Oba Enakal(Man Dama Oba Eda) | ඔබ එනකල් | Bachi Susan | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 539

  • @evokelk
    @evokelk  22 วันที่ผ่านมา

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/ZOZ3zOb8Jjw/w-d-xo.html 😍

  • @hiranhashintha4044
    @hiranhashintha4044 10 หลายเดือนก่อน +18

    මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
    ආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
    ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
    මග හැර යන්න ඇයි පෙම් කලේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
    පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
    ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
    මට පවසන්න ඇයි හැර ගියේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා..

  • @SanojOvidha
    @SanojOvidha ปีที่แล้ว +30

    2024 පටන් ගන්නත් ලගයි ඒත් මේක හිත් වලින් අමතක කරල දාන්න බැහැ ♥️🥀🥺

  • @ඔසදසස්මිත
    @ඔසදසස්මිත 3 ปีที่แล้ว +73

    මේවනේ සින්දු ....😍 .... මේ සින්දු කතා කරේ මිනිස්සුන්ගේ හදවතට...❤️

  • @sithijaanuhas-ms9yy
    @sithijaanuhas-ms9yy 10 หลายเดือนก่อน +48

    2024 ahana set eka🥺

  • @namodikaushalya9079
    @namodikaushalya9079 3 ปีที่แล้ว +45

    ඇත්තට ආදරේ කරපු කට්ටිය නම් කොහොමත් දැවෙනවා මේ මියුසික්,වචන,කටහඩ.......✋

  • @kavishakavisha7556
    @kavishakavisha7556 4 ปีที่แล้ว +56

    තාමත් ආසාවෙන් අහන,හිතට වදින සින්දුවක්....ගොඩාක් දුක හිතුනා.පරන දෙවල් මතක් වෙලා

  • @nethu9224
    @nethu9224 2 ปีที่แล้ว +65

    පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්.දැනටත් වෙනසක් නැහැ 🥺❤️.
    2022.02.14

  • @rangathisaraka5430
    @rangathisaraka5430 4 ปีที่แล้ว +24

    බොක්කට වැදුණු සිංදුවක්❤️

  • @malishikaushalya819
    @malishikaushalya819 3 ปีที่แล้ว +17

    කොයිතරම් කාලයක් ගත උනත් තාම නෑ දුක නිවී හදවතේ❤️💖

  • @malindudeshan1906
    @malindudeshan1906 3 ปีที่แล้ว +17

    ඔබ එනකල් තනියෙන් ඉදලා...හිත හොදටම අද මුලා වෙලා🥺💔

  • @shalanimalsha2250
    @shalanimalsha2250 6 ปีที่แล้ว +48

    ඔබ එනකල් තනියෙන් හිදලා හිත හොදටම අද මුලා වෙලා ... තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා ..

  • @dev8270
    @dev8270 11 หลายเดือนก่อน +6

    ඒ කාලේ තරම් ලස්සන කාලයක් ආපහු නෑ..2024 ත් තාම අහනවා😢😢❤❤😢

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +6

    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා.....🙂❤

  • @lochanakalhara2985
    @lochanakalhara2985 4 ปีที่แล้ว +13

    ආසාව වැඩිකමටම සිය පාරකට වඩා බලන්න ඇති.සුපිරිම සින්දුවක්💖💖💖.

  • @avee_san_0
    @avee_san_0 2 ปีที่แล้ว +5

    මන් දමා ඔබ එදා මගෙ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහිවෙද්දි ඉනු කදුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා...!💔

  • @lithulivihansa3746
    @lithulivihansa3746 3 ปีที่แล้ว +8

    හදවතට කතා කරන සින්දුවක් තාමත් පිස්සුවෙන් වගේ අහනවා 🙂🙂

  • @officialsl5842
    @officialsl5842 5 ปีที่แล้ว +17

    අතීතේ විදපූ ඒ ආදරෙ ගොඩක් දැනුනා පිච්චී පිච්චී හදවතට 😥😥✋

    • @gayanikaushalya707
      @gayanikaushalya707 5 ปีที่แล้ว

      Thawa serayak awidin soyala yanawd hitha hadala❤❤

  • @malindudeshan1906
    @malindudeshan1906 3 ปีที่แล้ว +10

    වැටෙන්න ඔන්න මෙන්න ගහලා හැමදාම මේ පැත්තට එනවා...කාලකන්නි මතක අවුස්සලා යන්න🙉👍

  • @visalsulakshana8896
    @visalsulakshana8896 9 หลายเดือนก่อน +5

    2024 .....❤🥺💫
    👉 කවුද අහන්නෙ

  • @Tharu-561
    @Tharu-561 2 ปีที่แล้ว +5

    වැඩිය කවුරුත් කතා නොකරන ලස්සන කටහඬක් ,,,,❤️🙃

  • @kavishithathsarani1578
    @kavishithathsarani1578 3 ปีที่แล้ว +31

    2021😪❤ඔබ එනකන් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා😪

  • @ishansarange
    @ishansarange 3 ปีที่แล้ว +20

    කාලකණ්නි මතක අවුස්සන සිංදුවක් 🙄😔

  • @sewminifernando4256
    @sewminifernando4256 5 ปีที่แล้ว +74

    සත්තයි.... පරන ගොඩාක් දේවල් මතක් වෙල ඇඩුනා.... 😢

    • @shamilkayohan1152
      @shamilkayohan1152 5 ปีที่แล้ว +2

      😥😥😥😥

    • @supunthikshana9509
      @supunthikshana9509 5 ปีที่แล้ว +1

      Aiyooo

    • @K.Charuni
      @K.Charuni 4 ปีที่แล้ว +1

      🙁🙁

    • @niroshanchampika775
      @niroshanchampika775 4 ปีที่แล้ว +1

      Hmmn 😅😅😅😅😅

    • @upulhashi2290
      @upulhashi2290 4 ปีที่แล้ว +1

      ඇත්තමයි අක්කා.... පෙර වගෙ ආදරෙන් දැවටුනොත් කෝල වී...සැනසුමයි ජීවිතේ..එතන තමයි හිතටසැරටම දැනුනේ

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 6 ปีที่แล้ว +16

    තව සැරයක් ඇවිදින් සොයලා..
    යනවද හිත හදලා..
    💔

  • @nadishasamarasinha8609
    @nadishasamarasinha8609 6 ปีที่แล้ว +3

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා නෙතු පිසදෙම්මෙ හොර රහසෙ මා. ..godaak lassanai song eka.

  • @hansithassaranijuliya8349
    @hansithassaranijuliya8349 6 ปีที่แล้ว +7

    Mata me song eka ahadi daragana bari wedanawak danenawa....😔ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙල....Godak hadawathata danuna song eka...
    I like most .its great ,,,good job.

  • @donvihanga-3677
    @donvihanga-3677 4 ปีที่แล้ว +15

    ආදරෙයි ඒ අතීතයට එයා දාලා ගිහින් මාස 8යි දවස් 17ක් තාමත් එයා වෙන්වෙන් දින ගැන ගැන ඉන්නව .😔

  • @manushasadaruwan3917
    @manushasadaruwan3917 4 หลายเดือนก่อน +1

    Best ❤

  • @s_shyamal
    @s_shyamal 8 หลายเดือนก่อน +1

    ඔබ සිහිවෙද්දී ඉනු කදුලු හන්ගා
    නෙතු හොර රහසේ පිසදැම්මේ මා
    මගේ හිතින් වෙන්වෙන්න කාරනා තාම දන්නෑනේ මා 😫💗
    2024.05.12

  • @dammika-io9zg
    @dammika-io9zg 9 หลายเดือนก่อน +1

    Me sinduva ahanakota අමුතු feeling 1 එනවා hithaganna ba ane man dan na 😮💔

  • @eshaniimasha4182
    @eshaniimasha4182 3 ปีที่แล้ว +5

    මට පවසන්න ඇයි හැර ගියේ 💕

  • @gamingdinna4k747
    @gamingdinna4k747 3 ปีที่แล้ว +80

    2021 ආහන උන් ඉන්නවද 😑❤️🥺

  • @sachithumayanga6128
    @sachithumayanga6128 6 ปีที่แล้ว +6

    ඔබ එනකල් තනියෙන් හිදලා හිත හොඳටම අද මුලා වෙලා😍

  • @hansanikandegedara3917
    @hansanikandegedara3917 5 ปีที่แล้ว +5

    ඔබ එනකල් තනියෙන් ඉඳලා
    හිත හොඳටම දැන් මුලාවෙලා...😢😢😢

  • @nilankasajeewani4018
    @nilankasajeewani4018 5 ปีที่แล้ว +32

    ඔරිජිනල් song එක maruma තමයි😍😍 ඒත් තිවංක sing කළාට පසුව ැඩියෙන් ප්‍රසිද්ධ වුණා වගේ 👊👊

    • @supunthikshana9509
      @supunthikshana9509 5 ปีที่แล้ว

      Ekane 😯

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว

      ඔව් එක ඇත්ත මාත් එක නිසා තමයි අහන්න ආවෙ.

    • @gaswadura4070
      @gaswadura4070 3 ปีที่แล้ว

      @@supunthikshana9509 ඌත් කිව්වද බන්

    • @sureshishara7233
      @sureshishara7233 3 ปีที่แล้ว

      Radda tami danna dayak kiyapan mek kochara janp priyai kiyala yako api danne u ma sinduwa kewa

  • @rashmikapathiraja8343
    @rashmikapathiraja8343 ปีที่แล้ว +1

    මගෙ හිතින් වෙන්වෙන්න කාරණා තාම දන්නෑනේ මා.......

  • @ChamiraK20
    @ChamiraK20 3 ปีที่แล้ว +5

    අදටත් අහනව 😴♥

  • @xmart2142
    @xmart2142 7 ปีที่แล้ว +2

    ayye etthatama lassanai godaaaak all tha best bro 👏👏👏👏👏👏👏👍👍👍👍👍

  • @dushadil2165
    @dushadil2165 5 ปีที่แล้ว +15

    කොච්චර ලස්සන සින්දුවක්ද .තිවංක පන්ඩිතයා කාලා තියෙන්නේ

  • @MuthuDilhani
    @MuthuDilhani 6 ปีที่แล้ว +3

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා...තව සරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා.............

  • @hansiperera1604
    @hansiperera1604 5 ปีที่แล้ว +4

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා........

  • @janithchathu1162
    @janithchathu1162 ปีที่แล้ว

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා මගෙ හිතින් වෙන් වෙන්න කාරනා තාම දන්නා නෑනේ මා😢😢😢💔💔💔

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 ปีที่แล้ว +1

    Oba enakal taniyen idala.......... hita hodatama ada mulawe.......

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 6 ปีที่แล้ว +1

    eththtama lassanai bachi aiye good luck

  • @madushan88
    @madushan88 9 หลายเดือนก่อน +1

    දවසට කීපරක් අහනවඩ මතකත් න්හ්

  • @dilshidilshi1492
    @dilshidilshi1492 5 ปีที่แล้ว +5

    හදවතටම දැනෙනවා....

  • @randulabhanuchathuranga6426
    @randulabhanuchathuranga6426 5 ปีที่แล้ว +2

    වචන නැ ඇත්තමයි හිතට වදිනවා රිදෙන්නම....

  • @praveenduct
    @praveenduct 5 ปีที่แล้ว +2

    Ela Aiye .. Hithatama Wadanawa

  • @shalikasjayasingha9624
    @shalikasjayasingha9624 6 ปีที่แล้ว +5

    දැනෙන සින්දු නම් බාචි තමයි ... ආදරෙයි ❤

  • @crazygaming620
    @crazygaming620 2 ปีที่แล้ว +1

    asama akak 💔👀

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว

    ගැම්ම

  • @nawodayadilshani530
    @nawodayadilshani530 4 หลายเดือนก่อน

    ඇම්මෝ ලස්සන ඒකේ❤

  • @sajithdesilva8635
    @sajithdesilva8635 5 ปีที่แล้ว +3

    ඔබ සිහිවෙද්දි .......🤭🤭❤️❤️

  • @nawodayadilshani530
    @nawodayadilshani530 4 หลายเดือนก่อน

    ඇනේ අයියේ මේවගේ සෝන්ග තව ඕනී❤😊

  • @sangeethpartymix2145
    @sangeethpartymix2145 3 ปีที่แล้ว +74

    2021 still 🥰😍

  • @minurihimasha-ys9ox
    @minurihimasha-ys9ox ปีที่แล้ว +1

    2023/6/18 අමතක නොවූ මතකය රැදී තිබූ දවසක් අතර 2023/10/04 එයා මගෙ කරගත්ත දවසක් උනා (මතක සටහනක්)❤❤🥰❤❤

  • @virajchandarathna3726
    @virajchandarathna3726 5 ปีที่แล้ว +2

    හොඳයි සිංදුවක් තමයි හිත වදින සිංදුවක් තමයි

  • @MrOfficial231
    @MrOfficial231 10 หลายเดือนก่อน +10

    2024 දිත් අහන අය කෝ

    • @Ka__vee
      @Ka__vee 10 หลายเดือนก่อน +1

      🌝

  • @samidurohan8846
    @samidurohan8846 4 ปีที่แล้ว

    ඔබ එනකල් තනියෙන් හිදලා හිත හොදටම මුලා වෙලා

  • @ishanikaushalya2110
    @ishanikaushalya2110 6 ปีที่แล้ว +2

    Kalayak apa nowennama ahapu lassana song akak me...adatat mage athithet akka jeewat wenawa mn me song aka ahala... harima lassana a wagema hithata wadina song akak....thanks...😂😂😂😂😂

  • @RathnayakaRathnayaka-t7o
    @RathnayakaRathnayaka-t7o หลายเดือนก่อน

    බොක්කට වැදුනු සින්දුවක්❤❤

  • @Chamodjeewaka-er1pz
    @Chamodjeewaka-er1pz ปีที่แล้ว +1

    paharak

  • @PraveenAnuruddha
    @PraveenAnuruddha 11 หลายเดือนก่อน +2

    යූටිඋබ් එකෙ උඩම එන්නෙ මේක ඒතරම් අහලා තියෙ😢😢😢

  • @cheethicheethiyashee1321
    @cheethicheethiyashee1321 5 ปีที่แล้ว

    Thawa serayak ewidin hoyala ... Yanawada hitha hadala ...

  • @zamanu3095
    @zamanu3095 5 ปีที่แล้ว

    # tawat patta sinduwak bachi aiya...oyage sindu kohomat pissuma tamai...pattai aaaa...wish u best aiya..

  • @rasikarasika3995
    @rasikarasika3995 ปีที่แล้ว +5

    2023ත් ආසම සිංදුව ❤️

    • @AmashaSanduni-lo1th
      @AmashaSanduni-lo1th ปีที่แล้ว

      2023/12/19 අදත් අහනවා හෙටත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම ආසයි ඒ තරමට 🥺

  • @maheshmaduranga3104
    @maheshmaduranga3104 5 ปีที่แล้ว +5

    ඔබ එනකල් තනියෙන් ඉදලා
    හිත හොදටම අද මුලා වෙලා
    තව සැරය්ක් ඇවිදින් හොයලා
    යනවද හිත හදලා....

  • @HansaniKulathunga-l5w
    @HansaniKulathunga-l5w ปีที่แล้ว

    ජීවිතේ ලස්සනම කාලෙ අහපු සිංදු. මේවා අහද්දි ඒ කාලෙ මතක් වෙන්නෙ 🥺

  • @dhxhdjxxhhznfxhjxj5875
    @dhxhdjxxhhznfxhjxj5875 6 ปีที่แล้ว +3

    Woooo lassanaiii aiyeee nice song mee sinduwa mawa pissek kalaaaa

  • @Tharu-561
    @Tharu-561 2 ปีที่แล้ว +1

    ඒ කටහඬ , වචන 🥺🥺❤️

  • @sandeepaniparthana9223
    @sandeepaniparthana9223 6 ปีที่แล้ว +1

    Oba ena kal thaniyen idala hitha hoda tama ridila....💖...

  • @kavindudilakshana5041
    @kavindudilakshana5041 4 ปีที่แล้ว +2

    පට්ට...❤️❤️

  • @muhammedshafran8940
    @muhammedshafran8940 8 ปีที่แล้ว +8

    bro when i see ur live programe wooow what a fell. all of ur best songs

  • @dinushikafernando9628
    @dinushikafernando9628 11 หลายเดือนก่อน +8

    2024 anyone ❤️

  • @anuanusha3853
    @anuanusha3853 6 ปีที่แล้ว +1

    Bachi aiya mama godake kamati oyage me sinduwata supiri mama subapatanawa oyata ...... hitata danena lassana song ekaka nice

  • @kalpasadaruwan1223
    @kalpasadaruwan1223 6 ปีที่แล้ว +1

    Super song aiya.. Ela.

  • @ChammikaRoshan
    @ChammikaRoshan 7 หลายเดือนก่อน

    Asama song eka❤❤😊

  • @susithadilhan6471
    @susithadilhan6471 4 ปีที่แล้ว +1

    Voice... ❤️❤️❤️
    that reached LEGEND
    👍👍👍👍👍👍

  • @zulooyt2054
    @zulooyt2054 2 ปีที่แล้ว

    පිස්සුවක් 🥶👅💥

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 6 ปีที่แล้ว +1

    Annneeeee lassanai.

  • @hansithassaranijuliya8349
    @hansithassaranijuliya8349 6 ปีที่แล้ว +8

    තව සැරයක් ඇවිදින් සොයලා යනව ද හිත හදලා...😔😔😔😔

    • @arunakash1060
      @arunakash1060 5 ปีที่แล้ว

      HansiThassarani Juliya anniwa

  • @rajathalakshan206
    @rajathalakshan206 6 ปีที่แล้ว

    Pattama patta ..lassanai aaaaa

  • @kavindinawodya7937
    @kavindinawodya7937 2 ปีที่แล้ว

    තාමත් අහනවා පිස්සුවෙන් වගේ 🥺🥰❤️

  • @jdjejue9047
    @jdjejue9047 7 ปีที่แล้ว

    ඔබ එනකල් ඉදලා හිත හොඳටම මුල වෙලා....

  • @ලොකුපුතා-ඬ4ම
    @ලොකුපුතා-ඬ4ම 4 ปีที่แล้ว

    Athithaya😍😍😍

  • @asithaherath8513
    @asithaherath8513 5 ปีที่แล้ว

    Supiri wedak

  • @thushanpriyankara8142
    @thushanpriyankara8142 6 ปีที่แล้ว +1

    පට්ටම පට්ටම පට්ට

  • @yasirusuranga9246
    @yasirusuranga9246 3 ปีที่แล้ว

    Good luck malli

  • @kcrazy7491
    @kcrazy7491 8 ปีที่แล้ว +1

    really nice song....best of luck

  • @HansaniKulathunga-l5w
    @HansaniKulathunga-l5w ปีที่แล้ว +1

    ❤ heart touching 😢

  • @chathurikaperera5385
    @chathurikaperera5385 4 ปีที่แล้ว +1

    Lowan hora wahan wala widinnam duka mage 💕💕💕💕💕

  • @thanojadilrukshi2652
    @thanojadilrukshi2652 9 ปีที่แล้ว +2

    very nice song

  • @dammikadissanayake9820
    @dammikadissanayake9820 5 ปีที่แล้ว

    Oba enakal taniyen edala hita hodatama ada mula wela මරු ආ

  • @dulipchandana6442
    @dulipchandana6442 5 ปีที่แล้ว +1

    Lassani👍👍bachii💔💔

  • @sararanaweera9063
    @sararanaweera9063 5 ปีที่แล้ว

    Lassanai................

  • @vishmanthameeshara2322
    @vishmanthameeshara2322 5 ปีที่แล้ว

    fattai fattai

  • @thamariarachchige7917
    @thamariarachchige7917 9 ปีที่แล้ว +1

    lassanai aiye

  • @UG_creation-x1v
    @UG_creation-x1v 6 หลายเดือนก่อน

    කවද ඇහුවත් දැනෙන සිංදු 🥺

  • @chethakasubartha929
    @chethakasubartha929 2 ปีที่แล้ว +2

    හැමදාම ඇස්සෙනවා😭😭😭💔