්ම ඉස්ට වේවා ....සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 ปีที่แล้ว +77

    ඔබවහන්සේගේ ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා හිමියනි.

    • @anjaliekanayaka6979
      @anjaliekanayaka6979 6 ปีที่แล้ว

      nirmala lokuge 0767379419 cooolmi

    • @rrathnayakan4115
      @rrathnayakan4115 5 ปีที่แล้ว

      nirmalvb dwa lokuge w

    • @-fury-2256
      @-fury-2256 4 ปีที่แล้ว

      anjali ekanayaka උඹලා වගෙ බල්ලො ගැන මෙ විඩිඔ එකෙ කියලා තියෙන්නෙ තොපි මානසික ලෙඩ්ඩු කෙල්ලෙක්ගෙ නමක් දැක්කත් ඇති උගෙ නම්බ එකත් දාලා කොල් මී කියලා දාලා😂 ඉදකින් තොපි වගෙ ගස් ගල් වලට දාව එවුන් මෙ ආතමෙදි වත් පිං කරපම් ලබන ආත්මෙ ඔයවගෙ කාමයට ලොල් පොන්නයෙක් නොවෙන්න

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว +106

    උන්වහන්සේ වදාලපු දෙයට සවන් දීගෙන ඉන්නකොට අපිවත් අමුතු ලොකයකට යනවා වගේ තේරෙනවා

  • @anjulavimukthu220
    @anjulavimukthu220 6 ปีที่แล้ว +35

    බුදු දහම කියන්නෙ මොනතරම් ගැඹුරු දෙයක්ද කියලා තෙරුණ මෙ විඩියො එකෙන් ❤️❤️

  • @yongbokie6001
    @yongbokie6001 7 ปีที่แล้ว +90

    ඔබ වහන්සේගේ නිර්මල වූ අරමුණ ඉටු කරගැනීමට ලැබේවා සාධු! සාධු! සාධු!

  • @chandanawicramanayake7169
    @chandanawicramanayake7169 7 ปีที่แล้ว +70

    මතු බුදුබව ලබන්න හැකිවේවා

  • @sujithpriyanthajasingarach5259
    @sujithpriyanthajasingarach5259 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා !

  • @phatmakhanji6877
    @phatmakhanji6877 7 ปีที่แล้ว +51

    ස්වාමීනී ඔබවහන්සේ බුදු වේවා සාදු සාදු සාදු

  • @lilisaudi7451
    @lilisaudi7451 6 ปีที่แล้ว +8

    අප ස්වාමින් වහන්ස බුදුවෙලා බුදු වේවා අප වහන්ස බුදු වේවා අපෙ බලන්ගොඩ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු බුදු සරනයි මම බලන්ගොඩ ඒ වගෙම අපෙ බලන්ගොඩ විඡිත ස්වාමින් වහන්සෙත් වැඩ ඉන්නව සාදු සාදු සාදු

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sadunhasintha6349
    @sadunhasintha6349 4 ปีที่แล้ว +7

    මම විස්වාස කරන්නේ බුදූ දහම පමනයි ❤️

  • @planningpdhs9194
    @planningpdhs9194 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු..
    ඔබ වහන්සේට පතනා බෝදියකින් බුදු බව ලැබේවා...

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 4 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ අභිප්‍රාය ඒ අයුරින්ම ඉටු වේවා🙏

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +16

    මේ අපාගත ජීවිත යහපත් මර්ගයට ගන්න ඔබවහන්සේ බුදුබව ලබාවඩිනු මැනවි සාදු සාදු සාදු

  • @tharangameththananda1835
    @tharangameththananda1835 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏

  • @kamani2918
    @kamani2918 5 ปีที่แล้ว +10

    හරිම .ආසාවෙන්.අහගෙන .හිටියා කතාව ඇහුවම තව.ට්කක්.අහන්න.තිබුනානම්.හොදයි .කියලා.හිතුනා.

  • @dilmimenik6819
    @dilmimenik6819 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිය කින් මතු බුදුවේවා! ඒ සසරේ.. ඔබ වහන්සේගෙන් දහම් අසා සසර දුකින් එතෙර වීමට අපටද වරම් ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @droppingsl103
    @droppingsl103 6 ปีที่แล้ว +157

    කවුරු මොනා කරත් අන්තිමට ලෝකෙ ඉතුරු වෙන්නෙ බුදු දහම විතරයි

    • @bandaramenike8467
      @bandaramenike8467 5 ปีที่แล้ว +4

      Oba wahanseta mage namskarya wewa. Duk vidina loka sathwayan
      Sasarin ethera karannta oba wahanseta mathu budu bawa labewa. Sadu..sadu..sadu...

    • @lakmalichampika16
      @lakmalichampika16 5 ปีที่แล้ว +1

      SaMe jay

    • @ruwanchamara8074
      @ruwanchamara8074 4 ปีที่แล้ว +2

      atta mama katolika et budu guna anantai

    • @stevecroos1179
      @stevecroos1179 4 ปีที่แล้ว +2

      හැම ආගමකටම ගරු කරන්න ඉගෙන ගන්න! එතොකොට තමන්ගේ ආගම හැමදාම රැකෙයි !!!!

  • @pavanibhagya3615
    @pavanibhagya3615 5 ปีที่แล้ว +46

    කිසිම සැකයක් නෑ බුදු දහම ගැන

    • @SLRandunu.
      @SLRandunu. ปีที่แล้ว

      හරිම සතුටුයි අක්කේ🤍🌼

  • @DevJourneyHiruna
    @DevJourneyHiruna 5 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ මතු බුදු වේවා !!! සාදු සාදු සාදු

    • @medhasirimanna6498
      @medhasirimanna6498 5 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු ....

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 4 ปีที่แล้ว +4

    ,ඔබවහන්සේta බුදු බුදු bawama ලැබේවා .

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +4

    මගේ නමස්කාර වේවා ඔබ වහන්සේට ..🙏🙏🙏

  • @rrforeignemploymentagency7396
    @rrforeignemploymentagency7396 6 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ මතු බුදු වී මේ ලෝකයේ ස්වාදර්මය ආරක්ෂා කරන සේක්වා

  • @futureman5439
    @futureman5439 7 ปีที่แล้ว +65

    ඔබ වහන්සේ මතු බුදු වී අපද එම උතුම් වූ නිවන් මාර්ගය කරා රැගෙන යනු මැනවි..බුදු සරණයි..!

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 7 ปีที่แล้ว +6

      මතු බුදුවෙන බුදුන් වහන්සේද දේශනා කරන්නේ මේ චතුරාර්‍යසත්‍ය ධර්මයම තමයි, ඒනිසා මේසා දීර්ඝ කාලයක් බලා නොසිට ඉක්මනින්ම ධර්මයේ හැසිරීමමයි වටින්නේ.

    • @supundananjaya6631
      @supundananjaya6631 6 ปีที่แล้ว +1

      Bs

    • @chandrasuriyarachchi9079
      @chandrasuriyarachchi9079 6 ปีที่แล้ว +1

      Future Man v

    • @fauznoordeen6561
      @fauznoordeen6561 5 ปีที่แล้ว

      .

    • @biyankavisvakula8723
      @biyankavisvakula8723 4 ปีที่แล้ว +1

      පරමාර්ථ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා දැන් ඉන්නවා.ඒ ධර්මය අසා අවබෝධ කරගෙන මේ භවයේම නිවන් දකින්න.

  • @hperera2404
    @hperera2404 4 ปีที่แล้ว +10

    සත්‍ය යි, හිමියනි සත්‍ය යි ඔබ වහන්සේ ගේ පැතුම සර්වක් පකාරයෙන්ම සාර්ථක වෙනවා !

  • @arachchipatabadigesusantha5033
    @arachchipatabadigesusantha5033 2 ปีที่แล้ว +6

    උන්වහන්සේට උතුම් බුදුබව ලෑබේවා !!!!!!!!!!!!!!💐💐💐🙏🙏🙏

  • @dularasenarath3908
    @dularasenarath3908 7 ปีที่แล้ว +41

    ඔබ වහන්සේට උතුම් බුදුබව අත්වේවා ...........

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      Man නම් මේ හාමුදුරුවෝ දන්නේ නැ එත් උන් වහන්සේ බොහෝ පින් ඇති සුවාමින් වහන්සේ කෙනෙක් සාදු සාදු සාදු සාදු බුදුසරණයි

    • @rtmgekanayaka8959
      @rtmgekanayaka8959 4 ปีที่แล้ว

      Dulara Senarath බුදුබචඅත්වෙවා

  • @Shamali-f9m
    @Shamali-f9m หลายเดือนก่อน

    සාදු සාදු සාදු මතු බුදුභවම ලැබේවා ඔබ වහන්සේට.

  • @thilininisansala8302
    @thilininisansala8302 2 ปีที่แล้ว +2

    උතුමි බුදු බව ලැබේවා

  • @nimmidenika9934
    @nimmidenika9934 2 ปีที่แล้ว +1

    Mamada ada patan ඔබවහන්සේ සිහිපත් kara.. mathu බුදුබව ලැබේවා pathamai...🙏🙏🙏🙏

  • @chanu...686
    @chanu...686 2 ปีที่แล้ว +1

    මටත් මේ බවයේ ඔබ වහන්සේ දකින්නට පින් ලැබුනා

  • @angelinecutey3524
    @angelinecutey3524 6 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මතු බුදු වෙිවා.සාදු ..සාදු .සාදු .

  • @S.J.M.W
    @S.J.M.W 3 ปีที่แล้ว +3

    සාදු... සාදු... ! 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 11 หลายเดือนก่อน

    ඔබ. වහන්සේ. කියපුවා. සමිපුර්ණ. ඇත්ත. ඔබ. වහන්සේට. පිං. සිදුවෙනවා

  • @bldrrapgang2004
    @bldrrapgang2004 3 ปีที่แล้ว +3

    මතු බුදු බවම ලැබේවා!!

  • @gayanliyanage1
    @gayanliyanage1 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.............🙏🙏🙏

  • @himeshapriyanganee8084
    @himeshapriyanganee8084 7 ปีที่แล้ว +5

    theruwan saranai! bududahama nonasi pawathiwa.
    saadu... saadu... saadu...

  • @DeeperWithin
    @DeeperWithin 4 ปีที่แล้ว +2

    ඉතාමත් හොදින් කල video එකක්

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +2

    බුදු හිමි සරණයි ඔබ වහන්සේට දළදා සමිදු phitai සදු සදු සදු නමො 🙏🙏🙏🌺🌼🌹

  • @sujanisri1884
    @sujanisri1884 5 ปีที่แล้ว +4

    අහනකොට හිතට දැනෙන්නේ මාරම සතුටක් අනේ මේ පව්කාර හිත යහමගට ගන්න හිත ලබාදෙන්න සාධු` සාධු` සාධු`

  • @isurujayasekara2357
    @isurujayasekara2357 6 ปีที่แล้ว +5

    සාදු!!! සාදු!!! සාදු!!! ....... ඔබ වහන්සේට බුදුබව අත් වේවා!!!

  • @amilapernandu9048
    @amilapernandu9048 6 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මතු බුදුවෙව්වා මම ඔබ වහන්සේ බැහැදැක්ක කෙනෙක් කුඩා කල..... මම ඔබ වහන්සේව දන්නවා 1994"""1997""""1998"""""කාලයේ ඔබ වහන්සේ කියූ දේවල් එලසින්ම ඉටුවිය මතු ඔබවහන්සේ බුදුවේවා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේක දැමු ඔබලට බොහොම පින් ,,,,,,,, මගේ මතකය අවදිකර මම ද මහා පිනක් කරගත්තේමු ,,,,,,,,,,,,මම ඉන්ටනෙට් එකේ Amila pranandu,,,,,,,

  • @hbknilankanuwan406
    @hbknilankanuwan406 7 ปีที่แล้ว +7

    සාදූ....සාදූ....සාදූ.....මේ කථා පුවත ඉදිරිපත් කලාට ගොඩාක් ස්තූතියි......

    • @diyasenasena4789
      @diyasenasena4789 7 ปีที่แล้ว

      mewa boru katha,,,,nikan inna beruwa likes aran mudal hamba karanna hadana katha

    • @danushkamanoj6023
      @danushkamanoj6023 6 ปีที่แล้ว

      HBK Nilanka Nuwan sadu

  • @ක්රිෂ්බ්ලැක්
    @ක්රිෂ්බ්ලැක් 6 ปีที่แล้ว +12

    ඔබ වහන්සෙට පතනා බොඩියකින් බුදු බව ලෙබිමට අවෂ්‍ය මන් පෙත් එලි වේවා.....

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ... 🌷🌷🌷
    නමෝ බුද්ධාය ...🌷🌷🌷

  • @nadeealahakoon9810
    @nadeealahakoon9810 6 ปีที่แล้ว +2

    සාදු සාදු.....පින්....

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 4 ปีที่แล้ว +2

    සාදු සාදුසාදු සාදු සාදු මාගේ නමස් කාරය වෙවා අපේ හාමුදුරුවනේ මගේ රට ආරක්සා කර දෙන්න

  • @ajitywittachi2093
    @ajitywittachi2093 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදු බව ප්‍රාර්ථනා කරමි

  • @ajanthaherath7942
    @ajanthaherath7942 3 ปีที่แล้ว

    විනාශ වි යන බුද්ධ ශාසනය ආරාක්ශා බේරාගැනීමට ඔබ වහන්සේ නැවතත් මනුෂ්‍ය ලෝකෙයේ ලක්දිවටටම පැමිණේවා! ත්‍රිවිඩරත්නයෙ ආශිර්වාදයෙන් උතුම් ආර්‍යාශ්ටික මාර්ගය ලබා මතුබුදුවේවා!!!🙏🙏🙏

  • @pawanlaksahan8336
    @pawanlaksahan8336 6 ปีที่แล้ว +3

    මතු බුදු බව ලැබේවා !

  • @vihagasithum1702
    @vihagasithum1702 7 ปีที่แล้ว +15

    සාදු සාදු..

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +1

    Pahadili kireema hondayi.
    Good you tube channels👍

  • @sumanasiridisanayaka5087
    @sumanasiridisanayaka5087 6 ปีที่แล้ว +4

    Ona wahanse mathu budu wewa sadu...sadu...sadu....🙏🙏🙏

  • @lakshanjani2199
    @lakshanjani2199 7 ปีที่แล้ว +2

    මතු බුදු වේවා!!!!!!!!!!

  • @duhunihimansha4905
    @duhunihimansha4905 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා ...

  • @KM-fv6yu
    @KM-fv6yu 5 ปีที่แล้ว +4

    ලක්දිව බුදු සසුනේ පහළ වු පින් කෙතක් 🙏🏻

  • @imeshalakshani5893
    @imeshalakshani5893 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මතු බුදු වේවා

  • @hemalatamirbat1879
    @hemalatamirbat1879 7 ปีที่แล้ว +3

    sadu. sadu. sadu. budusaranae. agana.wadagat.dasanawak.pensedu.wawa. budusaranae.

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +13

    පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට
    ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් අප අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !......
    Show less
    REPLY
    Show less
    REPLY

    • @nilansampath7475
      @nilansampath7475 5 ปีที่แล้ว

      aneee boru kiayannae nathuwa yanava halo,,,,apayata yanna lahesthi venava

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว

    මතු බුදු බවපතන උත්තම ස්වාමීන් වහන්සේට පෙර බුදු බවලැබ පිරිවී වදාළ බුදු රජාණන් වහන්සේලාගේ ද,මෙතේ බුදු රජාණන් වහන්සේගේ ද පිහිට ආරක්ෂාව ලැබේවා .සාදු 🙏සාදු🙏සාදු🙏 👌🌷🌼🌹🌸👌🌷🌼🌹🌸👌🌷🌼🌹🌸

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว

    ඔබවහන්සේට බුදුබව ලැබීමට පින් හේතු වාසනා වේවා

  • @ranjithdarmadasa4966
    @ranjithdarmadasa4966 4 ปีที่แล้ว

    ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන බෝධියකින් මතු බුදු බව ලබා නිවන් දකිත්වා.සාදු සාදු සාදු."""!!!"""

  • @thusharasampath6312
    @thusharasampath6312 4 ปีที่แล้ว +1

    Lokaye eka eka namin hadunwana wiwida aagam Boho minisun adahanawa, ewata garu karanawa.. Kesewethath eae Seama aagamak thulama sagavi athi haraya nam ekama eka sathyai....... Ehenam uthum uu, sathya uu baudda darshanayai, budun wahanse mea lowata deshanakala sathyai......eka thamai aththa.... Samahara aagam rijuwama bududahama adahanawa... Kesehoo apa sawoma mea jivitha gamana eathulin awabodakaraganimu... 🙏🙏🙏🙏🙏🙏

  • @prasangakarunathilaka3761
    @prasangakarunathilaka3761 5 ปีที่แล้ว +1

    බුදු සරනයි ..

  • @kanishkarox9962
    @kanishkarox9962 7 ปีที่แล้ว +4

    මමත් කැමති මේ හැම දේම අතහැරලා භාවනා කරන්න.සියලු සත්වයෝ අනිතයයි.

    • @shey_p
      @shey_p 4 ปีที่แล้ว

      A s balasooriya මහතාge youtube videos balanna...ජීවිතයට වටිනා දෙයක් සොයාගත හැකිවේවී

  • @kalindumadawa5568
    @kalindumadawa5568 6 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙට බුදු බව අත් වෙවා.

  • @manikegedara5221
    @manikegedara5221 4 ปีที่แล้ว

    කරැනාකර මහාතමයා මෙව⁣ගෙකතා ඉතාමවටනචා මෙවා ගැන සෙබෙලා කරැනුඉදිපත්කරන්න හරිම වටිනවා

  • @malieakanayaka8886
    @malieakanayaka8886 7 ปีที่แล้ว +5

    Sadu sadu sadu theruwan sarani ape hamuduruwane

  • @laxmanasoka3418
    @laxmanasoka3418 7 ปีที่แล้ว +9

    Sadu sadu sadu tharuwnga phita siyaludanta labawa.

  • @Chathu-ZV
    @Chathu-ZV 10 วันที่ผ่านมา

    🙏නමස්කාර වේවා

  • @newwayfood
    @newwayfood 7 ปีที่แล้ว +2

    Mee de aththa. ape achchila seeyalath kiyla tyenawa... balangodama ipadeemath wasanawakk..
    sadu sadu sadu...!!!

  • @thurunupabasara5045
    @thurunupabasara5045 3 ปีที่แล้ว +1

    නොපමාව කුසල් දහම් වඩන්න ඕනි..නැත්තම් මෙ සසරෙ යන එක අපිට නවත්තන්න බැ...මේ ආත්මෙ උතුම් මනුස්ස ජීවිතයක් ලැබුවත් මරනින් පස්සෙ සතර අපායට වැටුනොත් ගොඩ එනවා කියන එක ගොඩාක් අමාරුයි.. ඒ නිසා ලැබු මනුස්ස ජිවිතයෙන් අපි උපරිම ප්‍රයොජන ගන්න ඕනි...තෙරුවන් සරනයි

  • @vhgkanthi5350
    @vhgkanthi5350 7 ปีที่แล้ว +27

    ape Hamuduruwan Wahanseta Budu bawa Labewa sadu...sadu...sadu...sadu

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මතු බුදු බව අත් වෙිවා

  • @OnlinedoctorslLk
    @OnlinedoctorslLk 7 ปีที่แล้ว +3

    වැදගත් විස්තර ටිකක් දැන ගත්තා..

  • @thusharianu6343
    @thusharianu6343 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 budu bana asa niwan dakinnata ma karana pin hethu wasana wewa 🙏🙏🙏

  • @nuwanherath8987
    @nuwanherath8987 7 ปีที่แล้ว +23

    mage jeevite loku kadawateemak ati una 2007 di අහම්බෙන් oba වහන්සේ gena දැනගන්නට ලැබුණා mn mona hetuwakda kiyala danne ne adatat mage jeevite prasanna වලදී mn uba වහන්සේ සිහිපත් කරනවා hitaganna be e ගැටලුව hituwatat wada hodin විසදාගත හැකි wenawa sadu sadu matu භාවයක samma සම්බුද්ධත්වයට පත්වී ලෝකයට සේවය karanna ලැබේවායි patanawa

  • @madushanidishanayaka5925
    @madushanidishanayaka5925 7 ปีที่แล้ว +10

    Godak wadagath me video eka pudumath hitenawa. Oba wahansege aramuna e aurinma etu wewaa!!! Budu bana saththyai.

  • @Anuthili
    @Anuthili 7 ปีที่แล้ว +2

    Sadu sadu.....budusaranai sri lankawatama

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +3

    ලංකාවෙත් වසර එක්දහස් පන්සියයකට වඩා වැඩි උත්තමයෙක් ඉන්න වා සිතුල් පවුව ප්‍රදේශයේ

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      හරියටම කොහොමද කියන්නේ

  • @traveltectours6561
    @traveltectours6561 7 ปีที่แล้ว +5

    Namo Budhdhaya...!!!

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +2

    NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰 APE BAUDDA RATA ☸️🙏❤️🇱🇰

  • @clerafernando8185
    @clerafernando8185 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @රතුඅක්කානාරම්මල
    @රතුඅක්කානාරම්මල 3 ปีที่แล้ว +2

    සාදු 🌷🙏සාදු 🙏🌷සාදු 🌷🙏

  • @chami9818
    @chami9818 7 ปีที่แล้ว +4

    Oba wahansege adhishtanaya a akarayenma ishta wewa!
    Sadhu! Sadhu! Sadhu!

  • @shashi3861
    @shashi3861 5 ปีที่แล้ว +3

    Sadu,,,sadu,,,sadu..🌼🌼🌼