07.මොනවහරි කරනවාමයි - Rev .Fr . Kalana Peiris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 187

  • @happinessyogaschool
    @happinessyogaschool 10 หลายเดือนก่อน +4

    මොනවා හරි කරනවා මයි මගේ ජේසු අනිවාර්යයෙන්....
    රතුමුහුද යි ඉදිරියේ....හමු දාවයි පසුපසින්....
    එනමුත් විශ්වාසයි මොනවා හරි කරනවා මයි මගේ ජේසු අනිවාර්යයෙන් 💜💜💜💜💜💜

  • @kaushalyarathnasiri4735
    @kaushalyarathnasiri4735 3 ปีที่แล้ว +75

    කිසිම දෙයක් හිතාගන්න කරකියාගන්න බැරි හැම වෙලාවකම මට හයියක් උනේ මේ ගීතිකාව.. ....🙏 ස්තුතියි ජේසුනේ

  • @vibushapanchali39151
    @vibushapanchali39151 ปีที่แล้ว +7

    2023.08.18 වන අද දින මං හීනෙකින් වත් හිතුවේ නැති විදිහට මට ලොකු ප්‍රාතිහාර්යයක් මට උනා.🥰Thank you God 🙏❤💫

  • @vihanganethmini9405
    @vihanganethmini9405 4 ปีที่แล้ว +58

    මගේ ජේසූ මොනවා හරි නෙමෙ කරන්නේ මගේ ජෙසු මට හොදම දේ කරන්නේ අනිවාර්යයෙන්ම ..... ❤❤❤❤

  • @chamindabasnayaka310
    @chamindabasnayaka310 หลายเดือนก่อน

    💕🙏💕දෙවියන්වහන්සේට සදා ස්තුති ප්‍රශන්ශා වේවා ,ආමෙන් 💕🙏💕

  • @happinessyogaschool
    @happinessyogaschool 10 หลายเดือนก่อน +2

    අද 2024.3 .18
    මම මගේ ප්‍රේමවන්තයා බවට ස්වාමිපුරුෂයා බවට ජේසු ව පත් කරගත්තා....
    ජීවිතේ එකම ආදරේ ජේසු.....

  • @buddikajayawanthi9375
    @buddikajayawanthi9375 2 ปีที่แล้ว +13

    අපේ පවුල ගොඩාක් අසරණ වෙලා ඉන්න මොහොතක්......ජේසුනී ඔබ මොනවාම හරි කරනවා කියන ව්ශ්වාසයෙන් අපි ජීවත් වෙනවා ජේසුනී ...ආමෙන් 🙏❤️🙏

    • @esthermary3984
      @esthermary3984 9 หลายเดือนก่อน +2

      ව්ශ්වාසයෙන් ඉන්න , යේසුව තදින් අල්ල ගන්න , ඔයාට ජය නියතයි,ද්ගටම නොකඩවා prey ,කරන්න , ජේසු ආදරෙයි

  • @jayaniamali9674
    @jayaniamali9674 ปีที่แล้ว +6

    මම ඔබ තුමාට වෂී වෙලා❤❤

  • @vijithamallika9382
    @vijithamallika9382 4 ปีที่แล้ว +18

    මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යයෙන් ...
    උන්වහන්සේට උවමනා වේලවට සියල්ල කරනු ලබන්නේය ...ස්තුති වේවා ප්‍රසන්සා වේවා මගේ ජෙසුනේ🙏🙏

    • @msnimeshivass0722
      @msnimeshivass0722 4 ปีที่แล้ว +1

      මොනවා හරි කරනවාමයි මගේ ජෙසු අනිවාර්යයෙන්..
      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sewminiperera3829
    @sewminiperera3829 3 ปีที่แล้ว +16

    ජේසුව විශ්වාසයි😢ඔවුන් වහන්සේ හොදම දේ ලබා දෙනවා😍😍

  • @thanujawasanthi149
    @thanujawasanthi149 4 ปีที่แล้ว +37

    මගේ ජිවිතයේ මේතාක් ගෙනගියේ ඔබයි ජෙසුනි මගේ ජිවිතය මම දන්නේවත් නැතිව මට කොච්චර දෙවල් කලාද ඔබවහන්සේට සදා නය ගැතියි මගේ ජෙසු ප්‍රශංසා වේවා 🙏❤️ පියතුමාටද ගායනයට කරන සහොදරයන්ටද ශුද්ධාත්මයාණන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏❤️

  • @chamindabasnayaka310
    @chamindabasnayaka310 หลายเดือนก่อน

    😮💕🙏💕දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශන්ශා වේවා ,ආමෙන් 💕🙏💕

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 3 ปีที่แล้ว +16

    ❤️❤️❤️❤️මගේ ශුද්ධවූ ස්වාමීන්වහන්ස නමස්කාර වේවා සදාහටම සදාහටම ඔබවහන්සේට❤️❤️❤️❤️

  • @IndikaSrimanthi
    @IndikaSrimanthi 2 หลายเดือนก่อน

    Amen amen amen amen amen amen amen amen amen 🙏🙏🙏🙏🙏 God bless you father and thank you father 🙏🙏🙏 lokuma haiyak mata me githikawa mage prasna thuladi jesusamidun mata katha karanna wa me githikawa, sthuthi piyathumani obawahansseta , jesusamidun ta godak adarei prasansa wewa Mahima ya himi wewa amen amen amen 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Jananiiii
    @Jananiiii 2 ปีที่แล้ว +2

    ❤️මන් ජීවිතයේ වැටුණු හැම අවස්තාවකදිම මට ඔබව මුනගැසුනා ජේසූ

  • @___kt____4966
    @___kt____4966 ปีที่แล้ว

    ප්‍රශ්න වලින් හිත මහන්සි වෙලා , නින්දක් පවා නැතුව ඉන්න වෙලාවක මේ ගීතිකාව ඇහුවා..දන්නවා මොනවාහරි කරනවාමයි ජේසු...🥺❤️✝️

  • @mayuridilhani9643
    @mayuridilhani9643 4 หลายเดือนก่อน

    mage peedanayatath monawahari mage jesu aniwarayenma karanawamai✨🥰 Hallelujah 🙌💖
    Amen 💖🌻

  • @PasinduRamishka
    @PasinduRamishka 5 หลายเดือนก่อน +2

    මොනවාහරි කරනාවමයි මගේ ජේසු අනිවාර්යයෙන්🥺♥️

    • @MesiyaFernando
      @MesiyaFernando 4 หลายเดือนก่อน

      මොනවහරි කරනවාමයි මගේ ජේසු

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 ปีที่แล้ว +4

    Jesus වහන්සේගේ ashirvadayen mage leda roga suvapath වේවා jesuni ma ගොඩක් විශ්වාස කරමි jesus wahanseva

  • @sanduniperera652
    @sanduniperera652 4 ปีที่แล้ว +11

    එනමුත් විශ්වාසයි මගෙ ජේසු...❤

  • @sheharalivera5537
    @sheharalivera5537 ปีที่แล้ว +2

    විශ්වාසයි ඔබ වහන්සේ මොනවාහරිම කරනවාමයි ජේසු මං වෙනුවෙන්🥺

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 ปีที่แล้ว +1

    මගේ රත්තරන් ජේසු මට හුගාක් දේවල් දීලා තියෙනවා. vishwasai ස්වාමිනි පහුවෙලා හරි මට ලබා දෙනවා කියල

  • @sugandikadilhani8602
    @sugandikadilhani8602 3 ปีที่แล้ว +4

    ජේසු සෑමවිටම මා ආරක්ෂා කර ගන්නවා

  • @marionperera41
    @marionperera41 10 หลายเดือนก่อน

    When I have problems I always singing this. Really im getting power to face my problems.
    Praise the Lord jesus Christ ❤❤

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch7454 ปีที่แล้ว +1

    mage jesu monawahari karanawamai ma wenuwen niuamitha mohethedi mata uwamana welawedi mage jesu a dewal mama illanath kaliuen mata sama deuakma laba denawa......mage jesuta sada prasansa wewa amen

  • @anushkalakmal1477
    @anushkalakmal1477 2 ปีที่แล้ว +2

    මොනවාහරි කරනවමයි මගේ ජේසු අනිවර්යෙන් ..🙏🙏🙏 god bless all of you. brother and sistar

  • @SheharaHapugoda
    @SheharaHapugoda 4 ปีที่แล้ว +15

    Favorite hymn .
    Thank you Jesus for everything.
    God Bless you Father Kalana.🙏🙏

  • @ElgaRodrigo
    @ElgaRodrigo 13 วันที่ผ่านมา

    Jesuni 2025 ape paule thiyenne duka karathara evara karanava mage jesu aderei mage jesu amen

  • @wasanthithanuja8678
    @wasanthithanuja8678 4 ปีที่แล้ว +4

    මගේ ජෙසු ඔබවහන්සේ මගේ හැම දේම කලේ ඔබවහන්සේයි ඔබවහන්සේට ප්‍රසන්සා වේවා ❤️

  • @judithdevjani930
    @judithdevjani930 2 ปีที่แล้ว +3

    මොනවා හරි කරනවාමයි ⁣මගේ ජේසු අනිවාර්යයෙන්! ❤️

  • @dulakshisamaranayaka3246
    @dulakshisamaranayaka3246 20 วันที่ผ่านมา

    Mage jesu mawa aniwarenma dinawanawa kiyala man daninawa jesu.

  • @dulikasanjeewaniranawalage9106
    @dulikasanjeewaniranawalage9106 3 หลายเดือนก่อน

    Monavahari karanvami mage jesu anivarmi jesu phitai 🙏🙏🙏🙏🙏

  • @diananisansala8199
    @diananisansala8199 2 ปีที่แล้ว

    ජීවමාන ස්වාමීනි ඔබ වහන්සේට සියල්ල කල හැකිය ..ස්තුතියි වේවා ,ප්‍රශංසා වේවා 🙏🙏🙏

  • @shamilkapeterson54
    @shamilkapeterson54 8 หลายเดือนก่อน

    මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන් .💪💪💪💪

  • @TharushaS
    @TharushaS 3 ปีที่แล้ว +5

    ❤️ *Jesus is my saviour* ❤️ so that 🙏🏽 *Nothing is impossible to me with god christ* 🙏🏽

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch7454 ปีที่แล้ว

    oba wahanse monawahari karanawamai mage jesuni mama asarana una hama mohothakama ...mata wishwasai mage raththaran jesuni obata prasansa wewa amen jesu pihitai

  • @nishanthihemalika9968
    @nishanthihemalika9968 4 ปีที่แล้ว +3

    Mage jesu hamadama mta ussasma de laba denawamaiiii mageeee jesunniii mn oba wahanseta godaaaakkk adereiiii mage jesuni❤️

  • @ranthikumari4200
    @ranthikumari4200 3 ปีที่แล้ว +1

    🔴 "නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ නුඹේ දෙවි වූ ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි. ...නුඹ නම කියා කැඳවීමි. නුඹ මා නෑඳින්න නමුත් නුඹට නමක් තැබීමි. මම ස්වාමීන්වහන්සේය. වෙන කෙනෙක් නැත. මා ඇර වෙන දෙවිකෙනෙක් නැත"
    (යෙසායා 45:3

  • @henryphillipsz8953
    @henryphillipsz8953 3 ปีที่แล้ว +3

    Praise the Lord! Thank you dear Father. So inspiring.Lord I know that You will do something great in my life.Yes Lord Jesus I trust in You!

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb ปีที่แล้ว

    අනේ මගේ ජේසුනේ මගේ සුදුටලෙඩ රොගයෙන් සිටිනව එයාට ඉක්මනින් සුව කරදෙන්න ජේසුනි

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 2 ปีที่แล้ว +3

    Amen my Loveing Jesus Hallelujah Hallelujah Hallelujah 🙏❤️✝️ pray for us ❤️❤️🙏🙏✝️🙏

  • @shanikadilshani9465
    @shanikadilshani9465 3 ปีที่แล้ว

    තීරණයක් ganna baruwa asaranawa inna kota උත්තරයක් dunne jesu me giithikawen. Thank you father . God bless you 🙏🙏🙏

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch7454 ปีที่แล้ว

    ow jesuni mata bari hama a awasthawakama oba wahanse mona hari deuak karala jesu jesu mata pihita wenawamai ....mama eka hidakarawama dannawa

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 ปีที่แล้ว

    මගේ ජිවිතයෙත් අනේක විධ ගැටලු හමුවෙි උත්තරයක් උනේ මෙි ගිකිකාවයි praise the lord 🙏🙏thank you father god bless you 🙏🙏

  • @AnnSewmini-xi7kt
    @AnnSewmini-xi7kt ปีที่แล้ว

    Mage jesu mata awa hama parshnayakma wisauwa dukk danuna parshnayak danuna hama mohothakama ahuwwe me geethikawai .. monwa haria karanwamai mage jesu ani warrayen 🙏🙏🙏🙏🙏🙏

  • @naveendilaksha9943
    @naveendilaksha9943 ปีที่แล้ว

    මොනවා හ්‍රි කරනවාමයි අනිවරියෙන්

  • @nethu3838
    @nethu3838 3 ปีที่แล้ว +1

    Mage jesu hari puduma kenek .jesuge hitha api kochchara riddanawada? . Ath mage jesu passenma awith hamadekinma mawa beragannawa.❤❤❤❤❤❤❤❤God bless you. Preshansha wewaaa!

  • @champz6917
    @champz6917 3 ปีที่แล้ว +1

    මගේ ජේසුනී...
    මම ආදරෙයි...
    හැමදාමත්...
    ලගම නිසා ♥️

  • @abeethadamsara5122
    @abeethadamsara5122 3 ปีที่แล้ว

    මගේ ජේසුට මහිමයත් ප්‍රසන්සාවත් ලැබේවා.
    ආමෙන්.
    උන් වහන්සේ අපට හරි දේ පෙන්වනු ඇත.
    ❤️මම මගෙ ජේසුට ආදරෙයි❤️
    ❤️❤️I love my jesus ❤️❤
    අපි ශුද්ධ වූ ත්‍රීත්වයට විතරක් නමස්කාර කරමු. ආමෙන්.

  • @perera1283
    @perera1283 5 ปีที่แล้ว +8

    Amen My father Praise the Living God

  • @SadewmerajTharusha-of5ud
    @SadewmerajTharusha-of5ud ปีที่แล้ว

    ආලේලූයීයා!

  • @SewvandiMapatunage
    @SewvandiMapatunage ปีที่แล้ว

    ස්තූතියි ජේසුනි........

  • @ranthikumari4200
    @ranthikumari4200 3 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට මහිමය වේවා සතුරු බලවේග වලින් ජය ලැබුණා ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් !!!!

    • @yvonnefernando9506
      @yvonnefernando9506 ปีที่แล้ว

      Thanks be God,❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @akilamadushan6462
    @akilamadushan6462 ปีที่แล้ว

    මොනවා හරි කරනවාමයි
    මගේ ජේසු අනිවාර්යෙන්

  • @msnimeshivass0722
    @msnimeshivass0722 4 ปีที่แล้ว +1

    මොනවා හරි කරනවාමයි මගේ ජෙසු අනිවාර්යයෙන්..
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @senuriperera2244
    @senuriperera2244 3 ปีที่แล้ว +3

    What a beautiful voice ❤️😍
    That's true.. Jesus Christ with me always 😘

  • @dinithiweerasooriya2283
    @dinithiweerasooriya2283 ปีที่แล้ว

    Jesus thank you ❤ I love you Jesus

  • @madhaviroshen4474
    @madhaviroshen4474 3 ปีที่แล้ว +1

    Monawa hari Karanawamaii mage jesu aniwarayen.oba wahanse math samaga sitiya mage sama dukakadiima sama sathutakadiima.ewagema oba wahanse jeewa manai.obawahanse nisa thamai mama me thathawe inne oba wahanseta behewinma sthuthi wantha wewa.oba wahanseta prashansa wewa.apiwa sama dinakadiima,sam welawakadeema.araksha karanawata.siyaluma de labadenawata.adara dewi piyanani mage ammawa ikmanata saneepa kara duna manawiii.mage siyatattawath saneepa karaduna manawee.adara jesuni obawahanseth samaga mama sama welawakadeema sitinawa.ewagema oba wahanseth math samaga sitina bawa mama dannawa.adara jesuni mage pawule siyaluma denawa araksha kala manawee.ee wagema kalana fathartath,geethikawa gayana karana sahodariyatath.behewinma sthuthi wanthwewa.dewiyan wahansege arakahawa oba samaga mennma fathar samagada pawathiiwa.dewiyanwahansewa mama wishwasa karanawa godakkkk.mata un wahansewa wishwasai.mee keede oba wahansege putthrayanan ha apage suwaminda wana jesus kristhus wahanse udesama apata labewa amen.

  • @ColdestMovements-fy4iu
    @ColdestMovements-fy4iu 6 หลายเดือนก่อน

    ජෙසු මගේ ජෙසු

  • @gimhani6442
    @gimhani6442 3 ปีที่แล้ว +2

    Thank you!🙏
    God bless you!🙏
    ❤❤❤❤❤❤❤

  • @manourinanayakkara515
    @manourinanayakkara515 3 ปีที่แล้ว +3

    Amen! beautiful female vocals.. Bless you, both🙏🙏🙏 Yes, HE will do the very best of all!!!

  • @yvonnefernando9506
    @yvonnefernando9506 2 ปีที่แล้ว +1

    Thank you Jesus, gave me a good gift for me , praise The Lord.

  • @_target__9543
    @_target__9543 3 ปีที่แล้ว

    මොනවා හරි කරනවාමයි මගෙ ජෙසු අනිවාර්යෙන් 🙏

  • @kumudunilakmalee300
    @kumudunilakmalee300 3 ปีที่แล้ว +2

    Yes, praise the Lord , Thank you rev.father, God bless you❤❤❤❤

  • @suduaraliya8051
    @suduaraliya8051 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ස්තුති වේවා! උන්වහන්සේ මගේ ශක්තියයි.

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 2 ปีที่แล้ว

    Munnta hana gannawamaii parawadamaoi ma nakiyakk paraballakk

  • @sureshsherva5171
    @sureshsherva5171 ปีที่แล้ว

    Praise the Lord.......beautiful hynm

  • @Shenalfernandez196
    @Shenalfernandez196 6 หลายเดือนก่อน

    Praise the Lord 🙏 ❤️

  • @bhaggyakeshani8549
    @bhaggyakeshani8549 2 ปีที่แล้ว

    මගෙ ජේසු මොනවාහරි කරනවාමයි

  • @suduaraliya8051
    @suduaraliya8051 2 ปีที่แล้ว

    ඔබවහන්සේ හොදම දේ දෙන දෙවිදුන්

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 2 ปีที่แล้ว

    Mankiya wasawadamaii karanawa kiyanawa to wasaballa makamaii

  • @ruvicreation1435
    @ruvicreation1435 3 ปีที่แล้ว

    අනේ මගේ ජේසුනේ මගේ ආදරේ , මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ට කොරෝනා .ඔබ වහන්සේගේ දිවය හස්තයෙන් ඔහුට ඉක්මන් සුවය දානය කල මැනව

  • @gihashirathwaththa9938
    @gihashirathwaththa9938 2 ปีที่แล้ว

    Praise the loard❤🙏monawa hari karanawamai mage jesu aniwarayen🙏💯

  • @yvonnefernando9506
    @yvonnefernando9506 2 ปีที่แล้ว

    Good news to My Life. , thank you father, God bless you, prays the Lord, alleluia

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 2 ปีที่แล้ว

    Mama waharahana sananiga fonaka gonnu dagana hukanawa

  • @hhvf5639
    @hhvf5639 2 ปีที่แล้ว

    Ahmbaen hambuna githikawa aman jasu

  • @sadeephasalanka2251
    @sadeephasalanka2251 3 ปีที่แล้ว

    මගෙ ජිවිතයේ හොදම දේ කරනවා එතුමානන්

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 2 ปีที่แล้ว

    Mata hanagahanawamaii makamaii nahamaii wasaballa kavvrutt balanawa toga walla

  • @ashensamarasinghe4057
    @ashensamarasinghe4057 5 ปีที่แล้ว +4

    GOD BLESS YOU ❤

  • @namalidias2375
    @namalidias2375 3 ปีที่แล้ว

    monawa hari karanawamie maga jasu aniwarayan jasunie obawansata esthuti wawa prashansawa amen 🙏

  • @roshansilva8184
    @roshansilva8184 4 ปีที่แล้ว +1

    isthuthi jesuni ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ prashansa veva

  • @RS-lr7bt
    @RS-lr7bt 3 ปีที่แล้ว

    Jesuwa wishawasa krnna aniwryan ma. Athdakeemen kynne ...

  • @bollathadharmapalamv5139
    @bollathadharmapalamv5139 4 ปีที่แล้ว +1

    I know my Jesus definitly do something for me

  • @namalidias2375
    @namalidias2375 3 ปีที่แล้ว

    kurusia ana3 waga papaya jaya gath obamie adanna amen 🙏 ♥

  • @sachiniapsara5927
    @sachiniapsara5927 3 ปีที่แล้ว

    Kalana farther oyawa godaaaaariyk mathk wennwa farther api asama farther ge deshanwa ahnnna e nisa api okoma farther balnnna duwa gena ane farther aye dawsak wattla paliyt ennnko jesu pihitai mge farthert ❤️✝️

  • @dilrukshikumari3836
    @dilrukshikumari3836 3 ปีที่แล้ว +1

    Thank you father kalana

  • @michelomichelo4019
    @michelomichelo4019 2 ปีที่แล้ว

    Praise the Lord

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว

    මොනවා හර්. කරනවාම යි. ජෙසු
    ජෙසු පිහිට යි.

  • @jothimalarmalar9360
    @jothimalarmalar9360 2 ปีที่แล้ว

    Amen pristh e Lord 🙏 think s God

  • @suwaniimasha7846
    @suwaniimasha7846 4 ปีที่แล้ว +1

    God bless you father

  • @ruwanasampath6657
    @ruwanasampath6657 2 ปีที่แล้ว

    Monawa Hari karanawammmi jesus

  • @upamalirodrigo5105
    @upamalirodrigo5105 4 ปีที่แล้ว +1

    ස්තුති

  • @sisilinfernando433
    @sisilinfernando433 4 ปีที่แล้ว

    ස්තුති ජේසුනි ආලේලූයියා

  • @onakisama8767
    @onakisama8767 3 ปีที่แล้ว

    Thank you jesus 🙏🙏❤❤❤❤❤❤
    Love you so much jesu ❤❤❤❤❤

  • @amaniprabodika3560
    @amaniprabodika3560 2 ปีที่แล้ว

    🙏 Amen Priase the Lord!

  • @geethaperera4869
    @geethaperera4869 3 ปีที่แล้ว

    God bless you..
    Amen

  • @kalyanidesilva601
    @kalyanidesilva601 4 ปีที่แล้ว

    ප්‍රසංසා වෙවා ආමෙන්

  • @edwardarthurwindus5421
    @edwardarthurwindus5421 3 ปีที่แล้ว

    Praise the Lord Jesus Christ!

  • @RasikaAnn
    @RasikaAnn 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏Amen🙏🙏🙏🙏

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 ปีที่แล้ว +2

    Amen!