Mission 빈칸 - EPS KOREAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
  • Anuradhapura Seminar Group - chat.whatsapp.com/KcAs0xcBvQ2...
    “මාස 2යි , PAPER 100යි” වැඩසටහනට සහභාගී වූ අයට සතියට පේපර් 10-12 ත් අතර ප්‍රමාණයක් ලැබේ. (රෙකෝඩින් මාර්ගයෙන් - සාකව්ඡාව + PDF)
    සෑම ප්‍රශ්ණ පත්‍රයකම හමුවන වැදගත් වචන අඩංගු PDF එකක් සපයනු ලැබේ.
    නොමිලයේ ව්‍යාකරණ පුනරීක්ෂණ දේශණයන් ලබා දේ.
    ප්‍රශ්ණ පත්‍ර 100 වැඩසටහන අතරවාරයේ, RANDYLL OVERSEAS ආයතනයේ වෙබ් පිටුව හරහා සජීවීව ප්‍රශ්ණ පත්‍ර 10ක් CBT ක්‍රමයට කිරීමේ හැකියාව ලබා දේ.
    “මාස 2යි PAPER 100යි” වැඩසටහනට සහභාගී වීමට ඔබ ආයෝජනය කළ යුත්තේ රුපියල් 4,500/= පමණි.
    ඉහත කී රුපියල් 4,500ක මුදල එක් වර ගෙවිය යුතු වේ.
    මෙම පාඨමාළාව සමඟ එකතු වීමට ඔබට අනිවාර්‍යයෙන්ම EMAIL ගිණුමක් තිබිය යුතුම ය.
    +821095241581 (වට්සප් පණිවිඩ පමණි)
    රාජකාරී වේලාව - ප.ව. 3.00 පසු
    මෙම අංකයට ඔබ යොමු කරන පණිවිඩයේ,
    ඔබේ සම්පූර්ණ නම සහ විභාග දිනය සමඟ අනිවාරයෙන්ම ඔබේ ඊමේල් එක නිවැරදිව සටහන් කරන්න.
    මෙහෙයවීම -
    කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී,
    රන්දිල් රාජපක්ෂ
    BSc පොලිස් පරිපාලනය (Hannam විශ්වවිද්‍යාලය-දකුණු කොරියාව) කොරියානු භාශා උසස් ඩිප්ලෝමාව (Silla විශ්වවිද්‍යාලය-දකුණු කොරියාව)
    #epstopiksrilanka #epstopik #koreansinhalen #koreanpapers
    #koreangrammar #koreanpaperclass #koreansinhalen #කොරියන්පේපර්ක්ලාස් #SRILANKAKOREANEDUCATION

ความคิดเห็น • 98

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  หลายเดือนก่อน +3

    Anuradhapura Seminar Group - chat.whatsapp.com/KcAs0xcBvQ29YEopvq9YlZ
    “මාස 2යි , PAPER 100යි” වැඩසටහනට - +821095241581 (whatsapp). ❤️

  • @dilankasandaruwan8194
    @dilankasandaruwan8194 หลายเดือนก่อน +6

    සර්ගෙ හැම වීඩියෝ එකක්ම yt බැලුවා සර් අනුරාදපුරේදි සෙට් වෙමු මම ගම්පහ මට වයස 18 යි සර් අනිවාරෙන් එනවා අනුරාදපුරේට 🩷 කොරියාවට කොහොම හරි යනවා කියලා හිතුවට භාශාවට ආස උනේ සර් හින්දා ආදරෙයි සර් .බුදු සරනයි .

  • @taprotours1391
    @taprotours1391 หลายเดือนก่อน

    Thank you sir, adath iting wade supiriyata giya

  • @kasunsandaruwan848
    @kasunsandaruwan848 หลายเดือนก่อน

    Maru sar digatama karagena yanna shakthiya labeva..❤

  • @dulaniliyanage-ki8ve
    @dulaniliyanage-ki8ve หลายเดือนก่อน

    mamath Anuradhapura inne aniwarenma enwa sir❤

  • @kassa214
    @kassa214 หลายเดือนก่อน

    Thanq sir 🙏

  • @dilanprasad8128
    @dilanprasad8128 หลายเดือนก่อน +1

    දකුණු පළාතටත් වැඩසටහනක් දාන්න සර්...❤

  • @user-np3uq5op3x
    @user-np3uq5op3x หลายเดือนก่อน

    අනුරාධපුර දී හම්බෙමූ සර් ජයවේවා ♥️

  • @lasanthapredeep935
    @lasanthapredeep935 หลายเดือนก่อน

    අනුරාධපුරෙන් හමුවෙමු සර්❤️

  • @bamunusinghadarshani3177
    @bamunusinghadarshani3177 หลายเดือนก่อน

    ❤❤❤ gold one ❤❤❤

  • @priyushansaranga2517
    @priyushansaranga2517 หลายเดือนก่อน

    hariyatama kiwwa sir

  • @Mindmatter205
    @Mindmatter205 หลายเดือนก่อน

    Supiri sir❤

  • @DinthiDewdu
    @DinthiDewdu หลายเดือนก่อน

    Godak pin sir❤

  • @hasaentertainment560
    @hasaentertainment560 หลายเดือนก่อน +1

    Thank you sir ❤🥰

  • @lahirubuddika3111
    @lahirubuddika3111 หลายเดือนก่อน +2

    කුරුණෑගලටත් එන්න සර්.. ❤❤❤❤ ගොඩක් ළමයි බලාගෙන ඉන්නවා... බුදු සරණයි!!!

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  หลายเดือนก่อน +1

      අනිවාරෙන් ඉදිරියෙදී අනිවාරෙන්ම බලන්නම් ❤

  • @Manoj1994perera
    @Manoj1994perera หลายเดือนก่อน

    ගොඩක් පින් සර්... සර්ට මල් තියලා වැන්දත් පව් නෑ සර්... ❤❤❤❤

  • @Isurukalansooriya
    @Isurukalansooriya 4 วันที่ผ่านมา

    Ithuru tikath kramud sir ❤

  • @user-mi4ww3xz1j
    @user-mi4ww3xz1j หลายเดือนก่อน

    Supiri❤enna sir matarata

  • @pahanialoka8135
    @pahanialoka8135 หลายเดือนก่อน

    Sir ❤❤❤❤❤

  • @user-op7ci4dm8f
    @user-op7ci4dm8f หลายเดือนก่อน +1

    Supiriiii sir❤

  • @erandabro7476
    @erandabro7476 หลายเดือนก่อน +1

    සර් ජයවේවා මං ජිවිතෙ දැක්ක හොදම සර්

  • @janithlahiru2567
    @janithlahiru2567 หลายเดือนก่อน +1

    දකුණු රටටත් එන්න සර් 🤗😁💚❤❤

  • @Thilini-xl8ty
    @Thilini-xl8ty หลายเดือนก่อน +1

    Sir paper 100 karanna poth 2 padam thiyenna ona da

  • @sanjeewamadusha6058
    @sanjeewamadusha6058 หลายเดือนก่อน +2

    නියමයි සර්💚

  • @sanjeewaariyarathna
    @sanjeewaariyarathna หลายเดือนก่อน

    සර්ට ගොඩාක් පින් අපිට කරපු ම්ස් පුළුවන් අයට කරල අපි වගේ දුර්වල අයට සල්ලි අරන් දැන් පංතියට ගන්නෙ නැහැ පලවෙනි පොත විතරයි කලේ සර්ගෙ විඩියො බලලයි ඉගෙන ගන්නෙ

  • @user-me9rt5ri3w
    @user-me9rt5ri3w หลายเดือนก่อน

    Sir aniwareynm enawa api anurdhpuredi hamba wemu sir...👏👏👏😍

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 25 วันที่ผ่านมา

    Sir mn hithuwe mata be kiyala eth sir කියලා දෙද්දි ඔයා පරක් කු නැ එක පට්ට ආ මම කුවෙට් ජොබ් කරන්වා මම දැන් හොදට ලකුණු ගන්නවා එ සර් නිසා අනෙ මම ලංකාවට ඈවිත් ලියනවා

  • @Kelumcreation
    @Kelumcreation หลายเดือนก่อน

    ❤🙏

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 หลายเดือนก่อน

    ❤❤

  • @janithlahiru2567
    @janithlahiru2567 หลายเดือนก่อน

    ❤❤❤❤💚

  • @chalaniindrachapa5681
    @chalaniindrachapa5681 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @wijithakumara5427
    @wijithakumara5427 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @sanjayaishan9332
    @sanjayaishan9332 หลายเดือนก่อน

    Sir math exam karanda Aran masa 3i labana mase 3exam tma padam 20i iwara a hinda 25th karanda unot aniwaren 23enwa.kegalle inne eth enwa

  • @nuwanduminda5734
    @nuwanduminda5734 หลายเดือนก่อน

    Sir mn sir ge cls navata hama video ekakma baluva youtube eken, giya sikurada exam kara 180 bohoma ස්තුති kapavimen uganna ekta, aaralavma kuwoth mn dakka ela kiri guruwaryek ජයවේවා sir.❤

    • @pawanella9066
      @pawanella9066 หลายเดือนก่อน

      Prashna 2000 potha karada oya

    • @nuwanduminda5734
      @nuwanduminda5734 หลายเดือนก่อน +2

      @@pawanella9066 kiyvim prashn tika kra,godakma kare paper discussion baluwa,ita passe papers kra 100 kta vada.

    • @user-tc7ev6zs9x
      @user-tc7ev6zs9x หลายเดือนก่อน

      ​@@nuwanduminda5734 වචන කියක් පාඩම් කරාද ඔයා හිස්තැබ් ප්‍ර්ශ්න වලට එන්නෙ වයාක්රන වලින්ද 🥺💔

    • @nuwanduminda5734
      @nuwanduminda5734 หลายเดือนก่อน +1

      @@user-tc7ev6zs9x padam 59 yema ohi kotas vala wachanai,papers valin set vena wachanai thma.pin kan prashna samhra ewa viyakrna

  • @sandamalimali6060
    @sandamalimali6060 หลายเดือนก่อน

    Sir puluwan nam kurunagalata enna.mama clz nam kohewt yanne na sirge vedio witarai balanne.sirta man katat kala.kurunagala awot man babalawa tiyala kohomhri clz ekata sambnda wenawa sir 🙏

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ หลายเดือนก่อน

    මාතරටත් එන්න සර් ❤

  • @samithchathurangabandara1458
    @samithchathurangabandara1458 หลายเดือนก่อน

    මොණරාගල අපිත් බලන් ඉන්නේ සර්🥰❤️

  • @dilukarosha7297
    @dilukarosha7297 หลายเดือนก่อน +1

    I mis you 🥺 මට 12 exam 25 කරන්න වුනොත් එන්නම් සර්

  • @Priyashan___
    @Priyashan___ หลายเดือนก่อน +1

    🎉

  • @user-kt7fq6gp3q
    @user-kt7fq6gp3q หลายเดือนก่อน

    Sir kandy walatat ennkoo

  • @AmusedAntenna-cn3bk
    @AmusedAntenna-cn3bk หลายเดือนก่อน

    Sirge paper 100 wetrakma kalama exam aka goda daganna puluwanda

  • @Saranga951
    @Saranga951 วันที่ผ่านมา

    Kaccheriya kuchon kiyanne neda

  • @Thilini-xl8ty
    @Thilini-xl8ty หลายเดือนก่อน

    Ane kalutarath annko sir

  • @kavindudarshana8656
    @kavindudarshana8656 หลายเดือนก่อน

    Sir nuwarath ekk krnnko puluwan nam

  • @ruviniyatigammanax7bp
    @ruviniyatigammanax7bp หลายเดือนก่อน

    Sir nuwarathath ennako

  • @apsaramadushani4159
    @apsaramadushani4159 หลายเดือนก่อน

    කෑගල්ලටත් එන්න සර් ..ගොඩක් ලමයි බලන් ඉන්නවා

  • @pamilapamila7253
    @pamilapamila7253 หลายเดือนก่อน

    sir 2000 pote histen tikak amaruii😢

  • @ruviniyatigammanax7bp
    @ruviniyatigammanax7bp หลายเดือนก่อน

    සර් විභාගෙට එන්නෙත් මේ වගේම හිස්තැන් ප්‍රශ්නද?

  • @user-op7ci4dm8f
    @user-op7ci4dm8f หลายเดือนก่อน

    Recording ekak denna

  • @user-yp3rh3zk5g
    @user-yp3rh3zk5g 23 วันที่ผ่านมา

    සර් 2000 පොතේ.139 සිට කලා ද?

  • @IndikaSinghathilaka
    @IndikaSinghathilaka หลายเดือนก่อน +1

    Sir, anuradapura district aken pita ayata anna barida edata mama kandy

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  หลายเดือนก่อน +1

      ගැටලුවක් නෑ එන්න පුලුවන් ❤

  • @user-rs4lr4dn3h
    @user-rs4lr4dn3h หลายเดือนก่อน

    221 (4)

  • @manikd.l3791
    @manikd.l3791 หลายเดือนก่อน

    rathnapurata annako

  • @nishicover1419
    @nishicover1419 หลายเดือนก่อน

    30/23

  • @chandruu9559
    @chandruu9559 หลายเดือนก่อน +1

    자격증 kiynne putha sahathikaya

  • @ThimiraNawodya
    @ThimiraNawodya หลายเดือนก่อน

    සර් ඇහන දේයින් උන්තරෙ දෙන්න තියන පස්න මට ටිකක් අමාරැයි සර්. කොහොමද සර් මං ඒක හදාගන්නෙ 😢පුලුවන්නම් කියන්න සර්😢

    • @user-zi9ut3go8d
      @user-zi9ut3go8d หลายเดือนก่อน

      හයියෙන් කියවන්න හොදට korean පොත .oka hariyanwa ❤️

  • @lokkasway7637
    @lokkasway7637 หลายเดือนก่อน +1

    Sir pdf eka ndda

  • @chathuwachathuwa8738
    @chathuwachathuwa8738 หลายเดือนก่อน

    mama anuradhapura.mata exam 23😔

  • @user-bf8fd2pi9c
    @user-bf8fd2pi9c หลายเดือนก่อน +1

    Matharatath enna sir

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  หลายเดือนก่อน

      ඉස්සරහට අනිවාරෙන් බලමු ❤

  • @chaminianjalika1234
    @chaminianjalika1234 หลายเดือนก่อน +1

    Kohomada clz 1t join wenne

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  หลายเดือนก่อน

      පේපර් ක්ලාස් එකට - +821095241581 මේ අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න ❤

  • @ashenumayanga6749
    @ashenumayanga6749 หลายเดือนก่อน +2

    sir matara ta ennko❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  หลายเดือนก่อน +1

      අලුත් නිව්ස් තියෙනවා. ළගදීම දන්වන්නම් ❤

    • @p.gsupuntharaka7736
      @p.gsupuntharaka7736 หลายเดือนก่อน

      Ane sir matara enna

    • @csgunasekara7912
      @csgunasekara7912 24 วันที่ผ่านมา

      සර් නුවර එන්ටකො

  • @user-iw9lx3sz6j
    @user-iw9lx3sz6j หลายเดือนก่อน +1

    Pradip wijesiriwardana sirge pinkam cineka ekata, gahapu copiyak

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  หลายเดือนก่อน +1

      අනේ මෙයා මේ 🤣

    • @NethuminaKeerthisinghe
      @NethuminaKeerthisinghe หลายเดือนก่อน +9

      ලොක්කා, ඔයාගෙ සර් හොදට ඉගෙන ගත්තු කෙනෙක්. ඒවගේම තමයි රන්දිල් සර්ත්. එයත් ඔයාගෙ සර් වගේම තමයි එක ශිෂ්‍යත්වයෙන් තමයි කොරියන් ගියේ. නිකන් බොරුවට කතා කියලා ඔයාගෙ ගුරුවරයාගෙ වටිනාකම බස්සන්න එපා... කොපි කරන්න දෙයක් නෑ මචං මේ සර්ට. මෙයා මේ සබ්ලා 30දාහට කිට්ටුව හැදුවේ අවුරුදු 10ක් පංති කරලා නෙමෙයි. මාස 5ක් පංති කරලා.... නොදන්න දේවල් කියවන්න එපා ඒ නිසා. ඒකෙන් වෙන්නෙ ප්‍රදීප් සර්ගෙ වටිනාකම අඩු වෙන එක.අනිත් එක ෆේක් එකවුන්ට් වලින් ඇවිත් ණයට කහින්න එපා😂 කැතයි😅කොන්ද පණ නැතිකම සහ මනුස්සයෙක් ලස්සනට දෙයක් කරද්දි බලන් ඉන්න බැර්‍ර කුහකකම අත්ඇර ගන්න

    • @user-vw9lj6rs3l
      @user-vw9lj6rs3l หลายเดือนก่อน +2

      මට වයස අවුරුදු 35 යි. මම මේ කොරියන් ඉගෙන ගන්න පටන් ගත්තම දැක්ක එක දෙයක් තමයි ගුරුවරු තරඟයට බයකම. මේ commnt එක දැම්මේ සර්ම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හැබැයි මේ වගේ දෙයක් නොමිලයේ කරලා දෙනකොට මේ වගේ commnt එකක් දාන්න තරම් කොච්චර බයක් ඇතිද එයාලගේ හිතේ? මේ මනුස්සායා පංති පටන් ගත්තේ මාස 6/7 කට කලින්.
      ඔබතුමා වගේ ඉගෙන ගත්ත ගුරුවරයෙක්ගේ ගෝලයෙක් මේ වගේ commnt එකක් දැම්මා කියන එක ඉතාම ලැජ්ජ සහගතයි.

    • @isharamadumali648
      @isharamadumali648 หลายเดือนก่อน +1

      Ane me ….

    • @sanjeewamadusha6058
      @sanjeewamadusha6058 หลายเดือนก่อน

      ලස්සන දෙයක් කරද්දි බලාගෙන ඉන්න බැරි ගොබිබයෙක් මඩ ගහන්න ඇවිත්.

  • @malindupraneethwickramasin2889
    @malindupraneethwickramasin2889 หลายเดือนก่อน +1

    ❤❤